6/8 gahapallaaaaaaaa

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 156

  • @slguitarguide
    @slguitarguide 3 года назад +8

    හරිම සුන්දර මනුස්සයෙක්... ලොකු දේවල් ලස්සනට නිහතමානීව කියලා දෙනවා. පොඩි විහිලුවකුත් එක්ක්. නියමයි. ස්තුතියි

  • @ruwanpriyadarshana6085
    @ruwanpriyadarshana6085 3 года назад +4

    කියන්න වචන නෑ......සුපිරියි.අනික බොභොම නිර්ලෝභී,නිහතමානී,පරාර්ථකාමී සරල ගතිගුණ ඇති සැබෑම අව්‍යාජ පුද්ගලකු ලෙස ගිටාර් පුහුණු කිරීමෙහිලා සැබෑම වැඩ්ඩෙක් ඔයා...තව තවත් ඔබේ යහපත් අරමුණු ඉෂ්ට වේවා.බුදු සරණයි දෙවි පිහිටයි හැමදාමත් .

  • @sujanisuja1465
    @sujanisuja1465 3 года назад +16

    ඇගට නොදනී බලන් ඉන්න අපිටමයි කින්ඩිය දාන්නේ.ජයවේවා අය්යේ.කුහක නැති සුපිරි මිනිහෙක්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    • @goldsunpererage
      @goldsunpererage  3 года назад +1

      කින්ඩ් දැම්මේ නැහැ මල්ලී,,🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

  • @neelasela5641
    @neelasela5641 2 года назад +6

    ඔයා පට්ට ගුරෙක් ...........👍 ඒ වගේම කලකරුවකුගෙ නියම ගුනය ඕකයි 🙏

  • @noelranasinghe3
    @noelranasinghe3 3 года назад +2

    සර්ල වුනත් ඉතාමත් වටිනා පාඩමක් බොහොම ස්තූති මේක කියලා දුන්නට ජය වේවා

  • @sameeranuwan667
    @sameeranuwan667 3 года назад +6

    අඩේ මාර ආතල් ඈ😍 දිගටම කරන්න🙏

  • @mrmsanjeewa5267
    @mrmsanjeewa5267 Год назад

    Asa hithenawa Ayye oya kiyala dena widihata . ❤️👍 Oyage Nihathamani kamata Adarei Ayye . Thank s

  • @DRJ1981
    @DRJ1981 2 года назад +13

    අල්ලගත්තා,,part එක ,, එලම තමා thanks ,, ගොල්ඩ්සන් අයියා ,,, flashback එකේ පලමු රිදම් ගිටාරිස් ,,, පරන පොටෝ එකක් තාම මම ගාව තියෙනවා ,, 😍🙏 ජේසු පිහිටයි

  • @manjudayawansha3167
    @manjudayawansha3167 4 года назад +4

    සුපිරි වැඩක් අයියා ....❤️

  • @udperera6581
    @udperera6581 4 года назад +2

    සුපිරි වැඩක් අයියා

  • @vijithprasanna134
    @vijithprasanna134 3 года назад +1

    Ayye niyamai watinakama mama egena ganna kenek hatiyata kiyala nima karanna daha obata jayawewa!!!!!!!

  • @mvupul
    @mvupul 2 года назад +2

    හරිම නිහතමානී අයියේ ඔයා... ගුරු මුෂ්ඨි නෑ. සේරම දෙනවා... අත දිග ඇරලම... like
    , subscribe කලා.. වැඩි වැඩියෙන් හරියන්න ඕන

  • @niroshanalakshitha8202
    @niroshanalakshitha8202 4 месяца назад

    හරිම සතුටුයි අයියේ ඔයා නිහතමානිව දන්න දේ කියලා දෙනවට ජයවේවා ඔයාට ❤❤❤👍

  • @oscardesilva3816
    @oscardesilva3816 2 года назад

    Loku Malli Niyamai...... Million Thanks......Oyage Number Ekath Danna......Budu Saranai........Jesu Pihitai......!

  • @sahanhmsm
    @sahanhmsm 4 года назад +1

    patta kollekne, 8/6 gahaganna baruwa hitiye, dan goda, kanata gahuwa wage kiyala dunna, puluwan nam gahapan, natnam et gahapan

    • @goldsunpererage
      @goldsunpererage  4 года назад +1

      මල්ලි දන්නා දේ කියලා දුන්නේ නැත්නම් අපයේ යනවා හහාහ්හ්

  • @prasadrangajeewa9149
    @prasadrangajeewa9149 Год назад

    Mama goldsun ayyage kamathuma de thamay wadakayanwa agaya karanaka eka.kisima kuhaka kamak nathi manussayek jaya wewa goldsun ayya.respect you ❤

  • @kadcomba8446
    @kadcomba8446 Год назад +1

    ස්තූති සහෝදරයා ...දෙයක් ඉගෙනගත්තා...

