- Видео 27
- Просмотров 22 793
Edu Hub Sri Lanka
Шри-Ланка
Добавлен 26 ноя 2013
Educational, IT, General Knowledge, IQ
රජයේ සියළුම තරග විභාග සඳහා සාමාන්‍ය දැනුම| General Knowledge| Video #15
ඉදිරි තරග විභාග වලට සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම රැගෙන එන Video මාලාව ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සමාන්තර සේවාවන් සදහා වන විභාග, නීති විද්‍යාල ප්‍රවේශය, විශ්ව විද්‍යාල වලින් පවත්වන තෝරාගැනීමේ විභාග ඇතුළු සියලුම සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර සදහා වන සුදානම් කිරීමකි samanya danima samanya denima samanya danima sinhala samanya danima new samanya danuma samanya,danuma,danima ,samanya danima exam 2024 - samanya danima samanya danima sri lanka,samanya daneema samanya danima sinhala 2024 samanya danuma 2024 sri lankawa pilibada samanya denima saamaanya,danuma minuma danuma minuma tharagaya General Knowledge Sinhala General Knowledge General Knowledge Quiz General Knowledge ...
Просмотров: 122
Видео
බැංකුවක රැකියාවක් කිරිමට ඔබත් කැමතිද? බැංකු සහයක තනතුර සඳහා බඳවා ගැනීම| SDB Bank
Просмотров 14828 дней назад
රජයට අයත් බැංකුව රැකියාවක් කිරිමට ඔබත් කැමතිනම් දැන්න අයදුම් කරන්න. බැංකු සහයක - සණස සංවර්ධන බැංකුව
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීම| ස්ත්‍රී පුරුෂ
Просмотров 253Месяц назад
2025 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු නිලධාරීන් තෝරාපත් කර ගැනීම සඳහා ව විවෘත තරග විභාගය. සාමාන්‍ය දැනීම හා බුද්ධි පරික්ෂණය භාෂාව හා පරිවර්තන හැකියාව drive.google.com/drive/folders/17GrVbPPWJSS7M2gOY2BviQ8sqGyyN7-v #education #generalknowledge #eduhub #iq #iqtest #quiz #parliament #news #derananews #election
රජයේ සියළුම තරග විභාග සඳහා සාමාන්‍ය දැනුම| General Knowledge| Video No 14
Просмотров 1 тыс.Месяц назад
ඉදිරි තරග විභාග වලට සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම රැගෙන එන Video මාලාව ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සමාන්තර සේවාවන් සදහා වන විභාග, නීති විද්‍යාල ප්‍රවේශය, විශ්ව විද්‍යාල වලින් පවත්වන තෝරාගැනීමේ විභාග ඇතුළු සියලුම සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර සදහා වන සුදානම් කිරීමකි samanya danima samanya denima samanya danima sinhala samanya danima new samanya danuma samanya,danuma,danima ,...
රජයේ සියළුම තරග විභාග සඳහා සාමාන්‍ය දැනීම| General Knowledge| Video 13
Просмотров 574Месяц назад
ඉදිරි තරග විභාග වලට සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම රැගෙන එන Video මාලාව ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සමාන්තර සේවාවන් සදහා වන විභාග, නීති විද්‍යාල ප්‍රවේශය, විශ්ව විද්‍යාල වලින් පවත්වන තෝරාගැනීමේ විභාග ඇතුළු සියලුම සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර සදහා වන සුදානම් කිරීමකි samanya danima samanya denima samanya danima sinhala samanya danima new samanya danuma samanya,danuma,danima ,...
සාමාන්‍ය දැනුම| පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරිම| #generalknowledge |Past Paper Discussions No 02
Просмотров 166Месяц назад
ඉදිරි තරග විභාග වලට සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම රැගෙන එන Video මාලාව ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සමාන්තර සේවාවන් සදහා වන විභාග, නීති විද්‍යාල ප්‍රවේශය, විශ්ව විද්‍යාල වලින් පවත්වන තෝරාගැනීමේ විභාග ඇතුළු සියලුම සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර සදහා වන සුදානම් කිරීමකි samanya danima samanya denima samanya danima sinhala samanya danima new samanya danuma samanya,danuma,danima ,...
