BHASHI - Mandaram Eli (මන්දාරම් එළි) ft. WePlus | Live at Hanthane ( හන්තානේ )

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 587

  • @sunilkumara9111
    @sunilkumara9111 9 месяцев назад +1459

    Liryics....
    ගොඩක් අමාරුවෙන් ටයිප් කරේ මහන්සියට ලයික් එකක් දාන් යමුද කට්ටිය❤❤❤
    " මන්දාරම් එලියෙන් හීන තනි වෙන්න නම්
    රෑ බෝවී මත් වී ගන්දෑලේ ලං වී පාවියන්
    ගැහෙනා මහද නිවෙනාතෙක් නොබලන්
    මේ හිත සගවන්
    සද්‍යාවේ දාක මා එන්නම් හාදු තියලා
    රුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනෙ හා
    කෝ එන්නම් ඉන්න දිලිසෙන තරු දෙන්නම් මා
    තනිවෙන්න පෙර සේ මා
    එන්න එක්කං යන්නම් මං
    එන්න එක්කං යන්නම් මං
    දෑතින් අල්ලන් ඉන්නම් දැන්
    යහන සරසන්න නම්
    ශුගාරි ළං වෙන්න දැන්
    රෑක රැගුමන් හංගන්
    පාට තවරා මල්දම්
    හාදු වැහි මංමාවත් දිගේ
    දේහ වර්ණ ලග භවනාවක් වගේ ඔය රූ
    දැක්කත් මා දුරින්
    නිවෙන්නනම් මා ඉතින්
    හීන පාරාදීසේ ඉන්නම් මා
    නුඹ එනකල් මං ආදරෙන්
    ඕ ඉන්නම් ආදරී
    ලංවී ලංවී මා ඉන්නම් තව ලංවී මා
    උණුහුම නොදැනෙම්ද නුඹ රැදුනු දා
    එන්න යන් මා නොපෙනූ තැන් දිහා
    සගවගෙන ආලේ
    එන්න එක්කං යන්නම් මං
    එන්න එක්කං යන්නම් මං
    දෑතින් අල්ලන් ඉන්නම් දැන්
    යහන සරසන්න නම්
    ශුගාරි ළං වෙන්න දැන්
    රෑක රැගුමන් හංගන්
    පාට තවරා මල්දම්
    හාදු වැහි මංමාවත් දිගේ
    යන්නම් මං
    එන්න එක්කං යන්නම් මං
    දෑතින් අල්ලන් ඉන්නම් දැන්
    යහන සරසන්න නම්
    ශුගාරි ළං වෙන්න දැන්
    රෑක රැගුමන් හංගන්
    පාට තවරා මල්දම්
    හාදු වැහි මංමාවත් දිගේ

