That is correct, at least , the food shoud be better. We saw that some pan cakes were burnt.....😂😂is it correct?. It is like a pavement hut. Food variety is not enough.
Customers have the right to give their honest opinion on the service they received. Instead of challenging the customer, it’s better to improve the service.
Oya balukan gana katha karana ballo kage katu lewakanawada dan na.habai e ballo danna me ammala eyalage paul nadaththu karanne meken misak oya balukan katha karana ewngen nove.
This is horrible. I went and checked his video. It was a nightmare. They were too nice the way they were holding back. It was trash. If this is the way the owner responds to the criticism, he don’t know even the ABC of service. Wow a horrible program. If I was the owner, I would publicly apologize Refund his money, and give a 3 day free stay. Replace the management Replace the old ladies. And give them a different job( very uncomfortable, using there looks to get more tips) Have a new drain system installed in the pool. Hire a new chef. Train and schedule a cleaning program. Have bigger AC’s for the rooms. Owner took the lower process of discrediting the honest criticize. Shame on him. This is also bad for Sri Lankan tourism
This is the most beautiful hotel in Anuradhapura, with villas beyond the free rooms.Great place for a couple on their honeymoon,A place where Sri Lankan food is prepared in a village style,Entering the hotel feels like entering a royal palace.A good place to meditate,They will give you the maximum service even if there are less employees,The best hotel in Anuradhapura by me
This is the most beautiful hotel in Anuradhapura, with villas beyond the free rooms.Great place for a couple on their honeymoon,A place where Sri Lankan food is prepared in a village style,Entering the hotel feels like entering a royal palace.A good place to meditate,They will give you the maximum service even if there are less employees,The best hotel in Anuradhapura by me
Roshan pilapitiya karapu de waradi na. Kochchara hoda hotalayak unath wadak na Normal hotel ekaka tiyana facilities nattam. Enisa hotalayak widiyata egollonge service eka isselama laba denna one. Me hotel ekata mamath gihin tiyenawa. Namuth api gewapu mudalata sarilana facility eka hambune na. Mewa niwaradi una nam attatama meka divya lokayak.
This place is terrific and so divine; however, that was not the case because we all, as tourists, expect hygiene, cleanliness and value for money for service. I agree with Mr Pilapitiya's video as I also have read adverse comments like cockroaches and ants' presence. I appreciate and request the hotel management to build the hotel's image with friendly customer service and focus on hygiene by providing quality training to the staff. Buddhist monasteries are beautiful, clean, simple and tidy. This hotel's appearance is unique, and I bet if you provide a genuine service to your customers, yes, you will get the fame as Shrangilla in Colombo. ❤
Heritage looking Great Hotel, these are constructive comments and can be improved Let's move forward positively and best wishes for the sri lanka tourist industry
I also had the very bad experience with my family at this hotel. Very bad service ,very bad food and I had to order the food from the city as the Dinner was really bad as same as other meals.further I informed my travel agent not to recommend this hotel to anyone. Swimming spool was very bad condition and couldn't use. Very unreasonable business. I never visit again. I business like this should not cheat customers.
This is happening in most places in Sri Lanka, NO service or facilities to the value of money. No one checks on these things in this country. If you have children (lamai) to do the service, get some experienced people or train them. If you know that there is an arrival, keep the pool filled and do not be a shameful hotelier. If it is not a hotel, remove the name ''HOTEL'' and do something else and if it is a hotel, run it as a hotel. Suda is just earning money by eating both sides (ganata depettama balance karala gana hamba kara gannawa).
රොශාන් ලගෙ video එකෙ කිසිම අවිලක් නැ...මමත් බැලුවා .....අරමයක් උනට වැඩක් නැ එන උන්ට කන්න හරියට දෙයක් දෙන්නේ නැතිනම්
Night club එකක් සහ මේ වගේ hotel එකක් පටල ගන්න එපා. මේක වෙනමම concept එකක්
That is correct, at least , the food shoud be better. We saw that some pan cakes were burnt.....😂😂is it correct?. It is like a pavement hut. Food variety is not enough.
@@jhonehemlil7913 😅
@@jhonehemlil7913 ඒ කියන්නෙ හෝස් බට වලින් පූල් පිරෙනකම් දවසක් ඉන්න එකයි එකේ තියෙන ජරාව එක්ක නාන එකයිද මේකේ කන්සෙප්ට් එක 😂
@@jhonehemlil7913 pissuda oi gu kanne hama comment ekakama.
රොශාන් පිලපිටිය කරපු දේ ගැන මම නම් වැරැද්දක් දකින්නේ නැහැ. ආරාම පරිසරයක ඇති නිදහස අත්විඳීමට ඉඩ සැලසීම හෝ ස්වභාවික පරිසරයක සුන්දරත්වය ඉස්මතු කිරීමට හෝ ඉදිකළ ජාත්‍යන්තරයට ගිය හෝටලයක කිසිම අඩුපාඩුවක් තියෙන්න බැහැ. මොකද මෙරට පුරවැසියෙක් හෝ පිටරටක සිට එන යම් කෙනෙක් හෝ මේ වගේ තැනකට එන්නේ ලොකු මුදලක් ගෙවලා. ඒ ගෙවන ගානට සරිලන සේවාවක් එතනින් ලැබිය යුතුයි. අනික ලංකාවේ තිබෙන අති සුන්දර හෝටල් පහුකරගෙන මේ වගේ තැනකට කෙනෙක් එන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒ වෙනස නොලැබුණු විට එය විවේචනය කිරීමට ඕනෑම කෙනෙකුට නිදහස තිබිය යුතුයි. අනික මෙලෙස විවේචනය වන්නේ එක්තරා හෝටලයක් පමණක්ම නොවෙයි. මෙරට සංචාරක කර්මාන්තයයි. එබැවින් එයට කැළලක් නොකර මේ රට ජාත්‍යන්තරයේ අවධානය කරා ගෙනයාම මෙරට සිටින සියලුම හෝටල් අයිතිකරුවන්ගේ වගකීමක්.
මට නම් මේක සුර ලෝකයක් වගේ තැනක්. මේ වගේ තැනක් මේ ලෝකෙ නෑ. මෙතැන විතරයි තියන්නෙ මේක අපේ උරුමයක් අපි මේක රැක ගන්න ඕනෙ
සල්ලිවලට Reply දාන එකෙක් ඉන්නවා hemlil මොකාද කියලා.උට ඇත්ත පේන්නේ නෑ.🤭😁🤭☝️
මෙක අයිති මැදමුලන හොර කල්ලියෙ බෙබ් කෙනෙක්ට වෙන්න ඇති 🤮😅
@@jhonehemlil7913 මොඩයො කියක් ගෙව්වා ද සුරලොකෙ පෙන්න
@@damai4603 දවසක් ගිහින් ඉඳල බලන්න ඒ hotel එකේ. නිකන් කාල, බීලා, හුක*$$ලා එන්න නම් නොගියට කමක් නෑ. ජීවිතේ විඳින්න ආසා, නිදහස කියන දේ තේරුන් ගත්ත මිනිස්සු විතරක් යන්න ඕනෙ තැනක් ඒක. කාල, බීලා, හුක(#$$ලා විනෝද වෙන්න ඕනෙ නම් රිලව්, වඳුරො වගේ බෝක්කුවක් අයිනට ගිහින් උනත් පුලුවන් නෙ. ස්ථානයේ වටිනාකම තේරුම් ගන්න.
