Niyamai lal niyamai well done ettha pennala denna me rate Inna bath Lana harakta yako cheenata nayath gewa gewa Salli palako thav thisa apinam mage ballwath yawanne ne.
The hell (apaya) is definitely open for the criminal politicians (Rajapakshe family, Ranil, Maithree, and all the others excluding Field Marshall Sarath Fonseka)
No doubt about it . One day RAJAPAKSHA family also will experience the same fate other political families like JR family and Pemadasa family experienced. Such families can't exist forever. According to Damma everything changes, They will have to pay the price for what they did to Our beautiful mother land.
අනෝතත්ත විල කිව්වෙ බයියො නාපු වැවටනේ😂😂😂😂
එතනම ඉදගෙන , විස්තර කල එකනම් සුපිරි , කවුරුත් නොකරන දෙයක් ,
ඔබ තුමලාට ගොඩක් ඉස්තුති මිනිස්සුන්ට ඇත්ත පෙන්නුවාට නකි සක්කිලි බල්ලෝ කොච්චර රට නය කරලාද කියලා මිනිස්සුන්ට තම තෙරෙන්න නැ කොහොමද මේ නය ගෙවන්නේ කියලා
Ponnayoth Ekka budiyapuvama ohoma thama ubea ammata thava minihek hoyala dipan
ලාල් මල්ලි ඔයාට ගොඩක් ස්තුති ඇත්ත මිනිසුන්ට තේරෙන්නේ නැහැ ඇත්ත ට අපේම ජනතාව අපි කොපමණ කාලයක් ණය ගෙවල ඉවර කරන්න ද
මී හරක් ජනතාව මහ හොරැන්ගෙ සූක්ෂම ගැට මෙිවාට රැවටෙන්න එපා මුන් ජනතාවගෙන් සල්ලි ගරනවා අනික අරගලය වගේම අාන්ඩුව පන්නන දේවල් මග අරින්න ජනතාවගෙ ඔළුවට මෙි වගේ විෂබීජ දාලා තවත් රට කාලා විනාස කරන්න හදන්නෙ මුළු රටෙිම ජනතාව මෙතනට එන එක නතර කරල රගඑ් සල්ලි අසරණ කන්න නැති ජනතාවට දෙන්න මෙි මිනිමරැවො කරන දේවල් වලට ජනතාව තවත් රැවටෙන්න එපා
🐎🐎🐎🐎🐎
ඕකෙනුත් රාජපක්ෂ ගිනුමට මුදල්, යනවා ද?
😅😅😅😅😅😅වහල්ලු ටික උඩට ගිහිල්ලා පැනපියවි උඩට ගිහිල්ලා තවුතිසාවටම චුත වෙන්න එතකොට මෙි රටෙි හොද පාලකයෙක් හදාගන්න පුලුවන්
🐵🐵🐵🐵🐵🐵
කරකවල අත්heriyaa වාගේ ,,.නේද ..me pissanta. .මේවා රාජපක්ෂ මේනියා..
ය ෙකෝ පිස් ෙසා් උබට කුලුණ බලන්න තියන අසා ෙවි එක එක ෙබාරැ පඩ ෙසා් දාන් ෙන් නැතුව ෙක්ලින් ගිහින් බලප් මහින්ද ගීූ මතානන් ෙග් වැඩ ෙතාපිලා තවුතිසාවක් තැණුවත් ලංකා ෙවි නින්දා අපාස කරන කාල කන්නි ෙතාපි පිට රට පරයන් ෙග් එවා නමි උඩ පැන පැන අගය කරනවා ෙතාපි ජාතික ෙදා්හි ෙයා් රජ කා ෙල් නමි ෙතාපිලාට උල තියනවා රජ වරැ
@@anadasenanayaka5055 ඇත්තද කුලුන බලන්න මාර අශාවෙන් ඉන්නෙ මම වහලෙ ඔය කුලුනට එකෙක් ලක්ෂ 16 නයයි උබට ලක්ෂ 16 තියෙනවනමි උබ ඔය ශිු මතානන් එක්ක එකතු වෙලා හොරකමි කරපු සල්ලි ටිකෙන් නය ගෙවලෙ මෙි අපාදුකෙන් අප මුදවාගෙන තවිතිසාවට බුරැතු පිටින්ම පලයල්ලා 😅😅😅😅😅
Ereseya.pakaya
තව්තිසා ගිය ලාල්ට බ්‍රහ්ම දෙවි පිහිටයි..😅
රනිල් රාජපක්ෂ නරකාදියට දාපු අර අහිංසකයා මුදලිගේට සුබ උපන්දිනක් වේවා.. 🎉❤😢
🤣
අනේ පව් ,, රටේ ජන.දුක දැක්කා මිසක් රනිල් ගේ බම්බුව ක් ගත්තෙ නෑ ..