    • @Danilo21444
      @Danilo21444 9 месяцев назад +13

      Thanks bro ❤ respect 🫡

    • @Benu2009
      @Benu2009 8 месяцев назад +9

      Lyrics නම් ඔනි නෑ මේක අහලම කටපාඩම්....ඒ වුනත් thanx හොදේ....❤

    • @slmrjokergeming5063
      @slmrjokergeming5063 8 месяцев назад +4

      ❤❤❤❤❤

    • @KalharaBandara-p8q
      @KalharaBandara-p8q 7 месяцев назад +3

      ❤🎉

    • @thulanimaduwanthi8555
      @thulanimaduwanthi8555 7 месяцев назад +2

      ❤❤❤❤

  • @Journey_on_Two_Wheels
    @Journey_on_Two_Wheels 11 месяцев назад +403

    මන්දාරම් එලියෙන් හීන තනිවෙන්න නම්
    රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවීයං
    ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන්
    මේ හිත සගවාන්
    සන්ද්‍යාවේ දාක මා එන්නම් හාදු තියලා
    රුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනේ හා
    කෝ එන්නම් ඉන්න දිලිසෙන තරු දෙන්නම් මා
    තනිවෙන්න පෙර සේ මා
    Chorus
    එන්න
    එක්කං යන්නම් මං එන්න එක්කං යන්නම් මං
    දෑතින් අල්ලන් ඉන්නම් දැන් යං
    යහන සරසන්න නම්
    ශෘංගාරී ලං වෙන්න දැන්
    රෑක රැගුමන් හංගන්
    පාට තවරා මල්දම්
    හාදු වැහි මංමාවත් දිගේ...
    Verse
    දේහ වර්ණ ලග භාවනාවක් වාගේ ඔය රූ
    දෑක්කත් මා දුරින් සේ
    නිවෙන්නම් මා ඉතින්
    හීන පාරාදීසේ ඉන්නම් මා නුබ එනකල් මන් ආදරෙන්
    ඕ ..ඉන්නම් ආදරී
    ලංවී ලංවී මා ඉන්නම් තව ලංවී මා
    උනුහුම නොදැනෙම්ද නුබේ රැදුනු දා
    එන්න යන් මා නොපෙනූ තැන් දිහා
    සගවගෙන ආලේ..
    එන්න
    එක්කං යන්නම් මං එන්න එක්කං යන්නම් මං
    දෑතින් අල්ලන් ඉන්නම් දැන් යං
    යහන සරසන්න නම්
    ශෘංගාරී ලං වෙන්න දැන්
    රෑක රැගුමන් හංගන්
    පාට තවරා මල්දම්
    හාදු වැහි මංමාවත් දිගේ...

  • @shamodudayanga7055
    @shamodudayanga7055 8 месяцев назад +88

    ලංකාවෙ outdoor concert වල සෑහෙන quality එක වැඩි උනා පහුගිය අවුරුදු 2 3 .අලුත් කොල්ලො එක්ක ආපු අලුත් acoustic පැත්තට බර බෑන්ඩ් එක්ක.❤️ඒක ලොකු win එකක් .ටකරන් මියුසික් වලට වඩා මිනිස්සු සෑහෙන්න කැමති වෙයි මේකට

    • @aicreation3062
      @aicreation3062 2 месяца назад

      emada ,ane nikan plyn utto yanna,,,

    • @aicreation3062
      @aicreation3062 2 месяца назад

      kaiwaru gahanawa moda pakaya

    • @aicreation3062
      @aicreation3062 2 месяца назад

      tho adugane iskolewath enoda hariyata,kaiya gahanne....

  • @thusithlrodrian9305
    @thusithlrodrian9305 11 месяцев назад +284

    ලංකාවෙ මොනදේ උනත් මොන ප්‍රස්න තිබුනත් හිත නිවෙන එකම තැනක් නම් ඒ සංගීතයයි ❤
    #Ravi+Yuki ❤

    • @hiru6074
      @hiru6074 10 месяцев назад +3

      Pp
      P

    • @Userflora78
      @Userflora78 10 месяцев назад +3

      Me yukida me inne.bashi devanga😂😂

  • @themiyadasun8980
    @themiyadasun8980 10 месяцев назад +87

    අඩෝ බට නලා පාර කොහොමද 🥰🥰

  • @wihanganimnada4588
    @wihanganimnada4588 11 месяцев назад +158

    දෙයියනේ 🥺❤️❤️ live මෙච්චර ලස්සනට...🥺❤️

    • @LakdinuBasnayake
      @LakdinuBasnayake 4 месяца назад

      Me live neme buruuw

    • @KevenD-t1x
      @KevenD-t1x 2 месяца назад +1

      ​@@LakdinuBasnayakeuba thama buruwa..me live kiyanne..auto tune dala kiyanne..moda yakek uba nm😅😅

  • @aravindawickramasinghe4853
    @aravindawickramasinghe4853 10 месяцев назад +55

    ජීවත් වෙන්න තියන අවසාන බලාපොරොත්තුව නැති වෙන දවසක් ආවත්
    මේ සින්දු අහන්න ඕන නිසා ජීවත් වෙනවා... අනිවා

  • @dulaa___03
    @dulaa___03 11 месяцев назад +57

    මේව්වා තමයි ඔනී බං ✨💛
    සුපිරියක් 😇💟

  • @mlith
    @mlith 11 месяцев назад +72

    20සැරයක් විතර ඇහුවා යකො...පිස්සුවක්❤❤❤🤟🥺🥺

  • @wihanganimnada4588
    @wihanganimnada4588 11 месяцев назад +31

    යකෝ ඒ dance එකත් එක්ක පිස්සුවක් වගේ මේ යකා නම්.. 😑❤️මේක බැලුවා දැන් සිය පාරක් විතර ඕයි bhashi 😒😒❤️

