Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Amen Amen ❤Amen ❤❤❤ජෙසු ජිවමානයි ❤❤පාස්ට ජෙසු පිහිටයි halleluiya Amen ❤❤❤❤
මම බුද්දාගමෙි මම ගොඩක්ම ජේසුස් වහන්සේ විස්වාස කරනව ගොඩක් වටින විිඩියෝ් එකක් ස්තුති වෙිවා
ඔබට ජේසු පිහිටයි 1 කොරින්ති 15:1-4 කියවා තේරුම් ගන්න .ස්තුතියි
යාඥාව පැහැදිලි කර දුන්ඔබතුමාට ගොඩක් ස්තුතියි
හරියට හරි බොහොම ස්තූතියි දෙවියන් වහන්සේ ආශිර්වාද කරණසෙක්වා
Thank you pastor.for encouragement .
Amen amen hallelujah jesus පිහිටයි pastor ❤❤❤
දෙවියන් වහන්සේට ස්තුති වේවා ... මෙය අසන්න සැලැස්වීම නිසා ...ජේසු පිහිටයි පාස්ටර් .
පාස්ටර් නොව සහොදරයෙක් 😍
Sorry. Thank you Brother .
අදෙවියන්ට ස්තුති වේවා ,නොදන්න ගොඩක් දේ කියාදුන්න නිසා මගේ මුලු හදවතින් ම ඔබට ස්තුති කරනවා දෙවියන් ට ස්තුති වේවා මහිමය වේවා .දේව පියානනි ❤❤❤❤❤❤❤❤❤❤ආමේන්
දෙවියන් වහන්සේට මහිමය වේවා,,
Thank you Jesus for this massage
Amen and amen.
මම අන්‍යාගමිකයෙක්.නමුත් මම ගොඩක් ගරු කරන විශ්වාස කරන කෙනෙක් දෙවියන් වහන්සේ.මේ video එකෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.ස්තූතියි 🙏❤
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ජේසු පිහිටයි
මේ වීඩියෝ එකෙන් අද දින මා ගොඩක් දේවල් දැනගත්තා යාඥා කරන්නේ කෙසේද කියා ඔබතුමාට ගොඩක් ස්තූතියි
Amen brother ✝️
ආමේන්, පැහැදිලි කිරීම ගැන ස්තුතියි pastor,පියාණන්ට මහිමය වේවා.
Amen jasupihiti paster❤❤❤❤❤
දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වේවා ආමේන්
ආමෙන් ජේසු පීඨයි ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කරනවට
I will agree with Rev pastor
හොද පැහැදිලි කිරිම ක්.Thank you Pastor .Prise to the God .
Hallelujah Amen
දෙවියන් වහන්සේට ස්තුති ප්‍රසංසා වේවා දේව ගැති තුමනි ඔබටද ස්තුතියි සෑම දෙයක්ම පැහැදිලි කර දුන් නිසා
Thank you paster amen 🙏🙏🙏🙏
Not pastor
Amen❤❤❤❤❤❤❤❤Amen❤❤❤❤❤❤❤❤❤
දෙවියන් වහන්සේ ට ස්තුතියි
ස්වර්ගයේ වැඩ සිටින අපගේ ප්‍රේමණිය දෙවි පියාණෙනි. ඔබගේ නාමයට ගෞරව වේවා.ඔබගේ කැමැත්ත අපගේ ජිවිත වල වෙන්න ස්වාමිනි. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්ම පොලොවේද වේවා.අපට අවශ්‍යදේ නුඹ වහන්සේ දන්නා සේක. අපගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද ඔබ වහන්සේ කමා කරන සේක්වා. පරික්ෂාවට අප නොපමුණුවා නපුරාගෙන් අප ගලවන්න ස්වාමිණි. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.