තරඟ විභාග සඳහා සාමාන්‍ය දැනුම| නීති විද්‍යාල ප්‍රවේශය විභාගය - විභාග ප්‍රශ්න| General Knowledge
Просмотров 303Месяц назад
ඉදිරි තරග විභාග වලට සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම රැගෙන එන Video මාලාව ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සමාන්තර සේවාවන් සදහා වන විභාග, නීති විද්‍යාල ප්‍රවේශය, විශ්ව විද්‍යාල වලින් පවත්වන තෝරාගැනීමේ විභාග ඇතුළු සියලුම සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර සදහා වන සුදානම් කිරීමකි samanya danima samanya denima samanya danima sinhala samanya danima new samanya danuma samanya,danuma,danima ,...
රජයේ සියළුම තරඟ විභාග සඳහා සාමාන්‍ය දැනුම| General Knowledge| Video No 12
Просмотров 517Месяц назад
ඉදිරි තරග විභාග වලට සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම රැගෙන එන Video මාලාව ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සමාන්තර සේවාවන් සදහා වන විභාග, නීති විද්‍යාල ප්‍රවේශය, විශ්ව විද්‍යාල වලින් පවත්වන තෝරාගැනීමේ විභාග ඇතුළු සියලුම සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර සදහා වන සුදානම් කිරීමකි samanya danima samanya denima samanya danima sinhala samanya danima new samanya danuma samanya,danuma,danima ,...
IQ SINHALA | රජයේ තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණ ගැටළු | VIDEO 01
Просмотров 171Месяц назад
රජයේ තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණ ගැටළු 👉 බුද්ධි පරීක්ෂණ ගැටළු සම්බන්ධයෙන් 01 වෙනි වීඩියෝවයි. රජයේ තරඟ විිභාග වල නිරන්තරයෙන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න සහ අනුමාන බුද්ධි පරීක්ෂණ ගැටලු මෙහි ඇතුළත් කොට ඇත. ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ Hashtags: #education #eduhub #iq
රජයේ තරග විභාග සඳහා සාමාන්‍ය දැනුම| General Knowledge| Video No 11
Просмотров 666Месяц назад
ඉදිරි තරග විභාග වලට සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම රැගෙන එන Video මාලාව ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සමාන්තර සේවාවන් සදහා වන විභාග, නීති විද්‍යාල ප්‍රවේශය, විශ්ව විද්‍යාල වලින් පවත්වන තෝරාගැනීමේ විභාග ඇතුළු සියලුම සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර සදහා වන සුදානම් කිරීමකි samanya danima samanya denima samanya danima sinhala samanya danima new samanya danuma samanya,danuma,danima ,...
රජයේ සියළුම විභාග සඳහා සාමාන්‍ය දැනුම| General Knowledge| Video 10
Просмотров 1,7 тыс.2 месяца назад
ඉදිරි තරග විභාග වලට සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම රැගෙන එන Video මාලාව ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සමාන්තර සේවාවන් සදහා වන විභාග, නීති විද්‍යාල ප්‍රවේශය, විශ්ව විද්‍යාල වලින් පවත්වන තෝරාගැනීමේ විභාග ඇතුළු සියලුම සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර සදහා වන සුදානම් කිරීමකි samanya danima samanya denima samanya danima sinhala samanya danima new samanya danuma samanya,danuma,danima ,...
රජයේ සියළුම තරඟ විභාග සඳහා සාමාන්‍ය දැනුම| General Knowledge| Video 09
Просмотров 2,3 тыс.2 месяца назад
ඉදිරි තරග විභාග වලට සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම රැගෙන එන Video මාලාව ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සමාන්තර සේවාවන් සදහා වන විභාග, නීති විද්‍යාල ප්‍රවේශය, විශ්ව විද්‍යාල වලින් පවත්වන තෝරාගැනීමේ විභාග ඇතුළු සියලුම සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර සදහා වන සුදානම් කිරීමකි samanya danima samanya denima samanya danima sinhala samanya danima new samanya danuma samanya,danuma,danima ,...
