Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හත් දෙයියනේ ඒ නැන්දම්මා සිංදුව කියන්නෙ....🤭🤭 අනේ කෙල්ලේ තද කරගෙන හිටපං ලු... 😂😂ඒක මරු සිංදුව මරු.
හායි
හොදටම හිනාවෙලා පණ ගියා!!!😂😂😂😂😂😂😂😂😂මරු මරු අදත්..well done Eagan😆😆😆
බොහෝම ස්තූතියි අනේ ❤😂
මං මේ කමෙන්ට් එක දාන්නෙ උදව්වක් බලාගෙන කවුරුම හරි පිහිටක් වෙන්න පිං සිද්ද වෙයි මගෙ අම්මට ගොඩක් අසනීපයි එයාට ගෑස්ටික් වැඩි වෙලා බලන්න කෙනෙක් නෑ අපිට මං අවුරුදු 18 ඉස්කොලේ යන උසස්පෙල bio කරන ගැහැනු ළමයෙක් අපිට අම්මගෙ පැත්තෙන්වත් තාත්තගෙ පැත්තෙන්වත් බලන්න කෙනෙක් නෑ තාත්ත නැති වෙලා මාස තුනක් අනේ අපි ඉන්නෙත් කුලියට අම්මට අසනීප නිසා වැඩට යන්න බැරි උනා පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න🥺 අපිට කන්නවත් නෑ අම්මට බෙහෙත් ටිකක් ගන්නවත් මං විතරයි ඉන්නෙ මට වැඩක් කරන්නත් නෑ ඉස්කොලේ වැඩ එක්ක මේ ටිකේම කැද බිව්වා දැන් හාලුත් නෑ මෙහෙ පල්ලි කිහිපයකට ගියා කන්න දෙයක් ඉල්ල ගන්න දුන්නෙ නෑ මං ඉන්නෙ වෙන්නප්පුවෙ පුළුවන් කෙනෙක් ඉන්නවනම් අපිට කන්න බඩු ටිකකින් හරි පිහිටක් වෙන්න ගොඩාක් පිං😔
Oyage wistharayak danna ec no fb innawada
@@sadunihansika6406 nh
Phone nomber ekak danna contact karaganna.
@@naduninisansalanaduninisan5174 🥺
Ane oyt ikmninm pihitak lbenn on🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීපන් ළමයට කිරි..මගේ කිරිද..නැ රබර් කිරි 😂😂😂😂අදත් video එක මරු අයියේ. ජයවේවා ❤️
😂😂❤❤
ලස්සනයි අයියේ... අනේ අම්මේ මසුරන් දාන්න වටින කට ♥️... නැන්දම්මා නම් වාසනාවන්.. 🖤.. හරිම අදරනියයි... මේකෙන් ගන්න loku පණිවිඩත් තියේ.. 😁 ආදරණිය නැන්දම්මලා ඔක්කොම මේ kalediwath ලේලිට ආදරෙන් සලකනවා නම් ගොඩක් ලස්සන වෙයි jiwithe❤️ video එකේ නම් හිතට වැදුනේම නැන්දම්මාගේ ආදරේ.... ❤️
අනේ බොහෝම ස්තූතියි ❤ ඔව් ඒක ඇත්ත නේද??❤
Uo❤❤❤❤❤😊😊😊😊
ඒ කවි ගුන විදුරැ බිදෙන්න ලගයි ලස්සන සින්දුවක් කරන් යන් අයියා දිගටම congratulations 🎉
😊😊😊😊😊😊
අම්මෝ සිංදුව 😂කනට මීපැණි වක්කරනවා වගේ 😂❤️
ශෝයි නේ?? Voice යන්න ඉන්නේ 😂
කියලා වැඩක් නෑ..😁😁
@@eshandias7796 aniwa dinanava cuddah😂
@@eshandias7796 😂❤️
@@eshandias7796 shoyi shoyi 👍
අම්මො...එ සින්දුව😂මරු නැන්දා අම්මා ආදරෙයි හොදෙ.❤ වසනවයි මෙ වගෙ නැන්දා අම්මලා.😁ජය වේවා අයියෙ... ❤
අනිවාරෙන්ම ❤ බොහොම ස්තූතියි ❤
Sorry for the delay but I was just wondering what the best in terms and what we can
Sjohiiljjbjjv💐
හිනා වෙලා හිනා වෙලා හක්කත් රිදෙනවා...❤️❤️😘😘😘 මාරයි ඔයා නම්..👍👍👍👍
😂😂😂❤❤❤
අම්මෝ සිංදුව හරියටම කිව්වා 🤭. බඩ උඩින් පිඟානත් තියාගෙන කන්නේ 😅. බබා on the way ද කියලත් අහනවා 😂.නැන්දම්මා මරු අනේ 😂❤️. අම්මෝ අයියේ ඔයා ඔය කියන ඒවාට ගෙදර අය හිනා වෙනවා ඇති නේද 😂. අදත් video එක මරු අයියේ ❤️🥰.
