Lassanai ❤️❤️❤️❤️Malli godaak.oya Mona sinduwa kiwwath original song ekata wada lassanata kiyanawa.mama nam original song eka ahanne na.oyage katahada bawanawak wage.adarey 💖💖💖💖💖🥰malliyo
Me Sindu Parana Unata Man Ahalawath Na Oyage Voice Eken Ahapu Palaweni Para Marama Lassanai Aiya Oyage Voice Eka Den Bawanawak .Eka Sinduwak Dahparakata Wada Ahanna Asai Good Luck Thawa Lassana Songs Godak Oni Jesu pihitai🤲🙏🤲
ආදරෙයි මගෙ යාලුවෝ හැමෝටම ඔයාල තමයි මාව මේ තැන තියන්නෙ හැමදාම 🙏❤
ඔයාගේ ඒ නිහතමානීකමට අපි ගොඩක් ආදරෙයි අයියන්ඩි ❤️🙏❤️
ජයවේවා ❤️ දෙනුවන් 🥰❤️
හැමදාම ඔයා එක්ක ඉන්නවා🥰❤️🥺🌹
❤️
ලස්සන යි අයියෙ සිංදුව...❤☺
හැමදාම ඔයාගේ සින්දු අහනවා අයියේ🥰... රෑට එළියට වෙලා අහස දිහා බලන් ඔයාගේ සින්දුවක් අහද්දි පුදුමාකාර සැනසීමක් හිතට දැනෙනවා...කියාගන්න බැරි තරම් සැනසීමක් ඒක..අයියට පින්🙏🥰🙏
ආසම සින්දුවක් දැන් නුවර යනගමන් මතක් වෙනවා ඒ අතිතය අමතජ කරන්නම බැරි අතිතයක් එයා කා එක්ක ඉදියත් සතුට සැනසිම ලැබෙන්න ඕනි 🥺
මේකනම් පිස්සුවක්. .අයියේ....ඔයාගේ වොයිස් එක තවත් ලස්සන වෙන්න ඔනී අනේ......තවත් සිංදුවක් ඉක්මනින් ඔනේ....❤❤❤👍👍👍👌👌
11a11q11a¹ap😊😊l
මෙකත් හොද නිර්මාණයක් වෙන්න ඔනි කලින් වගෙම දෙනුවන් ජයවේවා ❤️
❤
කඳුලු දෝතින් අරන් බිඳුණු සිහිනය ලෙසින් ඇයිද හැරදා ගියේ මා ප්‍රියේ....😔😔💔
එයාව මතක් වෙන හැමා වාරයක්ම මේ සින්දුව අහනවා.. අදටත් එයාව හිතේ උඩින්ම තියන් ඉන්නවා.. සතුටින්ම ඉන්න ඕනි.. ❤️
ලස්සනම ලස්සන සිංදුවකට හිත නිවන කටහඬක් එකතු වුණාම මාරම ලස්සනයී....සියලු වැඩ කටයුතු සාර්ථක වේවා...
දෙනුවන් අයියෙ අසංක ප්‍රියමන්ත මහතාගෙ ‘‘හිමි නැති සෙනෙහේ ‘‘ සින්දුව ඔයාගේ කටහඞින් අහන්න ආසයි. හැමදාමත් ආදරෙයි අයියේ😍.
පපුව පැලෙන්න දිලා මෙි සැරේනමි. පුදුම ලස්සනක් ❤️❤️❤️
බාවනාවක් වගෙ සින්දුවක් ලස්සනයි ඒකට ඔය කටහඩ එකතු වුනාම තවත් ලස්සනයි❤️
බොහොම ස්තුතියි
😻ඇත්ත
ඒ සින්දුවට මෙ කටහඩ එකතු වුනාම තවත් ලස්සනයි එකට මාත් එකගයි😍😍
ඉශූ🥺💞
වස් කවියක් කීවත් ලස්සනයි😍😍
විරහවම තනුවක් විය හදවත් නිවාලන.....
good luck Denuwan🌷🌷🌷
අනේ ගොඩක් ලස්සනයි සින්දුව.. 😍😍😍
Eka pattai machooo ❤❤❤🎶
ඇබ්බැහි වෙලා ඉන්නේ voice එකට 🧡❤💙💛
ඔයාගෙ කටහඩ ඇහෙනකොට පපුව පිච්චිලා යනවා ඒ තරම්ම සියුම් වේදානාත්මක හැගීම් උපදවන කටහඩක් තියෙන ගායෙක් ඔයා.. කියන්න වචන නෑ.. ඔයා ලංකාවේ ඉන්න හොදම ගායකයෙක්.. ජානූ අක්කි වාසනාවන්තයී ඔයාවගේ කෙනෙක් ලබන්න. ඔයා ජීවත් වෙන්නෙ සාමාන්‍ය කෙනෙක් වගේ ඕනවට වඩා පොශ් නෑ ඒක තමයි අයියේ වෙන්නම ඕනේ. ඔයාගෙන් රිප්ලයි එකක් ඕනිමයි අයියේ💕💕
ස්තුතියි ඔයාට ගොඩක් ❤🙏
අහන්න අහන්න ආස හිතෙන කටහඬක් 🥰 පිස්සුවක් වගේ 🥰
අම්බෝ ඔයාගේ වොයිස් එකනම් පිස්සුවක් අයියේ ....මරන්නද ,,,මැරෙන්නද හිතාගන්න බෑ. ඔයගේ songs මගේ 4න් එකේ පිරිලා...🙏❤
අන්තිමට🥺,
අදුරු සුසුමකද තවරා ගියේ...
