Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ බල්ලාට මේ වනවිට අලුත් නිවසක් ලැබී අති බව සතුටින් දන්වා සිටිමු
ඒක නම් හිතට සතුටක් දැනුනා අයියේ ❤
I love you nilame
ඒ බල්ලා හරිම වාසනා වන්තයි.😊🐶🐶🐶නිවසක් ලැබිම ගැන හරිම සතුටුයි.🐶💝🏡.
Ee ballawa hadaaganna gaththu kenaata budubawa athwenna oona.
අනේ ගොඩක් පින් ඒ අයට.
මම ඉන්නෙ ගල්ල බද්දෙගම අපිට කිසිම මුදලක් එපා ඒ සතා අපිට දෙන්න අපේ ගෙදර තව බල්ලො තුන් දෙනෙක් ඉන්නවා ❤❤❤❤
සත්තුන්ට පන වගේ ආදරේ කරන අය like එකක් දාගෙන යන්න, මේ ලංකාවේ කොච්චර පිරිසක් තමන්ට අවංක වෙයිද කියල බලමු! මම අදහස් කලේ බල්ලෙක් හරි පූසෙක් හරි ලගට ඇවිත් ඇගේ දැවටුන වෙලාවට, ඔයා ඒ සතාට පයින් ගහලා එලවල තියෙනවා නම්, ඒක ඔයා සත්තුන්ට පන වගේ ආදරෙයි කියලා ගනන් ගන්න බෑ!
Man nam patta adarei saththunta.pawu.thirisannu.minissunta wada saththu hodai
Mamath sathunte aderei mage gawe puso 3 ballekui inneva mage kamere4 dena inne mame duppath issere hamedeme labai dan mile adikai loku pussate aurudu9 5 3 balla aurudu2 mame hamedame pandere 4 pare inne sathunte mate puluwan widiyete mame deneva. Pander 2 idela6 denek dorekedete wela inneva bildime pathath balagene 3 4 inneva okoteme mame salekeneva minissu mate banine nisa kala ivere unate passe ikmenete askereneva mage wayese aurudu 66 mame marunoth munte yane kale gedere inne ayath maha parete dawi e saththu pare yanne danne naha. Mage thiyene wedenawe ekai hithin duk widineva 4 denek ekke kamere wahagene inne nithereme balla pusso mattu kereneva balladenne kenek heuva labune naha mamenoka hari. Okkoteme salekeneva mame rakiyawak keranne naha duve evene mudal welin mame me hamedeyKme kereneva hmome me vage kerenevanam hame sathekgeme badegini niweneva esaththu mame parete giyame mage passeneneva
Godak adarei
Math pattama adarei sattunta❤️❤️ saththu samahara minissunta wada hodai
Mama nam godaaak adarei minissunta wada saththunta.. eththamai
ඇස්වලට කදුලූත් ආවා....මිනිස්සුලග නැති මනුස්සකමට ඒ මිනිස්සු ඒ බල්ලව දාලාගියා...කිසීදෙයක් නොදන්න ඒ අහින්සක සතා අදටත් දවසක් හරී කන්න කටක් දුන්නූ ඒ මිනිස්සු වෙනූවෙන් බලන් ඉන්නවා....මන් ප්‍රාර්තනා කරනවා ඒ උතුම් සතාට මේ වාහනයකින්වත් මිනිසකුගෙන්වත් කිසිදූ කරදරයක් නොවේවා,ඒවගේම තමා මෙයාගේ අයිතිකාරයින්ටත් මේ පුවත නෙතගැටේවා....සියලූ සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා..
❤❤❤❤❤❤❤
😂🎉😢😮
🛄🎵🎼🎊️❤️❤️
ඇස් වලට කදුලක් ආවා.පාර අයිනේ ඉන්න මේ සතාට කිසිම කරදරයක් නොවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ඒවගේම මේ සතාව ඇති කරපු අයට මේ වීඩීයෝව බලන්න ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.💟 🐕 💟
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Aniwarayanma maga paratan ayama tamai ma Kuwait setai 💕🐕💕🐕💕🐕⚘🐕⚘🐕
වීඩියෝ එක අන්ලයික් කරලා තියෙන්නේ කිසිම හිතක් පපුවක් නැති අහිංසක සතෙක්ගෙ දුකක් වත් තේරෙන්නෙ නැති උන් නිලමේ අයියා උබට ආදරෙයි හදවතින්ම
I prefer animals more than humans, your absolutely correct!
@@lifeisbeautifulbehappy4123 ❤️🤝
එ නරි බල්ලො බන්
ponnayo set ekak thamai unlike karala thiyenne
@@lankaha5341 අනිවා🤣✊💨
සතුන් ගාව තියෙන ගුණ සමහර වෙලාවට මිනිස්සුන්ට වඩා ඉතා උසස් 🤗🤗🤗🐕🐕🐕🐕🐕🐕
SL Amaris අනිවාරෙන්ම සහො 💪
ඒක සත්‍ය කතාවක් බල්ලෙක්ට එක කෑම වෙලක් කන්න දෙන්න එය ජීවිත කාලයම මතකයේ තියාගන්නවා, මිනිසෙකුට ඔබ ජිවිත කාලයම උදව් කරන්න , එක මොහොතින් අමතක කරනවා
SL Amaris ඇත්ත සහො ගරු කරනවා ඔයාට ❤️
මන්නම් අපෙ ගෙදර ඉන්න බලු පැටියට පන ඇරලා ආදරෙයි ❤️
💯👍👌👌👌💜️
අපි ඉන්නෙත් මේ දොඩන්ගොඩ ආසන්නව. දැන් මේ යාලුවට අලුත් නවාතැනක් ලැබිල. වෙනද රේ 12ට බැලුවත් මෙයා මෙතන වැඩි වෙලා යන යන වාහන දිහා බලන් ඉන්නවා. Dakinkota දුකයි දැන් එයා සතුටින් athi. එත් පාලම නම් දැන් පාලුයි. අපටත් එතනින් යද්දී ඒ අඩුව දැනෙනවා හොදට. ආදරේට සමාන පද ඇති ඕනෑතරම් එත් යාලුවනේ ක්‍රියා පද adui. මිනිස්සු ලග නැති කළගුණ සැලකීමක් මේ සතා ලග තිබ්බ. මගදී මේ විදියට අසරණ කරලා දාල යන්නනම් සතෙකුට වත් ලං වෙන්න එපා කවදාවත්. කන්න දීපු කෙලෙහි ගුනේ තියාගෙන එකී මෙයා හැමදාම පැය 24තිස්සෙම aethikaraya ආයේ ඒවි කියලා මග බලන් ඉන්නේ. මෙයා දාල ගියා කෙනා කෙසේ වෙතත් පිහිට උණු කෙනා නම් ලොකු පිනක් කරගත්ත දකින්න නැතත් එයාට දැන් වැස්සට නොතෙමි ඉන්න බඩ පිරෙන්න kanna දෙන්නවත් කෙනෙක් innawane. 😍😍
මේ සතාට නිවහනක් ලබා දුන් අයට පින්!!!🙏🙏🙏❤️නිළමෙ ටත් පින්!!!❤️🙏
අනේ ගොඩක් දුක හිතෙනවා.. පව් අසරණ සතා..ඇසට කඳුලක් ගෙනාව දර්ශනයක්..😥 ඒ බල්ලා ගැන එයාගෙ තිරිසන් ගතිය ඇතුලෙ තිබුන මනුෂ්‍යත්වය ගැන පෙන්නපු video එකට අයිතිකරුට ගොඩක් පින්...🙏💐
අනේ පව්.සමහරක් මිනිස්සුන්ට වඩා අහිංසක සත්තුන් කල ගුණ දන්නවා.අසරණ සත්තුන්ට අපි සියල්ලම ආදරේ කරමු
නිලමෙ ඔයා නම් මරු ආ
ඔය බල්ලා කවුරු අරන් ගියාත් එයාගෙ දුක නැතිවෙන්නෙ නෑ හදපු සතා දාලාගියෙ පාහරයො නිලමෙ කලේ හොද වැඩක් 👍
ඔයා නියම මනුස්සයෙක් නිලමේ අයියේ..කිසිම කොපියක් නැති චැනල් එකක්.ඔයාට ජය වේවා..
Oyawage දේවල් වලින් මිනිසුන් දැනුවත් කිරීම ඔබට ලොකු පිනක් ..💕💕
නිලමේ ....බොහොම පින් ඒ සතා ගැන අපි ව දැනුවත් කලාට.කතාවක් තියෙනවා නේ ගැහුවත් බැන්නත් වෙනස් කම් කලත් අපි ව දාලා යන්නැති ලොව එකම ආදරවන්තයා බල්ලා කියලා. මේ කතාව බලන මට මේ යාලුවාට වුණ දේ අඩන්නැතුව බලන්න බැරි වුණා. අනේ ඇත්තටම මෙයාගේ අයිතිකරැ මනුස්ස දරුවෙක් ට එහා ගිය මනුස්ස ගති පිහිටපු මේ අසරණයාව එක්ක ගෙන යන්න.....මේ ඔයාගෙ ජීවිතයේ ලැබුණු වටිනා ම වස්තුවක් 🐕🐕😥😥😥😥එයා ට සතුට ක් වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා...
ඔයාට ගොඩාක් පිං මේ වගේ දේවල් රටට ඉදිරිපත් කරනවාට. ඔයාට ජය
අනෙ ඇඩේනවා නමේයි ඇහැට කදුලු එනවා ඉක්මනට එන්න එයාගේ අයිති කාරයා අපි ඔක්කොම එකතු වෙලා පතමු
😢😢😢
Atthada kelle
අනේ සතුන්ට හැමෝම ආදරේ කරනවා නේද පුළුවන්නම් ළඟ ඉන්න කෙනෙක් මෙයාව අරන් ගිහින් හදාගන්න ලොකුම පිනක් වගේ හිතටත් ගොඩක් සතුටක් දැනෙයි. මම මිහින්තලේ ළඟ හිටියනන් අනිවා අරන් යනව. මම ගොඩක් ආදරෙයි සතුන් හැමෝටම
වැරදි වැඩක් කලාම සමහරු ඒ අයට .බල්ල කියල .බනිනවා. ඒ බල්ලා දක්වන කෙලෙහිගුනයනොදන්න අය විය හැකියි.දුදනන් ලඟ නැති ගුනයක්තිරිසන් සත්තු ලඟ තිබෙනවා.මෙවැනි දේ සොයන මනුස්සකමින් හිත උනුවෙන අපේනිළමෙට තෙරුවන් සරණයි.
සතුන් ළඟ තියෙන ගතිගුණ අද කාලේ මිනිස්සු ළඟවත් නෑ😔😔😔💖💖
පව් යකෝ ඇවිල්ල තමන්ගෙ බල්ලව අරන් පලයං , මිනිස්සු ගාවවත් නැති කලගුණ දන්න සතෙක්.
