විනාඩි 20න් ආප්ප හදන ලේසි මිශ්‍රණය | appa hadana hati | srilanka hoppers recipe |sudu appa recipe

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 551

  • @niraSrecipes
    @niraSrecipes  2 года назад +47

    1.ආප්ප තාච්චිය පදම් කිරීම | How to season hopper pan | appa thachchi padam kirima | appa recipe |Appam
    ruclips.net/video/1ihnQbktmXQ/видео.html
    2,විනාඩි 20න් පැණි ආප්ප වලට වඩා රස ආප්ප ජාතියක් | appa recipe | appa hadana hati |sweet hoppers recipe
    ruclips.net/video/i_wvVCacocY/видео.html
    3.විනාඩි 10න් ආප්ප වලට වඩා රස දෙයක් | appa recipe | gedi appa recipe | pol appa recipe |hoppers recipe
    ruclips.net/video/jnntXzOrEog/видео.html

  • @wasanthakumari4695
    @wasanthakumari4695 Год назад +11

    🎉 මන් හැදුව මෙි විදියට හරම රසයි මන් ඉන්නෙපිටරට බොහොම ස්තුතියි ඔයාට ජයවෙිවා තෙරුවන්සරණයි

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka 10 месяцев назад +3

    බිත්තර නැතුව ආප්ප හදන හැටි බලන කොට තමයි මේක හම්බ උනේ ලේසි ක්‍රමයක්නෙ ඈ මමත් හදලා බලන්න ඕන තෑක්ස් ආ😊❤❤❤❤❤❤

  • @dileepamadushanka4913
    @dileepamadushanka4913 2 года назад +2

    ලේසියි පහසුයි නියමයි ආප්ප... මේ දැන් හැදුවා... මන් මික්ශර් එක හදලා අම්මට දුන්නා හදන්න.. මාර රසයි.. උනුවෙන්ම කන්න ඕනෙ.. ඔයාට බොහොම ස්තූතියි..

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      ඔව් මේක උනු උනුවේ කන්න ඕනා. පුදුම රසක්. ස්තූතියි ඔයාට

    • @dileepamadushanka4913
      @dileepamadushanka4913 2 года назад

      @@niraSrecipes බැටර් එකේ ගනකම අඩු කරොත් වාටිය ගොඩක් ක්‍රිස්පි වෙයිද?? උනුවෙන් තියෙද්දි වත්.. ඔයාගෙ පදමට නම් සාමාන්‍ය ක්‍රිස්පි ගතියක් ආවා..

    • @dileepamadushanka4913
      @dileepamadushanka4913 2 года назад

      @@niraSrecipes අපේ අම්ම කිවුවා පොල් තියෙනවනෙ ඇලෙයි කුඩු අහුවෙයි කනකොට කියලා.. හැදුවට පස්සෙ තමා එයාටත් වැඩේ හොදයි කියලා තේරුනේ..

  • @nelumkumari8540
    @nelumkumari8540 2 года назад +6

    අද මේ රෙසිපි එකට ආප්ප හැදුවා.
    තාච්චියත් පදම් කලා.හරිම රසට ආවා.thanks so much !

  • @g.w.gmanel9457
    @g.w.gmanel9457 Год назад +14

    අද අපි මේ රෙසිපි එකට ආප්ප හැදුවා .හොදටම තිබුනා .ගොඩාක් Thanks අක්කේ ඔයාට ලේසි රෙසිපි අපිට කියලා දෙනවට .

  • @dharshikaperera4205
    @dharshikaperera4205 Год назад +1

    මේ විදිහට තමයි මම ආප්ප හදන්නේ . මේ විඩීයෝ එක බලලා , ගොඩාක් ස්තුති . රසට එනවා. ආප්ප තාච්චිය පදම් කරන්නෙත් ඔයාගෙ ක්‍රමේට. ගොඩාක් තැන්කූ නංගා මේවා කියලා දෙනවට

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      ආනේ මට මොනතරම් සතුටක්ද බොහොම ස්තූතියි. ❤️

  • @nisansaladulanjali9334
    @nisansaladulanjali9334 Год назад +2

    Ane mamath nitharama hadanawa thanks oyata harima lesi harima rasai

  • @NmChaminda
    @NmChaminda 7 месяцев назад +2

    Appa thachiya mn lassanata padam kara akki .appa oya kiyala dipu vidiyata haduwa harima rasai .gedara hemoma rasai kiuwa thx akkiyoo budu saranai

