කටක ලග්න පලාඵල දෙසැමබර් 2024 December Kataka Lagna Palapala Jothishsha
HTML-код
- Опубликовано: 11 дек 2024
- ශ්‍රී අංජන ජෝතිෂ්‍ය සේවාව .
0704195516
Universe Breath
075 866 77 48
#loa #astrology #lawofattraction #sinhala #Kataka #cancerzodiacsign #lagana #jothisham #kendara.
2024 lagna palapala kataka lagna palapala,jothishya lagna palapala,astrology lagna palapala,lagna palapala today,lagna palapala sinhala,lagnna palapala Shani,Mesha Lagnaya,කටක ලග්නය,Senasuru Mesha,කටක ලග්න පලාඵල,ලග්න පලාපල, Unverse breath , Kataka Lagnaya,lagna palapala 2024,lagnna palapala Senasuru,kataka lagna palapala,සෙනසුරු මාරුව 2024,සෙනසුරු මාරුව කටක ,Senasuru Maruwa,Shani maruwa 2024 Mesha,shani maruwa kataka,, kataka lagana dasambar
ගොඩාක් පින් ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏
කරපු පින් මතුවෙයි..තවත් පින්දහම් කරන්න...යහපත් වෙයි...ඔබතුමාටත් යහපතක්ම වේවා..
@@himayakumarage2266 🙏🙏🙏 ස්තුති ඔබට යහපත් අනාගතයක් වේවා ! තෙරුවන් සරණයි !
මං ඉන්නේ පිට රට,මට මේ කියන දේවල් කරන්න විදියක් නෑ.😢...නමුත් පිරිත් අහන්න,භාවනා කරන්න වගේ දේවල් කරන්න පුළුවන්....ගොඩාක් ස්තූතියි ඔබට,මං ගොඩාක් විශ්වාස කරනවා දෙසැම්බර් මාසේ පටන් හැම දවසක්ම මට ගොඩාක් සුභ වෙයි කියලා,හැමදේම සාර්ථක වෙයි කියලා,බලාපොරොත්තු ඉශ්ටවෙයි කියලා විශ්වාස කරනවා...ගොඩාක් ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏
@@DarshaniMaduwanthi-w9d 🙏🙏🙏 WhatsApp පණිව්ඩයක් යොමු කරන්න 0704195516
Oba thumata bohoma sthuthi ❤️❤️ mage ishta dewathawanta ,aoorya mandalayata chanra mandalayata adaraniya wishwa mathawata sthuthi sthuthi sthuthi ❤️🙏💓
❤ හිත නිවන අදහස් . බුදුසරණයි දිනෙන් දින දියුණුවට පත් වේවා
@@sadunikasewwandi3057 🙏🙏🙏 ස්තුති ඔබට යහපත් අනාගතයක් වේවා ! තෙරුවන් සරණයි !
ඔබතුමාට බොහෝම පිං ලැබේවා බුදුසරණයි .
