Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Join Our New Competition : facebook.com/share/p/tgj5FDtziN8mpmWd/?mibextid=qi2Omg
😢H😢g😢😢😢
😊
Ewwa😂
2:53 M
P@@tharanimanusha1273
ගොඩක් ලස්සනයි පුතේ අනාගතයම ජයවේවා ❤
❤
❤❤❤❤❤
චූටි දෝනිගෙ කටහඩට මං මාරම ආසයි 😍❤👍 මාරම මිහිරියි 👌 ඒකයි ලොකු පොඩි කවුරුත් මේ සින්දුවට මෙච්චර ආසා 🤭🤝👌 බුදු සරණයි මැණික 🙏🥰❤️
රංග ප්‍රියදර්ශන මහතා හම්බන්තොට රැකියා කල කාලේ ලස්සන සිංදු හැදුව. මේ ගීතය හරිම ලස්සනයි . හරිම සතුටු යි. ජයවේවා
අපේ ගම😃😃😃
මගෙ දුවට තාම මාස 6යි. එයා මේ සින්දුවට හරිම ආසයි. එයා අඩනකොට නලවගන්නත් පුළුවන් මේ සින්දුවෙන්. දවසකට කීපසැරයක් අහනවා මේක. සින්දුව හරිම ලස්සනයි. බුදු සරණයි සින්දුව කියන දුවට. එයාගෙ කටහඩ හරිම ලස්සනයි.
Mata aurudu 21 i eth mn asai 🤭
ඒ කට හඬ භාවනාවක් වගේ හරිම නිවෙන හිතක් දැනෙනව.පුදුම මේ කාළෙ මේ වගේ නිර්මාණ බිහි වීම.ඉස්සර අපේ කාළෙ ළමා ගීවලින් පසු බිහිවූ සුවිශේෂී නිර්මාණයක්.ගීතය ලියපු අය තනුව ගායනය සංගීතය මේ හැමදේම අති විශිෂ්ඨයි
Cw
පුතා කාගෙ වුනත් මෙ සින්දුව ආහන හැම සැරෙම ඇහැට කදුලක් එනවා පුතෙ හරිම ලස්සනයි.ගොඩක් ආදරෙයි.සුබ අනාගතයක් මැනික
හරිම ලස්සනයි දෝණි. බුදු සරණයි ඔයාට ♥️♥️♥️
🌼🖤 හරිම ලස්සනයි
හරිම ලස්සනයි දෝනි ගේ ගායන හැකියාව. හොඳට සංගීතය හදාරා ඉදිරියට ම යන්න. තෙරුවන් සරණයි
හරිම ලස්සනයි පැටියෝ... බුදු සරණයි ඔයාට❤
හරි ලස්සනයි සින්දුවේ මරු කතාව යන්නේ
Balannako e sinduwe lassana.ane harima lassanay ❤
ගොඩක් ලස්සනයි.මං තවත් ඒ සින්දු වට ආසයි.
ඇත්තටම හරිම ලස්සන සින්දුවක්❤❤❤... මගේ කුරුලු පැන්චිට අවුරුදු 2යි. රෑට නිදියන්නෙත් මේ සින්දුව අහගෙන . එයාගේ ආසම සින්දුව❤❤❤ මේ සින්දුව කියන පැන්චිටත් බුදු සරණයි. ❤
ලස්සනයි නංගී ලා ❤️
දවසට 10ස් සැරයක් විතර මේ සිංදු ව අහන කෙනෙක් මං ... කොච්චරක් ඇහුවත් එපා නොවුණු සිංදු ව......❤️❤️ බුදු සරණයි මයෙ පැංචිට......😊🥰 ආදරෙයි ගොඩක් ..❤️🥰
😊😊
🕌 👾
මගේ චුටි පුතාට අවුරුදු එකහ මාරයි .එයා මේ සිංදුවට හරිම ආසයි මෙක අහ අහා දොයියන්නේ...නටනවත් එක්ක හරි මලස්සනයි..දැන් පොඩි හැමොම මේලොරහක් නැති සිංදු කියන්නේඑ මේවගේ අර්ථවත් ලස්සන සිංදුවක් කියන්නෑ ..අඩුම තරමෙ රෝස මලේ සිංදු ව වත් දන් නැති ළමයි ඉන්නේ දැන්..ලස්සනයි ගොඩාක් ❤❤
මට වයස අවුරුදු 60යි මමත් හරිම ආසයි ඒ සිංදුවට හා ඒ කටහඩට දුවට බුදු සරණයි සියලු දෙවි පිහිටයි