Thank you නංගියෝ😂❤
@@eshandias77964🎉🎉🎉🎉🎉🎉
රෑට පූසො රන්ඩු වෙද්දිත් ඔහොමයි ඇහෙන්නෙ . ලස්සනයි අයියේ
අපේ අම්මත් මේ විඩියෝ එක play කරද්දි කියනවා ඔය පූසව එලවන්න කියලා 😂
මරු මරු ලස්සනයි.පරක්කු වෙලා හරි ඔයාගෙ වීඩියෝ හොයාගෙන ගිහින් හරි බලනවා.
මෙච්චර කාලෙකට බලපු හොදම එක අද😂❤
😘😘😘❤️❤️❤️
මං ඔයාගේ බලපු ෆ්ස්ට් වීඩීයෝ එක.හිනහත් ගියා අනේ.ලස්සනයි ඔයා දක්ශයි දිගටම මේ වගේ ලස්සන වීඩීයෝ කරන්න.😊😊❤
අම්මෝ අයියේ 😂 ඔයා නම් මරූ ආ කන් දෙකට නම් ගෞරවයෙන් බුදු සරණයී 🥲 කොහොම උනාත් අදත් වෙනදා වගේම වීඩීයෝ එක සුපිරි❤️❤️❤️❤️
@@eshandias7796 ඉතින් ඉතින් කොහොමද අයියා හොදින් ඉන්නවා නේද
අබ පිගාන බඩ උඩ😄 අනෙ අයියෙ ඔයානම් හරිද දක්ෂයි❤
උණ හැදිලා හිටියේ එකත් අමතක උනා මේක බලලා 🤣🤣
අම්මෝ අයියේ කටහඩ ලස්සනයි අදත් ලස්සනයි හොදේ 😂😂😂😂😂😂😂අදත් සුපිරියක් තමයි 😂
බොහෝම ස්තූතියිනේ 😂😂❤❤
අම්මො සින්දුව😂😂😂😂😂බබා ඉන්න බන්ඩිය උඩින් පිගානකුත් තිබ්බ හැකිනෙ😂😂😂😂❤
එච්චරට බඩ ලොකුයි 😂
ලේලි බුදුන් දැක නිවන් දකින එකක් නෑ 🤣🤣🤣 ගායනයත් සුපිරි අයියේ 😂♥️♥️♥️
😂😂😂😂
Eshan, you are a marvelous guy, super talented and casting,enjoyed very much, I am quite old yet love most of your creations, thanks to Sanna for introducing you 😅😊❤
Super acting Eshan. You got all new mums details spot on. Could not stop laughing 🤣🤣🤣🤣🤣🤣🤣🤣
Thanks a bunch ❤❤❤
ඔයාගේ වීඩීයො නම් සුපිරි අයියෙ .දිගටම වීඩීයෝස් දාන්න 😊
Ayiye oya dapu වෙලාවෙ ඉඳල mn 5 parak baluwa ane කටහඬ hinenut ඇහෙනවා බුදු saranayi 😍😍😍 jesu පිහිටයි
බබා ඔන් ද වේ ද 😂😂😂මරු අයියේ අර සින්දුව නම් කනට මී පැණි වක්කරා වගේ 😂❤💖
අනේ හිනා වෙලා පන ගියා.ලස්සනයි විඩියෝ එක.💖💖💖
අනේ මගේ බඩෙත් ඉන්නවා චූටි පැටියෙක් 🙈 මේක දැකලා මට හොඳටම හිනා 🤣🤣 ඔයා නම් නියමෙට රඟපානවා 👌
😮
Parisamen akki❤️
Akkita budu saranai davu phitai ❤❤❤❤
@@NadeeGunawardena එයා හම්බුනා දැන් මාස 3යි😍 ස්තූතියි ඔයාලට ❤️
Budu saranaiiii ...parissamin ❤
අම්මෝ අයියේ😂😂😂බාබා ඔන්ද වේද..😂😂😂😂අනේ කෙල්ලේ තද කර ගෙන හිටපන් හරිද නැත්නම් ටූත්පේට්ස් එක වගේ පුග් ගාලා එළියට පනී......😂😂😂😂😂😂😂😂අම්බෝ බඩත් එක්ක රිදෙනවා මේක බලලා 😂😂😂😂😂💔 මේ වගේ වීඩියෝ තව oone අයියේ good luck ❤❤❤☺☺☺
