SINETHMA||Danga karana(හා පැංචා) Official Video

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 4,5 тыс.

  • @YajithaMusic
    @YajithaMusic  10 месяцев назад +928

    Join Our New Competition :
    facebook.com/share/p/tgj5FDtziN8mpmWd/?mibextid=qi2Omg

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 8 месяцев назад +49

    චූටි දෝනිගෙ කටහඩට මං මාරම ආසයි 😍❤👍 මාරම මිහිරියි 👌 ඒකයි ලොකු පොඩි කවුරුත් මේ සින්දුවට මෙච්චර ආසා 🤭🤝👌 බුදු සරණයි මැණික 🙏🥰❤️

  • @sarathweerakoon6153
    @sarathweerakoon6153 8 месяцев назад +71

    ගොඩක් ලස්සනයි පුතේ අනාගතයම ජයවේවා ❤

  • @ThiliniRandima
    @ThiliniRandima 8 месяцев назад +50

    මගෙ දුවට තාම මාස 6යි. එයා මේ සින්දුවට හරිම ආසයි. එයා අඩනකොට නලවගන්නත් පුළුවන් මේ සින්දුවෙන්. දවසකට කීපසැරයක් අහනවා මේක. සින්දුව හරිම ලස්සනයි. බුදු සරණයි සින්දුව කියන දුවට. එයාගෙ කටහඩ හරිම ලස්සනයි.

  • @rwbd-123
    @rwbd-123 9 месяцев назад +66

    රංග ප්‍රියදර්ශන මහතා හම්බන්තොට රැකියා කල කාලේ ලස්සන සිංදු හැදුව. මේ ගීතය හරිම ලස්සනයි . හරිම සතුටු යි. ජයවේවා

  • @shininiwandi
    @shininiwandi Год назад +50

    හරිම ලස්සනයි පැටියෝ... බුදු සරණයි ඔයාට❤

  • @kkdkoralage2790
    @kkdkoralage2790 11 месяцев назад +38

    ඒ කට හඬ භාවනාවක් වගේ හරිම නිවෙන හිතක් දැනෙනව.
    පුදුම මේ කාළෙ මේ වගේ නිර්මාණ බිහි වීම.ඉස්සර අපේ කාළෙ ළමා ගීවලින් පසු බිහිවූ සුවිශේෂී නිර්මාණයක්.
    ගීතය ලියපු අය තනුව ගායනය සංගීතය මේ හැමදේම අති විශිෂ්ඨයි

  • @kumudini7791
    @kumudini7791 10 месяцев назад +35

    හරිම ලස්සනයි දෝණි. බුදු සරණයි ඔයාට ♥️♥️♥️

  • @malshankannangara6891
    @malshankannangara6891 6 месяцев назад +56

    මගේ දරුවො දෙන්නත් මේකට හරිම ආසයි...ලස්සනට නටනව...මමත් මේ සිංදුවට හරිම ආසයි දරුවො පුංචි උනාට මමත් පුංචි ලමයෙක් වගේ මේක රසවිදිනව

  • @k.gsurangaharsha5809
    @k.gsurangaharsha5809 Год назад +43

    පුතා කාගෙ වුනත් මෙ සින්දුව ආහන හැම සැරෙම ඇහැට කදුලක් එනවා පුතෙ හරිම ලස්සනයි.ගොඩක් ආදරෙයි.සුබ අනාගතයක් මැනික

  • @samakumarimanel6359
    @samakumarimanel6359 Год назад +52

    හරිම ලස්සනයි දෝනි ගේ ගායන හැකියාව. හොඳට සංගීතය හදාරා ඉදිරියට ම යන්න. තෙරුවන් සරණයි

  • @krishanthawijethunga1355
    @krishanthawijethunga1355 Год назад +54

    මට වයස අවුරුදු 60යි මමත් හරිම ආසයි ඒ සිංදුවට හා ඒ කටහඩට දුවට බුදු සරණයි සියලු දෙවි පිහිටයි

  • @vihangitiktok
    @vihangitiktok 8 месяцев назад +79

    දවසට 10ස් සැරයක් විතර මේ සිංදු ව අහන කෙනෙක් මං ... කොච්චරක් ඇහුවත් එපා නොවුණු සිංදු ව......❤️❤️ බුදු සරණයි මයෙ පැංචිට......😊🥰 ආදරෙයි ගොඩක් ..❤️🥰

