රනිල්ගේ අය වැය පිළිතුරු කතාව. (කියපු තඩි බොරු )

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 315

  • @mano-zz9ih
    @mano-zz9ih 2 года назад +52

    බොරුව බොරුවම බව බය නැතිව ප්‍රකාශ කිරීමත් ඇත්ත මේකයි කියා පැහැදිලි කිරීමත් විශිෂ්ට දෙයක්.
    ස්තූතියි ...!

  • @janithbimantha5868
    @janithbimantha5868 2 года назад +78

    ඇත්තටම වටිනවා මේ පැහැදිලි කිරීම.මුන් මේක කනවා ඉවරවෙන්නම,පුලුවන් තරම් මෙවා මිනිස්සුන්ට පෙන්නපල්ලා මිනිස්සුන්ගේ ඔලු හෝදන්න ඔනේ.මෙක අහද්දි රට ගැන බයක් දැනෙන්නේ නැත්තම් ඇත්තටම අපි කොහෙද ඉන්නේ කියලා මිනිස්සුන්ට අවබොදයක් නෑ.පුලුවන් තරම් මේ වීඩියෝ සමජ ගත කරන්න

  • @nihalepa400
    @nihalepa400 2 года назад +96

    විපක්ශයේ කාර්‍යභාරය ඔබ විසින් හෝ ඉටුවීම ගැන සතුටුයි.මෙම වැඩසටහන සාමාන්‍ය මහජනයා වෙත ගෙනයාමට හැකියාව ක් ඇත්නම් ගොඩක් වටිනවා.🙏👏👏👏

  • @pathummadusanka6585
    @pathummadusanka6585 2 года назад +83

    ගම් වල මිනිස්සුන්ට මේවා ප්‍රෙජෙක්ට්‍රස් වලට දාලා පෙන්න ඔනී. 🙏

    • @cdbp2691
      @cdbp2691 2 года назад +8

      Aniwaryenma ❤

    • @jayanthakumara7392
      @jayanthakumara7392 2 года назад +18

      ගම් වල ගොබ්බයොන්ට මේවා තේරෙන්නේ නෑ. උන්ට රට ජාතිය ආගම රකිනවා කිව්වාම ඔක්කොම යටයි

    • @sudathmuthukumara7442
      @sudathmuthukumara7442 2 года назад +3

      @@jayanthakumara7392 එහෙමම කියන්නත් බෑ දැන් බොහෝ දුරට හැමෝම දුරකතන බාවිතා කරමින් අන්තර්ජාලය හා සම්බන්ද වෙන නිසා රටේ වෙන දේ හරියටම බලා ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට නාලිකා වල කරන බොරැ නිවුස් විචාරකයින් යූටියුබ් වට්සප් අයිඑම් ඕ පේස් බුක් මොනවට පැහැදිලි කරනව. රටට දැයට උනන්දුව තියෙන පුරවැසියන් අන්තර්ජාලයෙන් පිස්සු නොකර රටේ වෙන දේවල් නෙට් එකෙන් දැනුවත් වෙලා ඒ රනුව ගොඩ යනව.

    • @deshanperera5835
      @deshanperera5835 2 года назад +6

      යල කන්නෙ වගාවට පෝර නෑ හැබැයි යුද්දේ දින්නේ මයින්ද මාත්තියා කියලා කතිරෙ ගහලා එන්නෙ...

    • @emanside3519
      @emanside3519 2 года назад +2

      මං ඕක කාලයක් තිස්සේ හිතන දෙයක්

  • @sampathchandana9728
    @sampathchandana9728 2 года назад +34

    මෙ වෙලාවෙ දරැවන්ට වගකීමක් තියෙනව තමන්ගෙ දෙමවුපියන් බොරවෙන් ගලවාගැනීම.( වහල් කමෙන්)

  • @shashikamanoj9089
    @shashikamanoj9089 2 года назад +59

    හොයාගෙන ඇවිත් බලන අපිට වඩා මේ දේවල් සමාජගත කරන්න ක්‍රම වේදයක් හදමු. අයවැයේ මේ තරම් අවුලක් තියනවද කියලවත් තේරුම් ගන්න බැරි මිනිස්සු ගොඩක් ඉන්නව.

