ඕකිඩ් වගාව සදහා සෙවන ගෘහයක් සදා ගන්නා ආකාරය | How to make a Net House for orchid cultivation

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 60

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 Год назад

    Thank you 👍

  • @englishlanguagelearning9672
    @englishlanguagelearning9672 3 года назад +1

    Good presentation.

  • @arunijayawardana1983
    @arunijayawardana1983 4 года назад +2

    ස්තුතියි මිස් ❤

  • @sumithraperera845
    @sumithraperera845 3 года назад

    Thank u mis

  • @dinudanisalani1941
    @dinudanisalani1941 4 года назад +1

    Good

  • @samuddimaduranga633
    @samuddimaduranga633 Год назад

    godak watina video 1k oba tumiya genath tiyenne... mal pala welenne natiwa tiya ganna hoda dala keeyada... ape pathtata me dawash wala auwa sarai.... midule hadala tiyana mal gash marenawa... dalak gahuwoth hodaida

  • @induthilakarathna8235
    @induthilakarathna8235 4 года назад +1

    Obatyumiyata godak pin mage පැනයට පිළිතුරු දුන්නට obatumiyage උපදෙස් වලට අනුව mama ocidwalata පොහොර watura දැම්මා harima ලස්සනට pala wawenawa obatumiya godak නිහතමානී mama gurutumiyak dan wisramikayi විනෝදය වගේම satutin ඉන්න mal wawanawa ළමයින් ta උගන්වන wa වගේම satutak mama labanwa obatumiyata budu saranayi

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ♥️🌿

  • @sheranimadushika1842
    @sheranimadushika1842 3 года назад +1

    Mis net house eke diga palala usa kohoma premna waltda thynne

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      Peththak usa 9/10
      Mudun usa 12
      Diga palala kemathi vidiyata
      Athurium net house eke video eka balanna

  • @indrakumari1093
    @indrakumari1093 3 года назад +1

    හෝයා මල් වගාව ගැන කරුණු කියලා දෙන්න

  • @gayananuruddha1980
    @gayananuruddha1980 2 года назад

    ඇන්තූරියම් වගාව සඳහා සෙවණ ගෘහයක් හදන අකාරය පැහැදිලි කරන්න පුළුවන්ද

  • @dayanimala7339
    @dayanimala7339 4 года назад +1

    Miss pala laba ganne kohanda

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +1

      පැල තවාන් වල ගන්න නම් තියනවා ♥️🌿

  • @nilushadanasrihaputhantrig4674
    @nilushadanasrihaputhantrig4674 4 года назад +1

    Mis mage pela walata wehi wathura wetenne ne mal anne ne monada dana pohora

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ruclips.net/video/7kDQi7nscSU/видео.html
      ruclips.net/video/tJiV7QsmZ5Q/видео.html
      ruclips.net/video/BviT1BPCGn4/видео.html
      මේ විදියට පොහොර දාන්න පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි ♥️🌿

    • @nilushadanasrihaputhantrig4674
      @nilushadanasrihaputhantrig4674 4 года назад +1

      Thanks mis budu saranai

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ♥️🌿

  • @sandunikaweesha4719
    @sandunikaweesha4719 3 года назад

    Mis apita hoda පැළ labaganna thanak kiyannako ... Plzz

  • @shanmax9874
    @shanmax9874 3 года назад

    Net house eka hada ganna net eka kohenda mis ganna tiyenne namber ekak ganna puluwanda

  • @ranjithdesilva960
    @ranjithdesilva960 10 месяцев назад

    මිස්. සිමෙන්ති. සැර. වැඩි. වෙන්නේ. නැත්ද ? ගම්පල

  • @oshadhisawindyasawindya5838
    @oshadhisawindyasawindya5838 4 года назад +1

    10*12 net house ekakat wiyadama kochcharak withara yaida mis

  • @oshadhisawindyasawindya5838
    @oshadhisawindyasawindya5838 4 года назад +1

    Mis man okid hitawann kamathi.eth net house ekak gahnn tharan mudal na.swayan rakiya walata Naya Dena rajaye thanak dannwanan kiynwd please mis