@@pushpamallawaarachchi7864 😢
💝💝💝💝
Ane aththata apita kalakanni desapaluwo ikmanata pannana bardrida
අපේ බුරු ජනතාව ඉන්නකන් ලංකාව හදන්න බෑ
Baha kiyala deyak naha kohomahari karamu.Wasanthala nidahas karagena gon buuru janathawa danuwath karagena kohomahari horu ralama pannamu.
Thank you Lal. Well said. Aragalayata jayawewa 👍 ♥ ❤
ලාල් අයියා විහිලුවට වගේ කිව්වත් ඒ කතාවල තේරුම හොදටම දැනෙනවා. 😥😥
අලියාගේ වලිගය එල්ලිලා දිව්‍ය ලෝකයේ යන්න බලමු.
අපායෙන් තව්තිසාවට විනාඩි කීපයකින් යාහැකි එකම මග ශ්‍රීලංකාවෙන් . හැකි ඉක්මනින් දෙව්ලොවට පැනගන්න පින්වත්නි. රුපියල් 500 ක් පමනි.
🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😄😃😁😀😅😅
😀😀😀😀😀👍
Maeka maru jayawaewa
ඔබලා පෝලිමේ යන්නේ මේ නෙළුම් කුළුණ
බලන්නද මේක බලන විට ඔබලාට දුකක් හිතන් නැද්ද මේ නෙළුම් කුළුණ නිසා ඩොලර් කෝටි ගනන් කොල්ල කාල රට සුද්ද වුනේ මේ නෙළුම් කුළුණ නිසා අපේ දුක උන්ගේ සැප
මේ බලන යන උඹලා පට්ටම මිහරක්🐃🐄🐃
@gautha pandith නෑ හලෝ ලංකාවේ 69 ලක්ෂ වහලුන්ට පුකේ ඇරියේ රාජපක්ෂ පවුල 😏❓
නියම කතාව.
ගැම්මක් අයියන්ඩි 😂😂😂😂
ලාල් සහෝදරයා❤ ජය වේවා
ලාල් මල්ලී ට ජයවේවා 👍👏💪❤💐
අදට ණය ගෙවනවා තවිතිසාවට වහාල්ලුට නමි මැජික්
කුලුන කියන ඵකේ තේරුම නොදන්න මීහරකෙක්..🤣🤣🤣🤣 කිසිම දෙයක හොදක් නොදකින වැරදි විතරක්ම දකින තොපි වගේ මීහරක් තමයි මේ රටට සාපයක් වෙලා තියෙන්නේ
දෙවගනන් එහෙමත් ඇතී..බලාගන තුසිතයට යටින් පේන්නෙ අවීචියෙ වගේ ජීවත් වෙන අසරණයො නෙලුම් කුලුන යට.මේ පාපය මිහිපිටම රාජපක්ෂලට පල නොදීමයි පුදුමෙ.අපි බලා හිදිමු මොකින් මොක වේවිද.......?
සම්පුර්ණ ඇත්ත කතාව අයියා බොහෝම ස්තුතියි
Eya nomilea pad denavalu oyath aragena adaganna.... Thanks karapan vadu mavata musali....🦴🦴🦴🦮🦮🦮
අයියෝ මේ රටේ කන්න නැහැ කියනවා බොන්න නැහැ කියනවා මන්ද පෝෂණය ඔතෙන්ට ගෙවන මුදල් අර පාරවල් වල අය දි න අහිංසක දරු පැටවුන්ට දුන්නානම් මොන තරම් පිනක් ලැබෙනවා ද ගිය අයට හිතේ කුහක කම ඇති වෙන්න ඇති අනේ දෙයියනේ අපිට නැහැනෙ කියලා මම හරිද බුදු සරණයි
පටවන පැටවිල්ලට lift එක කඩාගෙන වැටුනොත් තව්තිසාවට ඉක්මනින් යන්න පුලුවන් .🤣🤣🤣🤣.
