Thalappakatti Biriyani & Naan Roti with Paneer tikka masal😕| ගානට වටිනවද?

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 196

  • @radishankavinda
    @radishankavinda 8 месяцев назад +18

    බම්බලපිටිය එකෙන් කෑවා එහෙම wow කියන්න රසක්නම් මට දැනුනෙත් නෑ.මෙයාලගෙ ගාන විතරයි කියලත් හිතෙනවා වෙලාවකට.වැඩේ සුපිරී බ්‍රදර්❤

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      අනිවා..🤗❤️🙏

  • @thejanadhithya8170
    @thejanadhithya8170 8 месяцев назад +18

    මොනවා උනත් ඇත්තම කියලා video දානවා.ඒක තමයි ගොඩක් වටින්නේ.ගොඩක් අය මොන ජරාව කෑවත් පට්ට රහයි අනම් මනම් කියලා බොරුව දාන්නේ.වටිනවා මෙහෙම කරන එක ❤

    • @daysofisha
      @daysofisha  8 месяцев назад +2

      ❤️❤️🙏

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 7 месяцев назад +3

    ඇත්ත ඇති සැටියෙන් කියලා ,පෙන්නන ඔබට ස්තූති .ජය වෙිවා .👍💐

  • @Imtheboss6905
    @Imtheboss6905 8 месяцев назад +8

    මම බිරියානි කන්න ඒ තරම් කැමති කෙනෙක් නෙවෙයි හැබැයි මම තලප්පාකට්ටි restaurant එකේ බිරියානි එකට ගොඩක් කැමතියි,මම ගියෙ වත්තල outlet එකට.

    • @daysofisha
      @daysofisha  8 месяцев назад

      ❤️❤️❤️

    • @umeshkaushika2598
      @umeshkaushika2598 7 месяцев назад

      Wathala eka patta bn mama 3n parak kewa ehenam patta bn uba harii kary rahak thiyenne❤❤❤

  • @pradeepkrishantha4105
    @pradeepkrishantha4105 7 месяцев назад +4

    If you are visiting Kilinochchi area, please try Biriyani from New Star Bharati Restaurant at Kilinochchi.❤❤

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Thanks bro, definitely try ❤️

    • @laka7943
      @laka7943 5 месяцев назад

      😮😮

  • @diasnandasiri7044
    @diasnandasiri7044 8 месяцев назад +59

    මුන්ගේ කෑම පට්ට ගනන්. නමට යනවා මිසක් මටනම් කියන්න තරම් මහා ලොකු රසක් නෑ..

    • @daysofisha
      @daysofisha  8 месяцев назад +7

      හෙ හෙ නාන් rotiyata ඒ කතාව තමයි මටත් කියන්න තියෙන්නේ

    • @nirasha-5
      @nirasha-5 5 месяцев назад

      Mewata ghin rasanm witharak aththa kiyala video karanam minissu rawatena ekawath aduwei

  • @irahada5961
    @irahada5961 7 месяцев назад +8

    Kandy thalapaty එකේ naan කෑවා.විශ්වාස කරයි ද මන්දා පොඩ්ම පොඩ් chicken කෑලි 2 දුන්නේ .ගාන නම් ගත්තා .

    • @daysofisha
      @daysofisha  7 месяцев назад +1

      ගානනම් ගන්නවා හෙන ගහන්නා වගේ..😂

  • @vihangasandeepa9785
    @vihangasandeepa9785 Месяц назад +1

    අත්තිඩියේ සයිවරේ කියලා කඩයක් තියෙයි.. Dining nm naa.. Eken dolfin kottuwak kala blnna.. ❤️❤️

  • @nihal9815
    @nihal9815 7 месяцев назад +6

    බුරියානි කාපු නැති අයට මෙයාලගෙ බුරියානි හොදයි...ඒ තරම්ම colity අඩුයි...mutton බිරියානි වල g25 ක් විතර mutton ඇති ( ඒ කියන්නෙ පොඩි කෑලි 3 ක්)

    • @nirasha-5
      @nirasha-5 5 месяцев назад

      Ada kawe comment nokiyawa kanna gaththata apita hoda wade.kapu jarama biriyani eka gananm samba hal kiyla na hari ganan

  • @sanjeewajayasooriya5722
    @sanjeewajayasooriya5722 3 месяца назад

    Gana witharai kama anthimai kandy walanm

  • @shakthimanamperi115
    @shakthimanamperi115 8 месяцев назад +6

    Adhath supiri Isha..!