මෙය පීඩාකාලයෙදි ජුදෙව්වන් යාඥ කල යුතු සැලැස්ම
@@surindafernando අප ණය බරකින් සිටිනවානම්. එයින් නිදහස් වීම සදහා මේ ආකාරයෙන් යඥා කිරිම සුදුසු නැද්ද
@@lahirusandaruwan5639 👍
@@lahirusandaruwan5639 එම යාඥාවෙ නය යනු මුදල් නොවෙ එකිනෙකාට කමාවීමයි
මුදල් සම්බන්ධ ගැටලුවක් මට තිබෙන්නේ. ඒ සඳහා යඥා කල යුත්තේ කෙසේද
මගේ ලොකු පුතා ට රැකියා ලබාදෙන ලෙස යාච්ඤ කරන්න jasu pihiti pastor
Amen 🙏
Glory to GOD. GOD bless sir
Amen ❤🙏
ස්වාමීන් වහන්සේ ට ප්‍රසන්ස වේවා
ඔයාට ස්තුතියි
දෙවියන්වහන්සේට ස්තුතියි හලෙලුයියා ආමෙින් 🙏🙏🙏
Godak watinakak me igen vima.math agame unata hariyata Devi piyananta kata karanna denagena Neve hitiye.thanke pastor.gold ples y.
දෙවියන් වහන්සේට ස්‍තුති වෙවා 🤷♀️✝️🤷♀️✝️
Rev pastor God bless ❤❤❤
I am a brother.not pastor
ජේසු තුමන්ගේ ආශිර්වාදය ලැබේවා
Amen Wadagath desanawak yesu pihitay pastor
ජේසු පිහිටයි
Godak hari margeryan katha kerlater isthuthi Jesu pihitai ❤🎉
Thanks amen amen.😊❤
Jesu pihitai 😊
❤❤❤❤❤නොදන්න...දෙයක්...අපට..කියලදුන්න..පාස්ට..ඔබට...ස්තුතියි෴❤❤❤❤
වට්නා දේශනාවකි ස්තුති 🙏🙏🙏🙏 ජේසු පිහිටයි
ජෙසු පිහිටයි
Amen ❤❤
❤❤අාමේන් අනේකවාරයක් ස්තූතියි පාස්ට ඉතා හොද දැනුවත් කිරීමක් ජේසුපිහිටයි❤❤❤
මම පාස්ටර් කෙනෙක් නොවෙමි
ජේසු පිහිටයි පියතුමනි.
Amen
බොහෝමත්ම ස්තූතියි
Thanks for the messag about how to pray its very important
Thank, you❤❤❤❤❤❤❤❤❤❤❤
ජේසුස්...වහන්සගෙ..නාමෙන්෴
හරිම pahadili desanawak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Good massage .thank you brother,,praise the lord.
ඔබගේ උනන්දුව වචනෙට පිපාසය ගැන සතුටුයි
DANUWATH KIRIMA GANA STUTI PASTOR.JESU PIHITAI.
ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Glory be to God !!!
Amen ❤😂
Amen amen✝️
Thank you pastor. Godak wadagath.
Pastor oya jesu pihitai mama danthsi godak de kiwa thanks
Amen🙏❤
දේව ගැති තුමෙනී. මට දැනගෑනිම කරුනක් ඇත. කරුනා කර මට එය . පැහැදිලි කරලා දෙන්න. එනම් ජේසු. සහ දෙවියන් වහන්සේ. එක්කෙනෙද. නැති නම් දෙන්නෙක්ද. එක එක සබහවල. එක එක විදිහට උගන්නනවා. තේරුම් ගැනීම අපහසුයි. මට ඇත්ත දැන ගැනීම ලොකූ කැමැත්තක් තියනව. ඉස්තුතියි
බයිබලය අනුව දෙවියන්වහන්සේ මිනිසෙක් විදිහට පොලොවට ආවා යේසුස් ලෙස පුත්‍රයා ලෙස .ඒ ජේසු ම ස්වර්ගයට ගොස් උන් වහන්සේගේ ආත්මයානන් අපිට එවලා තියෙනවා ඒ ශුද්ධත්මයානන් .එකම දෙවියන්වහන්සේ තුන් ආකාරයක් වුනාට ඇත්තේ එකම දෙවියන්වහන්සේයි.දෙවියන්වහන්සේ පමනයි ඇත්ත.එයා තමා ජේසු.මීට වඩා මේක තෙරුන් ගන්නත් එපා තෙරුන් ගන්නත් බෑ.කියලා දෙන්නත් බෑ.
