බලවත් රාත්‍රී යාච්ඤාව || Powerful Night Prayer 🔥 || Trending || යාච්ඤාව || 2024 || යාච්ඤා

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 208

  • @shenayasilva2553
    @shenayasilva2553 7 дней назад +3

    යේසුනී මගේ කුඩා දියනිය සියලු වැටීම් හැප්පීම් වලින් ආරක්ශා කල මැනව දෙවිදුනී..එමෙන්ම ඇය ඉපදුන දවස සිට මේ දක්වා ඇය අඩ නින්දෙන් හා නින්ද මදි කමින් සිටී..මගේ දෙවිඳුනී මගේ දියණියට ඔබ වහන්සේ රාත්‍රීයේ සිට උදේ වන තෙක් සුව නින්දක් මෙතෙක් පටන් ලබා දුන මැනව පියාණනී..❤

  • @SsSs-x8v7x
    @SsSs-x8v7x 2 часа назад

    යේසුනි මගේ දරැවන්ට පිහිටවෙන්න.මගේ පවුලේ සියලුම දෙනම ඔබ වහන්සේගෙ රැදිර ලේවලට බරනරනවා අපිට පිහිට.වෙන්න මගේ පියානනි අමෙන් යේසුු පිහිටයි 🙏🙏🙏

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 18 дней назад +8

    සර්වබලධාරී දෙවි පියාණෙනි , ඔබට මහිමය ගෞරවය නමස්කාරය වේවා . මේ යාචිඤව අප සියලු දෙනාගේ ජීවිත ආලෝක කෙරේවා. සහනය ජීවනය සපලත්වය තුලින් ජීවිත සුරැකේවා. අප උදෙසා මැදිහත් වෙමින් මෙම යාචිඤව දිනපතා අපවෙත රැගෙනඑන ඔබගේ දේව දාසයා බලයෙන් දිරියෙන් පූර්ණ කළ මැනව පියාණෙනි . ජීවමාන ජේසුස් වහන්සේගේ උතුම්වූ නාමයෙන් . ආමේන් 🙏✝️♥️

  • @Hashima-b5s
    @Hashima-b5s 9 дней назад +3

    🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤ ජේසුනි කිසිම ආකාරයෙන් බේරාගන්න නොහැකිව ආර්ථික වශයෙන් කඩා වැටීමක් තියෙන මේ දවස්වල .උගස් කර තිබෙන සියලු රත්තරං බඩු බේරාගන්න ඔබ වහන්සේ මුදල්මය දොරටු විවර කර මට පිහිටක් වුව මැනවි ...!. ආමේන් ..

  • @adeeshanimsara8944
    @adeeshanimsara8944 3 дня назад +2

    දෙවියන් වහන්ස මම දැනට අසරණ තත්වය ඉන්නේ ජේසුස් වහන්සේ මට පිහිට වෙන්න

  • @ElroyAlesha
    @ElroyAlesha 3 дня назад +2

    අලෙලුයා ..
    ❤❤❤මගෙ අබබා තාත්තෙ මෙි සියලුම ගවුරවය මහිමය පුසංසාව ස්තුතිය .යෙසුවා වහන්සේගේ නාමයෙන් ඒ බලවත් නාමය උදෙසාම වෙිවා..ආමෙින් ආමෙින් ආමෙින්

  • @KumariKala-r4g
    @KumariKala-r4g День назад +1

    ජේසුස් වහන්⁣ස්ගේ පිහිට ආරක්සාවෙන් මගේරට යැම ඉක්මන්වේවා ජේසුනි ස්තුතිවේවා

  • @rajithaweerawickrama-rd4uk
    @rajithaweerawickrama-rd4uk 17 дней назад +4

    හාලේලුයියා ස්තුතියි පියානනේ ප්‍රරශන්සා වේවා ගව්රවවේවා මහිමය වේවා පියානනේ පවුලේ දරුවත් රැක දුන මැනව ජේසු ,රට යන්න පිහිට ලබා දෙන්න ස්වාමිනි ස්තුතියි පියානනේ හාලේලුයියා ලෝන් ගෙවාගෙන නය බරින් නිදහස් කරන්න ,නිවස සාදාගෙන යාමට පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏

  • @LahiruUdayanga-vu2rb
    @LahiruUdayanga-vu2rb 21 день назад +4

    ස්තුතියි ජීවමාන ජේසුනී ❤️ පවුකරුවන් ගැලවු සරවබලධාරි දෙවිදුනි ඔබ වහන්සේට සදාකල්හිම ස්තුතියි ප්‍රශංසා ගෞරවය මහිමය වේවා
    💞🙏💞 හාලේලුයියා
    ස්වර්ගරාජ්‍ය යතුර ජේසුස් වහන්සේ පමණි....❤🙏
    ලෝකයම වී මුලා දහම ඇත සැගවිලා

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee 14 дней назад +3

    ආමෙන් ආමෙන් 🙏🙏🙏සියලු ගෞරවය මහිමය නමස්කාරය ප්‍රශංසාව ජීවමාන දෙව් පියාණන් වහන්සේට ම හිමිවේවා 🙏🙏🙏ජේසු පිහිටයි ෆස්ට 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @manjulafonseka9029
    @manjulafonseka9029 21 день назад +6

    ස්තුති වේවා මගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්ස ආමෙන් 🙏🙏🙏🙏🙏 හලේලුයියා

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee 21 день назад +6

    ස්තුතියි ඔබ තුමාට ස්තුතියි ජේසුනි ඔබ වහන්සේට ගෞරවය මහිමය ප්‍රශංසා වද සියලු නමස්කාරයද සදා කාලයෙන් සදකාලයටම වේවා ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🙏🙏❤🙏❤q❤q❤🙏❤🙏

  • @asinsanagimhani6318
    @asinsanagimhani6318 12 дней назад +1

    මගේ නිවස ඉක්මනට සදා ගෙන මේ ණය බරින් නිදහස් වෙලා හිතේ තියන සියළුම දුක් කරදර නැති කරලා ඉක්මනට මගේ දරුවෝ පවුලේ අය ගාවට යන්න ලැබේවා..ආමෙන් 🙏🙏

  • @newcity3938
    @newcity3938 15 дней назад +4

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් ජීවමාන ජෙසුනි ඔබ වහන්සේට නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා වෙවා ජෙසූ ජීවමාන යි මා රැගෙන යන නිසා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් ජෙසු පිහිටයි පාස්ට

  • @malanimalani787
    @malanimalani787 20 дней назад +6

    ස්තුතියි මගේ පියානනි ඔබවහන්සේට ස්තුතියි
    ❤❤❤❤❤❤❤❤
    ආමෙින් ආමෙින් ආමෙින්

  • @RenukaDasanayaka
    @RenukaDasanayaka 18 дней назад +3

    ස්තුතියි මගේ පියානනි මගේ පුස්නවලට සදාරන පිලිතුරක් ලබා දෙන්න මගේ පියානනි

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 День назад +1

    ජෙසුනි මගේ ඇග පත දනිස් කැක්කුම් වේදනාව මට සනිප වෙන්න ජෙසුනි ඕස්ට්‍රේලියාවේ ඉන්න දරු තුන් දෙනා ද මගේ දරුවෝ වගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න සියලුම දෙනා අරක්ෂා කරන්න ජෙසුනි මගේ ලොකු පුතා ද එ යාගේ දරුවෝ ද එයා ගේ බිරිඳ ද මගේ පොඩි පුතා ද දරුවෝ ද බිරිඳ අරක්ෂා කරන්න ලංකාවේ සියලුම ජනතාව ද දෙවියන් වහන්සේ ට බාරයි

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 6 дней назад +1

    ස්තුතියි ජීවමාන ජේසුනි ගෞරව වේවා මහිමය වේවා ආමේන් 🙏🙏🙏🙏

  • @wasanthanisanshala-yp4ln
    @wasanthanisanshala-yp4ln 21 день назад +4

    මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබගේ නාමයට ස්තුති වේවා ප්‍රසංසා වේවා ගෞර වේවා මහිමය වේවා ආමෙන් 🙏🙏🙏❤❤❤❤