🙏🙏🙏🙏🙏🙏 thunuruvan saranai siyalu devi raka varanai pin wath oba thumanta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ තත්ත්වය සම්පුර්ණ ඇත්ත
Ratharan mahathmayek,, arthikaya getalu prasna tiyena ayata nomile udawu karanawa kiwwa,, adyathmika gamanak yamin inna man bohoma gawurawa karanawa a wage ayata,, mage adyathmika guruwaru hemadama kiyanne tamanta kalin anun gena sithanna nethnam kawadawath obata niyama yogi warayekho budda sasane nyama upasaka samajikayek wenna nam neha kiyala, ❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් පින් ඔබ තුමාට බුදු සරණ් වේවා 🙏🙏🙏🦋🦋
බොහොම ස්තුතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි
තෙරැවන් සරනයි ❤❤❤❤❤❤👍
මම කටක ඉන්ෙන යු ෙක් පසුගිය කාෙල් මානසිකව බිංදුවටම වැටිල තිබුන කාලයක් විවාහය සමිබන්දව මටත් තිබුනා ඒත් ටික ටික සැනසිලි දායක කාලයක් එනවා කියලා මට දැෙනනවා. හිත වටිටන අනාවැකි අතරට හිතට සැනසිලිදායක අතාවැකි පලකරපු මහත්මයානනි ඔබට පිං ඉදිරියටත් නිවැරදි පලාපල පලකරන්න ඔබට ශකිතිය දහිරිය ලැෙබිවා
Mmth kataka lagnaye kenek.....me dawaswala godak vidio ahuwa a siyaluma dein ekama dewal wage thami kewe.....a gana sathutui....mmth December idan aluth aluth widiyata idiri katayuthu karagena yamata adahas karagenami hitiye...a sadahs oba siyalu denagema danuwath kirem walata godaaak sthuthi......mage ishta dewathawan wahanseta da mage adaraneya wishwa mathawata da oba thumatada godaaak pin godaaak sthuthi sthuthi ❤❤❤❤
@@SumuduErandathi-f1u සුභ පතමි.. උතුම් තෙරුවන් සරණයි 🙏
නියම අර්ථකථනයක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි !
@@sisirachandrasena963 🙏🙏🙏 ස්තුති ඔබට යහපත් අනාගතයක් වේවා ! තෙරුවන් සරණයි !
Thanks sir math kataka obathumata godak pin
Me tharam hodak ahuwamai kataka lagnaya gena❤🙏🙏🙏🙏🙏🙏
Oba. Tumata. Pin. Obatuma. Pala. Karapu. Siyallama atta. Oba tumatat. Oba hadu. .maupiyantat niduk. Nirogi. Sampatiya. Labawa. Budusaranai
@@jayagamaga5879 සුභ පතමි.. උතුම් තෙරුවන් සරණයි 🙏
ඔබට බොහෝමත්ම පිං . ඔබ තුමාට බුදු සරණයි.
@@suseemadanapala9138 සුභ පතමි.. උතුම් තෙරුවන් සරණයි 🙏
@@suseemadanapala9138 සුභ පතමි.. උතුම් තෙරුවන් සරණයි 🙏
ඔබට.බොහොම.පිං.බුදු.ඝරනයි
@@KuwaitStar-nv6qk 🙏🙏🙏 ස්තුති ඔබට යහපත් අනාගතයක් වේවා ! තෙරුවන් සරණයි !
තෙරුවන් සරනයි
හරියටම හරි....
Obt pin....budusarani
Budusarani obethumata 🙏🏽🇨🇦Canada
@@dharshaniwickramasuriya9618 🙏🙏🙏 ස්තුති ඔබට යහපත් අනාගතයක් වේවා ! තෙරුවන් සරණයි !
Bohoma pin obathumata.niwansuwa
Budusaranai obata
Budu....saranai
Tanku❤
ගොඩාක් පිං
ඇත්තටම මම කටක ඔබ කියන ඒවා අහල හිතට.ලොකු සතුටක් දැන්වූවා ඔබට පින්
❤❤❤❤❤❤❤❤❤❤
🙏🏻🌺🌺🌺🌻🌻🙏🏻🙏🏻
🙏
Oba tumata godak pin duk vinda hemaknatama hodak wenna one.. leda wela godak duk vidinawa tamath sambanda wenne kohomada.
❤❤❤❤❤❤❤
මට අධ්ෂ්ටාන.පුජාව කියා දෙන්න.ගොඩාක් පිං.
@@amilawijesuriya9727 🙏🙏🙏 ස්තුති ඔබට යහපත් අනාගතයක් වේවා ! තෙරුවන් සරණයි ! WhatsApp පණිවිඩයක් යොමු කරන්න 0704195516
ඔබ තුමාට ස්තුතියි ගොඩක් පිට රට ඉන්න අපි කොහොමද පුජාවල් කරන්නේ මොකද මම වැඩ කරන්නේ ගෙදරක 🙏
හැමදාම නින්ද්ට කලින් කොහොමහරි මයිත්‍රී බාවනාව වඩන්න..යූටියුබ් එකේ තියන මයිත්‍රී බාවනාවකට හරි හොදින් සවන් දෙන්න.
