නාස්තිකවාදය හෙවත් ජීවිතයේ සැබෑ ස්වරුපය අවබෝධ කර ගැනීම (Nihalism)

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 355

  • @NewCreation2025-u1z
    @NewCreation2025-u1z 2 месяца назад +128

    Sir ඔයාගෙ වීඩියෝ ඔක්කොම වගේ මම බැලුවා ඒවයෙන් ජීවිතේට ගත්ත දේවල් මෙච්චරයි කියන්න බෑ ගොඩක් වටිනව Thanks you 🙏♥️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 месяца назад +26

      බොහොම ස්තුත්යි

    • @AppleSriLanka
      @AppleSriLanka 2 месяца назад +3

      ​​​​​@@ScienceWithRuchira
      25:37 ෆෙඩ්‍රික් නීශෙගෙ නියලිසම් අනුව, objective value එකක් පමණයි නැත්තේ, සහ subjective values තියෙනව (සහ subjective value කියල එකක් හරි තියනව). එසේ objective value එකක් නැති කරුනකට subjective value එකක් ආරෝපනයෙන් ඔහු කියන විදියට 'සැබෑ මානවභාවයට එකඟ නොවේය' යන්න වෙන්න විදියක් නෑ. මොකද "සැබෑ මානවභාවය" කියන එකෙත් එලෙස තියෙන්නෙ හුදු subjective value එකක් පමණයි. එනම් ඔහුගෙ නිගමයේ පරස්පරතාවයක් තියනව (subjective values මඟින් නැති වන්නේත් තවත් subjective value එකක් වන මානවවාදය).

    • @dilshanudula3348
      @dilshanudula3348 2 месяца назад +2

      @@EExplorer-z7z noiya Kiyanne oyath wahalek kiyala habai....

    • @susilgunaratne4267
      @susilgunaratne4267 2 месяца назад

      ​@@AppleSriLankaNo Philosophy going to be Perfect, that's why it's continuously evolving.
      Existentialism seems much closer to the real human freedom.

    • @Charmi311
      @Charmi311 2 месяца назад

      ​@@EExplorer-z7zපොඩ්ඩක් දැනගත්තහම සද්දෙ වැඩි වෙනව. සද්දෙ වැඩි වෙනකොට කට ගද ගහනව.

  • @sunilsanthahettiarachchi5079
    @sunilsanthahettiarachchi5079 2 месяца назад +26

    ශුන්‍ය වාදය ගැන තවත් තොරතුරු මෙහි දෙවන කොටසින් බලාපොරොත්තු වෙමි... ස්තුතියි මහාචාර්ය තුමා

    • @kelumjayasinghefernando7227
      @kelumjayasinghefernando7227 14 дней назад

      සබ්බ භයො ව්නස්සන්තො කියන තෙරුමෙත් තියෙන්නේ මෙකද ?සර් ?

  • @likeabossy1010
    @likeabossy1010 Месяц назад +24

    රාමුව , science with ruchira කියන්නේ වෙනමම brand එකක්.. ❤❤❤

    • @Ataraxia2024
      @Ataraxia2024 27 дней назад

      Agree with you ⭐

    • @nc627
      @nc627 18 дней назад

      රාමුව කියන ගූ ගොඩට රුචිරව සමාන කරන්න එපා

    • @poshithapathirana4282
      @poshithapathirana4282 11 дней назад

      ​@@nc627 ඒක නම් පුද්ගලික ආරෝවක් 😅.
      රුචිර දැන් කියපු දේ තේරිලා වත් නැහැ නේ.......😢

    • @nc627
      @nc627 11 дней назад

      @@poshithapathirana4282 රාමුවෙ තට්ටය කටට ගන්නම් කියල මගෙන් රු පන්සීයක් අරන් මාරු උනා

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 2 месяца назад +33

    හරිම සරල විදිහට සොබා දහමට තමාව උපමා කරොත්, සත්‍ය එයයි කියල තේරුම් ගත්තොත් ආගම් වැළැඳ ගෙන, මිත්‍යාවන් වැළඳගෙන, ජීවත් වීමෙන් තොර වුනොත් ඉතාමත් සැහැල්ලුවෙන් එන අභියෝග වලට මුහුණ දෙමින් හිතේ බරෙන් නිදහස්ව ජීවිතය විඳිය හැක. වටිනා වීඩියෝවක් ඔබතුමාට ජයවේවා!

    • @akilashyam8350
      @akilashyam8350 2 месяца назад +1

      Yes habai teacher kenek hitiyanum....

    • @kusumaranaweera8079
      @kusumaranaweera8079 Месяц назад

      @@akilashyam8350gewath wanna Teacher kenek mokatada?😎

    • @kusumaranaweera8079
      @kusumaranaweera8079 Месяц назад

      @@akilashyam8350 gewath wanna Teacher kenek mokatada.? 😎

    • @dineshwijesinghe3382
      @dineshwijesinghe3382 Месяц назад

      ​@@akilashyam8350අනිවාර්යයෙන් ඔිනමද..තනියම එය සොයාගන්න බැරිද

  • @hemanthawidanapathirana12
    @hemanthawidanapathirana12 Месяц назад +3

    සර්,ඔබ මේ Nihalism විස්තර කරගෙන යනවිට මට දැනුනා ඒ බුදු න් වහන්සේ ගේ දර්ශනය කියා.,මිනිස්සුන්ගෙ wisdom දැනුම වර්ධනය කිරීම උදාර ක්‍රියාවක් .ස්තුතියි සර්.