හරිම මිහිරි කටහඩක්.ඒ වගේම හරිම ලස්සනයි සින්දුව.ඔයාගෙ අනාගතේට සුබ පතනවා දරුවෝ.තෙරුවන් සරණයි
Harima lassanay patiyo oyata suba anagathayak wewa ❤❤❤🎉🎉🎉
පපුවටම දැනෙන ආදරණීය කටහඬක් දෝණී ඔයාට තියෙන්නේ❤❤ .අපේ දුවලා මේ සින්දුවට නෙලුම් පොකුනේ නැටුමක් ඉදිරිපත් කරනවා😘😘.ළමා දිනයට😊😊
❤❤❤❤❤❤❤❤❤
හරිම සියුමැලි, ආදරය හිතෙන කටහඩක් ඒ හඩටටම වචන ගලපලා හරිීම ලස්සනයි පුතේ ඔයා තවත් මේ වගේ වටිනා හදවත් වලට දැනෙන සිංදු කියන්න ඉදිරියටත්
හරි ලස්සනයි පුතෙ සිංදුව. ❤❤❤❤❤❤ අහන්න අහන්න ආසයි
Ape putha me song akata Harima kemathi ❤️❤️❤️❤️
Godakkkkkkkkkkkkkllk ලස්සනයි duwe බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි ❤❤❤❤❤
ලස්සනයි ගොඩාක් 💗💗💗
ලස්සනයි පුතේ.....
මාරම පැහැදීලී කටහඩක් මැනික....
අනේ හරිම ලස්සන සින්දුවක්.අපේ බබා හරිම ආසයි මේ සින්දුවට.තෙරුවන් සරණයි දෝණියෝ තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරම්න ඔයාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏
♥ruclips.net/video/9KY7G7Jhm5o/видео.html අලුත් ගීතයක්
හරිම ලස්සනයි, ගොඩක් මිහිරියි. කොච්චර ehuvath එපා වෙන්නේ ne. දූට බුදුසරණයි. 😘😘😘
මගේ නංනංගිත් නටනවා හරහරිම ලස්සනයි .බුදුසරණයියි!
අපේ නංගීත්
හරිම ලස්සනයි🥰🥰😘
හරිම ලස්සනයි. B's!
ටික් ටොක් එකේ ප්‍රසිද්ධ සින්දුවක්....සමීර අයියාගේ video ..එකට මේ පැටියා ඇවිත් ඉන්නව දැකල තමයි මං මේ සින්දුව ගැන හරියටම දැන ගත්තෙ....බුදුසරණයි පැටියෝ ....😍😍😍
🌿❤😊
හරිම ලස්සනයි නංගි ඔයාගේ කටහඩ ❤️
සුපිරි
හරිම ලස්සන සිංදුවක්. ...❤වයස ගියත් මේ සිංදුව අහන්වා....❤
😊😮❤
තාර පැටව් රංගනයේ ගීතය කියන්නෙ කවුද කියල හොයල බලල මෙහෙම ලියන්න හිතුන.ලස්සන හුරතල් ගී හඩ.වයසට ගියත් මා කීප වතාවක්ම රසවින්ද. පෙර පින් ඇති දියණිය මෙම ආදර්ශ ගීය මෙන් තවත් ලස්සන ගී ගයා සමාජයට යහපත් පණිවිඩ දී ජීවිතය ජය ගන්න.තෙරුවන් සරණයි!
ඇත්තමයි කොච්චර ඇහුව ත් එපා වෙන්නේ නැහැ. හරිම මිහිරි යි.පද ටිකත් ලස්සනයි 🌹❤💐
🎉 ooo
No I'm not look
ape nangi godak asai.. harima lassanai😍😍😍😍😍😍😍😍
ඔන්න මාත් song එක හොයාගෙනම ආවා සමීර අයියගේ video එකක දැකලා..ඇත්තටම ලස්සන ට සිංදුව කියනවා..
චූටි දෝනිට තෙරුවන් ! සරණයි දෙවි පිහිටයි ! ❤
Anee harima lassana sinduwak ..lassana kata hadak..අවුරුදු 26k welath harima aasawen me sinduwa goda paarak ahanawa❤❤❤❤
මරු ලස්සනයි.
