Malli ge progrem eka hari hodai godak ma asarana yatai oya udaw karanne thawath sakthiya fury’s labewa me wage udaw kirima ta a ayata that loku pinak 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Oyt pin sidda wanawa me karana wada walata api ta puluwan de asrana minissunta danna oni mokada api yankota kisi dayak aragena yanne na oyat budusrani me krana wda wlata udu karapu aiyta bohoma pin.....
සතුටුයි මටත් උදවු කරන්න කැමැත්තක් තියනවා එ්ත් අමාරුවෙන් ජි්වත් වෙන්නෙ කොල්ලෝ උඹලට අපි සුභ පතලා හරි හයියක් වෙන්නම් බලමු ඉදිරියේදි්❤❤❤❤❤
ජය ලන්කා මහතාට මුලු ලන්කාවම ජය ගන්න ලැබෙවා..ජයම වේවා ...
පුලුවන් විදිහට මේ කරන සත්කාරය ඇත්තටම ආශිර්වාදයක් මචෝ
මචෝ උබනම් මරු මම වීඩියෝ හැම එකක්ම ආසාවෙන් බලන්නෙ උසාන්ල වගේ වෙන්නනම් එපා..මරු සතුටුයි කාට හරි උදවු කරනව දකිද්දි
සදගිරි සෑ නායක හාමුදුරැවෝ ලංකාවට වැඩියාම මෙි අසරණ අයට සරණක් ලබා ගන්න ඔබ ස්වාමින් වහන්ස දැනුවත් කරන්න ඵය දින දෙකක් ඇතුලත ඉටුවෙිවි බුදු සරණයි
පිස්සු හැදෙනවා මේවා දැක්කම. අනේ අපේ රටේ මිනිස්සු වින්දින දුක. බුදුසරනයි
😢😢😢😢
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
Malli ge progrem eka hari hodai godak ma asarana yatai oya udaw karanne thawath sakthiya fury’s labewa me wage udaw kirima ta a ayata that loku pinak 🙏🏻🙏🏻🙏🏻🙏🏻
සුපිරි වැඩක් මචං බුදු සරණයි උබට❤
අනේ ඔවු අපිටත් අාසයි මේවැනි උදවු කරන්න එ්ත් තාම හයියක් නෑ පුතේ මේවැනි සත්කාර කරන හැම දේනාටම බොහොම පින්
ඇත්තටම sathutui aiye godak pin
ඒවා හොද වැඩක් අයියේ ❤❤❤❤
පට්ටම උපකාරයක් oya ka bro.දිගින් දිගටම mewage asarana ayata උදව් උපකාර ka ශක්තිය ධෛර්ය labenna kiyla parthana karanwa. Bs 🙏
Hamotama godak pin..තෙරුවන් සරණයි ..❤❤
ubalaa...Me karana pin wada walata saman saho.. wadi wadiyen labela.. nirogisampathya athi wewaa🙏🙏🙏
ජය ලංක මෙන්ඩිස් උබට ජය වේවා..
උදවි උපකාර කල මල්ලිටත් දුප්පතාගේ දුක සොයාගෙන ගිහින් කුසගිනි නිවන ඔබටත් තෙරැවන් සරණයි
මල්ලීය ඔබට දෙවියන්වහන්සේගේ පිහිට ලැබේන්න ඕන
Ane Paw Asarana Mewan Ayata Upakara Karana Oba Samata Godak Pin. 🌺 Putha Me Minssunta Badumalu Thynakota Thuppath Ahisaka Kiyana Wachanaya Pawichchi Karanna Epa
මේ පිනම ඇති බුදුවෙන්න ..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.පුතා ඔයාගේ එකව්න්ට් නොම්බරය හැම වැඩ සටහනකම දාන්න..
Udaw karana hamotama godak pin 🌹🌹🌹🌹🌹🌹😘
ඒ බබාගේ පෙළ පාසල් බඩු ටික ඔක්කොම මං අරන් දෙන්න පුළුවන්.
ane me ayata thamai pihitawenna one...samahar tv chanel vikara weda karanawa me wage ayata pihitak unanam mona tharam uthumda...udav karana hemotama bs...ela kolla...❤❤❤jayawe...wa...bs all..