Thank you very much අනේ ❤❤❤
Anee oyaa shook.... oyge okkom video hrim lassnay... hoda talent ekk thiyee oyt....good luck❤
ඔයා කරොත් ඉතින් සුපිරියක් තමා අයියේ🌚👏♥️
😘😘❤️❤️❤️
මාර කවියක් ලස්සන වීඩියො එකක් ලමෙක්ද හිකනලෙක්ද 😅😅😅😅😂😂 මරු අනෙ❤
Ammo vedio set une ada....hina kala marenwa 😂😂😂😂😂🔥🔥🔥🔥
ජය වේවා ! අයියේ 🖤 ඒක මරු 👌✌ 💪
අනේ මට බෑ දෙයියෝ 😂😂 හිනා වෙලා පණ යනවා 😂😂😂❤❤
අනේ තෑන්ක්ස් මෙයා ❤
😂😂😂අපරාදෙ කියන්න බෑ අර රසකාරකෙත් ගිල්ලා නම් මේ කරදරේ නෑ නේ 😂😂😂😂 අම්මෝ අම්මෝ එශාන් 😅
. ඔයාගේ ඇක්ටින් නම් සුපර්.... මන් ඔයාගේ අවුරුදු 4ක් ඉදලා ෆෑන් කෙනෙක් අයියේ....🙏❤
අනේ බොහොම ස්තූතියි නංගියෝ❤
ඒශාන් අයියට හරියට කීවනම් සිරාවටම සිංදුව පට්ටනෙ 😮😮😮😮😮😮❤
Lassanai.💓 oya godak dakshai Malli . suba pethum. idiriyatama yanna
ඒක නම් සුපිරියක් ❤️🤣🤣🤣
අම්මෝ😂 කොහෙන් එනව ද මන්ද මෙහෙම ideas. Sad වෙලාවක බැලුවත් ප්‍රශ්න අමතක වෙනෝ.... . එශාන්. ඔයා මේ videos වල creative 1 අඩුකරන්න එපා ඉස්සරහට . අනිත් අය famous වෙනකොට ඒවල creative 1 නැතිකරනව . ඔයා එහෙම වෙන්න එපා . දිගටම කරගන යන්න . Godbless u ❤💟💗
අනේ බොහෝම ස්තූතියි ❤❤❤❤
ෆ්ට්ට්ට්ට්ට්ට් ආ....... ආසාවෙන් බලනවා වීඩියෝ 🙋❤️💫
ඔක්කොම හරි කියමුකෝ කොහොමද අයියේ අඹ ටික බැලන්ස් කරන් බඩ උඩ තියාගත්තේ😂😂😂
😆😆😆😍😍
😀
Maru ane..mechchara kaleta dakapu supiri video 1 aiyage..😆😆
අම්මෝ එශාන් අයියෙ ජය වේවා වීඩියෝ එක ලස්සනයි බුදුසරණයි අයියෙ ❤❤❤🙏🙏🙏
💖💖💖💖💖🔥🔥🔥🔥🔥 බලනකොට ලැජ්ජත් හිතුනා ටිකක් විතර Hmmmm
අඩේ චු ගියේ වෙන තැනකින්ලු😂😂
A wage nandammala hamotama labewa....super acting...congratulations..😃
Ammoo Maarama fun ane Mm 3 parak baluva me video eka Ane maruuuuuuuu
වෙනදට වඩා ගොඩක් enjoy කරා 🙂🖤... අවුරුදු ගානකට පස්සෙ අයියගෙ හාස්‍ය පිරුණු වීඩියෝ එකක්
බොහොම ස්තූතියි මල්ලියෝ ❤
බන පා නගම ර ල මග මරා ෆ 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉😢😮😅😊😮❤❤😂😮😅😮😂😅😂❤ ග6ට., ම:ව
😂😂 මේවනේ යකු ඇට්ටින් පට්ට පට්ට එක ❤
නියමයි ..හිනා වෙවි බැලුවේ
අම්බෝ එෂාන් aiye මරු හොදේ 🤣
ඇත්තටම බන්ඩක්කා තෙල් දාලා කාල මදි වෙලා ඇදට වෙලා ඉද්දි වීඩියෝ එක සෙට් උනාම ආය මතක් උනාමනම් 😢
මරේ මරැ eshan අයියා❤❤❤❤❤