නීතී විද්‍යාල ප්‍රවේශය සඳහා සාමාන්‍ය දැනුම| General Knowledge| Video 08
Просмотров 4152 месяца назад
ඉදිරි තරග විභාග වලට සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම රැගෙන එන Video මාලාව ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සමාන්තර සේවාවන් සදහා වන විභාග, නීති විද්‍යාල ප්‍රවේශය, විශ්ව විද්‍යාල වලින් පවත්වන තෝරාගැනීමේ විභාග ඇතුළු සියලුම සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර සදහා වන සුදානම් කිරීමකි samanya danima samanya denima samanya danima sinhala samanya danima new samanya danuma samanya,danuma,danima ,...
සාමාන්‍ය දැනුම| ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජලාශ| Reservoirs of Sri Lanka| Video 07
Просмотров 6592 месяца назад
සාමාන්‍ය දැනුම| ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජලාශ| Reservoirs of Sri Lanka| Video 07
රජයේ විභාග සඳහා සාමාන්‍ය දැනුම / General Knowledge part-06
Просмотров 2,4 тыс.2 месяца назад
රජයේ විභාග සඳහා සාමාන්‍ය දැනුම / General Knowledge part-06
EB Exam Development Officers| සංවර්ධන නිලධාරී කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2024| නිවාඩු
Просмотров 3052 месяца назад
EB Exam Development Officers| සංවර්ධන නිලධාරී කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2024| නිවාඩු
රජයේ තරග විභාග සඳහා සාමාන්‍ය දැනීම| Video No 05| General Knowledge
Просмотров 4,5 тыс.2 месяца назад
රජයේ තරග විභාග සඳහා සාමාන්‍ය දැනීම| Video No 05| General Knowledge
රජයේ තරග විභාග සඳහා සාමාන්‍ය දැනුම | General Knowledge | Video 04
Просмотров 3 тыс.3 месяца назад
රජයේ තරග විභාග සඳහා සාමාන්‍ය දැනුම | General Knowledge | Video 04
රජයේ විභාග සඳහා සාමාන්‍ය දැනීම|General Knowledge| Part - 3
Просмотров 2,3 тыс.3 месяца назад
රජයේ විභාග සඳහා සාමාන්‍ය දැනීම|General Knowledge| Part - 3
රජයේ විභාග සඳහා සාමාන්‍ය දැනුම|GENERAL KNOWLEDGE
Просмотров 8983 месяца назад
රජයේ විභාග සඳහා සාමාන්‍ය දැනුම|GENERAL KNOWLEDGE
GENERAL KNOWLEDGE| සාමාන්‍ය දැනුම| Computer Technology
Просмотров 1753 месяца назад
GENERAL KNOWLEDGE| සාමාන්‍ය දැනුම| Computer Technology
How to Create Google Forms on Mobile Phone
Просмотров 142 года назад
How to Create Google Forms on Mobile Phone
❤🎉
වැඩිම දූපත් තියෙන රට ඉන්දුනීසියාව නෙවෙයිද
ලොව වැඩිම දූපත් සහිත රට- ස්වීඩනය😍 ස්වීඩනය ලොව වැඩිම දූපත් සහිත රට ලෙස හැඳින්වේ. එහි දූපත් 221,800 ක් පමණ ඇත. නමුත් ඒවායින් විශාල කොටසක් ජනාවාස නැත. ස්වීඩන් වෙරළ තීරයේ ඇති විශාල දූපත් සමූහය මෙම සංඛ්‍යාවට සැලකිය යුතු දායකත්වයක් සපයයි. ඉහළ දූපත් සංඛ්‍යාවක් ඇති අනෙකුත් රටවල් වන්නේ , ෆින්ලන්තය - දූපත් 188,000 ක් පමණ, කුඩා කොටසක් පමණක් වාසය කරයි. ඉන්දුනීසියාව - දූපත් 17,000කට අධික ප්‍රමාණයක්, 6,000ක් පමණ වාසය කරයි. කැනඩාව - ප්‍රධාන වශයෙන් එහි ආක්ටික් සහ පැසිෆික් කලාපවල දූපත් 30,000කට අධික ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ඕස්ට්‍රේලියාව - ටැස්මේනියාව සහ කුඩා දූපත් වැනි දූපත් 8,000කට අධික ප්‍රමාණයක් ඇතුළත් වේ. එක්සත් ජනපදය - රට තුළ දූපත් 180,000 ක් පමණ ඇතැයි සැලකේ, විශේෂයෙන් ඇලස්කාවේ සහ හවායි. නෝර්වේ - එහි fjords සහ වෙරළබඩ දූපත් සඳහා ප්‍රසිද්ධ නෝර්වේ දූපත් 50,000 ක් පමණ ඇත.