    • @daysofisha
      @daysofisha  8 месяцев назад +1

      Thanks shakthi..❤️❤️🤗

  • @hawatalk
    @hawatalk 8 месяцев назад +19

    තලප්පාකට්ටි බිරියානි වල තියෙන්නේ ඔරිජිනල් ඉන්දියන් ෆ්ලේවර් එක.ඒක රස නෑ කියන්නෙ ඇත්ත ඒ වෙන මුකුත් නිසා නෙවෙයි ඒක අපිට සෙට් වෙන්නෙ නැති කම...ඒක උන්ගෙ අවුලක් නෙවෙයි. ඔක්කොම ඉන්ග්‍රීඩියන්ස් ඉන්දියාවෙන් ගේන්නේ. මිළ ගැන වරදක් කියන්නත් බෑ ඒ නිසා.මං දෙපාරක් කෑවා ආයිත් නම් කන්න බෑ..ඇත්තටම අපිට ඒ මිළ වැඩි...🙁

    • @daysofisha
      @daysofisha  8 месяцев назад +4

      ඔව් ඈ...4000ක් වෙයි කියලා කීයටවත් හිතුවේ නෑ..🥺

    • @nirasha-5
      @nirasha-5 5 месяцев назад

      Samba hal dala indian kulu badu dala ganan wadi nisa kan nadda afo kapu jarama biriyani eka salli karayekge unath e wage ganak apathe yana comment danna epa

  • @RasikaPushpakumari-f4p
    @RasikaPushpakumari-f4p 3 месяца назад

    Supiri aiye❤

  • @FarisnooramithFarisnooramith
    @FarisnooramithFarisnooramith 7 месяцев назад

    Glass 1k galawanna kanna kotta garu karana onna kama ta

  • @lahiru9351
    @lahiru9351 7 месяцев назад

    yko egg ek nthuw wdkd ? chiknuth gdk ne

  • @lissa9421-i3k
    @lissa9421-i3k 7 месяцев назад

    Try maharaja's palace

  • @dushandinuranga1229
    @dushandinuranga1229 7 месяцев назад +5

    ඉස්සර නම් සුපිරි 2018 2019 වගේ කාලේ මේ තරම් රස බිරියානි එකක් ගන්න තැනක් කොලඹ තිබ්බේ නෑ. දැන් නම් සෙට් නෑ. රස එහෙම සෑහෙන්න අඩුයි. දැන් නම් ගානත් වැඩියි. ඉස්සර මාසෙට දෙපාරක් තුන් පාරක් කෑව.

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      හම්..ගාන වැඩි කරත් කමක්නෑ රස හරියට maintain කරලා..💔😐

    • @piumiudara2805
      @piumiudara2805 7 месяцев назад

      This is very true. Agreed with you.

  • @gayanmaduranga7632
    @gayanmaduranga7632 7 месяцев назад +1

    Alut kade mandi dabar eken biriyani kala balanna , recommend karanna puluwan supiri

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Elama..❤️🤜🤛

  • @shashipaba3564
    @shashipaba3564 7 месяцев назад +2

    මමත් ගියේ Kandy එකට, මට නම් මාර rasai

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      හම්..ඔව්.බිරියානිය රසයි

  • @WanuX
    @WanuX 7 месяцев назад +5

    Mata nam set na. Den, Hodama Indian Biriyani janna nm.Vavuniya yanna ❤

    • @daysofisha
      @daysofisha  7 месяцев назад +2

      දුරයිනේ..🥲

    • @WanuX
      @WanuX 7 месяцев назад

      @@daysofisha ou bn. Sirawatama mata Thalappakatti eke ewa nm gewana ganata wedak na.. and kohomath hoda taste ekak na.