    • @HashiNawodya
      @HashiNawodya 11 месяцев назад

      Sira kathawa..😮❤

  • @ameshisuru
    @ameshisuru 11 месяцев назад +97

    ඒ වොයිස් එක,ඒ බැකින් සපෝට් එක,ආය මොකුත් නෑ පිස්සුවක් ❤😊

  • @nwjayasanka6626
    @nwjayasanka6626 11 месяцев назад +15

    Lyrics
    මන්දාරම් එලියෙන් හීන තනිවෙන්න නම්
    රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවීයං
    ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන්
    මේ හිත සගවාන්
    සන්ද්‍යාවේ දාක මා එන්නම් හාදු තියලා
    රුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනේ හා
    කෝ එන්නම් ඉන්න දිලිසෙන තරු දෙන්නම් මා
    තනිවෙන්න පෙර සේ මා
    Chorus
    එන්න
    එක්කං යන්නම් මං එන්න එක්කං යන්නම් මං
    දෑතින් අල්ලන් ඉන්නම් දැන් යං
    යහන සරසන්න නම්
    ශෘංගාරී ලං වෙන්න දැන්
    රෑක රැගුමන් හංගන්
    පාට තවරා මල්දම්
    හාදු වැහි මංමාවත් දිගේ...
    Verse
    දේහ වර්ණ ලග භාවනාවක් වාගේ ඔය රූ
    දෑක්කත් මා දුරින් සේ
    නිවෙන්නම් මා ඉතින්
    හීන පාරාදීසේ ඉන්නම් මා නුබ එනකල් මන් ආදරෙන්
    ඕ ..ඉන්නම් ආදරී
    ලංවී ලංවී මා ඉන්නම් තව ලංවී මා
    උනුහුම නොදැනෙම්ද නුබේ රැදුනු දා
    එන්න යන් මා නොපෙනූ තැන් දිහා
    සගවගෙන ආලේ..
    එන්න
    එක්කං යන්නම් මං එන්න එක්කං යන්නම් මං
    දෑතින් අල්ලන් ඉන්නම් දැන් යං
    යහන සරසන්න නම්
    ශෘංගාරී ලං වෙන්න දැන්
    රෑක රැගුමන් හංගන්
    පාට තවරා මල්දම්
    හාදු වැහි මංමාවත් දිගේ...
    credits for owner..............

  • @vihanga_nipun_thathsara
    @vihanga_nipun_thathsara 11 месяцев назад +66

    1:42 Goosebumps 🥵

  • @vishwanawodya7069
    @vishwanawodya7069 10 месяцев назад +56

    දවසට 100 පාරක් ඇහුවත් එපා වෙන්නේ නැති එකම සින්දුව ❤

    • @Kavinduesha
      @Kavinduesha 7 месяцев назад

      ona boru kiyanawa ne 😶‍🌫

  • @xaviorbritto
    @xaviorbritto 11 месяцев назад +48

    That boy who played flute ❤
    Brother your voice is soo soothing ❤

  • @king-boysSL
    @king-boysSL 9 месяцев назад +20

    බට නලාව ගහන එකා මරු ඈ....❤❤❤❤❤❤

  • @bananasbyhamiltonthadii
    @bananasbyhamiltonthadii 10 месяцев назад +25

    Patta bung

  • @shanhettiarachchi7696
    @shanhettiarachchi7696 11 месяцев назад +20

    ඒ voice එක නං පිස්සුවක් බං 🤍👌.. සැපක් 😍🤘..

  • @Janiya_bus_club
    @Janiya_bus_club 11 месяцев назад +29

    I am listening to this like 10 times a day.Because this is fire🔥

  • @Dilkie997
    @Dilkie997 11 месяцев назад +234

    Live ahaddi aga hiriwatila yanne ❤️‍🩹👽

    • @chinthakamahesh7689
      @chinthakamahesh7689 11 месяцев назад +10

      Y ubata seethalada 😂

    • @Chuti6834
      @Chuti6834 11 месяцев назад +5

      😊❤

    • @dahamdinusara5945
      @dahamdinusara5945 11 месяцев назад +4

      ​@@chinthakamahesh7689ai ubata laduruda 😂

    • @chinthakamahesh7689
      @chinthakamahesh7689 11 месяцев назад

      @@dahamdinusara5945 thopita thama laduaru. Rotiyai plaintiyai athal yana gotha sunamiyen passe eun