  • @kasunaruna7563
    @kasunaruna7563 2 года назад +11

    මංජු මහත්තයෝ ඔයාලා ඉදිරි පාර්ලිමේන්තු වේ දකින්න ආශාවෙන් ඉන්නේ. රට හදන්න ඔයා වගේ 10 ක්‌ හිටිය නම් හොදටම ඇති... බුද්දිමත් මිනිසුනේ මංජු මහතා එක්ක පෙළ gasiyau 👍💐💐💐

  • @karunanayake2002
    @karunanayake2002 2 года назад +17

    ස්තුතියි ඔයාලා දෙන්නට.ඔයාලගේ audience එක නම් මීට වඩා පුළුල් කරන්න වෙනවාමයි. මම මංජු follow කරන්නේ පසුගිය වසරේ මැද සිට ඔයාලා ක්‍රියාකාරී දේශපාලනයට එන්න ඕනමයි. ඒ සඳහා පෙරකී පරිදි තව‍ තවත් audience පුළුල් කර ගමු. මම USA සිට ලියමි

    • @imaluvin
      @imaluvin 2 года назад +1

      Definitely

  • @jayanthakumara7392
    @jayanthakumara7392 2 года назад +16

    මේ podcast එක එනකන් බලාගෙන හිටියා. 👍

  • @risijayasrikantha998
    @risijayasrikantha998 2 года назад +37

    Yes you are spot on. I don’t think any one in the parliament including NPP is capable of analyzing the budget in this manner. Thank you

  • @lasan7510
    @lasan7510 2 года назад +16

    Manju is one of the best humans I have seen on youtube. We need more content like this

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 2 года назад +4

    ගෝටා ගෙදර ගියාට පස්සේ රට නිකං පොඩ්ඩක් හොඳ අතට හැරුනා වගේ දැනෙනවා... පෝලිම් අඩුවෙලා... හිඟව තිබූ දේවල් ආයේ ලැබිලා වගේ පේනවා... මිනිස්සු උඩින් බලලා මේ මායාවේ ඉන්නේ.... සාමාන්‍ය අධ්‍යාපනයක් තියෙන මිනිස්සු උනත් මේ කියන ගණන් ඉලක්කම් අහලා අහුවෙන්න පුළුවන්... ස්තුතියි ඔබට විපක්ෂයේ උන් වගේ වැඩකට නැති කතා පැත්තක තියලා facts & figures එක්ක පැහැදිලි කිරීමට.

  • @vf3236
    @vf3236 2 года назад +41

    ආණ්ඩුවේ වාර්ෂික සුරංගනා කතාව රනිල් මුත්තා විසින් අද දින පවත්වන ලදී.

  • @susanthkumar6653
    @susanthkumar6653 2 года назад +3

    බොරු අයවැය හොඳට පට්ටගහනව නියමයි

  • @damithsanju3793
    @damithsanju3793 2 года назад +19

    රට වෙනුවෙන් කරන සේවයට උපහාරයක්ම වේවා 🎉❤මංජු අයියා දවසක පාර්ලිමේන්තුවට මේ රටට නැතුවම බැරි කෙනෙක් වේවී ❤

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 2 года назад +8

    ඇත්තටම සාමාන්‍ය මිනිස්සු වන අපට ගොඩක්ගැඹුරට නොතේරෙන දේවල් පැහැදිලි කරන එක හොඳ දෙයක් මෙය විය යුතුමයි.

  • @nalinchathuranga4211
    @nalinchathuranga4211 2 года назад +4

    මාර ආසාවෙන් මේ podcast එක අහන්නේ, දැනුම් ගබඩාවක් ❤️🤟

  • @ishanmannan7833
    @ishanmannan7833 2 года назад +36

    This is a very good initiative taken by you guys. Addressing the budget presentation then and there, before the clowns start debating it for about 2 weeks. “Taking the bull by the horn” approach, I will go with it any time of the day.
    Thank you Manju and Bruno 🙏🙏

  • @jeancooray8885
    @jeancooray8885 2 года назад +12

    Very well presented. Clear and factual. Thank you for conducting programs such as these with credible people.