  • @mypc-co1bx
    @mypc-co1bx 8 месяцев назад +4

    uba hari nihathamani kollek ela good luck

    • @daysofisha
      @daysofisha  8 месяцев назад

      Tnx brother ❤️☺️

  • @roycearthur8060
    @roycearthur8060 7 месяцев назад +1

    That's Alright. Jayawewa Brother. 🎉🎉🎉💝

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Thanks Royce..🤗

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 7 месяцев назад +2

    Sri vihar try karala video ekak danna. Nugegoda Kany shop eke indala Colombo paththata yanakota thiyenne. Kandy shop eka paththemai

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Mm..will try..❤️🙏

  • @SLFoodTasty
    @SLFoodTasty Месяц назад

    aiyo biththare.....🥲🥲🥲

  • @dineshmadusanka5926
    @dineshmadusanka5926 8 месяцев назад +3

    Try Sri Vihar.

    • @daysofisha
      @daysofisha  8 месяцев назад

      Location plz

    • @Dharmaya_Dakimu
      @Dharmaya_Dakimu 7 месяцев назад +1

      Nugegoda , colombo .. thalis restaurant park road colombo ...

    • @Dharmaya_Dakimu
      @Dharmaya_Dakimu 7 месяцев назад +1

      Sri vihar colombo , kelaniya, nugegoda . Thali restaurant park road colombo . Elite restaurant colombo ,malabe, pelawatta.. etc

  • @dasiyabbh
    @dasiyabbh 7 месяцев назад +2

    Maru aiya ❤

    • @daysofisha
      @daysofisha  7 месяцев назад +1

      ❤️❤️😊🤜🤛

  • @Dharmaya_Dakimu
    @Dharmaya_Dakimu 7 месяцев назад +2

    Sri vihar, thali restaurant , elite best for vegetarian indian food s❤

  • @Vihanga112
    @Vihanga112 8 месяцев назад +2

    Warakapola chinese restaurant ekata yanna 😁❤

    • @daysofisha
      @daysofisha  7 месяцев назад +1

      ඒ පැත්තට යැවුනොත් ගිහිං කරන්නම් bro..❤️

    • @sadaliapsara948
      @sadaliapsara948 7 месяцев назад +1

      චයිනීස් එකේ කෑම මරු 🌚

    • @Vihanga112
      @Vihanga112 7 месяцев назад

      @@sadaliapsara948 අනිවාරෙන් පට්ට රසයි

    • @Vihanga112
      @Vihanga112 7 месяцев назад

      @@daysofisha ❤

  • @shamilaperera1082
    @shamilaperera1082 Месяц назад +1

    Check the price of paneer in a super market!

    • @daysofisha
      @daysofisha  Месяц назад

      Is it available at the supper market ? 🤔

  • @IshanAththanayake
    @IshanAththanayake 7 месяцев назад +6

    මට නම් රසම බිරියානි එක තමයි තලප්පකට්ටි එකේඑක ❤❤❤❤

  • @alanmiles6680
    @alanmiles6680 7 месяцев назад +1

    Once I bought a biryani sawan. This is what I feel: too expensive, very little, not very tasty. It's just Tamil Nadu style biryani I think.

  • @smartengineers541
    @smartengineers541 7 месяцев назад

    Bika wagade mewawala kaama .bika kiyanne amu jarawak

  • @rukmaldisanayaka353
    @rukmaldisanayaka353 7 месяцев назад +2

    Ganan wadi rasak Nam na.habai normal rice and curry eka eka nm hodai gana adui

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      මෙයාලගේ normal rice and curry තියෙයිද ගන්න..😮

  • @kasunsameera9244
    @kasunsameera9244 7 месяцев назад +1

    Mita wada rasa place ona taram tiyenawa

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      තැන් දෙක තුනක් කියාගෙන යමූ...❤️

  • @pramodasasa1425
    @pramodasasa1425 7 месяцев назад +1

    මං කාපු 5 පාරම බිරියානි එකේ වැලි.