  • @kavindumihiran9343
    @kavindumihiran9343 15 дней назад +2

    මගෙ කවිදු පුතා මගෙ ජීවමාන දෙවිපියානන්හට බාර කරනවා 🙏🙏🙏
    මගේ පුතාගේ නිතරම බඩ රිදෙනවා කියනවා ජීවමාන ජේසුනි මගේ පුතා සුවකර දෙන්න 🙏🙏🙏මගෙ ජේසු ජීවමානයි 🙏🙏🙏
    මගෙ අසරණ දරුවා සුවකර දෙන්න ජේසුනි 🙏🙏🙏

  • @NandaniNandani-r9v
    @NandaniNandani-r9v 13 дней назад +2

    ❤❤❤ඡීවමාන සර්වබලධාරී උතුමි වූ දෙව් පියානනී ❤ඡේසූස් කිස්තුස් වහන්සේගේ නාමේන් ❤ලොව විනාශ වෙන මනුෂ්‍යයන් ගැලවීම ලබත්වා❤❤

  • @yaracell2605
    @yaracell2605 20 дней назад +1

    ස්තුතියි පියානනේ අති සුද්ද දෙවියන් වහන්සේ ට ස්තුතියි ස්තුතියි ස්තුතියි පියානනේ හාලේලුයා හාලේලුයා හාලේලුයා අබිබා තාත්තෙ ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ප්‍රශන්සා වෙිවා මහිමය වෙිවා ගවිරව වෙිවා

  • @kumudini4143
    @kumudini4143 21 день назад +3

    ජේසුස් වහන්සේ කියන්නේ මාව ජිවත් කරවන හුස්ම ටිකයි, 🙏🏻 ආමෙන් ආමෙන් ආමෙන් ,, හලෙලුයා , ස්තුතියි ජේසුනි, සියලු මහිමය ඔබ වහන්සේ ට වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤

  • @tharudil7764
    @tharudil7764 20 дней назад +3

    ස්තූතියි මගේ ජෙසුනි. මගේ ජීවිතේ තියෙන තුරු ඔබවහන්සේට නමස්කාර කරනවා මගේ දෙවි පියාණනි. අපි හිතනවටත් වඩා අපිට ආදරේ කරන මගේ ජේසු තාත්තේ. මගේ ජීවිතේ ක්‍රියා කරන්න. ඔබ වහන්සේගේ මාර්ගයේ යන්න සේවය කරන්න මට ආශිර්වාද කරන්න. මගේ පවුලේ සියලු දෙනාද, මාද ඔබ වහන්සේට භාර වෙනවා පියාණනි. දවස පටන් ගැන්මේ සිට අවසනය දක්වා ඔබ වහන්සෙගේ රුකවරණය මත අපව ගෙනියන්න මගේ ජේසු නි . ස්තුතියි මගේ ජීවිතේ කලාවු සැම දේකටම ජේසුනි ඔබ වහන්සේගේ නමයට මහිමය වේවා ප්‍රශංසා වේවා ගෞරව වේවා අහසත් පොළොවත් මැවුම්කාර දෙවියන් වහන්සේ ඔබයි මගේ දෙවි පියාණෙනී මේ සියලුම නමස්කාර ඔබ වහන්සේටයි මගේ දෙවි පියාණනි ❤️

  • @shenayasilva2553
    @shenayasilva2553 7 дней назад +2

    මාද මගේ පවුලටද කිසිඳු රෝගයකට ගොදුරු නොවී ඔබේ ලේ වලින් අප රක්ශා කල මැනව..අපගේ රැකියාවල් වල කටුකත්වය කලකිරීම පහ කර ආශිර්වාද කල මැනව මගේ දෙවිඳුනී...

  • @sajeewanianurda818
    @sajeewanianurda818 4 дня назад +1

    පියාණනි ඔබට ස්තුති ප්‍රශංසා මයි මේ වේවා! මගේ ජේසුස් ජීවමානයි

  • @suweenafernando4811
    @suweenafernando4811 19 дней назад +4

    ස්තුතියි.ආදර මගේ ජේසු ආලේපන යට ස්තුතියි. ආලේලුයියා ආමේන් ජේසු .🙏🙏🙏
    ස්තුතියි. ආදරපස්ට🙏🙏🙏🙏🙏🙏

  • @samankumaratunga2562
    @samankumaratunga2562 21 день назад +4

    ජේසුනේ මට පිහිට වෙන්න.මගේ කොන්දේ අමාරුවක් තියෙනවා දවස් ඉඳලා සුවය ලබා දෙන්නමයි ජේසුනේ. ඔබ පමණයි මම විශ්වාස කරන්නේ.

