Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
1.විනාඩි 20න් ආප්ප හදන ලේසි මිශ්‍රණය | appa hadana hati | srilanka hoppers recipe |sudu appa reciperuclips.net/video/WTYENMFfF-c/видео.html2.විනාඩි 10න් ආප්ප වලට වඩා රස දෙයක් | appa recipe | gedi appa recipe | pol appa recipe |hoppers reciperuclips.net/video/jnntXzOrEog/видео.html3.විනාඩි 20න් පැණි ආප්ප වලට වඩා රස ආප්ප ජාතියක් | appa recipe | appa hadana hati |sweet hoppers reciperuclips.net/video/i_wvVCacocY/видео.html4.එලවළු ආප්ප උදේට/රෑට ලන්ච් බොක්ස් එකට | vegetables hoppers | appa recipe | hal piti kama | sudu apparuclips.net/video/HX80FqXlUJQ/видео.html5.හාල් කෝප්පයක් බ්ලෙන්ඩර් කරලා ටී ටයිම් එකට පුදුම රසට පැණි ආප්ප හදමු | pani appa | appa recipe sinhalaruclips.net/video/S2pA8DBM7tw/видео.html
දුවගෙ කලින් වීඩියෝ බලල මම තාච්චිය ඒ විදියට පදම් කලා. ආප්ප මිශ්‍රනයත් ඒ කියල තිබුණු විදියටම හැදුවෙ. හරිම රසට crispy යට හැදුණා. ගොඩාක් ස්තුතියි . දැන් නම් ආසාවෙන් හදනව ❤❤❤
ප්ලේන්ටියක් බොන්න විනාඩි 10න් අඩු වියදමින් හදන රස කෑමක් | කල් තියාගන කන්න දොදොල් වලට වඩා රස කෑමක්ruclips.net/video/fY7rRWpIJQk/видео.html
Thank you ❤
Wow ලස්සනයි ඒ ආප්ප
Thsnks a lot
මරු......👍... ලස්සනයි ආප්ප...👌👌ස්තූතියි.....🥰
නියමයි ලස්සන පාට
මරු
වටින Video Clip එකක්...💗
Thanks dr
godak dewal dana gaththa
නියමයිලස්සනපාට
Wow... Akke meka hadala thiya ganna puluwanda. Please reply
මිස් ඔයාට බොහෝ ම පිං ඔයා මීට පෙර කියා දුන් විදිහට ආප්ප හැදුවා හරියටම හොඳට ම තිබුනා
Akke appe tika welawakin akilenne ai krispi gatiya natiwa
මිශ්‍රණය වෙනස් කලාද
Oyata godak sthuthi ❤
Kokis ahchuwa padam karaganne kohomeda
❤
Fermentation temperatureIs 37 degrees you can makeMix around this temperatureAnd keep the mix inside a Esky.Need only 3 hrsUse a nonstick panTemperature of the pan shouldBe around 190deg
good
Matath hari giye na nangi
මෙහෙම හදන්නකෝ
Polvatura danna onnadda
යීස්ට් දාන නිසා පොල් වතුර දාන්න අවශ්‍ය නැහැ ඩියර්. යීස්ට් නැත්නම් පොල් වතුර දාන්න 😊
ඇළුමිනියම් අංශු හා තවත් යම් අපද්‍රව්‍ය එකතුවීම; මුල් ආප්පය ඉවත දැමීම ට හේතු වනවා ඇති ! සතෙකු ට ද නො දෙන්නේ නම් හොඳ ය !
ඔව් ඒක කිව්වා කියලා ආප්ප විශාරද කෙනෙක් ආවා රෙදි උස්සගන. මුල් ආප්පේ විසි කරන්නේ නෑ. මේ තියෙන්නේ මුල් ආප්පය මේක කන්න පුළුවන් කියලා. ඇත්තටම සෞඛ්‍යය සම්බන්ධ හේතු නිසා තමා එහෙම කරන්නේ.
👍👍👍
Me para nam hadanawa ❤
හදලා පුරුදු වෙන්න. ඊ ලඟ පාර වැරදි හදා ගන්න පුළුවන්. බැරිම උනොත් ගෙඩි ආප්ප කන්න
ඉඳි ආප්ප පිටිවලින් බැයිද
🙏😊
2:57
මං දෙතුන් පාරක්ම ආප්ප හැදුවා අක්කේ ..... එ හැම වාරයක්ම චුටී චුටී අඩුපාඩු තිබුණු නිසා ආප්ප හරියටම හදාගන්න බැරි වුණා .. 😢😢😢😢😢😢
ඒ මොනාද කියන්නකෝ
@@niraSrecipes කොහොම හැදුවාත් පදම වරදිනවා එ වගෙම ආප්පය ගැලවෙන්නෙ නැහැ
1.විනාඩි 20න් ආප්ප හදන ලේසි මිශ්‍රණය | appa hadana hati | srilanka hoppers recipe |sudu appa recipe
ruclips.net/video/WTYENMFfF-c/видео.html
2.විනාඩි 10න් ආප්ප වලට වඩා රස දෙයක් | appa recipe | gedi appa recipe | pol appa recipe |hoppers recipe
ruclips.net/video/jnntXzOrEog/видео.html
3.විනාඩි 20න් පැණි ආප්ප වලට වඩා රස ආප්ප ජාතියක් | appa recipe | appa hadana hati |sweet hoppers recipe
ruclips.net/video/i_wvVCacocY/видео.html
4.එලවළු ආප්ප උදේට/රෑට ලන්ච් බොක්ස් එකට | vegetables hoppers | appa recipe | hal piti kama | sudu appa
ruclips.net/video/HX80FqXlUJQ/видео.html
5.හාල් කෝප්පයක් බ්ලෙන්ඩර් කරලා ටී ටයිම් එකට පුදුම රසට පැණි ආප්ප හදමු | pani appa | appa recipe sinhala
ruclips.net/video/S2pA8DBM7tw/видео.html
දුවගෙ කලින් වීඩියෝ බලල මම තාච්චිය ඒ විදියට පදම් කලා. ආප්ප මිශ්‍රනයත් ඒ කියල තිබුණු විදියටම හැදුවෙ. හරිම රසට crispy යට හැදුණා. ගොඩාක් ස්තුතියි . දැන් නම් ආසාවෙන් හදනව ❤❤❤
ප්ලේන්ටියක් බොන්න විනාඩි 10න් අඩු වියදමින් හදන රස කෑමක් | කල් තියාගන කන්න දොදොල් වලට වඩා රස කෑමක්
ruclips.net/video/fY7rRWpIJQk/видео.html
Thank you ❤
Wow ලස්සනයි ඒ ආප්ප
Thsnks a lot
මරු......👍... ලස්සනයි ආප්ප...👌👌
ස්තූතියි.....🥰
නියමයි ලස්සන පාට
මරු
වටින Video Clip එකක්...💗
Thanks dr
godak dewal dana gaththa
නියමයිලස්සනපාට
Wow... Akke meka hadala thiya ganna puluwanda. Please reply
මිස් ඔයාට බොහෝ ම පිං ඔයා මීට පෙර කියා දුන් විදිහට ආප්ප හැදුවා හරියටම හොඳට ම තිබුනා
Akke appe tika welawakin akilenne ai krispi gatiya natiwa
මිශ්‍රණය වෙනස් කලාද
Oyata godak sthuthi ❤
Kokis ahchuwa padam karaganne kohomeda
❤
Fermentation temperature
Is 37 degrees you can make
Mix around this temperature
And keep the mix inside a Esky.
Need only 3 hrs
Use a nonstick pan
Temperature of the pan should
Be around 190deg