🔴 කඨින චීවරය වැඩමවීම - පොල්ගහවෙල මහමෙව්නාව අසපු මූලස්ථානයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය..🙏

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 134

  • @lilaniranasinghe
    @lilaniranasinghe 13 дней назад +16

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු උතුම් කඨින චීවර පූජාව ඉතාමත් සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි සාදු සාදු සාදු..🙏🙏🙏🪔🪔🪔🪷🪷🪷🙏🙏🙏

  • @ThiliniSakunthala-uf5yh
    @ThiliniSakunthala-uf5yh 12 дней назад +11

    මම දැකපු ලස්සනම කඨින පිංකම , සතුටු සිතින් අනුමෝදන් වෙමි🙏🙏🙏

  • @nadeekaranasinghe7883
    @nadeekaranasinghe7883 10 дней назад +3

    මේ ජීවිතේ දැක්ක සොඳුරු ම කඨින පිංකම . මේ සියලුම පූජාවන් මගෙ ශාස්තෲන් වහන්සේ උදෙසා නොවේද .සාදු සාදු ! මෙයට දායක වූ සැමට සත් පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !

  • @lasathkarunanayake5070
    @lasathkarunanayake5070 5 дней назад

    සාදු සාදු සාදු මේ උතුම් කඨින චීවර පූජාව හද පිරි ශ්‍රද්ධාවෙන් අනුමෝදන් වෙමි. පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 12 дней назад +8

    සාදු ..සාදු ..සාදු ...
    නමෝබුද්ධාය 🙏🙏🙏
    ඉතාමත් සතුටින් අනුමෝදන් වෙමි ...
    සාදු ..සාදු ..සාදු ....
    පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවනට නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ...
    පින්වන්ත ගුරුදෙවිදුන් ඇතුළු පින්වන්ත මහාසඝරුවන නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ..සාදු ..සාදු ...

    • @PhChandralatha
      @PhChandralatha 11 дней назад

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @warnakumara2201
    @warnakumara2201 11 дней назад +3

    සාදු සාදු සාදු....!!!🙏🙏🙏
    ඉතා සතුටු සිතින් දැකබලා අනුමෝදන් වෙමි....!
    නමෝ බුද්ධාය....! 🙏🌺🙏

  • @UtharaBope
    @UtharaBope 12 дней назад +4

    සාදු සාදු සාදු මන් උදේ රුවන්වැලිසෑය තේවාව ඇහෙද්දී සුදුසු කටින චීවර පුජා පුජා වේවා කියලා හිතින් අතගැසුවා,සාදු සාදු සාදු !!
    සතර අපායෙන් මිදීමට මේ පින් හේතු වේවා !!
    බොහොම පින් උතුම් සන්ගරත්නයට නමස්කාර වේවා !!💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @ThilakshiMadusha-n5c
    @ThilakshiMadusha-n5c 12 дней назад +2

    හරිම සතුටුයි...මේ මහමෙව්නාසපුවේ....සුගන්ධ කුටිය..ඒ සියලුම තැන්...මලින් සකසා...ගෞතම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්...මලක් සකසා...මායම් පිනක් කර ගත්තා සේද...ඒ සියලුම පින්..චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන.සසර ගමන කෙටි කර ගැනීමට.හේතු වාසනාව වේවා🙏🙏🙏🙏

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 12 дней назад +2

    සාදු සාදු සාදු
    පින්වත් ගුරු දෙවියන් වු ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    මහමෙව්නාවාසි මාගේ සියලු ගුරු දෙවිවරුන් ට නමස්කාර වේවා
    පින්වත් සියලු දෙනා ට නිදුක් නිරෝගි සුවපත් බව ලැබේවා
    තෙරුවන් සරනයි නමෝ බුද්දාය !!!!!!