  • @hgperera6038
    @hgperera6038 16 дней назад +3

    ජීවමාන ජේසුනි ස්තූතියි 🙏❤

  • @AchalaGalbadahewge
    @AchalaGalbadahewge 12 дней назад +2

    Mage putha manasika abadayakin pelenawa ganu layek nisa mage purha suwa wewa jewamana jesune obata sthuthi wewa prasansa wewa jesune haleluyaaa piyaneni mama obage daruwek swameni mage lamayage jevithek galawa duna manavi

  • @NandaniNandani-r9v
    @NandaniNandani-r9v 10 дней назад +2

    ස්තුතියි❤❤ ඡේසූ දෙවිදූනී❤❤විශ්වයේ පුර්ව බලයක් වූ ඡේසූනී දෙවිදුනී ස්තූතියි❤❤❤

  • @danasikara3188
    @danasikara3188 21 день назад +3

    ,,ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @pradhipudhayakumara8602
    @pradhipudhayakumara8602 13 дней назад +2

    මගෙ ජෙසු තාත්තෙ හෙට මට හොද දවසක් වෙන්න ආමෙන්

  • @wddilka6927
    @wddilka6927 7 дней назад +2

    ආමෙන් අලෙලූයා

  • @depikadepika6077
    @depikadepika6077 19 дней назад +2

    Adarei mage jesu apawa araksha karathwa puthageth mageth jevitha suwaya labewa jesus wahansegema namayen amen haleluya ❤

  • @rajithaweerawickrama-rd4uk
    @rajithaweerawickrama-rd4uk 21 день назад +16

    ස්තුතියි පියානනේ හාලේලුයියා ස්වාමිනි ආමෙන් ජේසු ,ප්‍රරශන්සා වේවා ගව්රවවේවා මහිමය වේවා ආමෙන් 🙏🙏🙏නමස්කාරවේවා පියානනේ හාලේලුයියා ස්වාමිනි මගෙ දරුවත් පවුලේ අය ආරක්ෂා කරන්න ජේසු ආමෙන් 🙏🙏🙏දරුවන්ට හොද රටකට යන්න ලැබේවා ස්වාමිනි ආමෙන් ,ලෝන් ගෙවාගෙන නිවස සාදාගෙන යාමට පිහිට වෙන්න ජේසු ස්තුතියි පියානනේ ආමෙන් 🙏🙏🙏 🙏🙏🙏🙏

    • @hildaweerasinghe8487
      @hildaweerasinghe8487 21 день назад +1

      පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි 🎉🙌🎂🎉🌹💙🌟💥

    • @SiriyalathaSiriyalatha-z6m
      @SiriyalathaSiriyalatha-z6m 21 день назад

      ​@@hildaweerasinghe8487ජේසු පිහිටයි පාස්ටර් ගොඩාක් ගොඩක් ස්තුතියි අපි හැමදාම අහනවා කුවේට් එකේ ඉන්නේ පාස්ටර්ට ගොඩාක් ස්තුතියි ඒ වගේම අපගේ ජීවමාන ජේසුට දියමාන අපේ ජේසුට ගොඩාක් ගොඩක් ස්තුතියි ඒවා ස්තුතියි ඒවා ප්‍රසන්න වෙයි නේවා මහිමය වේවා ගෞරවය වේවා! අමි නමින් නමින් හාලලී අහලුයි ජේසු පිහිටයි පාස්ට

  • @mercyedstrom3357
    @mercyedstrom3357 21 день назад +3

    හාර්සනි දුවගේ බඩෙි
    කැක්කුම සුව කර
    දෙන්න පියාණෙනි.🙏🏻❤️

  • @ජිවිතේදිනනමග
    @ජිවිතේදිනනමග 21 день назад +2

    ජේසුස් වහන්සේගේ පිහිටෙන් මගෙ ණය බරින් මා නිදහස් කල මැනවි. ස්තුතියි ස්තුතියි ස්තුතියි දෙවියන් වහනසෙගේ මහිමය ලැබේවා

