Front gathered A line dress

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 136

  • @buddikanilmini3971
    @buddikanilmini3971 Год назад +8

    හරි ලස්සනයි මිස් ගවුම ❤️❤️ ❤️❤️🧚🧚මිස් ඔබ තුමියත් හරිම ලස්සනයි 💐💐💐ඔබතුමියගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ලබන්නාවු සින්හල දම්ළ අවුරුද්ද කිරි යෙන් පැනියෙන් ඉතිරේවා .ඔබ තුමියටත් පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගි බාවය ලැබේවා බුදු සරනයි සියලු දෙව් පිහිටයි .🙏🙏🙏🙏🙏

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  Год назад

      ගොඩක් ස්තුතියි Buddhika ..ආදරෙයි හැමදාමත් ❤️

  • @w.g.s4013
    @w.g.s4013 Год назад +3

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ටීචර්
    ජය වේවා..
    හරිම ලස්සනයි.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  Год назад +1

      ගොඩක් ස්තුතියි ..❤❤❤
      ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා .

  • @harshaninisansala2783
    @harshaninisansala2783 Год назад

    අම්මෝ අපේ මිස්ගේ ලස්සන , ඒ වගේම ගවුමත් මාරම ලස්සනයි . ලබන්නාවු සින්හල අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා. ජය වේවා . Good luck miss. Godbless.

  • @shadhikamaduwantha3393
    @shadhikamaduwantha3393 Год назад

    Miss mn me gaum thunak mehuwa , oya kiyla dena vidiyata thanks miss gedrata wela babalath balan amma kenek vidiyata mata godak sathutui , ඔයාට ගොඩක් ස්තූතියි මිස් ❤️❤️❤️❤️😍

  • @anjaliranasinghe1773
    @anjaliranasinghe1773 Год назад +1

    ලස්සන ගවුමක්. Block එක හදල මසන විදිහ කියා දුන්නාට ස්තූති.

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe5530 Год назад +1

    Thanks miss .try කරනවා මහන්න. හැමදාම ත් වගේ අදත් අලුත් දෙයක් ඉගෙනගත්තා.ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @udeshikageeganage7584
    @udeshikageeganage7584 10 месяцев назад

    Harima pehediliwa kiyala denawa miss.Thank you..❤

  • @Angel-dq5hh
    @Angel-dq5hh Год назад +1

    ෂා නියමයි හරිම ලස්සනයි. ගොඩක් ස්තූතියි ඔබ තුමියට 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷👍👍👍

  • @sujathaindrani8344
    @sujathaindrani8344 Год назад +1

    හරිම ලස්සන යි මිස් ගොඩක් ලස්සන යි මිස් ඇතුළු පවුලේ සියලු දෙන්නාටම ලබන්නාවු අවුරුද්ද නිදුක් නිරෝගී සුබ අවුරුදු ක් වේවා කියා මා පතනවා

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  Год назад

      අනේ ... ගොඩක් ස්තුතියි Sujatha . ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @nirmalasewwandi2233
    @nirmalasewwandi2233 7 месяцев назад

    Harima pehediliva lassanata kiyala denava miss.budusaranayi.❤😊

  • @mobpsycho7681
    @mobpsycho7681 Год назад

    Harima lassanai miss ..budusaranai obathumiyata

  • @ashasenaratne3415
    @ashasenaratne3415 Год назад

    හරිඅගෙයි අපේ මිස්.සුබ අලුත් අවුරුද්දක් වෙිවා !ඔබ තුමියට .

  • @kancikamalani4832
    @kancikamalani4832 Год назад

    Very nice Godbless you🌼🌻🌼🌻🌸

  • @dineshacosta5208
    @dineshacosta5208 Год назад +1

    Beautiful dress and material - you look very pretty miss ❤

  • @lalithakumarasinghe9653
    @lalithakumarasinghe9653 Год назад +3

    හරිම ලස්සනයි මිස් ..බොහොම ස්තුති ..🙏❤️👍💐

  • @wasanthiliyanage2619
    @wasanthiliyanage2619 Год назад

    Happy New Year To you.Very Nice Frock.Very Good.Thanks

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz Год назад +1

    Oya ada harima lassanai mis dan mama oyage sari blouse block eken duwata blouse mahuwa neet ekata awa mata hari sathutui thanx mis

