රුවන්වැලි මහාසෑයේ අත්භූතය සිදුවීම් | Ruwanweli Maha Seya Mystery |

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 556

  • @rushi1081
    @rushi1081 9 месяцев назад +1013

    මට උනු සිදුවීමක් තියෙනවා මේ කියන දේ සිදු වුනේ දැනට අවුරැද්දකට විතර කලින්.මමයි දුවයි රැවන්වැලිසෑය වන්දනාමාන කරන එක මාසයකට සැරයක් පුරැද්දක් ලෙස කරනවා.මෙහෙම වන්දනාමාන කරන්න යන දවසක මම මගෙ දුවට කියනවා රැවන්වැලිසෑය ලගදි මට ආසයි සිවුරක් පිරිකරක් විදියට පූජා කරන්න කියලා විනාඩි දෙකක් ගියෙ නෑ කවුදෝ සීයා නකනෙක් මගෙ අතට සිවුරක් ගෙනත් දුන්නා පුතේ මේ පිරිකර පූජා කරන්න කියලා මම සිවුර අතට අරන් දුව දිහා බැලුවා බලලා සීයා දිහා බලද්දි විස්වාස කරන්න එතන කවුරැත් හිටියේ නෑ.අදටත් මට මේ සිදුවීම හිතා ගන්න බෑ.

    • @Ben47x1
      @Ben47x1 9 месяцев назад +17

      😮

    • @thirimamunidineka7254
      @thirimamunidineka7254 9 месяцев назад +135

      වෙන්න පුළුවන්. අවාරේට සිරිපාදේ යන අයටත් සමන් දෙවියෝ වෙස් වලාගෙන තනියෙන් යන අයට උදව් කරලා තියෙනවා කියලා මං අහලා තියෙනවා.

    • @korea_crush
      @korea_crush 9 месяцев назад +12

      🕯🕯

    • @gayanmadumal5993
      @gayanmadumal5993 8 месяцев назад +9

      ❤❤❤❤❤❤❤

    • @tharangamallawaarachchi4820
      @tharangamallawaarachchi4820 8 месяцев назад +33

      Ane deyyane..aga hiriwatenawa ahaddith

  • @Black_Whole2325
    @Black_Whole2325 5 месяцев назад +239

    අපේ තාත්තා කලින් කලේ මේසන් වැඩ,අපි හරි ආසාවෙන් ඉන්නේ මහාසෑරදුන් වැදපුදා ගන්න,ඒත් අපේ තාත්තාට දැන් මාස ගාණක ඉදන් වැඩ නෑ අපිට ඒක නිසා වියදම කරගන්න බෑ,අනුරාධපුරයට එන්න..අනේ ඔයාලාත් පුළුවන් නම් පාර්ථනයක් කරන්න,අපේ තාත්තාට ඉක්මනින්ම වැඩක් හිමිවෙන්න කියලා,එතකොට අපිටත් ඉක්මනින්ම පුළුවන් අපේ මහාසෑරදුන් දැකබලාගෙන පින් රැස් කරගන්න ඔයාලට පින් අත්වෙයි ❤😢

    • @BuddikaSadaruwan-sh1jv
      @BuddikaSadaruwan-sh1jv 5 месяцев назад +4

      Oyalata ikmanatama maha sa radun wada pudagannata labewa🙏🙏🙏🙏🙏🙏

    • @SanjeewaRana-p2u
      @SanjeewaRana-p2u 5 месяцев назад +8

      ඔයාලට ඉක්මනින්ම යන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඉක්මනින්ම රුවන් වැලි සෑය වැදපුදා ගන්න පුලුවන් කමක් ලැබේවා බුදුසරණයි

    • @biyanwiladareeju4827
      @biyanwiladareeju4827 5 месяцев назад +1

      🙏🙏🙏🙏

    • @vishakabalasooriya8309
      @vishakabalasooriya8309 5 месяцев назад +2

      2:29

    • @dhammikapalipane5641
      @dhammikapalipane5641 5 месяцев назад +2

      👃👃👃👃👃

  • @sitharaperera2277
    @sitharaperera2277 8 месяцев назад +145

    රුවන්වැලි මහා සෑයේ අනුහසින් මගේ රටට ඇතිවී තිබෙන සියලුම අහිතකර බලපෑම් සියල්ලම දුරුවී නැවතත් ...මගේ රටට සෞභාග්‍ය උදා වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @EANishanthi
    @EANishanthi 8 месяцев назад +34

    රුවන්වැලි මහා සැ රදුන් වන්දනා කරන්න හැමෝටම පින් සිත් ඇති වේවා ..සාදු සාදු සාදු ...ජය ශ්‍රී මහා බෝ සම්දු පිහිටයි ලොක වාසී සියලුම දෙන්නාටම ...බුදු සරණයි ...

  • @tharushadilshan-lw8zl
    @tharushadilshan-lw8zl 8 месяцев назад +186

    මමයි මගෙ මහත්තය් මාසෙකට සැරයක් එල කිරි වලින් කිරි ආහාර හදාගෙන කිරි ආහාර පාත්තරයි ඇල් දිය පාත්තරයි උනූ දිය පාත්තරයි පස් පන්ගුව පාත්තරයි පූජා කරනවා. අපිට දවසක් හිතුණා අනෙ එල කිරි පාත්තරයකුත් තිබුනනම් හොදයි කියලා.. ඒ වෙලාවෙ ගෑනු කෙනෙක් ඇවිත් අපෙන් අහුව එලකිරි කෝප්පයක් අපි පූජා කරපු තැනින් තියන්න ද කියලා.. අපිට හරි පුදුම හිතුනා... අපි බොහොම බක්තියකින් වදින්න ඕනෙ ස්තානයක්..

    • @neelsamarapperuma2899
      @neelsamarapperuma2899 4 месяца назад

      කාන්තාවක් කියල කීවනම් යහපත් නෙද

    • @channelvr1260
      @channelvr1260 4 месяца назад

      භක්තියෙන් නෙවෙය් ශ්‍රද්ධාවකින්

  • @kasunhalvitige3933
    @kasunhalvitige3933 4 месяца назад +34

    දවසක් මගේ අම්මයි මායි ගියා රුවන්වැලි සැය වදින්න . එදා අම්මා ඉතා දැඩි භක්ති යක් හිතේ රදවාගෙන ගියපු දවසක් . එහෙම යද්දී මගේ අම්මා ට ඔනේ වුනා රතු නෙලුම් මල් වලින් රුවන්වැලිසැය වදින්න. නමුත් මම හැම තැනම වගේ රතු මල් හෙව්වා හම්බ වුනේ නැ. එදා තිබුනේ ම සුදු මල් විතරයි. කොහොම හරි අපි මලුවට එනවා ත් සමගම ඉතාමත් ලස්සන උස මහත දෙව්‍ ර වහපු හාමුදුරුවෝ දෙන්නෙක් අපි ඉස්සරහ ට ආවා. එ ආවේ කොහේවත් තිබුනේනැති නැති රතුමල් ලොකු වට්ටියක් අරන් , උපාසක අම්මා මේ මල් පුජාකරන්න කියල අපේ අම්මා ට දුන්නා.
    කොහොම හරි මල් ටික පුජා කරල අපි හැම තැනම හෙව්වත් එ හාමුදුරුවෝ දෙන්නා නම් අපිට හම්බ වුනේ නැ.
    මේ කතාව ඇත්තක් .
    තෙරුවන් සරනයි.