බුදු සරණයි දිවි පිහිටයි ඔයාලට
Udau upakara karapu hamotama ..godak pin.....🙏🙏🙏
අනේ පුතා ඔය දරැවන්ට මිට පෙර අපිත් උපකාර කලා පවි පුලුවන් කමක් තිබෙනවානමි අපි කවුරැත් ඵකතුවෙිලා පොඩි කුස්සියක් සදාදෙමු පිරිසිදුවට උයාගෙන කන්න හරිම අසරණ දරැවෝ ටිකයි තාත්තයි මෙිවා පෙන්නලා ගසාකන්න ඵපා කිසිම කෙනෙක් ජාතිත් පරිසමිදෙනවා මිහිපිටම ඔබට තෙරැවන් සරණයි
God bles your team bro. 🙏🌍
සමනා ජයෙන් ජය උඹට ❤❤
Niyamai malli
බුදු සරණයි සැමටම
පිං සිද්ධ වෙනවා අයියේ මමත් කැමතියි ඒ වැඩවලට ජයවේවා අයියේ
තෙරුවන් සරණයි 🙏🙏
ඇත්තටම මට සල්ලි තිබ්බනම් මේ හැමෝටම මම ගෙවල් හදල දෙන්ව ඒත් මොනව කරන්නද මෙට එච්චර දෙයක් කරගන්න තරම් සල්ලියක් නෑ අනෙ පුළුවන් කෙනෙක් ඉන්නවනෙම් ඔයලට පුළුවන් විදියට කොහොම හරි ගෙයක් හදාගන්න උදව්වක් කරන්න 🙏
Malli, Oya niyama manyssayek. Pin malli. 🙏🙏
බුදු සරණයි කොල්ලෝ 💙
මාරුවෙන් මාරුවට පාහර දේශපාලුවෝ හදපු රටේ ජීවත් වෙන අසරණ අහිංසක මිනිස්සු
මරු ❤
Niyamai malli oya karana oya wade oyata godak pin
😢 adarei machoooo godak duka hithuna avidiyo akata aniwarenma anawa oyawa hambawenna😢
Jaye godak pin machan
අනේ පවු ගොඩක් දුක හිතුනා එ පවුල දිහා බලද්දී 😭😭😭
ගොඩාක් දුකයි කදුලුත් එනවා බලද්දී මට සල්ලි තිබ්බනම් උදවු කරනවා 😢❤❤
🙏🙏🙏❤️🤲 teruvan saranai siyaluma denata
❤
Theruwan saranai malliya
Niyamai bro
දෙයියනේ ජීවිතේ එපා වෙනව බන් මේව දැක්කම😢😢😢😢
වැඩක් නෑ බං කතා කරලා කලකිරෙනවා අඩුගානේ Hospital එකක බෙහෙත් ටිකවත් free ගන්න නෑනේ එකත් පිටින් ගන්න ලියලා දෙනවා කොහොමද හිතහන්කෝ මේ වගේ මිනිස්සු ගන්නේ
Oyata loku pinak putha me wage ayata udaw kirima jesu pihitai hamotama
❤❤❤Adraii pana
සුභ වේවා,ජය වේවා
Great job mcn❤
me minissu dekkama rate inna sakkili kalakanni deshapaluwo monawada etthatama karanne paw me wage minissu thawa cochchara ethida ubata godak pin bn ❤❤
❤❤❤❤
උදව් කරපු කෙනාට පිං...
පුදුම දුකකින් මේක බැලුවෙ, වෙන මොකකටවත් නෙමේ, අර හොඳට ඉන්න ගෑණු ළමයගේ අනාගතේට වෙන බලපෑම ගැන හිතලා...
මෙහෙම ගැටළුවක් ජානමය හේතුවක් නිසා හරි එනවනම් තව තවත් ළමයි හදන එක නතර කරන්න කියල හරි කියන්න පවුල් සෞඛ්‍ය සේවිකාවක් ඒ පැත්තෙ ඉඳලා නැද්ද...
නූගත්කම නිසා මෙලොවට ඇවිත් දුක් විඳින ජීවිත...
මේක නරුම කමෙන්ට් එකක් විදිහට කෙනෙක් දකියි, ඒ උනාට ඇයි මෙහෙම දුකකට පත් කරන්න ළමයි මේ ලෝකෙට ගේන්නෙ...
❤
ඇත්ත බං ඒ දැනුම මිනිස්සුන්ට දෙන්න ඕන නැත්තන් family planing මොකුත් නෑ තවත් ළමයි හදනවා කියන්නේ තවත් ඒ මිනිස්සු අසරණ වෙනවා
නියමඉ සුද්දා ❤❤❤❤❤ ජයවේවා
❤ ❤ ❤ ❤ ❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
Oyt pin sidda wanawa me karana wada walata api ta puluwan de asrana minissunta danna oni mokada api yankota kisi dayak aragena yanne na oyat budusrani me krana wda wlata udu karapu aiyta bohoma pin.....