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      හපොයි.. ඒ කොහෙ එකේද? 😮

  • @Don-px1fe
    @Don-px1fe 7 месяцев назад +1

    ගාණට පාඩුයි , සමහර Outlets වල නම් රසත් නෑ , අනික ලොකු ගණන් වියදම් කරලා තමිල්නාඩු බිරියානි කන්නේ මොකටද ?
    Chana's එකට ගියා නම් Authentic Hyderabad බිරියානි කන්න පුලුවන්

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      ම්ම්....❤️

  • @TheReporter1982
    @TheReporter1982 7 месяцев назад

    For Biriyani , Sultan Palace is better than this at Near Clombo Municipal Council

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 7 месяцев назад +1

    රස පාටයි..😊😊

    • @daysofisha
      @daysofisha  7 месяцев назад +1

      Hm..ow.biriyaniya rasai..☺️

    • @isharamaduwanthi5057
      @isharamaduwanthi5057 7 месяцев назад +1

      nittambuwa Hotel pharo eke high tea ekta ynnako

    • @daysofisha
      @daysofisha  7 месяцев назад +1

      @@isharamaduwanthi5057 mm..good idea. Will try..❤️😊

    • @isharamaduwanthi5057
      @isharamaduwanthi5057 7 месяцев назад

      👍🥰

  • @watvijayanthi5522
    @watvijayanthi5522 7 месяцев назад

    ඔච්චර ගනන් දීලා රොටියක් ග්‍රෙවි එකක් කන්නෙ මොකටද ගනන් වැඩී

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 8 месяцев назад +2

    Supiriyak ❤❤❤😊

    • @daysofisha
      @daysofisha  8 месяцев назад

      Thank you..❤️☺️

  • @gayankularatne2012
    @gayankularatne2012 7 месяцев назад

    අම්මෝ, මම නම් ඕක පැත්තවත් බලන්නෙ නැතුව යන්නේ උදේ හවස. ඒ තරමට හිතට ඇල්ලුවේ නැතත් වෙන තැනකට හොදටම ඇල්ලුවා...😢

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 8 месяцев назад +3

    Biriyani එකේ chicken මදි වගේ නේද?

    • @daysofisha
      @daysofisha  8 месяцев назад +2

      Ow.e gaanata ekath madi thamai..😢

  • @us7316
    @us7316 7 месяцев назад +2

    chola indian restaurant eka try krnnaa 😊

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Location koheda bro

    • @us7316
      @us7316 7 месяцев назад

      @@daysofisha thalawathugoda , one galle face thawa than kihipayakama thiyenwa

  • @stefannethan
    @stefannethan 8 месяцев назад +3

    Brother රත්මලානෙ ඔකපතන මහ විද්‍යාලයෙ ඉස්සරහ තියන හොටෙල් එකේ ඇලල් බටයි,පබුල් කිරිඇටයි එක්ක අලුත් බිරියානියක් දෙනව .එහෙත් පොඩි රව්මක් දාල එමුද❤❤❤❤

    • @daysofisha
      @daysofisha  8 месяцев назад +1

      අම්මෝ..එළ එළ බං. පුලුවන් වෙලාවක යන්නම්කෝ. සුරි කෑරිය මංගල්ලයක්ම වේවා..!! 🙏😂❤️

  • @ishankagamage6609
    @ishankagamage6609 8 месяцев назад +1

    Service ekanm hodai kiyanna be. Api ekapaarak gihin vinadi 20 kata wada hitiya keema tika genath denakal..😒

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Aaa..api re giye.ethakota senaga adui.e nisa wenna ethi apita ikmnta awe ehenm

  • @ayogayawwani3036
    @ayogayawwani3036 7 месяцев назад +1

    Kisima rasak na

  • @EdConLanka
    @EdConLanka 8 месяцев назад +4

    Biriyani පාඩුයි. ගානට වටින්නේ නෑ. Saveira හරි indian elite හරි ට්‍රයි කරලා බලන්න. Sri vihar උනත් හොඳයි.

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      Indian Elite ගියා

  • @dasiyabbh
    @dasiyabbh 7 месяцев назад +1

    Ane manda aiye api bambala pitiyen kawa ekenam hoda rasak awa 😢

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      බිරියන කොහොමත් රසයි ඈ ☺️❤️

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 7 месяцев назад

    Meayala deannaa hodata minissunwa kanna mu innea apith moda yo wagea yanawa

  • @thimethimesha8495
    @thimethimesha8495 7 месяцев назад

    කෑම රසයි.. බිරියානි එක විතරයි රස ටිකක් හරි.ඒත් පට්ට ගනන්..ආයෙ යන්නෙ නැතිවෙයි ..😢.එහෙම වියදම් කරලා කන්න සල්ලි නෑ.

