Case study Psychology & Counselling Diploma in IMBS Sinhala | සිද්ධි අධ්‍යන වාර්තාව හදාගන්නේ කොහොමද?
HTML-код
- Опубликовано: 14 дек 2024
- ❤️ IMBS Psychological and counselling Diploma Details Link. ඩිප්ලෝමා එක ගැන තොරතුරු 👇👇👇👇👇
• IMBS Green Campus Dipl...
❤️ 50% off schoolership එක ගන්න විදිය link 👇👇👇👇
• 50 % off ශිෂ්‍යයත්වට ඉ...
❤️ Psychological and Counselling Case Study Help Link. කේස් ස්ටඩි එක හදාගන්න උදව👇👇
• Case study Psychology ...
❤️ Final Presentation & viva help link 👇👇👇
ප්‍රෙසෙන්ටේශන් එකට උදව්
• IMBS case study Presen...
#imbs #case #study #bridal #bridal #food #minivlog #love #
Akke case study eke ප්‍රතිකාර සකස් කිරීම 👉 හේතු විග්‍රහයේ අහල තියෙනවා ප්‍රතිකාර සීමා කිරීමේ සාධක ..
එතකොට ඒකට ලියන්න ඕනේ client ge රෝගයට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියල ?
නැත්තම් client ge රෝග ලක්ෂණ එකින් එකට අදාළ ප්‍රතිකාර ද? eg: නින්ද නොයාම - SR
මේ වගේද..
මන් කතා කරන්නේ වේගය අඩුවෙන්. ඒකයි ස්පීඩ් දාලා video upload කරන්නේ. Setting වලට ගිහින් speed එක 0.75 වගේ දාලා බලන්න 😁
@@duneeliyanage 🥲
Math 72 bach eke akke tikak therum ganna amaruwen thibeune thanq akke
@@amashamudalige ❤️
Presentation එක ගැනත් විස්තර කියන්නකො.. Interview එකේදි අහපු ප්‍රශ්න ගැන එහෙම video එකක් කරන්නකො please
@@gayana_KP මගේ චැනල් එකේ විඩීයෝ එකක් ඇති. Playlist වලට ගිහින් බලන්න dr 😍
@@gayana_KP මගේ චැනල් එකේ playlist වලට ගිහින් බලන්න dr. විඩීයෝ එකක් ඇති 😍
Interview එක සහ exam ගැනත් කියන්නක්.මම 68
@@KosalyaAnanda විඩීයෝ එකක් ඇති මගේ චැනල් එකේ යන්න playlist වලට. එතනින් බලන්න පහසුයි 😍
@@KosalyaAnanda මගේ චැනල් එකේ playlist වලට යන්න. එතන ඇති විඩියෝ එකක්.
O/L A/L results typ krla withrk yuwahama athida nattm original ewath aye kawda hari ahanwda nattm original ewa pennanna oneda akke...
@@SachinPiumal-wk9cx අපේ නම් type කරලා යැව්වේ.. Original ඉල්ලුවේ නෑ.
@@duneeliyanage hri akke thank you 😊
Akki mata piliwelata kiyannako session 1 2 3 4 wala monada karanne kiyala wena wenama eka mata hariyatama pahadili ne mata lecture eka baluwath
@@madushaniweerasekara-pe7ih 1- එයාට කතා කරන්න දෙන්න.
2 - එයාගේන් හෙමිට ප්‍රශ්න අහ්න්න
3 - එයාගේ මනෝවිද්‍යාත්මක ඉතිහාසය ගැන අහලා දැනට තියෙන ප්‍රශ්නේ එක්ක සසඳලා බලන්න හේතුව
4 - එයාගේ රෝගය හඳුනාගෙන SR වලින් කරන්න ඕනේ counselling treatment එක පටන් ගන්න ❤️
පැහැදිලිද ඔයාට ?
@@duneeliyanage ow ethakota session walin karana de sampurnayenma vishleshanaya karala neda report eka liyanna ona
@ ඔව්
Akki exam gana visthara tikak kiynna puluvanda
@@amandinadeesha8319 ruclips.net/video/XR7KVBY6LRE/видео.htmlsi=u3T5yX4BtNqsohB5
Thank you akke ! Case study eke khmd hadne pdf ekk wdhta apima type krn oneda frst page okm?
Ara apita case study pdf ekk dune session gnta kyna kyl eke lyn one eyala kyn dewal da?
@@aameeraarhasl414 ඒකනම් අනිවාර්යයෙන්ම type කරපු pdf එකක් වෙන්න ඕනේ
@@aameeraarhasl414 ඔව්. එක සෙශන් එකකදි ඔයා කතා කරපු වැදගත් දේවල්. දුන්නූ උපදේශනයන් ලියන්න ඕනෙ
,@@duneeliyanage
Akke,man asai me diploma eka karanna,eth Mata laptop ekk nehe,mekata laptop ekk onamada
@@ayeshamadushani3004 අපෝ නෑ. Phone එකෙන් පුලුවන්. මන් lecture ගියෙත් phone එකෙන් ගොඩක් දවසට 🥰
@@duneeliyanage thanks akki❤️oya hoda kellek,oyage hemadekatama congratulations 🎉
@@ayeshamadushani3004 ❤️ thank you
@@duneeliyanageethakota presenation eka hadanna lap ekak oni neda akke
@@oshannimnath1716 ඔව් නංගි 🌸
Aluthin course eka patan ganna dwasak kynna puluwnda???
@@sachininavoda4539 මේ දවස් වල ගන්නවා අලුතෙන්. කැම්පස් එකේ fb page එකෙන් හෝ website එකෙන් බලන්න
Wednesday venaknda koheda payment karanna kal dila thiyenva
Me diploma eken passe hamba wena degree eka wes approved da
@@PerlaSin wes කිව්වේ මොකද්ද? Sry මම දන්නේ නෑ.. UGC නම් approve
Akke mata time table eka poddk kiynnko mta therenne nh
@@SachinPiumal-wk9cx normal lecture දාන්නේ රෑට. රෑ 7 - 9 වගේ . හැමදාම දාන්නෙත් නෑ.
මට පාඨමාලාව කිරි මට ආවශය්call number eka danavada
@@PreethisubashiniUyangoda IMBS Green Campus කියලා fb හෝ internet search කරන්න.
Please don't be fast 😅
@@kdramahaishi1398 plz use the speed setting option 😁
ව්‍රදක් කියනව නෙවෙයි..සයිකොතෙරපියුටික් ටෙක්නික්ස්.
not ටෙක්නිකියු .
@@KosalyaAnanda thank you 😍
@@KosalyaAnanda thank you 😍