Kopi Kade Banda interview

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 132

  • @CsMotivational5
    @CsMotivational5 2 месяца назад +2

    බන්ඩා එදා වගේ අදත් වයසට යන්නේ නෑ... දැනුම පිරි රියල් කාලාකරුවො මේ❤❤

  • @kuwaitkuwait-bh5py
    @kuwaitkuwait-bh5py 6 лет назад +30

    කෝපි කඩෙ කියන්නෙ මම කැමතිම ටෙලි නාට්‍යක් අනිවාර්යයෙන් බලනව,,බන්ඩ කියන චරිතය මම ගොඩක් කැමති චරිතයක් ,,,කෝපි කඩේ බන්ඩා ඔබට ජය වේවා

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb Год назад +19

    Love you bandooo.පොඩිකලේ අපි ආස චරිත

  • @sarathkumara2134
    @sarathkumara2134 7 месяцев назад +9

    සර්, මම දැදිගම සරත් ,සර් මම මේ වැඩසටහන බලලා ගොඩක් සතුටු උනා. සර්ටයි මැඩම්ටයි පුතාල දෙන්නටයි බුදු සරණයි දෙවි පිහිටයි.අපි ළඟදි ම හමුවෙමු. ❤❤

  • @HeladiwaRanahada
    @HeladiwaRanahada 7 месяцев назад +27

    වයඹ පලාත්භාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞන්දර්ය ) තෙරුවණ් සරණයි ඔබතුමාට

  • @amalsanjeewa4913
    @amalsanjeewa4913 6 лет назад +20

    බොහොම සුන්දර අපි ආදරේ කරන ටෙලි නාට්‍යක, ආදරනීය චරිතයක්

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 7 месяцев назад +12

    ජයවෙවා ඔබතුමන්හට ❤ ආදර චරිතයක් ❤

  • @tuanfaizarbaharan4002
    @tuanfaizarbaharan4002 7 месяцев назад +10

    බණ්ඩා කියන චරිතය අප සිත් තුල සැමදා රැදී පවතින අතර එය කිසිදා මැකී නොයනු ඇත.ඒ වගේම කෝපි කඩේ කියන්නේ අපි ඉතාමත්ම ප්‍රිය කරපු ටෙලි වෘතාන්තයක්.

  • @ChamilathusharaAbeysingh-zv8ys
    @ChamilathusharaAbeysingh-zv8ys 7 месяцев назад +20

    අපේ සමන් සර්.නිහතමානි නිළධාරියෙක්.තෙරුවන් සරණයි !

    • @mathematicallife5388
      @mathematicallife5388 7 месяцев назад +1

      Why do you call him sir ?

    • @dil-oc9cs
      @dil-oc9cs 7 месяцев назад

      @@mathematicallife5388 වයඹ පලාත්භාර අධ්‍යාපන අධ්‍යක්ෂ

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 Год назад +12

    අඩෝ බන්ඩෝ..ආදරෙයි බන්ඩෝ..දිර්ගායුශම වේවා..❤️❤️❤️🙏🙏🙏

  • @priyanthihewagama963
    @priyanthihewagama963 6 лет назад +14

    කෝපි කඩේ හැම කෙනෙක්ම මට ආදරනීයයි ඔබටත් ජයෙන් ජයම වේවා

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 7 месяцев назад +2

    හිත හොඳ කෝපි කඩෙි බණ්ඩා මහත් මයා 💙❤️💚💜️🖤🤍🩶🤍🩶💚💜️❤️💙🩵🖤😀😛😛😃😃😍😍😍👍👉👉🫵🫵🤑🙏🏵️🏵️🌹🙏🙏🙏

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 Год назад +17

    ඒ කාලේ පව්ල් පිටින් බලපු ටෙලි නාට්ටියක් ❤❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 7 месяцев назад +2

