බුද්ධ භාවනාසමා සමාලෝචනය - මීරිගම (2025-01-10 am)

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 32

  • @padmalathafernando-yr3nq
    @padmalathafernando-yr3nq 10 часов назад +3

    අනුබුදු හිමියනි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවායි අදිස්ටාන කරමි .අනුබුදු හිමියනි මම දැනට ඉන්නේ ඔස්ට්‍රේලියාවේ .ඔබවහන්සේගේ දර්ම දේශනා අහනවා හැකි හැම අවස්ථාවකම.ඔබවහන්සේගේ දෙපා නැමදීමට වාසනාව ලැබේවායි අදිස්ටාන කරමි .

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 16 часов назад +3

    අරහත් බුදුපියාණන්ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 18 часов назад +6

    🙏🙏🙏🙏🙏🙏
    මම දැනට ව්දේස ගතව ඉන්නේ
    නමුත් දර්මදේසනා හොදින් අහනවා...
    මම තුලින් මම දැක්කා
    මේ සැබැම සිරි සද්දර්මයයි 🙏🙏🙏
    මගේ බලාපොරොත්තු වෙනවා අරිහතුන් වහන්සේගේ දේපා හැකීක්මනින්ම වන්දනාමාන කරගන්න .... සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @jagathkumarasiri6780
    @jagathkumarasiri6780 17 часов назад +3

    මේ දහම සියළුම දෙනාට තේරුම් ගන්න ශක්තිය ධහිර්ය ලැබේවා..සත්ත්‍ය අවබෝධ වේවා..🙏🙏🙏🙏

  • @KeerthiAbe
    @KeerthiAbe 5 часов назад +1

    ගෞරවණීය අරහතුන් වහන්සේ සුවපත්වේවා 🙏🏻

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 2 часа назад

    අනුබුදුපියාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි සුවපත් වේවා

  • @pushpachandani5917
    @pushpachandani5917 17 часов назад +2

    අරියහතුන් වහන්සෙට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන karami සියලුම ලෝක වාදී sathwayo සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @Nbo8e
    @Nbo8e 14 часов назад +1

    ගෞරවනීය අරිහතුන් වහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 8 часов назад

    Arihathun wahanseta Niduk Nirogi suwaya Adishtana karami 🙏🙏🙏🙏🙏

  • @anuruddhamahanama1866
    @anuruddhamahanama1866 15 часов назад +1

    අරිහතුන් වහන්සේට දීර්ගායු සම්පත්ත්‍ය ලැබේවා සියලුම සත්වයෝ සුව පත් වේවා 🙏🙏🙏

  • @YamunaGuruge
    @YamunaGuruge 8 минут назад

    සිරි ලංකා 🙏🙏🙏
    🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @amarasenasoysa-ly9ku
    @amarasenasoysa-ly9ku 16 часов назад +1

    Sadu sadu sadu. Ariythn wahanseta niduk neerogi wewa. Sadu

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 часа назад

    ගරු අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා

  • @kanthikgsirimali1996
    @kanthikgsirimali1996 16 часов назад +2

    අරියහතුන් ව්හන්සෙට නිදුක් නිරොගි සුවය අදිශ්ටාන කරමි 🙏🙏🙏

    • @oriljayakody8757
      @oriljayakody8757 11 часов назад

      අරහතුන් වහන්සේ යනුවෙන් නිවැරදි වියයුතුයි නේද

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa Час назад

    Ariatun wahansyta deegau wewa ! 🙏🙏🙏

  • @ilanganthilakaum5659
    @ilanganthilakaum5659 18 часов назад +7

    😮අරහතූන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය අධිෂ්ඨාන කරම් සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු.

  • @thathsaranideepashika2003
    @thathsaranideepashika2003 19 часов назад +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 18 часов назад +6

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය කරන්න පින් ඇති අය දහස් ගණනින් පැමින නිවන දැන දැක ගන්න පින්බිමට ඔබත් ඇවිත් බලන්න. ඔබගේ කෙලෙස් දුරු වනවාද කියා ඔබම ප්‍රයෝගිකව අනුගමනය කර බලන්න. ඔබේ නිවන ඔබ තුළමයි.

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 16 часов назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madhawaamaratunga2919
    @madhawaamaratunga2919 18 часов назад +3

    🙏🙏🙏

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 6 часов назад +1

    මටත් එන්න ආසයි.

  • @anomathenuwara7279
    @anomathenuwara7279 18 часов назад +5

    අනේ මටත් එන්න ආසයි.තාමත් පින පහල වුනේ නැහැනෙ.😢

    • @bisomenike
      @bisomenike 14 часов назад

      ANE PAW..PAHALA WENNE NA..
      PAHALA KARAGANNONA PATIYO

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 3 часа назад

      අධිෂ්ඨාන යක් ඇතිව කටයුතු කරන්න.... ඉක්මනින්ම පසුබිම සැලසෙයි... යහපත්කම වේවා

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 2 часа назад

    සිරි ලංකාවෙ නම් ක්ලීන් වෙයි ්‍රී ලංකාව ේ clean කරන්න බැහැ බැහැ බැහැ. අපි පෙරමුණ ගමුවිසං මතයක් ගොඩනඟමු සුවපත් වේවා

  • @SurekaVirasinha
    @SurekaVirasinha 17 часов назад +4

    Meewana.palane.mage.budu.piyanan.wahanseta.kaeika.manasika.suwaya.labewa.mewan.darma.desanawan.karanna.wutum.nibbana.suwayen.suwapat.wrwa🎉

  • @priyanthakumara3
    @priyanthakumara3 18 часов назад +3

    🙏🙏🙏

  • @sureshkumara4989
    @sureshkumara4989 16 часов назад +1

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 12 часов назад +1

    🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 55 минут назад

    🙏🏼🙏🏼🙏🏼