  • @AsnaaIshek
    @AsnaaIshek 9 месяцев назад +158

    තුන් ලෝකයේම වැඩ සිටින උතුම්ම සෑ සමිඳුන් වහන්සේ ස්වර්ණමාලි මහාසෑරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @user-Dhanu.
    @user-Dhanu. 4 месяца назад +16

    මම වාසනාවන්තයි මේ පුණ්‍ය භූමිය තුළ ඉපදීම. හිතට සහනයක් නැති හුගාක් වෙලාවට ගියේ ජයශ්‍රී මහා බෝධි වහන්සේගේ සෙවනට. රුවන්වැලි සෑ රදුන් ළඟ මොන ගිනි අව්වක් උනත් සිහිලසට දැනෙනවා කොච්චර වෙල හිටියත් ඒක දැනෙන්නෙ නැති තරම්. සාදු සාදු සාදු.🙏🙏🙏🙏

  • @sandunnilantha
    @sandunnilantha 9 месяцев назад +120

    අර තම්බ්නේල් එකෙ ඉන්න හාමුදුරුවෝ ඇවිදින විඩියො එක මමත් දැක්ක ❤❤ මනුස්සයෙක් වේවා හෝ නොවේවා ඔහු මේ සසරෙන් මිදියි කියල හිතෙනවා ❤❤❤ අපිත් අන්න ඒක තමා කරන්න ඕන.😢 අපිට මේ තියෙන සල්ලි දේපල කාර් ද දාලා කැලෙ අස්සෙ රිංගගෙන මෙහෙම බාවනා කරන්න හිත හදාගන්න බෑ තමා 😢😢😢 ඒකත් පවක් තමා අපෙ. බුදුන් ගැන විශ්වාස කරන මනුශ්‍ය හෝ අමනුශ්‍ය වේවා සේරම ආද්‍යාත්මික වෙලා මේ දුක වැඩි මගුල් සසරෙන් මිදින්න ඕන😢😢❤. ගොඩක් මිනිස්සු හිතන්නෙ සල්ලි වලින් ඕන දෙයක් කරන්න පුලුවන් කියල 😂 පුලුවන් තමා ඒත් ලවුකිකව විතරයි ලෝකෝත්තරව බෑ අනික මනසින් කරන්න පුලුවන් විශ්මිත දේවල් ගැන විද්‍යාවෙන් පවා හොයාගෙන ඉවරයි ❤❤❤😊

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 9 месяцев назад +3

      අනේ කැලේ නම් යන්න බෑ බයහිතෙනවානේ තනියෙන් ඉන්න 🙄😖

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 9 месяцев назад

      සිතින්ම සිත දකින්න.........

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 9 месяцев назад

      ​​@@nishanthivijebandara3435කැලේ යන්න මොකටද ??? සිතින්ම සිත දකින්න............ නොඇලෙන්න නොගැටෙන්න.............කැලේ යන්න ඕනද ??? ධම්ම විඡය හාමුදුරුවන්ගේ හො අභිධර්මය කියාදෙන හාමුදුරුවන් ගේ බණ අහන්න........හිත කැලේ නොයා හිටියොත් ඇති ......

    • @SaumyaSaloon
      @SaumyaSaloon 9 месяцев назад +2

      අමාරුවෙන් හරි අතාරින්න පුලුවන් උනොත් අන්න එදාට අපි දිනුම්...අල්ලගෙන ඉන්න තාක් මේ සසරින් ගොඩයෑමක් නෑ ...උපරිම උත්සාහ කරමු..🙏🙏🙏

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 9 месяцев назад

      @@SaumyaSaloon සිතට කබුරලා කබුරලා ඇති වෙන්නම ඕන ........... සිතට වහල් කම් කරලා මෙ සිතටම ඇතිවෙන්න ඕන.....

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 8 месяцев назад +204

    කවුරු වත් විස්වාස නොකරන දෙයක් මම දවසක් දැක්ක ...අපි ගෙදර හැමෝම ගියේ සැය ලගට ගෙදර අය වටෙිට ගිය මට මහන්සි මම එක තැන ඉදන් වදිනවා කියල තනියම වැදල ඇස් දෙක අරිනකොට පුදුමාකාර සිල් වන්ත පෙනුමක් ඇති ඔළුවෙ ඉදන් පාදාන්තය දක්වා පිරිසිදු කිරිගරැඩ පාට මිනිස් රැවක් මම ඉදිරිපිටින් ගියා පාවෙනව වගේ බොහොම හෙමින් ඉතාම අලංකාර සංවර රැපයයක්...මට පුදුමාකාර ආශාවක් ඇතිඋනා සාදු කියන්නට හිතුනා ඒත් උන් වහන්සේ නැවත සෙනග අතරේ නැහැ ශුද්ධා සිතෙන් අත් එකතු උනේ මටත් නොදැනිමයි ඒ මුහුණ ..තනි කෙලින් සැය දෙස බලා සිටි දැස් මට අදටත් අදහා ගන්නත් බැ...කාට කියන්න ද කිවත් පිලිගන්නැ

    • @sl.hotmodels
      @sl.hotmodels 8 месяцев назад

      Manasika ledek oya

    • @BmwSupra-g3f
      @BmwSupra-g3f 7 месяцев назад

      🙏🏻🙏🏻

    • @nishadinishadi8376
      @nishadinishadi8376 7 месяцев назад +5

      ahema kiyanna epa mansika leda kiyala manasika leda oyata me dewal aththa wennath puluwan

    • @mahindapranandu1042
      @mahindapranandu1042 7 месяцев назад +1

      Manasika leada thamuse thamy .🤬 moaya ..👹👿👿

    • @mahindapranandu1042
      @mahindapranandu1042 7 месяцев назад

      මානසික ලෙඩා තමුසෙ තමයි .🤬..මෝඩයා
      🤨🤫

  • @narmosl5521
    @narmosl5521 9 месяцев назад +158

    විශ්වයේ බලගතුම ස්ථානය රුවන්වැලි සෑය
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 месяцев назад +5

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @narmosl5521
      @narmosl5521 9 месяцев назад +5

      @@sumithnandana-hl9zq 🙏🙏🙏🙏

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 месяцев назад +2

      @@atomicenergy4279
      😒ගිහිල්ලා බලහන්......
      නැත්නම් ඉතින්😆ජේසුගේ ඇන ගණන් කරපන්....සමරවිට සල්ල බලධාරී හැකරැල්ලා ඒ ඇනෙක ඇනිලා ඉන්නත් පුලුවන්.

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 месяцев назад +1

      @@atomicenergy4279
      😟එයි මං දාපු කමෙන්ට් එක ඔයාට පෙනවද
      ඒක මගේ ෆොන් එකේ පෙන්නෙනැනේ.
      යාකාගේ කෙලියක්නේ ඔයි එක.....