ඔවුවාට ගියා වාගේ නෙවෙයි ඊලගට අත්වඩංගුවට අරන් හිරේ යන්න ගියාම
මිනිස්සු සල්ලි දීල ටිකට් අරන් බලනවා. නොදකින්. නියමයි ලාල් අයියෙ විඩියෝ එක.
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘අහෝ..දුකයි..අඩෝ.....දුප්පත් ..අපේ...ඩොලර් ..රට..ඉන්න..අපි..පව්....ජනතාවනි...ඔක..බලන්න ..මුදල්..වලින්...හොද..කැම..වෙලක්...පව්ලෙ..සැම..එකතු.ව්..ගෙදරට....ගන්න..එක..හොදයි
අපේ රට ගොඩ ගන්න බැරි හේතු දෙකයි. එකක් අසමජ්ජාති පාලකයෝ..දෙක මී හරක්ට වගේ වත් මොලයක් නැති ජනතාව...ලංකාවට සදා සොත්ති.
අවරුදු 73න් ක් බිම ඉදලා හරියට බිම දැක්කේ නැති මිනිස්සු කුළුණ උඩට නැගලා බිම බලනවා එත් ඇත්තට බිම දකියිද මේ අපේ මිනිස්සු ලාල් මචන්.. අරුම පුදුම රටක් ඕයි මේ 😄
නම කොටලා නැද්ද තාම ගිය එකෙක් ඔකේ 😄
ඕකෙන් පැනලා මැරෙන පළමු එකා ඉතිහාසය ගත වෙනවා වාසනාවන්තයා කව්ද බලමු 😄
සහතික ඇත්ත කතාව
ලංකාවේ මේ වගේ මහජනතාව එන්නකාන් දේශපාලනය වහල්ලු අපි හැමදාම
රාජපක්ෂලගේ ජීවිතත් හිස් තමා. ඒ උනාට හොරා කාපුවා අප්‍රමාණයි.
මෙහෙ ඉන්න අම්බරුවොන්ට ඉතින් මේවා පෙන්නලා තමා දේශපාලුවෝ උන්ගේ මඩිය තරකර ගත්තේ.මෙහෙ ඉන්න හාල්පාරු කාලකන්නින්ට කන්න නැතත් කමක් නැහැ සල්ලි දීලා උඩට ගිහින් පහළට ආවහම ඔක්කොම ප්‍රශ්න ඉවරයි.
ලංකාවේ මිනිසුන්ට පීඩනය අඩු වෙන්න අවුල් සියල්ල අමතක වේලා සුවපත් වේවා ජීවිතය අනියත මරණය නියතය ඉන්න ටික සතුටින් ඉන්න පාලකයන් විනාශය කරා ගෙන ගිය රටක අපිට කරන්න දෙයක් නැහැ නේද
අපේ බදු මුදල් හොරා කාල කොමිස් ගහලා මේවා හදලා අපෙන් අය කරලා අපිට ම පෙන්වන මැජික් කුලුන . ගෙවල් වල ප්‍රශ්න නැති වුන් මේවා බලයි. ප්‍රශ්න තියෙන වුන් නොබලයි.
ලංකාවේ එවුන්ට කියන කට බිම උලා ගන්නව ඊට හොඳයි.ඔබට thanks
රැජිනිගේ අවමගුල් කාලේ සිංහලයෝ ටිපර් වෙලා කෑගහනවා සුද්දා රටේ සම්පත් වලට කෙලියා සුරගෙන ගියා කියලා. හැබැයි අදටත් සුද්දගේ තේ ආදායමයි, සුද්දට ඇදුම් මහලා හොයන ටිකයි නැත්තම් මුකුත් නැහැ. රේල්පාර බල්ලට දාන්නකෝ. මෙන්න ලංකාවේ චන්දෙ දීලා අපි පත්කරපු එවුන් කරපු වැඩ. මේ කුලුනට වියදම් කරපු සල්ලි වලින් ගාමන්ට් ෆැක්ටරි දැම්මනම් රස්සාවල් තියනවා. සුද්දගේ සූරාකෑම කතා කරන එවුන් මේවට සද්ද නැහැ.