    කෝපි කඩෙ කියන්නේ රසිකයන් එදා වගෙම අදත් ආසවෙන් බලන ලස්සන ටෙලි නාට්‍යක්

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 7 месяцев назад +2

    කෝපිකඩේ රඟපෑ බොහෝ දෙනෙක් මේවනවීට අමරනීය චරිත ,ඔව්නට මගේ ප්‍රනාමය ,❤👍

  • @lakshmandasanayake3648
    @lakshmandasanayake3648 7 месяцев назад +1

    නිහතමානී කලාකරුවෙක් ❤

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 года назад +25

    අපේ ලමා කාලය ලස්සන කරපු අය ❤️

  • @helnakumar7022
    @helnakumar7022 7 месяцев назад +6

    Saman sir all the best.gid bless you

  • @SankaMahee
    @SankaMahee 7 месяцев назад +1

    බුදුසරණයි ඔබගේ රගපෑම ඉතා අකර්ෂනීයයි 🎉🎉🎉🎉

  • @Skzworld646
    @Skzworld646 7 месяцев назад +20

    පසුබිම් සංගීතය මල වදයක්නේ බං😮😮😮😮😮

    • @dhanu098765
      @dhanu098765 7 месяцев назад +3

      I left because of this

    • @dil-oc9cs
      @dil-oc9cs 7 месяцев назад

      sira

  • @senarathbandara7311
    @senarathbandara7311 7 месяцев назад +2

    ආයුබෝවන් ඔබතුමා දැක්කට සතුටුයි තෙරුවන් සරණයි

  • @kwkw7563
    @kwkw7563 7 месяцев назад

    ගොඩක් ෂතුටුයි අපට බන්ඩා ගැන තොරතුරැ ගෙන දුන්නාට මම බලනම කතාවක් කොපිකඩේ බන්ඩා හාමිනේ ඩිංගිමහත්තයා පියවති පොලිනමඅමතකයි ජාෂන් තවනම අමතකයි එකේ පැරනිම ටික නැත්නම් කතාව රෂවත්මදි ගොඩක් ෂ්තුතියි

  • @LasanthaAlawathura
    @LasanthaAlawathura 7 месяцев назад +3

    සමන් සර් සුන්දර ආදරණීය මිනිසෙක් .

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 7 месяцев назад +3

    නාට්‍යයේ නම කෝෆි කඩේ නමුත් එහි හැමෝම හොඳ වැදගත් බුද්ධිමත් ආදර්ශමත් අය..

  • @WadugeBandula
    @WadugeBandula 7 месяцев назад +1

    ❤❤❤🙏🏻🙏🏻🙏🏻
    OBA TUMATA DUK NIROGE SUWAYA LABA WEWA BUDUSARANAI ❤❤

  • @wapasela
    @wapasela 2 года назад +1

    highly appreciated to Ranbima to bring this kind of valuable peron,

    • @ranbimatv4405
      @ranbimatv4405  2 года назад

      Thank you so much for your encouragement.we really appreciate your comment.

  • @anisius1
    @anisius1 7 месяцев назад +1

    God bless you bro 😀

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 лет назад +3

    Aththatama.man.hari.asawan.balanna.kopi.kade.man.saudi.arabiya.sawaya.karanna.niwadu.thiyana.walawata.balanna.kopi.kadei.sidu.nattiyai.vitharai.obala.siyalu.danatama.budu.saranai

  • @nilukashamali7187
    @nilukashamali7187 7 месяцев назад

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @PradeepLivera
    @PradeepLivera 7 месяцев назад +1

    ඔහොම වෙන්න හේතුව හරියට කඩේ නොයම ආදරෙයි ඔය චරිතෙට වගේම අවංක කමට

  • @priyangikachathurangani9927
    @priyangikachathurangani9927 7 месяцев назад +1

    Rekiyawa kare thiya gaththe nethi minihek❤💕💕💕

  • @AkiduPro
    @AkiduPro 7 месяцев назад

    Samarunta mathaka na watina manussayo ape ❤❤❤❤

  • @NilaranathungaNila
    @NilaranathungaNila 7 месяцев назад +1

    Bandaa.suwada.appuwa.adaraniya.charitha❤❤❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 6 лет назад +1

    💐👍☺️Theruwan saranai!!

  • @samadharasadamali1722
    @samadharasadamali1722 7 месяцев назад

    Ammoo mn asama kaenak 🤗👍😇

  • @susanthasampath8055
    @susanthasampath8055 7 месяцев назад +1

    මේ වගේම කෝපි කඩේ "පොඩ්ඩෙ" චරිතය රඟපෑව සමන් තිලකසිරිවත් මේ වගේ PROGRAM එකකට සම්බන්ධ කරගන්න ඔහුව නම් වෙනත් නිර්මාණයකින් දැකලා නෑ ඔහු දැන් කොහේද සැඟවී ඉන්නේ කියලා දැන ගන්න ආසයි ඔහුගේ තොරතුරක්.

