Thiyariya තියරිය (slowrd and reverb)

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 23

  • @Duvindu_dewmith.
    @Duvindu_dewmith. 11 дней назад +1

    2:30

  • @RupaKanthiRajapaksha
    @RupaKanthiRajapaksha 7 месяцев назад +13

    මැරුණත් දුක නෑ මන් සැප දාපු ප්‍රාණයක් ❤❤❤

  • @Anuhazz
    @Anuhazz Год назад +5

    waziii boza😮

  • @DenethThikshna
    @DenethThikshna 6 месяцев назад +4

    ඩිලා කිවුව හරි මේවා සැප නාඩිය ❤

  • @nalindanalinda4901
    @nalindanalinda4901 2 месяца назад +2

    😼💥🔥

  • @PriyankaVijevira
    @PriyankaVijevira 6 месяцев назад +2

    Niyami bn

  • @Amilabandara-ow2fw
    @Amilabandara-ow2fw 6 месяцев назад +1

    අඩෝ මරු ඕයි ඒක ❤

  • @kemiya5085
    @kemiya5085 2 месяца назад

    දිව්‍යලෝකෙ නෙවෙයි ඉල්ලන්නෙ නරකාදිය🗣💯

  • @TharushaZ
    @TharushaZ 8 месяцев назад +4

    Cupiri bn ek 😮‍💨

  • @SadeepaGimhan452.
    @SadeepaGimhan452. 6 месяцев назад

    ආ කැප කැප ම්ම්ම්ම් 💥

  • @yt-99995
    @yt-99995 7 месяцев назад +2

    Gmma❤

  • @gtfsa
    @gtfsa Месяц назад

    ❤❤🎉

  • @memrtommy
    @memrtommy 6 месяцев назад +2

    🎉🎉

  • @shericlasnaka4584
    @shericlasnaka4584 6 месяцев назад +1

    💫

  • @InodSadeepa
    @InodSadeepa 8 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @MindLkslowed-ke6tf
    @MindLkslowed-ke6tf 5 месяцев назад +3

    ❤️‍🩹💀

  • @Anuragamathige
    @Anuragamathige 8 месяцев назад +11

    Ai ban dawnlod karanna bari ╴

  • @ana.skeemo
    @ana.skeemo Год назад +22

    මේක බටහිර නිග රැප් සාදේ
    ජීවත් වෙන්නෙ රජවරු වාගෙ
    මගේ ලග මවන්නම් මං
    උඹ හිතනා දේ
    ගහන්න්නෑඩෝ ගේම් හොර රහසේ
    ඩබල් එකේ පිල් ගලවන්නේ මොණරාගේ
    බස්නාහිර කෙල්ලෝ චෙරි වාගේ
    මිරිකලා ගන්නේ උන්ගේ උතුරන රාගේ
    උසාවිය රැප් නඩු වාරේ නිග
    ජීවත් වෙන්නේ පොලවේ
    වැටෙන්නේ සැප නාඩිය
    වැටෙද්දී සැප නාඩිය
    සීතල කාමර නෙවෙයි
    මට පුරුදු මේ දාඩිය
    දිව්‍ය ලෝකේ නෙවෙයි
    ඉල්ලන්නෙ නරකාදිය
    මගේ වදන් වලින් මාලිගාවත් දෙදරා ගිය
    ඩිලා කිව්වා හරි
    මේවා සැප දාපු ප්‍රාන
    දැන් පිස්සෝ වගේ තමයි
    මේ රටාව කැඩුනාම
    මරන්නේ වදන් සිහිය නැති වෙන්න වැදුනාම
    මේ ඇත්ත ලෝකේ ජිවත් වෙන්නේ
    අපි තුන්දෙනාම
    ආදරෙයි සැපට
    දුක වින්ද හින්දා කෝටි ගනන්
    කවදාවත් අපි
    ඇඩුවේ නෑ ගෑනු බදන්
    කොල්ලෝ කිව්වේ අඩෝ සැනි
    උබේ මාර වදන්
    අපි එද්දී ගොන්නු රැල දිව්වේ
    ගාල කඩන්
    කවුද මාව බලන් කොපි කලේ
    අපේ රසිකයෝ බං අද ඉන්න බහුතරේ
    ගරු කලොත් තමයි
    ආපස්සට ගරු කලේ
    නැත්නං ගනන්ගන්නෑ කාව වත්
    කොනට තල්ලු කලේ
    අනිවාරෙන් කොල්ලෝ වෙන්නේ අන්දමන්ද
    සූර සරදියෙල් මේක උතුවම් කන්ද
    අදහන්නේ වාද්දුව
    පනදුන්නේ ලන්ද
    කොල්ලෝ මට නහරයා
    කිව්වේ නිකන් ද
    නාස්තිය පිලිවෙලයි
    ඒකයි අපේ තියරිය
    පොල්ලෙන් කැපුවා වගේ
    ඉන්නේ නම කිය කිය
    අපි තුන කෙලින්
    කවුරුත් ඕනේ නෑ බං සහයට
    මගේ වදන් හෙරොයින්
    ඇදපං කොල්ලෝ නහයට
    මේක බටහිර නිග රැප් සාදේ
    ජීවත් වෙන්නෙ රජවරු වාගෙ
    මගේ ලග මවන්නම් මං
    උඹ හිතනා දේ
    ගහන්න්නෑඩෝ ගේම් හොර රහසේ
    ඩබල් එකේ පිල් ගලවන්නේ මොණරාගේ
    බස්නාහිර කෙල්ලෝ චෙරි වාගේ
    මිරිකලා ගන්නේ උන්ගේ උතුරන රාගේ
    උසාවිය රැප් නඩු වාරේ නිග

  • @SadeepaGimhan452.
    @SadeepaGimhan452. 6 месяцев назад +4

    ආ කැප කැප ම්ම්ම්ම් 💥