  • @devikadushanthi6149
    @devikadushanthi6149 4 месяца назад

    Hodai mista budu sarani daviphiti

  • @cristineprocter7937
    @cristineprocter7937 Год назад +2

    Very beautiful frock and you miss.❤️❤️ thank you for sharing this post with us..🙏❤️

  • @marhysilva7871
    @marhysilva7871 10 месяцев назад +1

    Muito lindo esse vestido!!😍
    Gostaria que vc colocasse legenda em português!!
    😘 Um abraço do Brasil🇧🇷

  • @indraniaponsu1770
    @indraniaponsu1770 Год назад

    හරිම ලස්සන ගවුමක් මිස් තෙරුවන් සරනයි සුබ අලුත් අවුරුද්දක් වේවා .❤️

  • @ramonapereira128
    @ramonapereira128 Год назад +1

    Thank you teacher for this beautiful dress tutorial.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @devikadushanthi6149
    @devikadushanthi6149 4 месяца назад +2

    Ana mis kiyala dunna gawum mahanna beriwuna mata asanipauna mama athe thamy beluwa lmis oya mata maga tharuna wayasadi hambaunanm mata dan year 66 wanawa mis kiyala dunnama mata hotheta tharanawa mista budu sarani n

  • @dulanachanthula550
    @dulanachanthula550 Год назад

    Hank you so much adinna asa karapu mahaganna danne nathuwa hitiya patn ekak oyata budu saranai mis

  • @sujeewafernando3948
    @sujeewafernando3948 Год назад

    මම මේ ගවුම මිස් කියලා දෙන විදිහටම මැහුවා . ලස්සනට ආවා. මිස්ට photo එකක් එවන්න ආසයි ගවුම ඇදලා . කොහොමද එවන්නෙ . තව ලස්සන අලුත් මෝස්තර ටිකක් ආයෙ.කියලා දෙන්න . මිස්ට ගොඩක් පිං. ඔබ තුමියගේ සියලුම වැඩ කටයුතු දේවාශිර්වාදයෙන් සාර්ථක වේවා .ජේසු පිහිටයි .

  • @harshidesilva8650
    @harshidesilva8650 Год назад

    It's a beautiful frock 🥰🥰🥰🥰

  • @samudrikaariyarathna2134
    @samudrikaariyarathna2134 10 месяцев назад

    Oya thamai me gawma hariyatama kiyala dunne. Thank you.❤

  • @freyaaurora-ug9uz
    @freyaaurora-ug9uz Год назад

    Miss මම ඔයාගෙ ලෙසන් එකක් බලාගෙන ප්‍රින්සස්ලයින් ගවුමක් මැහුවා අම්මිට අපේ.අනේ හරියටම ආවා ගවුම.මම කලින් මහලම නෑ ඒ ගවුම.අනේ හරිම සතුටුයි.Thank you so much ❤

  • @manushanisansala1869
    @manushanisansala1869 Год назад +1

    Harima lassani miss thanky miss

  • @nilushaguruge3453
    @nilushaguruge3453 Год назад

    Harima lassanai.ස්තුති

  • @ramyasenarathna6463
    @ramyasenarathna6463 Год назад

    Aththatama harima lassanai miss thank s

  • @jeewanianoja5165
    @jeewanianoja5165 Год назад +6

    Very nice.❤❤❤❤❤

  • @radcranathunge6373
    @radcranathunge6373 Год назад

    Very beautiful frock miss thank you ❤❤❤

  • @chandrasiliathapaththu551
    @chandrasiliathapaththu551 Год назад

    ලස්සනයි මිස් .......thankyou ......👍👏🙏💛💐

  • @priyasatharasinghe8332
    @priyasatharasinghe8332 Год назад +1

    හරිම ලස්සන යි මිස්

  • @suneethakumarage787
    @suneethakumarage787 Год назад +1

    Harima lassanai miss sathutui godak theruwan saranai ❤❤❤

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 Год назад

    Very nice frock. Thanks a lot.