  • @DehemiKalpana-t1b
    @DehemiKalpana-t1b 20 дней назад +1

    හැමදේම ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා...ගොඩාක් ස්තුතියි😊

  • @SulekaShantha
    @SulekaShantha 27 дней назад +1

    Mamth හැදුවා ,හරිම rasai,oyata ගොඩක් ස්තුති

  • @chayarashmika
    @chayarashmika Год назад +3

    oya kiyala denawa harima pahadili thank u .kiri appa hadanneth mehemda kiynnkoo

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      ආප්ප වර්ග කීපයක්ම තියනවා මගේ බලන්නකෝ

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 года назад +22

    සමාජයට වටිනා කාන්තාවක් 👍
    ස්තුතියි ඔබගේ දැනුම බෙදා දුන්නාට 🙏

  • @sudarajayawardana4553
    @sudarajayawardana4553 2 года назад +1

    ඔයාගේ රෙසපිය නම් සුපිරි..අද හැදුවා.නියමයි.මෙච්චර කාලයක් කඩෙන් කෑවේ.දැන් ඔන වෙලාවක හදන්න පුලුවන් ස්තුතියි ඔබට .සියක් වාරයක් .හරිම රසයි.මේ විදියට හැදුවාම

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      ඒකනේ මේක මාර රසයි. එක්කෙනෙක් කීවා බඩත් හොඳට පිපුනා කියලා. ඒ හදපු කෙනෙක් නම් වෙන්න බෑ.මොකද මම මේවා යාලුවන්ටත් දුන්නා. එයාලා ආසාවෙන් කෑවේ. පුදුම රසක්. ස්තූතියි ඔයාට්

  • @Lemans-br0
    @Lemans-br0 Месяц назад +1

    ඔය කියපු විදියට මම වතුර වෙනුවට පොල් වතුර දාල මික්චර් එක හැදුව නියමයි රසයි බොහොම ස්තුතියි බුදු සරනයි ✋

  • @chathurikajayalath-iy1sb
    @chathurikajayalath-iy1sb Год назад +1

    Oya kiyana widihatama thiyenawa. Thanks...

  • @anuraranaweera7746
    @anuraranaweera7746 Год назад +1

    අද උදෙ තමා හරියටම හදන්න පුළුවන් වුනෙ,vedio save කරලා තිබුනෙ,මාරවිල නියමයි, නියමෙටම ආවා,ටක් ගාලා ගැලවුනා,ඔය fist time mixture ගෙදර හැදුවෙ,ගොඩාක් ඉස්සර හරිස්චන්ද්‍ර ආප්ප පිටි වලින් හැදුවෙ (400gr Rs 160/ ,දෑන් 360/ හො 400/) ඇයි දිගටම මෙහෙම තමා හදන්නෙ, බොහොම ස්තූතියි,හරිම වටිනවා Ma'am ඔයාලා කරන මෙ presentations ❤️❤️❤️👍👍❤️

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      නියමයි.ස්තූතියි.

  • @KoshilaMadubashini-gt5bb
    @KoshilaMadubashini-gt5bb 7 месяцев назад +2

    Akki oya appa thavhiya padan karana vidiya baluwa ..mn avidiyatama kara ,ane harima sathutui .hariytama hari giya ..oyage me misranaya hariyatama hari thx akki ❤❤

  • @විශාදිසේරසිංහ

    ගොඩක් ස්තුතියි මම බලාගෙන හිටපු විඩීයෝ එකක් මට තවත් බැරි වුණා ආප්ප පදම ගන්න ආයෙත් සැරයක් හදලා බලන්න ඕන ගොඩක් කැමති මම එයාගේ රෙසපි වලට

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      මේ විදිහට හදන්න. පරදින්න හැම වාරෙකම දිනනවා කියලා හිතන්න. වැරදීම් අත්දැකීම් කර ගන්න.

    • @විශාදිසේරසිංහ
      @විශාදිසේරසිංහ 2 года назад

      @@niraSrecipes ස්තුතියි 🥰🥰

  • @malijayaraj7130
    @malijayaraj7130 2 года назад +6

    නියමයි කරදරයක් නෑ ගොඩක් ස්තුතියි ලේසි විදියට කියල දෙනවට❤

  • @seethalional9377
    @seethalional9377 2 года назад +1

    Oya kiyala Dunna kramayata man haduwa harima lasi rasai oyata pin

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 2 года назад +8

    ගොඩක් රස ඇති ..මාත් හදනවා.🌺🌺🌺❤

  • @chaturikapiriyabgani2901
    @chaturikapiriyabgani2901 Год назад +1

    Man ada me vidiyata haduwa .harima rasi.thanks oyata kawadawath man appa hadala na.ada thami mulinma haduwe.