Garment factory නම් වහලුන්ගෙන් වගේ වැඩ ගන්න ආයතන . ඒවා නෙවෙයි 77 ට ඉස්සෙල්ලා තිබුනු දේශිය කර්මාන්ත ටික නගාසිටවූවා නම්, වී එක් රැස් කරන්න ගබඩා හැදුවා නම් , ආහාර නරක් නොවී තියාගන්න නවීන තාක්ෂණික උපකරණ ආනයනය කරලා පැරණි දේශීය ක්‍රමත් යොදා නාස්තිය වැලැක්වුවා නම් අනුන්ට අතපාන්න වෙන්නෙ නෑ මෙහෙම .
තාම කරකැවෙන්න පටන් ගත්තා විතරයි තව ඉස්සරහට හොඳටම කැරකෙයි
ලoකාවේ ඉන්නෙ හරක් මුන්ට මේකෙ ගියා කියලා ලැබෙන්නෙ මොනවද බන් අපේ මිනිස්සු හරක් ☝🤣🤣🤣🤣🤣
Rajapaksala rata kewa. Alibaba and thieves. Aragalayata jayawewa 👍 ♥ ❤.budusarani is
අද ජනතාවට කන්නවත් නෑ අපේ රටේ මිනිස්සු ඉක්මනින් අහු වෙනවා හරිම මෝඩයි ඔය අපේ සල්ලි ඇයි ආයෙත් සල්ලි දීලා ඔය වගේ දේවල් බලන්න යන්නේ.ඇස් ඇර මෝලෙන් හිතන්න.දැන්වත් අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෙ.
අනිත් රටවල තමන්ගේම සල්ලිවලට තමයි හදන්නේ, ලංකාවේ කොමිස් ගහන්න පිට රට ණය අරගෙන කොන්ත්‍රාත්තුව කරනවා
Biliyana Gananin Mudal Horakamin Me Ratath JanathawTh Athma Nowa Kalpa Gananawak Ukasata Thaba Idikarana lada Me Maha Mara ugula Nerambeema SandahaMudal Gewamin Karanawikaraya waha nawarhwaminEya warjanaya kireema AsaranaJanathawage MahathmA Wagakeemmai,Mese Mudal Weyakiriemen Karanne Unge HorakamHa Gasakem Anumatha kiriemak Ha Eeta Sahayogaya Deemak Naweida Janathawani Mohothakata Sitha Balanna! !!
ලාල් අයියා ගේ කටේ මසුරන් දාන්න ඕනේ
අපේ හාමුදුරුවනේ නිවන් යන එක පැත්තක තියල දිවියලෝකෙ යන්න පාර කැපූ අපේ මයිනට පිං දෙන්න.දිවියලෝකෙ ඉදන් පහල බලපල්ල පහල අපාය.උන් තමයි ඕවට ගෙවන්න ඕන නය.යම ර්ජ්ජුරුවො දැන් වයසයි.උගෙ පුතාට රජකම දෙන්න තමයි මේ හදන්නෙ.වහල්ලු ඉන්නවනම් මේවට රැවටිලා රටම විනාසකරපියව් තවදුරටත්.චීන තාම කාටත් යන්න නොදෙන තට්ටුවල වැඩ පටන් ගත්තෙනෑ.උන ඇවිත් ආසියාවම ගුවන කවර් කරයි උඩ ඉදන්.