    • @jasonarrow1227
      @jasonarrow1227 11 месяцев назад +2

      Powder daala doiya parak dapan

  • @shalikadilshan7993
    @shalikadilshan7993 11 месяцев назад +15

    ඒ voice එක නම් පිස්සුවක්... 🥰😍

  • @MithuniMekhala-wp5oi
    @MithuniMekhala-wp5oi 11 месяцев назад +23

    ඒ වොයිස් එකනම් පිස්සුවක් ❤😍🥰

  • @PathumMihiranga-b1d
    @PathumMihiranga-b1d 11 месяцев назад +32

    ඇග හිරිවැටෙනවා💥🖤
    බැකින්ග් 💥❤️

  • @ChandanaPradeep-n5y
    @ChandanaPradeep-n5y 10 месяцев назад +7

    Live program එකක මෙච්චර ලස්සනට furfom කරනව දැක්කමයි.❤කටහඩනම් මාරම ලස්සනයි.. ලන්වී ලන්වී මා ඉන්නම් තව ලන්වී මා❤❤❤

    • @RajiRaji-e7p
      @RajiRaji-e7p 9 месяцев назад +3

      ඇත්තටම අනේ ,ගායකයාගෙ voice එක මාරම ලස්සනයි❤,අහන් ඉද්දි සින්දුව ඉවර වෙනවවත් දැනෙන්නේ නැහැ..😊ලන්වී ලන්වී මා ඉන්නම් තව ලන්වී මා...

  • @Mano636
    @Mano636 9 месяцев назад +5

    දේහ වර්ණ ලග භාවනාවක් වාගේ ඔය රූ
    දෑක්කත් මා දුරින් සේ
    නිවෙන්නම් මා ඉතින්
    හීන පාරාදීසේ ඉන්නම් මා නුබ එනකල් මන් ආදරෙන්
    ඕ ...........................💗

  • @Anuhazz_Jay
    @Anuhazz_Jay 11 месяцев назад +22

    Live Voice එක Recording වලට වඩා ෆට්ට 🤍🦄

  • @hrdeditz5728
    @hrdeditz5728 10 месяцев назад +19

    Live කොහොමද මෙච්චර ලස්සනට original sound ගන්නේ

    • @minidusampath5144
      @minidusampath5144 10 месяцев назад +5

      an engineer experienced in Auto-Tune on stage live + sniger talent

  • @A_BHIKKHU
    @A_BHIKKHU 11 месяцев назад +3

    ඒයී ඒයී මේ අහපන් ඒකහ් පට්ටහ් ඈ..................😘

  • @HashiNawodya
    @HashiNawodya 11 месяцев назад +6

    Live ahddi marama gathiyak thiyeno.ek patta...❤ supiri voice ek....😊kiynna wachna ne...marama lassanayi.....❤

  • @naweensiriwardhana
    @naweensiriwardhana 10 месяцев назад +5

    10 M wath enn ona sinduvak.❤️

  • @LahiruIshan-wy7je
    @LahiruIshan-wy7je 2 месяца назад +1

    Eka පිස්සුවක් bn ❤️🔥🔥🔥

  • @7FactsYouMustKnow
    @7FactsYouMustKnow 9 месяцев назад +1

    මේකනම් පිස්සුවක් වෙලා දැන්...දවසට අඩුම 20 පාරක් අහනවා❤❤❤

  • @Mineyguy397
    @Mineyguy397 11 месяцев назад +15

    That's Crazy We Plus.❤❤

  • @imeshlakshanps3667
    @imeshlakshanps3667 11 месяцев назад +3

    දේහවර්ණ ලග භාවනාවක් වගේ ඔය රුව😍

  • @Janiya_bus_club
    @Janiya_bus_club 11 месяцев назад +10

    It's fantastic We plus😎

  • @_king_x_vinu_official_9407
    @_king_x_vinu_official_9407 11 месяцев назад +3

    Besa nm fast bn 🇱🇰 classic sound pissuwak oi mn dent blpu bend walim denata ecostic walim fast oi කොලිටි එක 🇱🇰💜💜😍😍😍😍😍😍😍😍😍