  • @samanthapradeep4217
    @samanthapradeep4217 Год назад +5

    අපිත් හැදුවා හරිම රසයි අක්කේ

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 2 года назад +11

    නියමයි නියමයි ලේසියි පහසුයි...රසත් ඉතින් 👌👌

  • @udenirathnayake7459
    @udenirathnayake7459 5 месяцев назад

    මම දැන් හදන්නෙම මේ විදියට.. රසයි.. හොඳ පදමට තියෙනවා.. ස්තුතියි ඔයාට..

  • @thamaraperera448
    @thamaraperera448 2 года назад +4

    ඉතා වටිනා recipe එකක්.. බොහොම ස්තූතියි

  • @darshanadesilva3012
    @darshanadesilva3012 Год назад +2

    Gas lilata thachchiya thiyanna kalin thiyala thiyena upakaranaya gana kiyala denawada?

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      ඒක කම්බි රැක් එකක් වගේ එකක්. ඒක ලිපෙන් කෑම බාලා කිචන් කවුන්ටර් එක උඩ තියන්න ගන්නේ. ඇලුමිනියම් බඩු කඩවල බලන්න. ගාන අඩුයි

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      මම ඒක මැදින් කැපුවා. ෆ්ලැට් නියනක් අරන් අතින් තද කලාම මැද රවුම අයින් කරන්න පුලුවනි.

  • @lakshidissanayake4112
    @lakshidissanayake4112 2 года назад +1

    Mama oyage me video 1 baluwa iye.e gamanma hituna hadanna ona kiyala.itin haduwa.harima rasata tibuna.thank dear

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ස්තූතියි . බුදුසරණයි

  • @rosearachchige1852
    @rosearachchige1852 2 года назад +6

    පෙනුම නම් හරීම අගෙයි . රසත් ඒ වගේම තියේවි කියලා හිතෙනවා . ස්තුතියි ඔයාට . සුභ රාත්‍රියක් වේවා !

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      රසයි උණුවෙන්ම කන්න.

  • @hasthadulanjana8149
    @hasthadulanjana8149 2 года назад +1

    Kisima karadarayak netuwa hada gaththa harima lasai..oya harima lesiyata kiya dunna godak ස්තුතියි ..

  • @DayaWasala
    @DayaWasala Месяц назад +1

    Tnacciya padam Kara ganne kohomada

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 2 года назад +1

    ස්තූතියි මාත් හදනව අද.හදලම කියන්නම් කොහොමද කියලා.ඔයාගෙන්ම ආප්ප තාච්චය පදම් කරන හැටි බලලා පදම් කර ගත්තා.ස්තූතියි බොහොමත්ම

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 7 месяцев назад +1

    ඔයාගෙ චැනල් එකට මම ඊයේ එකතු උනේ..ගොඩාක් රසවත් කෑම වර්ග දාලා තියෙනවා..ඉක්මනින්ම මම ආප්ප හදන්න ඕන..ස්තුතියි දුව..තෙරුවන් සරණයි ඔයාට පරෙස්සමින් ඉන්න..

  • @gaminiranathunga2996
    @gaminiranathunga2996 Год назад +1

    Shaa...... niyamai dewani dawasatath adath mama hadanawa... good..B/S

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 11 месяцев назад +1

    lesi wage rasath athi neda math aniwarrayenma hadanawa oyage recipe mn hadalath thinawa thank you ♥️👍

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 11 месяцев назад

    Yeaat canna hoda nahana.