  • @KasunDananjaya-x6c
    @KasunDananjaya-x6c 10 месяцев назад +26

    මගේ චුටි පුතාට අවුරුදු එකහ මාරයි .එයා මේ සිංදුවට හරිම ආසයි මෙක අහ අහා දොයියන්නේ...නටනවත් එක්ක හරි මලස්සනයි..දැන් පොඩි හැමොම මේලොරහක් නැති සිංදු කියන්නේඑ මේවගේ අර්ථවත් ලස්සන සිංදුවක් කියන්නෑ ..අඩුම තරමෙ රෝස මලේ සිංදු ව වත් දන් නැති ළමයි ඉන්නේ දැන්..ලස්සනයි ගොඩාක් ❤❤

  • @ayanthalakruwan4340
    @ayanthalakruwan4340 Год назад +32

    ඇත්තටම හරිම ලස්සන සින්දුවක්❤❤❤... මගේ කුරුලු පැන්චිට අවුරුදු 2යි. රෑට නිදියන්නෙත් මේ සින්දුව අහගෙන . එයාගේ ආසම සින්දුව❤❤❤ මේ සින්දුව කියන පැන්චිටත් බුදු සරණයි. ❤

  • @KaushiDilhara
    @KaushiDilhara 10 месяцев назад +35

    ගොඩක් ලස්සනයි.මං තවත් ඒ සින්දු වට ආසයි.

  • @SachinNuwandika-in6jn
    @SachinNuwandika-in6jn 9 месяцев назад +9

    🌼🖤 හරිම ලස්සනයි

  • @dulanjaniabeykoon2925
    @dulanjaniabeykoon2925 Год назад +61

    හරී....ම ලස්සනයි මේ ගීතය. දෝණි බුදුසරණයි ඔයාට ඔයාගෙ හඩට. අවු 30ක් වෙලත් මාත් මගෙ බබා එක්ක මේ සින්දුව රිවයින් කර කර ආයෙ ආයෙ අහනවා. මගෙ දෝණිටත් පාඩම් කරවනවා මේ සින්දුව.❤❤❤❤❤❤

  • @thasuniathukorala8823
    @thasuniathukorala8823 Год назад +15

    හරිම මිහිරි කටහඩක්.ඒ වගේම හරිම ලස්සනයි සින්දුව.ඔයාගෙ අනාගතේට සුබ පතනවා දරුවෝ.තෙරුවන් සරණයි

  • @rasikalakmali4617
    @rasikalakmali4617 7 месяцев назад +18

    Godakkkkkkkkkkkkkllk ලස්සනයි duwe බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි ❤❤❤❤❤

  • @subashinilakmali-u3b
    @subashinilakmali-u3b 21 день назад +5

    ape nangi godak asai.. harima lassanai😍😍😍😍😍😍😍😍

  • @NishuJayasooriya
    @NishuJayasooriya Год назад +23

    හරි ලස්සනයි පුතෙ සිංදුව. ❤❤❤❤❤❤ අහන්න අහන්න ආසයි

  • @lasikadilhani462
    @lasikadilhani462 Год назад +265

    ඇත්තමයි කොච්චර ඇහුව ත් එපා වෙන්නේ නැහැ. හරිම මිහිරි යි.පද ටිකත් ලස්සනයි 🌹❤💐

  • @jayapalakurera8581
    @jayapalakurera8581 Год назад +68

    තාර පැටව් රංගනයේ ගීතය කියන්නෙ කවුද කියල හොයල බලල මෙහෙම ලියන්න හිතුන.
    ලස්සන හුරතල් ගී හඩ.
    වයසට ගියත් මා කීප වතාවක්ම රසවින්ද. පෙර පින් ඇති දියණිය මෙම ආදර්ශ ගීය මෙන් තවත් ලස්සන ගී ගයා සමාජයට යහපත් පණිවිඩ දී ජීවිතය ජය ගන්න.
    තෙරුවන් සරණයි!