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 месяцев назад +3

      @@atomicenergy4279
      😒උබ ඔය කොහෙටවත් නැති විකාරයක් ගැනනේ කියන්නේ😂

  • @nimalles2228
    @nimalles2228 8 месяцев назад +30

    මේ තුන් ලොවටම උතුම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් මේ ලංකාදීපය මිසදිටුවන්ගේ ග්‍රහණයට, පාලනයට නතු නොවේවා🙏 සියලු සම්දිටු දෙවියන් මේ පින්බිම ආරක්ෂා කරත්වා 🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 8 месяцев назад +75

    අනේ මන් තාම ගිහින් නෑ. රැවන් වැලි සෑය වදින්න ... මට ඉක්මනින් යන්න පුළුවන් වෙන්න ඕනා 🙏🙏

    • @AjithAththaragama
      @AjithAththaragama 8 месяцев назад +1

      Lankawe,,Noweida,,Inne

    • @oshadiwarunika9113
      @oshadiwarunika9113 8 месяцев назад +3

      @@AjithAththaragama lankawe thamai inne eth hemotama eka wage paul parisarayak ne mage demapiyo wayasai wathkamak ne yanna .hemotama eka wage ne

    • @sudanthapremalal3323
      @sudanthapremalal3323 8 месяцев назад

      ​@@oshadiwarunika9113oyawa mama Akka yannam.

    • @AjithAththaragama
      @AjithAththaragama 8 месяцев назад +2

      Samawenna,,,,,,Aeka,,,,Ettha,,,,me,,Dawashwala,,,,,Arthika,,prasnanisa,,khomath,,,Yanna,,Amarui,,,Thamai,,Samawenna,,🙏

    • @dammawettasinghe4600
      @dammawettasinghe4600 7 месяцев назад +2

      ඔයා කොහෙද පදිංචිය?

  • @nilanthanilupul5278
    @nilanthanilupul5278 8 месяцев назад +114

    මට දැන් අවු 56 ක්‌. මීට අව්රුදු 44 කට පෙර මම මගේ අම්මා තාත්තා එක්ක අනුරාධපුර ගියා. එහිදී රුවන් වැලි සැයට ගියා එහිදී මම නිදහසේ සැ මළුවේ ඇවිදිමින් ඉන්නකොට එක පුද්ගලයෙකු මගේ ඉස්සරහට මුණ ගැහුනා ඔහුගේ ඇස් මට ඇහෙම්බෙන් මුණ ගැහුනා. මම දැක්කා ඔහු ඇස් පිල්ලන් ගහනවා වෙනුවට ඇහේ ඇති සියුම් පටල 2 ක්‌ මැදින් යැ වෙලා ආපහු අරුණා. මම ඒක මගේ දෙමාපියන්ට කිව්වත් ඒ අය පිළිගන්න කැමති උනේ නෑ. අපි නැවතිලා හිටියේ සුනාහත නම් තානායමක. මම පසුදා උදේ නැගිටලා ඒ අවට තිබෙන පැරණි ගොඩනැගිලි ලඟට ගියා ඒක උනේ නිරායාසයෙන්. මම ඉන් ඒක ගොඩනැගිල්ලක පඩි පෙළ ළඟ හැරුවා. මට එහිදී සඳකඩ පහනක් හම්ඹ උනා. මම ඒ සැනින් දුවලා ගිහින් මගේ අම්මලට කියන්න හදනකොට යම් අයෙක් මගේ ඉදිරියට ඇවිත් එයාගේ අතින් යම් ඉගියක් පෙන්නුවා. මට ඉබේම අර අම්මලට කියන්න තිබුන හැගීමක් නැති උනා. මට දැන් අනුරපුරයේ පූජා නගරය අසන්නයේ ගෙයක් සහ ඉඩමක් තියනවා නමුත් මම ඉන්නේ සබරගමු පළාතේ. මම මේ ලඟදි දැක්කා අර මම හොයාගත්ත ඒ සඳකඩ පහන ආරක්ෂා කරලා තියනවා. But still I am thinking who are the people I met. And how they changed my mind???

    • @VihangaNimsara-h8h
      @VihangaNimsara-h8h 4 месяца назад

      "රෙප්ටීලියන්" මේ කියන පිටඵක්වල ජීවීන් විශේශය තමා ඒ එදා දැක්කේ ඔවුන් කාලයක් තිස්සේ මේ ලෝකයේ මිනිසුන් එක්ක සබදතා පවත්වාගංන ගිහින් තියෙනවා ex:- USA හි ජනාධිපති බැරැක් ඔබාමා ගේ BODY GARD කෙනෙකු රෙප්ටීලියන් කෙනෙක් වෙනවා

    • @suhadasanatanie4520
      @suhadasanatanie4520 4 месяца назад

      ඒ මනුස්සයනම් reptilian කෙනෙක් වෙන්න ඇති

    • @Peps-u4r
      @Peps-u4r 2 месяца назад +3

      Bro that first guy you met is a repteelian. I'm 100% sure. Because of what you did say about that guy's eyes. That is a clear characteristic of repteelians.

  • @ManojMadusa
    @ManojMadusa 7 месяцев назад +89

    මට සිදුවු සත්‍ය අහබු සිදුවිමක් කියන්නමි..රැවන්වැල් මාහා සෑයට කිටුටුව මා ආ ආව පිරිස මහන්සි නිසා විවේක ගැනිමින් බිම මලුවෙි ඉදගෙන හිටියේ ..සෙනගත් සාමාන්‍යයෙන් හිටියා..මා අසලින් කිරි සුදු පැහැයට හුරැ අලංකාර අඩි 1/5 වගේ විශාල නාගයෙක් පැමිනියා .මා අසල සිට් කිහිප දෙනකුම වගෙ දැක්කා..එ නාගයා කාටවත් හරිහැරයක් නොකර පඩුවෙි රැවන්වැලි සැය ඇති දිශාවට මිනිස්සුන් අසලින් මද දුරක් ගියා..සමහර ම්නිසුන් දැකලා නැ ඇග ගාව්න් ගියත්..මාත් ඒ නාගයා පිටු පසින් මද දුරක් ගියා බලන්න ආස හිතෙන තරම් ලස්සන නිසා...ටික දුරක් ගිහින් ඇස් පනාපිටම අතුරැදහන් උනා..මයාවක් වගේ. එ සතාට පොලව අබි්‍යන්තරයට හො සැගවිමට කිසිම දෙයක් ,කුහරයක් තිබුනේ නැ..එම පොලව මත..එම සතා අතුරැදහන් ඌ විදිහ ?? පෙහෙළි කාවක් ..අදටත්

    • @SaharaRashmi
      @SaharaRashmi 4 месяца назад +10

      මන් අහලා තියෙනවා නාගලෝකෙට යන්න දොරටුවක් රුවන්වැලි මහාසෑයෙ තියෙනවා කියලා..ඒ දොරටුවෙන් අදටත් නාගලෝකෙන් නාගයො එනවලු රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරන්න..මිනිස් වෙස් අරගෙනලු එන්නෙ... ඔයා දැක්ක නාගයත් එහෙම නාගලෝකෙන් ආපු කෙනෙක්ද දන්නැ..🙂

    • @lathikarohan2640
      @lathikarohan2640 2 месяца назад

      ​@@SaharaRashmi❤

    • @dinethpiyumal1112
      @dinethpiyumal1112 2 месяца назад +1

      ​ow batahira doratuwa eka kavadavath arinne na.