  • @wasanthakumari4695
    @wasanthakumari4695 8 месяцев назад +1

    මම හැදුව හරිම රසයිසුවදයි ඔබ තුමයට බොහොම පින් තෙරුවන්සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      බුදුසරණයි

  • @MashikaMadubashini-xf2wm
    @MashikaMadubashini-xf2wm Год назад +1

    Mam hadowa rasai aka tanks kiyala donata❤❤❤

  • @NishanthaWickramasinghe-o2h
    @NishanthaWickramasinghe-o2h 6 месяцев назад +1

    Thank you very much .මම අද මෙි දැන් හැදුවා .👍 ❤❤

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 2 года назад +2

    හරිම ලස්සනට රසට ආප්ප ටික ආවා.ගොඩක් ස්තූතියි.ඇත්‍තටම මේ වීඩොයෝ හරිම වටිනව.තෙරුවන් සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      හැදුවද ඔයා? ඔව් අනේ හරිම රසයි

  • @slasmr3696
    @slasmr3696 Год назад

    මං මේක හැදුවා කියන්න දෙයක් නෑ හරිම ලේසියි හදන්න බොහොම ස්තූතියි

  • @ishd6497
    @ishd6497 2 года назад +1

    Mamat Ada haduwa oya kiyala dunna vidihata hodata awa godak stuti oyata nangi teruwan sarani

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ස්තූතියි කාලය අරන් කමෙන්ට් කලාට. දීර්ඝායුශ වේවා!!

  • @sharminifernando480
    @sharminifernando480 2 года назад +3

    Hal kotanne natiwa Hal piti walata pol ekatu karala hadanna barida nangi

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔව් එතන සිට පටන් ගන්න.

  • @ThanujaThanuja-kq2uy
    @ThanujaThanuja-kq2uy Год назад +1

    Godak rasa ati piti kilo 1ta pol kochchara onida

  • @nimalchandrasiri8228
    @nimalchandrasiri8228 2 года назад +1

    Mama Ada heduwa hariyata Awa Rasai Thanks Bs

  • @sunilavithanage9971
    @sunilavithanage9971 2 года назад +2

    Oya borune kiyanne manika vinadi 10 n pipenne nah yeast eka diyakarala thibbama

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      මම නම් බොරු කියන්නේ නෑ. ඔයාගේ යීස්ට් හොඳ නෑ හුලං වැදිලා

  • @sunethrasrimathi4748
    @sunethrasrimathi4748 6 месяцев назад +1

    Thachiya kohomada padan karanne kiyala denna puluwanda karunakarala

    • @niraSrecipes
      @niraSrecipes  6 месяцев назад

      ruclips.net/video/1ihnQbktmXQ/видео.htmlsi=sNFcVOwQ0QvA81L0

  • @ramanifernando4901
    @ramanifernando4901 2 года назад +1

    Mamath appa thachchiya kiyapu widiyatama padam kala. Hariyatama Hari giya. Godak sthuthiyi...

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 Год назад +1

    Me batter eka dawas keepayak tiyaganna puluwanda

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      Fridge එකේ දාලා තියාගන්න පුළුවනි

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 2 месяца назад +1

    Thank you duwa .

  • @oneejherath5326
    @oneejherath5326 Год назад +2

    නියමයි .අනිවාර්යයෙන් හදනව.

  • @mgchamil2100
    @mgchamil2100 2 года назад +2

    හරිම රසයි අපි හැදුවා ගොඩක් ස්තූතියි....

  • @sonitasonita6030
    @sonitasonita6030 2 года назад +2

    ගොඩක් වටිනා රෙසෙපියක් තෙරුවන් සරනයි ඔයාට දිර්ගායු වේවා

  • @chathurangamadhumini936
    @chathurangamadhumini936 11 месяцев назад +1

    Yeast wenuwata appa soda ekathu karanna puluwanda

  • @ChandaniGanepola
    @ChandaniGanepola 6 месяцев назад +1

    Hal kg 1ta yest kohomada danne nangi

    • @niraSrecipes
      @niraSrecipes  6 месяцев назад

      තේ හැඳි 2 වගේ ගන්න අක්කා

  • @sumuvlogs1
    @sumuvlogs1 2 года назад +7

    හරිම රස පාටයි

  • @ThanujaThanuja-kq2uy
    @ThanujaThanuja-kq2uy Год назад +1

    Piti kilo 1ta pol kochcharak danns onida

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      මේ ප්‍රමාණ ගුණකරලා
      ගන්නකෝ සුදූ. පොල් ගෙඩියක් ඇති වෙයි

  • @nelkaperera1093
    @nelkaperera1093 2 года назад +1

    Obawatinasampahak_apata
    agenakiyauhumai_apahodi
    hematheyakma_iganagannawa
    Obatapin_sahutenmai_sathahan
    Karanne_obatah_obage_sematah
    budusaranai_♥️♥️👍👍👍✋✋✋

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 Год назад +9

    බොහෝම ස්තූතියි අක්කේ... 🙏❤️

  • @kajanakapriyantha6385
    @kajanakapriyantha6385 2 года назад +1

    Ist wenuwata pol wathura add karanna puluwannda ? Gastritis nisa hoda nane.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔව් ඔව්. පොල් වතුරට එන්නෙත් ස්වභාවික පරිසරයේ යීස්ට් තමා.