thankyou
❤🎉
Meke godak weradi kiyanawa
Unusuma wedima grahaya buda
G20 2024 තිබ්බෙ රියෝද ජැනයිරෝ
විශාලතම කාන්තාරය ඇන්ටාර්ටිකා
බොහොම ස්තූතියි..🎉❤
❤
Australia mahadwipeta thawa ratawal aithi
30 kudaama mahadhweepaya australia
1996 final Pakistan neda.
Ou. Country Pakistan.
ප්‍රශ්න අංක 22 ඉන්දියාව 01 ඉන්දියාවේ ජනගහනය 1,456,554,275 චීනයේ ජනගහනය1,417,915,371
වැඩිම ජනගහනය ඉන්දියාව චීනය 2
සිංහරාජ අයිති මාතර නොවේ කළුතර නේද
කළුතරට මායිම් වෙන්නේ නෑ. රත්නපුර, ගාල්ල සහ මාතර ට තමයි මායිම් වෙන්නේ.
මහ බැන්කු දත්ත පිලිබදව විඩියො එකක් දෙනවද❤
@@shehamusic2566 Video No 13 Balanna. Eke tikak dala thiyenwa.
@ thanks ❤️🎉
❤🎉
පාර්ලිමේන්තුව විභාගය ගැන විස්තර කියන්න පුළුවන් ද
පුළුවන් දෙන්නම්
3:11 3:41 asian tournament ekkwth icc world cup ekkwth 2024 tibune ne
ICC Men's T20 World Cup eka 2024 thibuna ❤️. Ea tournament eke thamai Dasun Captain idala. Passe Wenas kare.
@@eduhubsrilanka6193 t20 world cup world cup kiynne 2k.asian tournament ek genth poddk mention krnn nttn mn wgem kttiy panadagen hoywi
ප්‍රශ්න අංක 05 නිවැරදි කිරීම. ඉලක්කම් ඇතුලත් (Type) කිරීමේදී වරදක් සිදුව ඇත. නිවැරදි පිළිතුර වන්නේ 65,610 ඔබට සිදු වූ අපහසුතාවයට කණගාටුවෙමි.
65610 wenna ona neda❤
Sorry. Typing mistake.
@eduhubsrilanka6193 keep it up the good work😊
Shanghai neda vishalama waraya
❤thank u❤
Thank you
Llb walata tatrget karala vidio ekak danna ko.thank you
Exam ekatama target krala dennm
❤
Podu parikshana exam ekatath me pashna enwda ..
@@AshaSadamali-i6o උසස් පෙළ විභාගයේද
@eduhubsrilanka6193 ow
@@AshaSadamali-i6o සාමාන්‍ය දැනීම ප්‍රශ්න පොදු පරික්ෂණ විභාගයටත් අදාලයි.
45
@@chamudidewmini3116 ❤️💪
❤🎉
double check 23 ---should be john dpyly
👍👍
Valuble 🎉
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤
Tawa vdo dannako godak stuti ❤
Thank u
❤❤❤
4:31 උනුසුමෙන් වැඩිම ග්රහලොකය බුද නෙමෙද❤
Thankyou
යුනෙස්කෝ 1945 නොවැම්බර් 16
8:12 මිනිත්තුවේ ප්රශ්නය 2022 FIFA ලෝක කුසලානය දිනුවේ කුමන රටද ලෙස නිවැරදි විය යුතුය.
❤❤
Good
❤❤
❤
❤❤❤❤
❤️
Thank you sir
Law college entrance exam ekata ona wena Gk video godak gennako
Video No 10 Balanna. Thawa issarahata dnnm.