👆👆👆👆👆👆👆👆👆
ඒ ටික කිව්ව විදියට ඇගේ හිරිගඩු පිපුනා අයියේ... ඇත්තම කිව්වොත් එහෙම හැමෝටම ඇගේ හිරිගඩු පිපෙන්න Sing කරන්න බෑ... මම වගේම ගොඩ දෙනෙක් ඔයාට මෙච්චර ආදරේ කරන්නේ ඔයා ඒ හැමෝටම දැනෙන්න ගායනා කරන නිසා වෙන්නැති..🥺🥰❤️ හරිම ලස්සනයි බුදු සරනයි අයියා❤️
බොහොම ස්තුතියි මල්ලී ❤🙏
මේක නම් වෙනස්ම feeling එකක් අයියේ. ඔයාගෙ voice එක බාවනාවක්❤❤🌷
💖
හිත් නිවන්න පුලුවන් හඩක්❤........... සුබ වේවා දෙනුවන් අයියා💖💖💖
මන් මේ සින්දුවට ගොඩක් ආසයි අනිත් සින්දුත් එ වගේම ලස්සනයි තෙරුවන් සරණයි අයියේ ඔයාට ❤️❤️😘
ඉස්සර ඉදන් අහපු ආස සින්දුවක් ...වෙනම රහක්❤😍 ජය වේවා දෙනුවන් අයියා.
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ලස්සන සින්වක් ලස්සන වචන ටිකක් බුදු සරණයි!!...
ගොඩාක් ලස්සනයි...😍😍😍 ගැම්මක් තමයි දෙනුවන් අයියේ...!!!❤️❤️❤️
My favorite artist
❤
Supiriyak thama♥️♥️
බුදුසරණයි aiye 🙏😘
තවත් දුර ලස්සන ගමනක් යන්න තියෙනවා ඔයාට. විශ්වාසයි ඒ ගමන ඔයා අනිවාර්යෙන් යනවා වගේම අපි හැමෝම ඒ සාර්ථක ගමනේ රසිකයෝ විදියට සෙනෙහසින් දෙනුවන් අයාගෙන ඔයත් එක්කම ඉන්නවා දෙනුවන් .... ❤❤❤❤❤
ඒ voice එකහ් පිස්සුවක්😌❤️💯
ඔයා නම් පිස්සුවක් අයියේ 🥺❤️ ඒ වොයිස් එක නම් භාවනාවක් 🥰 ජේසු පිහිටයි 😊❤️
සුපිරියක් දෙනුවන් අය්යේ....භාවනාවක් වගේ....❤️❤️🤜🤛🔥🎧🎼🎼
Wow ahan inn asai aiye supiri 🔥❤️
Ayye oyage sindu mama hamadama ahanawa mara lassani...😊❤🔥👌
Brand එකක් ඔයා නම් අයියේ 🥺🖤✊
හරිම ලස්සනයි භාවනාවක් වගේ 🌎❤
සුපිරියක් දෙනුවන් අයියා ❤️
මේ වොයිස් එකෙන් කොච්චර මේ සින්දු හැමදාමත් ඇහුවත් එපා වෙන්නෙ නැ❤️❤️❤️
ඔයා නම් පිස්සුවක් අයියේ...කටහඬ ගැන කියන්න වචන නෑ...ඔයාගෙම සිංදු විතරයි තියෙන්නේ මගේ ලිස්ට් එකේ..❤
Aderi hamadam ඔයාගෙ සිංදු වලට විතරයි
සුපිරි අදත්. ලස්සනයි. බුදුසරණයි ❤️❤️❤️❤️
නියමයි හහො 🥰♥️ .... මාරම ලස්සනයි වෙනම වෙනස්ම එකක් ෂොයි ♥️
හැමදේම ලැබුනු ඔබ මට නොලැබුනෙ කොහොමද ඒ සිංදුවට cuver ekak karanna ko 😍
ඒ හඩ හිත නිවනව 😍my fv artist ❤️❤️
මෙතෙක් ඉතින් අහන්න දෙයක් නෑ සුපිරියක් වෙන්න ඕන ❤️😊
❤❤
Lassanai ❤️❤️❤️❤️Malli godaak.oya Mona sinduwa kiwwath original song ekata wada lassanata kiyanawa.mama nam original song eka ahanne na.oyage katahada bawanawak wage.adarey 💖💖💖💖💖🥰malliyo
Hemadama malli oyage song ahanawa.❤❤❤❤❤🥰🥰💓💓😍
ජය වේවා අයියේ ඉතාමත් ලස්සන ගීතයක් 👌🔥❤️
මොකක් කීවත් ලස්සනයි ❤️❤️❤️
මරු දෙනුවන් අයියේ.හැමදාම හදවතටම කතාකරනවා 🤘💝. සුදම් චාමරගේ සින්දුවකුත් කරන්න අනිවාරෙන්
කවර් එකක් එනකන් බලාගෙන හිටියෙ ❤️❤️❤️❤️😍