  • @sdmaheshika6190
    @sdmaheshika6190 7 месяцев назад +8

    සාදූ සාදූ සාදූ ..රුවන්වැලි මහා සෑරඳුන්ට මාගේ නමස්කාරය වෙිවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kalanaSaranga
    @kalanaSaranga 4 месяца назад +18

    මේ සිදුවීම මට උනේ මීට මාස එකහාමරකට කලින්.මමයි මගේ බිරිදයී එක්ක ..මමයි එයයී පුදුම ආසවකින් සහ හිතේ පුදුම භක්තියකින් ගියේ රුවන්වැලී මහා සෑය වදින්න.. මොකද මීට කලින් ගිහින් තිබුනේ අම්මලත් එක්ක.ඒත් තනියම ගිහින් වදින්න ඕන නිසා අපි දෙන්නා ගියා.ඉතින් අපි දෙන්නා ගිහින් මල් පූජා කරනකොට තනි සුදූ ඇදගත්තූ සීයා කෙනෙක් කොහේදෝ ඉදන් එක පාරටම අපි දෙන්නා ගාවට ඇවිත් ආ පුතේ මේ වදමල් වගයක් මේ මලුත් පූජා කරන්න ගොඩාක් ආනිසංස තියෙනවා කියලා ඒ මල් වට්ටියෙ මල් ටිකක් අපිට ගන්න කිව්වා.ඉතින් ඒ කට හඩ හරිම ආදණීය කට හඩක් .ඉතින් මමත් මගේ බිරිදත් ඔහුගේ මූණ දෙස බලා මල් ටික අරන් පූජා කලා.ඒත් එවලේ මේ තරම් දෙයක් දැනුනේ නෑ ...මේ වීඩියෝ එක බලලා කමෙන්ට් බැලුවහම එක පාරට මේ සිදුවීම මට සිහී නැගුනා 🙏...ඒ නිසාම මට මේ ගැන ඔයාලට කියන්න හිතුන නිසා මන් මේ ගැන ඔයාලට කිව්වේ.....ං

  • @Dinushaa
    @Dinushaa 3 месяца назад +6

    මාගේ ජීවිතය පවතින තුරු මා නිවන් දක්නා තුරු මගේ භාගයවත් වූ බුදු පියාණන් වහන්සේගේම සරණ යමි 🙏 ඒ උතුම් ශ්‍රී සද්ධර්මයම සරණ යමි 🙏 ආර්‍ය මහා සඟ රුවනේම සරණ යමි 🙏 සියළු සත්වයෝ මේ උතුම් ධර්මය දකිත්වා 🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 9 месяцев назад +65

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශාන්තිය ගෙනෙනා රත්නමාලි සෑරදාණන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා

  • @SaumyaSaloon
    @SaumyaSaloon 9 месяцев назад +31

    ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ උතුම් රුවන්වැලි සෑ රජානෙනි ඔබ වහන්සේට 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏 පුදුම තරම් හාස්කම් අනුහස් ඇති මේ ලොව ඇති එකම තැන ......සාදූ සාදූ සාදූ 🙏🙏

  • @sanduniwelgama4307
    @sanduniwelgama4307 3 месяца назад +4

    අපි ලබන සතියේ රුවන්වැලිමහා සෑය වදින්න යනව.
    පින් බලාපොරොත්තු වෙන ඇත්තන්ට පින් බලය ලැබේවා ...!යන්න හිතන් ඉන්න ඇත්තන්ට ඉක්මනින් යන්ට ලැබේවා !!යහපත් බලාපොරොත්තු ඉශ්ට සිද්ධ වේවා ...!මගේ හිත නිවෙන එකම තැන..🙏🙏

  • @udaribhagya8671
    @udaribhagya8671 8 месяцев назад +13

    ,උතුම්වූ රුවන්වැලි මහාසැ රදුන් ට මාගේ නමස්කරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @princessseneviratne9663
    @princessseneviratne9663 8 месяцев назад +13

    මාගේ බුදුපියාණන් වහන්සේට
    නමස්.කාර කරමි නමස් කාර වේවා.
    සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏
    ..

  • @princygamage4171
    @princygamage4171 8 месяцев назад +12

    ආශ්චර්යමත් රුවන් වැලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @rathnayaka958
    @rathnayaka958 9 месяцев назад +49

    රුවන්වැලි මහ සෑයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරම් පූජා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පූජා කරමි පූජාම වේවා🙏🙏🙏🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 9 месяцев назад +27

    සාදු සාදු සාදු රැවන්වැලි මහසෑරදුනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc860 8 месяцев назад +22

    නුසුදුස්සෙක් රටේ නායකත්වයට පත්වීම අනුමත නොකර ඔහු නායකත්වයෙන් පහකිරීම තුලින්ම රුවන්වැලිසෑයේ ඇති අපූර්ව බලමහිම පැහැදිලි වෙනවා! සාධු! සාධු!! සාධු!!!

  • @sithuharshika8552
    @sithuharshika8552 8 месяцев назад +14

    🙏🙏🙏🙏🙏🙏🙏උතුම් රන්වැලි මහ සෑ රදුන්ගේ පිං බෙලෙන් මාගෙ සහ සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින ඉටු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunethraHearth-gd2nb
    @SunethraHearth-gd2nb 6 месяцев назад +18

    මට මේ vidio එක බලද්දි රුවන්වැලි සෑය වන්දනා කරන්න යන්න පුදුම හදිස්සියක් ඇති උනා. ඒ තරම් පුදුමාකාර භක්තියක් ඇති උනා. සාදු සාදු සාදු

  • @harshawickramasinghe4672
    @harshawickramasinghe4672 5 месяцев назад +13

    මට මේ මනුෂ්‍ය ආත්මයෙන්ම උතුම් නිර්වාණය අවබෝධ වේවා

  • @NiroshiniIvon
    @NiroshiniIvon 4 месяца назад +16

    මෙම සිදුවීම වුනෙ ගිය අවුරුද්දේ.මම තනියම මහ සෑය වදින්න ගියා.උදෙ 7.30ට විතර ඇති.එ වෙලාවෙත් අව්ව සැර වැඩි.මට හිතුනා මහ සෑය වටෙ වට 21ක් යන්න.
    මම ඒ වට 21 ගිහින් ඉවරවෙනකම් ලොකු වලාකුලකින් ඉර වැහුනා.අව්ව සැරක් දැනූනෙ නැති තරම්.එකපාරටම වහින්න වගේ තිබුණේ.එත් වැස්සෙත් නැ.මම හිතාගත්තා වහින්න වගේ ආපු නිසා අව්වෙන් වැස්සන් මට බාධාවක් වෙන්න එපා කියලා.එක ඒ විද්හටම වුනා.සාධු...මහ රුවන්වැලි මහා සෑ සමිදුන්ට මාගේ නමස්කාරය වේවා.... සාධු...