හරිම ලස්සනයි පුතේ. ඔයගේ ඉදිරි අනාගතයට සුභ පැතුම් ...
හරිම ලස්සනයි පැටියෝ. කොච්චර ඇහුවත් මදි. බුදුසරණයි පැටියෝ. 🥰🥰
😮😅marunatuma
hari lassana puthe maru
මං මේ සිංදුව සිය පාරකට වැඩිය ඇහුව.මේ දරුවට තව මේ වගේ ලස්සන නිර්මාණ ටිකක් කරල දෙන්න.එයා දක්ෂයි.ලස්සනයි .
කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ.ලස්සනයි දූ....බුදුසරණයි
❤️❤️❤️ පට්ට ලස්සනයි❤️❤️❤️ මොන්ටිසෝරි කාලෙ මතක් වුනා ඒ කාලේ නම් පට්ට සුන්දරයි❤️❤️දැන් ලමයිට අපිට තිබුන තරම් සුන්දර ලමා කාලයක් නෑ😭
❤❤❤
මගේ දරුවො දෙන්නත් මේකට හරිම ආසයි...ලස්සනට නටනව...මමත් මේ සිංදුවට හරිම ආසයි දරුවො පුංචි උනාට මමත් පුංචි ලමයෙක් වගේ මේක රසවිදිනව
ගොඩ කාලෙකට පස්සෙ ආපු #01 hit එකක් මේක, වොයිස් එකනම් පිස්සුවක්, ඒ වගේම production එකත් 👌
♥Thank u☘️
@@YajithaMusich 😊 allgl a
අනේ අහන්න අහන්න ආස හිතෙනවා. ❤️
ටික්ටොක් වලින් මාත් සිංදුව හෙව්වෙ.පිස්සු හැදෙනව දෝනී අල්ලන් ඉබින්න හිතෙනවා.හරිම ආදරෙයි දෝනී.ලස්සනම කටහඩක්.මාත් පොඩිළමෙක්වගේ ආසයි.දවසට පාරක් අහනවා
හරිම ලස්සනයි නන්ගී ඔයාගේ කටහඩ සිය වාරයක් වුණත් අහන්න වුණත් පුළුවන්
ලස්සනයි dua ඔයාගේ සිංදුව සුපිරි
හරිම ලස්සනයි දෝණි... ඔයා වගේ ම කටහඬත් හරි ම ලස්සනයි.. බුදු සරණයි දෝණි ඔයාට❤❤❤😊😊😊🎉
මේ වගේ කාලෙක මෙවැනි ගීත තමයි ළමයිට රසවිඳින දෙන්න ඕන
හරිම ලස්සනයි 😊❤
හරිම ලස්සනයි දුවේ සුබ පතනවා ඔයාගේ අනාගතයට ජයෙන් ජයම වේවා
harima lassanai duwe❤🎉🎉
හරිම ලස්සනයි සින්දුව.ඉස්සරහටම යන්න ප්‍රාර්ථනා කරනවා
ලස්සනයි සින්දුව දුවත් ලස්සනයි!!! Good luck ❤
සිංදුවටම කැපෙන මියුසික් එක🤙♥️ ලස්සන කටහඩක් 😍
hama consert ekakatama me sinduva gannava . E tharam podi lamayinge loketa galapena sinduvak .......❤❤❤❤ mama harima asa sinduvak ...... mekata asa aya ko balanna 😊😊😊❤️❤️
හරී....ම ලස්සනයි මේ ගීතය. දෝණි බුදුසරණයි ඔයාට ඔයාගෙ හඩට. අවු 30ක් වෙලත් මාත් මගෙ බබා එක්ක මේ සින්දුව රිවයින් කර කර ආයෙ ආයෙ අහනවා. මගෙ දෝණිටත් පාඩම් කරවනවා මේ සින්දුව.❤❤❤❤❤❤
ලස්සන අනාගතයකට සුභ පැතුම් මැණික ඔයාට බුදු සරණයි ❤
මාර ලස්සනයි පුතේ බුදුසරණයි ඔයාට. ලස්සන සින්දුවක්❤️ මේ වගේ ළමා සින්දුවකට tiktok කරකර නටන අලි ටික තමයි පෙන්නන්න බැරි😁
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
මේ හා පැංචියන් හරිම ලස්සනයි මේ සින්දුව කියන කෙනාගේ කටහඬ ලස්සනයි දරුවෝ කියන්නේ මිණිකැට මේ ඉන්නේ මං කිව්වා වගේ මිණි කැට වගේ දරුවෝ මේ හාවොන්ට බුදු සරණයි
කොච්චර ඇහූවත් එපා වෙන්නේ නැහැ දෙවි පිහිටයි දුව
Harima lassanai mage putha aasawen balanawa.lama geetha rasawindanayata daruwan yomu kirima sadaha meweni geetha nirmanaya weema itha agei.