  • @thuwanzameer483
    @thuwanzameer483 2 года назад +1

    ඇත්තටම හොද පැහැදිලි කිරිමක් මේ පැහැදිලි කිරිම සාමන්‍ය ජනයා අතරත් වයිරල් කරන්න වහල්ලුන්ට ඔලු පැදෙන්න ❤

  • @lalhewapathirina3789
    @lalhewapathirina3789 2 года назад +1

    ඉතා විශිෂ්ට සාකච්ඡාවක්. ජනතාව හොඳින් ම දැනුවත් කළා. ඔබ දෙදෙනාට ස්තුතියි. එක දෙයක්. පාර්ලිමේන්තුවේ එක් අයවැයක් පරාජය වුණා මට මතක හැටියට. 1960 දී ඩඩ්ලි සේනානායක රජය යි ඒ. විමසා බලන්න.

  • @dkk9339
    @dkk9339 2 года назад +9

    රනිල් ගේ සිහින :
    ජනාධිපති වීම ✅️
    ඇය වැය කියවීම ✅️
    ජනාධිපති ලෙස නිදහස් දිනය සැමරීම ❓️
    State funeral ඵකක් ❓️

    • @chandanawasantha9786
      @chandanawasantha9786 2 года назад

      Ballek wage pare marei munokkoma mea ratat janathawata karapu aparadayata

  • @maheshdanura5758
    @maheshdanura5758 2 года назад +3

    මේ programs සමාජගත කරන්න ඕනි.මේ තාරුණ්‍යයට තමයි රට බාර දෙන්න ඕනි 💪❤️👊

    • @senadheerahemalathabulaths696
      @senadheerahemalathabulaths696 2 года назад

      අනිවාර්‍යයෙන්ම අනාගට පරපුරත් රටත් රැකගන්න ඕනි නම් මේ වගේ තරිනයින්ට රට භාර දෙන්නම ඕනැ. . මේ මහල්ලන් රට සූපු කරලා තව මිනිස්සුන්වත් අන්දනවා.

  • @dulippieris3162
    @dulippieris3162 2 года назад

    මේ වගේ බුද්ධිමත් සංවාද මීට වඩ වඩා වැඩියෙන් ඔලුව තියෙන අපේ තරුණ පරපුර තුල ට ගෙනයන්න ශක්තිය ලැබේවා ... 🙏

  • @clementfernando3914
    @clementfernando3914 2 года назад +6

    මංජු, බ්රූනෝ නරියා දැන් මරු කියවනවා .හොරු, මංකොල්ලකාරයෝ, කසිප්පු කාරයෝ, කුඩුකාරයන්,මිනීමරුවන් සනසන්න ඕවා කියවන්නේ අරගලයට ජයවේවා !!!!!!!

    • @bmsbms8466
      @bmsbms8466 2 года назад +1

      කොමාවක් දාපන් යකෝ, කොන්ෆියුස් උනා 😂😂😂

    • @clementfernando3914
      @clementfernando3914 2 года назад

      @@bmsbms8466 ,,,,,,,,,,,,,,ඔන්න බ්රෝ කොමා,ආයෙත් වතාවක් මට වැරදුනොත් ඔන්න ඕකෙන් දාලා හරි ගස්සපන් මචං .සොරි බ්රෝ.

  • @game_on4585
    @game_on4585 2 года назад +9

    බලාපොරොත්තුවෙන් හිටපු video එකක්

  • @shanilkalakshan7228
    @shanilkalakshan7228 2 года назад +1

    මේවගේ වැඩසටහන් කීපයක්ම බැලුවා.. දැන් තමයි තේරෙන්නේ අපි මොන තරම් මෝඩයෝද කියලා.. 🥺🥺

  • @Nondiya
    @Nondiya 2 года назад +8

    Thank you Manju and Bruno. Successful analysis of the budget. You may be having further comments, but due to lack of time had to cutt off. We need intelligent personnel in the Parliament, not idiots like in Pohottuwa.

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 2 года назад +9

    I have been waiting for this video since before the budget. Since SL Vlog informed us in advance, I laughed while watching the news, but I felt very scared because of the situation in the country I live in.

  • @mohamedmahir2621
    @mohamedmahir2621 2 года назад +3

    Well explain Thanks👍👍👍

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 года назад +12

    අනේ මංදා .....ඔබලා නැත්තං අපි මේවා ගෙඩිය පිටින්ම ගිලිනවා ...