ඔයා නිකන් බයිලා කියන්න එපා අනේ ඔයාලගෙ හෝටලයේ පහසුකම් මිනිස්සුන්ට සපයන්න හරි විදියට එතකොට මිනිස්සු ඔහොම කියන්නේ නෑනේ. මොකද සල්ලි දීලා මිනිස්සු ඔය හෝටල් වල කාමර ගන්නේ. ඒ අයට හරියට පහසුකම් සපයන්න බැරිනම් හෝටල් වහලා දාන්න. ඒ පිලපිටිය ජෝඩුව කරපු දේ හරි එහෙම කරන්න ඕනා තමයි එයාලා හරි දේ කළා
ඔව් කෙලින් නියම වැඩක් කලේ.
පිලපිටිය ජෝඩුවගේ ගූ කන බැල්ලියෙක් 😂
@@xgamer660 එතකොට උඹ කන්නේ ඔය හෝටල් අයිතිකාරයාගේ ගූ ද බල්ලො 😄😄😄
ඇත්තටම රොශාන්ගෙ වීඩියෝ එක ඇත්ත මේ හොටෙල් එක ලස්සන විතරයි කිසිම පහසුකම නෑ කියල පේනවනෙ
අපේ රටට විදේශ විනිමය ගෙනෙන මෙවැන් සංචාරක පාරදීස සුරැකීම අපේ යුතුකමකි
@@jhonehemlil7913 😂😂😂
@@jhonehemlil7913 itn service awul unama kihomada
50000ta paduy
ගු ගොඩකට ගු ගොඩක් නොකියා අතුරුපසක් කියන්නද? විඩියෝ එක මමත් බැලුවා. රුපියල් 20000කට දෙන කාමරයෙත් මීට වඩා පහසුකම් තියෙනව. සුදා කොහෙවත් යන එවුන්ගේ රෙදි හෝදන්න චැනල් එක පාවිච්චි නොකලා නම් වැදගත්.
Aniwaryanma Rosanga vidiyoaka kisima waraddak naha....lassana unata wadak naha ...pahasu kam tiyanna ona...pirisidu kama....fulaka watura mada patai...
එලටම 👍
ONA G GODAK OTALA DUNNOTH ME SUDA WKUNAI
පුක නොදී පලයන් පොන්නයෝ
මේක විශිෂ්ඨ හෝටලයක්
අපි මේ හොටෙල් එකට ගියා අපි එදාම ආවා . රොෂාන් මහත්මයා හරියටම හරි. එයා තව කෙනෙක් දැනුවත් කලා.හරිම කැත වැඩ මෙයාලා කරන්නේ අපිට කන්න දුන්නේ නෑ කාමරේ කැරපොත්තෝ පියාබනවා , රෑට වට් එක ලයිට් එකක්වත් නෑ බය හිතෙනවා ඉන්න ඒ මදිවට අපේ නංගි දිහා වේටර් කෙනෙක් අමුතු විදියට බලන් ඉදලා එයත් බය වෙලා හිටියේ මේක ආරාමයක් නෙවේ මුඩුක්කුවක්
ඇයි උබේ නංගි කෑල්ලද 😂පල හුත්ති යන්න
මමත් හිටියා එදා... මතකද ඔයත් එක්ක සෙල්ෆි ගැහුවේ😁😁😁
@@සිහිනDilz ඇයි උබද හොටෙල් එකේ cctv එක 😅
@@sanjeewaperera9976 🤣🤣🤣
@@Ekanayakemudiyanse උබට වැඩක් නැහැනේ උබ හොට නෝදා ඉදහංන්කෝහ්😅😅😅
රොෂාන් පිලපිටිය මුදල් ගෙවා යන්න ඇත්තේ ආරාමයකට නෙමෙයි හොටෙල් එකකට දැනුයි දන්නේ මේක ආරාමයක් බව
ඒක බලල යන්න තිබුනනෙ ඒ මෝඩයට😂
@@jhonehemlil7913 මෝඩයෙක් නෙවේ..google බලල නෙ ගිහිල්ලා තියෙන්නෙ ...ඒත් හෝටලේ වගකීම තමයි හරි පහසුකම් එන guest ලට ලබා දෙන එක.
@@jhonehemlil7913 මෙයා නැති තැනක නෑ. හැම comment එකකටම reply කරලා. 😂😂😂😂
ඇයි ඔයාගෙ ද hotel එක?? Sorry Sorry ආරාමේ..
අනේද කියන්නෙ
@@mariya85 eya hotel eke staff eka mama kiuwe arame staff ekek 😅
රොෂන්ගේ video එක බැලුවහම මට නම් පේන්නේ මේ හොටෙල් එකේ service එක නම් අන්තිමයි කියලා .
මේක විශිෂ්ඨ හෝටලයක්
@ dinuk chanuka...අපිටත් හිතුන 😒
@@jhonehemlil7913 hotel එක හොඳ ඇති . ඒත් එයාලා එන guest ගේ වගකීම ගන්න ඕන . මේ සාකච්ඡා වෙත් නොකියා කියන්නේ අපිට ඒවා අදාල නෑ වගේ කතාවක් . ගෙවන මිලට සාධාරණව service එකක් සැපයීම එයලාගේ වගකීම
@@jhonehemlil7913 😂😂😂
@@jhonehemlil7913 😋
60000ක් නෙවෙයි කීයක් ගත්තත් මුදලට හරියන සේවාවක් දුන්නා නම් මෙහෙම අහගන්න වෙන්නේ නෑ.
Řvvbvbbbbbbbbb
මැනේජ්මන්ට් වෙනස් කරන්න ඔබ නැත්නම් අමාරුවේ..පිලපිටියගේ කතාව හරී..කිසිම රෙස්පන්සිබිලටි එකක් නෑ..හෝටලේ ලස්සන ඉස්මතු වෙන්නේ සේවා ලබාදීම මිස පන්සල් ආරාමයක් උනාට නොවේ..ඔබට ජය 👊
අක්කර 50 ක එක හෝටලයක් හදලා එන මිනිස්සුන්ට බාල පහසුකම් දිලා වැඩක් නැනේ. විදේශිකයෝ ඇවිල්ලා පරිසරය බලලා මඩ වතුරෙන් නාලා කරවෙච්ච කෑම කලා යන්න කැමතිද 😂
පිනට කීයක් හරි අරන් නිකන් දුන්නනම් ඉවරයි ආරමයක්නේහ්..මිනිස්සු 50000/=ක් දීලා ආරාම බලන්න යන්නේ නෑ මෙයාගේ වදන් මෙයාටම පදන්
තැන් වලට ගරහන්න කලින් ඒ තැන් වලට යන්න පුලුවන් තටමින් දියුණු වෙලා ඉන්න
@@jhonehemlil7913 ඔයාට සල්ලී වැඩී වගේනම් නැති බැරි කෙනෙක්ට දෙන්න,වැරද්දක් දැක්කාම කෙලින් කතා නොකරන එකයි මොකෙක් හරි යූ ටියුබ් කරයෙක් දම්මලා කුණු ටික හෝදලා ගන්න නිසයි තමයි ලංකාවට හැදි ගෑවිලා තියෙන්නේ,අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව බණක් බාවනාවක් කරගෙන ඉන්න හොදේ😉😆
@@prabhathJay123 හරියට හරි!!!
@@napatawelaniradhananda3485 ජය වේවා!
@@prabhathJay123 jhone Hemlil කියන කෙනා,හැම තැනම සල්ලිවලට කමෙන්ට් දාලා.එයාට වැරැද්ද පේන්නේ නෑ.🤭😁🤭😁☝️.