හරිම ලස්සන ආදර්ශමත් ගීයක්..සුබ අනාගතයක් වේවා පුතේ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනෙ ..සරස්වතී මෑණියන්ගෙ පිහිටයි පුතේ
මෙි කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැහැ හරිම ලස්සනයි ම
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ළමා ගායිකාවක් ❤❤❤❤
අනිවාර්යයෙන්ම 🖤
පට්ටම ලස්සන සිංදුවක් ❤❤❤❤
හරිම ලස්සනයි පුතේ❤රටට වටින මැණිකක් ඔයා❤❤❤බුදු සරණයි!! 🙏🙏
සිනේත්මා අක්කි අපේ ඉස්කෝලේ ලෝක ළමා දිනයට කුරුලු පැංචා එකට නටනවා.❤❤
🤭
ආදරෙයි පුතේ❤❤❤
බුදුසරණයි පුතේ.. ආදරෙයි. ලස්සනයි ගොඩක්.. 🥰🥰🥰
හරිම ලස්සනයි දුවේ ඒ සින්දුව තව තවත් දියුණු වෙන්න ඕන බුදු සරණයි ඔයාට
සින්දුව ලස්සනයි ❤❤❤❤
ලස්සනයි නංගි යෝ අපේ නංගි ඒ සිංදුවට නටනවා ඔයාට බුදු සරණ යි🥰🥰🥰❤️❤️💕💕😘😘
මෙන්න ළමා ගීත,දැන් කාලේ දරුවෝ කියන්නේ ලොකු අයගේ ගීත,හරිම සෝව්හනීය තත්වයක් ඒක,ළමයින්ට ළමා කාලය දැනෙන්න විදින්න පොඩි කාලේ දෙන්න ඕනී,, තව තවත ලස්සන ළමා ගිත බලාපොරොත්තු වෙනවා,ගීතය ගොඩක් රස වින්දා,අපේ ළමා කාලය මතක් කර දුන්නට දුවට ස්තූතියි ,ආදරෙයි චූටි මැණික ❤❤❤❤,හරිම ලස්සනයි ඔයාගේ ගායන හැකියාව ,❤❤
හරිම ලස්සනයි පැංචියේ ❤සමීර වීරවර්ණගෙ Interview එකෙන් පස්සෙ තමා දැනගත්තෙ පැංචිගෙ තාත්තා ගෙදර තියෙන එකම වාහනෙ වන බයික් එක උකස් කරලා මේ සිංදුව කරලා තියෙන්නෙ කියලා 😥
අනේ...ඒ තාත්තාදිනුම්
මාස ගානක ඉදන් පිස්සු වැටිල වගේ අහනව පුතේ ඔයා කියන මේ සිංදුව. රචනය,තනුව,ගායන ඉදල හැමදේකම මාරම ලස්සනට ගැලපීමක් තියනවා. ගොඩක් ලස්සනයි .. බුදු සරණයි රටේ අනාගතයට.. ♥️
@@YajithaMusic welcome .
@@YajithaMusic yof
@@pradeepkumara9570 ♥☘️
@@Dila263 1nkpooydjj J😬😤😇😇024
මේ සිංදුව හරිම ලස්සනයි .....❤❤🎉🎉
ගොඩක් ලස්සනයි රෝසි මැනික.ගොඩාරියක් ආදරෙයි 😍
මෙ සිංදු ව හොඳම ළමා ගීත ය.🥰🥰🥰🥰🧑🎓🧑🎓🧑🎓🧑🎓🧑🎓
ලස්සනයි ලස්සනයි
හරිම ලස්සනයි දෝනි වශි වෙන කටහඩ ක්
Suba anagathayak. Lassanai godak budu Saranai ..
රැල්ලට යන විකාරයක් නොවී අර්ථවත් සිංදු කියන්න පුතේ .. මේ ගීතය හරිම ලස්සනයි .. ජයෙන් ජයම වේවා !!!!