  • @sunethrakanthi1736
    @sunethrakanthi1736 11 месяцев назад +2

    ඒ වොයිස් එකනම් පිස්සුවක් තමයි අනේ😮😮😮

  • @sachintha20731
    @sachintha20731 11 месяцев назад +4

    BHASHI and We plus.. ❤🎉

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 11 месяцев назад +5

    අම්මෝ භාවනාවක් ආයුබොවන්ඩ😍😨😍

  • @loidvishan2883
    @loidvishan2883 11 месяцев назад +3

    Supiriyak thama sagoo ❤🎉

  • @prabath_karunarathna
    @prabath_karunarathna 11 месяцев назад +8

    පට්ට නම්බරයක් ❤✌️

  • @nathaperera1175
    @nathaperera1175 11 месяцев назад +9

    Like a drug🥀
    පිස්සුවක්❤️

  • @lahimadu1701
    @lahimadu1701 23 дня назад +1

    Pisuwak oi mekaa ❤ kiparak ahanawada dawasatha❤❤❤

  • @NayanaGamage-hl6zi
    @NayanaGamage-hl6zi 11 месяцев назад +6

    මෙක පිස්සුවක් ❤❤❤❤❤😮😮😮😊😊😊😊😊

  • @gamingwithishanka
    @gamingwithishanka 10 месяцев назад +8

    1:42 🥺❤ ඒ Verse එකනම් පිස්සුවක්

  • @SAMITHS92
    @SAMITHS92 11 месяцев назад +1

    ඒ වොයිස් එක 🔥 bhashi Devanga bro ❤️🔥👍

  • @Senu_official-ss
    @Senu_official-ss 10 месяцев назад +7

    Voice and flute is a පිස්සුවක් 🤘🤘

  • @vihangafernando1111
    @vihangafernando1111 10 месяцев назад +2

    මේකනම් පිස්සුවක් 😫🥺

  • @snapgirl8021
    @snapgirl8021 11 месяцев назад +12

    Woah😩❤ awshh that flute part 🫶

  • @VEHICAL33
    @VEHICAL33 23 дня назад +1

    💯 parfect voice aiyya❤❤❤

  • @hirushanisuranga3280
    @hirushanisuranga3280 6 месяцев назад

    පිස්සුවක් බන් මෙක 🤯 දවසට කීපාරක් අහනවද මන්දා 🙌♥️

  • @raviharaperera4831
    @raviharaperera4831 Месяц назад

    දේහ වර්න ලග , භාවනාවක් වගේ ඔය රෑ,

  • @inokamadhumaliwickramasing4511
    @inokamadhumaliwickramasing4511 10 месяцев назад

    දේහ වර්ණ ලඟ භාවනාවක් වාගේ ඔය රූ...❤
    දැක්කත් මා දුරින් නිවෙන්නම් මා ඉතින්...❤❤

  • @kalharahansara7991
    @kalharahansara7991 11 месяцев назад +2

    ඒකනම් තනිකරම පිස්සුවක් 😍❤️

  • @SND18
    @SND18 9 месяцев назад +4

    1:41 F I R E 😵‍💫🥵

  • @sanjayalasantha8491
    @sanjayalasantha8491 6 месяцев назад

    E shots, lights ,Quality, music apiw wenam lokekata geniyanawa🫨❤

  • @DipikaLilanthi
    @DipikaLilanthi 11 месяцев назад +4

    මේකනම් පිස්සුවක් බන් ❤

  • @dismisandalika
    @dismisandalika 7 месяцев назад +1

    දෙයියනේ live එකක් මෙච්චර ලස්සනට 🥹❤

  • @Ras-hy8mq
    @Ras-hy8mq 11 месяцев назад +5

    Bhashi devanga 😫❤

  • @mathematicallife5388
    @mathematicallife5388 11 месяцев назад +10

    I do not need any treatment for my mind. Because this is my treatment 🥹
    When I listen to this f$king beautiful song I feel like I am in thr heaven ❤

  • @h.lwejerathne2208
    @h.lwejerathne2208 11 месяцев назад +3

    Flute එක ❤️

  • @HinidumaliyanageChathurabuddik
    @HinidumaliyanageChathurabuddik 10 месяцев назад +1

