anee nuwandikaa oya ada harima ahinsaka heda kaariyak welaa oyawa dakinakota mata nirantharayen mathaketa enne mama godak adaree karana asaama niliyak wana yasodaa vimaladarma miss wa mathak wena eka thamaii eaa heda huru ksma oyatath thiyanawa menikaa parissamin weda karanna theruwan saranaii
Stupid questions. Nuwandika is intelligent enough to understand the situation. By mistake I clicked this link. I continued to watch this because of Nuwndika. A waste of time.
Nuwandika kiyanne api kawruth hithan kena newie.. meki colombo wala salli thiyana ganu ekka APPA gahanawa….enne kohomada.? Thiththa baba wage.. meyage patikiriya magen ahanna..patta wesiyek me enne wesmunak da gaththa
2311 ට CALL කරන අයට BIKE එකක්..
ඔයාගේ ෆෝන් එකෙන් 2311 ඩයල් කරලා අලුත්ම අලුත් දිස්නෙ ගහන honda bike එකක් දිනාගන්න..බොරුනම් CALL එකක් දීලම බලන්නකෝ
ගොන් ප්‍රශ්න අහන එක නවත්තපං,ගැලපෙන් නැති නිවේදිකාවො දාගෙන ඉදකින්
ඔබේ හඬ, ඔබේ රුව, ඔබේ කතාබහ,ඔබේ සිනහව, ඔබේ ගතිගුණ සැබැවින්ම වර්තමාන යෞවනියන්හට ඉමහත් ආදර්ශයක්.ඔබ වැනි නිහතමානී තරුණියකගෙන් නොඇසිය යුතු නිවට ප්‍රශ්නාවලියක් ඇසීම සම්බන්ධව මේ රටේ මාධ්‍ය පරිශීලකයෙක් වශයෙන් ඉමහත් පසුතැවිලි වෙමි. ඉඳින් සොයුරිය ඔබට දිගාසිරි...
හරි ටීවී එකේ මෙයාගෙ ඉන්ටවිව් එක දැක්ක නම් පෙනෙයි ගති ගුන..😏
නුවන්දිකා ❤💕.නිහතමානී කෙල්ලෙක් .
මනුෂ්‍යයින් ගෙ වටිනා කාලය කන වැඩ සටහනක්
නුවන්ධිකා අක්කි ලස්සනයි ❤නිවේදිකාව නම් හරි යන්නේ නෑ 🙄ඔයිට වඩා හොද ප්‍රශ්න අහන්න අනේ හෙන ගොං ප්‍රශ්න ඕවා 😂
Sirawata 😂
නුවන්දිකා අපහසු තාවයට පත් උනා වගේ හැගීමක් මට දැනුනා. උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්ණද අහන්නේ. එයා කෙනෙකුගේ හිත රිදෙයි කියලා ගොඩක් හිතලා උත්තර දුන්නෙත්. හරිම නිහතමානී, තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. කලා ලොවේ දිගුගමනක් යන්න පුළුවන් මෙවැනි අයට.
ඒකනේ... මොනවද මේ ප්‍රශ්න
Pissu baan munta
@@කුඹුක්හෙවන 👍👍👍
ITATH HAPAN MUNTA EKA UTHTHARAYAK DENNA ONALU.. KAGE NEETHIYAKDA ? MONA THARAM ANUWANAYO DA ME MEDIA.
නුවන්ධිකා අක්කි ඔයාගේ ලස්සන,හඬ,හැසිරීම හැමදේටම ආදරෙයි.ඒ හැදියාව ඒ විදියටම තියාගන්න.විශේෂයෙන්ම ඇඳුම් පැලඳුම්..😊😊
නුවන්දිකා අහිංසකාවිය...💓💓💓
හරිම බුද්ධිමත් දරුවෙක් 👍❤🌷😘 May god bless you දුව !!!
ප්‍රශ්න ගැනනම් මට වැඩක් නෑ.නුවන්දිකා අක්කා ඉන්නවනේ👍👍😊
ඔයා අද හරිම ලස්සනයි අක්කියෝ...අනේ ඔයා ඔය කොල්ලෝ බදින්න එපෝ. නරම්මලින්ම කෙනෙක් හොයා ගමු....