  • @VihagaRajapaksha-i5d
    @VihagaRajapaksha-i5d 2 месяца назад +12

    ඇත්තටම මෙ video එක නිසා මගෙ ප්‍රශ්න ගොඩක් විසදුනා sir....අපි කිසිම දෙයකට වහල් නොවිය යුතුයි.😊❤

  • @ashenimalsha5669
    @ashenimalsha5669 Месяц назад +13

    වී කරල උනත් පොලවට නැමෙන්නේ කරල පැහුනම..
    ඒ වගේම තමයි , මිනිසෙක්ගේ බුද්ධිය , ප්‍රඟ්‍යාව වැඩිදියුණු වෙනකොට නිහතමානී වෙනවා.
    ඔබතුමාත් ඒ වගේ රුචිර අයියෙ..❤
    ජයවේවා 👊

    • @tlp8049
      @tlp8049 Месяц назад +1

      එකඟයි ඔයාට. ඒත් යාලුවා අපි කියන මේ වී කරල වගේ නැමෙන එක ගොඩක් අය දකින්නේ නිවට කමක් විදියට. කෙනෙක් නිහතමානී උනාට වැඩක්ම නෑ අනිත් අය ඒක වටහා ගැනීමට සමත් නොවනවා නම්. නිහතමානී මිනිසුන් පාගා පොඩිකර විනාශ කිරීමට පෙළඹෙන මිනිසුන් නිහතමානී නොවන වංක අපරාධමය හැසිරීම් රටා ඇති පුද්ගලයන් ඉදියේ දන නමස්කාරයේ යෙදීම අද සමාජයේ අති සුලබ දෙයක්.

  • @dureshsharintha99
    @dureshsharintha99 2 месяца назад +37

    හැම ඉරිදාම උදේට මේ වගේ videos දාන්න පුළුවන් නම් නියමයි ❤️

  • @genuineddhana7612
    @genuineddhana7612 2 месяца назад +4

    අවුරුදු කීපයක ඉදලා Optimistic Nihilism කියන දේ follow කරනවා... Thank you Dr. Ruchira මේ ගැන කතා කලාට...❤

  • @WasanthaKumara-b5p
    @WasanthaKumara-b5p 2 месяца назад +3

    සමාජයේ දැනුම පුළුල් කිරීමට ඔබගේ වටිනා කාලය ,ශ්‍රමය වැය කිරීම වෙනුවෙන් හෘදයාංගම ස්තූතිය ❤❤❤❤

  • @DilshanKaushika-z4m
    @DilshanKaushika-z4m 2 месяца назад +10

    සර් දකින කොට අලුත් වෙන්න යන්නේ කියලා හැගිමක් එනවා😊❤

  • @shashikadilshan6611
    @shashikadilshan6611 2 месяца назад +4

    ඔබතුමාට බොහොම ස්තූතියි ඔබතුමාගෙ කාලය ශ්‍රමය කැපකර ඔබ්තුමා සතු දැනුම අන් අයටත් බෙදාදීම සම්බන්දයෙ❤

  • @swarnarakwana6677
    @swarnarakwana6677 2 месяца назад +4

    මම ඔබේ ඉදිරිපත් කිරී බෙහෙවින් අගය කරනව🎉
    එහි රසවත් වගේ වටිනා අදහ්ස් අගය කරනව

  • @yakkadeshaya6234
    @yakkadeshaya6234 2 месяца назад +7

    2 වසරෙදි දහම් පාසලේ "සිදුහත් කුමරු ගිහි ගෙය හැරයාම" පාඩම උගන්නද්දි මටත් හිතුනා ශූන්‍ය වාදියො තමයි හොඳටම හිතන්නේ කියලා. පස්සේ අභිධර්මය පාඩම් වල ප්‍රඥාව උගන්නද්දි තමයි වැඩේ තේරුනේ.😂 Thank you sir වීඩියෝ එකට 👍🙏💐

  • @udithacosta288
    @udithacosta288 Месяц назад +2

    ස්තුතියි සර්. මටත් සමහර අවස්ථා වලදි ඇතිවුන සිතුවිලි මේ වගේ. ඒවා නිරවුල් වුනා. 🙏🙏🙏

  • @chamilindika708
    @chamilindika708 2 месяца назад +6

    මම ඔබේ දැනුම පිළිබඳව විශ්මයටපත්වන තවත් එක් රසිකයෙකි.

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Месяц назад +3

    දීර්ඝායුස ලැබේවා ඔබතුමාට

  • @dinushanekanayaka4573
    @dinushanekanayaka4573 2 месяца назад +12

    සර් මට දවසක ලොකු හීනයක් තියනවා ඒක තාමා තප්පරයක් හරි කතා කරන්න සර්ව හම්බෙන එක මොකද මගේ ජීවිතේ වෙනස් කරපු ලොකු වීරයෙක් සර්❤❤❤❤

  • @nandanahowcanibuyinsrilank1424
    @nandanahowcanibuyinsrilank1424 2 месяца назад +4

    බොහොම ස්තුති සර් අපිට තේරුම් ගන්න පුලුවන් තේරුම් කිරීමක් කල ඔබ තුමාට . මෙවැනි දැනුවත් කිරීම් කිරීමට මානසික ශක්තිය දෛරිය ලැබේවා . නිරෝගී මනසක්ම පවතීවා.