  • @dulipkavinda7690
    @dulipkavinda7690 2 года назад +5

    Broono please machan madin pannata kamak na tikak ara kiyana vadagath de kiyanna idadeela panahanko deiyane.

  • @shaneeradulaj
    @shaneeradulaj 2 года назад +7

    ඇත්තටම වටින වැඩක් මිත්‍රරවරුනි ❤✌️

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda 2 года назад +2

    VERY GOOD discussion 👍 appreciated .

  • @kalanasampath2989
    @kalanasampath2989 2 года назад

    මේ වගේ කතා තමයි හරි නම් තියෙන්න ඕන පාර්ලිමේන්තු වේ.

  • @pubsyderaniyagala982
    @pubsyderaniyagala982 2 года назад +2

    Great analysis. This should go to general public at large

  • @shiromiferado987
    @shiromiferado987 2 года назад +1

    Great bro 👍

  • @kapilaranasinghe9773
    @kapilaranasinghe9773 2 года назад

    බොහෝම ස්තුති ඔබලා මේ කරන සේවයට.ගොඩාක් දේවල් ගැන දැනුවත් උනා.මේක විතරක් නෙමේ, pod cast ඔක්කොම වගේ මම අහුවා. මට පොඩි ගැටලු දෙකක් තිබෙනවා.
    1. අපේ රටට IMF වැඩේ ගැස්සිලා, loan restructure වඩේ කෙල උනොත් ඉලග option එක විය යුත්තේ මොකක්ද ?
    2. ලාබ ලබන ආයතන විකුනනවා කියන එක වරදක් ද ? එසේ නම්, පාඩු ලබන ආයතනක් ගන්න කැමති ආයොජකයෝ ඉන්නවද ? ( මම නම් පාඩු ලබන business එකකට invest කරන්න්‍ර්‍රේ නැහැ )

  • @prageethfernando6460
    @prageethfernando6460 2 года назад +6

    බෘනාගේ voice එක සුපිරි ,පැහැදිලියි ,පට්ට.මංජුගේ පැහැදිලි කිරීමත් නියමයි. දවල් කියවපු අයවැය ඊට පැය කීපයකට පස්සෙ රෙද්ද ඔලුවෙන්ම ඔය දෙන්න ගැලෙව්වා.ජයවේවා !!!

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 2 года назад

      ඇත්තට ?
      ඉස්කෝලේ ගිහින් තියෙනවද ?

  • @666productionss
    @666productionss 2 года назад +4

    2023දී දෙන සර්ප්‍රයිස් එක දැන්ම හිතාගන්න පුලුවන්

  • @nilmininilmini1569
    @nilmininilmini1569 2 года назад +4

    What an explanation both of you and fully updated discussion ❤

  • @anandapeiris9179
    @anandapeiris9179 2 года назад +4

    උඹලා හිනා වේවි කියවනවා, අපිට අඬ අඬා තමයි අහන්න වෙන්නේ

  • @chathurikathenuwara8151
    @chathurikathenuwara8151 2 года назад

    Thank you very much.... successful Analysis of the Budget

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 2 года назад +2

    Keep up the good work.....thanks for educating

  • @eaglewatch4088
    @eaglewatch4088 2 года назад +3

    Foreign Affairs, Trade and Development එක ආයතනයක් යටතේ සිදුවිය යුතුවේ. එසේ කිරීමට අපහසු නැත. Foreign Affairs, Trade and Development මගින් විදේශ ආයෝජන ලංකාවට ගෙන ඒම් පිලිබදව විදේශ රටවල නියෝජිතයන් සමග කරනාවූ සම්බනදත්වය / හදුන්වාදීම් ලංකව තුලදී BOI ආයතනය මගින් විදේශ ආයෝජන සදහා පසුබිම නිර්මාණය කිරීම් සිදුකලයුතුවේ. data protection laws හදුන්වා දිය යුතු අතර පුරවසියන්හට ඔවුන්ගේ තොරතුරු ලබාගැනීමේ හැකියාව තිබිය යුතු වේ.. ලංකාවේ රාජ්‍යයන් / ආණ්ඩු වෙනස් වීම් අනුව income tax ලබාගැනීම් සහ වෙනස් කිරීම් සිදුවන නිසා පුද්ගලික අංශයේ DATA පිලිබදව විශේස අවධානයක් යොමුකලයුතුවේ. එසේ නොවන්නට ඔවුන්ගේ data වෙනත් රටවල තබා ගැනීමට / ගෙනයාමට ඔවුන් ක්‍රියා කරනු ඇත. සියලලටම වඩ වැදගත් දරුවන් මත්ද්‍රවය ලබාගැනීම් පිලිබදව සහ ඔවුන් මුදවා ගැනීම පිලිබදව ඔබලාගේ විසදුම් මොනවද යන්න වැඩසටහනක් කරන්න.