තාර පැටව් dance කරන වීඩියෝ එක බලල මේක හොයාගෙන ආවේ..හරිම ලස්සනයි දෝණි ...බුදු සරණයි මැණික ❤
ane. math. ehemai
Ou du garima lassanai .tara netumen tama math ahuwe .harima lassanai .suba gaman duu....
හ්ම්ම්..මමත්👍අදනෙ ගායිකාව දැක්කෙ😍
❤🎉
හරිම ලස්සනයි දුවේ 💖💐🥰
ඒක ගොඩාරියක් ලස්සනයි පැටියෝ ❤️❤️
හරිම ලස්සනයි සිංදුව වගේම ඔයත්. ඔයාගෙ දක්ෂකම දිනෙන් දින දියුණු වේවා .බුදු සරණයි කුරුළු පැංචි .❤❤❤
Serreksjss😊kse😅drjrj😮ddr😢srrrrrd🎉skdkdd😂dkdkdkk❤smrrenlnrsnrmepsnrrke
බුදු සරණයි පැටියෝ.ලංකාවේ හොදම ගායිකාවක් වෙන්න ප්‍රාර්ථනා කරනවා 💙
හරිම ලස්සන කටහඩක් බුදු සරණයි පුතේ ඔයාට 💖💖🎶🙏
budusaranai petiyo
Join Our New Competition :
facebook.com/share/p/tgj5FDtziN8mpmWd/?mibextid=qi2Omg
😢H😢g😢😢😢
😊
Ewwa😂
2:53 M
P@@tharanimanusha1273
ගොඩක් ලස්සනයි පුතේ අනාගතයම ජයවේවා ❤
❤
❤❤❤❤❤
චූටි දෝනිගෙ කටහඩට මං මාරම ආසයි 😍❤👍 මාරම මිහිරියි 👌 ඒකයි ලොකු පොඩි කවුරුත් මේ සින්දුවට මෙච්චර ආසා 🤭🤝👌 බුදු සරණයි මැණික 🙏🥰❤️
රංග ප්‍රියදර්ශන මහතා හම්බන්තොට රැකියා කල කාලේ ලස්සන සිංදු හැදුව. මේ ගීතය හරිම ලස්සනයි . හරිම සතුටු යි. ජයවේවා
අපේ ගම😃😃😃
මගෙ දුවට තාම මාස 6යි. එයා මේ සින්දුවට හරිම ආසයි. එයා අඩනකොට නලවගන්නත් පුළුවන් මේ සින්දුවෙන්. දවසකට කීපසැරයක් අහනවා මේක. සින්දුව හරිම ලස්සනයි. බුදු සරණයි සින්දුව කියන දුවට. එයාගෙ කටහඩ හරිම ලස්සනයි.
Mata aurudu 21 i eth mn asai 🤭
ඒ කට හඬ භාවනාවක් වගේ හරිම නිවෙන හිතක් දැනෙනව.
පුදුම මේ කාළෙ මේ වගේ නිර්මාණ බිහි වීම.ඉස්සර අපේ කාළෙ ළමා ගීවලින් පසු බිහිවූ සුවිශේෂී නිර්මාණයක්.
ගීතය ලියපු අය තනුව ගායනය සංගීතය මේ හැමදේම අති විශිෂ්ඨයි
Cw
පුතා කාගෙ වුනත් මෙ සින්දුව ආහන හැම සැරෙම ඇහැට කදුලක් එනවා පුතෙ හරිම ලස්සනයි.ගොඩක් ආදරෙයි.සුබ අනාගතයක් මැනික
හරිම ලස්සනයි දෝණි. බුදු සරණයි ඔයාට ♥️♥️♥️
🌼🖤 හරිම ලස්සනයි
හරිම ලස්සනයි දෝනි ගේ ගායන හැකියාව. හොඳට සංගීතය හදාරා ඉදිරියට ම යන්න. තෙරුවන් සරණයි
හරිම ලස්සනයි පැටියෝ... බුදු සරණයි ඔයාට❤
හරි ලස්සනයි සින්දුවේ මරු කතාව යන්නේ
Balannako e sinduwe lassana.ane harima lassanay ❤
ගොඩක් ලස්සනයි.මං තවත් ඒ සින්දු වට ආසයි.