  • @malikaliyange9587
    @malikaliyange9587 12 дней назад +1

    සාදු සාදු සාදු මේ උතුම් කඨින චීවර පූජාව දුර බැහැර සිට මාද දැක බලා ඉතා සතුටින් මාද සිය දැතින් කරා සේ අනුමෝදන් වනවා සාදු සාදු සාදු 🙏🙏👏

  • @JayanthiFonseka
    @JayanthiFonseka 11 дней назад +3

    සාදු සාදු සාදු උතුම් පින් ක්ම්මම්.අනුමෝදන් වේම් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @suneetharanasinghe1017
    @suneetharanasinghe1017 12 дней назад +1

    සාදු සාදු සාදු 🙏 මාද සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි 🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏

  • @ranjan1964
    @ranjan1964 8 дней назад

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි උතුම් කටින මහා පිංකම දැකබලා සතුටුඋනා පිරිසිදු සිතින් පින් අනුමෝදන් වෙම් 🙏🙏🙏සාදු සාදු සාදු

  • @prabasaman354
    @prabasaman354 8 дней назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏මේ පින මමත් අනුමොදන් වෙමි සාදු සාදු සාදු

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 9 дней назад

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.මෙි සොදුරු පින්කම මමද දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙමි . සාදු සාදු සාදු ......

  • @pasinduudarachathurangagur1363
    @pasinduudarachathurangagur1363 13 дней назад +7

    ගොඩක් පින් ශ්‍රද්ධා රූපවාහිනියට . උතුම් කඨින පූජාව දැක අනුමෝදන් වෙනවා. මම කටාර් සිට

  • @IreshaThilakarathna94
    @IreshaThilakarathna94 12 дней назад +1

    නමෝ බුද්ධාය උතුම් කාඨින පුජා පිංකම සාදු සාදු සාදු අනුමෝදන් වෙමි🙏🙏🙏

  • @SumuduNirasha
    @SumuduNirasha 10 дней назад

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු කඨින චීවර පූජාවට

  • @suneetharanasinghe1017
    @suneetharanasinghe1017 12 дней назад +1

    සාදු සාදු සාදු සාදු 🙏 නමෝ බුද්ධාය 🙏 තෙරුවන් සරණයි 🙏

  • @HiranthiMenaka
    @HiranthiMenaka 10 дней назад

    ලස්සනම කඨින පින්කම සතුටු සිතින් අනුමෝදන් වෙමි..සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @faisu3217
    @faisu3217 10 дней назад

    සාදු සාදු සාදු🙏🙏 දැකපු ...උතුමි පිං කම මම ඉතා ගෙෘරවයෙන්..අනුමෝදන් වෙිමි 🙏🙏🙏🙏🙏🙏

  • @dsthilakarathna9784
    @dsthilakarathna9784 10 дней назад

    සාදු සාදු සාදු ඉතාමත් සතුටින් අනුමෝදන් වෙමි

  • @namilaperera3528
    @namilaperera3528 12 дней назад

    සාදු සාදු සාදු මේ උතුම් මහත් එල මහානිශංස ලැබෙන පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි

  • @ireshanuwarapaksha
    @ireshanuwarapaksha 11 дней назад

    හදපුරා සතුටින් මේ මහා පින්කම අනුමෝදන් වෙමි... සාදු....සාදු.....සාදු....

  • @NawodyaHarsani
    @NawodyaHarsani 8 дней назад

    නමෝ බුද්ධාය සාදු සාදු🙏🙏🙏🙏

  • @AmandiAdithya-l1r
    @AmandiAdithya-l1r 11 дней назад +2

    සාදු සාදු සාදු🙏🤍

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 9 дней назад

    සාදු සාදු සාදු දැක බලා අනුමෝදන් වෙමි

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 11 дней назад

    සාදු සාදු සාදු.🙏🙏🙏🌼🌼🌼

  • @chandrakanthi1849
    @chandrakanthi1849 12 дней назад +1

    සාදු සාදු සාදු සාදු
    ජීවිතයේ .. පුදුම විදියට සැලසුම් කිරිමක් කිසිම තැනක අඩුවක් නෑ.. සර්ව සම්පූර්ණ පිංකමක්..
    දුටු අලංකාරම කඨින පිංකමක්.. මමද දැක බලා ඉතාමත් සතුටු සිතින් අනුමොදන් වෙම්....
    තෙරුවන් සරණයි

  • @neroshadaawood2798
    @neroshadaawood2798 12 дней назад

    සාදු සාදු සාදු නමෝ බුද්දාය එ උතුම් කටින පිංකම මටත් අනුමොදම් වේවා සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷

  • @SomaMuhandiram-cm3nb
    @SomaMuhandiram-cm3nb 12 дней назад +1

    මම දැකපු ලස්සනම කටින පිංකම තෙරුවන් සරණි

  • @kanthiweerasingha2135
    @kanthiweerasingha2135 12 дней назад

    සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි.!!!🙏🙏🙏🌺🌷🌻🪷🪻💐🇱🇰

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 11 дней назад +1

    ලස්සන පින්කමක්

  • @thakshilamaduwanthi6931
    @thakshilamaduwanthi6931 12 дней назад +1

    Sadu sadu sadu . Daka bala සතුටු සිතින් අනුමෝදන් වෙමි .

  • @Kumari555-f2w
    @Kumari555-f2w 13 дней назад +1

    Namo budhdhaya ...
    Sathutu sithin dakabalaa anumodhan wemi ....
    Sadu sadu sadu
    🪷🪷🪷🪔🪔🪔🙏🙏🙏

  • @HemaHettiarachchi-q8t
    @HemaHettiarachchi-q8t 11 дней назад

    සාදු සාදු සාදු අනුමෝදන් වෙමි.

  • @k.a.saththanayaka8459
    @k.a.saththanayaka8459 11 дней назад

    සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishk5082
    @krishk5082 7 дней назад

    සාධු ....සාධු ....සාධු ......මේ උතුම් ලස්සන පින්කම දැකබලා සියතින් කල පිනක් සේ සතුටු සිතින් මේ සියලු පින් අනුමෝදන් වෙමි .....🙏🙏🙏

  • @tambapanni_24
    @tambapanni_24 8 дней назад +1

    දෙවිවරු දැක නැත්තං, ලිච්ඡවී පිරිස
    මැනවින් බලනු මැන.....
    බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ, ලිච්ඡවී රජවරු බුදුරජාණන් වහන්සේව බැහැදකින්න ගියේ සුදුම ඇඳගෙන නෙවෙයි..
    තුන්ලෝකාග්‍ර වූ අපගේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනකොට ලිච්ඡවීයන් හරි ලස්සනට ඇඳ පැළදගෙන ගියා..දැන් කාලේ වගේ නෙවෙයි..ඒ කාලේ තිබ්බෙත් බොහෝ වටිනා ඇඳුම්..
    ඒ ලිච්ඡවීන් ගෙන් සමහරු නිල්පාට ඇඳුම් ඇදගෙන,නිල් පාට සැරසිලි කරගෙන..
    සමහරු කහ පාට ඇඳුම් සහ කහපාට සැරසිරි වලින්,..
    සමහරු රතුපාට ඇඳුම් සහ රතුපාට සැරසිලි වලින් යුක්තව තමයි, තුන් ලෝකේ හිටපු අග්‍රම මනුස්ස රත්නයව බැහැ දකින්න ගියේ..
    මෙහෙම ගියාම, බුදුරජාණන් වහන්සේ එයාලට එහෙම එක එක පාටින් ඇඳගෙන එන්න එපා කිව්වද? සුදු පාටින්ම ඇඳගෙන එන්න කිව්වද??
    නෑ එහෙම කිව්වේ නෑ..ලිච්චවීයන් ඒ විදියේ ලස්සන ඇඳුම් ඇඳලා ගියාම,බුදුරජාණන් වහන්සේ ඒක වර්ණනා කලා..
    ලස්සන ඇඳුමෙන් සැරසිලා එන,ලිච්චවීයන් දැක්කම භාගයවතුන් වහන්සේ සංඝයා අමතා,මෙසේ වදාලා..
    “මහණෙනි, යම් භික්ෂූන් විසින් තව්තිසා දෙවිවරු නොදකින ලද්දාහු ද, ලිච්ඡවී පිරිස දෙස බලව් මහණෙනි. ලිච්ඡවී පිරිස දෙස මැනැවින් බලව් මහණෙනි. ලිච්ඡවි පිරිස තව්තිසා පිරිස සමකොට සලකව් මහණෙනි.”
    ලිච්ඡවී රජ දරුවන් නෙවෙයි,අම්බපාලි ගණිකාව පවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියේ ලස්සනට සරසපු වාහනයකින්,හරි ලස්සන ඇඳුම් ඇඳගෙන‍යි..
    මේ විස්තරේ පරිනිබ්බාන සූත්‍රයේ විස්තර වෙනවා..
    ඔය විදියට ධර්ම කාරණා ඉගෙන ගත්තම, ඒ ධර්මය දරාගෙන ඉන්න පින්වන්ත උපාසකයන් පිරිසක් හරි ලස්සන කඨින පිංකමක් කරලා තිබුනා..
    මෙයලා දම් පාටි වස්ත්‍ර වලින්,දම්පාට සැරසිලි වලින් යුක්තව මනස්කාන්ත කඨින චීවර පූජාවක් කරලා..
    කඨින චීවර පූජාව කියන්නේ අතීතයේ ඉදන් රජ් දරුවන් ඉතා උත්සවශ්‍රීයෙන් කරපු පිංකමක්.. වටිනාකම දෙන්න ඔනී දේකට වටිනාකමක් දීපූ පින්කමක්..
    එකල රජවරු අසූමහා ශ්‍රාවකයන් සිහි කරලා එක දවසේ කඨින පිංකම් 80ක් කරවලා තියෙනවා..අද බෞද්ධයන්ට මේවා හරි පුදුම දේවල් උනාට ඉස්සර සාමන්‍ය දේවල්..
    නිල් මහනෙල් මල් පාටීන් සරසවා,කරන ලද කඨින චීවර පූජාව අනුමෝදන් වෙත්වා!!!
    පරිනිබ්බාන සුත්‌තං
    tripitaka.online/sutta/182මහා(copied)

