@ pela thawan wala thiyena aluth wargaye eka akke one . Ewa godak try kara merenawa tika dawasak giyama api anuradhapura nisa wathura ona athi kiyala hewane thibba eth harigiye ne kunuwenna eddi awwe thibba wedak une ne panuwo wargayakda kohedath bo una
@DilekaGarusinghe kamak ne nangi.pohora atyawashyama ne godak.biththara katu daanna.aye wena mukuth ona ne.... ruclips.net/video/r2h-9ax-Uls/видео.html
Hari lassanai nangi
Lassana pata
ම්.. ඔව් හරි ලස්සන මල් වර්ගයක් ...💝💝❤❤🎀🎀🌷🌷
Wow very beautiful flowers n very nice video ❤
Thank u sooooo much...
Love u ❤❤🌷🌷💝💝❤❤🌷🌷💝💝❤❤🌷🌷💝💝❤❤🌷🌷💝💝
Lassanai ❤
ස්තූතියි 💝💝🌷🌷🎀🎀❤❤
ඉක්මනට හැදෙනවා.. ඉක්මනට මැරෙනවා..
තියෙන කාලේ අතු පොඩ්ඩ පොඩ්ඩ බෝ කරගන්න ...
Harima lassanai akki video eka oyage voice eka woow 😮❤
අනේ....🙈🙈🙈🙈
ස්තූතියි ❤❤❤
ආදරෙයි මැණික...🤗🤗🤗🤗❤❤🌷🌷🎀🎀💝💝
Your voice is very soft and lovely. ❤❤❤❤
Yes❤❤
අනෝ ඔයා....
ස්තූතියි වස්තූ 🎀🎀🌷🌷❤❤💝💝
Love u 🎀🎀💝💝🌷🌷❤❤
හරිමලස්සනයි නංගී හරිම අගෙයි අද වීඩියෝවත්...සුභ රාත්‍රියක් වේවා
අගය කිරීමට ස්තූතියි .❤❤❤
සුභ රාත්‍රියක්..🌷🌷🌷
Thank you nangi
@@samanthaliyanage4777 💝💝💝❤❤❤
Oya hadanna lesi thama akke aluth warge thama ara prashna thiyene
@@Pyumikanirmani හදලබලමු ඉතිම්...ආදරෙයි මැණික ❤
@ eketh video ekak karanna akke
මැණික පැල දෙකම හදනව වීඩියෝවෙව්..
ඒව විතරක් වෙනම වීඩියෝවක්ද ඕනි ???
ගේන්නම් අනිවාර්යයෙන්ම .ආදරෙයි මැණික ❤❤
@ pela thawan wala thiyena aluth wargaye eka akke one . Ewa godak try kara merenawa tika dawasak giyama api anuradhapura nisa wathura ona athi kiyala hewane thibba eth harigiye ne kunuwenna eddi awwe thibba wedak une ne panuwo wargayakda kohedath bo una
ඕකට ඇන්ට්‍රකෝල් දිලීර නාශකේ 1L තේ හැන්දෙන් කපල එකක් දලා මාද්‍ය පැලය තෙත් කරන්න
❤❤❤
🌷🌷🎀🎀💝💝❤❤
Mewata pohora kochchara daanna onida akka
@@DilekaGarusinghe තේ හැදි බාගයක් විතර ප්‍රමාණවත් නංගා..ගහ මුලට නම් දාන්න එපා
@Momandkidsparadise nil keta pora aeta 5 withara demmta kmk nedda
@DilekaGarusinghe kamak ne nangi.pohora atyawashyama ne godak.biththara katu daanna.aye wena mukuth ona ne....
ruclips.net/video/r2h-9ax-Uls/видео.html
@DilekaGarusinghe me vedio eka balanna
ruclips.net/video/r2h-9ax-Uls/видео.html
@DilekaGarusinghe me vedio eka balanna
ruclips.net/video/r2h-9ax-Uls/видео.html
Harima lassani akka ❤❤ matath tikak denwada 🤭🤭
අනේ.දෙන්නම්...ඉන්නකෝ පැල ටික ලොකු වෙනකල්...💝💝🌷🌷🎀🎀❤❤
❤❤❤❤🎉🎉🎉මම ලගත් ලස්සන පාට කීපයක් තියනවා එකට පිපුනම හරිම ලස්සනයි...
@@UmeshSuraweera ඇත්තමයි..
ස්තූතියි ❤❤❤
හරි ම ලස්සන යි 😍😍
වතුර වැඩ් වෙන්න හොද නැ නේද නංගී
හොද පැහැදිලි කිරිමක්
ඔව් ඒ නිසයි වතුර රදන්නේ නැති මාද්‍යයක් ඕනි ❤❤🌷🌷💝💝
ස්තූතියි ඇගයුමට.ආදරෙයි
1:14
😍ලස්සනයි අක්කේ.මාත් ලගදී හදන්න ගත්තේ.මෙහෙ ඔය වර්ග දෙකටම කියන්නේ දිය කූඩලු කියලා.සමහර පැල තවාන් වල අය රවුම් shape කොළ තියෙන එකට වැලරිනා,balsam කියලත් කියනවා.
අනේ එහෙමද...
මමත් හරිම ආස මල් වර්ගයක් ...❤❤🌷🌷
Varieties ගොඩාක් හොයාගත්තා මමත් ...
ආදරෙයි 🌷🌷❤❤
@Momandkidsparadise ❤️🥰
කොහොමද මේ වර්ග හොයා ගන්නේ
@@ChithraniSwarnamala පැල තවාන් වල තියෙනවා.
Mewa ata watunama ekaeka pata palawenawa
Ane Dr diya kudalu ganna puluwan fb page akak kiyanna puluwanda
Denam
Mage laga thiyanawa😊
@@dinushahansani8610 oyawa cantac karaganne kohomada
@@PiumikaMadhushani
No eka daanna.godak ayata prayojanawath wevi...
Impatient පැල ගන්න තියන තැනක් ගැන දන්නවාද
අනේ ඕනම පැල තවානක තියෙනවා.හරි සුළබ පැළෑටියක්...
නංගී මමත් ඔය දිය කූඩලු පාට ගොඩාක් වගා කරල තිබුනා. පසුව ඒවා කුනු වෙලා ගියා. ලගදි මම වර්ග කිහිපයක් මල් පැල තවානකින් මිලදී ගෙන හිටෙව්වා. එතන වර්ග වැඩිය තිබුනේ නැහැ. විවිධ වර්ණ මිලට ගත හැකි ස්ථානයක් තිබෙනවා නම් කියන්න.
තිබුනොත් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්නම් 🙏🙏
අක්කේ ඒ දිලීර නාශකේ නම type කරලා දාන්නකෝ .ඔයා ඒවා දාන්නේ කොහොමද කියලත් කියන්න.මගේ ඒවගේ කුණු වෙන ප්‍රශ්නේ තියෙනවා.සමහර අතු හැකිලිලා ගිහින් මැරෙනවා.😢
ඇන්ට්‍රකෝල් නංගා
@Momandkidsparadise use කරනවද ඔයත්?කොහොමද? ඒකේ ගහලා තියෙනවද අක්කේ?
Ane harima ලස්සනයි neda akka,thank you me ganath wisthara genawata ❤🥰
Math me dawswal hadana gmn inne 🌱🪻
අනේ....සතුටුයි ඇත්තටම ...❤❤🌷🌷
❤️🥰
❤❤💝💝🌷🌷🎀🎀