  • @gayandininabandara5916
    @gayandininabandara5916 2 месяца назад +9

    කාලෙකින් බලාගෙන හිටියා පලවෙනි කොමෙන්ටුව දාන්න . . . . ඔන්න ඒක ට අවස්ථාව ලැබුනා . . තවම වීඩියෝව බැලුවේ නෑ අද දවසේ කරන්න ඕනේ වැඩක් ... මම වැඩිපුරම ආස චැනල් වලින් එකක් ස්තූතියි සර්

  • @AppleSriLanka
    @AppleSriLanka 2 месяца назад +7

    ​​​​​​@ScienceWithRuchira 25:37 ෆෙඩ්‍රික් නීශෙගෙ නියලිසම් අනුව, objective value එකක් පමණයි නැත්තේ, සහ subjective values තියෙනව (සහ subjective value කියල එකක් හරි තියනව).
    එසේ objective value එකක් නැති කරුනකට subjective value එකක් ආරෝපනයෙන්, ඔහු කියන විදියට 'සැබෑ මානවභාවයට එකඟ නොවේය' යන්න වෙන්න විදියක් නෑ. මොකද "සැබෑ මානවභාවය" කියන එකෙත් එලෙස තියෙන්නෙ හුදු subjective value එකක් පමණයි.
    එනම් ඔහුගෙ නිගමයේ පරස්පරතාවයක් තියනව (subjective values මඟින් නැති වන්නේත් තවත් subjective value එකක් වන මානවවාදය).

  • @nilangagayashan5650
    @nilangagayashan5650 2 месяца назад +2

    සර්ගේ වීඩියෝ එන්නේ මගේ ජිවිතයේ නිවැරදිම වෙලාවල් වල
    සර්ගේ වීඩියෝවල මම කියල තියෙනව මම විභාග කාලවල සර්ගේ වීඩියෝ බලල අභිප්‍රේරණයක් ගන්නව කියල
    සර් මට 1st class ගන්න පුලුවන් උනා ❤❤❤❤❤❤

  • @-pothkawoo9517
    @-pothkawoo9517 2 месяца назад +5

    සර් ට ගොඩක් ස්තුතී ආඩරයත් එක්කම මුලු ලංකාවටම මේ බෙදන දැනුමට ❤ සහෘදයක් වීම ගැන ස්තූතී

  • @gayindunethkalana7394
    @gayindunethkalana7394 2 месяца назад +2

    Great video sir.I am 22 years old. The concepts given in these videos are very important to understand the nature of life. This knowledge is very important to avoid getting lost in a new world full of high dynamics.

  • @gaminibandula8766
    @gaminibandula8766 Месяц назад +1

    මනස නිරවුල් කරගන්න හොඳම විිඩියෝ ඔබ හැමදාමත් ඉදිරිපත් කලේ , ස්තුුතියි🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @THEMOMENTYouTube
    @THEMOMENTYouTube 2 месяца назад +18

    බුදුදහමේ ශුන්‍යතාවාදය පිළිබඳ අදහසක් වීඩියෝවක් කරන්න.❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 месяца назад +4

      එහෙම එපා! ලෝකයේ ආගම් දාහකට වඩා තිබුනා ඔක්කෝම එකට හදල පොදු අදහස අවශ්‍යයි!

    • @amvlogsub2485
      @amvlogsub2485 Месяц назад

      ​@@smithrajapaksa7820 ආගම් හෝ දර්ශනයන් හෝ ඉගැන්වීම් එකිනෙකට වෙනස් නම් කොහොමද පොදු අදහසකට ලඝු කරන්නෙ ? 🙂

    • @sureshpriyankaraperera9477
      @sureshpriyankaraperera9477 Месяц назад

      ​@@smithrajapaksa7820 ඔයාට එපානම් ඔයා නොබලා ඉන්න. අපිට ඕනි. ලෝකේ ආගම් දාහක් තිබ්බත් අපි ඉන්නේ ලංකාවේ නිසාත්, මේ වැඩසටහන් කරන්නේ සිංහලෙන් නිසාත් , ඒ අතරේ වැඩිම ඉන්නේ බෞද්ධ අය නිසාත් අපිට ඒක විශේශයෙන් දැනගන්න ඕනි

    • @lakshithanuwan782
      @lakshithanuwan782 Месяц назад +1

      බුදු දහම සහ ශුන්‍යවාදය එක ලග පාරෙ ගියාට එක තැනකින් වෙනස් වෙලා වෙනස් පාරවල් වල යන්නෙ.ඉස්සර උමන්දාවෙ හාමුදුරුවෝ කිව්වෙත් ශුන්‍යවාදය තමා බුදු දහම කියල.අන්තිමට හාමුදුරුවෝ ඒක අන්තෙටම ඇරන් ගිහින් එතුමා බුදු වෙලා ඉන්නෙ කියලත් කිව්වා. අවුල තියෙන්නෙ ශුන්‍යවාදය උඩින් බැලුවම හරි කියල පේන නිසා ඇත්ත කියල විස්වාස කරන්න පටන් ගත්තම ඒක අන්තිමට යන දිහාව වැරදි.ඒ නිසා හොදම දේ මැද මාවත.බුදු දහම කියල තියනව වගේ මැද මාවතේ යන්න තමා තියෙන්නෙ.ශුන්‍යවාදය කරේ තියාගන්න එපා.අන්තිමට යන දිහාව හිතාගන්න අමාරුයි

    • @smashergaming4453
      @smashergaming4453 Месяц назад

      ​@@smithrajapaksa7820 ithin buduhamuduruwo agamak gana kiyala na dharshanayak gana kiyanne

  • @hilareenfernando7952
    @hilareenfernando7952 22 дня назад

    බොහොම සාවධානයෙන් ඇසිය යුතු දර්ශන විග්‍රහයක් .ස්තූතිය ඔබට ❤

  • @staisusai213
    @staisusai213 2 месяца назад +14

    මගේ ගුරුතුමා...ආදරෙයි එකෙන්ම ඔබ මැණිකක් මිනිසුන්ගේ ජීවිතවලට මහාචාර්යතුමා....❤❤

  • @DumindaManoj-rx2zq
    @DumindaManoj-rx2zq Месяц назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තුතියි ඔබතුමාට..