රොෂාන් ඔයාගේ ආරාමේ ගැන මුකුත් කිව්වේ නැහැනේ. එයා කැම හරි නැ. පැන් කේක් අගුරු වගේ, ආරාමේ වතුර අපිරිසිදු විදිය වීඩියෝ එකකින්ම පෙන්නුවා. ඒක බලලා ඔයාලාගේ අපිරිසිදු ආරාමෙට එනවද නැද්ද කියලා මිනිස්සු තීරනය කරාවි.
Yako me wage thanakata enne kanna bonna nemei thopi wage moda harak godak comment dala thiyenawa a manussaya Sudda sinhalen kiuwa ita kalin dawase mehema deysk thibba Rosanla awe a wadeta welawata kalin thopi bada kariyo wage Kawata suddo ehema na 😂😂😂 me thana hadala thiyenne kala bila nala athal ganna nemei dakkama therun gsnna barinam ubath amu gawayek amu kalayak madde thiyena hotel ekak kilayak watunama eka aulda rosange gani Enna kalin kiuwe kohomada nidahase inna arakai mekai manussayekte athi waradi wenawa appiriyai lankawe thirisannu gana matanam watinawa mn yanawa mekata anuwaryen dawasak dekak inna
@@tharindumadusanka7745 ehemai kiyala gana aduth nane.waradda waradda vidihata dakinna purudu wena
හොටෙල් එකක් කියන්නෙමොකද්ද කියලා දන්නැතිගොබ්බයෙක් හෑල්ලක් ලියලා නේද
@@tharindumadusanka7745
🤣🤣 මොන පකටද එහෙනන් හොටෙල් කියල කියන්නෙ 🤣🤣
නෙද්දකින්
@@dilshanv7594 😂🤣👍👏
රොෂාන් නිසා ඔයින් ගියා..යූටියුබර් සුද්දෙක් එහෙම ආවනම් ටුවරිසම් වලටත් එක්ක කෙලවෙනව..
ආරාමෙ නිසාද බටෙන් වතුර පිරෙවුවෙ.. 😂😂😂
උබත් හෙන ගොන් නෙහ් බලං ගියාම
Suda aiye, aussi walath ohoma da? Gihin nethi nisa ahanne 😊
Customers have the right to give their honest opinion on the service they received. Instead of challenging the customer, it’s better to improve the service.
Exactly 💯
True 💯..
Very true ❤
That depends on the Owner's prospective and vision. A service ca not be tailor made to suit everyone. One should chose wisely before using a facility
Yes exactly
එ වුනාට service එක සමිපුර්න යෙනම අවුල් කැම සියල්ලම සවුත්තු යි මෙයා එයාලගෙන් උන වැරදි හදාගන්නේ නැ
මේක විශිෂ්ඨ හෝටලයක්
@@jhonehemlil7913 😂😂😂😂😂😂 why are you replying to all comments 😂
Let the owner handle the situation and rectify the mistakes .
@@wijejay9059තේරෙන්නෙ නැද්ද මේකට comment කරන අයට බැනල comment කරන්නේ මෙයාලගෙම account 😂
ලස්සන විතරක් නෙමෙයි කෙනෙක් hotel එකකින් බලාපොරොත්තු වෙන්නෙ facilities රොශාන්ගෙ chanel එකේදි පෙන්නව පොඩි hos එකකින් poll එක fill කරනව 😂 වැරැද්දක් දැකල ඒක මනුස්සයෙක් කියන්නෙ තව කෙනෙක් අපහසුතාවයට පත් නොවෙන්න. ඒ වැරදි අඩුපාඩු හදල ඒ අයට invite කරල ඒ අයගෙ chanel එකෙන් පෙන්නුවනං වැරද්ද නිවැරදි කරල කාටත් හොදයි විය යුත්තෙ ඒකයි කියලයි මටනං හිතෙන්නෙ 😊
මේක විශිෂ්ඨ හෝටලයක්
@@jhonehemlil7913මේක විශිෂ්ට හෝටලයක් කිය කිය හැම තැනම වැලලෙන්නැතුව , තමුන්නැහැට මෙහෙම වැලලෙන්න සල්ලි දුන්න කෙනාට ගිහින් කියන්න තමන්ගෙන් වුන අඩු පාඩු වලට සමාව අරන් ඒව ඉස්සරහට හදාගන්න කියල. නැත්තං ඕක පන්සලකට ලියල දෙන්න කියන්න.එතකොට නම් ආරාමයක් කියල දන්න නිසා ගැටලුවක් වෙන එකක් නෑ. 😅😅😅😂😂😂😂😂
රිද්මා දැම්මෙ එයාගෙ රිවිවි එක ....හැබැයි ප්‍රයිස් එකේ හැටියට සර්විස් එක නැත්නම් වැරදියි..ආරම අරක මේක කිවලා වැඩක් නෑ👍සුපිරි හොටෙල් ❤එක කාලනේ😥
කිසිම පහසුකමක් නැති හොටෙල් එකක් මේ. උජාරුවට කිව්වට එන එවුන්ට වනගත සරණයි..😝
හීනෙන් වත් මේ වගේ හෝටලයක රැයක් ගත කරන්න බැරි හිඟන්නෝ කියන කතා
@ චාමා 👍🤣
@@jhonehemlil7913 මම මේකෙ රැයක් ගත කරපු නිසා කීවෙ. ගිහන්නෙක් නෙවෙයි මම.😝
@@jhonehemlil7913 මූ නැති තැනක නෑ... හැම bad comment එකකටම reply දාලා 😂😂😂😂😂😂😂😂😂
@@jhonehemlil7913higanno awoth tmai itin mole tyna ekek enna hutto mewage katu kanna 🤬
Guest කෙනෙක් මේකේ Suit Room 1ක් ගන්නවා නම් ඒකටහරි යන්න මේකේ service දෙන්න ඕනේ. Room එකට ආවාම pool එකේ වතුර නැත්තම් ඒකේ වතුර ඒ වෙලේ පුරවනවා නම් දවසෙන් බාගයක් තව කවර කතාද තව room එකේ AC එක වැඩ නැත්ත්ම් හරියට Tv Wifi නැත්තම් Suit room කියලා දාන්නේ නැතුව ඉන්න. ඒ තරම් සල්ලි ගන්න එපා. ඕක ආරාමයක් නම් ඒක පවක්. රොෂාන් වීඩියෝ එකේ ඒක හොදට පේනවා. දැන් එක වහන්න කරන වැඩක් මේක
සහතික් ඇත්ත.මෙයාගෙ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් පොරක්.
රොෂාන් කියන්නේ මිනිස්සුන්ට මාර ලව් කෙනෙක්. වයසක ගෑනු බෑග් උස්සනවට කැමති නෑ කියලත් කියද්දි මේ හොටල් කාරයා ඒක හොදයි කියනවා බල්ලෙක්නේ මේ චන්දසිරියා . අපි වීඩියෝ එක බැලුවා සුදා උබ මචං ඉල්ලන් ගූ ගාගත්තේ රොෂාන් 100% නිවැරදියි.
ඒ ගෑනු අසාවෙන් බෑග් උස්සන්නේ,ඒක උන්ගේ රස්සාවනේ
Oya balukan gana katha karana ballo kage katu lewakanawada dan na.habai e ballo danna me ammala eyalage paul nadaththu karanne meken misak oya balukan katha karana ewngen nove.
රොෂාන් කියන්නෙ වියදම් කරල වියදම් කරේ අපරාදෙ කියල හිතන කුණු ලෝබයෙක් . ඒ වගේ ලෝබයෙක් ඒ අම්මලාට කන්න බොන්න හාල් ඇටයක් දෙන්නෑ නෙ
අමිමො ඔයාගේ සැර .සර් පවු ශාමලි .