  • @shiranirajapaksha5803
    @shiranirajapaksha5803 2 года назад +1

    Really appreciate your work. Thank you so much for conducting such programs to give us actual picture clearly.

  • @Asheencroos
    @Asheencroos 2 года назад

    වටිනා වැඩසටහනක්..මේ දැනුම සමාජගත කරනවාට ගොඩක් ස්තූතියි

  • @kokilaalupotha
    @kokilaalupotha 2 года назад

    ඉතාම වැදගත්.. ස්තූතියි..! මේ දේවල් පැහැදිලිව කියල දෙනව​ට

  • @charithanurada947
    @charithanurada947 2 года назад +2

    Well done guys

  • @fabbyfabby526
    @fabbyfabby526 2 года назад +1

    Thank u very much guys. You'll r doing a great job.

  • @Donpanapitiya
    @Donpanapitiya 2 года назад +2

    Thanks!

  • @workwithboss9662
    @workwithboss9662 2 года назад +2

    Thanks Manju & Bruno

  • @dhanushka4u
    @dhanushka4u 2 года назад +4

    නියමයි....ඕව සමාජෙට එලිකරන්න....මිනිස්සු දැනුවත් කරන්න

  • @isurumadawala3938
    @isurumadawala3938 2 года назад +1

    Very important reading and I truly wish this discussion extend to general public who do not interact much with alternative media.

  • @elondare8990
    @elondare8990 2 года назад +8

    පිපිරෙන්න ආසන්න ගිනි කන්දක් පාමුල ඉඳගෙන රනිලා සුරුට්ටු බොනවා.

  • @annemarielafosse1968
    @annemarielafosse1968 2 года назад

    Manju oba eelanga matiwaranayata idiripath wiya uthumai pakshayakin idiripath weemata nohaki nam swadeenawa idiripath weemata sudanam wenna, thank you

  • @dilanirajakarunaratne6732
    @dilanirajakarunaratne6732 2 года назад

    Great work. Keep it up

  • @jayasenasilva4225
    @jayasenasilva4225 2 года назад

    එහෙන් මෙහෙන් බලන අයට ගොඩක් වැදගත් නොතේරෙන බූරුවන්ට බලාගන්නත් එක්ක හොඳ වැඩසටහන

  • @sankawijesinghe975
    @sankawijesinghe975 2 года назад +2

    Well Explained 👌

  • @pkds1983
    @pkds1983 2 года назад +9

    මාල හොරා රත්තරං කිව්වෙ ෂෝක් අයවැයක් කියලා 🤣🤣🤣

  • @rathnasrihendawitharana1659
    @rathnasrihendawitharana1659 2 года назад +3

    රනිල් රාජපක්ෂලා එදා ඉදලම කියපු බොරුබේගල්ද සිහින බලාපොරොත්තු දෙමින් ගෙන ගිය තක්කඩි පාලනය නිසා රට අද ආගාතයට යමින් මිනිසුන්ගෙ මරහඩ නැගෙනවා උන් තාමත් බයිලා ගහනවා තවදුරටත් අවබෝධය ලබාදීම ගැන මංජු ඇතුලු සැමට ස්තුතිය

  • @akawesttigga2660
    @akawesttigga2660 2 года назад

    Thanks for opening our eyes and mind 🙏🙏🙏

  • @nilakshithavithanage4201
    @nilakshithavithanage4201 2 года назад +3

    Waiting to watch this episode.

  • @janithfernanado3318
    @janithfernanado3318 2 года назад +2

    Oyala karana de hodai. Apith godak dewal igena gannawa kohomada oyala mewa karala berila inne.