ඇත්තටම හරිම ලස්සන සින්දුවක්❤❤❤... මගේ කුරුලු පැන්චිට අවුරුදු 2යි. රෑට නිදියන්නෙත් මේ සින්දුව අහගෙන . එයාගේ ආසම සින්දුව❤❤❤ මේ සින්දුව කියන පැන්චිටත් බුදු සරණයි. ❤
ලස්සනයි නංගී ලා ❤️
දවසට 10ස් සැරයක් විතර මේ සිංදු ව අහන කෙනෙක් මං ... කොච්චරක් ඇහුවත් එපා නොවුණු සිංදු ව......❤️❤️ බුදු සරණයි මයෙ පැංචිට......😊🥰 ආදරෙයි ගොඩක් ..❤️🥰
😊😊
🕌 👾
මගේ චුටි පුතාට අවුරුදු එකහ මාරයි .එයා මේ සිංදුවට හරිම ආසයි මෙක අහ අහා දොයියන්නේ...නටනවත් එක්ක හරි මලස්සනයි..දැන් පොඩි හැමොම මේලොරහක් නැති සිංදු කියන්නේඑ මේවගේ අර්ථවත් ලස්සන සිංදුවක් කියන්නෑ ..අඩුම තරමෙ රෝස මලේ සිංදු ව වත් දන් නැති ළමයි ඉන්නේ දැන්..ලස්සනයි ගොඩාක් ❤❤
මට වයස අවුරුදු 60යි මමත් හරිම ආසයි ඒ සිංදුවට හා ඒ කටහඩට දුවට බුදු සරණයි සියලු දෙවි පිහිටයි
හරිම මිහිරි කටහඩක්.ඒ වගේම හරිම ලස්සනයි සින්දුව.ඔයාගෙ අනාගතේට සුබ පතනවා දරුවෝ.තෙරුවන් සරණයි
Harima lassanay patiyo oyata suba anagathayak wewa ❤❤❤🎉🎉🎉
පපුවටම දැනෙන ආදරණීය කටහඬක් දෝණී ඔයාට තියෙන්නේ❤❤ .අපේ දුවලා මේ සින්දුවට නෙලුම් පොකුනේ නැටුමක් ඉදිරිපත් කරනවා😘😘.ළමා දිනයට😊😊
❤❤❤❤❤❤❤❤❤
හරිම සියුමැලි, ආදරය හිතෙන කටහඩක් ඒ හඩටටම වචන ගලපලා හරිීම ලස්සනයි පුතේ ඔයා තවත් මේ වගේ වටිනා හදවත් වලට දැනෙන සිංදු කියන්න ඉදිරියටත්
හරි ලස්සනයි පුතෙ සිංදුව. ❤❤❤❤❤❤ අහන්න අහන්න ආසයි
Ape putha me song akata Harima kemathi ❤️❤️❤️❤️
Godakkkkkkkkkkkkkllk ලස්සනයි duwe බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි ❤❤❤❤❤
ලස්සනයි ගොඩාක් 💗💗💗
ලස්සනයි පුතේ.....
මාරම පැහැදීලී කටහඩක් මැනික....
අනේ හරිම ලස්සන සින්දුවක්.අපේ බබා හරිම ආසයි මේ සින්දුවට.තෙරුවන් සරණයි දෝණියෝ තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරම්න ඔයාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏
♥ruclips.net/video/9KY7G7Jhm5o/видео.html අලුත් ගීතයක්
හරිම ලස්සනයි, ගොඩක් මිහිරියි. කොච්චර ehuvath එපා වෙන්නේ ne. දූට බුදුසරණයි. 😘😘😘
මගේ නංනංගිත් නටනවා හරහරිම ලස්සනයි .බුදුසරණයි
යි!
අපේ නංගීත්
හරිම ලස්සනයි🥰🥰😘
හරිම ලස්සනයි. B's!
ටික් ටොක් එකේ ප්‍රසිද්ධ සින්දුවක්....සමීර අයියාගේ video ..එකට මේ පැටියා ඇවිත් ඉන්නව දැකල තමයි මං මේ සින්දුව ගැන හරියටම දැන ගත්තෙ....බුදුසරණයි පැටියෝ ....😍😍😍
🌿❤😊
හරිම ලස්සනයි නංගි ඔයාගේ කටහඩ ❤️
සුපිරි
හරිම ලස්සන සිංදුවක්. ...❤වයස ගියත් මේ සිංදුව අහන්වා....❤
😊😮❤
තාර පැටව් රංගනයේ ගීතය කියන්නෙ කවුද කියල හොයල බලල මෙහෙම ලියන්න හිතුන.