නැන්දම්මේ ඇයි නැන්දම්මේ කරත්ත කවි කියන්නෙ🤣🤣 අමෝ මරු 😂❤
😂😂😂❤❤
omg 🤣 ඒෂාන් අයියා ඒක මරු අෆ්ෆා.. බන්ඩ්යේ සයිස් එකත් එක්ක 5ක්වත් ලැබෙයි 😹 යමං කාසල් යමං යමං 🤣
Action nam hari ලස්සනයි දරුවෝ ..bada nam ලස්සනට dala .😀
අනේ 😂😂😂😂😂😂 හරි ලස්සනයි මල්ලි 🎉
මම මාරම ආසයි ඔයාට 😂❤️acting පට්ට !😍👌❤️
Thank you ☺️🥰
ඒ සිංදු කීමේ හැකියාව..❤❤❤❤
Sha niyamai ane....
නියමයි ඒශාන් අයියා අදත් සුපිරි ❤️🌹✌️🔥👌👍😍😂😅💐
ඒක නම් මරැ අයියේ.......සුපිරියක් ......♥️😘😘 අවුලින් ඉන්න වෙලාවක සෙට් වුනේ විඩියෝ එක බලන්න අවුල කොහෙන් ගියාද මන්දා...♥️😘😘😘ජය වේවා..ආදරෙයි හොඳේ...💖💖😍😁
අනේ ශෝක් බං අයියේ ❤️❤️
මරු අනේ නියමයි නියමයි ඔයා...❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗😘😘😘😘💖💖💖
අඩෝ මල්ලි ඔයාගේ ඇක්ටින් මරුනේ ❤❤❤❤❤ ජය වේවා🙏🙏🙏
මටත් දරුවෙක් ලැබෙන්න ඉන්නේ සති දාහතරක් 😂 මටත් හිනා 😂
සුපිරි අයියා 🎉🎉❤❤❤❤❤
Kawadahari oyta labenneth duwek sure 🎉🎉🎉😊❤
Ane harima soooi aiya😍good luck
Headphones දාලා volume වැඩිම කරල තිබ්බ මම 😂😂😂 Great work Eshan ❤ Waiting for another oneee 🎉
කන් දෙකට ඉතින් බුදු සරනයි 😂
Same here😂
මේ කතාව හරි ම ලස්සනයි😊😊😊😅 අපිට තව කතා දන්න🎉🎉🎉🎉
Patta video eka ❤supiri aiya❤
Ela kiri ayye.. sinduwa maru😂❤adarey hode❤❤
Godak lassnnnaiiiii aiyaaa. Thawa thawath me wage lassnna video danna
Ane eka shok Eshan man mara sathutu unaa❤❤❤❤
හත්තික්කේ 😹💔මරු ඕයි තමුසෙ 🙉😂
Eshan kiyanne package ekak talented kenek oyata godak dewal karanna puluwan puta lankawe hodama tanaka innawa dakinna asai mama asama oyai ammai dennage interview eka upul Samantha sir ekka eka mama godak sarawak baluwa harima adaraneeyai oyage family ekama adarei pute oyata suba anagatayak oyage hama video ekakma balanawa godbls ❤
Niyamai Ana balan inna asai🤗🤗👍👍
ලොකු හැකියාවක් ට්බියෙන්නේ අයියේ ඔයාට මන් හමදාම එකම විඩියො එක බලලා අති පස් වතවකට වැඩිය ❤️සුබ පැතුම් ඔයට ❤️❤️
බොහොම ස්තූතියි නංගියෝ❤
Ane puduma lassanak thiyanne widiyo eka thawa me wage ewa danna kiyala illanawa ❤❤
aneee😂😂😂😂😂 shooii
😂 hikanal patiya 😂omg .soo hilarious ✋you on 🔥 aiya
So authentic! We relate !!!