  • @shanthaperera9866
    @shanthaperera9866 Месяц назад +1

    බොහොම ස්තූතියි ඔබතුමාට. මට නම් මේක ඉතාමත්ම රසවත් එපිසෝඩ් එකක් වුණා. මම මේක හතරවතාවක් බැලුවා. මම මේ ශුන්‍ය වාදය ගැන පෞද්ගලිකව ලොකු විශ්වාසයකින් හිටියේ. කිසිම ලිපියක් කියවලා නෙමෙයි. කවුරුවත් කියපු එකක්වත් අහගෙන ඉඳලා නෙමෙයි.නමුත් මම පාඩමක් විදිහට ඇහුම්කන් දුන්නේ මේ එපිසෝඩ් එකෙන් තමයි. මට නම් මේකෙ වටිනාකම කියලා නිම කරන්න බෑ. බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @lonewolf-sri_lanka
    @lonewolf-sri_lanka 2 месяца назад +16

    සරලවම මට ප්‍රස්නයක් ආවහම මන් හිතන්නෙ මන් බිලියන හතකින් එකෙක් විතරයි කියලා. එහෙම හිතුවහම අර ප්‍රස්නෙ බර එහෙම්පිටිම්ම නැති වෙලා යනව.
    (ප්‍රස්නයක් ආවහම විතරයි😊)

  • @kcppeiris
    @kcppeiris 2 месяца назад +5

    Thank you sir ,හිතේ අමාරුවෙන් හිටියේ සර්ගෙන් සද්දයක් නැති නිසා

  • @shanthaperera9866
    @shanthaperera9866 2 месяца назад +2

    ඉතාමත් වටිනා වැඩසටහනක්. බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 2 месяца назад +2

    ඔබතුමාණන්ගෙන් ඉගෙන ගන්නා දරුවන් කෙතරම් වාසනාවන්තද කියල හිතෙනවා . අනේ අපේ අවාසනාවකට මෙවැනි ගුරු දෙවිවරු ඒ කාලයේදී අපට ලැබුනේ නැහැ . ඒත් , ජීවිතයේ අවසන් කාලයේ වුවද මා ඔබගෙන් බොහෝ කරුණු කාරනා ඉගෙන ගනිමින් ඉන්නවා . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .

  • @inuphotography8356
    @inuphotography8356 Месяц назад +1

    හරිම වැදගත් විඩියෝ එකක්

  • @beatricegunasekara3236
    @beatricegunasekara3236 2 дня назад

    බුදුදහමේ ශුන්‍යතාවය අදියනය කරන මෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටිමි. එය අති ස්‍රේස්ටයි .එයට ගහන්න වෙන දර්ශයක් නැත.

  • @mihirimuthumala5762
    @mihirimuthumala5762 Месяц назад +2

    ගොඩක් වටිනව ඔබතුමා කතාකරන මේ කරැනු. දර්ශන වාදය ගැන කථා කරද්දි මම කැමතියි ඔබතුමා මාක්ස් වාදය ගැනත් කතා කරනවනම්.

  • @megakaravishka2278
    @megakaravishka2278 5 дней назад

    පැහැදිලි කිරීම විශිෂ්ටයි සර් ❤️

  • @ASK87
    @ASK87 2 месяца назад +4

    ඒ්ක සුපිරි.අපි මොන මොන ෆ්රේම් වලට කොටු වෙලා හිටියට ලෝකේ හැම තැනම පේන්න තියෙන්නෙ මේ සංකල්පය තමා. අපි මත්ද්‍රව්‍ය භාවිතා නොකරන කෙනෙක් ගත්තොත් එයා සමාජයේ හොද කෙනෙක් කියන ලේබලය ගහන්නෙ වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතා කරන නිසා. එතකොට එයා ඒ් ඉබි කට්ට දාගෙන හැමතැනම යනව.කට්ටිය එයාව අගය කරනවා. අපි නරක දේවල් කියල දකින්නෙ ඇත්තම මනුෂ්‍ය ස්වභාවය. හොද දේවල් විදිහට දකින්නෙ අර එක එක ෆ්රෙම්ස්. අපි කොච්චර හොද විදිහට ඉන්න හැදුවත් අර අමු මනුෂ්‍ය ගති ඉස්මතු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ ෆ්රේම්ලස් ගතිය මනුෂ්‍යයාගෙ ඉතිහාසෙ දිහා බලනකොට ගොඩක්ම දකින්න පුළුවන්. කිසිම සීමාවක් නැති, ආරක්ෂාවක් නැති, අභියෝගාත්මක ජීවිතයක්. ඒ්ත් ඒ්ක නිස්කලංක, අභියෝග නැති ජීවිතේකට හරවගන්න අවශ්‍ය නිසා මිනිස්සු සමාජයක් විදිහට නීති හදාගෛන, හොද නරක හදාගෙන ෆ්රේම් උනා. දැං ඒ් ෆ්රේම් ඒකෙන් පිට දෙයක් උනොත් මිනිස්සු කම්පා වෙනව, අපරාධකාරයෙක් කියනව. මේ ඉන්නෙ ෆ්රේම් එක කියන ඇදුම් වලින් වැහිච්ච නිරුවත් ගෑණු මිනිස්සු කියල ගොඩක් අයට අමතක වෙලා. මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වෙන්නෙ බොහෝදුරට මේ ෆරේම්ස් වල ජීවත් වෙන නිසා. එහෙම නොවෙන තැන්වලදි මිනිස්සුන්ට "තිරිසනා" වගේ වචන භාවිතා වෙන්නෙ නිකම්ම නෙ⁣වෙයි කියල දැං තේරෙයි 😊
    @