  • @dharmawijesekera3871
    @dharmawijesekera3871 10 дней назад

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ccsl6890
    @ccsl6890 9 дней назад

    🙏🙏🙏Namobuddhaya.🙏🙏🙏
    Duraratakasita mamath Sathutin Anumodanwenawa me Uthm pinkama.🙏🙏🙏🌷🌷🌷🌷🌷
    Me Rateth Api Asapuwen pinwath suwamin wahansekenek Wadammawa Lassana katina Pinkamak Palamu warata Sidukala.🙏🙏🙏🙏🙏
    Ts.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ChandikaSamarakon
    @ChandikaSamarakon 7 дней назад

    Sadu.sadu.namoduddaya

  • @SB-sx4vf
    @SB-sx4vf 12 дней назад

    සාදු🙏✨️ සාදු🙏✨️ සාදු🙏✨️

  • @BandarawelaFans
    @BandarawelaFans 11 дней назад +5

    මෙතරම් පිලිවෙලක් සහ මෙතරම් ආශ්චර්යයක් කඨීන පිංකමක දැකීමට ලැබීමත් අප ලද භාග්‍යක්මයි🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KalyaniKumari-fg3vo
    @KalyaniKumari-fg3vo 10 дней назад

    නමො බුද්ධාය.සතුටු. සිතින්. පින්අනුමෝදන්.වෙවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyankaRoshini-l3h
    @PriyankaRoshini-l3h 11 дней назад

    නමොබූද්ධාය තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ

  • @nandikarowel7823
    @nandikarowel7823 12 дней назад

    හරීම ශ්‍රද්ධාවෙන් යුතුව එ උත්තම පුන්‍ය කර්මයට අපගේ නමස්කාරය වේවා... දුර සිට දැක බලා සතුටු සිතින්අනුමෝදන් වෙමි වෙමි. 🙏💐🌹🙏💐🌹🙏💐🌹🙏💐🌹

  • @tharudil277
    @tharudil277 9 дней назад

    සාදූ සාදූ සාදූ 🎉

  • @amadoraaramaya3326
    @amadoraaramaya3326 12 дней назад +1

    සියලු ලෝ වැසියන්ගේ මෙබදු අසිරිමත් ආමිස පූජා ,ප්‍රතිපත්ති පූජා ,සියල්ලම ලැබීම ට සුදුසු වූ හෙයින් මාගේ තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං නම් වන සේක ...🙏🙏🙏💐💐💐
    ධර්ම රත්නය ස්වාක්ඛාත වන සේක .🙏🙏🙏💐💐💐
    ශ්‍රාවක සග රුවන සුපටිපන්න වන සේක.🙏🙏🙏💐💐💐

  • @jayaweerajard6569
    @jayaweerajard6569 11 дней назад

    සාදු සාදු අනුමෝදාමි. පුදුම ලස්සන සිත පහන් කරන පින්කමක්.