Dear Nuwandika... ඉදිරියේ දී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් තෝරා ගැනීමේදී ඔයාගේ වටිනා කාලය අපතේ නොයන වැඩසටහන් තෝරා ගැනීමට කල්පනාකාරී වන්න ....we love you sooo
නුවන්දිකා අකක්කා හිටපු හින්දා බැලුවා . නිවේදිකාව උඩපනිනවා වැඩී🤘
නිවේදිකාවනම් ගෝන් ගැලපෙන්නෑ
Very carefully and respectful answered all the questions. You are wise girl Nuwandhi nangiyo
නුවන්ධිකා , මේ වගේ වැඩසටහන් වලින් පුලුවන්තරන් ඈත්වෙලා ඉන්න කියල ආදරයන් ඉල්ලසිටිනවා . ඔයාගේ හැකියාවට සරිලන සහ එය වැඩිදියුනු කරගත හැකි වැඩසටහන් සදහා කාලය යොදවනවා නම් වඩා සුදුසුයි යනු අපගේ අදහසයි.
Nuvandika akka harima ahinsaka කෙනෙක්
So beautiful nuwandika
Lassanai nuwandika akke💖💖💖
නුවන්දිකා අක්කිව චා කරන්න් හිතාගෙන ගෙන්නල තීන්නෙ😂පවු ඉතිම්😂අක්කි ගොඩක් නිහතමානියි❤️
Nuwandika akka ❤
Very kind hearted girl
Lassanai Nuwandhika akke💕💕💕💕💕
Nihathamanee idiripath kireemak nuwandika nangi. oyata jayawewa. Mama sasanka (Italy).🙏🙏🙏🙏
All the best nuwandhika!
Congratulations nuwandhika 💖💖 suba anagathayak
තෙරුවන් සරනයි
දේශපාලනයට එනඩෝ,😍😍😍 අපි බැහැලම වැඩ කරනෝ😁😁😁😁😁
නුවන්ධිකා දුවට බුදු සරණයි
Nuwandika akki, much love.. my fav❤
Good luck Nuwandhika.
Stay safe.❤❤❤
මගෙත් ආස.ආසම ගායිකාව සුජාතාව තමයි 💖💖💖💖💖💖💖💖
❤ නුවන්ධිකා ❤
මේව අහන්න ප්‍රශ්නද මෙච්චර දැවෙන ප්‍රශ්න තියෙනකොට නුවන්දික හරි අහිංසක උත්තර දුන්න එ ළමය එතන අසරන කරා
අනිවාර්යයෙන්.
Nuwandika Niyatamani Duwek adrei Godak ❤
මිනිස්සු අපහසුතාවයට පත් කිරීමේ වැඩසටහන මෙය නම් වේ .....🤣🤣
Nuwanthika akka.....😍😘
ගොන් ප්‍රශ්න අහන්නෙ .කිසිම තේරුමක් නැහැ .මේ මොනවද 😂😂😂😂
Nuwandhika is beauty full girl 🌷🌷🌷🌷God bless you nuwandhika 🙏
COMPLIMENTS. BEST WISHES.
මේ වගෙ ප්‍රශ්න ගැළපෙන අය ඉන්නවා. නුවන්ධිකා වගේ වැදගත් විදියට හැසිරෙන කෙනෙකුට නම් ගැළපෙන්නෙ නෑ...
Good winner. Nuwandhika senarathna. දක්ෂ ගායිකාවක් වගේම ලස්සන රූ සපුව කින්ද යුක්තයි. ඇය ඉතා සංවේදීව සහ නිහතමානීව ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ. බොහොම වටිනවා මෙවැනි අය කලා ක්ෂේත්‍රයේ සිටීම. හදවතින්ම අනාගතයට සුභ පතනවා ඉදිරි කලා කටයුතු සිදු කිරීමට!❤️
Have a nice future ☺️
Stop asking foolish question.
One of icon in youth srilankan music world ....💐💐💕💕💕💕💕💕💖💖
Ape nuwandi nangi ahinsakawiya
anee nuwandikaa oya ada harima ahinsaka heda kaariyak welaa oyawa dakinakota mata nirantharayen mathaketa enne mama godak adaree karana asaama niliyak wana yasodaa vimaladarma miss wa mathak wena eka thamaii eaa heda huru ksma oyatath thiyanawa menikaa parissamin weda karanna theruwan saranaii
ගොන් ප්‍රශ්න අහන්නෙ... පාඩුවෙ ඉන්න නුවන්දිකාව අමාරුවෙ දානව..😡😡
Lassanae nuwa nangiyo....
Montisory questions. Nuwandika did not want to hurt ones FEELINGS.
කිසිම දැනිමක් නැති නිවෙිදිකාවක්
නුවන්දිකා අක්කි මම ආසම ගායිකාව ඔයයි 💜️
💜️
අනේ මල විකාර ප්‍රශ්න අහන්නෙ ..