Our ranil rajapakse making sri lanka like singapore 2048.
😂😂😂😂😂😅😅😅
පිස්සු හැදෙනවා බං මේවා දකිද්දි😢😢
මමත් උදව්වක් කරන්න කැමතියි මාලදිවයිනේ ඉන්නෙ.
ඒක තමා වැඩක් නෑ කියලා අපේ රටේ තත්වේ .... මාත් ගියාම උදව් කරනවා
❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😭
❤❤❤🎉 Loku sewayak kaaranne Aiyye oya.apema minisun wenuwen.🙏🙏🙏🙏🙏🙏🙏
😔🙏❤️
🙏🙏🙏❤❤❤❤
ආදරෙයි brother ❤❤❤❤
ආදරෙයි බන් ❤
Me wage ayata udaw karanna kamathi oba haraha ,
Kohomada oyawa contact karaganne ?
Igena ganna lamai a ayata poth tiak aran denna one mata
පුලුවන් කෙනෙක් මේ දරුවන්ට ඇදුම් ටිකක් ලබාදෙන්න පින්
Sathutui Saman
❤❤❤❤ආදරේ ගොඩක් පින්
Congratulations
oya mgul sound eka adu karahan ban
Malli me family okkoma eka gameda
බුදුහඋදුරුවන්ටත් මරුව පරාද කරන්න බැරිවුන එකේ අපි කොහොමද තව කෙනෙක්ට ජීවිතේ දෙන්නෙ තම්නේල් එකටයි comment එක දැම්මෙ
ආදරේයි මගෙ එකා
සදගිරි සෑය නිර්මාණය කරපු ගංගාසිරිපුර දම්මාලෝක ස්වාමීන් වහන්සෙට මෙක කොහොම හරි පෙන්නන්න පුලුවන්නම් ගොඩක් ලොකු උදව්වක් ගන්න පුළුවන්
මම දම්මලෝක හාමුදුරුවන්ට මේ වීඩියෝ එකෙ ලින්ක් එක මැසෙන්ජර් වලින් ශෙය කර අපි බලමු කොහොම හරි අපේ හාමුදුරුවෝ මේ වීඩියෝ එක දැක්කොත් අනිවරෙන්ම උදව්වක් කරනව 🙏
❤❤❤❤🙏🙏🙏🙏
Niyamai aiye
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
😢
මේ වගේ අයව නතර කරගෙන නොමිලේ බලන තැනක් තියෙනවා කිරිදිවැල
මචං, මෙහෙම දේවල් දෙද්දී දුප්පත් අසරණ අයට ආධාර දෙනවා කියන එක කියන්න එපා, රට ඉන්න කෙනෙක් තෑග්ගක් දෙන්න කිව්වා කියලා කියපන්, මොන මට්ටමේ හිටියත් ඒ ඒ මිනිස්සුන්ගෙ අභිමානය ආරක්ෂා කරලා වැඩ කරමු...
Mewa rate lokkata penne nh ne rata kanawa vitharaine udau karanna puluwanne .mewage ayata ..api .th duppatthne apita salli .nane denna
Oya sound eka hamawelema danna epa yako keyandeyak ahen 😂na
Kohomada oyawa sambanda karaganne
Ane paune kathakaranna bh ne
මෙ වගේ වීඩියෝ වල music එක දාන්න එපා මචං කියන දෙයක් ඇහෙන්නේ නැහැ 🙏
Pin sidda wenawa ❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😢😢😢😢😢😢😢😢😢
Mata oyge nmber eka denna puluwan udawk denm whassap namber eka
Apita monada ban baladdi tiyena prasna 😢
මල්ලි ඔයාගේ වීඩියෝ ඒක එන miusik එකනම් එපා වෙනවා කතා කරන දේවත් හරියට ඇහෙන්නේ na
නෑ එක ගොඩක් ලස්සනයි
තවත් මහින්ද මහත්තයට ම චන්දෙ දීපල්ල
Saman Ara perapasal yanna Enna daruwata mama Badu Teka Aran dennam Mata oyage WhatsApp no Eka ewanna..
Machan oyage Whatsup’s number eka Danna
❤❤❤
❤
🙏🙏🙏❤❤❤❤