Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විශාලම නිවර්තන කාන්තාරය සහරා
ඔව්.
4:31 උනුසුමෙන් වැඩිම ග්‍රහලොකය බුද නෙමෙද❤
අපේ සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුමෙන් වැඩිම ග්‍රහයා බුධ නොවේ. ඝන වායුගෝලයක් තිබීම සහ සූර්යයාට ලංව පිහිටීම නිසා සිකුරු අධික උෂ්ණත්වයකින් යුතු ජීවයට අහිතකර ග්‍රහයා වේ. එහි මතුපිට නිරන්තර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 460.
විශාලම නිවර්තන කාන්තාරය සහරා
ඔව්.
4:31 උනුසුමෙන් වැඩිම ග්‍රහලොකය බුද නෙමෙද❤
අපේ සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුමෙන් වැඩිම ග්‍රහයා බුධ නොවේ. ඝන වායුගෝලයක් තිබීම සහ සූර්යයාට ලංව පිහිටීම නිසා සිකුරු අධික උෂ්ණත්වයකින් යුතු ජීවයට අහිතකර ග්‍රහයා වේ.
එහි මතුපිට නිරන්තර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 460.