ආරාමයක් වගේ හොටෙල් එකේ කරවෙච්ච පෑන් කේකුයි අඟල් බාගේ හෝස් එකකින් පැය 10ක් විතර වතුර පුරවන දියසේවල් බැඳිච්ච පූල් එකකුයි මාත් දැක්කා ඒ වීඩියෝ එකේ 😂😂
Aniwaryanma mamT dakka
අයිති එකාගේ පඩ කතාව නම් තියෙනවා
හොටෙල් එකේ service බලු මාර්ක් කියලා පිලපිටියගේ video එකෙන් අපි දැක්කා. අනේ පල නාකියා යන්න 😂
මේක ආරාමයක් ලු.. 🤓 සන්සුන් වෙන්න ..රැ 50,000 ක් ගෙවන්න .. හැබැයි කතා බැහැ.. 🤫
ඔවි මෙකගේ කතාවනමි දෝලාවෙන්
අනේ mister ඔයාගේ concept එක නම් මාර වටිනවා. ඒ වගේම Hotel එකක් උනාම ඔයිට වඩා සර්විස් එක පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. අනිවාර්යෙන්ම ඔයාගේ Architecture එක පිළිබඳව respect කරනවා. ඔයා ඒ විදියට Hotel එක ඩිසයින් කරේ කස්ටමර්ස්ලා ගෙන්න ගන්න ඕන නිසා නේද. ඉතින් ඒ ගෙන්න ගන්න customers ලට හොඳ service එකක් දෙන්න. එතකොට තමයි ඕක develop වෙන්නේ. නැත්තං ඕක කවදහරි වහන්න වෙයි. මිනිස්සුන්ට architecture design බලන්න ඕන නම් බලන්න ඕන තරම් තැන් තියෙනවා. ඒත් ඔතනට එන්නේ ඒ feeling එකේ හොඳ service එකකුත් බලාගෙන. ඔයාට හොඳ හොඳ architecture knowledge එකක් ඇති. ඒ උනාට business development knowledge එක නම් මදි කියලා හිතෙනවා. දෙයක් උනාම ඒක හදාගන්න ට්‍රයි කරන්න ඒකට reason දෙන්න නෙවෙයි. Good luck
This is horrible. I went and checked his video. It was a nightmare. They were too nice the way they were holding back. It was trash.
If this is the way the owner responds to the criticism, he don’t know even the ABC of service.
Wow a horrible program.
If I was the owner, I would publicly apologize
Refund his money, and give a 3 day free stay.
Replace the management
Replace the old ladies. And give them a different job( very uncomfortable, using there looks to get more tips)
Have a new drain system installed in the pool.
Hire a new chef.
Train and schedule a cleaning program.
Have bigger AC’s for the rooms.
Owner took the lower process of discrediting the honest criticize.
Shame on him.
This is also bad for Sri Lankan tourism
Soo true. Even a 3 star hotel gives better hospitality than this.
එතකොට breakfast එකට දුන්න කර උන පෑන් කේක් අරාමෙට හම්බුන හීල් දානෙ වෙන්න බෑද😂
අර පූල් එක හෝස් එකෙන් පුරවන්නෙ ඉවසීම පුරුදු කරන්න වෙන්න බැරිද
පම්කෙ ලොජික් තමයි 😂😂
😂😂😂
🤭😆😅😁🤣.
😂
පිලපිටිය පවුලේ ගූ කන පොන්නයෙක් 😂
👍👍👍
අපිත් ගියා මෙතන්ට සර්විස්එක අන්තිමයි නාන්න වතුරවත් හරියට එන් නෑ ඒ මදිවට පූල් එකේ වදුරෝ වතුර පිරිසිදු නෑ ඇල්ගී රොෂාන් අයියාගේ වීඩියෝ එක හරි බය නැතුව ඇත්ත පෙන්වා දුන්නේ ඕන්නම් සද්ද නොකර ඉන්න තිබ්බනේ තව කෙනෙක්ට ඕක වෙයි කියලා එයාලා දැම්මේ අපිත් ඔය අත්දැකීමටම මුහුන දුන්නා කනගාටුයි . අපේ රටේ මිනිස්සුන්ටම බලු වැඩ කරන්න එපා සාප වෙන්වා
පලයන් හුත්ති යන්න
කලු වෙලා පිච්චිලා තිබුන පෑන් කේක් දුන්නෙ අපිද
පූල් එක පිරෙන්න සේලයින් බටේකින් පිරෙව්වනම් හොදයි
සුදත්ත සල්ලි වලට බලු වැඩ කරන්නෙපා යකෝ හිගා කාපන් නම්බුයි , චන්දසිරි මහත්තයෝ ඔයා සිල් රෙද්ද පොරවන් කරන වැඩ දන්නවා කෙල්ලෝ කීයක් අනාත කරාද හොටෙල් එක දාන්න සල්ලි ආපු හැටි ඉදන් කැලෑ කපලා හොටෙල් ගහපු හැටි ඉදන් දන්නවානේ පාඩුවේ හිට්යනම් හරි නෝනඩි නොවී
බුදුහාමුදුරුවන් පල්ලා...😂😅 හැම කුණු ගොඩක්ම වහන්න ආගම ඉස්සරහට දාගෙන කෙලවා ගත්තා තවත් මදි .... ආගම market කරන්න යන හැම මොහොතකම වෙන හානිය විශාලයි. සංස්කෘතික ලක්ෂණ ඇසුරින් නිර්මාණකරණය ඉතා ඉහළයි. නමුත්, customer service එක පහත් තත්ත්වයකට යට කරන්න උත්සාහ කිරීම තුල සිදු වන්නේ ඒ ඉහල නිර්මාණයටද විශාල හානියකි. මේ දෙකම එකට සමපාත උනේ නම් මෙය tourism වලට ඉතා අගනා ව්‍යාපෘතියක්. ඔබගේ පාරිභෝගිකයන්ගේ අදහස් හා යෝජනා විවේචන මගින් ව්‍යාපාරයේ දියුණුව කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබගේ පිළිතුරු "යන්නේ කොහේද මල්ලෙ පොල්" පන්නයේ. ඔහුගේ කතාව පරස්පරයි. ලියන්න ගොඩක් දේවල් තියෙනවා, නමුත් පාරිභෝගික අවශ්‍යතාවන් පිළිබඳ මූලික අවධානය යොමු කළ යුතුයි. ස්තුතියි
Attaa agama yoga gannawa balu veda kranna
මෙහෙමයි ඉතිං. මාත් ඒ වීඩියෝ එක බැලුවා. ඒක බලද්දි මට හිතුනෙත් රොශාන්ලට හිතිච්ච එකමයි. පූල් එක පිරෙන්න දවසක් විතර ගියා. කෑම කර වෙලා තිබුනා. ඔය වගේ දේවල් ගොඩක් තිබුනා. අවමයවත් තිබුනේ නෑ.