ලස්සන හුරතල් ගී හඩ.
වයසට ගියත් මා කීප වතාවක්ම රසවින්ද. පෙර පින් ඇති දියණිය මෙම ආදර්ශ ගීය මෙන් තවත් ලස්සන ගී ගයා සමාජයට යහපත් පණිවිඩ දී ජීවිතය ජය ගන්න.
තෙරුවන් සරණයි!
ඇත්තමයි කොච්චර ඇහුව ත් එපා වෙන්නේ නැහැ. හරිම මිහිරි යි.පද ටිකත් ලස්සනයි 🌹❤💐
🎉 ooo
No I'm not look
ape nangi godak asai.. harima lassanai😍😍😍😍😍😍😍😍
ඔන්න මාත් song එක හොයාගෙනම ආවා සමීර අයියගේ video එකක දැකලා..ඇත්තටම ලස්සන ට සිංදුව කියනවා..
චූටි දෝනිට තෙරුවන් ! සරණයි දෙවි පිහිටයි ! ❤
Anee harima lassana sinduwak ..lassana kata hadak..
අවුරුදු 26k welath harima aasawen me sinduwa goda paarak ahanawa❤❤❤❤
මරු ලස්සනයි.
හරිම ලස්සනයි පුතේ. ඔයගේ ඉදිරි අනාගතයට සුභ පැතුම් ...
හරිම ලස්සනයි පැටියෝ. කොච්චර ඇහුවත් මදි. බුදුසරණයි පැටියෝ. 🥰🥰
😮😅marunatuma
hari lassana puthe maru
මං මේ සිංදුව සිය පාරකට වැඩිය ඇහුව.මේ දරුවට තව මේ වගේ ලස්සන නිර්මාණ ටිකක් කරල දෙන්න.එයා දක්ෂයි.ලස්සනයි .
කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ.ලස්සනයි දූ....බුදුසරණයි
❤️❤️❤️ පට්ට ලස්සනයි❤️❤️❤️ මොන්ටිසෝරි කාලෙ මතක් වුනා ඒ කාලේ නම් පට්ට සුන්දරයි❤️❤️දැන් ලමයිට අපිට තිබුන තරම් සුන්දර ලමා කාලයක් නෑ😭
❤❤❤
මගේ දරුවො දෙන්නත් මේකට හරිම ආසයි...ලස්සනට නටනව...මමත් මේ සිංදුවට හරිම ආසයි දරුවො පුංචි උනාට මමත් පුංචි ලමයෙක් වගේ මේක රසවිදිනව
ගොඩ කාලෙකට පස්සෙ ආපු #01 hit එකක් මේක, වොයිස් එකනම් පිස්සුවක්, ඒ වගේම production එකත් 👌
♥Thank u☘️
@@YajithaMusich 😊 allgl a
අනේ අහන්න අහන්න ආස හිතෙනවා. ❤️
ටික්ටොක් වලින් මාත් සිංදුව හෙව්වෙ.පිස්සු හැදෙනව දෝනී අල්ලන් ඉබින්න හිතෙනවා.හරිම ආදරෙයි දෝනී.ලස්සනම කටහඩක්.මාත් පොඩිළමෙක්වගේ ආසයි.දවසට පාරක් අහනවා
හරිම ලස්සනයි නන්ගී ඔයාගේ කටහඩ සිය වාරයක් වුණත් අහන්න වුණත් පුළුවන්
ලස්සනයි dua ඔයාගේ සිංදුව සුපිරි
හරිම ලස්සනයි දෝණි... ඔයා වගේ ම කටහඬත් හරි ම ලස්සනයි.. බුදු සරණයි දෝණි ඔයාට❤❤❤😊😊😊🎉
මේ වගේ කාලෙක මෙවැනි ගීත තමයි ළමයිට රසවිඳින දෙන්න ඕන
හරිම ලස්සනයි 😊❤
හරිම ලස්සනයි දුවේ සුබ පතනවා ඔයාගේ අනාගතයට ජයෙන් ජයම වේවා
❤❤❤❤❤
harima lassanai duwe❤🎉🎉
හරිම ලස්සනයි සින්දුව.ඉස්සරහටම යන්න ප්‍රාර්ථනා කරනවා
ලස්සනයි සින්දුව දුවත් ලස්සනයි!!! Good luck ❤
සිංදුවටම කැපෙන මියුසික් එක🤙♥️ ලස්සන කටහඩක් 😍
♥Thank u☘️