  • @gayanisirlanka2073
    @gayanisirlanka2073 13 дней назад +2

    Amen amen amen ස්තුතිය ජෙසු වහන්සෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @Godජේසුනි
    @Godජේසුනි 21 день назад +3

    ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ❤❤❤❤❤❤❤❤❤ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ❤❤❤❤❤❤❤❤❤ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ❤❤❤❤❤❤❤❤❤ස්තුතිවේවා ජේසු

  • @ranirani.920
    @ranirani.920 21 день назад +2

    ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @gayansameera1493
    @gayansameera1493 20 дней назад +2

    Isthuthi dawi piyanana.oba ma wanuwan karana siyaluma deta isthuthi dawiduni🙏🙏🙏.obaga sri namayata pasansasaha wawa🙏🙏🙏mahimya wawa obaga rajjaya paminawa obaga kamaththa wawa.mahimaya wawa amen🙏🙏🙏jasu❤️❤️❤️

  • @SandanamMalkanthi
    @SandanamMalkanthi 20 дней назад +1

    Man salli nethi yachna kalath hemadama leda wamkakule visabija yachna karanna amen jesu pehetaiy pastor

  • @litamorvin1308
    @litamorvin1308 14 дней назад +2

    Amen deviyan wahansa istuti wewa prasansa wewa amen 🙏🪷🪷🪷🪷

  • @AjanthaBulathsinhala
    @AjanthaBulathsinhala 14 дней назад +2

    Istuti.maaaaaage.jesunii.mata.laba.dun..hama.detama.istutii.wewa.prasansawewa.gaurawayawe.amen.jesunii.amen

  • @NiluWazi
    @NiluWazi 21 день назад +3

    Jewamanajesuni rogayata suwayada..hise athi gataluwalata visadumada siyalla obai mage jesui..

  • @susheelas4388
    @susheelas4388 21 день назад +2

    Ane mage mudal apasu labadenna denna .k.k.p.akila.and mother sama wikramasuriya.a. kanthi .jesuni Mata pihitaie.enna amen.

  • @ranganamadushani3356
    @ranganamadushani3356 21 день назад +2

    Mage wiwahaya ekmanin etu karadenna, pinwath jesuni... Prashna godaka enne, hithata godak dukae, Dara ganna bari tharam... Pihita wenna jesuni mata 🙏🙏🙏❤️❤️❤️ 🥰🥰🥰 mama Rangana madu hansi... Amen jesu ❤️❤️❤️ 🙏🙏 mata oba wahanse godak wishwasae 🙏🙏🙏

  • @dironfernando7838
    @dironfernando7838 21 день назад +3

    ආමෙන් 🙏

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 11 дней назад +3

    Amen amen amen.🎉🎉🎉

  • @BhagyaMoragodage
    @BhagyaMoragodage 21 день назад +2

    Amen ❤❤❤hallelujah ❤❤❤ isthuthi piyanani oba wahanse dunnauw sampurna nidahas kama nisa ❤❤❤ jesu pihitai paster 🎉🎉🎉

  • @BmDasanayaka
    @BmDasanayaka 21 день назад +2

    Jeewamana deviyan wahanseta prasansa wewa amen Amen Amen 🙏 ❤

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 21 день назад +2

    Amen jeasu.siyalu gawrawaya, mahimaya, prasansawa, namaskaraya obata pamanakma himi weava.amen jeasu.thank you Jesus, praise the Lord Jesus, thank you father, thank you.🎉🎉🎉💙💙💙💙💙🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Jeasu pihitai pastor, dirgausa lebeava 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RgSuramyalatha
    @RgSuramyalatha 21 день назад +2

    Amen hallelujah jiwamana devidun balawanthai.jesus wahaseta sthuthi..❤❤❤❤

  • @RenukaKh-z8i
    @RenukaKh-z8i 21 день назад +1

    Magae garbashayae thiyaena siyalu roga suwaya nidahsi waewa jaesu gae namayaen❤ siththi❤sithuthi❤sthuthi❤paesansha waewa❤❤❤❤amaen