Ane paw balanakota adenawa mewagedeyak kisimabawwekuta sidunowewa
ඇයි බන් ම්නිස්සු මෙහෙම කරන්නෙ 🙁🙁😒😒
Own okkotama corona hadana ona සතුන්ට karana හිංසා නිසා තමයි corona wadi තාමත්
Ane ou puduma gunayak tiyana satek
Ane.matanam.daraganna..bee.ekmanin.evith.me.asaranayawa.aran.yanna.oyalata.godak.pin
සත්තුන්ට මනුස්ස කම තියනවා බන් මිනිස්සුන්ට වඩා ❤️❤️❤️
Anewareinma 🙏
අපි නුවර නිසා මෙහෙට ගේන්න අමාරුයි ගාල්ල පැත්තේ මේ බල්ලව බාරගන්න කැමති කවුරුහරි කෙනෙක් ඉන්නවනම් මාසේ ගාන බල්ලට කෑමට බෙහෙත් වලට යන වියදම දෙන්න නිලමේ චැනල් එකේ අපි සුදානම්
මම කිව්වෙ ඒ අයිතිකරුට ඇවිල්ලා ගෙනියන්න කියලා..
එහම harianh.. Policiyta kiylaඅරන් යන්න අවසරේ ගන්න puluwanපව් අසරණය a
අනෙ හෝදයි
Ane man genwa mat assay mat dura wadi wellawaye pau deiyane
Ana puluwani nami ayata mona harei karanna
බල්න්නකො වාඩි වෙලා ඉන්න ලස්සන අනෙ පව් ඒ සතා බුදු සරනයි දෙවි පිහිටයි ලබන ආත්මෙ මනුස්සයෙක් වෙලා ඉපදේවා!!!
අයිතිකාරයට දෙන්න එපා. ඌ මරලම දායි.ඒ කරන්න හදන වැඩේ වැරදියි. දෙන්න එපා අය ඌට මැරිලා ගියත්. පුලුවන් නම් මට ගෙනත් දෙන්න. මම වාරියපොල
wariyapola koheda. Me wage ballo innawa parae hamathanakama. Contact number ekak denna. Genath dennam
@@sankapathirathna3358 kathawa.👍😁
රටේ හැම ම්නිහටම කොරෝනා නිසා ගැටලු ඇතිවුනා ඒත් බල්ලෙක්ට කන්න දෙන්න බැරි ගානට වැටිලා නැතුව ඇති නමි බල්ලා ගෙනියපං.මේ සත්තුන්ට බඩගින්න කතා කරලා කියන්න බැ❤
👍👍👍😭😭😭
එයාව කවුරැ හරි අරන් ගිය කෙනාට ගොඩාක් පින් ඇත්තමයිඇස් දෙකේ තියෙන අසරනකම හදපු සතාව මහ මග දාල යන්න එපා කවුරැත් 😢😢
😢😢
අම්මෝ ඇත්තටම ඇස්වලට කදුලු එනවා...😔😓😢මිනිස්සුන්ට වඩා කලගුන හොදටම දන්න සතෙක් තමයි බල්ලා....පව්...මෙයාගේ අයිතිකාරයා මේ වීඩියෝ එක බලලා තියෙනවනම් අරන් යන්න...පාලම උඩ ඉදගෙන හිටපු විදිය මාර දුකක් එන්නේ හිතට.....😢😢😢
මෙවැනි විිඩියෝවක් හෙලා දැකිය හැක්කේ නියම තිරිසනකුට පමනයි , නිලමේ ජයවේවා
ගොඩක් දුක හිතුණා ඒකට. මේ වගේ අහිංසක ජීවිත ගැන සමාජයට කියන නිලමේට බොහොම ස්තුතියි බොහොම පිං. අර අසරණ සතාටත් යහපතක්ම වේවා... ❤❤❤🎉🎉🎉💐💐💐🙏
බුදුසරණයි මචං දුක දරා ගන්න බෑ
මිනිස්සු මුල අමතක කලාට සත්තු එහෙම කරන්නෙ නෑ. එකම එක දවසක් පාරෙ යන සතෙක්ට කතා කරල ඉදුල් ටිකක් හරි දෙන්න ..ඒ සතා ඊලග දවසෙත් ඒවි කෑම හොයාගෙන. ඔයාට කරදරයක් වෙනව ඒ සතා දැක්කොත් පන හරි දීල ඒ සතා ඔයාව බේර ගනී . මම මේ සටහන ලියන්නෙ මගෙ අම්මගෙ phone එකෙන්.මට වයස 15 මම ඉපදිල අවුරුදු තුනකින් විතර අපේ ගෙදර හිටපු කික්කියෙක් පැටෞ දාලා තිබ්බ ..අනිත් පැටවු කට්ටිය අරන් ගිහින් තිබ්බ. එක කික්කියෙක් ඉතුරු වෙලා හිටියා ..මම ලොකුවෙන කොට එයා මට ගොඩක් ලන් වුනා..හැමදාම උදේට මම නැගිටිනකොට ගෙදර දොර ගාවට වෙලා ඉන්නවා..ඒ මම එයාට හැමදාම උදේට බිස්කට් අනිවාර්යයෙන් දෙන හින්දා..මේ අවුරුද්දේ අප්‍රේල් වෙල එයා මැරුනා.දැන් ගෙදර එයාගෙ පැටවු ඉන්නවා ඒ පැටවුගෙ පැටවුනුත් ඉන්නවා..පාරෙ යන සමහර බල්ලොත් ඉන්නවා..ඔක්කොම බල්ලො අට දෙනෙක් ඉන්නවා.පූසො දෙන්නෙක් ඉන්නවා.වහල උඩ ලේන්නු පැටවු දෙන්නෙක් ඉන්නවා..හැබැයි මේ එක සතෙක්වත් ඔය කට්ටිය කියන් තාලෙ හොද බල්ලො,පූසො නෙමෙයි..කාට මාව අමතක වුනත් එයාලට අමතක නොවෙන බව දන්නවා ..සතෙක් බඩගින්නෙ ඉන්නව දැක්කොත් කන්න ටිකක් දෙන්න ඒක ලොකු පිනක් ..මේ වීදියො එක නිසා මම නිලමෙ චැනල් එක subscribe කරනවා...
පව් බන් බල්ලා.යකො ඔය අයිතිකාරයා හොය හොය ඉන්නේ නැතුව සත්තුන්ට ආදරේ කරන කවුරු හරි ඇව්ල්ලා මෙයාව අරගෙන ගිහින් බලාගත්තා නම් හරි නේ.අසරණයෙක් වගේ බලාගෙන ඉන්න්වා .plz කවුරු හරි කම්ක් නැ මෙයාව අරගෙන ගිහින් හදාගන්න ලොකු පිනක් මචන් එක.මට පුලුවන් නම් මන් ගිහින් අරගෙන ගෙදර එනවා එත් දුරයි ගොඩාක් මට.ප්ල්ස් බන් අයිති කාරයාට බල්ලාව වැඩැක් නැති නිසා නේ දලා ගියේ එක නිසා උන්ව හොයන්න එපා කවුරු හරි මේ අහිංසක බල්ලාව අරගෙන හදාගන්න.ගොඩාක් පින් 🖤
මේ සතාට කව්රු හරි පිහිට වෙන්න. ඈත දුරක ඉඳන් අපි කොහොම උදව් කරන්නද? ඔබ කියන දේට මාත් එකඟයි. කව්රු හරි උදව් කරන්න. ලොකු පිනක්.
@@jayanijayani691 ඔව් එක තමා මාත් කියන්නේ.හැමොම බොරුට අයිතිකාරයා හොය හොය ඉන්න්වා එකෙක් ඇව්ල්ලා අරගෙන ගිහින් කන්න ට්ක බෙහෙත් ට්ක දිලා බලාත්තානම් ඉවරයි .නැත්නම් පව් ඔහොම ඉදලා සංකාව හැදිලා මැරිලා යයි අහිංසක සතා
@@shaz2281 මම විශ්වාස කරනවා අපේ මේ සියලු ප්‍රර්ථනා වල බලයෙන්.... විශ්වයේ බලයෙන් මේ අසරණයා ට කව්රු හරි පිහිට වෙයි කියලා.බුදු දහම සත්‍යක් මයි 🙏
😥😥😥😥😥😥
මේ සතා ඉන්නේ ඒ මිනිස්සු එනකං නම් අපි එක්ක එයිද අනේ,, එහෙනම් ඔතනට වෙලා ඉන්නේ නෑනේ.. ඒ සතා හොයන්නේ එයාට පුරුදූ මිනිස්සු ටිකනේ. මේවා දැක්කට පස්සෙවත් උන්ට එන්න බැරි නම් උන් මිනිස්සු නෙවෙයි . ඔහොම ආදරණීය සත්තූ හැමෝටම හම්බෙන්නෙත් නෑ..
මචං මේ අහිංසකයගෙ අයිති කාරයන්ව මුනගස්සන්න වීඩියෝ එකක් කරන්නකො. ඒක ගොඩක් වටිනව වගේම ලොකු පිනක්
ඒක පව් වැඩක් මේ බල්ලා අයිති කාරයෝ ඇවිත් අරගෙන යන්න. මේ සසර මහා දුකයි. අයිති කාර්යයන් ගේ හිත උණුවේවා. තෙරුවන් සරණයි.
මේ වගේ video කරනවට අයියට පිo සතෙක් ට උනත් දුක වේදනාව තියනවා ඒත් උන්ට ඒක කාටවත් කියන්න බෑ.මේ වගෙ video කරන්න ඔබට ඉදිරියටත් ශක්තිය ධෙරය ලැබේවා❤️❤️❤️❤️
නිලමේ හරිනම් සතා අරන් යන්න ඕන.තමන්ට ලැබුන හොදා ආවස්තාවක් නැති කර ගත්තා..බයිල ගහල මාරු උනා..ටිකක් හිතන්න.මාත් නිලමෙට කැමතියි.මේ කල වැඩේ කැතයි...
මනුස්සකම තීන සුනකයෙක්
මෙවට අන් ලයික් කරන්නේ තිරිසන් කාලකණ්ණි .නිලමේ උබට ජය .තෙරුවන් සරණයි ! අනේ මේ බල්ලගේ අයිතිකාරයෝ මේක දකිත්වා !
නිලමෙට ස්තූති ඇත්තෙන්ම මනුස්සයෙක් ළඟ නැති කෙළෙහිගුණ
ගොඩක් දුක හිතුණා විඩියෝ එක දැක්ක ගමන් සතුටක් දැනුනා එයාට හොඳ පවුලක් ලැබුණු එකට එයාව හොඳින් බලාගන්න ගොඩක් ආදරෙ තියන අහින්සක සතෙක් ඔයාලට පින් ..මිනිස්සුන්ට මැරිගෙන කලත් වැඩක් නැ කරනකම් විතරයි හැමදෙම ...අත්දැකිමෙන් කියන්නේ
හීතක් පපූවක් නැති මිනිසූන් අතරෙ මෙවගෙ මිනිසූන්ට ගොඩක්. ස්තූතී
බල්ලට ආදරයක් තිබ්බ නම් ඌව දාල යන්නෑනෙ. අනේ පව් අසරණයා කොහෙ යන්නද. සත්තුන්ව ආදරෙන් බලාගන්න බැරි නම් හදන්න එපා..💯😠
Ekanan eththa. Apith kurullo heduwa. Unta kanna denna welawak ne.