  • @rohansilva3717
    @rohansilva3717 2 года назад +2

    Manju, you are clarifying every day the country is disastrously heading out! We are getting depressed day by day listening to your analysis of hypocrisy our so called governments are engaged in. RW is making it worse than Rajapakshas! Why don't you join with a proper team to take the country forward? It's a huge challenge I know. But common masses will have more faith in your team, for sure! All the best

  • @gimaraj4120
    @gimaraj4120 2 года назад

    Really impressive fact based talk. Thank you for allocating your time to speak up.

  • @sltechworld5234
    @sltechworld5234 2 года назад +10

    ඔයාලට කට්ටිය එකතුකරගෙන දේශපාලනයට එන්න බැරිද???😌

  • @SA-ti8de
    @SA-ti8de 2 года назад

    Great discussion

  • @demunidesilva8328
    @demunidesilva8328 2 года назад

    A commendable or extolling and educational presentation.
    This should be listened twice or thrice by legislators before voting !

  • @chandraniroslin6476
    @chandraniroslin6476 2 года назад

    අය හොඳ යි නේද සාහිත්‍ය සමිමානයක් දෙන්න . ස්තුති ඔබ ලාට .

  • @wimaldasanayake8477
    @wimaldasanayake8477 2 года назад +3

    Manju’s interpretation is excellent but in a country where the political literacy is very low, majority of people still don’t think there should be an overhaul of political system. For example, a person like Victor Ivon (දැන් ඔහු විකට අයිවන්) says Ranil is the smartest leader in the country.

  • @indusaumyawt3942
    @indusaumyawt3942 2 года назад

    ස්තුතියි .!!!!!!!!!!

  • @praveenpalliyaguru7515
    @praveenpalliyaguru7515 2 года назад

    Keep posting great podcasts like this, great job 🙄🙄

  • @dushanviduranga638
    @dushanviduranga638 2 года назад

    Thank you ❤

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 2 года назад

    ❤️🙏👍 thanks very much for everything triplejem bless you ❤️

  • @himeshmadushanka8526
    @himeshmadushanka8526 2 года назад

    මේ දේවල් සමාජගත කරන්න ක්‍රම වේදයක් හදමු

  • @kapilabandara1001
    @kapilabandara1001 7 месяцев назад

    අනේ ඔයාල වගේ මනුශ්‍යයෝ ඉන්නකල් හරක් බෝවෙන එක නවතී බය නැතිව කතාකරන්න .....වැඩි ව්ඪියෙන් ලැබේවා....❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉හරීම වටිනවා මේවගේ පොඩ්කාස්ට්.....🎉❤❤🎉🎉🎉🎉

  • @malinikumari9034
    @malinikumari9034 2 года назад +4

    අපිදන්න. කාලේඉදලා. දියුනුවේමින්. පවතිනරටක්. කියනවා. ඇන්අපිමැරේනත්ලගයි. එත්රටදියුනුනැනේ

  • @hasindutechschool
    @hasindutechschool 2 года назад

    මේක පුලුවන් තරම් මිනිස්සු අතරට යවන්න ඕන.

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 2 года назад

    Good job❤️💐keep it up

  • @isuruwalakumbura1991
    @isuruwalakumbura1991 2 года назад

    Super Channel ❤

  • @desfernando4636
    @desfernando4636 2 года назад

    Thank you for the excellent analysis of the budget. Considering the past issues faced by the citizens, data privacy legislation is needed to strengthen the privacy rights of the citizens in a Democratic society. Hopefully, you would be able to dedicate a program to address the importance of introducing laws to protect data privacy of the citizens. Thank you.

  • @vinodfernando692
    @vinodfernando692 2 года назад +1

    Please පුලුවන් නම් මේවා google podcast එකේ ඔයාලගෙ podcast channel එකටත් දාන්නකෝ.🙂 Google podcast වලට අන්තිමට එකක් දාල තියෙන්නෙ september 24🙁.?

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 года назад

    ඉතාම බුද්ධිමත් විශ්ලේෂණයක්, ඇත්තටම මේ නාකි ලොන්ත පකයි මේ ලිඳ ඇතුලෙම වලලල දාන්නැතිව මේ රට ගොඩගන්න බෑ,මේ අයවැය දිනවන්ඩ චන්දෙයක් දෙන උන් පුන්නක්කු කන හරක්,මේ අයවැය පරාජය කරල මේ රට අලුත් මගකට ගන්න වහාම මහමැතිවරණයකට යා යුතුයි.

