@@distididin5287 Lol, Before pointing your finger to others, get yourself corrected. You just don't even know how to spell that simple word also, yet u talk about "grammar" Ha ha ha. This is f*cking hilarious. i ain't gonna ask the same question like u did. i know that's useless. 🤣🤣🤣🤣
මං A/L කරද්දී තමයි ඔය programme එක ගියේ ඉතින් එදා ගෙදර අයට හොරෙන් තමයි බැලුවේ.තාමත් ආසම ගායකයෙක්
I thought the Sri Lankan voice is over after Kasun Kalhara, but thanks to God we got Sanuka. Really like his voice and his songs. 👌🏻
Grammer වැරදියි බං කොහෙද english ගියේ😂😂😂
@@distididin5287 dialects godak tiyenawa grammar wenas wenawa english type ekath ekka bro itin criticize nokara inna eka hodai neda
@@distididin5287 හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා සහෝ 😂
@@distididin5287
Lol,
Before pointing your finger to others, get yourself corrected.
You just don't even know how to spell that simple word also, yet u talk about "grammar"
Ha ha ha.
This is f*cking hilarious.
i ain't gonna ask the same question like u did.
i know that's useless.
🤣🤣🤣🤣
2024 who watch this video
this guy is a god given gift to the sri lankan music industry. ♡♡♡
සඳ පිණි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ
සඳ පිණි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ
මා හා බැඳී ගිනි කාෂ්ඨකේ
කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා
මම හමා යනවා
💚 💛 ❤️ 💙 💜
නෙතින් ගලනා
කඳුලු වැල් ගංගාවෝ
සවිය දෙනවා
පරදන්න මායාවෝ
මල් රොනින් මලින් පිරී
දිනෙන් දිනේ ගෙවෙයී
ආදරේ සදා සුසුම් නොවෙයී...
සඳ පිණි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ
💚 💛 ❤️ 💙 💜
මෙලෝ වසනා
තුරා ලඟ මා ඉන්නම්
කඳුලු පිසදා
ඔබව සනහා..ලන්නම්
ආදරේ හිනාවෙවී
ආදරේ හඬයී
ජීවිතේ කා හටත් ඔහොමයී....
සඳ පිණි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ
මා හා බැඳී ගිනි කාෂ්ඨකේ
කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා
මම හමා යනවා
ඔබ සිනාසෙනවා
මම සිනාසෙනවා
සඳ පිණි දියේ.......
The voice is amazing and no one comment on the bands performance , it’s actually a really good band , i don’t know the name but its so amazing band !!
2020 who watch in this
Lmao how old do you think this video is
අනේ සනුක..... ඔයා නම් මාරයි අයියේ...😍😍😍😍😍
Pinky Sandaruwani patta ..💖
you are the best singer in sri lanka......God bless you...
Eka eka sindu wata sanukage voice eka marama feeling ekak denawa.ikmanin aluth wadak oni
I give it a thumbs up the moment he starts singing . Absolutely beautiful!!
❤️❤️🌹 මාරම ලස්සනයි
nice song... nice voice.... excellent your very talent singer sanuka aiyaa... all the best !!!!
Very Nice...😍😍 want more of your own songs.....
What a voice....love it..😍😍
ආදරණීය කටහඬක්....❤❤❤
Good luck Sanuka ...🤝
U are the best singer
Supirima supiri sanaka malli. Suba pathum. Me wage gayanayan apita hamadama ahanna labenne na. Mewata unlike danne mooda harak. Irisiwata. Unta kawadawath hariyanna epa. Oyata thanks. Ape sawan pinawanawata......!
Wow sanuka aiya you are the best god will bless you aiya god luck for your future 👆👍👌❤😘😍
Love ur voice Sanuka ayya! love this song.And want more awesome songs from u
OYAGE VOICE EKANAM SUPERB.I LOVE YOUR VOICE SOO MUCH.OYAGE HUGAK SONGS WALA COVERS AHALA THIYENAWA ETH EKAKWATH OYAGE VOICE EKA THARAM LASSANA NAHA.
මන් ආසම ගිතයක් ....❤❤
pirimiyek widiyata sindu kiyana lankawe nuthana waddek... jaya machan
you are my favourite 😍😍 best of luck🙋💜
power of the සිංහයෝ🤙 Am I right Sanuka ayya...?🤤🤤😏
Wow🥺❤️
i've already download full program and crop your songs...but now....😏😏😏 ❤️❤️❤️
Me lassanata song by song thiyenne choose ai oya ehema :D
@@vinushakumarathunga2719 djy qewdmsw. S
Wa
Niy
Wooooooooooooooooooooow Awesome!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
මගේ ආදරේ අවසන් උණේ මේ ගීතයෙන් ඒත් අදටත් මන් රස විඳිනවා මන් එයාගෙන් වෙන් වෙලා අවුරුදු 4 මේ සිංදුව උපරීම මන් විඳිනවා මොනවා උනත් දුක සතුට සමාන කරන් ජීවත් වෙනවා ❤😊
මගේ හඩීන් මේ ගීතය එළියට දානවා අවස්ථාව ආවම මේ හා සමාන දාන්න බරි වෙයි වෙනස්ම විදියකට....ඒ තරම් බැඳීමක් මේ සිංදුවේ මගෙ ජීවිතේ කොටසක් ඒක කියන්න හොදම විඳිය මේ සිංදුව මන් ගායනය කරන්නම ඕන.❤️💪
Now I love this song soooo much ❤️❤️❤️
Eka maru Sanuka aiye ❤
No words 😊love your voice soo much💖❤❤👌👌
Love your voice so much 😍😍😍♥️♥️♥️
favorite one ❤️
This is my favorite❤
Luck
Luck
Luck-Won ❤️💯🔥
Adee sanaa aiyyah meka pattah ❤️✌️✌️
Heart Touching ❤️
Awesome Sanuka you are the best bro
No word to say obviously superb voice..
keep it up..
Asama sinduwak❤
සනුක ❤
😍 aww, that voice
No words to say❤
band ekanam pattama...
💞💞 නියමයි!!!
Thanks...you done, best for the song..
superb sanuka bro
Favo ❤️
ලස්සනයි තෙරුවන් සරණයි ❤️
Incredible voice❤
A heart-touching blessed voice
♥️♥️♥️♥️♥️
Wow.....suberb...
Anyone 2023 ?❤🔥
Nosiyaahome. Vidiyodanwaawaharilassanaikalharatapanna#datanakiyakiyae nnwa
superb
Lv you sanuka
godak lassanai
Nice bro
☺☺☺
niyamai sinduwe wenasak karanne nathuwa ee widihatama kiyanawa. eka thamai ona
superb ❤
😊😊😊😊😊
Lassànai saanuoyagasongharima.lasanau
This is what we call singing!
I love this voice
පට්ට මචං ♥️
Nice bro
👌❤️
perfect 🔥🔥🔥
wow
Well done Sanuka
😇
I like sanuka voice
Voice is better than rukantha
Love it
❤❤❤❤
Super
සද පිනි දියේ...
superb 👍
😍🎼🎼🎶
නියමයි ❤️
❤❤❤❤❤ no address
Supiri sinduvak
Classes.
Fattai
nice song
😎😎😎🤘🤘
nice voice
😍😍
🤙🤙🤙🤙🤙🤙🤙🤙
lassnii
සනුක නියමායි.....
Your voice truely medicine Sanuka aiya 🥺🥺🥰🥰🥰
👍
මිහිරියි..😢
Appo music nam antimai original ake music khochchra lassnada
💖 u Sanuka
Hi
hai
Show eka host karana ekkena, Sanukath ekka love wage xD