හොදයි බොහොම ඉස්තුතියි
@@anjalikafernando633 ඔයිට වඩා sister ගැබුරට ඉගෙන ගත්තත් අන්තිම උත්තරෙ ජේසු තමා දෙවියන්වහන්සේ..කවුරුත් කියන ඒවා පිලිගන්න එපා.බයිබලය වීස්වාස කරන්න
@@surindafernando එහෙමයි. මන් ජේසුව විස්වාස කරනවා. ජේසු පිහිටයි.. ආමෙන්
God bless you amen🙌🙌
Jesu pihitai pastor
Amen Amen
Godak hoda pehedili kirimak.. jesu pihitai.!✝️
ඉතා අගෙයි.
ෆාස්ටර් දේව වචනය ඉගෙන ගන්න ආසයි ..!
ඔව්
Jasu pihiti pastor prshanthi duwata thibana roga Welata suwarna yacha karanna
Apiwa sakttimat karana nisa sthtutiy piyanani🙏
Amen. Godbless u ❤️
🙏🙏🙏
Thank you paster .
මම පාස්ටර් නොව
Thank you🙏
Ameeen jesu
Aman Aman Aman ❤❤❤
Jasu pihitai❤❤❤❤❤❤❤
❤❤❤❤
ෆාස්ටර් මට ඔබව සම්බන්ද කරගන්ඩ ක්‍රමයක් අවස්‍යෛ
Godblessyou
Close the doors and pray.
Amen.🙌🙌🙌🙏🙏🙏💪💪👍👏👏👏👏
God bless
🙌
AmenAmen
Maara pahadiliy
❤
Godak stuthi therum kalata stutji piyanani
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජෙසු පිහිටයි පාස්ටර් දැනගන්න කැමතියි සබහව කොහෙද තියෙන්නෙ කියල ....
Lighthouse christian centre kalutara
මමත් ෙහවිවා ෙදවියන් ෙපන්නුවා
Mata th oya prasnaya thamai thiyenne pasta
Mama satahan kara isthuthi pasta
මම බෞද්ධ ආගමේ .මම අනිත් ආගම් වලටත් ගොඩක් ගරු කරනවා .මට ජේසු තුමා වන්දනා කරන්න ආසයි.ආසාවක් කිව්වේ මට ජේසු තුමාට ගොඩක් ගරු කරන ආදරේ කරන කෙනෙක්.විශ්වාස කරනවා.මම අතින් ආගමට හෝ විශ්වාසයන්ට වචනයකින් හෝ නුසුදුසු යමක් කියවී ඇත්ද ඒ මගේ නොදැනුවත්කම නිසායි.මට සමාවෙන්න එසේ වී ඇත්නම්.අපෙ ආගම බුදු පහන් තියනවා ඒ වගේ ජේසු තුමා අපි ගෙදර වන්දනා කරන්නේ කොහොමද .මට කරුණාකර උදව් කරන්න මට පැහැදිලිව කියලා දෙන්නකෝ මම කරන්න ඕනේ පිළිවල
ඔබ පව්කාරයෙක්,යේසුස් වහන්සේ ඔබගෙ පාපය උදෙසා මැරී,තැන්පත් කරනු ලැබුවා .දින 3න් උන්වහන්සේ නැවත නැගිටුවනු ලැබුවා.මෙය ඔබ අදහාගන්න.එවිට ඔබ දේවදරුකම ලබා ගැලවීම ලබනවා.ඔබගෙ මරනින් පසු ඔබ සදාකාල ජීවන යට ඇතුල්වෙනවා.🙏
ඔබතුමාගෙන් ප්‍රශ්නයක් ඇසීමට අවශ්‍යයි. මම බෞද්ධ ආගමේ කෙනෙක්. නමුත් මම කිතු දහමටත් ගොඩක් ඇලුම් කරන කෙනෙක්. එය සත්‍යයක් කියා හිතට දැනෙනවා. ඇදහීම සහ යාඥා කිරීම අතර වෙනසක් තිබෙනවාද නැත්නම් දෙකම එකක්ද. වෙනත් ආගමක කෙනෙක් කිතු දහමට ඇලුම් කරයි නම් මූලික පියවර මේ කියාදෙන යාඥාවද