  • @disnarangani3108
    @disnarangani3108 Год назад

    Taruwan saranai obata❤️❤️

  • @sanjeewakumaraperera8184
    @sanjeewakumaraperera8184 6 лет назад +1

    Jayawewa kopi kadeta

  • @සදුන්මධුවන්ත

    අදටත් පොඩි කාලේ වගේම කෝපි කඩේ බලන්නේ බන්ඩා අප්පුවා නිසායි අප්පු අපු එකත් සතුටුයි එත් සුවදා කොයි සුබ අානා ගතයක්

    • @bandulahewamanage9059
      @bandulahewamanage9059 7 месяцев назад

      සුවඳගෙත් මෙවැනි interview එකක් තියෙනව නමුත් ඔහු අඳුනන්න අමාරුයි, ගොඩක්ම වෙනස්

  • @chathurakagayan223
    @chathurakagayan223 5 лет назад +1

    හම්මෝ සුපිරි

  • @ranjaneranjane3152
    @ranjaneranjane3152 7 месяцев назад

    අම්මෝ අපේ බණ්ඩා .අයියා ව ගොඩක් කලෙකින් දැක්කේ ❤❤❤🎉🙏

  • @nooraal7987
    @nooraal7987 5 лет назад +3

    මම කෝපි කඩේ සියල්ල ටම ගොඩක ආදරේ යි

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 7 месяцев назад

    ❤❤❤❤❤ ආදරෙයි බුදු සරණයි ❤❤❤❤❤

  • @janakajanapriya375
    @janakajanapriya375 7 месяцев назад

    සහෝදරයා ♥️♥️♥️♥️♥️♥️

  • @rahamanbd1031
    @rahamanbd1031 5 лет назад +1

    කෝපි කඩේ kiyanna මටනම් ලොකු බැදීමක් tiyana jivita කොටසක් යාළුවෙක් waga ඉතින් ඒ යාලුවගේ කොටසක් තමයි බංඩා අඇතුලු හිටපු දැන් නැති සියලු නලුවන් ඔබට ගොඩාක් ස්තුතියි
    පුලුවන්නම් දැන් ගැමි කම උතුරා යන කොටස් නිර්මාණ කරන්න

  • @HarshanaManuranga
    @HarshanaManuranga 8 месяцев назад +1

    Godak adarei banda sundara athetayak

  • @HiruTharu-t8e
    @HiruTharu-t8e 7 месяцев назад

    Adare karana adaraniyama charitayak ❤❤❤❤❤....

  • @dihenproduction3734
    @dihenproduction3734 7 месяцев назад +1

    මෙවැනි ජේෂ්ඨ කලාකරුවෙක් වෙනුවෙන් මීට වඩා හොද සම්මුක සකචාවක් ඉදිරිපත් කිරීමක් කලානම් හොදියි.ප්‍රශ්න අහන එකා ටිකක් මොංගල් වගේ.මගේ අදහස.දොරමඩලාවට එන්න ඕන ඔබ තුමා.අපි අදරෙයි කෝපිකඩේ ''බණ්ඩා''

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 Год назад

    Great ❤❤

  • @mohammedrafee5961
    @mohammedrafee5961 7 лет назад

    ko aluth episode tika..?

  • @wasantakumara5770
    @wasantakumara5770 7 месяцев назад

    බංඩාට ❤❤❤❤❤❤

  • @tharangiwattuhewa1782
    @tharangiwattuhewa1782 7 месяцев назад

    Banda....❤❤❤❤❤❤❤

  • @LuciferStar-t6x
    @LuciferStar-t6x Год назад

    ආදරණීය සමන් අයියා ...

  • @niroshanishshanka9417
    @niroshanishshanka9417 Год назад

    ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DasuniJayarathna-zi4tk
    @DasuniJayarathna-zi4tk 7 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 8 месяцев назад +1

    ❤️❤️❤️

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 7 месяцев назад

    ❤💗💗💗💗💗💗

  • @MjvMohotti00
    @MjvMohotti00 Год назад

    ❤❤❤❤❤❤❤

  • @dinithi1409
    @dinithi1409 7 месяцев назад

    බණ්ඩා හරීම අහංකාරයි😮

  • @maneldayasiri9961
    @maneldayasiri9961 7 месяцев назад

    බන්ඩට ජය

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 3 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️🙏

  • @rangaaselakalugalage1706
    @rangaaselakalugalage1706 7 месяцев назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @nimalfrancs8392
    @nimalfrancs8392 Год назад

    🙏🙏🙏

  • @Milroynishantha3261
    @Milroynishantha3261 7 месяцев назад +1

    🙏🇱🇰💛💛💛💛⛅

  • @sureshdhanushka8796
    @sureshdhanushka8796 7 лет назад +1

    Banda thama apita issara bandama tham.සුවදා nethath apita banda innawa..