  • @mukreemhussain3512
    @mukreemhussain3512 8 месяцев назад +6

    මුන්ගෙ සර්විස් චාර්ජ් එකයි බදුයි විතරක් රුපියල් 500 න් එහා වදිනවා. 1700 ක් දීලා තව වැඩිපුර බදුත් ගෙවලා බිරියානි කන්න මොන්ගල් ද බන් උබලට

  • @sampathranaweera6766
    @sampathranaweera6766 8 месяцев назад +1

    Boru marketing witharai.
    Sadarana na a ganata.
    Matath oka una, egg eka labune na.
    Me wage restaurant ekak kata hari sadarana ganakata hadala denna puluwan wewa 🙏

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      ගාන වැඩී තමා..😒

  • @janithepetloversl3768
    @janithepetloversl3768 7 месяцев назад +1

    නුවර එකෙන්ම් ටැප් එකක්වත් නැ අත හෝදගන්න, water ගන්න. ඒකෙ water ඒකට පවා සල්ලි දීලා තමා ගන්න ඕනේ. අතින් කන්නත් බෑ මොකද අත හෝදන්න නැහැ ඒකෙ බිරියනියේ රස හරියට විඳින්න බැහැ 😒

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      ඔව් හැබැයි.බිරියානියනම් අනිවා අතින් හොදට අනාගෙන තමයි කද්දි රහ

    • @janithepetloversl3768
      @janithepetloversl3768 7 месяцев назад

      @@daysofisha ඒකනේ කියන්නේ 😒💔

  • @kawindaabeygunasekara3513
    @kawindaabeygunasekara3513 7 месяцев назад

    කෑම නම් පට්ට ගනන්..නමුත් රස නම් ගන්න දෙයක් නෑ..

  • @ChanakaRoshanRathnayake
    @ChanakaRoshanRathnayake 7 месяцев назад +1

    Wedak ne munge kema ganan වැඩි kemath madi

  • @kawindaabeygunasekara3513
    @kawindaabeygunasekara3513 7 месяцев назад

    මම එයාලගෙ චිකන් 65 බිරියානි එකක් ගත්ත ...එකෙ චිකන් 65 කියල දෙන්නෙ නිකන් බැදපු චිකන් කෑලි 5 ක්...😂

  • @lindamulageindu8863
    @lindamulageindu8863 4 месяца назад

    පේන විදීයට ච්කන් මදියි.

  • @daysofisha
    @daysofisha  8 месяцев назад

    ඔයාලගේ experience තියෙයිනම් කියාගෙන යමූ...😊

  • @udaragunasekara1847
    @udaragunasekara1847 7 месяцев назад +1

    Melo rahaknee.ane taramata dish eka nehe.mutton biriyani eka size eka😢.kottunam gannama epa. Duka hithei😂

  • @mashi2444
    @mashi2444 7 месяцев назад +1

    Kandy එකෙන් කන්න පුදුම රසයි.මම එදා තනියම බිල් එක 7ඉ ගානක් මට මතක නැහැ.ආස ඔක්කෝම ගත්තා.පුදුම රසයි.ඇත්තටම රසයි.කාලා කන්න දුන්න පොඩි පුවක් වගේ එක තාම මම ලග තියනවා පැකට් එකක් 😅😅 .පුවක් වගේ කියලා කිවුවේ අපේ ගෙදර කෙනෙක් 😊😊❤❤❤❤

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      පුවක් වගේ මොනාද..🤭

    • @mashi2444
      @mashi2444 7 месяцев назад

      @@daysofisha මොනාද මන්දා ඒවා නිකන් අමුතු එකක්.කාපුවාම කට සුවදයි.හයිය දෙයක් 😁🤭❤❤ පුවක් වගේ එකක් කියලා තමයි එයාලා කිවුවේ.😅😅

  • @zakirmunower9650
    @zakirmunower9650 7 месяцев назад +1

    Prices are so high quality is not that great

  • @piumianurada9337
    @piumianurada9337 8 месяцев назад +2

    ammo gaana wedi

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      ❤️❤️❤️

  • @bihanduhandapangoda
    @bihanduhandapangoda 2 месяца назад

    4600ට බඩවත් පිරුනද 😅🙄

  • @ruwandesilva5778
    @ruwandesilva5778 7 месяцев назад

    Once, we entertained our family. Food was not that tasty. The quantity was not sufficient. It's not worth the money. Overall, we were not satisfied.