    Relax eke balapu athalma show eka ❤️❤️❤️

  • @nimshasarangi101
    @nimshasarangi101 2 месяца назад

    2024.09.01 අද.
    අදටත් ආසාවෙන් අහන එකම සින්දුව මමනම් ❤
    වැඩට යද්දී 🎧 දාගෙන අහගෙන යනකොටනම් පට්ට ❤
    Concert එකකට උනත් යනවා කොහේ තිබුණත් ❤
    ආදරෙයි හැමදාමත් ❤

  • @kavinamaranayake
    @kavinamaranayake 10 месяцев назад +646

    Who are watching in 2024...😎🔥

    • @Dinubhh
      @Dinubhh 10 месяцев назад +6

      👈

    • @naturephoto7
      @naturephoto7 10 месяцев назад +18

      Yako masayaine 😅

    • @aselashyaman3931
      @aselashyaman3931 9 месяцев назад +12

      මේක අසූ ගනන්වල එකක් නෙමෙයි යකූ 😂

    • @pasalindumethsara7310
      @pasalindumethsara7310 9 месяцев назад +2

      😂😂 masayayne yako giyee

    • @catty3703
      @catty3703 9 месяцев назад +1

      😁

  • @PasinduSathsara2002
    @PasinduSathsara2002 11 месяцев назад +4

    Nice Backing & Nice Voice Performance 100% ❤😍

  • @dineshkumara197
    @dineshkumara197 8 месяцев назад +4

    ඒ වොයිස් එකට නම් පිස්සු හැදුනා...👀❤️

  • @lakshithabandara7863
    @lakshithabandara7863 11 месяцев назад +1

    light balancing nam super✨😇

  • @PathumMihiranga-b1d
    @PathumMihiranga-b1d 11 месяцев назад +4

    පිස්සුවක් ඕයී❤️💥

  • @udaramadusanka803
    @udaramadusanka803 3 месяца назад

    නන්නාරෙ නන්නන් නා.......🖤🔥

  • @thanthrigelakshman6182
    @thanthrigelakshman6182 Месяц назад

    bhashi..thats the voice that i like most..😃😃🥰🤩😘😘

  • @hashangunarathne
    @hashangunarathne 11 месяцев назад +23

    දේවා ව මෙහෙම දකිද්දි මාරම සතුටුයි..❤❤❤

  • @slaustingmemereview3117
    @slaustingmemereview3117 11 месяцев назад +1

    Waddek thama aaaaa❤🎉

  • @shehansmadushanz7136
    @shehansmadushanz7136 11 месяцев назад +2

    Pissuwak thama weplus ♥️♥️♥️

  • @relaxvibe-1
    @relaxvibe-1 11 месяцев назад +3

    ආසම ගායකයා..😍😍♥️

  • @dheerakasahansenanayaka8937
    @dheerakasahansenanayaka8937 8 месяцев назад

    ගැම්මක් තමයි කොල්ලො @Bhashi

  • @DulariPerera-b2h
    @DulariPerera-b2h 9 месяцев назад

    Voice එක නම් පිස්සුවක් ❤

  • @Nextlevel4411
    @Nextlevel4411 10 месяцев назад

    Oonama sinduwak lassna karanwata We Plus thanks 💝

  • @lakshan4mihiranga62
    @lakshan4mihiranga62 11 месяцев назад +12

    deva on fire 😍

  • @nethmiaberathna1855
    @nethmiaberathna1855 10 месяцев назад

    මේක නම් පිස්සුවක් වෙනම ලෝකෙකට යනවා ❤❤

  • @plugnplay9511
    @plugnplay9511 11 месяцев назад +6

    Those bass lines thoo👽

  • @chamiibro
    @chamiibro 11 месяцев назад +1

    මන්දාරම් එළියෙන් හීන තනිවෙන්න නම්
    රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවියන්
    ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන්
    මේ හිත සඟවන්
    සන්ද්යාවේ දාක මා එන්නම් හාදු තියලා
    රුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනේ හා
