අපි අපේ වටිනාකම හොයන්නෙ ගැලපෙන තැන්වල නෙමෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии •

  • @kaviperera4622
    @kaviperera4622 Год назад +12

    මේ විනාඩි 3 ඇතුලේ කිව්ව හැම දේම මගෙ දිහා බලාගෙන මට උන දෙවල් කියනවද කියලා බැලුවා...ඇත්ත එයාට ඕනෙ විදියට හිටියා.. මගෙ හැමදේම අතෑරලා මම මගේම හිතට කිව්වේ "කමක් නෑ ආදරේටනෙ ,ඒක කරන්න වෙන්නෙ නැති උනාට කමක් නෑ එයා ඉන්නවනෙ මම එක්ක හැමදාම..මොනා නැතත් එයා මම එක්ක ඉන්නවනෙ ඒ මදිද " කියලා........සීයට දාහක් හරි කෝ එතනදි මට දුන්න වගකීම් සහතිකය? නෑ අද එයා නෑ මම එයා වෙනුවෙන් නැති කරගත්ත දේවල් ? ඒවත් නෑ, එයත් නෑ ...කිසිම දවසක තමන්ව තමන්ට නැති වෙන්න දෙන්න එපා තමන්ගෙ දේට උදව් කරලා ඉන්න පුළුවන් කෙනෙක් ඉදී නැත්තම් යයි...හරියටම හරි ටික දවසකින් අපිටම තේරෙනවා මේකද ජීවිතේ කියන්නේ කාට හරි ඕනෙ විදියට නටන්නද අපි ඉපදුනේ කියලා..තමන් කරන දේට තමන් සතුටු නම් අම්මා තාත්තා සතුටු නම් ඒක තමන්ගේ ගෝල් එකක් නම් කවදාවත් කවුරුත් නිසා අතාරින්න එපා...මොකද, දවසක ඒ අත් අතෑරුනම දුක් වෙන්න තියන ලොකුම හේතුව "ශික් මම මගේ හැමදේම නැති කරගත්තා" කියන එක විතරයි❤

  • @nirmaniekanayake6197
    @nirmaniekanayake6197 Год назад +6

    ජිවිතය ගැන ලස්සනට වටහලා දෙනවට ගොඩාක් ස්තුතියි අයියේ 🙏♥️

  • @ssd449
    @ssd449 2 месяца назад

    Brilliant saying ♥️✨️

  • @bimsara999
    @bimsara999 Год назад +2

    Godak watina kathawak♥️ Thank you sir.. digatama videos danna🥺♥️♥️

  • @priyadarshanie4461
    @priyadarshanie4461 Год назад

    ගොඩක් ස්තූතියි ,,ජීවිතය වෙනස් කරගන්න වටිනා උපදෙස් ,,තෙරැවන් සරණයි ,,🙏🇱🇰🇰🇼

  • @lakminiwedamulla9754
    @lakminiwedamulla9754 Год назад

    Thanks a lot

  • @Dul.jay-wp8wx
    @Dul.jay-wp8wx 5 месяцев назад

    Thank you dr ! ❤

  • @Warunivlog
    @Warunivlog Год назад

    Ow eka aththa.. watinakamak nathithanwala edala apiwama pahath karaganna eka.. eka apita karana asadaranayak.. kawadawath apita sathutak sanasemak labenna.. eka mama athvinda.. loku padu una.. namuth eka waradiy.. hodama de eyalagena ayn wela ape jevithe passion eka hoyagena apiwa ape yatathe enna aya gana hithala hamadetama shakthimathwa muna dena eka...💕❤

  • @RumeshaErandani611
    @RumeshaErandani611 Год назад +1

    ජීවිතේ හදා ගන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා හිතෙන්නේ දැන් තමා.

  • @NadikaShiranthi-gk5cw
    @NadikaShiranthi-gk5cw Год назад

    👍👍👍

  • @NadikaShiranthi-gk5cw
    @NadikaShiranthi-gk5cw 11 месяцев назад

    🙏🙏🙏🙏

  • @shashi4694
    @shashi4694 Год назад

    Thank you sir❤️❤️❤️🙏🙏🙏

  • @piyumibaggaya3491
    @piyumibaggaya3491 Год назад

    Thank youuu saho.❤🧡💛💚💙💜🤎

  • @shanikagamage3287
    @shanikagamage3287 Год назад

    Thank you malli 🙏

  • @rameeshakumari1130
    @rameeshakumari1130 Год назад

    🙆💪❤ Thank you brother.....

  • @sayonaraariyarathne8511
    @sayonaraariyarathne8511 Год назад

    Thank u hasi ❤️❤️

  • @chamilalakshan4400
    @chamilalakshan4400 Год назад

    Godk pin onama welawe meka hmbune😊❤️🙏

  • @sujathawijesekara1253
    @sujathawijesekara1253 Год назад

    So nice!👌
    Simple n sweet explaning.👍❤💫.
    True love becomes more beautiful..
    When you let it flow so peacefuly n harmony..with the bottom of Your heart!
    If not in vain..for sure!⚘
    My openion! On your Motivation!♥️

  • @arunauduhawara7159
    @arunauduhawara7159 Год назад

    Thanks brother

  • @menolisathsarani8241
    @menolisathsarani8241 Год назад

    😔😔😔🙏🙏

  • @harshinikariyawasam4981
    @harshinikariyawasam4981 Год назад

    💛❤❤️💛

  • @Nirmala_online
    @Nirmala_online Год назад

    Thank you soo much

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 Год назад

    තැනක් යූ සර්...

  • @dilhanisiriwardhana2319
    @dilhanisiriwardhana2319 Год назад

    ❤❤❤❤❤

  • @shsndjngsj
    @shsndjngsj Год назад

    ❤️❤️❤️

  • @isharawijesinghe690
    @isharawijesinghe690 Год назад

  • @kushanipadmasiri9397
    @kushanipadmasiri9397 Год назад

    Hum😔

  • @prabha3061
    @prabha3061 Год назад

    හුගාක් වටිනවා

  • @banukadananjaya7740
    @banukadananjaya7740 Год назад

    🥺❤️🙏

  • @Rash-x7d
    @Rash-x7d Год назад

  • @vasanasmali
    @vasanasmali Год назад

    ❤❤❤❤❤