Akanam atta.harima dukai
Sira bn
Obathumage kathawa aththa sathunta adare nathnam hanne nathuwa inna one pau asarana saththu
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 godak adarai
පව් අසරණ සතා.කවුරු හරි එයාව අාදරයෙන් බලා ගන්න අරන් ගියානම් ලොකු පිනක්...🙏🙏🙏
ෙම බලු පැටියට සතුටි න් ඉන්න ලැ ෙබ වා නිල ෙම එකට like දැමිම අයට ෙගාඩක් පිං 😭😭😭😭😭
අපේ ගෙදරත් ඉන්නව ...බැල්ලියෙක් ...පරන ගෙයක් තිබ්බ අපෙ ගෙදරට එහාපැත්තෙ...එ ගෙයි කඩම් වැටුන වෙලාවෙ එ බැල්ලිට පැටව් හම්බෙලා පැටව් එක්කම යටවෙලා හිටිය.අපෙ ගෙදර අය බේරගත්තා.එ නිසා අදටත් ගෙදර ඉන්න අය පස්සෙන් යන යන හැම තැනම ආරක්ශාවට යන්න පුරුදුවෙලා ඉන්නව.අපි කොහෙහරි ගියත් අපි එනකන්ම අඩ අඩ ඉන්නව.වෙන ගෙදරකින් කන්න දුන්නත් කන්නැ.ගෙදරට එනකොට දුවන් ඉස්සරහට එනවා,😜😘
අපි අපේ ගේ නාය ගිය වෙලේ අපි ඉස්සෙල්ලාම හෙව්වෙ පූසො ටික පැටව් 3 අම්මයි මායි තාත්ටයි අම්මයි හැතා ගානක් පයින් ගියා වැස්සෙම අපෙ අම්මා මගෙ පුතාව ඔතලා ගත්තා අවුරුද්දක් පුතාට ගෙදර හිටියෙ මායි අම්මයි තාත්තයි මගෙ පුතයි පූසො ටිකට් අම්මා පුතාව ගත්තා මායි තාත්තයි පූසො ටික ඔතන් දනක් වතුරේ අක්කලාගෙ ගෙදර ගියා අපි විතරක් බේරිලා ගියෙ නෑ ඒ අහිංසක සතුන් ටිකත් අරගෙනමයි පැන්නෙ එලියට කවුරු හරි සතෙක් හැදුවා නම් කවදාවත් දාලා යන්න එපා උන් හරිම අසරණ වෙනවා කතා කරලා කියන්නද අනේ මාව දාලා ගියා අනේ මට බඩ ගිනි කන්න ටිකක් දෙන්න කියලා අනේ අසරණ සතුන්ව නම් මේ වගේ අසරණ කරලා යන්න එපා.පව් ඒ සතුන්
ane kochchara hondada. ....oyata dirgayush.....
OBTA PIN🙏Glad to hear good people like you🙂
කොච්චර හොඳ වැඩක්ද?✅✅😄😰
🔥💐🔥 නිලමේ ගේ වීඩියෝ වලින් වඩාත්ම අගනා එකක්. මිනිසුන්ගේ පිරිහී යන මනුස්සකම මතක් කිරීමක් .. තෙරුවන් සරනයි 🙏🙏🙏
ඕයා-හොඳ-වැඩක්-කලෙ🐕🐶🐺🐩😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
අනේ ඇත්තටම බල්ල කියල කියන්නත් දුකයි මොකද එයාල එහෙම වෙලා ඉපදුනාට හොද ගුන දර්ම මතක තියෙන සතෙක් මනුස්සයන්ගෙ එහෙම උතුම් ගති නෑ .මම ගොඩක් ආදරේ .❤️❤️❤️❤️
මම බල්ලන් ට ගොඩක් ආදරේ කරන කෙනෙක් දැන් දැක්කේ ගෙදර අය එනකම් හිටියේ ගිහින් ගේමු කියන්න. එයාට අලුත් ගෙදර ක් ලැබුනේ කරපු කැපකිරීමට. අය්ති කාරයෝ නොලැබුන එක වාසනාව ඔබට තෙරුවන් සරණයි ජේසු පිහිටයි
ඔය විදිහෙම කතාවක් නම් නෙවෙයි. ඒත් බලු කුක්කෙක් ගැන තමා.හරියටම ජුනි 19 මම නිවිතිගල පැත්තෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා. එදා හවස අවුරු හරි කෙනෙක් ඔය වගේම අහින්සක මාසයක් දෙකක් විතර වයස බලු පැටියෙක් එයාලගෙ ගෙදර ගාව දාල ගිහින් හිටියා.කොහොම හරි එදා රෑ වෙද්දි උට කරගන්න දෙයක් නැති නිසා ඒ යාලුවගෙ ගෙදරට අල්ලපු ගෙදර දර මඩුවට රිංගල. ඒ ගෙදර මිනිස්සු එදා රෑ පුරාම අර බලු කුක්කට වතුර ගගහ එලවන සද්දෙ ඇහුනා. මටත් හිතට දුකයි ඒත් මොනා කරන්නද කියල උදේ වෙනකං හිටියා.උදේම ආයෙත් ඇහුනෙ අර බලු කුක්කගෙ විලාපෙ. ඉතින් මම අර යාලුවට කිව්ව පෙට්ටියක් හොයල දියං මම ඕකව අරන් යන්නං කියල. කොහොම හරි පෙට්ටියක දාගෙන බයිසිකලේ හරියටම කිලෝමීටර් 30 ක් පැද්දා අපේ ගෙදරට.(ෆුට් බයිසිකලේ)තාමත් හරි ආදරෙන් කන්න බොන්න දීල මම බලාගන්නව.මේ කතාව මම දැම්මෙ මම කරන දේවල් ගැන පම්පෝරි ගහන්න නෙවෙයි. ඔයාලත් ඒ වගේ අසරණයෙක් ආවොත් පුලුවන් විදිහට හොඳින් සලකන්න. #Nilame කිව්ව වගේ ඒ අසරණයො මොනව නං කියල කරන්නද 🙏🙏🙏
අපි ඔයාලට සතෙකුගේ දුක දැනුනට හිතයි පපුවයි නැති කාලකන්නි ඕන තරම්. වැඩේ කියන්නේ උන්ට අපිට වඩා හරි යනවා. හැබැයි යන දාට උන් ගෙන් මේ පව් යන විදිහ අපිට හිතා ගන්න බැරි වෙයි
අනේ ඔයාට ගොඩක් පින්... හොඳ කරුණාවන්ත හිතක් තියෙන කෙනෙකුට තමයි.. සතෙකුගේ හෝ මනුස්සයෙකු ගේ හෝ දුකක් වේදනාවක් දැනෙනෙනේ.. මම පාරේ ඉන්න ඔනමේ සතෙකුට සලකන කෙනෙක්.. ඒ පින මේ අත්මේම ලැබුනා මට.. මගේ එකම ආසාව ලොකු වත්තක් අරගෙන පාරේ ඉන්න බල්ලන් පුසන් ගෙනිහින් එයාලට හොඳට සලකල බෙහෙත් හේත් කරන්න ලැබෙන්න මුදලක් මට ලැබෙන්න ඕනේ කයලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා.. ඒ කාගෙන් වත් කඩා වඩා ගන්න නෙවයි.. මගේම සල්ලි වලින් තමයි මට මේ වැඩේ කරන්න ඕනේ.. ඔයාට ගොඩක් පින් යාළුවා.. මේ බලුපැටිය ගෙනිච්ච එකට.. ඔයාට මේ ආත්මෙදිම ඔය පිනේ ආනිසංස ලැබේවි...
oyata pin apita welathiyenne ballek ta udaw kerenne one unata kereganne widihak na mokada gedera inne denne maranawa anith un
👍
අනේ මගෙ හිතට වාවගන්න බැරි දුකක් දැනුනා. අපි ඉන්නේ ඈත දුරක.... අහිංසකයා... යන තැනක අරන් යන්න තිබුනනේ. ගෙදර හදන බල්ලා පව්ලේ කෙනෙක්. එහෙම දාලා යන්නේ කොහොමද😥 පව් දෙවියනේ...
එයාව අරගෙන
@@damindutharinda8815හිතට කියා ගන්න බැරි තරම් සතුටක් දැනුනා. එහෙනම් එයා පින් කරලා තියෙනවා 😄... අයිමත් කවදාවත් මේ විදිහට එයාට වෙන්න එපා. ගොඩක් ස්තුතියි දමිඳු සුබ පණිවිඩයක් අරන් ආවට. ගොඩක් පින්. ඔබට තෙරුවන් සරණයි!!🙏🌻
@@jayanijayani691 😊😊😊
sathawa aithi kenada gathe monawaunath pihetaunane godak duken hitiye
Aka තමයි mn පිට රට hitiyath gadara බල්ලාට piti eka pawa ganna සල්ලි yawnwa kiri නැත්නම් ayata muna ella ganna නිසා mga අම්මාට නෑදෑයන් gadaratawath යන්න na mayala නිසා ළඟට ගියත් amma ekmanata enwa gadara hadan ma balla නිසා ayata වියදම් wena සල්ලි mta සල්ලි nawai pin hith පිහිටන්නෙ pin ඇත්තො ta විතරයි
මම ඊයේ පුසේක්ට කැම අරන් දුන්නා එයා අපේ ගේ ගාවටම අපේ පස්සෙන් අාවා සාතාට එක පාරක් අපි අාදරේ කලොත් උ අපිට උගේ ජිවිත කාලේම අාදරේ කරයි
නිලමේ කවදත් කරන්නේ හොඳ වැඩ තමයි 🙏🙏🙏🙏🙏🙏🙏සුබ දවසක් වේවා ඔබට දළදා සමිදු පිහිටයි
නියමයි නිලමේ ගොඩාක් උතුම් වැඩක් කලේ සතාට කන්න දුන්න එක සහ එයා වෙනුවෙන් කතාකල එක එයාට මේ වෙනකොටත් අලුත් ගෙදරක් හම්බවෙලා ඇති
ඒක මරැ ගොඩක් හොදයි...🌸🌸🌸🌺🌺🌺🔥👍
මොකාද මෙි අහිංසක සතා ගෙනත් දාපු අනික් කාලකන්නි සතා...😢😢😢😢
කොහෙඩ මාමෙ ගම අනෙ පවු මාමෙ මට හරි ආසයි බෙහෙත් දිලා එයාව ගෙදර ගේන්න ආහාර දෙන්නත් ආසයි අනේ පවු මාමෙ
බුදු සරණායි බලු පුතා අපි අතර ඉපදේවා ඇඩෙන්නවා 😭😭😭😭😭
ආනිසංස 100ක් තෙරුවන් සරණයි නිළමේ .