අම්මෝඅයියෙ...මිනිස්සුන්ගෙ සල්ලි කාපු තරම නේද..මුන්
Lal thanks.Ane me rate unta kisi prasnayak nahane.diviyalokelune inne.nodakinma thamai
Apae Wasantha Happy Birthday Lal oya maru othana inna aya gaen hitha ganna puluwan dakkama wahallu modayo mae minissu marai maehaemath minissu Lal oya super
ගම් වල පාරවල් පාලම් කඩා වැටීලා, ජනතාව ට අත්‍යවශ්‍ය දෙ කොතෙකුත් තියෙද්දී මෙයට ණය වුණ මුදල් කොච්චර ද
Great Srilankan brother Lal ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ලාල් සුබ ගමන් ඇත්ත තේරුම් කරාට ස්තුතියි
අද සබ්ස්ක්‍රයිබ් කරා
අපේ ගොං මිනිස්සු න්ට ඕවා තේරුම් කරලා,,දෙන්න බැ තාමත් හොරැන්ව ඔලුව උඩ තියන් ඉන්නේ ,,,
Oba tuma karana meay kriyawata apage unusum suba patum 🌹💜
Wasantha mudalige oyata suba upandinayak
උබට ආශ්චර්ය එන්න උබ කැමති එකා ඕක හැදූවානන්
Bus eke condostor wage chutta chutta athulata yannakiyalath kiyanawa?
ජයවේවා !!!!!
ලාල් අංකල් ඕක බලන්න ආපු උන්ට බිමට පයින්න කියන්න අමතක වුනානේ😂
Balagena..parissame.Mede in Chaina.
Sampurna aththa..
Oke canteen eka arapu gaman....podi minissunta kanda baa oken.
Mun heta anidda......news walata kiyai......warthaa gatha aadayamak labuwaa කියලා.....
Eeka hariyata, age wirraya film eka adayam labuwaa wage.😁👍
Kollonge shakthiya pita wenawa.......film eka hadapu ekaa....goda giyaa...Suman mehe unta bari nisaa rata giyaa.I 😁
එක සුද්දෙක් වත් නැතිව , ඩොලර් කොහොමද හොයන්නේ ????
Niyamai lal niyamai well done ettha pennala denna me rate Inna bath Lana harakta yako cheenata nayath gewa gewa Salli palako thav thisa apinam mage ballwath yawanne ne.
බයියොන්ට සත්‍ය කියාදීම ගැන ස්තුතියි !
බයියො පිලිනොගන්න එක තමයි ප්‍රශ්නෙ .
සුපිරි රටට කෙලවෙලා ඉවරයි
බඩට කන්න නැතත් කමක් නෑ, බඩුමිල උද්ධමනය අහස උසට ගිය දෙන්, දරිද්‍රතාවයෙ පතුලටම බැස්ස දෙන්, ලමා මන්දපෝෂණය වගේ වගක් නෑ පැතිරිච්ච දෙන්, විරැකියාව ඔහෙ වැඩිවෙද්දෙන්, කර්මාන්ත ක්ශේත්‍ර කඩා වැටිච්ච දෙන්, මිනිස්සුන්ට ජීවත්වෙන්නෙ කොහොමදැයි හිතාගන්නවත් බැරිවෙච්ච දෙන්, අපිටත් දැන් කුලුනක් තියෙනවනෙ. නරකාදියෙ ජීවත්වෙන්න වුනත් දිව්‍යලෝකෙට කිට්ටු වෙලා එන්න පුලුවන්, කන බත් ඇටයෙනුත් ණය ගෙවන, රාජපස්ස බල්ලන්ට ගසාකන්න වුවමනාවට නූපන් පරපුරත් ණය කරවල හදපු දිව්‍යලෝක කුලුන, ආඩම්බරයි, යමන් ණය ගෙවන ගමන් 500, 2000 ටිකට් එකකුත් අරන් නගිමු නගිමු. බයියන්ගෙ සතුටනෙ.
Lall Aeiya mame Singapore working mame vada karana kondu meiniuam private beldem 1ka tattu 35deweya looaka 7ma peanava
Welcome nowei walkam. Appiriyai me rate Inna bath kana harak gana. Okun Nisa thamai ratata mehema une. Woooooow awith Inna Un Dan inne heaven ekaka ekai. Ubala gana dukai brother. Harak hadanna ba.
ජයවෙවා
සේරම මගඩි අමතක කරවන්න අටවපු උගුලක් .දැන් සල්ලි දීල නරඹපල්ල. ඉදිරියේදි ඕව ගෙවීමකින් තොරවම බලන්න විවෘත කල දාට පසුතැවෙන්න වෙයි .අපරාදෙ ටිකට් වලට ගෙව්ව සල්ලි කියල .අනේ මන්ද අපේ ලංකාවෙ අයට පොඩි දේත් තොරණ් තමා.