මේක කියන්නේ මේ හොටෙල් එකේ අයිති මහත්තයාට. සාධාරණ ගාණකට මිනිස්සුන්ට හිත සතුටු වෙන සේවාවක් දුන්නා නම් හැමදාමත් ඕක පිරිලා. ඔබතුමාටත් පාඩුවක් නෑ
අපේ රටේ අපේ උරුමය රැකගනිමු
@@jhonehemlil7913 ඔහේලා වගේ හිතන පතන අය ඉන්නකන් පිනට ලැබුන උරුමත් කරුම වෙනවා,මේ ආරාමේ වැඩ කරන කෙනෙක්ද කොහෙද😆
@@jhonehemlil7913 2500ක උරුමයයි, ලෝකේ විශිෂ්ට ජාතියයි කිය කිය ලෝකෙන් හිඟාකන රටක් අපි
රොෂාන් අයියා හරි අපි ඒ පැත්තේ අපිත් ගියා ඔය කියන ආරාමෙට 😂🤮 සල්ලි ගන්නවා විතරයි අපිට සත්තුන්ට වගේ සැලකුවේ අපි හොටෙල් එකට පැමිනිල්ලකුත් ලියලා ආවේ සර්විස් එක හොද නෑ කියලා ඒත් හැදිලා නෑ හොද මට්ටුවක් ඔකුන්ට
මෙච්චර වියදම් කරලා හෝටලය හදලා මිනිස්සුන්ට පහහසුකම් දෙන්නේ නැත්නම් වැඩක් නෑ. අපිත් අනුරාධපුරේ . ගොඩක් පොඩි තැන් තියෙනවා ඔයිට වඩා පිරිසිදු ,පහසුකම් තියෙන .
රොෂාන්ගේ video එක මාත් බැලුව.hotel එක වැරදි .
මේක විශිෂ්ඨ හෝටලයක්
මේක විශිෂ්ඨ හෝටලයක්
සුදා අයියේ ඔයාට අපි ගරු කරනවා ඇත්තටම ඔයා කෙලින් කතා කරන කෙනෙක් නිසා. හැබැයි මේ hotel එක ඇත්තටම දැන් worst. Hotel website ekai රොශාන් අයියගේ Video එකේ විදියයි බැලුවම ඇත්තටම රොශාන් අයියගෙ වැරැද්දක් නෑ.
මේක විශිෂ්ඨ හෝටලයක්
සුදාට හොටෙල් කරාය කීයක් හරි දුන්නම කෙලින් කතා කරන නහරේ වැඩ නැතුව ගිහින් දෙකට නැමෙනවා😅
සුදට්ත කියන්නේ සල්ලි දෙනවනම් ගෑනි උනත් ගෙනත් දෙන එකෙක් .
මහින්ද ගාව ඉදලා හොරාකාලා i t n ,ඉහල පුටුව නොලැබුන නිසා දැන් ගරහනවා මෙයත් අරගලයෙන් හොදට කාපු කෙනෙක්
Ane sudaa හැම ekagema කුණු hodanna ගිහින් thiyena thattwe nathi karaganna epa රොෂාන් eda පෙන්නුවා hodatama oya hotel eke හැටි 50,000ta patta paadui kanna thibbe higana විදියට, pool rm එකක් kiwwata eke වතුර full weddi eyalata yanna time ekath ඉවරයි 🤣 ac, tv wada kare na anika apitath oya wage ajapal hotel hambela thiyenawa වැරැද්දක් thibboth සමාව අරගෙන වැරැද්ද හදාගෙන ඉස්සරහට yanna one eka hema na kiyala බොරුවට walalenna epa
me sud a mai aragana anurapure yanakota hituna yanne mekata kiyala cikkkk
Roshan pilapitiya is right ..if he doesn't know how the hospitality trades works he has to learn ..
Their should be value for money..
Roshan හරි. අයිතිකාරය, ජරා මිනිහෙක් .
සුදත් ඒ වගේම ජරාවක් .
මේක විශිෂ්ඨ හෝටලයක්
මම නම් කියන්නේ රෝෂාන්ලා හරි customers ලට හොද service එකක් දෙන්න දැන ගන්න ඔන
ව්වරෙ විතරක් නෙමෙයි අසධාරණ මිල අය කිරිම් කරන හොටල් වලට ආරාමයක්ලු බුදු දහම ඉවරෙට ඉවර කරන උපමා මෙ රටෙ අසාදාරන කම මුල් බැහැල වෙනස් කරන්න ලෙහෙසි නැහැ අසිකිතයි 😅
මේ වගේ වටිනා තැන් ගරහන්නෙ නැතිව අගයන්න පුරුදු වෙන්න මෝඩ කාන්තාව
@@jhonehemlil7913 ඔයාට හොටෙල් එකෙම් කීයක් ගෙවනවද හැම කමන්ට් එකටම මේ වගේ හොටෙල් එක ගැන රිප්ලයි කමන්ට්ස් දදා යන්න 😂😂
@@justice...... ඒකනේ ..මේක ආරමයක් නම් කෝ ස්වාමීන්වහන්සේ ලා හෝ මෙහෙනින් වහන්සේලා ..
ආරාමයක් වෙනස් නේ..මේකට හෝටලය කියන්ඩ බෑ නේ එහෙනම් 🤔
@@jhonehemlil7913 මරි මොඩ ගොන් ජොකර් කෙනෙක් ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ බෙරෙ නාවන්න ඔනෙබයියෙක් මොඩයා
එකෙක් දෙන්නෙක් කොමෙන්ටු වලට බනින්නම තියලා වගේ හොටෙල් චන්දරේ 😂
මේ දේ අපේ රටේ කෙනෙකුට උන නිසා හොදයි .විදේශිකයෙකුට මේ දේ උනා නම් ලංකාවේ විතරක් නෙමෙයි මුලු ලෝකේම දකිනවා😅
මමත් ගියා අන්තිමයි Hotel එක
Roshan is 100% correct. Customers have rights to give their true comments. Its seems this owner's concept is too expensive. 🤣🤣🤣
This is the most beautiful hotel in Anuradhapura, with villas beyond the free rooms.Great place for a couple on their honeymoon,A place where Sri Lankan food is prepared in a village style,Entering the hotel feels like entering a royal palace.A good place to meditate,They will give you the maximum service even if there are less employees,The best hotel in Anuradhapura by me
You need to visit uga ulagalla and jet wing vil uyana 😊
ඇත්තනෙ ඉතින් අපි ඒ වීඩියෝ එක බැලුවා.ගස් කොලං බිල්ඩින් කන්න මිනිස්සු එන්නේ නැහැනෙ.සුදා අයියා ඔයත් කුණු ගොඩකටනෙ කරගහල තියෙන්නේ.ෆූල් එක යනකම්ම වතුර පිරෙව්වා,වයිෆයි ඒසී නැහැ.කරවෙච්චි ෆෑන්කේක්,කෑම දැක්කම එපාවෙනවා,හොටෙල් එකකට එන්නේ ගෙදරට වඩා හොඳට කන්න බොන්න.
පන්සලකට ආරමයකට යන්න ඕනනම් ඒවට යනවනේ.හෝටලයකට එන්නේ නැහැනෙ
රොශාන්ගේ RUclips channel එක බලනවා.වෙන හොටෙල්වලටත් ඒ අය යනවා.කවදාවත් bad review එකක් කලේ නෑ.අපේ දෙයක් උනත් ලොකු ගානක් ගෙවල එන අය හොද customer service එකක් බලාපොරොත්තු වෙනවා.ඒක හදාගන්න එක තමයි හොද .මමත් ලංකාවට ආවම එන්න හිටියෙ මේ හොටෙල් එකට.