  • @awanthikayashodani4253
    @awanthikayashodani4253 4 месяца назад +8

    අනෙ රුවන්වැලිසෑ රදුන්ගෙ ආනුබාවය සත්‍යයක් ..කන්න බොන්න බැරිව උගුරෙ අමාරුවක් හැදිල හිටුයා මට.පෝයදවසෙ සෑ රදුන් ලගට ගිහින් සෑය දිහා බලාගෙන මගෙ උගුර සනීප වෙන්න කියල මම හිතින් හිතුවා.බඩගින්න්‍ර් මම එවෙලාවෙ ගොඩක් හිටියෙ.ඊටපස්සෙ දන්සලක් තිබුන එතන පෝලිමෙ ඉදල බත් එකක් අරං බත් කටක් කෑවා මටම හිතාගන්න බැ උගුරෙ අමාරුව නෑ බත් ටික ඔක්කොම කාලා ගෙදර එනකල් ම දන්සල් වැන්ද උගුරෙ අමාරුවට බෙහෙත් ගත්තා එත් සනිප උනෙ න🙏🙏🙏🙏🙏

  • @anushadisna8005
    @anushadisna8005 9 месяцев назад +70

    මිනිස් වෙස්ගත් නාගයින් ඉන්න නිසා තමයි අදටත් උපසම්පදාව දෙන්න කලින් අහන ප්‍රශ්න වලට ඔබ මනුශ්‍යයෙක්ද කියල අහන්නෙ .

    • @rashalghul
      @rashalghul 8 месяцев назад +1

      Ah adamai ehuwe 🫨

    • @roshanvimukthi9396
      @roshanvimukthi9396 6 месяцев назад

      Therun na kynnko e gana

    • @anushadisna8005
      @anushadisna8005 6 месяцев назад

      @@roshanvimukthi9396 සූත්‍ර දේශනාවක් තියෙනවා මම ලින්ක් එක දාන්නම්.

    • @anushadisna8005
      @anushadisna8005 6 месяцев назад

      @@roshanvimukthi9396 දේශනාව හොයාගන්න බැහැ .කෙටියන් කියනවනම්.බුදුරජාණන් වහන්සේගෙන් උපසම්පදාව ලබාගන්න නාගයෙක් ආව මිනිස් වෙස් අරගෙන .ඒත් ඒක එලිවුනා.එදා ඉදන් උපසම්පදාව දෙන්න කලින් ස්වාමීන්වහන්සේලාගෙන් අසනු ලබන දේ වලට ඔබ මනුශ්‍යයෙක්ද කියල අහනව.

    • @rajaera
      @rajaera 6 месяцев назад

      @@roshanvimukthi9396 නාග ලෝකයේ "නාග" කියන්නෙ, බුදුන්ට බොහොම ගරු කරන නමුත් සතර අපාගත් කොටසක්, ඒ ගොල්ලො හරි ආසයි මහණ වෙන්න, එහෙම බුදුහමුදුරුවන්ගේ කාලෙත් ඇවිත් තියෙනවා, ඉතින් බුදු හාමුදුරුවො ඉතාම කරුණාවෙන පැහැදිලි කරලා දීල තියෙනවා ඕක කරන්න එපා කියලා. මොකද මහණ වෙන්න පුලුවන් මනුශ්‍යයෙක්ට විතරයි සහ ඒ ගොල්ලන්ට ධර්මය අවබෝධකර ගන්නත් බෑ සතර අපා ගත්නිසා. නමුත් ඔවුන්ට නැවතත් මනුෂ්‍යා හරි දේව හරි වෙන්න හැකියාව තියෙනවා පින් කරලා.

  • @NandanaPredeep-c8h
    @NandanaPredeep-c8h 3 месяца назад +1

    සාදු සාදු සාදු රුවන් වැලි සෑ මහරදුන්ගේ පිහිටයි සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @PDayawathi
    @PDayawathi 8 месяцев назад +12

    රුවන් වැලි සෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ashanirathnayaka4197
    @ashanirathnayaka4197 4 месяца назад +4

    මෙමාසේ පෝයට අපිටත් රුවන් වැලි සෑමලුව වැද නමස්කාර කිරිමට වරම් ලැබේවා ,

  • @induwaranavanjith2090
    @induwaranavanjith2090 8 месяцев назад +25

    අපි යලුවො එකතු වෙල රුවන් වැලි සෑය වදින්න යන්න සැරසුනා එක්කෙනෙකුට නෑවට පස්සෙ අදික සීතලකින් වෙවුලුව කොහොම හරි එයාව මලුවට අරගෙන ගියා එකවර ඉතමත් පියකරු හිමිනමක් වැඩිය උන්වහන්සෙට විස්තර කිව්වාම අසල පදුරක් අසල තෙල් බෝතලයක් ඇති ගන්න කිව්ව තෙල් අත්දෙකට වැටුන විතරයි ගල්වෙල හිටපු එය ලිහිල් වඋන ඉන්පසු අපි උන්වහසෙට වදින්න බලනකොට එතන නැහැ හැමැතැනම බැලුව අපිට හරිම පුදුමයි එතරම් පින්වන්ත පූදබිමක් රුවන්වැලි මහ සෑයර්

  • @sandunnilantha
    @sandunnilantha 9 месяцев назад +120

    රෙප්ටීලියන් කියල කියන්නෙ උරග මිනිස්සු කියන තෙරුමනෙ එයාල ඉස්සර බුදුන් දවසෙ හිටිය නාග මිනිස්සු වෙන්න බැරිද මට මේක හිතුන එකක්. ඉස්සර මිනිස්සු පෘතුවියෙන් පිට ජීවය ගැන දැන ගෙන හිටිය❤❤. මන් අහල තියෙනවා නාගයන් බුදුන්ට ගොඩක් කැමති කියලා එයාලටත් මේ බවයෙන් මිදෙන්න බුදුන් අවශ්‍ය කියල. 😢 ඔය වගෙ කතා ටිකක් බනට හාමුදුරුවෝ කියනවා ඇහිල තියෙනවා. ගිහියෙක් වගෙ වෙස් ගෙන පන්සල්වල ඉන්නවා කියල බුදුහාමුදුරුවොන්ගෙ කතාවක තිබිල හාමුදුරුවෝ කෙනෙක් බනට කිවුවා මතකයිම් ❤❤❤ මන් නන් හිතන්නෙ මේ රෙප්ටිලියන්ගෙ වර්ග දෙකක් ඇති හරියට අපෙ වගෙ හොද සහ නරක කියල දෙකක් 😊 මොකද ලෝකෙ ඔය දෙකෙන් තමා පැවැත්ම දුවන්නෙ😂. ඔය යූටියුබ් එකට ඇවිල්ල රෙප්ටිලියන්ල මේ ලෝකෙ විනාස කරන්න දගලනවා කියන්නෙ නරක කට්ටිය වෙන්න ඇති. 😊 දැන් ඉතිං මේකට කෑගහන්න ලෑස්ති වෙන්න එපා උගත් මිනිස්සු ටික මට හිතුන එකක් මන් කිවුවෙ😂.❤❤🤟

    • @Artists448
      @Artists448 9 месяцев назад +1

      රෙප්ටිලියා කියන්නේ උරගයන්ට

    • @sandunnilantha
      @sandunnilantha 9 месяцев назад

      @@Artists448 ඔයා කියන්නෙ එක හරි වෙන්න පුලුවන් ඒ අද කාලෙ කියන නමනෙ ඉස්සර මිනිස්සු කියන්න ඇත්තෙ සර්ප මිනිසා කියල වෙන්න ඇති. ඒ කාලෙ ඉංග්‍රිසි තිබ්බෙ නෑ නෙ. නිකන් හිතල බලන්න ඩයිනොසර යුගයෙ හිටපු මිනිසාට කිට්ටු සතෙක්ගෙ පරිනාමයක් වෙන්න පුලුවන් කියල විදයාවෙන් හොයහෙන තියෙනවා .