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Aragalayata jayawewa
Mr.lal, ,,
මේකේ පාලනය කා අතේද....
මේකේ පාලකයන් පත්කරන්නේ කව්ද...
මෙහි මුදල් එකතු කරන්නේ කව්ද..
මෙහි මුදල් කාටද යන්නේ.....
කව්ද අයිතිකාරයා .
මෝඩ ජනයා 500/ දීලා
කව්ද මෙහි මුදල් සූරා කන්නේ...
මෙහි පිටිපස්සේ ඉන්න දේසපාලුවෝ කව්ද
❓❓❓❓❓❓❓❓
මෙහි තොරතුරු මහජනයාට හෙලිකරන්න!!!!...?????💀💀💀🐂🐂🐂
👍 ❤️ Come on Lal
Aragalayata jaya wewa budu saranai
Rajapaksala patta horu
The hell (apaya) is definitely open for the criminal politicians (Rajapakshe family, Ranil, Maithree, and all the others excluding Field Marshall Sarath Fonseka)
No doubt about it . One day RAJAPAKSHA family also will experience the same fate other political families like JR family and Pemadasa family experienced. Such families can't exist forever. According to Damma everything changes, They will have to pay the price for what they did to Our beautiful mother land.
රැක බලා ගන්න පොලිසිය අයට පඩි වැඩි කරන්න ඔන නිසා වෙන්න ඇති ඔපන් කලේ කීයක් හරි ඒනවා නේ
අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා බුදු සරණයි
Good 👍👍👍
ඕක තමයිලු kiyanne අපේ sinhala wahllu ජනතාව kiyala මුන්ට රාජපක්ෂ Lage guubettak හරි
🙏🙏🙏💞💞💗👑
Mama balangod oita wada lassanai ape game dethanagal Kandata neggama.
අන්න ඒවා බලන්න තමා සංචාරකයන් එන්නෙ.
අන්න ඒවා බලන්න තමා සංචාරකයන් එන්නෙ.
Ape gon rela thamai oke beginne.
Is this Nelum kuluna or Pohottu kuluna?
ape mavbime janathaavata sinhayanse nageesiteemata jeevaya dun dambaane wasantha mudalige singhayaata suba upan dinayak wevaa
Lal ayya , bada his unata hitha pirilane...,ammaaaàa Thautisawa................
ජනතාව ට ගොන් ආතල් දෙන පිස්සෙක් .
Wish you a happy birthday wasantha mudalige
Lal lajjaii simenthibalanna giyata
Mehewage durdanthayooda thawthisaweth inne lal🤣🤣🤣
හාමුදුරුවෝ රහත් වෙන්න ඇති නේද තවුතිසාවෙදි ..😆😆
සහෝදරයා, ඔය සඝයාට ආරාධනා කරන්න ඕන අපාය බලන්න යන්න. උතුරු නැගෙනහිර වතුකරයේ ජනතාව විඳින දුක. මොහු පට්ට වහලෙක් .මෙවැනි අනවශ්‍ය වියදම් වල ඵලවිපාක අද අපි විඳිමින් සිටිනවා. මෙම සඝයාට නම් ප්‍රශ්නයක් නෑ. කොහොම හරි ජනතාව මොවුන්ට කන්ඩ දෙනවනෙ. මේ යන විදිහට ගියොත් වැඩිකල් නොගොස් චීනගෙන් තමා දානෙ කන්න වෙන්නේ.
