Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2:30 ❤
මැරුණත් දුක නෑ මන් සැප දාපු ප්‍රාණයක් ❤❤❤
waziii boza😮
🐉💪
ඩිලා කිවුව හරි මේවා සැප නාඩිය ❤
😼💥🔥
Niyami bn
Cupiri bn ek 😮💨
අඩෝ මරු ඕයි ඒක ❤
දිව්‍යලෝකෙ නෙවෙයි ඉල්ලන්නෙ නරකාදිය🗣💯
Gmma❤
❤❤🎉
🎉🎉
💫
ආ කැප කැප ම්ම්ම්ම් 💥
❤❤❤❤❤❤❤❤❤❤
Ai ban dawnlod karanna bari ╴
❤️🩹💀
🤍
මේක බටහිර නිග රැප් සාදේජීවත් වෙන්නෙ රජවරු වාගෙමගේ ලග මවන්නම් මංඋඹ හිතනා දේගහන්න්නෑඩෝ ගේම් හොර රහසේඩබල් එකේ පිල් ගලවන්නේ මොණරාගේබස්නාහිර කෙල්ලෝ චෙරි වාගේමිරිකලා ගන්නේ උන්ගේ උතුරන රාගේඋසාවිය රැප් නඩු වාරේ නිගජීවත් වෙන්නේ පොලවේවැටෙන්නේ සැප නාඩියවැටෙද්දී සැප නාඩියසීතල කාමර නෙවෙයිමට පුරුදු මේ දාඩියදිව්ය ලෝකේ නෙවෙයිඉල්ලන්නෙ නරකාදියමගේ වදන් වලින් මාලිගාවත් දෙදරා ගියඩිලා කිව්වා හරිමේවා සැප දාපු ප්රානදැන් පිස්සෝ වගේ තමයිමේ රටාව කැඩුනාමමරන්නේ වදන් සිහිය නැති වෙන්න වැදුනාමමේ ඇත්ත ලෝකේ ජිවත් වෙන්නේඅපි තුන්දෙනාමආදරෙයි සැපටදුක වින්ද හින්දා කෝටි ගනන්කවදාවත් අපිඇඩුවේ නෑ ගෑනු බදන්කොල්ලෝ කිව්වේ අඩෝ සැනිඋබේ මාර වදන්අපි එද්දී ගොන්නු රැල දිව්වේගාල කඩන්කවුද මාව බලන් කොපි කලේඅපේ රසිකයෝ බං අද ඉන්න බහුතරේගරු කලොත් තමයිආපස්සට ගරු කලේනැත්නං ගනන්ගන්නෑ කාව වත්කොනට තල්ලු කලේඅනිවාරෙන් කොල්ලෝ වෙන්නේ අන්දමන්දසූර සරදියෙල් මේක උතුවම් කන්දඅදහන්නේ වාද්දුවපනදුන්නේ ලන්දකොල්ලෝ මට නහරයාකිව්වේ නිකන් දනාස්තිය පිලිවෙලයිඒකයි අපේ තියරියපොල්ලෙන් කැපුවා වගේඉන්නේ නම කිය කියඅපි තුන කෙලින්කවුරුත් ඕනේ නෑ බං සහයටමගේ වදන් හෙරොයින්ඇදපං කොල්ලෝ නහයටමේක බටහිර නිග රැප් සාදේජීවත් වෙන්නෙ රජවරු වාගෙමගේ ලග මවන්නම් මංඋඹ හිතනා දේගහන්න්නෑඩෝ ගේම් හොර රහසේඩබල් එකේ පිල් ගලවන්නේ මොණරාගේබස්නාහිර කෙල්ලෝ චෙරි වාගේමිරිකලා ගන්නේ උන්ගේ උතුරන රාගේඋසාවිය රැප් නඩු වාරේ නිග
😚🎶
2:30 ❤