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      රජයේ බැංකු වලින් අඩු පොලියට වගා නය දෙනවා

  • @sheranimadushika1842
    @sheranimadushika1842 3 года назад +1

    Mis net house eke diga palala usa kohomada eka eka premana walatada thiyenne ara polithin eke nama mokada mis pela 300k vithara thiyanna pluwan net house eke diga usa palala kohomada

  • @nadeemayondi7479
    @nadeemayondi7479 4 года назад +1

    Miss orchid pala 500k thiyanna puluvan net house ekaka diga palala kochcharak venavada?

  • @isurasandeepa4199
    @isurasandeepa4199 4 года назад +1

    ඕකීඩ් වලට හැදෙන රෝග ගැන කියාදෙන්නකෝ

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      Idiriyedi karanaw ♥️🌿

    • @isurasandeepa4199
      @isurasandeepa4199 4 года назад +1

      Aniwaremma danna balan innawaaa

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ඕකිඩ් වගාවේ රෝග හා කෘමි හානි පාලනය කරන ආකාරය | How to control diseases and pests in orchid
      ruclips.net/video/rvIEIBDdz1o/видео.html
      Watch and Subscribe For More ♥️🌿

  • @Dilshathmohamed
    @Dilshathmohamed 4 года назад +1

    Green house walin beetroot wagakaranna kohamada kiyala vdo ek danna pls

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ඉදිරියේදී කරන්නම් ♥️🌿

  • @anomagunarathna9937
    @anomagunarathna9937 4 года назад +1

    මිස් 12×18 හට් එකක් හදන්න බට කීයක් විතර ඕනිද

  • @anomagunarathna9937
    @anomagunarathna9937 4 года назад +1

    මිස් දෙපැත්තෙ කලුපාට පොලිතින් එක කිවුවෙ නෙට් දැලට අමතරව පොලිතින් එකක් දාන්න ඕනිද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад +1

      නෑ නෑ නෙට් දැල තමා උඩට විතරයි පොලිතින් එක දාන්නේ ♥️🌿

    • @anomagunarathna9937
      @anomagunarathna9937 4 года назад +1

      Thanks medum

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ♥️🌿

  • @nilanthakumara6171
    @nilanthakumara6171 4 года назад +2

    පොලිතින් ගන්නෙ කොහෙන්ද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      පොලිතීන් විකුණන්න තියන කඩ වල තියනවා

  • @chamorchidspalnts4412
    @chamorchidspalnts4412 4 года назад +1

    ස්වංරැකියාවක් විදියට මල් වගාකිරීම
    මල් විකුණ ගන්නේ කොහොමද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      මල් කඩවකට හා පිටරට යවලා පුලුවන්

  • @devikawijesoma7186
    @devikawijesoma7186 4 года назад +2

    අප සල්ලි වලට ගන්නා පල හුගාක් බෙහෙත් ගහපු එව.එම ගස් වලට oasmokot දමන්න පුලුවන් ද

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 года назад +1

    So beautiful, Are you a supporter of UNP.

  • @rajithapushpakumara8824
    @rajithapushpakumara8824 4 года назад +2

    වැහි වතුරට ඕකිඩ් ගස් මැරෙනවද මිස්?.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      පොඩි පැල කුණු වෙනවා
      ලොකු පැල නම් ඔරොත්තු දෙනවා

    • @rajithapushpakumara8824
      @rajithapushpakumara8824 4 года назад +1

      @@ChandaniAlahakoon ස්තුතියි මිස්

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 года назад

      ♥️🌿

  • @zubzero6816
    @zubzero6816 4 года назад

    Contact karaganna vidiyak kiyanna puluwan nam (mobail num)

  • @leddesigner5780
    @leddesigner5780 4 года назад +1

    මිස්ගෙ විඩීයෝ ගොඩක් වැදගත්
    මගෙ චැනල් එකත් subscribe කරලා උදව්වක් කරන්න.