ගෙදර ගියාම කාටහරි උදව්වක් කරනවාමයි කියලා හිතාගෙන මොකකට හරි හැම මාසෙම අතට ලැබෙන ගානෙන් කීයක් හරි ඒකට දාන්න..එතකොට ඒ පින මෙනෙහි කරන වාරයක් පාසා ඔයාට පින් ලැබෙනවා...
Background sound එක සෑහෙන්න වැඩියි...
🎉MAllika.
😊😊
Sitha niwena katahadak..
@@nuwanibw5302 🙏🙏🙏 ස්තුති ඔබට යහපත් අනාගතයක් වේවා ! තෙරුවන් සරණයි !
👍🙏🙏🙏🙏🌻🌻
Kendara පරීක්ෂා කරගන්නේ කොහොමද
@@purnimadesilva1414 WhatsApp හෝ සාමාන්‍ය දුරකතන ඇමතුමකින් වේලවක් වෙන් කරගන්න. 0704195516
Oba thumawa sambanda karaganne kohomada
@@DedenuDewage 0704195516
E number eka wada nane please whats app number ekak danna oba thumawa sambandakaraganna puluwan
ඇත්තටම මගේ පුතා කටක ලග්නයේ වාදින්න තියන හැම දුකක්ම වින්දා විවාහා ජිවිතය පවා අවුල් කර ගන්න තත්වයක තියෙන්නේ ඉදිරියටවත් හොදක් වෙයිද මහත්මයා මේ අවුරැද්දම හිටියේ මානසික පිඩාවකින් අනේ මගේ දරැවට හෙදක් වෙයිද හැබැයි රස්සාවට යන එකනම් අත්හැරියේ නෑ එකයි ටිකක් හරි සැනෙසෙන් තිබුනේ
@@hemalichandima799 ඔබගේ දරුවාගේ කේන්ද්‍ර සටහන පරීකශාකරගන්න. කාගෙන් හෝ, නිවරදි පිලිවෙත් අනුගමනය කරන්න. ලගනය අනුව පලාපල කිවත් වෙන්ස් විය හැකිය .. තෙරුවන් සරණයි 🙏🙏
Oba. Tuma. Mihipeta. Davi. Kanak
ඉදිරි මානවයන් අපලය කියනව එතකොට දැන් මට සුසුමක් ලැබේවිද මට කියන්න ඉන්දනි
දුරකථන අංකය ලබා දෙන්න.පුලුවන්ද
@@amilawijesuriya9727 0704195516
Godak pin oba thumata nambar eka denna
@@tharusewana3945 🙏🙏🙏 ස්තුති ඔබට යහපත් අනාගතයක් වේවා ! තෙරුවන් සරණයි !
මට කවදාවත් හොඳක් නෑ😢
මමත් කටක...එහෙම හිතන්න එපා..ඔයාට සුභ වෙයි.
Math kataka.job nathiwuna..sallith nathiwuna..man aduwa...❤❤❤ath dan ahema na..mula idan jivite patan gannawa....
Obathumata bohoma pin math kataka ❤😊🙏🙏🙏🙏🙏🙏🤗
@@pavithrasanjeewani5470 ජිවිතේ ගැන සෑම විටම සුභ වාදිව සිතන්න.. 🙏🙏🙏 ඔබට යහපත් අනාගතයක් වේවා ! තෙරුවන් සරණයි !
Phone number ekak evanna puluwanda
@@purnimadesilva1414 0704195516 වෙලාවක් වෙන කරගෙන කතා කරන්න.
තෙරුවන් සරණයි
Godk pin sir🙏🙏🙏
🙏🙏🙏🙏
👍