    • @amvlogsub2485
      @amvlogsub2485 Месяц назад +2

      නරක දේවල් ඇත්තම මනුශ්‍ය ස්වභාවය ලෙසත් හොඳ දේවල් ෆ්‍රේම් ලෙසත් ඔබ දකින්නෙ ඔබට සාපේක්ෂවයි. ඔබ සමාජය ඉදිරියේ හොඳ වීමට රාමුගත උනත් ඔබේ සැබෑ ස්වරූපය කෲරත්වය තුල තියෙනවා වගේම තවත් සමහර මිනිස්සු ඉන්නවා ඔවුන්ගේ සැබෑ ස්වරූපය වන්නේ ඔය කියන හොඳ ස්වරූපය යි. ඔවුන් සමහර විටෙක කෲරත්වය කියන ෆ්‍රේම් එක ඇතුලෙ රඟපාන්න උත්සහ කරනවා. ඒ නිසා සැබෑ ස්වරූපය හොඳ වන්නත් පුළුවන්. නරක වන්නත් පුළුවන්. ඔය දෙකෙහිම මිශ්‍රණයක් වන්නත් පුළුවන්. එනම් හොඳෙහි ආකාරයන් හා ඊට ප්‍රතිවිරුද්ධ නරකෙහි ආකාරයෙන් යම් අයුරකින් සම්මිශ්‍රණය වුනු අය ඉන්නත් පුළුවන්. (ඒ අය තමා වැඩි)
      ඒ නිසා හොඳ ෆ්‍රේම් එකක් ලෙසත් නරක සැබෑ ස්වරූපය ලෙසත් සලකන්න බෑ. ඒවා එකිනෙකාට සාපේක්ෂ යි.

  • @ThiwankaGayan-f8d
    @ThiwankaGayan-f8d 2 месяца назад +11

    සර් හැම ඉරිදම වීඩියෝ එකක් දාන්නකෝ ❤ පුදුම කැමැත්තකින් බලන එකම චැනලය ❤❤

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 Месяц назад +1

    තෙරුවන් සරණයි ❤❤

  • @nipunaprabashana4803
    @nipunaprabashana4803 2 месяца назад +1

    ඔබතුමාගේ වීඩියෝ අපූරුයි. ඔබට දීර්ඝායු 🎉🎉

  • @NeriusFernando
    @NeriusFernando Месяц назад +2

    We can understand thank you sir

  • @ruwannissanka6734
    @ruwannissanka6734 22 дня назад

    නියම පැහැදිලි කිරීමක් ❤👍

  • @lahirudilanka7639
    @lahirudilanka7639 2 месяца назад +2

    godak watinawa.

  • @duleepaj
    @duleepaj Месяц назад +1

    අගයකරමි. ඔබතුමා ධාතු විභංග සූත්‍රය කියවලා තුනුරුවන් කමා කරගෙන තවත් මෙවැනි වැඩසටසටහනක් කරන්න.

  • @salindakumarasighe5056
    @salindakumarasighe5056 2 месяца назад +2

    සති 2ක් බලන් හිටියා video එකක් බලන්න..❤❤❤❤

  • @minukaasel
    @minukaasel 2 месяца назад +5

    මිලකල නොහැකි දැනුම... ❤

  • @vimanagment3940
    @vimanagment3940 Месяц назад +2

    මේ ගැන තව වීඩියෝ එකක් කරන්න සර් (active,passive ..etc)

  • @chanaplace2891
    @chanaplace2891 2 месяца назад +2

    ඉතාම වැදගත් 🙏🙏🙏

  • @prasannafernando3453
    @prasannafernando3453 2 месяца назад +2

    Wonerful knowledge

  • @SunilKarunathilaka-c2c
    @SunilKarunathilaka-c2c 2 месяца назад +2

    Sir you are one of the most kind and humble person I wish you God bless you

  • @2026_SL
    @2026_SL 2 месяца назад +11

    ❗සර් AL ළමයෙක්ට කාල කලමානාකරණය ගැන video එකක් ගේන්නකො ❤

  • @SSaquascaping
    @SSaquascaping 2 месяца назад +1

    I got a flashback of carl sagans cosmos tv series with the way you approached to this topic sir

  • @rasitharanasinghe5189
    @rasitharanasinghe5189 2 месяца назад

    Happy to see you back Sir. Your videos are something that Im looking forward on Sundays.

  • @ngjijayasena4119
    @ngjijayasena4119 2 месяца назад +2

    ස්තුතියි video එකක් එනකම් බලා සිටියේ...

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 Месяц назад

    Dear Sir, l am watching this over again and again . Your invaluable videos make my second birth.Thank you Sir very much .