  • @HBIrangani
    @HBIrangani 7 месяцев назад

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @manalwijekon6859
    @manalwijekon6859 7 лет назад +1

    Ane dan ai kopi kade natte ahanna kookada apita badaiya saha anit aya nalanna asai

  • @WasanthaSamanpriya
    @WasanthaSamanpriya 7 месяцев назад

    බන්ඩා.අපිඅාදරෙයි

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pv 7 месяцев назад

    ❤️❤️❤️❤️

  • @anurashantha3737
    @anurashantha3737 Год назад

    Monawada oya ahana prashna

  • @Dilanprabod666
    @Dilanprabod666 3 года назад +1

    ❤️💚

  • @Senukthegreat
    @Senukthegreat 7 месяцев назад

    අපි ආදරය කරන තලා කරුවෙක්

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 7 месяцев назад

    Dekimat satutata karunak...

  • @samanthibadullage5837
    @samanthibadullage5837 3 года назад +3

    කවුද දන්නේ saman gunawardana sir ගේ පුතාගේ නම කියන්න

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 Год назад

    A director of education!

  • @janakiperera3326
    @janakiperera3326 2 года назад

    ❤❤❤❤

  • @wasanthiperera9851
    @wasanthiperera9851 7 лет назад +5

    goodyou

  • @sexyyoutube3455
    @sexyyoutube3455 6 лет назад

    Banda supiri

  • @LalithPrasanna-y7m
    @LalithPrasanna-y7m 7 месяцев назад

    Apetanam Banda keyalamae keyawanna

  • @wesamun1
    @wesamun1 4 месяца назад

    බණ්ඩ කියන්නෙ දැවැන්ත චරිතයක්

  • @champaerandathi6992
    @champaerandathi6992 7 месяцев назад

    Saman dakimath sathutui.mipe mathak wenawa

  • @NilangaTissera
    @NilangaTissera 7 месяцев назад +1

    ලෙජන්ඩ් කෙනෙක්

  • @gossip5486
    @gossip5486 7 месяцев назад

    ❤️

  • @kanishkagamage6628
    @kanishkagamage6628 7 месяцев назад

    මෙයා නිතර අලව්වෙ ඉන්නේ ටිකක් බොනවා වැඩියි .බන්දුල විජේවීරත් එහෙම තමා .නොබී හිටියොත් තව කලක් ජීවත් විය හැකියි

  • @AsangaAdamga
    @AsangaAdamga 7 месяцев назад

    Oya.hariweas.pekakayan.akka.kathakarann.kamthinha.neda

  • @mugunthaningram3331
    @mugunthaningram3331 2 года назад

    Host Pandithaya Respect karanna Ara Mahathyata

  • @niroshapradeep6647
    @niroshapradeep6647 7 месяцев назад

    Niwedalayage prasna ahana vidiya hari madi

  • @ManjulaSudarshani-b3h
    @ManjulaSudarshani-b3h 7 месяцев назад

    Sundara minisek wedagath rajaye nilidariyek

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 7 месяцев назад

    මම හිතුවේ නැති මනුස්සයෙක්,😢

  • @TharinduPathirage-f9s
    @TharinduPathirage-f9s Год назад

    Banda eda idan e vage mai ekata nam satutui

  • @MayuraMahesh-vn9pr
    @MayuraMahesh-vn9pr 7 месяцев назад

    බන්ඩ දීර්ගායුස

  • @ThushithShanaka
    @ThushithShanaka 7 месяцев назад

    Wena wadak hoyaaa ganilla

  • @lankanathagayasuramya5466
    @lankanathagayasuramya5466 7 месяцев назад

    yaman bando wesak balanna

  • @saliyaprabath1973
    @saliyaprabath1973 7 месяцев назад +3

    ඉසර කෝපි කඩේ හොදයි දැන් අය හැඩක් නෑ

  • @PrinceUpajeewa
    @PrinceUpajeewa 7 месяцев назад

    Venasak karamu

  • @akiluwarnakula9974
    @akiluwarnakula9974 Год назад

    Me manussayo rattaran menisau pau dan aluth aya nisa eyala amathaka wela

  • @kavidukavidu6362
    @kavidukavidu6362 2 года назад +1

    මෙන්න රියල් නලුවෝ

  • @dilanrajiv2770
    @dilanrajiv2770 7 месяцев назад

    MUSIC THAWA WEDI KARANNA ......

  • @bestbacking6463
    @bestbacking6463 Год назад +1

    Mu ahanne gon prashna

  • @ThushithShanaka
    @ThushithShanaka 7 месяцев назад

    Deyak hoyaaagena yana therumak nathi un