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 месяцев назад +4

      ම ට ත් ඵ හෙ ම හිතිල තියෙනව !
      ඒ හරි ඇතී !!!
      ඒ අය අතරෙ
      සුපරසිදු ලෝයරයෙකුත් ඉන්නව සේ ය් !!!
      යූ ටියුබ වීඩීයෝවක එම නාග කන්‍යාවක

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 месяцев назад +1

      කුඩා laමුන් මිදුලෙක සෙල්ලම් කරන කොට
      පන්සල බිමේ හිට
      ඒ පැත්තට ම හ වැලි පාටට හුරු නයෙකු
      යනව දැකල මං තරමක උස් ශබ්දයෙන්
      ඒ වග ඔවුන්ගෙ මවට කීවම
      ඒක ඇහිච්ච ඒ නාගයා
      සැනෙකින් මැ ආ ප හු හැ රී ගියේ ,
      ක දි ම ට ම මෑ ඒ තේ රි ලා !
      ඉන් පැහැදිලි මෑ වුණා ,
      ඒ නා ග ලෝ කෙ න් ආ වෙ කු වග !!!

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 9 месяцев назад

      යූටියුබ් එකටත් ඇවිල්ලාද කවුද 😯

  • @erandijayasekara4788
    @erandijayasekara4788 8 месяцев назад +9

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @English111able
    @English111able 9 месяцев назад +25

    දේව, නාග, යක්ෂ, රාක්ෂ කියන්නේ සිව්හෙලයේ අවුරුදු දහස් ගනනකට ඉස්සර හිටපු මිනිස් කොට්ටාශ කියලා මම අහල තියෙනවා

    • @Lahiru_Nisal
      @Lahiru_Nisal 8 месяцев назад +2

      ඔව්😊

    • @dinethpiyumal1112
      @dinethpiyumal1112 2 месяца назад

      Naga gothrika kiyanne minissu. Naga loke nagayo venai

  • @shyamalipathirana100
    @shyamalipathirana100 4 месяца назад +3

    ලොවිතුරා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @nadeekasewwandi6659
    @nadeekasewwandi6659 4 месяца назад +4

    මටත් රුවන්වැලිසෑය වන්දනා කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏

  • @kumariherath4193
    @kumariherath4193 3 месяца назад +1

    නමස්කාර වෙිවා ස්වර්මාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ට ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @renupallegedara3057
    @renupallegedara3057 29 дней назад

    ස්වර්නමාලී සෑ රදුන්ට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏

  • @SagithaKumara-j7o
    @SagithaKumara-j7o 9 месяцев назад +21

    බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයෙත් නාග ලොකයෙන් පැමිණ මහන උන භික්ෂූන් වහන්සේ නමක් ගැන සදහන් වේනෝ එක බුදුරජාණන් වහන්සේ දැන ගත්තම බුදුරජාණන් වහන්සේ අවවාද කරලා ඔහු යවනො තිරිසන් භවයක සිටින කෙනෙක්ට නිවන් දකින්න බැරි බව දේශනා කරලා.සසරින් එතෙර වේන්න නම් පින් කරලා සුගතිගාමි වේන්න කියලා.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 месяцев назад +1

      ඒ සිද්දිය නි සා තමා
      උපසපන් කරන විට
      ත මා නා ග යෙ කු ද කියල විමසන්නෙ !!

    • @ArunaMangala-s4e
      @ArunaMangala-s4e 6 месяцев назад

      Hodata. Taruma. Hoyala. Karanna. Kiyanna. Shaddharmaya. Sadathanikay. Loka. Dhathowama. Wanasunath. Shaddharmaya. Wanasak. Nowannaya. Budung wahansada. Asamay. Dayak. Pawasannada. Aya. Suddhathama. Parama. Srasthathama. 01. Ma. Sattiyama. Tawayamma. Thamaaa

  • @freeboy-if8dt
    @freeboy-if8dt 7 месяцев назад

    ස්වාමීන් වහන්සේලාගේ කතාවන් ඇත්තම ඇත්ත කතාවක්...🙏

  • @Max78902
    @Max78902 8 месяцев назад +45

    මේ.සිද්ධිය මට වුනේ වයස අවු14දී විතර. මට මතකයි අපේ නෑදෑ කෙනෙකුගේ ගෙදර පාටියකට ගියා. එහේ අපි නැවතිලා හිටියේ. පාන්දර වෙනකම්ම වගේ පාටිය නැගලා ගියා. ඒ නැන්දලගේ ගෙදර පිටිපස්සේ ලොකු කැලෑවක් වගේ තිබුනේ . ඉතින් මහ රෑ මට මුත්‍රා කරන්න ටොයිලට් එකේ තව කෙනෙක් හිටපු නිසා අර කැලෑව පැත්තට ගියා. මට තවමත් මතකයි ඒ දැක්ක සිදුවීම ඈතින් පොලව ඇතුලෙන් කබරයෙකුට සමාන පිටේ ඉඳලා වල්ගය වෙනකන් දැති වගේ තියෙන සතෙක් පොලවෙන් එලියට ආවා. ඒ ඇවිල්ලා ඔලුව පැත්තට හරවල ටිකක් දුර බඩගාගෙන ගිහින් මූ මිනිහෙක් වගේ නැගිටලා ඇවිදින්න පටන් ගත්තා. මම ඒයි කියලා මහ හයියෙන් කෑගහනවත් එක්කම හිටගෙන හිටපු ඌ මගේ පැත්තට හිස හැරෙව්වා , මම ඒවෙලාවේ බයවෙලා බුදුඅම්මෝ කියාගෙන දුවගෙන ආවා. ඒත් එක්කම අපේ නෑදෑ අයටත් සද්දේ ඇහිලා මන් ඉන්න පැත්තට ආවා. ඒගොල්ලන්ට විස්තරේ කිව්වම හිනාවුනා. රෑ වෙලා විකාර පේන්නේ කියලා. ඒත් මට අද වයස 47ක් .ඒ සිදුවීම් මැවී පෙනුන විකාරයක් නෙමෙයි කියලා මට හොඳටම විශ්වාසයි. පහුවදා ඒ අයියලා එක්ක ඒ කබරයට සමාන සතා මතුවුන තැනටත් ගියා. පොලව හාරලා වහලා වගේ තිබ්බා මතකයි . දැන් ඒ ගෙදර ව්‍යාපාර ස්ථානයක් ,පිටිපස්සේ තිබුනු කැලෑවත් දැන් කපලා ස්ටෝරු කාමරයක් හදලා. පාරවල් පවා හදලා. මට තවමත් එහේ ගියාම සමහර දවස්වලට ඒ සිදුවීම මතක් වෙනවා. ඒ වගේම මේ මෑතක ඉඳලා උරග මිනිස්සු ගැන කියවන ඒවා අහන් ඉන්නකොටත් මට හිතෙන්නේ ඒ දැක්කේ එහෙම උරග මිනිහෙක්ද කියලා.