  • @hasarusanchitha5059
    @hasarusanchitha5059 2 месяца назад +2

    Please continue this discussion

  • @ishanSiwrathna10
    @ishanSiwrathna10 Месяц назад +1

    සර් මේකෙ තව කොටසක් කියලා දෙන්න❤බොහොම ස්තූතියි

  • @Kavishka_Dhananjaya
    @Kavishka_Dhananjaya 2 месяца назад +4

    ප්‍රවේශය💥❤

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 2 месяца назад +6

    Sir ge video balana kota ලොකු දැනුමක් wage ma.wenama අතල් ekak තියෙනවා.
    ❤😅

  • @swsl1747
    @swsl1747 2 месяца назад +5

    සති 2ක් ඔබතුමා එනකම් බලන් හිටියා එහෙම අසරණ කරන්න එපා ඔබේ සහෘදක පිරිස 💔🙏

  • @magicstitchcanada
    @magicstitchcanada 2 месяца назад +4

    Goes down to core Buddhism....

  • @upali42
    @upali42 Месяц назад

    Please, more videos similar to this.
    Very important

  • @staisusai213
    @staisusai213 2 месяца назад +28

    මට හිතෙනවා මේ සියලු ක්‍රියාකාරකම්..මම මීට වසර ගානකට කලින් හිතපු, වාක්‍ය පේලි දෙකක් ඇතුලේ තියෙනවා කියලා...ඒ තමයි.."ඔබේ සතුට ඔබ ගන්න, අන් සතුට නොකඩන්න"...මෙම ක්‍රියාදාමය ඇතුළේ බුදුවීමට හෝ...අවස්ථාවක් ඇති බවයි මට හැඟෙන්නේ...

    • @NadixSithika
      @NadixSithika Месяц назад

      😂

    • @heenbandadissanayaka9716
      @heenbandadissanayaka9716 Месяц назад

      ජීවිතය තුල අනුගමනය කලයුත්තේ කොන්දේසි දෙකකි. "තමන්ටත්, අනුන්ටත් අයහපතක් නොවන ලෙස කටයුතු කරන්න " එපමණයි.

  • @BUSINESSINLAND
    @BUSINESSINLAND 2 месяца назад

    Very useful information to be added on to my knowledge. ❤

  • @NimalGunathilaka-q4b
    @NimalGunathilaka-q4b 2 месяца назад

    ඉතාමත් වටිනා හැදින්වීමක්.. ❤️👍

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf Месяц назад

    ඇත්තටම ජීවිතයේ යථාව ගැන හිතුවම අවසාන තීරණය ශුන්‍යතාවය කියා සිතුනා. අවසානයේ හිස් බවම පමණයි. මොනතරම් පාට කරල හැඩතල දාලා තිබුනත් ඇතුලත ස්වභාවය එයම තමා ඔබ පවසන සත්‍යය.

  • @KRTThakshila-cl6ux
    @KRTThakshila-cl6ux 2 месяца назад

    Sir දර්ශනවාදය කියන එක hobby එකක් වෙලා දැන්.. thank you sir ❤️

  • @padminig.5619
    @padminig.5619 2 месяца назад

    Please continue this video..
    Very interesting and knowledgeable ..
    Thank you sir

  • @akashsagara5362
    @akashsagara5362 2 месяца назад +1

    නියමයිනේ සර්😊

  • @DewanandaDpk
    @DewanandaDpk 2 месяца назад

    Bohoma hoda adahas dakweemak,,,a wagema api bohoma aatha geewath unu darshanawaadeenge loka wala hirawela inna kisi awasyathawayak na,,anika shoonya thawaadaya kiyanne mahapolowe geewathwena ekthara pirisakage awidyathmaka thathwayak witharai,,mokada a gollo danne na hariyatama me wisdom low eka kriyathmaka wana akaraya,koi tharam a pirisa meka shoonyayi kiyala oppu kalath ekata wishaya paadaka wena karunu galapanna nam wishwaya awaboda kala yuthumai. ,anika paramaarthamaya washayen wagema sammuthiya washayenuth budu dahame kotas dekak dakwala thiyenawa,,sammutni sathya hariyatama dakapu kenekuta paramartha sathya hewath lokaya aththa athi satiyen ehemath nathnam yathabhootha nganayen dakinna puluwan wenawa,,,ithin ehema mulinma dakina kenata thamai sowan labhiya kiyala kiyanne,,sowan laabhiyata eka continu karagena yanna paramartha sathya thula thamange lokaya godanagagenama yaayuthu wenawa,,ehema unama ohuta hakiyawa labenawa thaman koi tharam dewal me loke asuru kalathme thula aththe pahadili maayawak bawa,,ehema diyunu wemin pawathina mano bhawaya ekthara awasthawakadee aapassata noyana akaraye noselwena chiththa weethiyak ehemath nathnam me dharmathawayema hitha pihituweemata hakithathwayak udawenawa a awasthawa maga nohara yama thuladee ohuta me geewithaye nawatha wathawak thrushnawakin bhawaya alwa ganeeme siyalu thathwayan ikma yanwa,,,ethan sita ohuge kriya kareethwaya a mohothata pamanak adala wenawa,,anna ethanadi kriya sith thula ohuge gewitha gamana gena yana athara a wanawita ohu wimukthi daayakayek hewath ohu me loke kisidekata aleemak nathiwa gewathwenawa,,aththatama ohu me kisideyaka athi reality eka ehemath nathnam me siyalu de barak bawa therum aran a kisiwakata aleemaknathiwapahanak niwila yanawa wage niwila yanawa,,aye ohuta me loke kisi deyak ekka kisi gabudenuwak na,,,anna ethanadi ohu meke yamkisi shoonya thawayak dakinawa a unath a dakinne me kiyana shoonya thawayanam newei.......
    Kohoma unath apita geewithe barak nathuwa geniyanna wagema loke inna puhu ahankara charitha wala thathwaya therum ganna oya cocept eka wadagath wenawa. A wagema darshanaya kiyanne kawruth balapu widiyatama a anuwa api baleemama newei,,,mokada apita eeta eha yanna onatharam hakiyawak thiyenawa,,,obage uthsahaya watinawa,,try it more than,,,,