අම්මො සිංදුව 😂 කනට මීපැණි වක්කරනවා වගේ 😂❤
ලැබෙන්න ඉන්න ළමයා"අනේ ආච්චියේ ඕක නවත්තන්ඩෝ"😂😂😂
Oyage vedeo lassanai ane maru hina wennath puluwan thanks
meka uthum may padaviyatath nigadenawa sakkiliya.oka dannawada daruwek hambenakota amma kenekuta denna Sarika apahasutha .
අම්මලා මොකද කියන්නේ අයියේ ඔයාගේ වැඩ බලලා🤭🤭🤭🤭😊
Shoook ane oyata mevage adahas kohen anavada manda😅😅
මං බලපු හොදම එක😂😁❤️
Maru aiye video eka 😂
wowwww ela aiyandiiii🎉
මරු අයියේ විඩියෝ එක නැන්දම්මත් මරු 💗💗💗
Matath kanna hithuna kadara foods kama..🤣🤣 niyamayy.. 👍 matath ohoma nandammek hitiyanam shoyyy
ලස්සන සිංදු වක් 🤣🤣🤣🤣🤣🤣
ඒ සිංදුවට හිනා උන එකම දවස අද බොල.🤣🤣🤣
😂😂😂😂😂
Ane ammoooo😂😂😂😂 maru aiya ❤❤
අම්මොහ් අය්යේ මරු ❤😅😂
Ayyo ayye... Vedio eka play karapu gaman gedara pusath diwwa pana kadagena... 😂😂😂👍👍👍
හත් දෙයියනේ ඒ නැන්දම්මා සිංදුව කියන්නෙ....🤭🤭 අනේ කෙල්ලේ තද කරගෙන හිටපං ලු... 😂😂ඒක මරු සිංදුව මරු.
හායි
හොදටම හිනාවෙලා පණ ගියා!!!😂😂😂😂😂😂😂😂😂මරු මරු අදත්..well done Eagan😆😆😆
බොහෝම ස්තූතියි අනේ ❤😂
මං මේ කමෙන්ට් එක දාන්නෙ උදව්වක් බලාගෙන කවුරුම හරි පිහිටක් වෙන්න පිං සිද්ද වෙයි මගෙ අම්මට ගොඩක් අසනීපයි එයාට ගෑස්ටික් වැඩි වෙලා බලන්න කෙනෙක් නෑ අපිට මං අවුරුදු 18 ඉස්කොලේ යන උසස්පෙල bio කරන ගැහැනු ළමයෙක් අපිට අම්මගෙ පැත්තෙන්වත් තාත්තගෙ පැත්තෙන්වත් බලන්න කෙනෙක් නෑ තාත්ත නැති වෙලා මාස තුනක් අනේ අපි ඉන්නෙත් කුලියට අම්මට අසනීප නිසා වැඩට යන්න බැරි උනා පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න🥺 අපිට කන්නවත් නෑ අම්මට බෙහෙත් ටිකක් ගන්නවත් මං විතරයි ඉන්නෙ මට වැඩක් කරන්නත් නෑ ඉස්කොලේ වැඩ එක්ක මේ ටිකේම කැද බිව්වා දැන් හාලුත් නෑ මෙහෙ පල්ලි කිහිපයකට ගියා කන්න දෙයක් ඉල්ල ගන්න දුන්නෙ නෑ මං ඉන්නෙ වෙන්නප්පුවෙ පුළුවන් කෙනෙක් ඉන්නවනම් අපිට කන්න බඩු ටිකකින් හරි පිහිටක් වෙන්න ගොඩාක් පිං😔
Oyage wistharayak danna ec no fb innawada
@@sadunihansika6406 nh
Phone nomber ekak danna contact karaganna.