  • @luckydesilva6733
    @luckydesilva6733 Год назад +4

    You have a beautiful voice and the way you deliver the content is like music to my ears . With love and blessings and a huge thank you for such excellent recipe again .

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi Год назад +1

    අපුරුයි ස්තුතියි

  • @ThamaraKumari-x9g
    @ThamaraKumari-x9g 26 дней назад

    Gagath pol wenuwata pol kiri walin me missranaya hada ganna puluwanda.wathura noda.

    • @niraSrecipes
      @niraSrecipes  25 дней назад +1

      සාම්ප්‍රදායික ආප්ප රෙසපිය වෙනම තියනවා මගේ

    • @ThamaraKumari-x9g
      @ThamaraKumari-x9g 25 дней назад

      @@niraSrecipes ස්තුතියි obata.

  • @manilanka1899
    @manilanka1899 2 года назад +1

    thank u so much duwa, God blesh to u!!!!

  • @iresharathnayaka2342
    @iresharathnayaka2342 2 года назад +1

    Appa gelawenna thachchiya padam karana video eka dekkama me video eka daanakal iwasan inna beri una. Akkage kalin appa hadana video ekak balala dan hadana gaman inne. Hodata appa tika gelawenawa. Appath rasata awa. Ada thamai hariyatama awe. Godakma sthuthie akka oyata.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      අනේ සූදූ කොච්චර සතුටක්ද මට. මේ රෙසපිය හරි ලේසියි. උණු උණුවේ කන්න හිතුන ගමන් හදන්න. ස්තූතියි ඔයාට

  • @Niluka-wj2yv
    @Niluka-wj2yv 3 месяца назад +1

    Mata kiyannako ai appe wateta sudu pata thiyenne.appe wate pichchenne neththe.sini madi nisada

    • @niraSrecipes
      @niraSrecipes  3 месяца назад

      පොල් ආප්ප සහ සාමාන්‍ය ආප්ප වෙනස්. පොල් නිසා

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt 8 месяцев назад +1

    Nangi molen katala genalla pol kiri walin ana gaththata kamak ne neda

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      කමක් නෑ. පොල්
      දාලා ගන්න රස වැඩී

    • @K.N.Veerasinghe-ym3jt
      @K.N.Veerasinghe-ym3jt 8 месяцев назад

      බොහොම ස්තුතියි නන්ගී

  • @anushask2095
    @anushask2095 4 месяца назад +1

    මේ විදියට හැදුවා. හරිම රසයි

  • @gayathrikasadamali
    @gayathrikasadamali Год назад +1

    Api heduwa mmmm niyamai rahai 😊😮😮😮

  • @ChandrikaRathnagodabaranaduge
    @ChandrikaRathnagodabaranaduge Год назад +2

    Mat maka haduwa hariyata ma away godak stuti

  • @kumari-vf3cz
    @kumari-vf3cz 2 года назад +1

    Dakkamath asai..thank you

  • @lalithkumari9565
    @lalithkumari9565 2 года назад +1

    Godakk rasi.mama danetath haduwa .godakk lesi...

  • @SumithraSilva-bq9lt
    @SumithraSilva-bq9lt 9 месяцев назад

    Waw mam heta hadanawa ,theruwan saranayi duwa oyaata

  • @ayomiabeykoon5972
    @ayomiabeykoon5972 Год назад +1

    Appa soda est wenuwata danna puluwanda

  • @NilukaDamayanthi-h8s
    @NilukaDamayanthi-h8s 6 месяцев назад

    Piping karakayata wena deyak kiyala denna puluwanda?

    • @niraSrecipes
      @niraSrecipes  6 месяцев назад

      බේකින්ග් සෝඩා
      පොල් වතුරෙන් ඇනුවොත් සෑහෙන වෙලා තියන්න වෙනවා

  • @chamikaranasinghe2872
    @chamikaranasinghe2872 2 года назад +1

    ආප්ප රසට හදා ගත්තා.හරිම කිරි රසයි.ස්තුතියි ඔබට.