  • @asiriwicks869
    @asiriwicks869 2 года назад +1

    Ayye supiri lesons thawa dewal kiyala dennako

  • @sanjikumara795
    @sanjikumara795 7 месяцев назад

    Mara watinwa aiye ❤️👍👍

  • @chamindamarasinha2957
    @chamindamarasinha2957 2 года назад

    Supiri brother .jesu pihitai

  • @asiriwicks869
    @asiriwicks869 2 года назад

    Ayye oyage lesons supiri thawa dewal kiyala dennako

  • @neelasela5641
    @neelasela5641 Год назад +1

    අහන්න දෙයක් නැහැ ඔයා නියම කලාකරුවෙක් .පපුව හොද මිනිහෙක් ,ඔයාගෙ අදහස් පට්ට ,මට වයස 45 යි .මට පට්ට ම ඉගෙන ගන්න

  • @priyankaraperera9804
    @priyankaraperera9804 Год назад

    Niyamai basic strumming eka tks

  • @dilipkumara-y6x
    @dilipkumara-y6x 10 месяцев назад +1

    Supiri ridam gahanawa sir

  • @anfalanfal3065
    @anfalanfal3065 4 года назад +1

    Niyamai aiya jayawewa

  • @r-a-p-i-n
    @r-a-p-i-n 2 года назад

    අද මේ දැන් ඉදන් තමයි බලන්න ගත්තෙ ....FB එකෙන් තමයි channel එක දැක්කෙ ...ඔබට බොහොම ස්තූතියි සර්...🙏🙏❤

  • @priyankalup7298
    @priyankalup7298 3 года назад +1

    Supiri ayye mechchara kalayak try kalath bari una allaganna dan me video 1 baluwata passey oluwata watune wade.. thank you hode.. budusaranai 💕💕❤️❤️

    • @goldsunpererage
      @goldsunpererage  3 года назад +3

      ඔයාලා ඉගෙන ගන්නවා කියන්නේ මගේ සතුට එකා තමයි. ලංකාවේ ඉන්න සමහරු දන්නේ නැහැ අපි පොඩි කාලයයි ඉන්නේ කියලා හැමදාම ඉන්නවා වගේ ඔක්කොම හන්ගනව මාට සමහරු උගන්වන්න එපා කියලා බනිනවා හාහ්හාහ

    • @priyankalup7298
      @priyankalup7298 3 года назад

      ඔයා නියම මනුස්සයෙක් අයියේ.. ජය වේවා බුදුසරණයි ❤️❤️

  • @prasannasujeewawijanayakaw9279
    @prasannasujeewawijanayakaw9279 7 месяцев назад

    Thanks brother Sri kuhkayp enna

  • @nishanthayapa2030
    @nishanthayapa2030 2 года назад

    සුපිරි අය්යේ.....Thanks

  • @anurakumara4972
    @anurakumara4972 2 года назад +1

    Patta vaddek

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 Год назад

    Thank you soooo..much..Aiya..Thanks a lot for the intructions..❤

  • @mahindajayaweera7506
    @mahindajayaweera7506 3 года назад +1

    Bohoma sthuthiy ela elaaa

  • @sunshripresents5039
    @sunshripresents5039 8 месяцев назад

    වටිනවා...,❤

  • @judekarunaratne5245
    @judekarunaratne5245 2 года назад +1

    හිත හොඳ අවංක 🎸🎶👍

  • @prasadrangajeewa9149
    @prasadrangajeewa9149 Год назад +1

    Me flashback band eke mulinma rythum gahapu ekkena neda

  • @slgaiya4173
    @slgaiya4173 3 года назад +1

    patta aiye.. terenna kiyala denawa

  • @සුදුපුන්චා
    @සුදුපුන්චා 2 года назад +1

    රිදම් king සුදත් නාවලගේ 😘😘

  • @cecilfernando336
    @cecilfernando336 2 года назад +4

    නියමයි .........