@@naduninisansalanaduninisan5174 🥺
Ane oyt ikmninm pihitak lbenn on🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීපන් ළමයට කිරි..
මගේ කිරිද..
නැ රබර් කිරි 😂😂😂😂
අදත් video එක මරු අයියේ. ජයවේවා ❤️
😂😂❤❤
ලස්සනයි අයියේ... අනේ අම්මේ මසුරන් දාන්න වටින කට ♥️... නැන්දම්මා නම් වාසනාවන්.. 🖤.. හරිම අදරනියයි... මේකෙන් ගන්න loku පණිවිඩත් තියේ.. 😁 ආදරණිය නැන්දම්මලා ඔක්කොම මේ kalediwath ලේලිට ආදරෙන් සලකනවා නම් ගොඩක් ලස්සන වෙයි jiwithe❤️ video එකේ නම් හිතට වැදුනේම නැන්දම්මාගේ ආදරේ.... ❤️
අනේ බොහෝම ස්තූතියි ❤ ඔව් ඒක ඇත්ත නේද??❤
Uo❤❤❤❤❤😊😊😊😊
ඒ කවි ගුන විදුරැ බිදෙන්න ලගයි ලස්සන සින්දුවක් කරන් යන් අයියා දිගටම congratulations 🎉
😊😊😊😊😊😊
අම්මෝ සිංදුව 😂කනට මීපැණි වක්කරනවා වගේ 😂❤️
ශෝයි නේ?? Voice යන්න ඉන්නේ 😂
කියලා වැඩක් නෑ..😁😁
@@eshandias7796 aniwa dinanava cuddah😂
@@eshandias7796 😂❤️
@@eshandias7796 shoyi shoyi 👍
අම්මො...එ සින්දුව😂මරු නැන්දා අම්මා ආදරෙයි හොදෙ.❤ වසනවයි මෙ වගෙ නැන්දා අම්මලා.😁ජය වේවා අයියෙ... ❤
අනිවාරෙන්ම ❤ බොහොම ස්තූතියි ❤
Sorry for the delay but I was just wondering what the best in terms and what we can
Sjohiiljjbjjv💐
හිනා වෙලා හිනා වෙලා හක්කත් රිදෙනවා...❤️❤️😘😘😘 මාරයි ඔයා නම්..👍👍👍👍
😂😂😂❤❤❤
අම්මෝ සිංදුව හරියටම කිව්වා 🤭. බඩ උඩින් පිඟානත් තියාගෙන කන්නේ 😅. බබා on the way ද කියලත් අහනවා 😂.නැන්දම්මා මරු අනේ 😂❤️. අම්මෝ අයියේ ඔයා ඔය කියන ඒවාට ගෙදර අය හිනා වෙනවා ඇති නේද 😂. අදත් video එක මරු අයියේ ❤️🥰.
Thank you නංගියෝ😂❤
@@eshandias77964🎉🎉🎉🎉🎉🎉
රෑට පූසො රන්ඩු වෙද්දිත් ඔහොමයි ඇහෙන්නෙ . ලස්සනයි අයියේ
අපේ අම්මත් මේ විඩියෝ එක play කරද්දි කියනවා ඔය පූසව එලවන්න කියලා 😂
මරු මරු ලස්සනයි.පරක්කු වෙලා හරි ඔයාගෙ වීඩියෝ හොයාගෙන ගිහින් හරි බලනවා.