    • @isuruadikari
      @isuruadikari 6 месяцев назад +4

      උඹට එහෙම hitenawa nam උඹ හරි ඇති kollo 😊

    • @tharulakshan-ds7ug
      @tharulakshan-ds7ug 4 месяца назад +1

      තථාගතයාණන් වහන්සෙ තුන් ලෝකයටම ශේෂ්ඨ පුරුෂෝතත්මයන් වේ.සියලු සත්වයො උන් වහන්සෙ වන්දනා කරන්නේය

    • @SujaniHettiarachchi
      @SujaniHettiarachchi Месяц назад

      Eka hariyata dakkanm hari.mamath hithanwa uragaminisek kiyala

  • @preethikakulatunga922
    @preethikakulatunga922 6 месяцев назад +4

    විශ්වයේ බලගතු ම ස්ථානයයි.

  • @pathiranaino2403
    @pathiranaino2403 8 месяцев назад +2

    නමදිමි දොහොත් මුදුන් දී රුවන්වැලි සෑ රජුනි
    🙏🙏🙏 සාදු සාදු සාදු
    🙏🙏🙏 සාදු සාදු සාදු
    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 9 месяцев назад +2

    dutugamunu charithaya mamath kiyewwa.oya kiyu kathawa thama.
    kese namuth a kathawe awasanaya mama kiyewwe deneth kandulin purawagena.harima duka hithenawa.
    dutugamunu dewiyanta maage namaskaraya wewa!!!

  • @m.ksudarshani6011
    @m.ksudarshani6011 8 месяцев назад +13

    මං මෙ පාර ගියාම එ ස්වාමින් වහන්සේ වැඩ සිටියා උන් වහන්සෙ අප භාග්‍යවතුන් වහන්සෙ වෙනුවෙන් කල හැකි උපරිම ගෞරවය දීලාඑතනින් නික්මෙන්වා.එත් එහෙම කික් මෙනවා මං දැක්කෙ නැ😊

  • @aselaabeyweera9024
    @aselaabeyweera9024 9 месяцев назад +5

    Namaskaara weewa Thunuruwan Saranai Saadu Saadu Saadu ❤❤❤

  • @hasiyabro4538
    @hasiyabro4538 9 месяцев назад +9

    තෙරුවන් සරනයි

  • @realnetitsolutions8371
    @realnetitsolutions8371 9 месяцев назад +19

    කවුරුත් viswasa නොකරන නිසා mama දැකපු දෙයක් හැමදාම රහසක් විදිහට thiyan innawa

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 9 месяцев назад +5

      අපි ව්ශ්වාස කරනව දාන්න ඒ දේවල්......

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 9 месяцев назад +3

      අනේ කියන්නකෝ 😖

    • @realnetitsolutions8371
      @realnetitsolutions8371 9 месяцев назад +2

      @@BuddhikaHarshanWijesinghe mawa joker කෙනෙක් wai ඒකට mama kamathi na. Mama දැකපු de aththama දෙයක් .

    • @wasanthawellappili718
      @wasanthawellappili718 9 месяцев назад +11

      මම රුවන්වැලි සෑය වදින්න ගිය දවසක ලස්සන හේවිසි වාදනයක් ඇහුනා වට පිට බැලුවත් පේන දෙයක් තිබුනේ නැත

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 9 месяцев назад

      @@realnetitsolutions8371 නෑ අනිත් අය ගැන දන්නෙ නෑ මම නම් කවුරුත් විහිළුවට ගන්නෑ කියන දේවල් ඇත්ත වෙන්න පුළුවන් එහෙම උනොත් පිලිගන්නව නැත්නම් ඒ ගැන පැහදිලි කරල දීල අතඇරල දානව.....

  • @Thecrow999
    @Thecrow999 8 месяцев назад +3

    2:32 හැටියට නිකම් පුරාණ විමාන යන්ත්‍රයක් වගේ😮

  • @NadikaSandhamalih
    @NadikaSandhamalih Месяц назад

    Maga thaththa Amma .randeerkumara aiya asanipan inna suwa path wewa

  • @JayampathGunewardane
    @JayampathGunewardane 8 месяцев назад +3

    Magea ruwanmali saa rajaanan wahanseata namaskara weawaa!

  • @seethaseetha6797
    @seethaseetha6797 8 месяцев назад +1

    සාදු සාදු සාදු🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 7 месяцев назад +1

    සාදු නමස්කාර කරමි

  • @Dilhaniwijesingha-fr5ny
    @Dilhaniwijesingha-fr5ny 7 месяцев назад +1

    hoda wedasatahanak

  • @maliya2342
    @maliya2342 4 месяца назад +3

    මෙ පොසොන් එකේ මන් වැන්දා ගොඩාල් හාස්කම් තියෙන පුදබිමක් අනෙ බුදු පියානනෙ හැමතිස්සෙම හරින් මට ඉන්න තිබුනනම් එ තරම් හැගීමක් ලොව කොහේවත් නැත🥺

  • @muthukudhaanuradha5438
    @muthukudhaanuradha5438 6 месяцев назад +1

    උතුම් වු රුවැන්වැලි මහා සැ වහන්සේ හට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @SithumRathnayaka-ob2we
    @SithumRathnayaka-ob2we 4 месяца назад

    ස්වර්ණමාලි මහා සැ රදුන් පිහිටයි ❤️❤️❤️🙏🙏🙏🌏🌏🌏💎💎💎බුදු සරණයි දළදා සමිදු පිහිටයි බුදු සරණ මාගෙ පවුලේ සැමට හා මටද බුදු සරණ නිබදව ලැබේවා තවද මාගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරණ නිබදව ලැබී සතුටින් සමගියෙන් සමාදානයෙන් සෞභාග්‍යමත්ව ජීවත්වීමට හැකිවේවා ❤️❤️❤️🌎🌎🌎💎💎💎🙏🙏🙏

  • @NFSClearance
    @NFSClearance 9 месяцев назад +4

    This is great machan. Budusaranai

  • @PrasadhKumara-oi3xg
    @PrasadhKumara-oi3xg 9 месяцев назад +8

    ගැම්මක්

  • @KrishKrishi-gk7uy
    @KrishKrishi-gk7uy 4 месяца назад +1

    🙏🌹බුදුසරණයි 🌹🙏🙏🌹දෙවිපිහිටයි 🌹🙏🙏🌹☸️🕉️✝️☪️🌹🙏☀️🇱🇰🙏🌹🌹🙏සියලු සත්වයෝ බුදුන් දැක නිවන් දකිත්වා🌹🙏

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 5 месяцев назад

    Taruwan saranai mage නමස්කාර wawa .🙏🙏🙏

  • @amilagayan5287
    @amilagayan5287 9 месяцев назад +7

    සිව් හෙළයේ එක ජනකොටසක් පමණයි නාග බුදුදහම විකෘති කර පසුකාලීනව ලියැවුණු ජෛන මහායානික ආගම්වල මිථ්‍යා මත විතරයි ඕවා බුදු දහම අදහන අයට නම් මේවා තේරෙනවා නමුත් බුද්ධාගම කරගත්ත අයට නම් මේ සුරංගනා කථා රසවත්

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 месяцев назад +1

      ද හ ම ඇතුළත ය්
      ආ ග ම ත් ද ර් ශ ණ ය ත් !!!
      රාවණ වංශ රජ යුගයට ත් කලින් හිට හිටි
      කා ක ය නු ත් නො තකාලා ඔය 4 !!!!
      පොම්පරිප්පු ඇතුළු
      නමේ අගට " පු ර " යෙදුණු
      අනුර පුර මාගම් පුර කොළොම් පුර
      රුවන් පුර ගාලු පුර ඈ
      ප වු රු ව ලි න් සුරැකුණු ජනාවාස කරගෙන
      හිටිය සංක්‍රමණය වූ හ රි යූ පි ය න් ජනයා
      ත ද ක lu නිසා කා ක ය න් යනු වූයෙ !!!
      කා වන් තිස්ස නී ල ( = කlu ) ම හා යෝ ද යා
      ගැමුණු ඛ රි ය ක තී ඈ
      ලැ මැ ණි ගෝත්‍රික සම්බන්ද අය ය් , ඒ !!!
      ඒ රාවණ වංශ යුගයෙ හිටිය
      ම හ කොටසක් නැ ති ව
      ඔය 4 කතාව
      4 හි නා සිහිකරතත්
      ජා ති බේ ද ය අ වු ස් සා
      රට පාවා දීමට උ පා ය ක් !!!