මුලින්ම ශුභාරංචිය අදහාගත යුතුයි.ඉන්පසු ඔබට යාඥා කලහැක.අදහාගැනීම තුල ඔබ ක්‍රිස්තුස්වහන්සෙ ගෙ සභාවට ඇතුලුවි දෙවියන්වහන්සේගේ උදහසෙන් ඔබ ගැලවි.පව් කමාව ලැබ මරනින්පසු සදාකාලික ජීවනය ට ත් ඇතුලුවෙ
@surindafernando ඔබතූමාට බොහොමත්ම ස්තූතියි. ජේසු පිහිටයි 🙏❤️
Mahattaya katawat kairuwat.galawaganna be oyala monawa qwat pluwannam taitan giliddi oyalage oya.kiyana gelawum karu koheda hitiye nikan oyalat mulawala moda minissu tawat mula karanna apa
Obage aathmaya anDhay.obata meka therungaana puluwan.newa gilenakotath galawum karu innawaa.oya gAlawunoth nAthath unwahanse innawa.obage patangAnma maranen passe kathaawaa danne nAtnnam obage polawe jiiwithe aparadhe🤔
@@surindafernando ahema aparadauak ne oyala kiyana gelaum karu oyalage hitin hada gatta akak pluwannam buddiyata eda danna
Katawat be kauruwat galawa ganna aka tamai etta
ඔබගේ බුද්දිය ඔබව සදාකාල අන්ධකමට ගෙනගොස් ඇත
මට, ආගමට, එන්න, පුළුවන් ද
send mobile num
ඒත් සූම් එකෙ සිස්ට ලා ඉඩදෙන්න නෑ නෙ තනිවම යාඤ්ඤනා කරන්න. එයාලත් එක්කම යාඤ්ඤනා කරන්න
DEVIYANWAHANSE YAHAPATH J.P PAST0R
Man. Buddagamea man. Bayibal. Falli. Yannea. Man. Lebonan. Wala. Edan. Man. Udeata. Yakna. Karanwa. Mata. Fasna. Leadea. Duk. Hariyata. Dan. Masayak. Weanwa. Yakna. Fatan. Aran
Mao hama mohotakama weswasa kala akama rmtanatta jasus wahansa ma ....amean
ඔබ ඉදිරියේ ඔප්පු කරන සඳහා පිළියෙල කළ සුවඳ ද්‍රව්‍ය ඔබ පිළිගන්නාක් මෙන් මා කරන යාච්ඤාව
Amen Amen ❤Amen ❤❤❤ජෙසු ජිවමානයි ❤❤පාස්ට ජෙසු පිහිටයි halleluiya Amen ❤❤❤❤
මම බුද්දාගමෙි මම ගොඩක්ම ජේසුස් වහන්සේ විස්වාස කරනව ගොඩක් වටින විිඩියෝ් එකක් ස්තුති වෙිවා
ඔබට ජේසු පිහිටයි 1 කොරින්ති 15:1-4 කියවා තේරුම් ගන්න .ස්තුතියි
යාඥාව පැහැදිලි කර දුන්ඔබතුමාට ගොඩක් ස්තුතියි
හරියට හරි බොහොම ස්තූතියි දෙවියන් වහන්සේ ආශිර්වාද කරණසෙක්වා
Thank you pastor.for encouragement .
Amen amen hallelujah jesus පිහිටයි pastor ❤❤❤
දෙවියන් වහන්සේට ස්තුති වේවා ... මෙය අසන්න සැලැස්වීම නිසා ...
ජේසු පිහිටයි පාස්ටර් .
පාස්ටර් නොව සහොදරයෙක් 😍
Sorry. Thank you Brother .