මැරුණත් දුක නෑ මන් සැප දාපු ප්‍රාණයක් ❤❤❤
waziii boza😮
🐉💪
ඩිලා කිවුව හරි මේවා සැප නාඩිය ❤
😼💥🔥
Niyami bn
Cupiri bn ek 😮💨
අඩෝ මරු ඕයි ඒක ❤
දිව්‍යලෝකෙ නෙවෙයි ඉල්ලන්නෙ නරකාදිය🗣💯
Gmma❤
❤❤🎉
🎉🎉
💫
ආ කැප කැප ම්ම්ම්ම් 💥
❤❤❤❤❤❤❤❤❤❤
Ai ban dawnlod karanna bari ╴
❤️🩹💀
🤍
මේක බටහිර නිග රැප් සාදේ
ජීවත් වෙන්නෙ රජවරු වාගෙ
මගේ ලග මවන්නම් මං
උඹ හිතනා දේ
ගහන්න්නෑඩෝ ගේම් හොර රහසේ
ඩබල් එකේ පිල් ගලවන්නේ මොණරාගේ
බස්නාහිර කෙල්ලෝ චෙරි වාගේ
මිරිකලා ගන්නේ උන්ගේ උතුරන රාගේ
උසාවිය රැප් නඩු වාරේ නිග
ජීවත් වෙන්නේ පොලවේ
වැටෙන්නේ සැප නාඩිය
වැටෙද්දී සැප නාඩිය
සීතල කාමර නෙවෙයි
මට පුරුදු මේ දාඩිය
දිව්‍ය ලෝකේ නෙවෙයි
ඉල්ලන්නෙ නරකාදිය
මගේ වදන් වලින් මාලිගාවත් දෙදරා ගිය
ඩිලා කිව්වා හරි
මේවා සැප දාපු ප්‍රාන
දැන් පිස්සෝ වගේ තමයි
මේ රටාව කැඩුනාම
මරන්නේ වදන් සිහිය නැති වෙන්න වැදුනාම
මේ ඇත්ත ලෝකේ ජිවත් වෙන්නේ
අපි තුන්දෙනාම
ආදරෙයි සැපට
දුක වින්ද හින්දා කෝටි ගනන්
කවදාවත් අපි
ඇඩුවේ නෑ ගෑනු බදන්
කොල්ලෝ කිව්වේ අඩෝ සැනි
උබේ මාර වදන්
අපි එද්දී ගොන්නු රැල දිව්වේ
ගාල කඩන්
කවුද මාව බලන් කොපි කලේ
අපේ රසිකයෝ බං අද ඉන්න බහුතරේ
ගරු කලොත් තමයි
ආපස්සට ගරු කලේ
නැත්නං ගනන්ගන්නෑ කාව වත්
කොනට තල්ලු කලේ
අනිවාරෙන් කොල්ලෝ වෙන්නේ අන්දමන්ද
සූර සරදියෙල් මේක උතුවම් කන්ද
අදහන්නේ වාද්දුව
පනදුන්නේ ලන්ද
කොල්ලෝ මට නහරයා
කිව්වේ නිකන් ද
නාස්තිය පිලිවෙලයි
ඒකයි අපේ තියරිය
පොල්ලෙන් කැපුවා වගේ
ඉන්නේ නම කිය කිය
අපි තුන කෙලින්
කවුරුත් ඕනේ නෑ බං සහයට
මගේ වදන් හෙරොයින්
ඇදපං කොල්ලෝ නහයට
මේක බටහිර නිග රැප් සාදේ
ජීවත් වෙන්නෙ රජවරු වාගෙ
මගේ ලග මවන්නම් මං
උඹ හිතනා දේ
ගහන්න්නෑඩෝ ගේම් හොර රහසේ
ඩබල් එකේ පිල් ගලවන්නේ මොණරාගේ
බස්නාහිර කෙල්ලෝ චෙරි වාගේ
මිරිකලා ගන්නේ උන්ගේ උතුරන රාගේ
උසාවිය රැප් නඩු වාරේ නිග
😚🎶
ආ කැප කැප ම්ම්ම්ම් 💥