  • @DilrukshiSandamali-o9z
    @DilrukshiSandamali-o9z 21 день назад +1

    අාදරෙයි මාගේ ජේසු...ජිිවිතය මාගේ ඔබ ජේසු...❤❤❤🙏🙏🙏💖💖💖💚💚💚💕💕💕💜💜💜💞💞💞💙💙💙💕💕💕💛💛💛💗💗💗💓💓💓

  • @chandikumari2083
    @chandikumari2083 17 дней назад +1

    ආමේන් ආමේන් ආමේන් ❤❤❤❤❤

  • @ChandimaKumari-ei4yg
    @ChandimaKumari-ei4yg 21 день назад +1

    jahasu පිහිටයි ❤❤❤

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 21 день назад +1

    ස්තුතියි පියාණනි ඔබ වහන්සේගේ අසිමිත වු බලවත් පේුමේ නිසා ශුද්ධාත්මයාණන් කරනකොටගෙන කතාකලාවු සැම වචනයක් නිසා පාස්ටර්ටත් ස්තුතියි..හාලේලුයි.යාඃ❤🙏🔥❤🙏🔥❤🙏🔥❤🙏❤🔥🙏❤🔥🙏❤🔥🙏❤🔥

  • @lalithaperera107
    @lalithaperera107 21 день назад +1

    Hallelujah thank you jesus Amen Amen Amen 🙏🏻🙏🏻❤

  • @KalpanaKalpana-d9f
    @KalpanaKalpana-d9f 21 день назад +1

    පසන්සා වේවා ජීවමාන දෙවි පියානානී

  • @Ahmed11-t4l
    @Ahmed11-t4l 21 день назад +1

    ස්තුතියි ස්වාමිනි ...🙏🙏🙏

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 21 день назад +1

    Stutei stutei jasuna frsansa wawa suwamini amen alaluya amen alaluya 🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏💖💖🙏🙏🌷🤲

  • @prembala2708
    @prembala2708 16 дней назад +1

    හාලේ ලුයි ය...🙏❤

  • @JagdeepSingh-dc3mu
    @JagdeepSingh-dc3mu 21 день назад +1

    Amen amen amen Thanks pastor amen amen

  • @SajivaniNilika
    @SajivaniNilika 16 дней назад

    හලෙලුයියා ❤️🔥🔥🔥ස්තුතියි පියාණනි,

  • @litamorvin1308
    @litamorvin1308 9 дней назад

    Jewamana deviyan wahanseta istuti wewa gawrawa wewa mahimaya wewa amen 🌸🌸🪷🪷🪷🙏🏻

  • @PriyaMk-ls5pk
    @PriyaMk-ls5pk 21 день назад +1

    Jiwamana jasuni mage daruwoth mage Paule siylu Dena arksa Kara denna seylu pasnsa walen apa galwnna apta siylu de sapyna ❤❤amen ❤amen

  • @madumaliwanigasekara
    @madumaliwanigasekara 21 день назад +1

    Amen 🙏🙏🙏🙏🙏🙏🙏 ජේසුනේ ස්තූතියි ආමේන්

  • @SenuRathnayaka-j4e
    @SenuRathnayaka-j4e 13 дней назад +1

    Protect my mother and father always my father Jesus

  • @pusphakanthi2661
    @pusphakanthi2661 21 день назад +1

    Haleluyiya amen jiwamana sarwabaladari mahoththama jesus kristhus wahansege karunawa dayawa preme nisa ❤❤haleluyiya amen ❤ amen ❤ amen ❤

  • @Godජේසුනි
    @Godජේසුනි 21 день назад +4

    ආමේන් ආමේන් ආමේන්

    • @hildaweerasinghe8487
      @hildaweerasinghe8487 21 день назад

      පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් 💥🌟💥🌟💥✝️🌟💥❣️

  • @darksl68
    @darksl68 20 дней назад +1

    Amen jesu pihtai 🙏🙏❤❤

  • @litamorvin1308
    @litamorvin1308 21 день назад +1

    Istuti wewa prasansa wewa gawrawa wewa mahimaya wewa amen devi piyanani amen siyalu karadara duru wewa wasanawanta kalayak udakara denna jeewamana deviyan wahansa amen 🙏🏻🪷🪷🪷🎉🌸🌺🌺❤️🙏🏻🙏🏻