  • @sadu4205
    @sadu4205 6 месяцев назад +6

    Anee harima lassana sinduwak ..lassana kata hadak..
    අවුරුදු 26k welath harima aasawen me sinduwa goda paarak ahanawa❤❤❤❤

  • @dilinidasanayaka812
    @dilinidasanayaka812 Год назад +81

    ටික් ටොක් එකේ ප්‍රසිද්ධ සින්දුවක්....සමීර අයියාගේ video ..එකට මේ පැටියා ඇවිත් ඉන්නව දැකල තමයි මං මේ සින්දුව ගැන හරියටම දැන ගත්තෙ....බුදුසරණයි පැටියෝ ....😍😍😍

  • @dilupakumari1579
    @dilupakumari1579 Год назад +179

    පපුවටම දැනෙන ආදරණීය කටහඬක් දෝණී ඔයාට තියෙන්නේ❤❤ .අපේ දුවලා මේ සින්දුවට නෙලුම්‍ පොකුනේ නැටුමක් ඉදිරිපත් කරනවා😘😘.ළමා දිනයට😊😊

  • @BlueSea-or2pb
    @BlueSea-or2pb Год назад +22

    ඔන්න මාත් song එක හොයාගෙනම ආවා සමීර අයියගේ video එකක දැකලා..ඇත්තටම ලස්සන ට සිංදුව කියනවා..

  • @kkdkoralage2790
    @kkdkoralage2790 6 месяцев назад +44

    මං මේ සිංදුව සිය පාරකට වැඩිය ඇහුව.මේ දරුවට තව මේ වගේ ලස්සන නිර්මාණ ටිකක් කරල දෙන්න.එයා දක්ෂයි.ලස්සනයි .

  • @ranjanijayalath9176
    @ranjanijayalath9176 Год назад +28

    හරිම සියුමැලි, ආදරය හිතෙන කටහඩක් ඒ හඩටටම වචන ගලපලා හරිීම ලස්සනයි පුතේ ඔයා තවත් මේ වගේ වටිනා හදවත් වලට දැනෙන සිංදු කියන්න ඉදිරියටත්

  • @NiroshaChandani-rl1sz
    @NiroshaChandani-rl1sz Год назад +42

    හරිම ලස්සන සිංදුවක්. ...❤වයස ගියත් මේ සි‍‍ංදුව අහන්වා....❤

  • @dewnimethula9710
    @dewnimethula9710 Год назад +187

    මගේ නංනංගිත් නටනවා හරහරිම ලස්සනයි .බුදුසරණයි
    යි!

  • @nimalidias-pw6lx
    @nimalidias-pw6lx 8 месяцев назад +6

    Balannako e sinduwe lassana.ane harima lassanay ❤

  • @SamiraSamira-ej1gy
    @SamiraSamira-ej1gy Год назад +60

    හරිම ලස්සනයි, ගොඩක් මිහිරියි. කොච්චර ehuvath එපා වෙන්නේ ne. දූට බුදුසරණයි. 😘😘😘

  • @senakachathuranga6050
    @senakachathuranga6050 Год назад +18

    හරිම ලස්සනයි පැටියෝ. කොච්චර ඇහුවත් මදි. බුදුසරණයි පැටියෝ. 🥰🥰

  • @upul1684
    @upul1684 Год назад +32

    මේ වගේ කාලෙක මෙවැනි ගීත තමයි ළමයිට රසවිඳින දෙන්න ඕන

  • @SurangiMW
    @SurangiMW 11 дней назад +2

    Harima lassanay patiyo oyata suba anagathayak wewa ❤❤❤🎉🎉🎉

  • @roshshali8182
    @roshshali8182 2 года назад +46

    අනේ හරිම ලස්සන සින්දුවක්.අපේ බබා හරිම ආසයි මේ සින්දුවට.තෙරුවන් සරණයි දෝණියෝ තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරම්න ඔයාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏

    • @YajithaMusic
      @YajithaMusic  2 года назад +2

      ♥ruclips.net/video/9KY7G7Jhm5o/видео.html අලුත් ගීතයක්

  • @SL.Chamod
    @SL.Chamod Месяц назад +6

    හරි ලස්සනයි සින්දුවේ මරු කතාව යන්නේ

  • @kithminitharunaya8549
    @kithminitharunaya8549 2 года назад +23

    ලස්සනයි නංගි යෝ අපේ නංගි ඒ සිංදුවට නටනවා ඔයාට බුදු සරණ යි🥰🥰🥰❤️❤️💕💕😘😘

  • @sanikaamari4719
    @sanikaamari4719 2 месяца назад +2

    හරිම ලස්සනයි දෝණි... ඔයා වගේ ම කටහඬත් හරි ම ලස්සනයි.. බුදු සරණයි දෝණි ඔයාට❤❤❤😊😊😊🎉

  • @wjbiman
    @wjbiman 2 года назад +88

    ගොඩ කාලෙකට පස්සෙ ආපු #01 hit එකක් මේක, වොයිස් එකනම් පිස්සුවක්, ඒ වගේම production එකත් 👌

  • @A.GLakminiPriyadarshika
    @A.GLakminiPriyadarshika Год назад +25

    හරිම ලස්සනයි නංගි ඔයාගේ කටහඩ ❤️

  • @travelwithdamith8715
    @travelwithdamith8715 Год назад +40

    හරිම ලස්සනයි දුවේ සුබ පතනවා ඔයාගේ අනාගතයට ජයෙන් ජයම වේවා

  • @Chathuranga-v6m
    @Chathuranga-v6m Месяц назад +4

    Ape putha me song akata Harima kemathi ❤️❤️❤️❤️

  • @YashmiTharanga
    @YashmiTharanga Год назад +63

    හරිම ලස්සනයි පුතේ. ඔයගේ ඉදිරි අනාගතයට සුභ පැතුම් ...

  • @sumedadayarathna7571
    @sumedadayarathna7571 2 года назад +24

    මාර ලස්සනයි පුතේ බුදුසරණයි ඔයාට. ලස්සන සින්දුවක්❤️ මේ වගේ ළමා සින්දුවකට tiktok කරකර නටන අලි ටික තමයි පෙන්නන්න බැරි😁

    • @YajithaMusic
      @YajithaMusic  2 года назад

      ♥Thank u☘️

    • @nilukasanjeewani8781
      @nilukasanjeewani8781 21 день назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @sameeraruwan6347
    @sameeraruwan6347 2 года назад +43

    සිංදුවටම කැපෙන මියුසික් එක🤙♥️ ලස්සන කටහඩක් 😍

  • @SabapathiMaduri-h9g
    @SabapathiMaduri-h9g 22 дня назад +2

    hama consert ekakatama me sinduva gannava . E tharam podi lamayinge loketa galapena sinduvak .......❤❤❤❤ mama harima asa sinduvak ...... mekata asa aya ko balanna 😊😊😊❤️❤️

  • @NadeeshaDesilva-s5n
    @NadeeshaDesilva-s5n Год назад +24

    ලස්සනයි dua ඔයාගේ සිංදුව සුපිරි

  • @Dila263
    @Dila263 2 года назад +140

    මාස ගානක ඉදන් පිස්සු වැටිල වගේ අහනව පුතේ ඔයා කියන මේ සිංදුව. රචනය,තනුව,ගායන ඉදල හැමදේකම මාරම ලස්සනට ගැලපීමක් තියනවා. ගොඩක් ලස්සනයි .. බුදු සරණයි රටේ අනාගතයට.. ♥️

  • @kasuniliyanage111
    @kasuniliyanage111 Год назад +12

    ලස්සනයි ගොඩාක් 💗💗💗

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 6 месяцев назад +12

    ❤️❤️❤️ පට්ට ලස්සනයි❤️❤️❤️ මොන්ටිසෝරි කාලෙ මතක් වුනා ඒ කාලේ නම් පට්ට සුන්දරයි❤️❤️දැන් ලමයිට අපිට තිබුන තරම් සුන්දර ලමා කාලයක් නෑ😭

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx Год назад +40

    හරිම ලස්සනයි පුතේ❤
    රටට වටින මැණිකක් ඔයා❤❤❤
    බුදු සරණයි!! 🙏🙏

  • @udeshikadewasinghe603
    @udeshikadewasinghe603 Год назад +179

    තාර පැටව් dance කරන වීඩියෝ එක බලල මේක හොයාගෙන ආවේ..හරිම ලස්සනයි දෝණි ...බුදු සරණයි මැණික ❤