    කෝ එන්නම් ඉන්න දිලිසෙන තරු දෙන්නම් මා
    තනිවෙන්න පෙර සේ මා
    එන්න එක්කං යන්නම් මං
    එන්න එක්කං යන්නම් මං
    දෑතින් අල්ලන් ඉන්නම් දැන්
    යහන සරසන්න නම්
    ශෘගාරී ළං වෙන්න දැන්
    රෑක රැඟුමන් හංගන්
    පාට තවරා මල්දම්
    හාදු වැහි මංමාවත් දිගේ
    දේහ වර්ණ ලඟ භාවනාවක් වාගේ ඔය රූ
    දැක්කත් මා දුරින්
    නිවෙන්නම් මා ඉතින්
    හීන පාරාදීසේ ඉන්නම් මා
    නුඹ එනකල් මං ආදරෙන්
    ඕ... ඉන්නම් ආදරී
    ලංවී ලංවී මා ඉන්නම් තව ලංවී මා
    උණුහුම නොදැනෙම්ද නුඹ රැඳුනු දා
    එන්න යන් මා නොපෙනූ තැන් දිහා
    සඟවගෙන ආලේ
    එන්න එක්කං යන්නම් මං
    එන්න එක්කං යන්නම් මං
    දෑතින් අල්ලන් ඉන්නම් දැන්
    යහන සරසන්න නම්
    ශෘගාරී ළං වෙන්න දැන්
    රෑක රැඟුමන් හංගන්
    පාට තවරා මල්දම්
    හාදු වැහි මංමාවත් දිගේ
    යන්නම් මං
    එන්න එක්කං යන්නම් මං
    දෑතින් අල්ලන් ඉන්නම් දැන්
    යහන සරසන්න නම්
    ශෘගාරී ළං වෙන්න දැන්
    රෑක රැඟුමන් හංගන්
    පාට තවරා මල්දම්
    හාදු වැහි මංමාවත් දිගේ

  • @Raptors666-t7d
    @Raptors666-t7d 11 месяцев назад +8

    What a voice ♥️

  • @virajsangeewa1502
    @virajsangeewa1502 11 месяцев назад

    Live aheddi wadak na kiyala pissuwak ❤️❤️

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 11 месяцев назад +4

    අම්මෝ මේකනම් පිස්සුවක්❤❤❤❤

  • @SithuminiBhagya1220-
    @SithuminiBhagya1220- 11 месяцев назад

    මන්දාරම් එලි❤🎉 its woowww

  • @kalhan_j1633
    @kalhan_j1633 11 месяцев назад +8

    Masterpiece

  • @kaveeshakavindi-
    @kaveeshakavindi- 11 месяцев назад

    Status ekak dakala ahambenn awith search karala baluwe e tharamata danuna niyamai 🥺❤️

  • @ranulakariyawasam3127
    @ranulakariyawasam3127 11 месяцев назад +6

    Flute eka❤️

  • @prageethrathnayaka8955
    @prageethrathnayaka8955 6 месяцев назад

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @ishanmadusanka2325
    @ishanmadusanka2325 9 месяцев назад

    Backing සුපිරි 😊👌

  • @anushkadilshan8976
    @anushkadilshan8976 11 месяцев назад +2

    භාවනාවක් ❤😮

  • @hasindunimsara
    @hasindunimsara 11 месяцев назад

    Orajinal විෂුවල් eka vage mara brother 🩷🥂✨

  • @amaranjikusum3711
    @amaranjikusum3711 11 месяцев назад +9

    Nothing more than ❤❤❤❤
    ❤❤

  • @HIRUNIABEYRATHNE
    @HIRUNIABEYRATHNE 11 месяцев назад +1

    මාරම ලස්සනයි භාෂි ❤

  • @GKM314
    @GKM314 10 месяцев назад

    පිස්සුවක් තමා මෙ song එක 🥺❤

  • @kanchanapathirana2484
    @kanchanapathirana2484 10 месяцев назад

    සුපිරියක් live නම්❤️

  • @madu__g
    @madu__g 11 месяцев назад +5

    Bhashi ithin pissuvak thamah 💦💗

  • @chamidutharanga2130
    @chamidutharanga2130 10 месяцев назад

    මත් වෙන්න ඕනේ සින්දුවේ රස ගන්න 🤤❤

  • @Dilkie997
    @Dilkie997 11 месяцев назад +2

    Pissuwak mn asama 🥺🥀💓

  • @heshikalajayasekara3453
    @heshikalajayasekara3453 2 месяца назад

    Wow wow weplus wow ❤❤❤