hama consert ekakatama me sinduva gannava . E tharam podi lamayinge loketa galapena sinduvak .......❤❤❤❤ mama harima asa sinduvak ...... mekata asa aya ko balanna 😊😊😊❤️❤️
හරී....ම ලස්සනයි මේ ගීතය. දෝණි බුදුසරණයි ඔයාට ඔයාගෙ හඩට. අවු 30ක් වෙලත් මාත් මගෙ බබා එක්ක මේ සින්දුව රිවයින් කර කර ආයෙ ආයෙ අහනවා. මගෙ දෝණිටත් පාඩම් කරවනවා මේ සින්දුව.❤❤❤❤❤❤
ලස්සන අනාගතයකට සුභ පැතුම් මැණික ඔයාට බුදු සරණයි ❤
මාර ලස්සනයි පුතේ බුදුසරණයි ඔයාට. ලස්සන සින්දුවක්❤️ මේ වගේ ළමා සින්දුවකට tiktok කරකර නටන අලි ටික තමයි පෙන්නන්න බැරි😁
♥Thank u☘️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
මේ හා පැංචියන් හරිම ලස්සනයි
මේ සින්දුව කියන කෙනාගේ කටහඬ ලස්සනයි දරුවෝ කියන්නේ මිණිකැට මේ ඉන්නේ මං කිව්වා වගේ මිණි කැට වගේ දරුවෝ මේ හාවොන්ට බුදු සරණයි
කොච්චර ඇහූවත් එපා වෙන්නේ නැහැ දෙවි පිහිටයි දුව
Harima lassanai mage putha aasawen balanawa.lama geetha rasawindanayata daruwan yomu kirima sadaha meweni geetha nirmanaya weema itha agei.
♥Thank u☘️
හරිම ලස්සන ආදර්ශමත් ගීයක්..
සුබ අනාගතයක් වේවා පුතේ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනෙ ..සරස්වතී මෑණියන්ගෙ පිහිටයි පුතේ
මෙි කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැහැ හරිම ලස්සනයි ම
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ළමා ගායිකාවක් ❤❤❤❤
අනිවාර්යයෙන්ම 🖤
පට්ටම ලස්සන සිංදුවක් ❤❤❤❤
හරිම ලස්සනයි පුතේ❤
රටට වටින මැණිකක් ඔයා❤❤❤
බුදු සරණයි!! 🙏🙏
සිනේත්මා අක්කි අපේ ඉස්කෝලේ ලෝක ළමා දිනයට කුරුලු පැංචා එකට නටනවා.❤❤
🤭
ආදරෙයි පුතේ❤❤❤
බුදුසරණයි පුතේ.. ආදරෙයි. ලස්සනයි ගොඩක්.. 🥰🥰🥰
හරිම ලස්සනයි දුවේ ඒ සින්දුව තව තවත් දියුණු වෙන්න ඕන බුදු සරණයි ඔයාට
සින්දුව ලස්සනයි ❤❤❤❤
ලස්සනයි නංගි යෝ අපේ නංගි ඒ සිංදුවට නටනවා ඔයාට බුදු සරණ යි🥰🥰🥰❤️❤️💕💕😘😘
♥Thank u☘️
මෙන්න ළමා ගීත,දැන් කාලේ දරුවෝ කියන්නේ ලොකු අයගේ ගීත,හරිම සෝව්හනීය තත්වයක් ඒක,ළමයින්ට ළමා කාලය දැනෙන්න විදින්න පොඩි කාලේ දෙන්න ඕනී,, තව තවත ලස්සන ළමා ගිත බලාපොරොත්තු වෙනවා,ගීතය ගොඩක් රස වින්දා,අපේ ළමා කාලය මතක් කර දුන්නට දුවට ස්තූතියි ,ආදරෙයි චූටි මැණික ❤❤❤❤,හරිම ලස්සනයි ඔයාගේ ගායන හැකියාව ,❤❤
හරිම ලස්සනයි පැංචියේ ❤
සමීර වීරවර්ණගෙ Interview එකෙන් පස්සෙ තමා දැනගත්තෙ පැංචිගෙ තාත්තා ගෙදර තියෙන එකම වාහනෙ වන බයික් එක උකස් කරලා මේ සිංදුව කරලා තියෙන්නෙ කියලා 😥