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 Год назад +14

    චූටි දෝනිට තෙරුවන් ! සරණයි දෙවි පිහිටයි ! ❤

  • @sachinidinushika5403
    @sachinidinushika5403 7 месяцев назад +3

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ.ලස්සනයි දූ....බුදුසරණයි

  • @RanganaViraj-k4s
    @RanganaViraj-k4s 9 месяцев назад +11

    ටික්ටොක් වලින් මාත් සිංදුව හෙව්වෙ.පිස්සු හැදෙනව දෝනී අල්ලන් ඉබින්න හිතෙනවා.හරිම ආදරෙයි දෝනී.ලස්සනම කටහඩක්.මාත් පොඩිළමෙක්වගේ ආසයි.දවසට පාරක් අහනවා

  • @virunaDissanayaka-on5pu
    @virunaDissanayaka-on5pu Год назад +33

    හරිම ලස්සනයි සින්දුව.ඉස්සරහටම යන්න ප්‍රාර්ථනා කරනවා

  • @Ruwankithsiri-tl5tt
    @Ruwankithsiri-tl5tt Год назад +14

    හරිම ලස්සනයි. B's!

  • @lasanthamahesh7543
    @lasanthamahesh7543 23 дня назад +3

    harima lassanai duwe❤🎉🎉

  • @HirushaMalshan-ii5kj
    @HirushaMalshan-ii5kj 29 дней назад +7

    ලස්සනයි නංගී ලා ❤️

  • @Nilmi4URtasteandhealth
    @Nilmi4URtasteandhealth Год назад +52

    ලස්සනයි සින්දුව දුවත් ලස්සනයි!!! Good luck ❤

  • @cakedecorating3001
    @cakedecorating3001 6 месяцев назад +7

    හරිම ලස්සනයි නන්ගී ඔයාගේ කටහඩ සිය වාරයක් වුණත් අහන්න වුණත් පුළුවන්

  • @nimalipriyadarshai8659
    @nimalipriyadarshai8659 9 месяцев назад +1

    Mage puthath harima asai..eka ahala ahalama math harima asai..lassana sinduwak .sinduwa kiyana duwe oyata suba anagathayak..❤🙏

  • @nilanticampika5093
    @nilanticampika5093 Год назад +11

    මේ හා පැංචියන් හරිම ලස්සනයි
    මේ සින්දුව කියන කෙනාගේ කටහඬ ලස්සනයි දරුවෝ කියන්නේ මිණිකැට මේ ඉන්නේ මං කිව්වා වගේ මිණි කැට වගේ දරුවෝ මේ හාවොන්ට බුදු සරණයි

  • @aniljayasinghe3737
    @aniljayasinghe3737 Год назад +171

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනෙ ..සරස්වතී මෑණියන්ගෙ පිහිටයි පුතේ

  • @Nadeeka1979-b2b
    @Nadeeka1979-b2b Год назад +8

    හරිම ලස්සනයි සිංදුව වගේම ඔයත්. ඔයාගෙ දක්ෂකම දිනෙන් දින දියුණු වේවා .බුදු සරණයි කුරුළු පැංචි .❤❤❤

    • @RavindraRathnayaka-l1k
      @RavindraRathnayaka-l1k 7 месяцев назад

      Serreksjss😊kse😅drjrj😮ddr😢srrrrrd🎉skdkdd😂dkdkdkk❤smrrenlnrsnrmepsnrrke

  • @shanthijayasinghe3404
    @shanthijayasinghe3404 2 месяца назад +3

    මට 48 ක් මම තාමත් අහනවා මේ සිංදුව .හරිම ලස්සනයි ❤❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Год назад +73

    මෙන්න ළමා ගීත,දැන් කාලේ දරුවෝ කියන්නේ ලොකු අයගේ ගීත,හරිම සෝව්හනීය තත්වයක් ඒක,ළමයින්ට ළමා කාලය දැනෙන්න විදින්න පොඩි කාලේ දෙන්න ඕනී,, තව තවත ලස්සන ළමා ගිත බලාපොරොත්තු වෙනවා,ගීතය ගොඩක් රස වින්දා,අපේ ළමා කාලය මතක් කර දුන්නට දුවට ස්තූතියි ,ආදරෙයි චූටි මැණික ❤❤❤❤,හරිම ලස්සනයි ඔයාගේ ගායන හැකියාව ,❤❤