රොෂාන් වගේ සක්කිලින්ට මේකේ අගයක් තේරෙන්නේ නෑ
මේ හොටෙල් එකේ අයිත්කාරයා පට්ට කුකුලා ඉතාලි සුද්දියෙක් බැන්දේ ඒ ගැනුකෙනාගේ සල්ලි වලින් මේවා හැදුවේ පස්සේ හෝටලේ වැඩට ආපු කෙල්ලෙක් එක්ක සෙට් වෙලා සුද්දි එලවගා ඒකිව බැන්දා දැන් දුවලා 3 ක් ඉන්නවා ඒ කසාදෙන්, වැඩට එන කෙල්ලෝ ඔක්කොම මුගේ යට ආරාමේ වැඩ 😂 ලගදිත් මුට ගහන්න කෙල්ලෙකේ අයියා කෙනෙක් ඇවිත් ඕකගේ බණ වැදි බණ 😂😂😂😂
ඕකේ වැඩකරන ආය අවට අය උනාට කමක් නෑ
හොද පූහුනුවක් එයාලට දෙන්න.පිරිසිදු කම ඉතා වැදගත්
සුදත්ත ගෘහ නිර්මාණය නියමයි. හෝටල් පරිපාලනය ගැන මොකක්ද මේ කියන්නේ.. ඔයා ලාංකාවෙ හෝටල් ව්‍යාපාරයට කරන මෙහෙවර ඉතාම අගේ කරනවා. අයකරන මුදලට සාධාරණයක් කරන්න බැරි නම් ව්‍යාපාරය ගැන දන්න කෙනෙකුට බාරදෙන එක තමයි සුදුසු. Trip Advisor එකේ තියෙනවා මීට වඩා විස්තර.
true 👍👍👍👍
True
ගත්ත මුදලට සේවිස් එක හොදට දුන්නා නම් මොකද මම දැක්කා රොෂාන් අයියලා ගේ විඩියො එක එකේ පෙන්නන දේවල් ඇත්ත අන්තිමයි සේවිස් එක
මේක hotel එකක් මිසක් aaramayak newei nee...එතකොට hotel service එකක් thiyennama ඕනෑ .price වල හැටියට .ridma pilapitiya your right .
ඒකනේ ඇයි මේක ට resort කියලා නම තියලා තියෙන්නේ ආරාමේ කියලා තියන්න තිබ්බේ
කියන්න ඕනෙ ඔක්කොම comment section එකේ තියනවා 😅 ආරාමයක් වගේ උනාට ආරාමයක් නෙමේනේ නේද? Shangrilla එක නෙමේ නම් ඒ වගේ ගනන් අය කරන්නත් එපා. පට්ට ගානක් අරගෙන ඒ විදියට service එක දෙන්නෙ නැතුව talks දෙන්නත් එනවා . එන customerට කන්න ටික හරියට දීගන්න බැරුව කයිවාරුව.😂
ඇත්තටම රොෂාන් පිලපිටිය මහත්මයාගේ සහ රිද්මා පිලපිටිය මහත්මියගේ ඉවසීම ගැන සතුටු වෙන්න ඕන.පොඩි ළමයෙකුත් එක්ක ගිහින් එයාලා ගෙවන මුදලට සාධාරණ විදියේ සේවාවක් නොලැබෙනකොට මේ වගේ අමාරුම කාලයක අනික් අය දැනුවත් කරන එක එයාලගේ පැත්තෙන් හරි .ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන් ගිය හොටෙල් එකක තමන්ට ලැබුණු අත්දැකීම් (හොඳ හෝ නරක ) අනික් අයට ශෙයාර් කරන්න.ඒ වීඩියෝ එක බැලුවාම මුල ඉඳන් පේනවා අකාර්යක්ෂම බව හා අපිළිවෙල.ඒ නිසා කතා කරන්න දෙයක් නෑ.අරාමයක් වගේ හොටෙල් එකක් නම් අර ගන්න ගාන අඩු කරලා වෙන ක්‍රමයක් හැදුවා නම් හරි .මොකද හැම මනුස්සයෙක්ම එන්නේ නිදහසේ හොඳට කාලා බීලා,විනෝදයෙන් ඉඳලා යන්න මිසක් සිල් අරගෙන වගේ හරියට කන්නෙත් නැතුව බණ භාවනා කරලා යන්න නෙමෙයි .එහෙම අයත් එනවා ඇති ..එතකොට ඒ ඒ අයට ඒ ඒ විදියට සලකන්න පුලුවන් ක්‍රමවේදයක් හදන්න.
වරද වරද විදියට දැකලා තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න.කොච්චර දේවල් කිව්වත් වැඩක් නෑ අර වීඩියෝ එක දැක්ක ගමන් පේනවා රුපියල් 60000 ක් අරගෙනත් අඩුම තරමින් කාමරයක තියෙන අවම පහසුකම් ටිකවත් නෑ කියලා ...ඒ මදිවට උදේට කන්න ගෙනාව පෑන් කේක් හොඳටම කර වෙලත් එක්ක..🥲 ...ඒකෙන් පේන්නේ එන සේවාදායකයා ගැන ඔයාලට තියෙන නොසැලකිලිමත් කම නෙමෙයිද?????
සුදා අපි ඔයගේ චැනල් එක බලන්නේ මේවගේ ගොන් වැඩ බලන්න නෙවෙයි. මේක චොර... අපි ඇත්ත දැක්කා.
Aiyo suda , oya denna gihin nagaththa
Adiyathmakawa parisarayata adare minisunta me thana galapena namuth parisara viruddawadinta meya nogalape
මටනම් පේන්නෙ මෙතන කොච්චර හරි වෙන්න හැදුවත් මෙයාගේ වැරද්දක් තියෙනවා කියලා . මොකද රිද්මා පිලපිටිය අක්කා දැම්ම වීඩියෝ එකේ හොදටම පේනවා එයාලා කිව්ව දේවල් ගැන අනේ මන්දා ශැන්ග්‍රී ලා නොවුනට ඒ කන්සෙප්ට් නොවුනට කවුරුත් යන්නෙ නෑනේ බොරුවට නිකන් ලොකු ගානක් දීලා චොර වෙලා එන්න නේද ඒකත් පොඩි අයත් එක්ක පවුලම එක්ක එහෙනම් ඒවට ආරාම තියෙනවනෙ එහෙනම් මේක හොටෙල් එකක් නෙමෙයි ආරමයක් කියලා දැම්මනම් හරිනෙ.අනේ මන්දා සුදත්ත අයියා හරි පැත්තේ ඉන්නවා කියලා හිතෙනවා එයාලගෙත් වීඩියො එකක් ඕන පුලුවන්නම් මොකද මේකෙන් දෙගොල්ලන්ටම අව්ල් ඒකයි
ඒකනේ ඇයි මේක ට resort කියලා නම තියලා තියෙන්නේ ආරාමේ කියලා තියන්න තිබ්බේ
කුනු හෝදන්න එපා හු## ..
උබනම් ලැට් එකක්.🤮🤮🤮
නෙදකින් අනුන්ගෙ කුනු හෝදන්න කලින් හොයල බලපන් උබට හොද ඇති අපිත් ඕකට ගියා මල ජරාවක් ඕක🤬
මේ හොටෙල් එකට ආපු අයගෙ reviews (google,tripadvisor) බැලුවොත් බලන්න පුළුවන් මෙතනට ආපු මිනිස්සු බහුතරයකගෙ අදහස්. රොෂාන් පිලපිටිය විතරක් මුහුණ දීපු අත්දැකීම් නෙවෙයි. මේ හොටෙල් එකේ Quarantine center එකේ නැවතුනු අයට පවා මුදල් අරන් සැලකුවෙ පහත් විදියට බව හොදටම දන්නව.
කරුණාකරල ඔබලාගෙ වැරදි නිවරදි කරගන්න. සමස්ත හෝටල් ක්ශේත්‍රයටම අපහාස නොකර.