  • @manelsajeewani4283
    @manelsajeewani4283 8 месяцев назад

    මිස් ගවුම හරි ලස්සනාආආයි ,
    මිල්ක් මේඩ් ගවුමක් මහන්න කියල දෙන්න.ස්තුතියි මිස්

  • @imashagmage
    @imashagmage Год назад

    Harima lassanai miss .thw me wge vedios krnn issrht ..❤❤❤❤

  • @ruklanthisarooja
    @ruklanthisarooja Год назад

    Very beautiful frock. Thank you

  • @dinushalakmal3163
    @dinushalakmal3163 Год назад +1

    හරිම ලස්සනයි මිස් ❤️👌

  • @samadhiliyanarachchi6593
    @samadhiliyanarachchi6593 Год назад +1

    Wooow mis.excellent 🥳🥰

  • @ramyasenarathna6463
    @ramyasenarathna6463 Год назад

    Miss me vidio eka balala mama duwata mahawwa lassanai miss ta godak thank s

  • @nadeeshaneetennakoon3038
    @nadeeshaneetennakoon3038 Год назад +1

    හරිම ලස්සනයි මිස්

  • @kaviruhi7439
    @kaviruhi7439 Год назад +1

    Thank you! miss. God bless!

  • @sularividesha3197
    @sularividesha3197 Год назад +1

    waaaw nice.thx miss

  • @nilanthigunathilake3751
    @nilanthigunathilake3751 Год назад +1

    හරිම ලස්සනයි ටීචර් ...

  • @binaramali3389
    @binaramali3389 Год назад +1

    🙏 thanks miss. God bless you

  • @mahimananayakkara5490
    @mahimananayakkara5490 Год назад +1

    Thank you miss suba aluth aurudda k vava

  • @IsharaFernandez
    @IsharaFernandez Год назад +1

    Thank you for nice dress ma'am

  • @kumariajith5374
    @kumariajith5374 Год назад

    Thank you miss nice dress.❤❤❤

  • @hansanimadushani4357
    @hansanimadushani4357 Год назад

    Godak lassanai frock eka oyata budu saranai miss

  • @dmnskdissanayeka3076
    @dmnskdissanayeka3076 Год назад +1

    ලස්සනයි ❤❤❤

  • @CamilaIroshani-mj6kn
    @CamilaIroshani-mj6kn Год назад

    Mama missge video balagene lassanata mahanawa.missga pattern online classes akkta Anna mame kemathi a gana danuwah karanna . Sunday classes nam hodai.thankyou.

  • @sudarshaninimesha7079
    @sudarshaninimesha7079 Год назад

    හරිම ලස්සනයි .💖💖💖

  • @chandaniweerasinghe4095
    @chandaniweerasinghe4095 Год назад +1

    හරිම ලස්සනයි මිස් ❤

  • @hemalatharanasingha6445
    @hemalatharanasingha6445 Год назад

    Thanks for your tutorials

  • @nishadichathurangani4427
    @nishadichathurangani4427 Год назад

    ලස්සන ගවුමක් මිස් බොහොම ස්තූති 🙏
    පිටුපස කොටසට බොත්තම් අල්ලනවා නම් බොත්තම් අල්ලන කොටසට කොපමන මැහුම් වාසි තැබිය යුතුද ?

  • @gamagei2289
    @gamagei2289 Год назад

    ස්තූතියි මිස්.. ලස්සනයි ගව්ම

  • @cinamaworld5051
    @cinamaworld5051 2 месяца назад

    ❤❤❤thank you mis

  • @kanchanasewwandi8216
    @kanchanasewwandi8216 Год назад +1

    මිස් ලස්සන වෙලා 😍 frock එකත් හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️

  • @shanthawimalasooriya5565
    @shanthawimalasooriya5565 Год назад +1

    Teacher tharuna wela. ❤️❤️❤️❤️

  • @purnimadilhani5909
    @purnimadilhani5909 Год назад

    Harima lassanai mis

  • @kaviruhi7439
    @kaviruhi7439 Год назад +1

    First comment kaviruhi 🎉

  • @IshikaRajanijb-ki6xe
    @IshikaRajanijb-ki6xe Год назад

    Thanks a lot miss.hoya hoya hitapu frock akak me ❤❤

  • @ss-tc9ux
    @ss-tc9ux Год назад

    Beautiful 👍

  • @hemaliliyanageliyanage9337
    @hemaliliyanageliyanage9337 Год назад +1

    Beautiful

  • @SwarnaGamagee
    @SwarnaGamagee Год назад

    Harima lssanai mis

  • @thanujasomarathna6842
    @thanujasomarathna6842 Год назад

    මිස් මස්ලින් රෙද්ද ගවුම් මහන්න ගන්න පුලුවන්ද .ඒගැන කියලා දෙන්න .දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ

  • @chamilagamage9679
    @chamilagamage9679 Год назад

    ගොඩක් ස්තුතියි මිස් ❤❤❤❤

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 Год назад

    Thankyou teacher.💓

  • @nishahandunneththi1757
    @nishahandunneththi1757 Год назад +2

    Godak lassanai mis❤

  • @fashionwithshashi5912
    @fashionwithshashi5912 Год назад

    So beautiful ❤️

  • @kanthimangalika1119
    @kanthimangalika1119 Год назад

    Sleeve එක ගැද කරන්නෙ නැතිව මහන විදිහ කියල දෙන්න

  • @nimashasewvandisilva4566
    @nimashasewvandisilva4566 Год назад

    Miss papuva vata 45 vadi godak mahatha kenekta adumak mahaddi adume ragal usa lakunu karanne urahisa 2 ta badala ena gaanamada

  • @sandamaliperera4351
    @sandamaliperera4351 Год назад

    Thank you miss.

  • @DisnaShyamalie-jy4do
    @DisnaShyamalie-jy4do Год назад

    Teacher , Please teach us how to make basic block without side dart.

  • @achintha97
    @achintha97 Год назад

    Harima lassanai not ekata thiyenava

  • @jeewanianoja5165
    @jeewanianoja5165 Год назад +1

    💕💕💕💕💕

  • @deepikagamage2978
    @deepikagamage2978 Год назад +1

    🎉Thanks miss

  • @evelynfernando6357
    @evelynfernando6357 Год назад

    God Bellas ❤️👍🌹🤔

  • @Quotes.cafe.novels
    @Quotes.cafe.novels Год назад +1

  • @champikakumari5400
    @champikakumari5400 Год назад +1

    අම්මා මිස් ලස්සන වෙලා

  • @amashamadushani5677
    @amashamadushani5677 Год назад

    miss back ake urahisin agalak wadipura thiyala mahanne mona dress walada

  • @nelumwarnakulasooriya6971
    @nelumwarnakulasooriya6971 Год назад

    Athe uda kotase ilastic eka kochchakda diga miss

  • @malshisenadheera4462
    @malshisenadheera4462 Год назад

    Mehum waasi ekamada mee thiywmne miss

  • @khakilaayomi8592
    @khakilaayomi8592 Год назад

    මගේ ටීච.❤

  • @thanujaamarathilaka3914
    @thanujaamarathilaka3914 Год назад

    Thank you mis

  • @DinadiVinethma
    @DinadiVinethma Год назад +1

    💞💞💞💞😘😘

  • @danushkanimanthi8940
    @danushkanimanthi8940 Год назад

    Mis papuwat usa inat usa gankot 11 1/2,15 1/2 ene 1/2mehum wasi dilad

  • @ceciliasequeira1516
    @ceciliasequeira1516 7 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👀👀👀👀🥰🥰💯💯💯

  • @SarathKumara-g8n
    @SarathKumara-g8n 2 месяца назад

    Papu rekawa ganne kohomada

  • @lakmalirasika2269
    @lakmalirasika2269 Год назад +1

    Asawen hitiye

  • @ajstudios5275
    @ajstudios5275 Год назад

    ××l size meevage frock ekkakata kuliya kohomadha ganne

    • @ajstudios5275
      @ajstudios5275 Год назад

      Video follow karala frock mehawva lasanata aava

  • @ChomodiAnuradha-ty9cb
    @ChomodiAnuradha-ty9cb 11 месяцев назад

    Vege vadi miss

  • @nishamanijayasooriya1497
    @nishamanijayasooriya1497 Год назад

    Harmattan lassanai

  • @Bradicash
    @Bradicash 7 месяцев назад

    Miss mata poddak katha karanna piluwanda miss ekka

  • @priyadarshimadu580
    @priyadarshimadu580 Год назад

    Pasal nila adum kiya dennako.podi ayata

  • @NilukaDulmini-eq8ej
    @NilukaDulmini-eq8ej 7 месяцев назад

    හරිම ලස්සනයි ❤❤❤

  • @gayanipriyadarshani9707
    @gayanipriyadarshani9707 Год назад

    Thank you miss