  • @LakshithaBandara-g2y
    @LakshithaBandara-g2y 12 дней назад

    සාදු,,සාදු,සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @liyanagedon9748
    @liyanagedon9748 12 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 12 дней назад

    සාදු සාදු සාදු ඉතාම සතුටින් අනුමෝදන් වෙනවා

  • @rukmalihg7186
    @rukmalihg7186 10 дней назад

    Harima lassanai balanna asai sadu sadu sadu

  • @Samakumare-y3j
    @Samakumare-y3j 12 дней назад

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RamyaniBasnayaka
    @RamyaniBasnayaka 8 дней назад

    මෙතෙක් මා දුටු ලස්සන කඨින පිංකම.මාද මෙි කඨින පිංකම දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙමි......

  • @sabeethaherath9826
    @sabeethaherath9826 12 дней назад

    සාධු සාධු සාධු.සතුටු සිතින් අනුමෝදන් වෙමි.🙏🙏🙏🙏

  • @damayanthidharmaratne-6582
    @damayanthidharmaratne-6582 12 дней назад

    නමෝබුද්දාය ! තෙරුවන්සරනයි !!! 🙏🙏🙏

  • @indikalakmal1122
    @indikalakmal1122 10 дней назад

    මෙවන් කඨින පිoකමක් දකින්නට ලැබීමත් මාගේ ඇස් පිoකර් ඇත. මෙම කඨින පිoකම මා සතුටු සිතින් අනුමෝදන් කරමි...... අනුමෝදම් වේවා !

  • @kanishkasadaruwan4572
    @kanishkasadaruwan4572 12 дней назад

    සාදු සාදු සාදු

  • @SeatSeatsss
    @SeatSeatsss 12 дней назад +1

    Sadu sadu sadu utum chaturarya. Satya awabodaweewa🙏🙏🙏

  • @Hasini.Rathnayake
    @Hasini.Rathnayake 12 дней назад

    සාදු සාදු සාදු 🙏🙏

  • @MalanivikramgeVikramge
    @MalanivikramgeVikramge 12 дней назад

    සාදු සාදු සාදු මම ද අනුමොදන් වෙමී සාදු සාදු සාදු

  • @nimaninimani4971
    @nimaninimani4971 13 дней назад

    සාදු සාදු සාදු

  • @lanipatrina2775
    @lanipatrina2775 11 дней назад

    සාදූ… සාදූ… සාදූ… !!! උතුම් වූ කඨින චීවරය වැඩම කිරීමේ මහා මංගල්‍යය සාදූ… සාදූ… සාදූ… කියා සතුටින් අනුමෝදන් වෙමි ..සාදූ… සාදූ… සාදූ… !!!🙏💐🙏💐🙏💐

  • @samanthashirani9376
    @samanthashirani9376 10 дней назад

    🙏🙏🙏💐💐💐💐💐

  • @teshanteshan
    @teshanteshan 12 дней назад

    Sad sad sad satuen anumodanwame❤❤❤

  • @AnomaHemamali
    @AnomaHemamali 11 дней назад

    Sadu ..,.sadu.... Sadu......

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 8 дней назад +1

    වෙලාම සුත්‍රයෙනමි තිසරනයෙ පිහිටිම.පන්සිල් රැකීම.සුල mohothak මෙත්සිත පැතිරවීම.අනිත්‍ය වැඩීම.බුදුන් ප්‍රමුඛ සංඝයාට දන්දෙනවට වඩා මහත්ඵලයි කියල.

  • @Niranjalee-pi5px
    @Niranjalee-pi5px 12 дней назад

    🙏🙏🙏Sathutu setin pin anomodan karmi🌹🌹🌹🌺🌺🌺

  • @poshckaa5656
    @poshckaa5656 11 дней назад

    Dura setah anumodam wemi sadu sadu saduuu

  • @namalruwanrajapaksha3525
    @namalruwanrajapaksha3525 12 дней назад

    සාදු ...සාදු... සාදු... සතුටින් අනුමෝදන් වෙනවා....!