අදෙවියන්ට ස්තුති වේවා ,නොදන්න ගොඩක් දේ කියාදුන්න නිසා මගේ මුලු හදවතින් ම ඔබට ස්තුති කරනවා දෙවියන් ට ස්තුති වේවා මහිමය වේවා .දේව පියානනි ❤❤❤❤❤❤❤❤❤❤ආමේන්
දෙවියන් වහන්සේට මහිමය වේවා,,
Thank you Jesus for this massage
Amen and amen.
මම අන්‍යාගමිකයෙක්.නමුත් මම ගොඩක් ගරු කරන විශ්වාස කරන කෙනෙක් දෙවියන් වහන්සේ.මේ video එකෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.ස්තූතියි 🙏❤
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ජේසු පිහිටයි
මේ වීඩියෝ එකෙන් අද දින මා ගොඩක් දේවල් දැනගත්තා යාඥා කරන්නේ කෙසේද කියා ඔබතුමාට ගොඩක් ස්තූතියි
Amen brother ✝️
ආමේන්, පැහැදිලි කිරීම ගැන ස්තුතියි pastor,
පියාණන්ට මහිමය වේවා.
Amen jasupihiti paster❤❤❤❤❤
දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වේවා ආමේන්
ආමෙන් ජේසු පීඨයි ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කරනවට
I will agree with Rev pastor
හොද පැහැදිලි කිරිම ක්.
Thank you Pastor .
Prise to the God .
Hallelujah Amen
දෙවියන් වහන්සේට ස්තුති ප්‍රසංසා වේවා දේව ගැති තුමනි ඔබටද ස්තුතියි සෑම දෙයක්ම පැහැදිලි කර දුන් නිසා
Thank you paster amen 🙏🙏🙏🙏
Not pastor
Amen❤❤❤❤❤❤❤❤Amen❤❤❤❤❤❤❤❤❤
දෙවියන් වහන්සේ ට ස්තුතියි
ස්වර්ගයේ වැඩ සිටින අපගේ ප්‍රේමණිය දෙවි පියාණෙනි. ඔබගේ නාමයට ගෞරව වේවා.ඔබගේ කැමැත්ත අපගේ ජිවිත වල වෙන්න ස්වාමිනි. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්ම පොලොවේද වේවා.අපට අවශ්‍යදේ නුඹ වහන්සේ දන්නා සේක. අපගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද ඔබ වහන්සේ කමා කරන සේක්වා. පරික්ෂාවට අප නොපමුණුවා නපුරාගෙන් අප ගලවන්න ස්වාමිණි. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.
මෙය පීඩාකාලයෙදි ජුදෙව්වන් යාඥ කල යුතු සැලැස්ම
@@surindafernando අප ණය බරකින් සිටිනවානම්. එයින් නිදහස් වීම සදහා මේ ආකාරයෙන් යඥා කිරිම සුදුසු නැද්ද
@@lahirusandaruwan5639 👍
@@lahirusandaruwan5639 එම යාඥාවෙ නය යනු මුදල් නොවෙ එකිනෙකාට කමාවීමයි
මුදල් සම්බන්ධ ගැටලුවක් මට තිබෙන්නේ. ඒ සඳහා යඥා කල යුත්තේ කෙසේද
මගේ ලොකු පුතා ට රැකියා ලබාදෙන ලෙස යාච්ඤ කරන්න jasu pihiti pastor
Amen 🙏
Glory to GOD. GOD bless sir
Amen ❤🙏
ස්වාමීන් වහන්සේ ට ප්‍රසන්ස වේවා
ඔයාට ස්තුතියි
දෙවියන්වහන්සේට ස්තුතියි හලෙලුයියා ආමෙින් 🙏🙏🙏
Godak watinakak me igen vima.math agame unata hariyata Devi piyananta kata karanna denagena Neve hitiye.thanke pastor.gold ples y.
දෙවියන් වහන්සේට ස්‍තුති වෙවා 🤷♀️✝️🤷♀️✝️
Rev pastor God bless ❤❤❤
I am a brother.not pastor
ජේසු තුමන්ගේ ආශිර්වාදය ලැබේවා
Amen Wadagath desanawak yesu pihitay pastor
ජේසු පිහිටයි
Godak hari margeryan katha kerlater isthuthi
Jesu pihitai ❤🎉
Thanks
amen amen.😊❤