මම මේ වැඩසටහන බලල තේරුම් ගත්තදේ නම් මොහු නම් හැදෙන එකෙක් නෙවෙයි😅 හෝස් එකක් දාල කුණු පිරුනු පූල් එක පුරවයි guest checkout වෙනකන්.
You are doing a very good job so keep it up
the issue is not the location it is the service standards and the food and food quality
you have to improve service standards and the quality of foods
ඇත්තටම මමත් ඒ වීඩියෝ එක දැක්කා අර පොඩි දරුවෝ කන්න ගත්ත ආප්ප පිච්චිලා තියෙන හැටි දැක්කම පස්සේ ඒකත් ආශ්‍රමයට ඕන විදිහට පිචූව කියලා කියන්නත් බැරි නෑ මේ විදියට
සුදත්‍තට free of charge ද room එක දුන්නේ 😊
හරියට Service එක දෙන්නා ලොක්කා.ඔයාගෙ බණ අහන්න නෙවෙයිනේ මිනිස්සු සල්ලි ගෙවලා එන්නෙ.අර pool එක ඇත්තටම පට්ට අපිරිසිදුයි.මොනවද අර කන්න දීල තිබ්බ ගූ ගොඩවල් ටික 60K අයකරලත්.ඔයා නිකන් ලාබෙට ගේමක් ගහන්න බලනව වගේ.
චන්දසිරි රෙනවා සුදත්තයා ඒවා අරගෙන කටේ දාගෙන රස කර කරා කනවා කන ගමන් හත් පොලේම ගාගන්නවා සුවදායි කියලා 😂😂😂
ලස්සන තිබ්බා කියලා බඩ පිරෙන්නේ නෑ නේ, එන gueslt හරියට service එකක් දෙන්න බැරි නම්. රෝෂාන්ලා දීලා තියෙන review එක හොද වැඩියි.
නෙදකින් ලැට් හොදන චැනල් කාරය🤮🤮🤮
He's smart and trying to hide the scene
ආරාමයක් නම් hotel price ගන්න එපා
අපි දැක්කා රොටී කරවේලා තිබුනේ.අනික ඔයා බුදුන් අරං දිව්රන්න ඵපා.කැතයි.
රොටී කර කරන්නැතුව අමුවෙන් පිටි ගුලි ගිලින්නද මෝඩයෝ😂
ආරාමයක්නම් පෙනුමෙන් තියෙනවා.අනෙ ඔයාට පුලුවන්නෙ එන මිනිස්සුන්ට හොද සෙවාවක් දෙන්න.අපි දැක්කනෙ ඔයාගෙ හොටලෙ කන්න දිපු කැම වල හැටි.A.c.එක කැඩිලා.ඔයාගෙ ආරාමෙ හරි ලස්සනයි.එහෙනම් ඔකෙ නමත් වෙනස් කරන්න.ඔයා එහෙනම් මින් මත්තට කියන්න එන මිනිස්සුන්ට පිටින් කලා බිලා බලලා විදලා යන්න විතරක් එන්න කියන්න.
සුදා... දැන් සල්ලි අරන් ගූත් කාලා පුකත් හෝදනවා කියලා අදයි දන්නේ.
ලස්සන තැනක්, ජරා විදිහට maintain කරන්නෙ.staff එක අන්තිම සවුත්තුයි. පිටින් බලලා නෙමෙයි කියන්නෙ නැවතිලා අත්දැකීම් තියෙන හින්දා
Sudaththa Aiyaa,,, meka awul seen ekak. Pilapitiya hari mata hithenne ,, comment beluwama therenawa..
රොෂන්ගේ video එක බැලුවහම මට නම් පේන්නේ මේ හොටෙල් එකේ service එක නම් අන්තිමයි කියලා .specilly food,,, oyata bee kiyanna food wala wereddak thiyenna puluwan kiyala,,,,oya ehema kiyanne kohomada ,,, customer ta denna kalin kalin cheak karanna thibuna,,, karawechcha pancake 1 kohomada oyala coustomer ta denne???,,,, pancake 1n ma hithaganna puluwan chef ge tharama,,,, chef kenek wenna bee ,,,sure koththu bas kenek wenna ethi,,,,
6
මම මේ hotel එකට බොහෝ සැරයක් ගිහින් තියන්වා මෙතෙක් කෑම ගැන කිසිම පැමිණිල්ලක් නෑ
Roshan mahaththayata akamathi kauruth ehe hitiyada Dana.pau karauna pan cake dunne.
ආරාමයක් නම් ඕක හාමුදුරුවරුන්ට පූජා කරානම් හරි පිනට මොකද හෝටලය ක් නම් ගන්න ගානට සරිලන්න ඒ සියලුම පහසුකම් තියෙන්න ඕන. අපි දැක්කානේ ෆූල් එකට වතුර පුරවපු හැටි 😂 ෆූල් එකේ නාන්න සුද්දන්ට බාල්දියකුත් තිබ්බා නම් හරි සන්ලයිට් කැටේකුත් එක්කම 😂 යකෝ සල්ලි ගන්න හොදයි පහසුකම් දෙන්න අකැපයි 😅 #
රොශාන් පිලපිටිය මහතා වැරදි නෑ.. ආයතනයේ අඩුපාඩු සකස්විය යුතුයි. රොශාන් මහතා පමණක් නෙවෙයි අපි ඔබ කව්රු ගියත් කළකිරෙනවා ගත් මුදලට සේවාව නොලැබුනාම. රොශාන් මහතාගේ වීඩියෝව නිසා මේ දේ තව කෙනෙක්ට නොවෙන්න මේ ආයතනය දැන් වගබලා ගනීවිනෙ.. පූල් එකත්, ආහාර ගැටලුවත් විසද ගන්න.. රොශාන් මහතා උනත් මේ ස්තානය අගය කරන නිසානෙ මේ තැන දුර ගෙවන් ඇවිත් තෝරාගත්තෙ. ඒ ගැන හිතන්න...
සුදා දැක්කේ නැද්ද හෝස් බටයකින් වතුර පුරවනවා. ජෙට්වින් යාල ගිහින් බලන්ඩ එකෙත් ස්බාදහම හරිමලස්සනයි සේවාවත් එහෙමයි
මේක විශිෂ්ඨ හෝටලයක්
😀😀😀😀
සුදා මොකක්ද?? මේකෙන් බලාපොරොත්තුවෙන්නේ...තමන්ගේ වැරදි නිවරදි කරන්න hotel හිමිකරු දැනගතු යුතුයි...අපිත් මුදලක් ගෙවලා පාඩු ලබන්න කැමති නෑ...මම නම් කියන්නේ රොෂාන් අයියා හරි..👍👍👍👍
This is the most beautiful hotel in Anuradhapura, with villas beyond the free rooms.Great place for a couple on their honeymoon,A place where Sri Lankan food is prepared in a village style,Entering the hotel feels like entering a royal palace.A good place to meditate,They will give you the maximum service even if there are less employees,The best hotel in Anuradhapura by me
අපිත් 2018 ගියා හරිම අපිරිසිදුයි මේ මිනිහා මේ ආරාමයක් කියාගන්න ගුබ්බෑවම 🤮 රෙස්ටුරන්ට් එතට ගියාම කන්න වදුරෝ අපේ කෑම උදුරන් කනවා අපි බය වෙලා කෑ ගැහුවා එතකොට වැඩ කරන අය අපිට හිනා වුනා මුන් මිනිස්සු වෙන්න බෑ . මෙතන්ට වැරදිලාවත් යන්න එපා රොෂාන් මහතා ට ස්තූතියි මුදලට යට නොවී ඇත්ත පෙන්නුවට ලෝකෙටම 👋
රොෂාන් අය්යා හරි මේවගේ ඒවාට ගියාම මිනිස්සු බලාපොරොත්තු වෙන ඩේ නෙමෙයි ලැබෙන්නේ ✌️
මේ හෝටලය ගැන දාලා තියෙන comment දැක්කහම පිලපිටියගේ කතාව සත්‍යයි මේ හෝටලය ගැන කලකිරෙනවා
මට නම් ඒක ලංකාව ඇතුලේ තියන වෙනම ලෝකයක් වගේ
Malli kalakirimnam jivithe emata at hi.kohewath yana hotel ekakata oya kalakirenna on na.gedara hodata pancake ekak hadan kanna
මොනා කිව්වත් .ගන්න ගානට..පහසු කම් සලසල දෙන්න ..අඩු පාඩු හදාගන්න 😊
රොෂාන් වැරදී කියන කෙනකුද? හොදට තිබුනනම් ප්‍රොමොට් කරනවා එයා channal aken sure
ආරාම කියන්නේ සල්ලි ගන්න තැන් වලට ද😂😂😂😂😂😂
මේක විශිෂ්ඨ හෝටලයක්
@@jhonehemlil7913
🤣🤣.ඒක තමයි රිදිල වීඩියෝ කරන්නෙත් උබ පැන පැන පුක දෙන්නෙත් 🤣
Roshan pilapitiya karapu de waradi na. Kochchara hoda hotalayak unath wadak na Normal hotel ekaka tiyana facilities nattam. Enisa hotalayak widiyata egollonge service eka isselama laba denna one. Me hotel ekata mamath gihin tiyenawa. Namuth api gewapu mudalata sarilana facility eka hambune na. Mewa niwaradi una nam attatama meka divya lokayak.