මෙච්චර කාලෙකට බලපු හොදම එක අද😂❤
😘😘😘❤️❤️❤️
මං ඔයාගේ බලපු ෆ්ස්ට් වීඩීයෝ එක.හිනහත් ගියා අනේ.ලස්සනයි ඔයා දක්ශයි දිගටම මේ වගේ ලස්සන වීඩීයෝ කරන්න.😊😊❤
අම්මෝ අයියේ 😂 ඔයා නම් මරූ ආ කන් දෙකට නම් ගෞරවයෙන් බුදු සරණයී 🥲 කොහොම උනාත් අදත් වෙනදා වගේම වීඩීයෝ එක සුපිරි❤️❤️❤️❤️
😂😂❤❤
@@eshandias7796 ඉතින් ඉතින් කොහොමද අයියා හොදින් ඉන්නවා නේද
අබ පිගාන බඩ උඩ😄 අනෙ අයියෙ ඔයානම් හරිද දක්ෂයි❤
😘😘😘❤️❤️❤️
උණ හැදිලා හිටියේ එකත් අමතක උනා මේක බලලා 🤣🤣
අම්මෝ අයියේ කටහඩ ලස්සනයි අදත් ලස්සනයි හොදේ 😂😂😂😂😂😂😂අදත් සුපිරියක් තමයි 😂
බොහෝම ස්තූතියිනේ 😂😂❤❤
අම්මො සින්දුව😂😂😂😂😂බබා ඉන්න බන්ඩිය උඩින් පිගානකුත් තිබ්බ හැකිනෙ😂😂😂😂❤
එච්චරට බඩ ලොකුයි 😂
ලේලි බුදුන් දැක නිවන් දකින එකක් නෑ 🤣🤣🤣 ගායනයත් සුපිරි අයියේ 😂♥️♥️♥️
😂😂😂😂
Eshan, you are a marvelous guy, super talented and casting,enjoyed very much, I am quite old yet love most of your creations, thanks to Sanna for introducing you 😅😊❤
Super acting Eshan. You got all new mums details spot on. Could not stop laughing 🤣🤣🤣🤣🤣🤣🤣🤣
Thanks a bunch ❤❤❤
ඔයාගේ වීඩීයො නම් සුපිරි අයියෙ .දිගටම වීඩීයෝස් දාන්න 😊
Ayiye oya dapu වෙලාවෙ ඉඳල mn 5 parak baluwa ane කටහඬ hinenut ඇහෙනවා බුදු saranayi 😍😍😍 jesu පිහිටයි
බබා ඔන් ද වේ ද 😂😂😂මරු අයියේ අර සින්දුව නම් කනට මී පැණි වක්කරා වගේ 😂❤💖
😂😂😂❤❤❤
අනේ හිනා වෙලා පන ගියා.ලස්සනයි විඩියෝ එක.💖💖💖
අනේ මගේ බඩෙත් ඉන්නවා චූටි පැටියෙක් 🙈 මේක දැකලා මට හොඳටම හිනා 🤣🤣 ඔයා නම් නියමෙට රඟපානවා 👌
😮
Parisamen akki❤️
Akkita budu saranai davu phitai ❤❤❤❤
@@NadeeGunawardena එයා හම්බුනා දැන් මාස 3යි😍 ස්තූතියි ඔයාලට ❤️
Budu saranaiiii ...parissamin ❤
අම්මෝ අයියේ😂😂😂
බාබා ඔන්ද වේද..😂😂😂😂
අනේ කෙල්ලේ තද කර ගෙන හිටපන් හරිද නැත්නම් ටූත්පේට්ස් එක වගේ පුග් ගාලා එළියට පනී......😂😂😂😂😂😂😂😂අම්බෝ බඩත් එක්ක රිදෙනවා මේක බලලා 😂😂😂😂😂💔 මේ වගේ වීඩියෝ තව oone අයියේ good luck ❤❤❤☺☺☺
Thank you very much අනේ ❤❤❤
Anee oyaa shook.... oyge okkom video hrim lassnay... hoda talent ekk thiyee oyt....good luck❤
ඔයා කරොත් ඉතින් සුපිරියක් තමා අයියේ🌚👏♥️
😘😘❤️❤️❤️
මාර කවියක් ලස්සන වීඩියො එකක් ලමෙක්ද හිකනලෙක්ද 😅😅😅😅😂😂 මරු අනෙ❤