  • @sunithaabeynayake265
    @sunithaabeynayake265 10 дней назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malarajapaksha5694
    @malarajapaksha5694 11 дней назад

    Sadu sadu sadu sadu sadu ❤🙏🙏🙏🌼🌼🌼

  • @naturegirl2547
    @naturegirl2547 11 дней назад

    🙏🙏🙏🙏❤️❤️❤️🌼🌼🌼🌼🌼

  • @NisansalaMadu-fe5cx
    @NisansalaMadu-fe5cx 12 дней назад

    සාදූ සාදූ සාදූ මම දුටු ලස්සන ම කටිනපින්කම මම මගෙ නෙතින් දැක ගත්තා.❤❤

  • @KusumJayasinghe-z8b
    @KusumJayasinghe-z8b 10 дней назад

    🙏🙏🙏🙏🙏e maha pinkama deka bala anumodan una🙏🙏🙏

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 12 дней назад

    සාදූ.සාදූ.සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subhashini4140
    @subhashini4140 11 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 12 дней назад

    සාදු .සාදු .සාදු .අනුමොදන් .වෙිමි

  • @DarshiWeerarathna
    @DarshiWeerarathna 11 дней назад

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹

  • @madhupeiris1541
    @madhupeiris1541 12 дней назад

    Satutu sithin anumodan wemi sadu sadu sadu 🙏🙏🙏

  • @ThilakLokuhewa
    @ThilakLokuhewa 12 дней назад

    සාධු සාධු සාධු ...🙏🙏🙏

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 12 дней назад

    Sudu sudu sudu goodk pian🌻🌻🌻💮💮💮💮🌺🌺🌺🌺💐💐💐💐🎆🎆🎆🌷🌷🌷

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 11 дней назад

    Math dekka lassanama katina pinkama meka

  • @WimalaDassanayake-hu8yv
    @WimalaDassanayake-hu8yv 11 дней назад

    🙏🙏🙏👍

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 12 дней назад

    Theruwansarani 🙏🙏🙏🌹🙏

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp 12 дней назад

    Mamath me. Uthum. Pina. Anumodam Wemi Sadu Sadu. Sadu namo buddaya

  • @SheelaTennakoon
    @SheelaTennakoon 11 дней назад

    Sadu sadu sadu mama me Pina anumodan wemi 42:53

  • @PathiRana-jv3qw
    @PathiRana-jv3qw 12 дней назад

    Sadu🙏 sadu🙏 sadu🙏 anumodan wemi🙏🙏🙏🙏🙏🙏

  • @nisansalaedirisuriya3598
    @nisansalaedirisuriya3598 12 дней назад

    SADHU SADHU SADHU 🙏🏼🙏🏼🙏🏼 NAMOBUDDAY SATHUSITHIN ANUMODAN WEME SADHU SADHU SADHU 🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🙏🏼🙏🏼🙏🏼🌺🙏🏼🙏🏼🙏🏼

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 12 дней назад

    Sadhu!Sadhu! Sadhu! Sathutin Anumodan wemi!

  • @sisirachandrakumara3473
    @sisirachandrakumara3473 12 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanimagollagedara6084
    @chandanimagollagedara6084 13 дней назад

    සාධු.සාධු.සාධු.🙏🙏🙏..නමෝබුද්ධාය.

  • @nironiro6950
    @nironiro6950 12 дней назад

    sadu..sadu. sadu 🎉🎉🎉🎉🎉🎉

  • @d.i.p3221
    @d.i.p3221 12 дней назад

    Sadu sadu sadu

  • @LesinduSampatha
    @LesinduSampatha 10 дней назад

    නමෝ බුද්ධාය!!!! මට දැන ගන්න පුලුවන්ද සුරියවැව මහමෙව්නාව භාවනා අසපුවේ කඨින පූජෝත්සවය කවද්ද තියෙන්නෙ කියල

  • @hsd4596
    @hsd4596 12 дней назад

    🙏🙏🙏namo buddhaya

  • @ChampikaSajeewani-p6j
    @ChampikaSajeewani-p6j 12 дней назад

    Namo buddaya

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 12 дней назад

    🙏🏻🙏🏻🙏🏻