  • @sumithkumara6247
    @sumithkumara6247 2 месяца назад +5

    මාගෙ ආචාරය ඔබ තුමාට,,

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 2 месяца назад

    My dear Sir , your invaluable lecture presented in an amazingly effective way strongly helped me to realize the reality of life which gifted me a stress free tranquil life . Thank you very much . Desire to watch more of this kind .

  • @jagathc22
    @jagathc22 Месяц назад

    It’s really a worth watching ♥️

  • @Zerozerozerozeven3
    @Zerozerozerozeven3 2 месяца назад

    මම මේක දානකම් බලන් හිටියේ ගුරුතුමනි ❤ ඔබට ස්තුතියි 🎉

  • @amawproduction4418
    @amawproduction4418 2 месяца назад +5

    මං හිතන ව්දිහ වෙනස් කරපු ගුරුවරය ❤

    • @Radhavimoksh
      @Radhavimoksh 2 месяца назад +1

      සතුටුයි 😊

  • @anuruddhasamarathunga
    @anuruddhasamarathunga 2 месяца назад +8

    රුචිර මහත්මයා ඔබේ නාලිකාව මා අලුත් මිනිසෙකු කලා.මා මැදිවියේ පසුවන්නෙක්.මීට පෙර මේ වැඩ සටහන් දැක ගැන්මට ලැබුනානම් මා විසිෂ්ඨයෙක් වීමට තිබුනා.❤❤❤❤❤

  • @gayanrathnayake7
    @gayanrathnayake7 Месяц назад

    හරිම රසවත් සර් ❤❤

  • @aththadassi-t8n
    @aththadassi-t8n 2 месяца назад +12

    මෙතෙක් කල් මා ශූන්‍ය වාදය ඉහළින් පිළිගත්ත මුත් එහි හරි අර් තයක් නොදැන සිටියෙමි.එහෙයින් හැමදේම වැඩකට නැති දේව්ල් යැයි සිතුවෙමි.මේ නරඹුමෙන් පසු මා ශූන්‍ය වාදයේ හරය උකහා ගතිමි.ශූන්‍ය වාදය,ජීවිතයට එක්කර ගතයුත්තේ කෙසේදැයි තේරුම් ගතිමි.රුචිර ගුරුතුමනි,ඔබ මා ජීවිතේ හැරවුම් ලක්ෂයක් වූ බව නියතයි.

    • @amvlogsub2485
      @amvlogsub2485 Месяц назад

      ඔයා මොන ශුන්‍යවාදයද පිළිගන්නෙ ? 😊

  • @pushpamalani5515
    @pushpamalani5515 Месяц назад

    Great speech sir I want more videos

  • @indikejayalal6010
    @indikejayalal6010 Месяц назад

    Great ❤❤❤

  • @ravindu3822
    @ravindu3822 2 месяца назад +1

    බණ්ඩාරවෙල වංගීස හාමුදුරුවන් මේහෙම අදහ්සක් කියන්නේ කියලා මට හිතෙනවා

  • @chandanaudaya9134
    @chandanaudaya9134 Месяц назад +2

    බුදු දහම තුළ පෙන්වන ශූන්‍යතාවය තුළ දහම පවා ශුන්‍යතාවයට යටත් වෙනවා.ඒකයි ඒ දහම එච්චර තීක්ෂණ

  • @Andarayaya
    @Andarayaya 2 месяца назад +1

    මේ ගැන තව දැනගන්න කැමතියි👍👍👌👌❤️

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 2 месяца назад

    Interesting. Thanks.

  • @airworker8
    @airworker8 2 месяца назад +1

    I remember what Carl Sagan said in the book Cosmos.

  • @sanjeewasumudumaliweerasin7442
    @sanjeewasumudumaliweerasin7442 2 месяца назад

    Thank you Dr ruchira

  • @LahiruRoXx411
    @LahiruRoXx411 2 месяца назад

    වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් මෙකනම් ..😊

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 2 месяца назад

    Great

  • @sujithranasinghe931
    @sujithranasinghe931 2 месяца назад

    සර්ගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි.. තැන්ක්ස් සර් ❤

  • @LakminiAlahakoon
    @LakminiAlahakoon 2 месяца назад +2

    Sir, Can you please do a separate video for Existentialism?

  • @susilgunaratne4267
    @susilgunaratne4267 2 месяца назад +2

    Philosophy - 100 ++ personalized views of humanity by humans, always evolving with the advancement of the human society.
    Human beings created by the Nature to be functioning in the Nature with the characteristics of the Nature. Simple case of the all living creatures.
    They take food, live, procreate & meet the death at the end.
    We too have been programmed on this basic model, yet due to our advanced intellectual capabilities & complexity of our society make us to create so many views of the Natural process going underneath at our subconscious/ unconscious mind.
    19th century Philosophy work of Kant, Nietzsche,...& 19th century Heidegger, Sartre...developed the important human centered philosophy - Existentialism that removed ourselves from the " Tortious Shell" views to live with the freedom of the thought.
    This's very powerful Philosophy that empowers our own Nature given life frame.