කවුරු වුනත් මේ බල්ලව අරන් ගිය කෙනා සත්තුන්ට ආදරේ කෙනෙක් වෙන්න ඕනෙ..😘😘😘😘💖💖💖💖
අහම්බෙන් වගේ මේ චනල් එක මම දැක්කේ ගොඩක් ලස්සන වැදගත් වීඩියෝ තියනවා ඔන්න ඉතිං සහෝ සබ්ස්ක්‍රයිබි කරා ෆුල් වීඩියෝ ඒක බලලා ගොඩක් දුක් බර කතාවක් සහෝ ඇත්තටම මිනිස්සුන්ට වඩා කෙළෙහිගුණය බල්ලො දන්නවා එතකොට ඌ බල්ලෙක් නෙමෙයි මනුස්සයෙක් ඒ බල්ලව දාලා ගියපු මිනිස්සු තමයි බල්ලෝ ඔන්න පැහැදිලි කතාව
අනේ.. අයිතිකාරයට දෙන්නෙපා.. ඕකුන්ට මනුස්සකමක් තිබ්බනම් දාලා යන්නෑ...සතෙකුට එක වේලක් කන්න දීගන්න බැරිතරම් අමාරුවෙන්නෑ කාටවත්..අඩු තරමෙ දවසක් ඇර දවසක් කන්න දුන්නත් ඒ සතා සතුටින් ඉදී... අපිත් ගොඩක් දුක් වින්දා..අපිට කන්නවත් තිබ්බෙ නෑ.. මාස හයක් හතක්.. එක දිගට කොහිලයි බතුයි කෑවෙ..දවසට එක වේලයි දෙකයි..ඒත් අපේ බව්වට බිත්තරයක් හරි ගෙනල්ල කන්න හදල දීලා පරිස්සමෙන් බලාගත්තා..එයා මගෙ පන.. අන්න එහෙමයි සත්තුන්ට ආදරේ අය..ඒනිසා.. එහෙම හොද කෙනෙක් මෙයාව එක්ක යන්න..ප්ලීස්....
Hiii...oya දැක්කda me ballage අයිතිකාරයට කේන්ති ගිහින් තියෙන hati comment වලට ....😆😆😆😆
Very true
Aththatama biththarayak dunnada..
😭😭😭😭😭
බුදුසරනයි,බලුයාලු
ඔයාටත් බුදු සරණයි..!!
බලන්නකො ඉතිම් කලගුන.කෑම කාලා ඒ කලගුන දක්වන අපූරුව.කදුලුත් ආව මට.අනේ ඊලග ආත්මෙ ධාර්මික මිනිස් ජීවිතයක් ලැබිල පින් වැඩි වැඩියෙන් කරන්න ලැබිල මේ සසර දුකින් ගොඩ වෙන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏🙏
ඒක ඇත්ත...මිනිස්සුන්ට වඩා සතුතු හොදයි...😒😔😔😔👍එල අයියා...
ඔය පවුලේ හැමෝටම ලබන ආත්මේ ඔය බල්ලට වෙච්ච දේම වේවා 🙏🙏🙏
Nidakin
සත්තුන්ට තියෙන කෙළෙහිගුණ අද කාලේ මනුස්සයන්ට නෑ ඔව් කියන අය like එකක් දාගෙන යන්න 😭😭😭😭😭😭😭😭😭😭😭
ඒක ඇත්ත 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
ඒක ඇත්ත 😭😭😭😭😭😭😭😭
ඔයලා වගේ මිනිස්සු නිවන් යන්න ඕනෙ♥️. මන් මුලු හදවතින්ම ඔයලට ගෞරව කරනවා. හරිම සතුටුයි ඒ බව්වට ගෙයක් හම්බුනා කිව්වම.😊
අනෙ පවු අසරණ සතා, කොච්චර දුක් විදිනවද
ඔයාගෙ වීඩියෝ බැලුවට සස්ක්‍රබ් කලේ නෑ. අද කලා ස්තුතිය ඔයාට ටිකක් හිත රිදුන
තම ස්වාමියාට මේ තරම් ආදරයක් ඇති මේ සතාව දාල ගිහින් තියෙන්නෙ මනුස්සයෙක් වෙන්න නම් බෑ .... පව් අසරණයා .....
Ake aththa
මම ලංකාවේ හිටිය නං ඔය බව්වා මල්ලි අරන් ගිහින් හදා ගන්නවා මම ගොඩක් දුර රටක නිසා බව්වා මල්ලි ගැන හරි දුකයිමම ලංකාවේ ඉද්දී දැක්ක දෙයක් තමයි ලංකාවෙ මිනිස්සු බලු පැටව් ගෙනල්ලා අපේ ගේ ඉස්සරහට දාලා යනවා ඒ බල්ලන්ට අපි ඉන්නකන් කන්ඩ දෙනවා පස්සේ අපි ආපහු නිවාඩු ඉවර වෙලා අපි අපේ රටට ආවට පස්සෙ ඒ බල්ලන්ට කවුරු කන්ඩ බොන්ඩ කවූද? ,,,
අපේ පාර ලග දාලා ගිහින් පැටව් දෙන්න එක්කෙනෙක් වාහනයක හැපුනා.බැල්ලි පැටියා අරන් ආව ගෙදර දැන් එයා ලොකුයි.නම හනී එක පාරක් පැට්ව් දැම්මා ..කුක්කො 5එක කික්කියි..එකෙනුත් කික්කි ඉතුරු උනා .එයා කොමලි.දැන් ගොඩක් ලොකුයි .අපිට හරි ආදරෙයි පන්සල් ගියත් යනවා ..මම වැඩට යද්දී එනවා බස් එකේ නැග්ගම ගෙදර යන්නෙ ..ප්ව් මිනිස්සුන්ට වඩා හොඳයි ....
අන් ලයික් කරල තියෙන්නෙ බල්ලො ද. 🐕 ...ඇත්තටම දුකයි.. ඒ මිනිස්සු ගෙදර හදපු බල්ල දාල යන්න තරම් ගුනමකු තිරිසන් මිනිස්සු කියන මේ බල්ල හැමෝටම පෙන්නල ඉවරයි .බල්ලට තියන බළු ගුනය මිහිහට නැහැ. ඒක තමයි ඇත්ත . (හැමෝටම නෙමෙයි ) මිනිස් ලෝකයේ පිරිහීම විනාශය ..සොභාවධර්මයෙන් පවා නියම දඬුවම දෙනව..බොහොම ස්තුතියි නිලමේ ඔබට.ඇත්ත පෙන්වා දුන්නට..
සතෙක් මිනිහෙකුට කරන ආදරේ මිනිහෙක් සතෙක්ටත් කරනවානම් මේවා වෙන්නේ නෑ 😢😢😢
අනේ පවි ඒ බල්ලා.🐶🐶🐶🐶😌😌
Ow ban
හමුදාවේ අයට ආදරෙයි නම් මාත් එක්ක එකතු වෙලා ඉන්න මම රටට වැදගත් දේවල් කරනවා.හමුදාවෙ ඉන්න ගමන් වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා ❤
අනේ නිළමේ ඔබට අනේක වාරයක් පින් සිද්ද වෙන්න ඕනේ.. මේ video එක දැම්මට.. මම දැන් ඔයාට කතා කරේ කළුබෝවිල ඉඳන්.. ඔයා කිව්වා මේ සතාට ගෙයක් හම්බ වෙලා කියලා.. මම බල්ලෝ හදන කෙනෙක්.. මට හරිම සතටුයි.. නිළමේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා! 🙏
අනේ නිලමෙ මල්ලි ඔය අහින්සකයව අපේ ගෙදරට ගිහින් අරින්න මගෙ ගේ මිනුවන්ගොඩ.මට මේක බලනකොට ඇස්වල කදුලු එනව.කරන්න පුලුවන්නම් කමෙන්ට් එකට රිප්ලයි කරන්න ඔබට ස්තූතියි මල්ලි 🙏🙏❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕
මම හිතන්නෙ එයාට එයාගෙ අයිති කාරය නැතුව හරි යන්නෙ නැතුව ඇති පවු අනේ.
ane oyata godak pin...
Pau.
අනේ ඔයාලාට පින් අනිසාන්ස ගෝඩායි.
🙏🙏🙏🙏🙏
ඇඩුනා අයියේ ....ඇත්තටම මොන තරම් වේදනාවක් ඒ හදවතේ ගුලි වෙලා ඇත්ද කියා ගන්න බැරිව.....අනේ එයාව ආදරෙන් බලාගන්න කෙනෙක් ඉක්මනට හම්බෙන්න කියලා මාත් ප්‍රර්ථනා කරනවා...මොන හිතකින් දාලා ගියාද දෙවියනේ ....😭😭😭😭😭😭😭
අහිංසක මනුෂ්‍ය ගති තියන සතෙක්. හදන්න පුලුවන් කමක් තියෙනවා නම් ලග කවුරු හරි ගෙදර හදන්න දෙයියනෙ..පව්
👍👍👍👍
පවු අහිංසක සතා.මේ කුක්කව ගෙනිහින් හදාගන්න කවුරුත් නැද්ද අනේ..
අනේ දෙවියනේ ඇත්තටම එක බුදුන්ගේ බලය කෙලෙහි ගුණ දන්නා මේ අහිංසක සතුන්ව එහම දාල යන්න එපා 😭 කන්න නැතත් මැරෙන කම් ඔබ ඉදිම තමා අහින්සක සතුන්ගේ ගුණය, අනේ ඉන්නතැන සතුටින් සිටිත්ව 🙏🙏🙏🙏🙏🙏🙏
මිනිස්සු ළග නැති හැබෑ ආදරයක් බල්ලන් ගාව තියනවා. අත්දුටු සත්‍යයක්.එය
Pin uyata aiya sab kala supiri 👍👍👍👍🙏🙏🙏😭👌🇱🇰
අනේ පවු දෙයියනේ..😢😢😢
Nilame oya me punchi welawa kapa karala laba gaththu pina athma gaanak.best good luck
Me video karana kena godak hitha hoda manussayek ada kale sathektawath salakanne nethi minissu inna samajayak meka.oyata wadinna puluwan aiye.👍👍👍
පව් අප්පා මේ බල්ලා 🐕 ❤️
Oy gdddddk hodi.pin meham weda krnwata.
What a faithful dog. It's faithfulness is greater than some of the humans. The owner should have handed over their dog to somebody.
ඔයාට මේ වාගේ පෙන්නුම් කලාට ගොඩක් පින් අනේ මේ සතා කඩේ අය ගෙනි යන්න මෙ ඔයාලගෙ සම්පතක්
එයාව වෙනකෙනෙක් ඇවිත් අරගෙන ගියා
අනේ දෙයියනේ මම නමි සත්තුන්ට ආදරෙයි ඇත්තටම බල්ලො කියන්නේ මනුස්සයන්ට වඩා ගොඩක් හොද සතෙක්
අනේ දෙවියනේ පව් ....මොන හිතකින්ද මෙයා මෙතන දාලා ගියේ.....අනේ plz මෙයාව ගෙනියන්න...😭😭
තිරිසෙනෙකුට මනුස්සෙයෙකුට වඩා කෙලෙහිගුනතියෙනවා
පව් දෙවියනේ ඔය කිට්ටුව පාත කෙනෙක් ඔය අහිංසක සතාව අරන් ගිහින් හදාගන්නකෝ .බත් කටක් දෙන්න මහ වියදමක් යනවාද ?