  • @HarshaniFonseka-gy9zs
    @HarshaniFonseka-gy9zs 21 день назад

    ස්වාමිනේ මාගේ ණය බරින් මා නිදහස් කල මැනව

  • @GayanThusitha-b9h
    @GayanThusitha-b9h 21 день назад +1

    ආමෙන්... 🙏.🙏.🙏.🙏.🙏 Amen

  • @NISHANIDILPIKAPiaries
    @NISHANIDILPIKAPiaries 8 дней назад

    Mage mulu hadawatinma mama oba wahansha weswasha karhanawa amen jasu

  • @rosindalawrence3386
    @rosindalawrence3386 17 дней назад +1

    ස්තුතියි ජෙසුනි

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 21 день назад +1

    We praise to you Lord Jesus Christ and Thank you Lord for everything you given my life Amen 🙏❤

  • @nilanifernando9078
    @nilanifernando9078 18 дней назад +1

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏 🙌👏

  • @priyani5478
    @priyani5478 21 день назад +2

    Jesus mage.husban.ge.badawalwala.lea.yanawa.ansabage.pray.karanna.arthika.prashna.walata.thank.you.pastor

  • @suwarnasuwarna9029
    @suwarnasuwarna9029 21 день назад +1

    Jesu.pihatai.pasta

  • @donadorothy4458
    @donadorothy4458 21 день назад +2

    I am your eternal child, and my family bless your eternal life blessings in Jesus mighty name 🙏

  • @samadarasantiago3496
    @samadarasantiago3496 20 дней назад +1

    AMEN 🙏 ALALUYIA AMEN 🙏 ALALUYIA AMEN 🙏 ALALUYIA AMEN 🙏 🙌 👏

  • @nilukaann5757
    @nilukaann5757 20 дней назад

    Praise the Lord 🙏
    God bless you pastor and your family 👪🙏

  • @poddi455
    @poddi455 21 день назад +1

    ආමේන් ජේසු පිහිටයී ...

  • @surange-u2m
    @surange-u2m 3 дня назад +1

    Jesu pihitai pastor

  • @wayomiamanda5785
    @wayomiamanda5785 21 день назад +1

    mage kodu ata pele athi thada wedanawa suwakala manawa.piyanani🙏🙏🙏🙏🙏🙌🙌🙌

  • @vijasundara3054
    @vijasundara3054 21 день назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤amen...amen❤❤❤AMen ❤❤amen..passWawa❤❤❤mhimya..gayra...hiuya❤❤❤❤suiyam...garay...dayui...piauyata❤❤❤❤wawa...mm..sadaklam...maga...thatha...uiysa...karami❤❤❤❤mGa...darauio...pilam...barai...thatha❤❤❤❤❤❤

  • @AnithaNilmini
    @AnithaNilmini День назад +1

    ❤❤❤ අමෙන්

  • @sivarathnatusharipriyangik3680
    @sivarathnatusharipriyangik3680 21 день назад +1

    ආමේන්

  • @DilrukshiSandamali-o9z
    @DilrukshiSandamali-o9z 21 день назад +1

    අාමෙින් ...🙏🙏🙏

  • @sriyalathawijekoon4055
    @sriyalathawijekoon4055 15 дней назад

    Sthuthi piyaneni 🙏🙏🙏

  • @ThangaRani-oc7iv
    @ThangaRani-oc7iv 21 день назад +1

    Amen Amen 🙏 Aleluya deviyan wahansa sthuthi wewa Amen

  • @ranjithweerakonde7639
    @ranjithweerakonde7639 19 дней назад +1

    Amen jesus help me

  • @ajithpremalal2480
    @ajithpremalal2480 21 день назад +1

    Jesu pihitai Amen 🙏 haleluya prasansa wewa

  • @Godජේසුනි
    @Godජේසුනි 21 день назад +1

    ජෙසු ජිවමානයි ජෙසු ජිවමනායි

  • @HarshaniFonseka-gy9zs
    @HarshaniFonseka-gy9zs 21 день назад +1

    ආමෙන් ආමෙන් ආමෙන්

  • @RekhaNirmala-y7o
    @RekhaNirmala-y7o 19 дней назад +1

    Amen jesu

  • @RuwanPriyadarshana-cz4tw
    @RuwanPriyadarshana-cz4tw 20 дней назад

    ආමෙන් ආමෙන් ❤❤ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 jasu පිහිටයි ❤❤❤❤