  • @manasaudayanga2487
    @manasaudayanga2487 2 месяца назад

    හැම සතියෙම video එකක් දාමු රුචිර සර් ❤🎉

  • @slarchitec
    @slarchitec 2 месяца назад

    Thank you sri .❤❤❤

  • @menukaabishan6296
    @menukaabishan6296 2 месяца назад +1

    සමහර පදාර්ථයන් තියෙනවා එහි රසායනය නොදැන භෞතික ලක්ෂණ විස්තර කරන්න බැරි ඒවයි , භෞතික ලක්ෂණ නොදැන එහි රසායනය විස්තර කරන්න බැරි ඒවයි . ඒක හරියට පොතක් කියවලා පොතක පිටකවරයට අර්ථකථනයක් දෙනවා වගේම , පොතේ පිටකවරය දිහා බලලා එහි අන්තර්ගතය අර්ථකථනය කරනවා වගේ වැඩක් . මිනිසුන්ගේ සමහර roles , role එකකින් එකකට වෙනස් . ඌ ගෙදරින් එළියට බැස්සාම එකෙක් . ගෙදර ඉන්න වෙලාවට තව එකෙක් . එනම් ඔහුගේ පරිසරය විටින් විට වෙනස් වේ . පරිසරයේ අඩංගු සාමාජිකයින් විටින් විට වෙනස් වේ . එම කුමන කෝණයකදි වුවත් , මොන විදිහේ role එකක් ඔහු play කරත් , එතනදී ඔහුට ඔහුව ඔහු විසින්ම අර්ථකථනයන් සපයා ගැනීමට හා එකිනෙකා අතර කාර්යක්ෂම සමාදානුකූලයන් පවත්වා ගැනීම සඳහා මෙම රසායනය වැදගත් වේ . මෙම භෞතිකය හඳුනා ගැනීම වැදගත් වේ...
    ඒකරේඛීය සිතක් හා ඒකරේඛීය නොවන සිතක් යැයි සිත් අර්ථකථනය කළ විට ඒකරේඛීය සිතට "දුක-සැප සමබර වේ" යනුවෙන් අරුතක් ලැබේ . මා දැන් කීමට උත්සාහ කරන කාරණයේදීද මනුෂ්‍ය පාර්ශ්ව දෙකක් මෙම සංකල්පය කරා ලඟා වූ විට , ඔවුන් එකිනෙකාට අනන්‍ය වූ සිත් පරම්පරා පහළ වේ . එක්තරා ධ්‍යාන ශක්තියක් පහළ වේ . නමුත් ඔවුනොවුන් ඒවා නොහඳුනති . ඔවුන් දෙදෙනා අතර ඇති මමත්වය , ඔවුන් දෙදෙනා අතරින්ම නැසී යන්නේද එවිටය . නූතන දැක්මට අනුව "මමත්වය" යැයි අර්ථකථනය කොට ඇති පොරත්වය , ආශාව , නිරාගමිකත්වය , නිවහල්භාවී පණ්ඩිත ස්වරූපය ආදීය මමත්වය තුළින් හටගන්නා 'අශිෂ්ඨත්වය' යැයි සැලකුවද , මා අර්ථකථනය කරගත් මමත්වයේ අශිෂ්ටත්වය නම් එය නොවේය . මාගේ දැක්ම නම් අනෙකාගේ පොරත්වය , ආශාව , නිරාගමිකත්වය , නිවහල්භාවී පණ්ඩිත ස්වරූපය යන ඒවා මා විසින් තේරුම් ගැනීම හා අවබෝධය මමත්වයේ ඇති ශිෂ්ටත්වයේ සැබෑ අර්ථකථනය යැයි මා සිතමි . අනෙකාගේ කැමැත්ත හා අදහසට ගරු කිරීම එය යැයි මා සිතමි...
    ස්ත්‍රියක හා පුරුෂයෙකුගේ ප්‍රේම සම්බන්ධතාවයකදී වුවද , ලිංගික හා අනෙකුත් බුද්ධිමය කාරණාවන්හිදී එම දෙදෙනා තරගයක වැද , බිම වැටී අතපය ලෙලිගසා ගන්නවාද , එසේ කර නොගන්නවාද යන පැනයට පිළිතුරක් මෙම පෞරුෂත්වය වර්ධනය තුළින් ඔවුනට ලඟාවේ . එතෙක් ඔවුන් අත්විඳින ලෝක ධර්මතාවයන් ඔවුන් දකින්නේ ඔවුන්ගේ තරඟකාරී රාමුවකිනි . විටෙක එම තරඟයේදී ඔවුන් සතු වන සීඝ්‍රතාවය නිසාවෙන්ම එම ලෝක ධර්මතාවයන් ඔවුන්ට ඔවුන්ගේ ඇස් මානයෙන් අතපසු වේ . එතකොට තමයි සඳ උනත් 'සඳ' වගේ තියෙන්නේ . තරු උනත් 'තරු' වගේ තියෙන්නේ . මල් උනත් 'මල්' වගේ තියෙන්නේ . ඒ වගේම මම 'ඔබ' නොවන තාක්, අපි 'අපි' වගේම ඉන්නෙත්...

  • @thestorymonk-6197
    @thestorymonk-6197 2 месяца назад

    Thanks a bunch, sir❤

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 8 дней назад

    Thank you.

  • @bandulakumara9470
    @bandulakumara9470 2 месяца назад

    Thanks Ruchira sir

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Месяц назад

    Good ❤️🌷🌺🌼🌍👍🙋