  • @vijithasampath9419
    @vijithasampath9419 2 года назад

    නිහතමානී කළාකරුවෙක්..❤️❤️

  • @namalviduranga4683
    @namalviduranga4683 2 года назад +1

    නියමයි අයියේ..4/4 එකත් කියන්නකෝ..තව විඩියෝ දාන්න ගොඩක් පිං

  • @rohithaedirisinghe2690
    @rohithaedirisinghe2690 Год назад

    නියමයි.මාර වටිනව

  • @apevillagecooking7136
    @apevillagecooking7136 3 года назад +1

    Maarama watinawaa oyata godak sthuthiyi

  • @hasithadilshankaluarachchi6618
    @hasithadilshankaluarachchi6618 3 года назад +1

    Aththatama mara watinawa aiya

  • @sriyankithsiriuyangoda7212
    @sriyankithsiriuyangoda7212 2 года назад +1

    නියමයි

  • @sureshperera5123
    @sureshperera5123 3 года назад +2

    Greatest playing goldsun Ayya,God bless you !!!!!

  • @shalimandolin2356
    @shalimandolin2356 3 года назад +1

    Bohoma watinawa aiye

  • @kavindraroshan6805
    @kavindraroshan6805 Год назад

    මොකක්ද guitar එක?

  • @kaveenawishka3038
    @kaveenawishka3038 2 года назад

    Niyamai uncle

  • @thenaturetraveller1895
    @thenaturetraveller1895 4 года назад +3

    හම්මට සිරි අයියෙ සුපිරියක්....ඒකෙන් ලොකුවට බර කරල අනික් අය කියන ස්ට්‍රමින් පැටර්න් ටිකක් අල්ල ගත්ත උබට පිං අයියෙ ලොකුකමක් නැතිව දන්න දේ කියල දෙනවට...පුළුවන්නම් කෝඩ් මාරු කරන විදියයි ඒකෙ ට්‍ර්ක් ටිකකුයි දාල වීඩියෝවක් කරන්න අයිය...❤

    • @goldsunpererage
      @goldsunpererage  3 года назад

      ඉගෙනගෙන ගහන්න මල්ලි හොදට

  • @sithusitha
    @sithusitha 3 года назад +3

    හරි අමාරුයි jarasaddayak එනවා

  • @Didularanmina12345
    @Didularanmina12345 Год назад +1

    Thank you aiye❤️

  • @looklook3687
    @looklook3687 4 года назад +1

    Ayye oya maru porak ayeth keyala wadak ne keyana dee bokkata wadenna keyala dunna ela ela

  • @dulangamadusanka4341
    @dulangamadusanka4341 4 года назад +1

    Super adareii aiyee

  • @anurajayawardane9960
    @anurajayawardane9960 Год назад

    නියමයි,

  • @sanukanimesh7238
    @sanukanimesh7238 3 года назад +2

    slap එකත් එක්ක එන තව straming pattens ටිකක් දන්න ඉස්සරහට ❤

  • @korea.r.lk05
    @korea.r.lk05 4 года назад +1

    #මරු_ආ........❤️

  • @Jayanath_amaradewa
    @Jayanath_amaradewa 10 месяцев назад +1

    Best .give us more

  • @sandamalperera
    @sandamalperera 4 года назад +2

    තෑන්ක්ස් .. තව ලෙසන්ස් කරන්න

  • @nishanthasumith9410
    @nishanthasumith9410 4 года назад +1

    Niyama wedak aiye jaya wewaa

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 2 года назад

    ස්තුතී ❤️ මල්ලී 😍

  • @MusicwithMadura
    @MusicwithMadura 4 года назад +1

    Niyamai

  • @anuradhachandana8391
    @anuradhachandana8391 3 года назад +1

    Loku prshna godak wisadagatta ayyagen ..bohoma pin

    • @goldsunpererage
      @goldsunpererage  3 года назад +1

      Malliya bohoma amariven Katta kala thaniyama alla gatta Eva thama hodata purudu vela hodata play karanna

    • @anuradhachandana8391
      @anuradhachandana8391 3 года назад

      @@goldsunpererage ow ayya owa ohoma kiyanna danna aya..oyata jayama wewa...

  • @chamaramadushan2188
    @chamaramadushan2188 3 года назад +1

    ජයවේවා

  • @MusicwithMadura
    @MusicwithMadura 4 года назад +1

    සුපිරි iya

  • @hearttouch4868
    @hearttouch4868 3 года назад +2

    නියමයි අය්යේ❤

  • @tharindurashmika6082
    @tharindurashmika6082 Год назад

    හොද පැහැදිලි කිරීමක් සර් ❤️

  • @nilangaga
    @nilangaga 4 года назад +1

    Niyamai goldson aiyaa

  • @nalindecosta697
    @nalindecosta697 2 года назад

    එලකිරි ......සරලයි...සුමටයි

  • @singlanka8175
    @singlanka8175 3 года назад +1

    Supiri... Dewi pihitai obata

  • @NAVINDU11
    @NAVINDU11 4 года назад +2

    මට නම් බෑ නමුත් සංගීත යට,ඔයාලට ආසයි නියමයි මහත්තයා

  • @rasinkalakmal3615
    @rasinkalakmal3615 2 года назад

    Aiye ela hamadama inna apith ekka

  • @chanakamahesh3951
    @chanakamahesh3951 4 года назад +1

    godak watinawa aiye

  • @vijithprasanna134
    @vijithprasanna134 3 года назад +1

    Niyamay ayya. .

