මධුපිණ්ඩික සූත්‍රය | Madhupindika Suthraya (2024.08.14)

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 21

  • @user-mf1gu5vd6y
    @user-mf1gu5vd6y Месяц назад +1

    🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 2 месяца назад +2

    💎🪷🪷🙏🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස සුවාම්න් වහන්සේ ඇතුළු සියලු දෙනාට උතුම් චතු සත්‍ය බොහෝ දුර නොවේ වා 🙏🙏🙏🌻🌻🌻

  • @renukaarunapura2987
    @renukaarunapura2987 2 месяца назад +2

    🙏🙏🙏 නමස්කාර වේවා !

  • @k.mmeepage3321
    @k.mmeepage3321 2 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpaairangani2563
    @pushpaairangani2563 2 месяца назад +2

    මාගෙ කල්‍යාන මිත්‍ර් ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා🙏🙏

  • @RanjaniDayaratne
    @RanjaniDayaratne 2 месяца назад +2

    Very useful sermon for everyone sadu sadu

  • @anulaperera1586
    @anulaperera1586 2 месяца назад +1

    Anula P. Theruwan saranai swaminwahansa. Boho kusal athwewa.

  • @chamindabandara6488
    @chamindabandara6488 2 месяца назад +2

    🙏🙏🙏

  • @laki2395
    @laki2395 2 месяца назад +3

    සාදු සාදු සාදු'🙏🙏🙏හරිම ලස්සන දේශනාවක් ,ගොඩක් අසාවෙන් උනන්දුවෙන් ශ්‍රවණය කලා.ස්වාමීන් වහන්සේ ඉස්මතු කර පෙන්වාදුන් ඒ කරුණු ,ඒ පෙන්වූ වූ ආකාරයෙන් ඇසීමට නැවත නැවත මේ දේශනාව ශ්‍රවණය කල යුතුමයි.ඒ වාගේම තරංග මල්ලි වැනි කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් අහම්බෙන් හෝ නොලැබුනේ නම් අද ඔබ වහන්සේ මේ පෙන්වන කාරණා ගැන අපට කිසිම අදහසක් ඇත්තෙත් නෑ,ඒ වගේම සත්‍යවාදී ජීවිතයක් ගත නොකර ලෝකය කාරණා වලට ගිජු වී බොහෝ සේ අතරමං වී සිටිනවා නියතයි.ඔබ වහන්සේගේ දේශනා හා සාකච්ඡා නිතර ඇසීමට යොමු වීමත් ,ඒ සමගම තරංග මල්ලීගේ විශාල අනුග්‍රහයත් සමග ජීවිතත්,ධර්මයත් දෙකක් නොවී ඒ හෙවීමත් සමග අද ගත කරන්නේ හරිම තෘප්තිමත් ජීවිතයක්.ඔබ වහන්සේටත්,පොඩි ස්වාමීන් වහන්සේටත්,අනෙක් ස්වාමීන් වහන්සේලාටත්,තරංග මල්ලි වැනි උතුම් කල්‍යාණ මිත්‍රයන්ටත් මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

    • @WPath-kn2xx
      @WPath-kn2xx Месяц назад

      ඒ එසේමයි. මෙවැනි කලණ මිතුරු ඇසුරක් ලැබුන ආකාරය පවා අදහා ගෑනීමට අපහසුයි, විශ්මිතයි. ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සංඝ රත්නය ට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🪷🪷🪷
      කල්‍යාණ මිත්‍රයන් සියලුදෙනාටම මා රැස් කරන්නාවූ පින් අනුමෝදන් වේවා🙏 නුදුරු භව්‍රකදී නිවන් සුව ලැබේවා 🙏🙏🙏✨✨✨

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 месяца назад +3

    🙏🏽🙏🏽🙏🏽Canada

    • @chandrakumari3435
      @chandrakumari3435 2 месяца назад +1

      Nidukanani namaskara karami sadu sadu sadu

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 2 месяца назад +2

    ගෞරවනීය ආර්යයන් වහන්සේට මාගේ උත්තරීතර නමස්කාරය වේවා....ඔබ වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් අනුකම්පාවෙන් මෛත්‍රෙයෙන් නිවනම අරමුණු කරගෙන සත්‍ය නිර්මල චතුරාර්ය සත්‍යය ධර්මය දේශණා කරන ධර්ම දානමය කුසලයෙන්ම උතුම් වූ අරිහත්වයම නියතයි.... සාදු.... සාදු.... සාදු....🙏🙏🙏

  • @Premm02
    @Premm02 2 месяца назад +3

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @Lakme.Kuruppu
    @Lakme.Kuruppu 2 месяца назад +2

    අපේ ස්වාමීන් වහන්සේ අතින් අල්ලන් කෙලවරට එක්කන් යනවා වගේ අපිට ලැබෙන උපකාරය මෙපමනයි කියන්න බැ. අපේ ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්න වචන ප්‍රමානවත් නැ. ස්වාමීන් වහන්සේ වහා වහා පිරී නිවෙවා🙏🙏🙏

  • @IndraRathnapala
    @IndraRathnapala 2 месяца назад +2

    🪷budun wahanse dandapanita kiyu tika bikkun wahanselata kiyu tika kachchayana himi bikkun wahanselata pehedili Kala tika adatath apage kalyana mithrayan wahanse ema daham pariyayama arthanwitha karana akaraya harima ascharyai madu pindayakmai namaskarawewa!!!saminduni niwanin niwewa🙏🙏🙏🪷🪷🪷

  • @janithasw
    @janithasw 2 месяца назад +2

    Sadu Sadu

  • @IndraRathnapala
    @IndraRathnapala 2 месяца назад +2

    🪷sadu sadu sadu🪷

  • @DESEDUBRO
    @DESEDUBRO 2 месяца назад

    ස්වාමීන් වහන්ස ආධුනික අය බුද්ධානුස්සතිය වඩන ආකාරය පිළිබද community post කිහිපයක්
    අප කෙරෙහි අනුකම්පාවෙන් පල කරන බවට නමස්කාර පූර්වකව ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.🙏🙏🙏

  • @gangagunasekera5647
    @gangagunasekera5647 2 месяца назад +2

    🙏🙏🙏

  • @mudithagamage4717
    @mudithagamage4717 2 месяца назад +1

    🙏🙏🙏