  • @pasinduchamara4616
    @pasinduchamara4616 Год назад +127

    දක්ශතාවය නම් ඉහලයි සංගීත ප්‍රසංග සංවිධානය කරන අය මේ මැණික් කැට වලටත් අවස්ථාවක් දෙන්න......තෙරුවන් සරණයි නංගි ඔයාට හැමෝම දන්න රටක් ආදරේ කරන දක්ශ ගායිකාවක් වෙන්න සුබ පතනවා....💕

    • @YajithaMusic
      @YajithaMusic  Год назад +3

      ❤🌿

    • @lakmalisilva6678
      @lakmalisilva6678 Год назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RdnMalani
      @RdnMalani Год назад

      🎉🎉🎉🎉

  • @kenudihiyansa2057
    @kenudihiyansa2057 Год назад +121

    සිනේත්මා අක්කි අපේ ඉස්කෝලේ ලෝක ළමා දිනයට කුරුලු පැංචා එකට නටනවා.❤❤

  • @neethaarambegama7766
    @neethaarambegama7766 Месяц назад +2

    බුදුසරණයි පුතේ.. ආදරෙයි. ලස්සනයි ගොඩක්.. 🥰🥰🥰

  • @harshaprabath6625
    @harshaprabath6625 Год назад +277

    වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ළමා ගායිකාවක් ❤❤❤❤

    • @Lakshan-b3y
      @Lakshan-b3y Месяц назад

      අනිවාර්යයෙන්ම 🖤

  • @user-in4dj4yj5t
    @user-in4dj4yj5t Год назад +16

    ලස්සන අනාගතයකට සුභ පැතුම් මැණික ඔයාට බුදු සරණයි ❤

  • @Lalidumobile-මහනාන්නෙරිය

    ලස්සනයි පුතේ.....

  • @LakshaniDhanushika-k8g
    @LakshaniDhanushika-k8g 6 месяцев назад +5

    Harima ලස්සනයි mage chuti putha harima asai me sinduwa ahanna.💗

  • @KaushalyaRajapaksha-qm5hi
    @KaushalyaRajapaksha-qm5hi Год назад +8

    සමීර අයියා කරපු විඩියෝ එක බලලා මේ පැත්තට ආවේ , දෝනී මාරම ලස්සනට සින්ග් කරනවා, ලස්සනයී..... ❤❤

  • @kenudihiyansa2057
    @kenudihiyansa2057 Год назад +25

    සිනෙත්මා අක්කි ආයෙත් මේ වගේ ගීත හදලා පුංචි ළමයින්ට එවන්න. ආදරෙයි අක්කි❤❤❤❤❤❤❤❤❤😊❤❤

  • @Sethumi-ri4kl
    @Sethumi-ri4kl 10 месяцев назад +11

    මෙි කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැහැ හරිම ලස්සනයි ම

  • @Shaniwanniarachchi
    @Shaniwanniarachchi 7 месяцев назад +2

    හරිම ලස්සන ආදර්ශමත් ගීයක්..
    සුබ අනාගතයක් වේවා පුතේ❤

  • @rasikawikramasinha4718
    @rasikawikramasinha4718 2 года назад +21

    නංගි ඔයාගේ කටහඩ හරිම ලස්සනයි ♥️ good luck ✨️

    • @YajithaMusic
      @YajithaMusic  2 года назад +1

      ♥Thank u☘️

    • @wathsunnavodaya
      @wathsunnavodaya Год назад +1

      නංගිහුකංනෙනැතුවඉන්න

  • @disnadilrukshi8446
    @disnadilrukshi8446 2 года назад +9

    ගොඩක් ලස්සනයි රෝසි මැනික.ගොඩාරියක් ආදරෙයි 😍

  • @ashinithathsarani217
    @ashinithathsarani217 2 года назад +14

    ලස්සනයි නන්ගීයෝ නැටුම් පැත්තෙන් වගෙම සංගීතයෙනුත් තව තවත් දක්ශතා අපට ගෙන්න ඔයාට තව තවත් ශක්තිය දයිර්‍ය ලැබේවා මැනිම.💕