  • @RK-sw7cf
    @RK-sw7cf 4 года назад +1

    345 මගෙන්

  • @isharanuwan364
    @isharanuwan364 Год назад

    Thank you aiya❤️🤜

  • @nethumethu
    @nethumethu 7 месяцев назад

    Niyamay❤❤❤

  • @nishanrubera5968
    @nishanrubera5968 4 года назад +1

    Thank you for sharing

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo Год назад

    දෙයියෙක් ඈ

  • @mohomedfarhan5772
    @mohomedfarhan5772 2 года назад

    මේ ක්‍රමය මරු

  • @asankskumara9386
    @asankskumara9386 4 года назад +1

    Supar

  • @Cabby888
    @Cabby888 4 года назад +1

    Dan hari Aiye. All de best

    • @goldsunpererage
      @goldsunpererage  4 года назад +2

      Malli kohomada danne ne hari giye haahhaa

    • @Cabby888
      @Cabby888 4 года назад +1

      Goldsun Pererage Oya video ekata comments. Ok. Aiye. Mulinma daapu video ekata comments ba.

    • @Cabby888
      @Cabby888 4 года назад +1

      Oya Mobile ekata. RUclips studio kiyana app eka daganna. Eken hadaganna puluwan.

    • @goldsunpererage
      @goldsunpererage  4 года назад +2

      Cabby Media Solutions malli video eka gava ibbek vetila tiyenne. Ey
      A

    • @Cabby888
      @Cabby888 4 года назад +1

      Goldsun Pererage messanger ekata reply kara Aiye. Balanna Ko

  • @chandimalroxmusic7727
    @chandimalroxmusic7727 2 года назад

    නියමයි 👍👍👍👍👌👌👌

  • @thilakranasingha1019
    @thilakranasingha1019 3 года назад +1

    Excellent

  • @ashankawminda9582
    @ashankawminda9582 4 года назад +1

    ජය වේවා 🙏🙏🙏🙏🙏

  • @Chandimalsl
    @Chandimalsl 4 года назад +1

    Niyamai ❤❤

  • @harshanadilan8198
    @harshanadilan8198 Год назад

    Patta kiyanne patteth patta

  • @udayakumara3361
    @udayakumara3361 2 года назад

    Well done brother

  • @samanperera2871
    @samanperera2871 2 года назад +1

    🙏🙏🙏❤️❤️

  • @devanandathomasranasingh-uh8ki

    Good job bro

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 2 года назад

    පට්ට සරල වචන ටික මලේ...

  • @Chandimalsl
    @Chandimalsl 4 года назад +1

    All the best

  • @චිනා-ෆ9ප
    @චිනා-ෆ9ප 2 года назад

    Niyamai👌❤️

  • @nevilnuwan
    @nevilnuwan 4 года назад +1

    ona ma sinduwakat play karanna puluwan lesi chords tikakakui strumming petan ekakui kiyala denna

    • @goldsunpererage
      @goldsunpererage  4 года назад +1

      Malli onama sinduvak kiyala ne 3chord yana sindu tikak issarala purudu venna malata babareku se sena senna nekavenna dileepa podi puthu e vage eva 🙏🙏🙏

  • @goldenmoney2244
    @goldenmoney2244 Год назад

    Thank you

  • @chandanakumara3809
    @chandanakumara3809 3 года назад +1

    Ayya guitar patten tikak kiyala denda 3,4, 4,4, wage ewa tikak

  • @dinallakshitha4625
    @dinallakshitha4625 3 года назад +2

    අනේ කොහොමහරි සිංදුවක chords දාගන්න විදිහ කියලා දෙන්නකෝ

  • @sampath_250kumara3
    @sampath_250kumara3 2 года назад +1

    Ala ayye

  • @priyanthakjayalathge3623
    @priyanthakjayalathge3623 3 года назад +1

    😍😍😍🙏🙏🙏🤗🤗🤗

  • @sithusitha
    @sithusitha 3 года назад +2

    ඉතාලියේ කොහෙද ඉන්නේ

  • @pasansameerasirinanda6239
    @pasansameerasirinanda6239 3 года назад +1

    Thanks