SHATHIKE ATHTHE
උඹත් සතුන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් කියලා හිතුනා මචෝ...ජයම වේවා
Godaaak sathutui aiye. Eyata geyak labila❤️💚💙💛💛
මේ බල්ලාට මේ වනවිට අලුත් නිවසක් ලැබී අති බව සතුටින් දන්වා සිටිමු
ඒක නම් හිතට සතුටක් දැනුනා අයියේ ❤
I love you nilame
ඒ බල්ලා හරිම වාසනා වන්තයි.😊🐶🐶🐶නිවසක් ලැබිම ගැන හරිම සතුටුයි.🐶💝🏡.
Ee ballawa hadaaganna gaththu kenaata budubawa athwenna oona.
අනේ ගොඩක් පින් ඒ අයට.
මම ඉන්නෙ ගල්ල බද්දෙගම අපිට කිසිම මුදලක් එපා ඒ සතා අපිට දෙන්න අපේ ගෙදර තව බල්ලො තුන් දෙනෙක් ඉන්නවා ❤❤❤❤
සත්තුන්ට පන වගේ ආදරේ කරන අය like එකක් දාගෙන යන්න, මේ ලංකාවේ කොච්චර පිරිසක් තමන්ට අවංක වෙයිද කියල බලමු! මම අදහස් කලේ බල්ලෙක් හරි පූසෙක් හරි ලගට ඇවිත් ඇගේ දැවටුන වෙලාවට, ඔයා ඒ සතාට පයින් ගහලා එලවල තියෙනවා නම්, ඒක ඔයා සත්තුන්ට පන වගේ ආදරෙයි කියලා ගනන් ගන්න බෑ!
Man nam patta adarei saththunta.pawu.thirisannu.minissunta wada saththu hodai
Mamath sathunte aderei mage gawe puso 3 ballekui inneva mage kamere4 dena inne mame duppath issere hamedeme labai dan mile adikai loku pussate aurudu9 5 3 balla aurudu2 mame hamedame pandere 4 pare inne sathunte mate puluwan widiyete mame deneva. Pander 2 idela6 denek dorekedete wela inneva bildime pathath balagene 3 4 inneva okoteme mame salekeneva minissu mate banine nisa kala ivere unate passe ikmenete askereneva mage wayese aurudu 66 mame marunoth munte yane kale gedere inne ayath maha parete dawi e saththu pare yanne danne naha. Mage thiyene wedenawe ekai hithin duk widineva 4 denek ekke kamere wahagene inne nithereme balla pusso mattu kereneva balladenne kenek heuva labune naha mamenoka hari. Okkoteme salekeneva mame rakiyawak keranne naha duve evene mudal welin mame me hamedeyKme kereneva hmome me vage kerenevanam hame sathekgeme badegini niweneva esaththu mame parete giyame mage passeneneva
Godak adarei
Math pattama adarei sattunta❤️❤️ saththu samahara minissunta wada hodai
Mama nam godaaak adarei minissunta wada saththunta.. eththamai
ඇස්වලට කදුලූත් ආවා....මිනිස්සුලග නැති මනුස්සකමට ඒ මිනිස්සු ඒ බල්ලව දාලාගියා...කිසීදෙයක් නොදන්න ඒ අහින්සක සතා අදටත් දවසක් හරී කන්න කටක් දුන්නූ ඒ මිනිස්සු වෙනූවෙන් බලන් ඉන්නවා....මන් ප්‍රාර්තනා කරනවා ඒ උතුම් සතාට මේ වාහනයකින්වත් මිනිසකුගෙන්වත් කිසිදූ කරදරයක් නොවේවා,ඒවගේම තමා මෙයාගේ අයිතිකාරයින්ටත් මේ පුවත නෙතගැටේවා....සියලූ සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා..
❤❤❤❤❤❤❤
😂🎉😢😮
🛄🎵🎼🎊️❤️❤️
ඇස් වලට කදුලක් ආවා.පාර අයිනේ ඉන්න මේ සතාට කිසිම කරදරයක් නොවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ඒවගේම මේ සතාව ඇති කරපු අයට මේ වීඩීයෝව බලන්න ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.💟 🐕 💟
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Aniwarayanma maga paratan ayama tamai ma Kuwait setai 💕🐕💕🐕💕🐕⚘🐕⚘🐕
වීඩියෝ එක අන්ලයික් කරලා තියෙන්නේ කිසිම හිතක් පපුවක් නැති අහිංසක සතෙක්ගෙ දුකක් වත් තේරෙන්නෙ නැති උන් නිලමේ අයියා උබට ආදරෙයි හදවතින්ම
I prefer animals more than humans, your absolutely correct!
@@lifeisbeautifulbehappy4123 ❤️🤝
එ නරි බල්ලො බන්
ponnayo set ekak thamai unlike karala thiyenne
@@lankaha5341 අනිවා🤣✊💨
සතුන් ගාව තියෙන ගුණ සමහර වෙලාවට මිනිස්සුන්ට වඩා ඉතා උසස් 🤗🤗🤗🐕🐕🐕🐕🐕🐕
SL Amaris අනිවාරෙන්ම සහො 💪
ඒක සත්‍ය කතාවක් බල්ලෙක්ට එක කෑම වෙලක් කන්න දෙන්න එය ජීවිත කාලයම මතකයේ තියාගන්නවා, මිනිසෙකුට ඔබ ජිවිත කාලයම උදව් කරන්න , එක මොහොතින් අමතක කරනවා
SL Amaris ඇත්ත සහො ගරු කරනවා ඔයාට ❤️
මන්නම් අපෙ ගෙදර ඉන්න බලු පැටියට පන ඇරලා ආදරෙයි ❤️
💯👍👌👌👌💜️
අපි ඉන්නෙත් මේ දොඩන්ගොඩ ආසන්නව. දැන් මේ යාලුවට අලුත් නවාතැනක් ලැබිල. වෙනද රේ 12ට බැලුවත් මෙයා මෙතන වැඩි වෙලා යන යන වාහන දිහා බලන් ඉන්නවා. Dakinkota දුකයි දැන් එයා සතුටින් athi. එත් පාලම නම් දැන් පාලුයි. අපටත් එතනින් යද්දී ඒ අඩුව දැනෙනවා හොදට. ආදරේට සමාන පද ඇති ඕනෑතරම් එත් යාලුවනේ ක්‍රියා පද adui. මිනිස්සු ලග නැති කළගුණ සැලකීමක් මේ සතා ලග තිබ්බ. මගදී මේ විදියට අසරණ කරලා දාල යන්නනම් සතෙකුට වත් ලං වෙන්න එපා කවදාවත්. කන්න දීපු කෙලෙහි ගුනේ තියාගෙන එකී මෙයා හැමදාම පැය 24තිස්සෙම aethikaraya ආයේ ඒවි කියලා මග බලන් ඉන්නේ. මෙයා දාල ගියා කෙනා කෙසේ වෙතත් පිහිට උණු කෙනා නම් ලොකු පිනක් කරගත්ත දකින්න නැතත් එයාට දැන් වැස්සට නොතෙමි ඉන්න බඩ පිරෙන්න kanna දෙන්නවත් කෙනෙක් innawane. 😍😍
මේ සතාට නිවහනක් ලබා දුන් අයට පින්!!!🙏🙏🙏❤️
නිළමෙ ටත් පින්!!!❤️🙏
අනේ ගොඩක් දුක හිතෙනවා.. පව් අසරණ සතා..ඇසට කඳුලක් ගෙනාව දර්ශනයක්..😥 ඒ බල්ලා ගැන එයාගෙ තිරිසන් ගතිය ඇතුලෙ තිබුන මනුෂ්‍යත්වය ගැන පෙන්නපු video එකට අයිතිකරුට ගොඩක් පින්...🙏💐
අනේ පව්.සමහරක් මිනිස්සුන්ට වඩා අහිංසක සත්තුන් කල ගුණ දන්නවා.අසරණ සත්තුන්ට අපි සියල්ලම ආදරේ කරමු
නිලමෙ ඔයා නම් මරු ආ
ඔය බල්ලා කවුරු අරන් ගියාත් එයාගෙ දුක නැතිවෙන්නෙ නෑ හදපු සතා දාලාගියෙ පාහරයො නිලමෙ කලේ හොද වැඩක් 👍
ඔයා නියම මනුස්සයෙක් නිලමේ අයියේ..කිසිම කොපියක් නැති චැනල් එකක්.ඔයාට ජය වේවා..
Oyawage දේවල් වලින් මිනිසුන් දැනුවත් කිරීම ඔබට ලොකු පිනක් ..💕💕
නිලමේ ....බොහොම පින් ඒ සතා ගැන අපි ව දැනුවත් කලාට.කතාවක් තියෙනවා නේ ගැහුවත් බැන්නත් වෙනස් කම් කලත් අපි ව දාලා යන්නැති ලොව එකම ආදරවන්තයා බල්ලා කියලා. මේ කතාව බලන මට මේ යාලුවාට වුණ දේ අඩන්නැතුව බලන්න බැරි වුණා. අනේ ඇත්තටම මෙයාගේ අයිතිකරැ මනුස්ස දරුවෙක් ට එහා ගිය මනුස්ස ගති පිහිටපු මේ අසරණයාව එක්ක ගෙන යන්න.....මේ ඔයාගෙ ජීවිතයේ ලැබුණු වටිනා ම වස්තුවක් 🐕🐕😥😥😥😥එයා ට සතුට ක් වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා...
ඔයාට ගොඩාක් පිං මේ වගේ දේවල් රටට ඉදිරිපත් කරනවාට. ඔයාට ජය
අනෙ ඇඩේනවා නමේයි ඇහැට කදුලු එනවා ඉක්මනට එන්න එයාගේ අයිති කාරයා අපි ඔක්කොම එකතු වෙලා පතමු
😢😢😢
Atthada kelle
අනේ සතුන්ට හැමෝම ආදරේ කරනවා නේද පුළුවන්නම් ළඟ ඉන්න කෙනෙක් මෙයාව අරන් ගිහින් හදාගන්න ලොකුම පිනක් වගේ හිතටත් ගොඩක් සතුටක් දැනෙයි. මම මිහින්තලේ ළඟ හිටියනන් අනිවා අරන් යනව. මම ගොඩක් ආදරෙයි සතුන් හැමෝටම
වැරදි වැඩක් කලාම සමහරු ඒ අයට .බල්ල කියල .බනිනවා.
ඒ බල්ලා දක්වන කෙලෙහිගුනය
නොදන්න අය විය හැකියි.
දුදනන් ලඟ නැති ගුනයක්
තිරිසන් සත්තු ලඟ තිබෙනවා.
මෙවැනි දේ සොයන මනුස්ස
කමින් හිත උනුවෙන අපේ
නිළමෙට තෙරුවන් සරණයි.
සතුන් ළඟ තියෙන ගතිගුණ අද කාලේ මිනිස්සු ළඟවත් නෑ😔😔😔💖💖
පව් යකෝ ඇවිල්ල තමන්ගෙ බල්ලව අරන් පලයං , මිනිස්සු ගාවවත් නැති කලගුණ දන්න සතෙක්.