  • @crazytarzan2627
    @crazytarzan2627 8 месяцев назад +1

    Hot Master එකෙන් කන්න කඩුවෙල

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      ලගදිම යනෝ..

  • @creativepot4991
    @creativepot4991 8 месяцев назад +1

    ei bn egg ekak nethe..? 🤔

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      අනේ මංදා..😒

  • @thusith_vlogs
    @thusith_vlogs 7 месяцев назад

    ගනන් වැඩී

  • @THOZ__________
    @THOZ__________ 7 месяцев назад

    අනිත් එක ඔයා නාන් එක දෙකට කඩලාඅ දේන්නේ

  • @ashirulakshan6804
    @ashirulakshan6804 7 месяцев назад +1

    Mr.deen burger shop aka patee giyada kohomda comments 😋

    • @daysofisha
      @daysofisha  7 месяцев назад +1

      Nane..koheda thiyenne? 🤔

    • @ashirulakshan6804
      @ashirulakshan6804 7 месяцев назад

      @@daysofisha bro mr deen aka wellawatte.
      oya colombo da inneh ,nattam negombo

  • @chandrawathiepm5930
    @chandrawathiepm5930 8 месяцев назад +1

    Godakaalekin video ekak dekke

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      ඔව් අනේ

  • @cendrillon9255
    @cendrillon9255 8 месяцев назад +1

    බිරියානී එක රසයි වගේ! තාම කෙළ ගිලිනෝ 😂

    • @daysofisha
      @daysofisha  8 месяцев назад

      හෙ හෙ...🤭🤭❤️

  • @Muzahirviews
    @Muzahirviews 7 месяцев назад +1

    Thalappakatti 😂

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 7 месяцев назад +1

    🎉

    • @daysofisha
      @daysofisha  7 месяцев назад

      අයියා..❤️

  • @dilshansithum1187
    @dilshansithum1187 8 месяцев назад +1

    rasa na.
    chicken curry ekata bath dala kanawa wage

  • @senuradilshan2316
    @senuradilshan2316 8 месяцев назад +3

    • @daysofisha
      @daysofisha  8 месяцев назад

      ❤️❤️❤️

  • @Madhuka_Lakshan97
    @Madhuka_Lakshan97 7 месяцев назад +1

    Indian elite හොදයි ඕකට වඩා

  • @sampathchandrarathne7886
    @sampathchandrarathne7886 7 месяцев назад

    kandy එකෙන් කෑවා කියන තරම් රසක් නෑ නම විතරයි. . ගාන නම් වැඩි. . 😢

  • @manojjayawardena1065
    @manojjayawardena1065 7 месяцев назад +1

    මුන්ගේ ගාන විතරයි. බුරියානි 2ක් කන්න ඕන බඩ පිරෙන්න

  • @ApayeYaksaya
    @ApayeYaksaya 7 месяцев назад +1

    ඔකුන්ගෙ කෑම , බාල කරල , ගානත් වැඩිය්, මුනව චෙක් කරන්න ඕනි

  • @superH3108
    @superH3108 7 месяцев назад

    මුංගේ කෑම හරිම ගණන්, ගෙවූ මුදලට වටින්නේ නෑ. ආයේ කිසි දවසක ගොඩවෙන්නෙවත් නෑ.