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 8 месяцев назад +1

      මට තව ටිකක් පැහැදිලි කරලා දෙනවද. මට ත් දැනගන්න ආසයි.😊😊😊😊

  • @kalyanikal5022
    @kalyanikal5022 4 месяца назад

    Thiloguru samma sambudu piyanan wahanseta ,ruwanweli se rajanan wahanseta mage namas karaya wewa .sadu sadu,sadu

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 7 месяцев назад

    Theruwan saranai

  • @himashakodippili5506
    @himashakodippili5506 4 месяца назад +1

    රුවන්වැලි මහා සෑයට මාගෙ නමස්කාරය වෙවා🙏🙏

  • @Radishan2k24
    @Radishan2k24 9 месяцев назад +5

    නමෝ බුද්දාය..

  • @pathirageperera9990
    @pathirageperera9990 9 месяцев назад +11

    තෙරුවන් සරණයි!!!

  • @dinukachathuranga9286
    @dinukachathuranga9286 4 месяца назад +1

    සාධූ .. සාධූ ... සාධූ......
    මගේ රුවන්වැලිමාහා සෑ රජුනේ...
    නමස්කාර වේවා..
    සයි‍ංසු යස්මිං සුගතස්ස ධාතුන්...
    නිම්මාය ර‍ංසුජ්ජල බුද්ධ රූපං...
    සුවණ්ණ මාලීත පතීත නාම‍ං....
    වන්දා මහ‍ං ථූප වරං මහඝ්ඝ‍ං....
    සාධූ...
    සාධූ.......
    සාධූ...........

  • @lahirulakshan5924
    @lahirulakshan5924 7 месяцев назад +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @sugathanandhahimi5294
    @sugathanandhahimi5294 7 месяцев назад +1

    තෙරුවන් සරණයි අයියේ 💚🌳

  • @gonefreez9540
    @gonefreez9540 9 месяцев назад +8

    Looks like interesting

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 4 месяца назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 8 месяцев назад +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Sadu Sadu Sadu Budusaranai.

  • @ChanukaSupun-dk9zf
    @ChanukaSupun-dk9zf 6 месяцев назад +2

    යන්න ආසම තැන

  • @DileekaAravindy
    @DileekaAravindy 6 месяцев назад +1

    සාදු සදු සදු

  • @RandiKaushalya-m7l
    @RandiKaushalya-m7l 4 месяца назад +1

    Maatath mahama wala thiyanawa ❤

  • @pushpalakmali3353
    @pushpalakmali3353 8 месяцев назад +1

    සුපිරි යි⁣ නෙයි🎉🎉😂❤❤❤😊🎀🎁🦄😍💒🌏🎗️

  • @ruwannandana1222
    @ruwannandana1222 8 месяцев назад +2

    Sadu!sadu!sadu!

  • @DamayanthiMashi
    @DamayanthiMashi 6 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාර ය වේවා !

  • @KithmaMakeesha
    @KithmaMakeesha 3 месяца назад

    මම හරි කැමති

  • @sumudukaushalya2263
    @sumudukaushalya2263 6 месяцев назад +1

    Matath ruvanvali saya vandana karanna labevaaaa

  • @Shashika613
    @Shashika613 9 месяцев назад +13

    යක්ශ =යකඩ වැඩ කරපු මිනිස්සු
    රාක්ශ=රාජ්‍ය තන්ත්‍ර්‍ය
    නාග =නාවික කටයුතු
    දේව= අද්‍යපානය
    අර්‍ය= ඉන්දියානු
    😂😂😂😂😂😂😂අනේ ඉතින් වටපිට 😂😂😂

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 месяцев назад +6

      😂ඔය තියෙන්නේ ගෝත්‍ර බං. 👍
      මූ😒කියන්නේ නාග ලෝකය ගැන.
      අර වෙස් මාරු කරන නාගයෝ.
      ප්‍රේම දඩයම මතකද
      රාක්ෂ,යක්ෂ කියලත් අමනුස්ස ලෝක තියනවා.ඔය දේව කියන්නෙත් ගෝත්‍රයක් උනාට ඇත්තටම දෙවිවරු ඉන්න දිව්‍යය තල තියනවනේ...

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x 9 месяцев назад +3

    සාදු.සාදු.සාදු

  • @AbesingheAbesinghe-zw6vi
    @AbesingheAbesinghe-zw6vi 6 месяцев назад

    රුවන් වැලි සෑය ගැන තව viadyo දාන්න,,.,.

  • @SurajiDisnayaka
    @SurajiDisnayaka 3 месяца назад +1

    ඒ කතාවස්තුව අසා තිබෙනවා..

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 9 месяцев назад +1

    Uthum ruwanmali sa rajun wahanseta mage namaskaraya wewa🙏🙏🙏

  • @sheltonfernando584
    @sheltonfernando584 8 месяцев назад +3

    Sadu...sadu...sadu.

  • @wasanaboxing
    @wasanaboxing 9 месяцев назад +2

    සුබ උදෑසනක් ❤

  • @vimalchandana6446
    @vimalchandana6446 8 месяцев назад

    සාදු සාදු සාදු

  • @wasanaboxing
    @wasanaboxing 9 месяцев назад +2

    Thank for sharing

  • @akashlakmal3789
    @akashlakmal3789 3 месяца назад

    මේ දේ ඇත්තක්.මං සතියට දවසක් යනවමයි.මේ එලි අපිත් දැකල තියනවා .

  • @MR.D9456
    @MR.D9456 4 месяца назад

    NICE VIDEO

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 9 месяцев назад +10

    ගැම්මක් ❤️

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 месяцев назад +3

      😍👍🙏🙏🙏🌺🌺🌺🌺🌺

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 месяцев назад +3

      😆මං ගාවට පල්ලි කාක්කෝ ආවා බං.උබ දන්නෙත් නැ.👍

    • @udaraaththanayaka5449
      @udaraaththanayaka5449 9 месяцев назад +2

      @@sumithnandana-hl9zq ඉදාන් බලන්න 😅

    • @deshantharushika
      @deshantharushika 9 месяцев назад +2

      🙏🙏

  • @gihanpathirana705
    @gihanpathirana705 9 месяцев назад +1

    සාදු 🙏🙏🙏🙏🙏