Ane paw balanakota adenawa mewagedeyak kisimabawwekuta sidunowewa
ඇයි බන් ම්නිස්සු මෙහෙම කරන්නෙ 🙁🙁😒😒
Own okkotama corona hadana ona සතුන්ට karana හිංසා නිසා තමයි corona wadi තාමත්
Ane ou puduma gunayak tiyana satek
Ane.matanam.daraganna..bee.ekmanin.evith.me.asaranayawa.aran.yanna.oyalata.godak.pin
සත්තුන්ට මනුස්ස කම තියනවා බන් මිනිස්සුන්ට වඩා ❤️❤️❤️
Anewareinma 🙏
Anewareinma 🙏
අපි නුවර නිසා මෙහෙට ගේන්න අමාරුයි ගාල්ල පැත්තේ මේ බල්ලව බාරගන්න කැමති කවුරුහරි කෙනෙක් ඉන්නවනම් මාසේ ගාන බල්ලට කෑමට බෙහෙත් වලට යන වියදම දෙන්න නිලමේ චැනල් එකේ අපි සුදානම්
මම කිව්වෙ ඒ අයිතිකරුට ඇවිල්ලා ගෙනියන්න කියලා..
එහම harianh..
Policiyta kiyla
අරන් යන්න අවසරේ ගන්න puluwan
පව් අසරණය a
අනෙ හෝදයි
Ane man genwa mat assay mat dura wadi wellawaye pau deiyane
Ana puluwani nami ayata mona harei karanna
බල්න්නකො වාඩි වෙලා ඉන්න ලස්සන අනෙ පව් ඒ සතා බුදු සරනයි දෙවි පිහිටයි ලබන ආත්මෙ මනුස්සයෙක් වෙලා ඉපදේවා!!!
අයිතිකාරයට දෙන්න එපා. ඌ මරලම දායි.ඒ කරන්න හදන වැඩේ වැරදියි. දෙන්න එපා අය ඌට මැරිලා ගියත්. පුලුවන් නම් මට ගෙනත් දෙන්න. මම වාරියපොල
wariyapola koheda. Me wage ballo innawa parae hamathanakama. Contact number ekak denna. Genath dennam
@@sankapathirathna3358 kathawa.👍😁
රටේ හැම ම්නිහටම කොරෝනා නිසා ගැටලු ඇතිවුනා ඒත් බල්ලෙක්ට කන්න දෙන්න බැරි ගානට වැටිලා නැතුව ඇති නමි බල්ලා ගෙනියපං.මේ සත්තුන්ට බඩගින්න කතා කරලා කියන්න බැ❤
👍👍👍😭😭😭
එයාව කවුරැ හරි අරන් ගිය
කෙනාට ගොඩාක් පින් ඇත්තමයි
ඇස් දෙකේ තියෙන අසරන
කම හදපු සතාව මහ මග
දාල යන්න එපා කවුරැත් 😢😢
😢😢
අම්මෝ ඇත්තටම ඇස්වලට කදුලු එනවා...😔😓😢මිනිස්සුන්ට වඩා කලගුන හොදටම දන්න සතෙක් තමයි බල්ලා....පව්...මෙයාගේ අයිතිකාරයා මේ වීඩියෝ එක බලලා තියෙනවනම් අරන් යන්න...පාලම උඩ ඉදගෙන හිටපු විදිය මාර දුකක් එන්නේ හිතට.....😢😢😢
මෙවැනි විිඩියෝවක් හෙලා දැකිය හැක්කේ නියම තිරිසනකුට පමනයි , නිලමේ ජයවේවා
ගොඩක් දුක හිතුණා ඒකට. මේ වගේ අහිංසක ජීවිත ගැන සමාජයට කියන නිලමේට බොහොම ස්තුතියි බොහොම පිං. අර අසරණ සතාටත් යහපතක්ම වේවා... ❤❤❤🎉🎉🎉💐💐💐🙏
බුදුසරණයි මචං දුක දරා ගන්න බෑ
මිනිස්සු මුල අමතක කලාට සත්තු එහෙම කරන්නෙ නෑ. එකම එක දවසක් පාරෙ යන සතෙක්ට කතා කරල ඉදුල් ටිකක් හරි දෙන්න ..ඒ සතා ඊලග දවසෙත් ඒවි කෑම හොයාගෙන. ඔයාට කරදරයක් වෙනව ඒ සතා දැක්කොත් පන හරි දීල ඒ සතා ඔයාව බේර ගනී . මම මේ සටහන ලියන්නෙ මගෙ අම්මගෙ phone එකෙන්.මට වයස 15 මම ඉපදිල අවුරුදු තුනකින් විතර අපේ ගෙදර හිටපු කික්කියෙක් පැටෞ දාලා තිබ්බ ..අනිත් පැටවු කට්ටිය අරන් ගිහින් තිබ්බ. එක කික්කියෙක් ඉතුරු වෙලා හිටියා ..මම ලොකුවෙන කොට එයා මට ගොඩක් ලන් වුනා..හැමදාම උදේට මම නැගිටිනකොට ගෙදර දොර ගාවට වෙලා ඉන්නවා..ඒ මම එයාට හැමදාම උදේට බිස්කට් අනිවාර්යයෙන් දෙන හින්දා..මේ අවුරුද්දේ අප්‍රේල් වෙල එයා මැරුනා.දැන් ගෙදර එයාගෙ පැටවු ඉන්නවා ඒ පැටවුගෙ පැටවුනුත් ඉන්නවා..පාරෙ යන සමහර බල්ලොත් ඉන්නවා..ඔක්කොම බල්ලො අට දෙනෙක් ඉන්නවා.පූසො දෙන්නෙක් ඉන්නවා.වහල උඩ ලේන්නු පැටවු දෙන්නෙක් ඉන්නවා..හැබැයි මේ එක සතෙක්වත් ඔය කට්ටිය කියන් තාලෙ හොද බල්ලො,පූසො නෙමෙයි..කාට මාව අමතක වුනත් එයාලට අමතක නොවෙන බව දන්නවා ..සතෙක් බඩගින්නෙ ඉන්නව දැක්කොත් කන්න ටිකක් දෙන්න ඒක ලොකු පිනක් ..මේ වීදියො එක නිසා මම නිලමෙ චැනල් එක subscribe කරනවා...
පව් බන් බල්ලා.යකො ඔය අයිතිකාරයා හොය හොය ඉන්නේ නැතුව සත්තුන්ට ආදරේ කරන කවුරු හරි ඇව්ල්ලා මෙයාව අරගෙන ගිහින් බලාගත්තා නම් හරි නේ.අසරණයෙක් වගේ බලාගෙන ඉන්න්වා .plz කවුරු හරි කම්ක් නැ මෙයාව අරගෙන ගිහින් හදාගන්න ලොකු පිනක් මචන් එක.මට පුලුවන් නම් මන් ගිහින් අරගෙන ගෙදර එනවා එත් දුරයි ගොඩාක් මට.ප්ල්ස් බන් අයිති කාරයාට බල්ලාව වැඩැක් නැති නිසා නේ දලා ගියේ එක නිසා උන්ව හොයන්න එපා කවුරු හරි මේ අහිංසක බල්ලාව අරගෙන හදාගන්න.ගොඩාක් පින් 🖤
මේ සතාට කව්රු හරි පිහිට වෙන්න. ඈත දුරක ඉඳන් අපි කොහොම උදව් කරන්නද? ඔබ කියන දේට මාත් එකඟයි. කව්රු හරි උදව් කරන්න. ලොකු පිනක්.
@@jayanijayani691 ඔව් එක තමා මාත් කියන්නේ.හැමොම බොරුට අයිතිකාරයා හොය හොය ඉන්න්වා එකෙක් ඇව්ල්ලා අරගෙන ගිහින් කන්න ට්ක බෙහෙත් ට්ක දිලා බලාත්තානම් ඉවරයි .නැත්නම් පව් ඔහොම ඉදලා සංකාව හැදිලා මැරිලා යයි අහිංසක සතා
@@shaz2281 මම විශ්වාස කරනවා අපේ මේ සියලු ප්‍රර්ථනා වල බලයෙන්.... විශ්වයේ බලයෙන් මේ අසරණයා ට කව්රු හරි පිහිට වෙයි කියලා.බුදු දහම සත්‍යක් මයි 🙏
😥😥😥😥😥😥
මේ සතා ඉන්නේ ඒ මිනිස්සු එනකං නම් අපි එක්ක එයිද අනේ,, එහෙනම් ඔතනට වෙලා ඉන්නේ නෑනේ.. ඒ සතා හොයන්නේ එයාට පුරුදූ මිනිස්සු ටිකනේ. මේවා දැක්කට පස්සෙවත් උන්ට එන්න බැරි නම් උන් මිනිස්සු නෙවෙයි . ඔහොම ආදරණීය සත්තූ හැමෝටම හම්බෙන්නෙත් නෑ..
මචං මේ අහිංසකයගෙ අයිති කාරයන්ව මුනගස්සන්න වීඩියෝ එකක් කරන්නකො. ඒක ගොඩක් වටිනව වගේම ලොකු පිනක්
ඒක පව් වැඩක් මේ බල්ලා අයිති කාරයෝ ඇවිත් අරගෙන යන්න. මේ සසර මහා දුකයි. අයිති කාර්යයන් ගේ හිත උණුවේවා. තෙරුවන් සරණයි.
මේ වගේ video කරනවට අයියට පිo සතෙක් ට උනත් දුක වේදනාව තියනවා ඒත් උන්ට ඒක කාටවත් කියන්න බෑ.මේ වගෙ video කරන්න ඔබට ඉදිරියටත් ශක්තිය ධෙරය ලැබේවා❤️❤️❤️❤️
නිලමේ හරිනම් සතා අරන් යන්න ඕන.තමන්ට ලැබුන හොදා ආවස්තාවක් නැති කර ගත්තා..බයිල ගහල මාරු උනා..ටිකක් හිතන්න.මාත් නිලමෙට කැමතියි.මේ කල වැඩේ කැතයි...
මනුස්සකම තීන සුනකයෙක්
මෙවට අන් ලයික් කරන්නේ තිරිසන් කාලකණ්ණි .නිලමේ උබට ජය .තෙරුවන් සරණයි ! අනේ මේ බල්ලගේ අයිතිකාරයෝ මේක දකිත්වා !
නිලමෙට ස්තූති ඇත්තෙන්ම මනුස්සයෙක් ළඟ නැති කෙළෙහිගුණ
ගොඩක් දුක හිතුණා විඩියෝ එක දැක්ක ගමන් සතුටක් දැනුනා එයාට හොඳ පවුලක් ලැබුණු එකට එයාව හොඳින් බලාගන්න ගොඩක් ආදරෙ තියන අහින්සක සතෙක් ඔයාලට පින් ..මිනිස්සුන්ට මැරිගෙන කලත් වැඩක් නැ කරනකම් විතරයි හැමදෙම ...අත්දැකිමෙන් කියන්නේ
හීතක් පපූවක් නැති මිනිසූන් අතරෙ මෙවගෙ මිනිසූන්ට ගොඩක්. ස්තූතී
බල්ලට ආදරයක් තිබ්බ නම් ඌව දාල යන්නෑනෙ. අනේ පව් අසරණයා කොහෙ යන්නද. සත්තුන්ව ආදරෙන් බලාගන්න බැරි නම් හදන්න එපා..💯😠
Ekanan eththa. Apith kurullo heduwa. Unta kanna denna welawak ne.