  • @bhathiya9474
    @bhathiya9474 8 месяцев назад +4

    අපෝ කාපු ජරාම කෑම😢😢

  • @slcryptoschool360
    @slcryptoschool360 8 месяцев назад +3

    Ganan wedeii

    • @daysofisha
      @daysofisha  8 месяцев назад +1

      Ow appa, echara wenwai kiyala danwanm yanneth ne..🤭

  • @yasintharashandee
    @yasintharashandee 8 месяцев назад +2

    මටත් සෙට් නෑ 😢

  • @naia3003
    @naia3003 7 месяцев назад

    Hora yakku mun

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q 4 месяца назад +1

    වත්තල...කෑවා..ගාන vedi...ගානේ හැටියට potin එක මදි කියන්නේ atta,. chicken හරිම ටිකයි දෙන්නේ potin එකට....ආයෙත් යන්නේ නෑ කියලා හිතා ගත්තා... බොරු සෝබන.,.ඔයි ට vada හොඳ ඉන්දියන් කඩ තියනවා

    • @daysofisha
      @daysofisha  4 месяца назад

      @@Rhythmgirls-t2q හම්...🤐

  • @ShiwanthiDayarathne
    @ShiwanthiDayarathne 7 месяцев назад

    ඇත්තටම රස නෑ .ගාන විතර යි.චුටි චිකන් කෑලි තුනක් තියෙන්නෙ

  • @nayomimallawarachchi7252
    @nayomimallawarachchi7252 7 месяцев назад

    මහනුවර එකෙන් කෑව..රසත් නෑ ගානනම් ලොකුයි

  • @SPereJ
    @SPereJ 7 месяцев назад +1

    1. Biriyani is the worst and not worth for money at all (1815 Rupees is unacceptable).
    2. Very small portion compared to other restaurants.
    2. Did not return the balance in full.
    3. Staff does not seem to be friendly and act like robots.
    Do not even try food from Thalappakatti , it's just waste your time and money.

  • @sanjpe1
    @sanjpe1 8 месяцев назад +2

    Small piece of chicken. Not tasty

  • @ranilprasadjayampathi3907
    @ranilprasadjayampathi3907 7 месяцев назад

    අන්තිම ඇටේ වෙනකන් කන්නෙ රස නිසා නෙවෙයි බං ඔක පෝශන් එක පොඩී මදි ඒකයි 🤣🤣🤣 මුන්ගෙ බොරු ගණන් විතරයි සෙල්ලම් බත් උයන මුට්ටිවගේ ඒවට දෙන්නෙ 😡🤮

  • @chandrafernando3597
    @chandrafernando3597 7 месяцев назад +1

    කෑම රස නැහැ .නම විතරයි . පිරිසිදු කමත් .අනෙ මන්දා .

  • @ml-jp6xr
    @ml-jp6xr 7 месяцев назад

    ඕව කෑම නෙවෙයි කොල්ලනේ. ඕව බිස්නස්. ඉන්දියන්කාරයෙක් ගියපු පාරකවත් යන්න එපා. ඕව නෙවෙයි බිරියානි කියන්නෙ 😢

  • @Wingt888admin
    @Wingt888admin 7 месяцев назад

    Boru ganan witharai melo rahak na

  • @br8246
    @br8246 7 месяцев назад

    Kama rasa naha, davillath wadi

  • @buddhikasenevirathne6777
    @buddhikasenevirathne6777 7 месяцев назад

    ගානට වටින්නෙ නෑ ...රසත් ඔර්ජිනල් නෑ

  • @sasankakasun
    @sasankakasun 8 месяцев назад +1

    මටනම් ඇත්තටම ඕක රස නෑ! ඊට වඩා රස මුස්ලිම් ක්ඩවලින් කාලා තියෙනවා

  • @malaka509
    @malaka509 7 месяцев назад

    රස නෑ ටිකක්වත්

  • @bhagyavf
    @bhagyavf 7 месяцев назад

    රහ නෑ ඇත්‍තටම.

  • @hareenwijesinghe3965
    @hareenwijesinghe3965 7 месяцев назад

    අපෝ මෙලෝ රහක් නෑ.

  • @nirasha-5
    @nirasha-5 5 месяцев назад

    Dasiya oyawa nomaga yawala danna ekek kan na oken.ekata biriyani kiuwoth biriyani walata kiyanna namak na.samba hal walata rasa karakayak dala ewana hena ganan biriyani ganata paduma padui🤮