මීට වඩා වැදගත් දේවල් ඇත්තෙම නැති ද ..එකම දේ අහනවා එකම දේ කියනවා
මොනාද මේ ගොං ප්‍රශ්න?
මොන්ටිසෝරි programs නොකර වැඩක් තියෙන හරවත් වැදගත් දෙයක් කරන්නකො. මොනාද මේ විකාර. පිස්සු නිවේදිකාවො දාගෙන ගොං ප්‍රශ්න අහනවා. Channel C කියන්නෙම මහ ගොං channel එකක්. පිස්සන්ට හොඳයි
Stupid questions. Nuwandika is intelligent enough to understand the situation. By mistake I clicked this link. I continued to watch this because of Nuwndika. A waste of time.
කවුද අප්පා මේ නිවේදිකාවෝ සහ අහන ප්‍රශ්න🤬
Good 👍
ජයවේවා
අම්මො
දෙන්නගෙ වෙනස හොඳට පේනව නේද...නුවන්දිකාගෙ චාම් බව කැපී පේනව.
Talanted girl තෙරුවන් සරණයි 🙏
The choice that you gave was like that between Gota and Sajith (in 2019) - a Hobson's choice.
Wow nuwandika nangiyo you are very beautiful.
Ruwa guna waruna ethi nuwandika nangi ta suba anagathayakma wewa
Apitat lassana nayanatara💞❤💐👍
දක්ෂ ශිල්පීන් සහභාගි කරගෙන ඔවුන්ව අපහසුතාවට පත් කරන බාල ගනයේ වැඩ සටහනක්. ඔවුන්ට අවංකව පිළිතුරු දිය නොහැකි තුන්වැනි පංතියටත් පහල වැඩ සටහනක්.
good job
Good
නුවන්දිකා නංගියො ඔයාට ලස්සන ඇදුමක් ගමේ ගමට මහගන්න ඔයාට ඕක ගැලපෙන්නේ නැත
මොනවද මේ අහන දේවල්.....? නුවන්දිකා නොන්ඩි වෙනව මේ වගේ දෙවල් වලට සහභගි වීමෙන්
Some choices that you gave resemble like that between Gota and Sajitha (in 2019) - Hobson's Choice!
Eyta akmati prhne skip krnne chance ekk denne epai..ey samhra prshne nisa hrime uncomfortable una..
Mita wada kawawath apahasutawayta path wennati proffesinal prshne ahnne..
Niyama dreamstar oy akki
Your voice is similar to Anjalien...not much
Ahnna deyk natuwat hadagatta ? Tikakda koheda
nice
💝
😍😍
Headline ekata ohoma boru danna epa appiriyai wada satahanath ekka
Ow ane weradi dewal danna epa mokada eeka wedasatahanata ena charitheta hoda na.
👍👍👍😍😍😍
Harima chame nehatga mani girl kenek
Nuwandika hitapu nisa me vidio eka baluwe
Me niwedikawa kohenda hoyagatte. Eya kiyana de eya dannet na.
Niwedikawa kethama kethai
මොන ලබ්බක්ද බං අතරමැද්දේ ඇඩ් යන්නෙ. මේක ක්‍රිකට් මැච් එකක් කියලද හිතුවෙ.
Nayanathara.thamai.lassana.aka.aththa.nuwandika.jayawewa
තමන්ගෙ සින්දු ටිකක් ඉක්මනට කරන්න
අපරාදෙ මේ කාලය .මෝඩ ප්‍රශ්න මේව.😂😂
සමහර ප්‍රශ්න හරි ගොන්.
wedagath minissunwa genwala ohoma apahasuthaweta path karanepa
Why is this woman harassing Nuwandhika. Why not Falen?
Attatama buuru prasna.
Nuwandika kiyanne api kawruth hithan kena newie.. meki colombo wala salli thiyana ganu ekka APPA gahanawa….enne kohomada.? Thiththa baba wage.. meyage patikiriya magen ahanna..patta wesiyek me enne wesmunak da gaththa
Suba peathum nuwandika
Wikara
Monawada appa me prashna.. ahanna wena deyak aththema nadda?
රෝහන වීරසිංහ
ගොන් ප්‍රශ්න අනේ මන්දා වැදගත් දෙයක් කරපල්ලා
Falan hoyannath na 😄😄😄😄😄
මොනාද බන් මේ අහන ගොං ප්‍රශ්න 😂