thambila thama wediyen innai munta thama pissu salli wiyatham karannai
මෝඩ මනිස්සු අපේ අැත්තටම මොනවා බලන්නද නේද..නොදකින් රාජපක්ෂලා
Ane lal sahodaraya api oya nisa nelum kuluna balanne habai api inne pita ratakai aththata kiwoth oya supirima charithayak kiwoth boru nowei malaun nagiti oya ge katha walata sthuthi
උබ බලාන්න ගිය නේමේ ඔප දුප හොයාන්න ගියා මිසාක් හැම දේටම ගැනියේක් වේන්න ඒපා නකියො ..අනික.රජපාක්ස family හැම දේටම ගවා ගාන්න ඒපා ලාංකවේ ඉන්නේ බහුතරයක් බවුවො ..කියාගේන.හැබැයි උන්වාගේ.වයිරාක් කරයො ලොකේ කොහේවාත් නැහැ ..කියවනවා කියවනවා .යුටුබි.ඒකාක්.හාදාගේන ...අරගලයේ.අසුච් කන.මොඩ ..අන්තවාදීන්ට කඩේ යන.බෞද්ධයො ...අරගලය කරපු ඒවුන් මැරුනාහාම ලබන අත්මේ ඉපදේන්නේ..අනුන්ගේ කෑහි හොටු අසුච් කාන්න .බවුද්ද පොතේ ලියලා තියේන්නේ ඒහේම තමයි අනුන්ට හිනා කරන ඒවුන් 🐕👹️👹️👹️👹️👹️👹️
SRILANKIKA OBA SAMATA ADA OYA NELUM KULUNATA YANNA PAWA IDA SALASA DUNNE KAUDA KIYANA EKA AMATAKA KARANNA EPA.ADA .WASANTA MUDALI NISA .OYALATA MEPAMANA KALAK BALANNA BERI UNA DEAWAL BALANNA PULUWAN E LAMAYATA ELIYATA EKMANATA ELIYATA ENNA IDA LEBEWA .GOD BLESS MR WASANTA..
Ayyo pitaratakata awith
Inna ayatanam owa loku
Dewal nam newe
Lal jayawewa
සිලුමින සේය ව්‍රෙදල ආවහම අපේ මිනිසුන්ට සියල්ලම අමතක වෙනවා
Lal aprade salli lankawa balayatama giya comady country. 👏🏿👍🏿🙏
කැරකි කැරකි හිටපියව් පර සක්කිලි ගොබ්බ බයියනේ
Kattiya atin Kala hitin adda adda gedara yai Neda?samahara Vita godak ayata gewala ewanawa ati.😭😭😭😭😭
බයියෝ නාපු වැව 🤣🤣🤣🤣🤣
කො...එක සුද්දෙක්වත් නෑනෙ😁
සුද්දොන්ට ඕවා මැජික් නෙමෙයි. 😂😂
Maru katava. Niyamai
රජකාලෙන් පස්සෙ ඉදිකිරීමක් මේක හදන්න ගිහිල්ල හොරකම් කල අයට දඩුවම දීල ඒක පිලිවෙලකට ඉවර කල යුතුයි දැන් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න වැඩ පිලිවෙලක් යෙදිය යුතුයි මේ වගේ ලිදලග ගෑනුවගේ ගැලරිය චුන්කරල බඩවියත රැකගන්න එක නතර කරල
නිහාල් නෙල්සන් වෙන්නෙ නැතුව ඉදිරිය
ගැන හිතල බුද්ධිමත් සංවාදයකට ඉඩ සලසල අනාගත පරපුරට තවත් සීගිරියක් කල යුතුයි එය කල හැකියි නොකරන්නෙ
කාගෙ හරි නමක් ඉස්මතුවෙයි කියන බයට රටටම උනේ ඒක ජේර් ආර් කියන පාහරය ආරම්භ කල විනාසයයි මේ
Ammo tautisava pau purava ganna
Epa hamuduruvo issella giya neda
Mudukku tika ko
Dewani mahale raja kumarige banis gediya dakkada
උබලා මොනවා කරත් බං පාට කණ්ණාඩ් වලින් බලලා තීරන දෙන්නේ
මොකාට නයවෙලා හරි දැන් මේක හදලා ඉවරය්නේ. තව්තිසාව විතරක් නෙවේ හරියට බැලුවොත් අපායත් පෙනෙය්. මෝඩ චූන් ගන්න බූරුවෙක් පහල ඉදන්ම තවිතිසාව හොය හොයා ගියාට ඌට අවිචි මහා නරකාදිය පෙනිලා නැහැ.
සහෝදරයා ,මේකගේ බෙල්ලෙන් අල්ලගෙන යන්න ඕන අපාය පෙන්නන්න. උතුරු නැගෙනහිර වතුකරයේ ජනතාව විඳින දුක බලන්න.
Eeka eththa