චොර හෝටලයක් දැන්.ඉස්සර නම් සුපිරි
මේක විශිෂ්ඨ හෝටලයක්
This place is terrific and so divine; however, that was not the case because we all, as tourists, expect hygiene, cleanliness and value for money for service. I agree with Mr Pilapitiya's video as I also have read adverse comments like cockroaches and ants' presence. I appreciate and request the hotel management to build the hotel's image with friendly customer service and focus on hygiene by providing quality training to the staff.
Buddhist monasteries are beautiful, clean, simple and tidy.
This hotel's appearance is unique, and I bet if you provide a genuine service to your customers, yes, you will get the fame as Shrangilla in Colombo. ❤
Video කරලා promote කරාට Google Map එකේ reviewsනම් පට්ට චොර 💩
Heritage looking Great Hotel, these are constructive comments and can be improved
Let's move forward positively and best wishes for the sri lanka tourist industry
I also had the very bad experience with my family at this hotel. Very bad service ,very bad food and I had to order the food from the city as the Dinner was really bad as same as other meals.further I informed my travel agent not to recommend this hotel to anyone. Swimming spool was very bad condition and couldn't use. Very unreasonable business. I never visit again. I business like this should not cheat customers.
මේ hotel එකේ service එක අන්තිමයි. සුද්ද අයියා මේ වගේ ඒවා promote කරන්න එපා. ඇත්ත කියනකොට කාටවුනත් රිදේනවා. මේ යකා කරන්න ඕන ඒ පෙන්නපු අඩුපාඩු හදාගන්න එක මිසක් පෙන්නපු මිනිස්සුන්ට බනින එක නෙමේ. මෙහෙම තැන් promote කරලා සුද්ද අයියත් නිකන් චාටර් වෙනවා
පුක නොදී පලයන් පකෝ
Me vedio eka nawatha hodin balanna.katawath banala naha.kala mati kamak gana danum dimak pamani
@@shyamalikasubhashani3332 😎😎😎😎
මේ සුදන්ත ✊👈, සැහෙන කුණු හෝදනවා
මූගේ කට නිකන් ගලි බව්සරයක් වගේ, 😱
අපිට එකතු වෙලා මුව එලවන්න බැරි වෙයිද,
This is happening in most places in Sri Lanka, NO service or facilities to the value of money. No one checks on these things in this country. If you have children (lamai) to do the service, get some experienced people or train them. If you know that there is an arrival, keep the pool filled and do not be a shameful hotelier. If it is not a hotel, remove the name ''HOTEL'' and do something else and if it is a hotel, run it as a hotel. Suda is just earning money by eating both sides (ganata depettama balance karala gana hamba kara gannawa).
ආරාමයක් හින්දා වෙන්න ඇති කන්න නැත්තේ.. පින්ඩ පාතේ යන්න තමා වෙන්නේ.. ඒ වීඩියෝ එක බලලා මේක බැලුවනනන් ඇත්ත තේරෙනවා...
රිද්මා අක්කිගෙයි රොශාන් අයියගේ විඩියෝ එක මම බැලුවා.ඇත්ත.මේ හොටෙල් එකේ සර්විස් එක අන්තිමයි .කන්න නෑ.AC,නෑ.පූල් එක පිරෙන්න දවසක් යනවා.පූල් එකේ ජරාව ඉස්ගෙඩි😂😂😂.ඒ උනාට ගාන නම්.මිනිසුන් ගෙවන ගානට සලකන විදිහ අන්තිමයි 😢😢😢😢
ගන්න මුදලට වටිනාකමක් දෙන්න . පිරිසිදුකම ලංකාවේ බොහොමයක් හෝටල් වල නෑ. සුදා අයියා වැරැද්ද කවුරු කරත් වැරදමයි. හෝටලයක තිබුය යුතු මූලික දේවල් එකක්වත් රොෂාන් අයියාගේ වීඩියොවට අනුව මෙහි නෑ. මෙයාලා වැරදි හදා ගත්තොත් හොද හෝටලයක් වෙයි පොඩ්ඩක් TripAdviser එකේ වෙනත් අයගේ අදහස් බලන්න.
මේක විශිෂ්ඨ හෝටලයක්
විනාඩි 4:54 බලද්දිම එපා වුනා හෙටෙල් එක.. අර පිටිපස්සේ පඩිපෙළ ගාව බේබද්දෙක් වගේ එකේක් මොකද කරන්නේ??
Concept එක නියමයි 👌❤️👌
ඒත් අවංක වෙන්න ඕනෙ නේද කතා කරද්දී.😔 අහම්බෙන් ලොකු program එකක් වැටුන නිසා එදා මේ තරම් mistakes වෙන්න පුලුවන්ද. Room, food, ac, tv, wifi, durty pool මේ ඔක්කොම. Concept එකට මේ wifi, tv, ac ගැලපෙන් නැත්තම් ඒවා අයින්ම කරානම් හරිනෙ. දරුවෙකුත් එක්ක ගමනක් ගිහින් එයාට කෑම ටික හරියට දෙන්න බැරි වෙලා , room එකේ comfortable විදියට ඉන්න බැරි වෙලා ආයේ discount , money refund කරත් වැඩක් නෑ නේද . ඒ දවස ඒ moment එක ආයේ එන් නෑනෙ.
Anyway මේකෙන් මේ hotel එක ගැන නොදැන හිටපු ගොඩක් අය මේකේ ලස්සන දැක්කා 😍.
හැමදෙයකම හොද පැත්ත. ඉතින් උන අඩු පාඩු ටික හදාගෙන මේ ලස්සන concept එකත් එක්ක ආයෙමත් හොදම level එකකට එයි ඉක්මනින්ම 🤗... wish කරනවා... ❤️
එතකොට ඇයි Trip advisor එකේ 2022 හොද reviews තිබිල 2023 පෝලිමට negative reviews ඇවිල්ල තියෙන්නෙ 😮💨👌