1.අන්තිම වෙනකන් බැලුවොත් ඔයාලට මේ පාඩම ගැන හොඳ අවබෝධයක් ලැබෙයි. 2. මීට අමතරව "make sense of" කියල අපි කියනවා තේරුම් ගන්නව කියන අර්ථය දෙන්න. උදා : I can't make sense of what he said. - මට එයා කියපු දේ වැටහෙන්නෙ නෑ. 3. අනිත් කාරණේ තමයි කතා බහේදි It makes sense වාක්‍යයේ It නැතුව නිකන්ම Makes sense කියලත් භාවිතා වෙනවා. උදා : Yes, It makes sense. = Yeah! Makes sense.
අම්මො අයියේ ගොඩාක් ස්තූතියි මේ video එක හැදුවට. 🙏🙏🙏 Internet එකේ english video බලද්දි මේකෙන් අදහස් කරනෙ මොකද්ද කියල හිතා ගන්න බැරුව හිටියෙ. 🙏🙏🙏 Thank you again. 🙏🙏 You are the man. Big G 🔥🔥🔥🔥
Yes sir it made complete sense to me. Thank you so much for you making sense to give us very important valuable lessons for our day today use that we don't get others. You are a teacher of genius. After following your lesson today I was quite satisfied of using this sentence pattern of make sense. I. So grateful to you.
I can't stand this trouble මට මේ කරදරය පෙන්නන්න බෑ /රුස්සන්නේ නෑ I can't stand this Liar මට මේ බොරුකාරයාව පෙන්නනන බෑ She can't stand unfair talks අැයට අසාධාරණ කතා පෙන්නන්න බෑ I can't stand your behaviour මට ඔයාගේ හැසිරීම රුස්සන්නේ නෑ
Does this make sense to you? Why do we do that if it doesn't make sense? People can't make any sense of what the government does He can't make any sense of what he does I can't make sense of what she does
1.අන්තිම වෙනකන් බැලුවොත් ඔයාලට මේ පාඩම ගැන හොඳ අවබෝධයක් ලැබෙයි.
2. මීට අමතරව "make sense of" කියල අපි කියනවා තේරුම් ගන්නව කියන අර්ථය දෙන්න. උදා : I can't make sense of what he said. - මට එයා කියපු දේ වැටහෙන්නෙ නෑ.
3. අනිත් කාරණේ තමයි කතා බහේදි It makes sense වාක්‍යයේ It නැතුව නිකන්ම Makes sense කියලත් භාවිතා වෙනවා. උදා : Yes, It makes sense. = Yeah! Makes sense.
This lesson could make perfect sense to me.
සර් යෝජනාවක් කරන්නම් පුලුවන් නම් ඒකටත් වීඩියො එකක් කරන්න පුලුවන් ද?
අපි කතා බහෙදී, ඇති යාන්තන්, හම්මෝ, බුදාම්මෝ වගේ වචන භාවිත කරනවනේ ඉන්ග්‍රීසි භාෂාවෙත් ඒ වගේ දේවල් කොහොමද භාවිත කරන්නේ
Make sense =නුවණට හුරුයි නේද
Children make perfect sense to learn English since their childhood.
"It makes perfect sense for kids to learn English from a young age."
This one is grammatically correct and more natural.
This lesson makes perfect sense to improve our English knowledge. Thank you very much dear teacher and wish you good luck.
අම්මො අයියේ ගොඩාක් ස්තූතියි මේ video එක හැදුවට. 🙏🙏🙏
Internet එකේ english video බලද්දි මේකෙන් අදහස් කරනෙ මොකද්ද කියල හිතා ගන්න බැරුව හිටියෙ. 🙏🙏🙏
Thank you again. 🙏🙏
You are the man. Big G 🔥🔥🔥🔥
This Video is very helpful & thank you
Yeah!makes scense
Perfect lesson sir as always.it makes sense.excellent..thanks🙏🤔
Yes it makes sense because you teach well
Your teaching style makes sence to me😊
Hodyta therenwa sir 🙏
Yes sir it made complete sense to me.
Thank you so much for you making sense to give us very important valuable lessons for our day today use that we don't get others. You are a teacher of genius. After following your lesson today I was quite satisfied of using this sentence pattern of make sense. I. So grateful to you.
Great lesson sir thanks ❤❤❤❤
Thank you mr Anjana .It makes complete sense.❤
It makes sense to follow your channel. Thank you sir 🎉
"I can't stand......" භාවිතය ගැන කියලා දෙන්නකෝ sir
මට ඒක පේන්න බෑ කියලා කියන්නේ. I can't stand you මට ඔයාව පෙන්නන්න බෑ
I can't stand this trouble
මට මේ කරදරය පෙන්නන්න බෑ /රුස්සන්නේ නෑ
I can't stand this Liar
මට මේ බොරුකාරයාව පෙන්නනන බෑ
She can't stand unfair talks
අැයට අසාධාරණ කතා පෙන්නන්න බෑ
I can't stand your behaviour
මට ඔයාගේ හැසිරීම රුස්සන්නේ නෑ
@@Akarsha010tnx you both😄🔥
It makes sense to me finally .🎉🎉🎉🎉 Thank you very much.
Thank you sir I always look at the videos you uploaded i am Nerange
Thank you ❤
Thanks a lot 👍 sir 🙏🙏🙏 Excellent explanation about new things.......! 👏👌🙏
Your teaching is make sense
Yes, It makes complete sense 💯
All your examples make sense.
It makes sense to learn english with Hari lesi ingrisi❤
It makes sense to watch your video s
Meka ona welamai thibbe..niyamai.
It makes perfect sense to follow this channel.
it makes sense!
❤❤❤❤
Thank you sir 🙏
Thank you sir❤
1)"Confuse"
how to use this in the sentence.( as verb & as adjective)
Could you Make a lesson for it?
Thak you 🌷🌷
Mix condition වලට විඩියෝ එකක් දාමුකෝ සර්
What you thought us in this video make a lot of sense.
❤
It makes more sense
❤
යමක් නොකරන එක තර්කානුකූලයි කියන්නෙ කොහොමද
It makes sense will not face the exam this year.
Is it correct ?
In the sense means?
That one needs a separate lesson.
"නුවණට හුරුයි " කියන තේරුම ගන්න බැරිද?
Does this make sense to you?
Why do we do that if it doesn't make sense?
People can't make any sense of what the government does
He can't make any sense of what he does
I can't make sense of what she does
It doesn't make sense to send to the parliament the people who uneducated.
'It doesn't make sense to send uneducated people to the parliament.' This one sounds more natural and grammatical.
It doesn’t make sense talk about the politics in Sri Lanka
Don't forget 'to' after 'make sense'
It doesnt make sence to cast our vote any other political party except NPP next election.
කරකවලා අතඅැරියා වගේ
Basics නොදැනීමයි හේතුව. මේ පාඩම් මුලින් බලල ඉන්න.
ruclips.net/p/PLGoGXw4EZEzcMcipd9KGKgFBkD9vZEjLM
Thank you ! sir
❤❤❤
Thank you sir
Thanks you sir
Thank you sir
Thank you sir 🙏🙏