Ammo vedio set une ada....hina kala marenwa 😂😂😂😂😂🔥🔥🔥🔥
ජය වේවා ! අයියේ 🖤 ඒක මරු 👌✌ 💪
අනේ මට බෑ දෙයියෝ 😂😂 හිනා වෙලා පණ යනවා 😂😂😂❤❤
අනේ තෑන්ක්ස් මෙයා ❤
😂😂😂අපරාදෙ කියන්න බෑ අර රසකාරකෙත් ගිල්ලා නම් මේ කරදරේ නෑ නේ 😂😂😂😂 අම්මෝ අම්මෝ එශාන් 😅
. ඔයාගේ ඇක්ටින් නම් සුපර්.... මන් ඔයාගේ අවුරුදු 4ක් ඉදලා ෆෑන් කෙනෙක් අයියේ....🙏❤
අනේ බොහොම ස්තූතියි නංගියෝ❤
ඒශාන් අයියට හරියට කීවනම් සිරාවටම සිංදුව පට්ටනෙ 😮😮😮😮😮😮❤
Lassanai.💓 oya godak dakshai Malli . suba pethum. idiriyatama yanna
ඒක නම් සුපිරියක් ❤️🤣🤣🤣
අම්මෝ😂 කොහෙන් එනව ද මන්ද මෙහෙම ideas. Sad වෙලාවක බැලුවත් ප්‍රශ්න අමතක වෙනෝ.... . එශාන්. ඔයා මේ videos වල creative 1 අඩුකරන්න එපා ඉස්සරහට . අනිත් අය famous වෙනකොට ඒවල creative 1 නැතිකරනව . ඔයා එහෙම වෙන්න එපා . දිගටම කරගන යන්න . Godbless u ❤💟💗
අනේ බොහෝම ස්තූතියි ❤❤❤❤
ෆ්ට්ට්ට්ට්ට්ට් ආ....... ආසාවෙන් බලනවා වීඩියෝ 🙋❤️💫
ඔක්කොම හරි කියමුකෝ කොහොමද අයියේ අඹ ටික බැලන්ස් කරන් බඩ උඩ තියාගත්තේ😂😂😂
😆😆😆😍😍
😀
Maru ane..mechchara kaleta dakapu supiri video 1 aiyage..😆😆
අම්මෝ එශාන් අයියෙ ජය වේවා වීඩියෝ එක ලස්සනයි බුදුසරණයි අයියෙ ❤❤❤🙏🙏🙏
💖💖💖💖💖🔥🔥🔥🔥🔥 බලනකොට ලැජ්ජත් හිතුනා ටිකක් විතර Hmmmm
අඩේ චු ගියේ වෙන තැනකින්ලු😂😂
😂😂😂😂
A wage nandammala hamotama labewa....super acting...congratulations..😃
Ammoo
Maarama fun ane
Mm 3 parak baluva me video eka
Ane maruuuuuuuu
වෙනදට වඩා ගොඩක් enjoy කරා 🙂🖤... අවුරුදු ගානකට පස්සෙ අයියගෙ හාස්‍ය පිරුණු වීඩියෝ එකක්
බොහොම ස්තූතියි මල්ලියෝ ❤
බන පා නගම ර ල මග මරා ෆ 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉😢😮😅😊😮❤❤😂😮😅😮😂😅😂❤ ග6ට., ම:ව
😂😂 මේවනේ යකු ඇට්ටින් පට්ට පට්ට එක ❤
නියමයි ..හිනා වෙවි බැලුවේ
අම්බෝ එෂාන් aiye මරු හොදේ 🤣
ඇත්තටම බන්ඩක්කා තෙල් දාලා කාල මදි වෙලා ඇදට වෙලා ඉද්දි වීඩියෝ එක සෙට් උනාම ආය මතක් උනාමනම් 😢
මරේ මරැ eshan අයියා❤❤❤❤❤
නැන්දම්මේ ඇයි නැන්දම්මේ කරත්ත කවි කියන්නෙ🤣🤣 අමෝ මරු 😂❤
😂😂😂❤❤
omg 🤣 ඒෂාන් අයියා ඒක මරු අෆ්ෆා.. බන්ඩ්යේ සයිස් එකත් එක්ක 5ක්වත් ලැබෙයි 😹 යමං කාසල් යමං යමං 🤣
😂😂😂😂
Action nam hari ලස්සනයි දරුවෝ ..bada nam ලස්සනට dala .😀
අනේ 😂😂😂😂😂😂 හරි ලස්සනයි මල්ලි 🎉
මම මාරම ආසයි ඔයාට 😂❤️
acting පට්ට !😍👌❤️