Akanam atta.harima dukai
Sira bn
Obathumage kathawa aththa sathunta adare nathnam hanne nathuwa inna one pau asarana saththu
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 godak adarai
පව් අසරණ සතා.කවුරු හරි එයාව අාදරයෙන් බලා ගන්න අරන් ගියානම් ලොකු පිනක්...🙏🙏🙏
ෙම බලු පැටියට
සතුටි න් ඉන්න ලැ ෙබ වා
නිල ෙම එකට
like දැමිම අයට
ෙගාඩක් පිං 😭😭😭😭😭
අපේ ගෙදරත් ඉන්නව ...බැල්ලියෙක් ...පරන ගෙයක් තිබ්බ අපෙ ගෙදරට එහාපැත්තෙ...එ ගෙයි කඩම් වැටුන වෙලාවෙ එ බැල්ලිට පැටව් හම්බෙලා පැටව් එක්කම යටවෙලා හිටිය.අපෙ ගෙදර අය බේරගත්තා.එ නිසා අදටත් ගෙදර ඉන්න අය පස්සෙන් යන යන හැම තැනම ආරක්ශාවට යන්න පුරුදුවෙලා ඉන්නව.අපි කොහෙහරි ගියත් අපි එනකන්ම අඩ අඩ ඉන්නව.වෙන ගෙදරකින් කන්න දුන්නත් කන්නැ.ගෙදරට එනකොට දුවන් ඉස්සරහට එනවා,😜😘
අපි අපේ ගේ නාය ගිය වෙලේ අපි ඉස්සෙල්ලාම හෙව්වෙ පූසො ටික පැටව් 3 අම්මයි මායි තාත්ටයි අම්මයි හැතා ගානක් පයින් ගියා වැස්සෙම අපෙ අම්මා මගෙ පුතාව ඔතලා ගත්තා අවුරුද්දක් පුතාට ගෙදර හිටියෙ මායි අම්මයි තාත්තයි මගෙ පුතයි පූසො ටිකට් අම්මා පුතාව ගත්තා මායි තාත්තයි පූසො ටික ඔතන් දනක් වතුරේ අක්කලාගෙ ගෙදර ගියා අපි විතරක් බේරිලා ගියෙ නෑ ඒ අහිංසක සතුන් ටිකත් අරගෙනමයි පැන්නෙ එලියට කවුරු හරි සතෙක් හැදුවා නම් කවදාවත් දාලා යන්න එපා උන් හරිම අසරණ වෙනවා කතා කරලා කියන්නද අනේ මාව දාලා ගියා අනේ මට බඩ ගිනි කන්න ටිකක් දෙන්න කියලා අනේ අසරණ සතුන්ව නම් මේ වගේ අසරණ කරලා යන්න එපා.පව් ඒ සතුන්
ane kochchara hondada. ....
oyata dirgayush.....
OBTA PIN🙏
Glad to hear good people like you🙂
කොච්චර හොඳ වැඩක්ද?✅✅😄😰
🔥💐🔥 නිලමේ ගේ වීඩියෝ වලින් වඩාත්ම අගනා එකක්. මිනිසුන්ගේ පිරිහී යන මනුස්සකම මතක් කිරීමක් .. තෙරුවන් සරනයි 🙏🙏🙏
ඕයා-හොඳ-වැඩක්-කලෙ🐕🐶🐺🐩😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
අනේ ඇත්තටම බල්ල කියල කියන්නත් දුකයි මොකද එයාල එහෙම වෙලා ඉපදුනාට හොද ගුන දර්ම මතක තියෙන සතෙක් මනුස්සයන්ගෙ එහෙම උතුම් ගති නෑ .මම ගොඩක් ආදරේ .❤️❤️❤️❤️
මම බල්ලන් ට ගොඩක් ආදරේ කරන කෙනෙක් දැන් දැක්කේ ගෙදර අය එනකම් හිටියේ ගිහින් ගේමු කියන්න. එයාට අලුත් ගෙදර ක් ලැබුනේ කරපු කැපකිරීමට. අය්ති කාරයෝ නොලැබුන එක වාසනාව ඔබට තෙරුවන් සරණයි ජේසු පිහිටයි
ඔය විදිහෙම කතාවක් නම් නෙවෙයි. ඒත් බලු කුක්කෙක් ගැන තමා.හරියටම ජුනි 19 මම නිවිතිගල පැත්තෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා. එදා හවස අවුරු හරි කෙනෙක් ඔය වගේම අහින්සක මාසයක් දෙකක් විතර වයස බලු පැටියෙක් එයාලගෙ ගෙදර ගාව දාල ගිහින් හිටියා.කොහොම හරි එදා රෑ වෙද්දි උට කරගන්න දෙයක් නැති නිසා ඒ යාලුවගෙ ගෙදරට අල්ලපු ගෙදර දර මඩුවට රිංගල. ඒ ගෙදර මිනිස්සු එදා රෑ පුරාම අර බලු කුක්කට වතුර ගගහ එලවන සද්දෙ ඇහුනා. මටත් හිතට දුකයි ඒත් මොනා කරන්නද කියල උදේ වෙනකං හිටියා.උදේම ආයෙත් ඇහුනෙ අර බලු කුක්කගෙ විලාපෙ. ඉතින් මම අර යාලුවට කිව්ව පෙට්ටියක් හොයල දියං මම ඕකව අරන් යන්නං කියල. කොහොම හරි පෙට්ටියක දාගෙන බයිසිකලේ හරියටම කිලෝමීටර් 30 ක් පැද්දා අපේ ගෙදරට.(ෆුට් බයිසිකලේ)
තාමත් හරි ආදරෙන් කන්න බොන්න දීල මම බලාගන්නව.
මේ කතාව මම දැම්මෙ මම කරන දේවල් ගැන පම්පෝරි ගහන්න නෙවෙයි. ඔයාලත් ඒ වගේ අසරණයෙක් ආවොත් පුලුවන් විදිහට හොඳින් සලකන්න. #Nilame කිව්ව වගේ ඒ අසරණයො මොනව නං කියල කරන්නද 🙏🙏🙏
අපි ඔයාලට සතෙකුගේ දුක දැනුනට හිතයි පපුවයි නැති කාලකන්නි ඕන තරම්. වැඩේ කියන්නේ උන්ට අපිට වඩා හරි යනවා. හැබැයි යන දාට උන් ගෙන් මේ පව් යන විදිහ අපිට හිතා ගන්න බැරි වෙයි
අනේ ඔයාට ගොඩක් පින්... හොඳ කරුණාවන්ත හිතක් තියෙන කෙනෙකුට තමයි.. සතෙකුගේ හෝ මනුස්සයෙකු ගේ හෝ දුකක් වේදනාවක් දැනෙනෙනේ.. මම පාරේ ඉන්න ඔනමේ සතෙකුට සලකන කෙනෙක්.. ඒ පින මේ අත්මේම ලැබුනා මට.. මගේ එකම ආසාව ලොකු වත්තක් අරගෙන පාරේ ඉන්න බල්ලන් පුසන් ගෙනිහින් එයාලට හොඳට සලකල බෙහෙත් හේත් කරන්න ලැබෙන්න මුදලක් මට ලැබෙන්න ඕනේ කයලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා.. ඒ කාගෙන් වත් කඩා වඩා ගන්න නෙවයි.. මගේම සල්ලි වලින් තමයි මට මේ වැඩේ කරන්න ඕනේ.. ඔයාට ගොඩක් පින් යාළුවා.. මේ බලුපැටිය ගෙනිච්ච එකට.. ඔයාට මේ ආත්මෙදිම ඔය පිනේ ආනිසංස ලැබේවි...
oyata pin apita welathiyenne ballek ta udaw kerenne one unata kereganne widihak na mokada gedera inne denne maranawa anith un
👍
අනේ මගෙ හිතට වාවගන්න බැරි දුකක් දැනුනා. අපි ඉන්නේ ඈත දුරක.... අහිංසකයා... යන තැනක අරන් යන්න තිබුනනේ. ගෙදර හදන බල්ලා පව්ලේ කෙනෙක්. එහෙම දාලා යන්නේ කොහොමද😥 පව් දෙවියනේ...
එයාව අරගෙන
@@damindutharinda8815හිතට කියා ගන්න බැරි තරම් සතුටක් දැනුනා. එහෙනම් එයා පින් කරලා තියෙනවා 😄... අයිමත් කවදාවත් මේ විදිහට එයාට වෙන්න එපා. ගොඩක් ස්තුතියි දමිඳු සුබ පණිවිඩයක් අරන් ආවට. ගොඩක් පින්. ඔබට තෙරුවන් සරණයි!!🙏🌻
@@jayanijayani691 😊😊😊
sathawa aithi kenada gathe monawaunath pihetaunane godak duken hitiye
Aka තමයි mn පිට රට hitiyath gadara බල්ලාට piti eka pawa ganna සල්ලි yawnwa kiri නැත්නම් ayata muna ella ganna නිසා mga අම්මාට නෑදෑයන් gadaratawath යන්න na mayala නිසා ළඟට ගියත් amma ekmanata enwa gadara hadan ma balla නිසා ayata වියදම් wena සල්ලි mta සල්ලි nawai pin hith පිහිටන්නෙ pin ඇත්තො ta විතරයි
මම ඊයේ පුසේක්ට කැම අරන් දුන්නා එයා අපේ ගේ ගාවටම අපේ පස්සෙන් අාවා සාතාට එක පාරක් අපි අාදරේ කලොත් උ අපිට උගේ ජිවිත කාලේම අාදරේ කරයි
නිලමේ කවදත් කරන්නේ හොඳ වැඩ තමයි 🙏🙏🙏🙏🙏🙏🙏සුබ දවසක් වේවා ඔබට දළදා සමිදු පිහිටයි
නියමයි නිලමේ ගොඩාක් උතුම් වැඩක් කලේ සතාට කන්න දුන්න එක සහ එයා වෙනුවෙන් කතාකල එක එයාට මේ වෙනකොටත් අලුත් ගෙදරක් හම්බවෙලා ඇති
ඒක මරැ ගොඩක් හොදයි...🌸🌸🌸🌺🌺🌺🔥👍
මොකාද මෙි අහිංසක සතා ගෙනත් දාපු අනික් කාලකන්නි සතා...😢😢😢😢
කොහෙඩ මාමෙ ගම අනෙ පවු මාමෙ මට හරි ආසයි බෙහෙත් දිලා එයාව ගෙදර ගේන්න ආහාර දෙන්නත් ආසයි අනේ පවු මාමෙ
බුදු සරණායි බලු පුතා අපි අතර ඉපදේවා ඇඩෙන්නවා 😭😭😭😭😭
ආනිසංස 100ක් තෙරුවන් සරණයි නිළමේ .