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 2 года назад +2

    .. තැන්කියු ..
    .. ආයුබෝවන් ජයවේවා ..

  • @Vishwa_wijesinghe174
    @Vishwa_wijesinghe174 2 года назад

    Your service highly appreciated ❤

  • @imaluvin
    @imaluvin 2 года назад

    ❤️❤️❤️ good discussion

  • @sf9714
    @sf9714 2 года назад +4

    රනිල් තම නමට උපයාගෙන ඇති විරුදාවලිය නම් "බොරුවේ පියා" යන්නයි.

  • @dimaff1162
    @dimaff1162 2 года назад +2

    මේක රනිල්ගේ විතරක් නෙමෙය් රනිල් වටේ ඉන්න අජෙන්ඩා එකේම දැක්ම හා ක්‍රමය....great.expression..

  • @thalaremixedproduction
    @thalaremixedproduction 2 года назад

    මලින්ද නිසා ඔබ තුමාව දැන ගත්තේ.. දවසක අපි හම්බ වේයි.🙂❤️✌️

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 2 года назад +2

    Why did the Washington and new york embassies did not play power ball lottery it was 2 billion dollars

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 2 года назад +3

    The way you two explain and amplify the facts are spot on all of your voices should go to the ground level please try to educate our future generation more and more .wish you all the very best from the bottom of my heart ❤

  • @RashLK-WR
    @RashLK-WR 2 года назад +2

    superb

  • @kaveen6985
    @kaveen6985 2 года назад +2

    Sounds naane

  • @thilinajayasena2785
    @thilinajayasena2785 2 года назад

    Thank you for update

  • @izankadewshan9744
    @izankadewshan9744 2 года назад +1

    Really appritiate the effort you guys put in this. Hats off for taking this social responsible as your own one that's what we need right now. 👏
    And what about that Ranil's statement on weed exporting thing? is it gonna work in anyway? need some comments on that too.

  • @Geethanjana391
    @Geethanjana391 2 года назад +1

    අපේ රටේ මිනිස්සු කොච්චර රට වෙනුවෙන් ඩොලර් ඉපැයීම් කරත් මේ මහල්ලන් සහ නූගතුන් විසින් පාලනය කරන රට හිස ඔසවන දවසක් පේන්න නම් නෑ. සුදුසු යැයි කිව හැකි වෙනත් කණ්ඩායමක් ද නැත. එය තමා මෙහි ඇති ඉතාමත්ම පැහැදිලි එකම දෙය වන්නේ. අපේ රට ඇත්තටම ගොඩ නැගිය හැකි, විෂය ක්ෂේත්‍රයන්හි අති දක්ෂ අත්දැකීම් සහිත දෘශ්‍යමාන සජීවි මිනිසුන් නොහොත් ශ්‍රී ලංකාවේ ශේෂ වෙලා ඉන්න සැබෑ බල කණු එකතු වෙන්න තියෙන අවසාන අවස්ථාව මෙයයි. 😢 අපේ රට ගොඩනගන්න එකතු වෙන්න දැන්වත්.🙏🙏🙏🇱🇰❤️

  • @kavindudissanayaka4757
    @kavindudissanayaka4757 2 года назад

    බයියන්ගෙ හුලය අරිනො බයියාන්ගෙ හුලන් අරිනෝඑන්න එන්න 😂💔 නියමෙටම කියනවා අයියේ රනිලාගෙ කුප්ප වැඩ ටික 💫

  • @SanjayaAmaraweera
    @SanjayaAmaraweera 2 года назад +1

    Manju ayya inna video ekk enkm blgna inne parna video hama ekama aye aye blnwa. Rata watena katha gna dnna dnna hma kenatama kiynwa ena april gana.

  • @janakagunasekara3863
    @janakagunasekara3863 2 года назад

    ඇතටම අපේ ලමයි ගෙ අනාගත යට මොකද වෙනුවෙන් .මුනව එලවන්නෙ කිහොමද, මුගෙ බලය රැකගන්න මු ඕනෑම නම රට කට අපේ වෙලද පොල විකුනයි.