  • @dhammikagunathilaka8778
    @dhammikagunathilaka8778 Месяц назад +3

    මේ සිංදුවට ගොඩක් කැමති මම ඒ සිංදුව ආයේ ආයේ බලනවා වයසත් අවුරුදු 10 වෙලා ඒත් මම ආසම ආසයි ❤❤❤❤❤❤ එහෙම ඉන්න අය දාගෙන යමු😊😊😊

  • @thinethdeshan7751
    @thinethdeshan7751 Год назад +36

    අනේ චූටි නංගියෝ ඔයාගේ කටහඬ හරිම ලස්සයි චූටිකිරිල්ලියේ

  • @d.vgayan3980
    @d.vgayan3980 Год назад +29

    මෙ සිංදු ව හොඳම ළමා ගීත ය.🥰🥰🥰🥰🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓

  • @tharindulakmal7665
    @tharindulakmal7665 Год назад +16

    මේක ෆේස්බුක් එකේ සමහරු Meme වලට ගත්තට හරිම අහිංසක ලස්සනම ලස්සනම සින්දුවක් මරු චූටි නංගියේ❤

  • @SandyaParanagama-k2w
    @SandyaParanagama-k2w 9 дней назад +1

    හරි ම ලස්සනයි..මම මේ සිංදුවට ගොඩාක් ආසයි..❤🎉

  • @dineshakarunathilaka8728
    @dineshakarunathilaka8728 Год назад +7

    බුදු සරනින් අනාගතය සාර්තක වේවා ,පුතේ හරිම ලස්සනයි.අපේ බබල ගොඩක් ආසයි.හරිම මිහිරි කට හඩ.සංගීතයත් හරි ලස්සනයි.කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ.දලදා සමිදු පිහිටයි

  • @InokaJayathilaka-fi3lo
    @InokaJayathilaka-fi3lo Год назад +17

    මගේ චූටි පුතාගේ ආසම සින්දුව නිතරම අහන්නේ මේක..❤️හරිම ලස්සනයි මැනික...බුදු සරනයි ඔයාට❤️

  • @nuwanpriyamahesh9223
    @nuwanpriyamahesh9223 2 года назад +7

    Harima lassanai mage putha aasawen balanawa.lama geetha rasawindanayata daruwan yomu kirima sadaha meweni geetha nirmanaya weema itha agei.

  • @nuharazak2004
    @nuharazak2004 Месяц назад +2

    Good luck❤
    This song is very beautiful ❤❤❤❤

  • @dilharalakshinidil
    @dilharalakshinidil Год назад +14

    හරිම ලස්සන වොයිස් එකක් මැණික❤ බුදු සරනයි පුතේ ඔයාට ❤️

  • @dasminda5641
    @dasminda5641 2 года назад +6

    mage nangita Suba pathum shok ekata sinduwa kiyano lassani thawath lassana sindu kiyanna ona hode manika ❤️

  • @anushapriyani6911
    @anushapriyani6911 Год назад +6

    කොච්චර ඇහූවත් එපා වෙන්නේ නැහැ දෙවි පිහිටයි දුව

  • @sadundehigama5737
    @sadundehigama5737 9 месяцев назад +1

    හරිම ලස්සන කටහඩක් බුදු සරණයි පුතේ ඔයාට 💖💖🎶🙏

  • @yasasvara
    @yasasvara Год назад +7

    හරිම ලස්සනයි නංගි අපේ මල්ලිගේ කොන්සට් එ්කටත් ඔය සිංදුව තියනවා

  • @NethuNethu-s9x
    @NethuNethu-s9x Год назад +49

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සිංදුව නම් ❤❤දෝනිට තෙරුවන් සරණයි🌹🌹

  • @laiyawithkuma648
    @laiyawithkuma648 Год назад +20

    හරිම ලස්සනයි කටහඩ...සුබ අනාගතයක් දුවේ..රටේ හොඳ ගායිකාවක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.බුදු සරනයි..❤❤