  • @yohanlakmal1537
    @yohanlakmal1537 2 года назад +2

    Onima hal wargayak ganna puluwanda. තම්බපු හාල් wage .

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      ලංකාවේ ඉන්නවා නම් කැකුලු ගන්න. පිටරට ඉන්නවා නම් භාශ්මතී හොඳයි.තම්බපු හාල් කෝප්පෙන් හදලා බලන්නකො.පුලුවන් කියලා
      හිතෙනවා

  • @udayangaleechathu1405
    @udayangaleechathu1405 2 года назад +2

    Haal adu koppen 3 kiwwe gram walin kochchrak wageda?

  • @pathmigamage2238
    @pathmigamage2238 2 года назад +2

    Oya godaak sathutin enna. Bs

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයත් සතුටින් ඉන්න

  • @ranjithnihal5678
    @ranjithnihal5678 Год назад +2

    නියම යි ඈ අක්කේ 👌👌👌👌 වන්ඩු හදන හැටි ත් ඕනැ 🎉❤❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      වන්ඩු වීඩියෝ 2 තියනවා. Nira S වන්ඩු කියලා සර්ච් කරන්න

  • @thusangatharu2193
    @thusangatharu2193 Год назад +1

    Appa soda danna barida ist wenuwata.

  • @SanikaChathurangi-r5f
    @SanikaChathurangi-r5f 2 месяца назад +1

    Eka niyamaine

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 года назад +1

    Ada appa haduwa oyagewagema hodata Thanks oyata oya thacchiyata yatata thiyana aka gaththe kohenda

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අබුඩාබි වලින් ගත්තේ. ලංකාවෙත් ඇති. මේවා මෙහෙට එන්නේ පකිස්තාන් වලින්

  • @SamangikaLiyanage-id7ek
    @SamangikaLiyanage-id7ek Год назад +1

    Mee thachchiya kohenda gatte

  • @rush.777
    @rush.777 Год назад +1

    Niyamai ikmanin hadagannna puluwan 🤗

  • @SudeeraWickramasinha
    @SudeeraWickramasinha 5 месяцев назад +1

    Akke api adath haduwa 😊

  • @KAIthinking-j8d
    @KAIthinking-j8d 2 месяца назад +1

    thanks nanda

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 2 года назад +3

    බොහෝම ස්තුතියි.

  • @jayanthiperera9111
    @jayanthiperera9111 5 месяцев назад +1

    මිස්ට බොහොම ස්තුතිය ❤❤❤

  • @MalaWeerakoon-d2p
    @MalaWeerakoon-d2p 11 месяцев назад +1

    බුදුසරණයි පුතේ ඔයාට

  • @pavithra_home_made
    @pavithra_home_made 2 года назад +4

    නංගී recipe එක නම් මරු..අද උදේ හදලා කෑවා.නියමෙටම ආවා👌.මාරම රසයි.ස්තූතියි ඔයාට.දිගටම කරගෙන යන්න සුභ පතනවා ඔයාට ...👏👏👏

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 4 месяца назад +1

    හරිම පහසුයි.🎉

  • @himalipriadarshani5986
    @himalipriadarshani5986 2 года назад +2

    Bohoma sthuthi

  • @renukarathnayaka6554
    @renukarathnayaka6554 Год назад +1

    Nonstik thachchiye berida

  • @samanthapradeep4217
    @samanthapradeep4217 Год назад +2

    මරු අක්කේ

  • @dew-w8g
    @dew-w8g 10 месяцев назад +1

    Haduwa හොඳයි 🙏

  • @prasadikadhulmini8278
    @prasadikadhulmini8278 24 дня назад +1

    Mehema haduwaha wate krispi gathiya nadda

  • @mimii1122-i9x
    @mimii1122-i9x Год назад +3

    ස්තූතී ඔයාට ❤

  • @uthpalaweerasekara9821
    @uthpalaweerasekara9821 2 года назад +1

    අද මේ විදිහට ඉක්මනට හැදුවා.ඇත්තටම රසයි.පහසුයි.මේ වගේ රෙසිපීස් තව තවත් අරන් එන්න❤

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      මම ගේන්නම්. ඔයාලා හැදුවට පස්සේ දාන කමෙන්ට් එක නම් වටිනවා. අනෙක් අයට ලේසි එතකොට