කවුරු වුනත් මේ බල්ලව අරන් ගිය කෙනා සත්තුන්ට ආදරේ කෙනෙක් වෙන්න ඕනෙ..😘😘😘😘💖💖💖💖
අහම්බෙන් වගේ මේ චනල් එක මම දැක්කේ ගොඩක් ලස්සන වැදගත් වීඩියෝ තියනවා ඔන්න ඉතිං සහෝ සබ්ස්ක්‍රයිබි කරා ෆුල් වීඩියෝ ඒක බලලා ගොඩක් දුක් බර කතාවක් සහෝ ඇත්තටම මිනිස්සුන්ට වඩා කෙළෙහිගුණය බල්ලො දන්නවා එතකොට ඌ බල්ලෙක් නෙමෙයි මනුස්සයෙක් ඒ බල්ලව දාලා ගියපු මිනිස්සු තමයි බල්ලෝ ඔන්න පැහැදිලි කතාව
අනේ.. අයිතිකාරයට දෙන්නෙපා.. ඕකුන්ට මනුස්සකමක් තිබ්බනම් දාලා යන්නෑ...
සතෙකුට එක වේලක් කන්න දීගන්න බැරිතරම් අමාරුවෙන්නෑ කාටවත්..
අඩු තරමෙ දවසක් ඇර දවසක් කන්න දුන්නත් ඒ සතා සතුටින් ඉදී...
අපිත් ගොඩක් දුක් වින්දා..
අපිට කන්නවත් තිබ්බෙ නෑ.. මාස හයක් හතක්.. එක දිගට කොහිලයි බතුයි කෑවෙ..
දවසට එක වේලයි දෙකයි..
ඒත් අපේ බව්වට බිත්තරයක් හරි ගෙනල්ල කන්න හදල දීලා පරිස්සමෙන් බලාගත්තා..
එයා මගෙ පන..
අන්න එහෙමයි සත්තුන්ට ආදරේ අය..
ඒනිසා.. එහෙම හොද කෙනෙක් මෙයාව එක්ක යන්න..
ප්ලීස්....
Hiii...oya දැක්කda me ballage අයිතිකාරයට කේන්ති ගිහින් තියෙන hati comment වලට ....😆😆😆😆
Very true
Aththatama biththarayak dunnada..
😭😭😭😭😭
බුදුසරනයි,බලුයාලු
ඔයාටත් බුදු සරණයි..!!
බලන්නකො ඉතිම් කලගුන.කෑම කාලා ඒ කලගුන දක්වන අපූරුව.කදුලුත් ආව මට.අනේ ඊලග ආත්මෙ ධාර්මික මිනිස් ජීවිතයක් ලැබිල පින් වැඩි වැඩියෙන් කරන්න ලැබිල මේ සසර දුකින් ගොඩ වෙන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏🙏
ඒක ඇත්ත...මිනිස්සුන්ට වඩා සතුතු හොදයි...😒😔😔😔👍එල අයියා...
ඔය පවුලේ හැමෝටම ලබන ආත්මේ ඔය බල්ලට වෙච්ච දේම වේවා 🙏🙏🙏
Nidakin
සත්තුන්ට තියෙන කෙළෙහිගුණ අද කාලේ මනුස්සයන්ට නෑ ඔව් කියන අය like එකක් දාගෙන යන්න 😭😭😭😭😭😭😭😭😭😭😭
ඒක ඇත්ත 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
ඒක ඇත්ත 😭😭😭😭😭😭😭😭
ඔයලා වගේ මිනිස්සු නිවන් යන්න ඕනෙ♥️. මන් මුලු හදවතින්ම ඔයලට ගෞරව කරනවා. හරිම සතුටුයි ඒ බව්වට ගෙයක් හම්බුනා කිව්වම.😊
අනෙ පවු අසරණ සතා, කොච්චර දුක් විදිනවද
ඔයාගෙ වීඩියෝ බැලුවට සස්ක්‍රබ් කලේ නෑ. අද කලා ස්තුතිය ඔයාට ටිකක් හිත රිදුන
තම ස්වාමියාට මේ තරම් ආදරයක් ඇති මේ සතාව දාල ගිහින් තියෙන්නෙ මනුස්සයෙක් වෙන්න නම් බෑ .... පව් අසරණයා .....
Ake aththa
මම ලංකාවේ හිටිය නං ඔය බව්වා මල්ලි අරන් ගිහින් හදා ගන්නවා
මම ගොඩක් දුර රටක නිසා බව්වා මල්ලි ගැන හරි දුකයි
මම ලංකාවේ ඉද්දී දැක්ක දෙයක් තමයි ලංකාවෙ මිනිස්සු බලු පැටව් ගෙනල්ලා අපේ ගේ ඉස්සරහට දාලා යනවා ඒ බල්ලන්ට අපි ඉන්නකන් කන්ඩ දෙනවා පස්සේ අපි ආපහු නිවාඩු ඉවර වෙලා
අපි අපේ රටට ආවට පස්සෙ ඒ බල්ලන්ට කවුරු කන්ඩ බොන්ඩ කවූද? ,,,
අපේ පාර ලග දාලා ගිහින් පැටව් දෙන්න එක්කෙනෙක් වාහනයක හැපුනා.බැල්ලි පැටියා අරන් ආව ගෙදර දැන් එයා ලොකුයි.නම හනී එක පාරක් පැට්ව් දැම්මා ..කුක්කො 5එක කික්කියි..එකෙනුත් කික්කි ඉතුරු උනා .එයා කොමලි.දැන් ගොඩක් ලොකුයි .අපිට හරි ආදරෙයි පන්සල් ගියත් යනවා ..මම වැඩට යද්දී එනවා බස් එකේ නැග්ගම ගෙදර යන්නෙ ..ප්ව් මිනිස්සුන්ට වඩා හොඳයි ....
අන් ලයික් කරල තියෙන්නෙ බල්ලො ද. 🐕 ...
ඇත්තටම දුකයි.. ඒ මිනිස්සු ගෙදර හදපු බල්ල දාල යන්න තරම් ගුනමකු තිරිසන් මිනිස්සු කියන මේ බල්ල හැමෝටම පෙන්නල ඉවරයි .
බල්ලට තියන බළු ගුනය මිහිහට නැහැ. ඒක තමයි ඇත්ත . (හැමෝටම නෙමෙයි )
මිනිස් ලෝකයේ පිරිහීම විනාශය ..සොභාවධර්මයෙන් පවා නියම දඬුවම දෙනව..
බොහොම ස්තුතියි නිලමේ ඔබට.
ඇත්ත පෙන්වා දුන්නට..
සතෙක් මිනිහෙකුට කරන ආදරේ මිනිහෙක් සතෙක්ටත් කරනවානම් මේවා වෙන්නේ නෑ 😢😢😢
අනේ පවි ඒ බල්ලා.🐶🐶🐶🐶😌😌
Ow ban
හමුදාවේ අයට ආදරෙයි නම් මාත් එක්ක එකතු වෙලා ඉන්න මම රටට වැදගත් දේවල් කරනවා.හමුදාවෙ ඉන්න ගමන් වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා ❤
අනේ නිළමේ ඔබට අනේක වාරයක් පින් සිද්ද වෙන්න ඕනේ.. මේ video එක දැම්මට.. මම දැන් ඔයාට කතා කරේ කළුබෝවිල ඉඳන්.. ඔයා කිව්වා මේ සතාට ගෙයක් හම්බ වෙලා කියලා.. මම බල්ලෝ හදන කෙනෙක්.. මට හරිම සතටුයි.. නිළමේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා! 🙏
අනේ නිලමෙ මල්ලි ඔය අහින්සකයව අපේ ගෙදරට ගිහින් අරින්න මගෙ ගේ මිනුවන්ගොඩ.මට මේක බලනකොට ඇස්වල කදුලු එනව.කරන්න පුලුවන්නම් කමෙන්ට් එකට රිප්ලයි කරන්න ඔබට ස්තූතියි මල්ලි 🙏🙏❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕
මම හිතන්නෙ එයාට එයාගෙ අයිති කාරය නැතුව හරි යන්නෙ නැතුව ඇති පවු අනේ.
ane oyata godak pin...
Pau.
අනේ ඔයාලාට පින් අනිසාන්ස ගෝඩායි.
🙏🙏🙏🙏🙏
ඇඩුනා අයියේ ....ඇත්තටම මොන තරම් වේදනාවක් ඒ හදවතේ ගුලි වෙලා ඇත්ද කියා ගන්න බැරිව.....අනේ එයාව ආදරෙන් බලාගන්න කෙනෙක් ඉක්මනට හම්බෙන්න කියලා මාත් ප්‍රර්ථනා කරනවා...මොන හිතකින් දාලා ගියාද දෙවියනේ ....😭😭😭😭😭😭😭
අහිංසක මනුෂ්‍ය ගති තියන සතෙක්. හදන්න පුලුවන් කමක් තියෙනවා නම් ලග කවුරු හරි ගෙදර හදන්න දෙයියනෙ..පව්
👍👍👍👍
පවු අහිංසක සතා.මේ කුක්කව ගෙනිහින් හදාගන්න කවුරුත් නැද්ද අනේ..
අනේ දෙවියනේ ඇත්තටම එක බුදුන්ගේ බලය කෙලෙහි ගුණ දන්නා මේ අහිංසක සතුන්ව එහම දාල යන්න එපා 😭 කන්න නැතත් මැරෙන කම් ඔබ ඉදිම තමා අහින්සක සතුන්ගේ ගුණය, අනේ ඉන්නතැන සතුටින් සිටිත්ව 🙏🙏🙏🙏🙏🙏🙏
මිනිස්සු ළග නැති හැබෑ ආදරයක් බල්ලන් ගාව තියනවා. අත්දුටු සත්‍යයක්.එය
Pin uyata aiya sab kala supiri 👍👍👍👍🙏🙏🙏😭👌🇱🇰
අනේ පවු දෙයියනේ..😢😢😢
Nilame oya me punchi welawa kapa karala laba gaththu pina athma gaanak.best good luck
Me video karana kena godak hitha hoda manussayek ada kale sathektawath salakanne nethi minissu inna samajayak meka.oyata wadinna puluwan aiye.
👍👍👍
පව් අප්පා මේ බල්ලා 🐕 ❤️
Oy gdddddk hodi.pin meham weda krnwata.
What a faithful dog. It's faithfulness is greater than some of the humans. The owner should have handed over their dog to somebody.
ඔයාට මේ වාගේ පෙන්නුම් කලාට ගොඩක් පින් අනේ මේ සතා කඩේ අය ගෙනි යන්න මෙ ඔයාලගෙ සම්පතක්
එයාව වෙනකෙනෙක් ඇවිත් අරගෙන ගියා
අනේ දෙයියනේ මම නමි සත්තුන්ට ආදරෙයි ඇත්තටම බල්ලො කියන්නේ මනුස්සයන්ට වඩා ගොඩක් හොද සතෙක්
අනේ දෙවියනේ පව් ....
මොන හිතකින්ද මෙයා මෙතන දාලා ගියේ.....
අනේ plz මෙයාව ගෙනියන්න...
😭😭