Me Sindu Parana Unata Man Ahalawath Na Oyage Voice Eken Ahapu Palaweni Para Marama Lassanai Aiya Oyage Voice Eka Den Bawanawak .Eka Sinduwak Dahparakata Wada Ahanna Asai Good Luck Thawa Lassana Songs Godak Oni Jesu pihitai🤲🙏🤲
ගොඩක් ලස්සනයි අයියෙ ඔයාගෙ voice එක 👍👍
අයියේ ඔයා ගේ කටහඩ භාවනාවක් වගේ. හිතට මාර විදියට දැනෙනවා.සුබ පතනවා ඔයාට අයියා . ❤️
Really heart touching song 🥰🥰🥰🥰🥰, amazing voice 💖💖💖💖💖
Mn asama gayakaya oya. Lassanai aiye oyge voice eka. 😊❤️.. Good luck
කියන්න දෙයක්නැ වෙනදා වගෙම සුපිරි පට්ටම😍❤️
ලස්සනයි අයියේ.සුපිරි ජයෙන් ජයම වේවා.😍😍😍
මාරම ලස්සන voice එකක් 🥰
සුපිරියි denuwan අයියේ 👍
එඩ්වඩ් ජයකොඩි ගෙ ලස්සන සින්දු ටිකක් ඕනි ❤️
ඔයාගෙ cover song මරු 👌. මාර voice එකක් තියෙන්නෙ .සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව 💓💓
අදත් සුපිරිම වැඩක්.මාරම ලස්සනයි......❤️❤️😍😍 ළඟ ඉන්න පැතුවාට මට ළංවෙලා සිංදුවටත් cover ekk dennko..
අදත් සුපිරිම වැඩක් තමයි දෙනුවන් අයියා❤️🥰
ස්තුතියි මල්ලි ❤
♥️Verry beautyfull song denuwan aiya මේ වගේ තව ඕනි ගොඩක් ලස්සලයි ♥️♥️♥️
Mage asama gayakaya .harima lassany aiyye oyage sindu .❤♥️
ඒකත් ලස්සනයී....😍😍😍
මේකත් බලමු. ආදරෙයි. බුදුසරණයි.
ඔයාගේ සින්දු අහනවා කියන්නෙ හිතට මාර සැනසීමක් අයියෙ බුදුසරණයි ඔයාට 🙏🙏
කියන්න වචන නැ දෙනුවන් අයියේ.nice..... I wish you all the best
ඒ හඩ භාවනාවක් වගේ
buddika mihira bandar aiyage sinduwat suparm sadarenyk karla tiyanwa .meka wenma rahak .supiriyk . adarei 🥰🔰
Hrim ලස්සනයි aiy.❤️❤️ oyage katahad bawnawk aiy. 💆💆👍. All the best aiy 🥰🥰🤟
ස්තුතියි නංගි ❤
අහනකොට වෙලාව පාන්දර 3.30යි....ආයෙ ඉතින් සනික ඩවුන්ලෝඩ් කරා අහන්න කලින්.දන්වා සුපිරියක් කියලා.😁😁😁❤️❤️❤️
Hamadama wage adath hawathatama danuna oyage katahadata man godak asai aiye jaya wewa 👍💪❤️🥰
ජය වේවා සහෝදරය..😍
Marama lassanayi machoo.❤️
Super❤️🔥👌👌👌සුපිරිම
Mekath playlist ekata 🥰🥺
භාවනාවක් අයියේ ❤❤
මාර හඩක්
Lassanaiii............ 😍 😍 ❤️ ❤️ 😘 😘
සිය පාරක් අැහුවත් එපාවෙන්නෙනන් නෑ...👌👌👌👌👌
I'm your crazy fan.. ❤️😋 best voice in my mind.. ❤️
නියමයි මචන් ලස්සනයි මම ඇහුවා උබේ කවර් මාර ලස්සනයි track ටික හදාලා තියෙනවා බුද්දික මිහිර බන්ඩාරගේ ඒ දවස් වල අපි පිස්සුවෙන් වගේ අහපු සින්දුවක් 90 ගනන් වල කොල්ලො කෙල්ලෝ ඊලගට දෙන්න සුදම් චාමරගේ මට තහනම් මල් කැකුලෙන් එක❤❤
ආසම සිංදුවක් මාරම ලස්සනයි
Voice එක 🥺❤️ My favorite ❤️ ඔයා මොන song එකට sing කලත් අයියා ඔයාගේ voice එක ඕනි එකට match වෙනව❤️🥺 අනෙ හරිම ලස්සන voice එකක් තියෙන්නේ ඔයාට ❤️ මං හැම සිංදුවක්ම අහනවා🥺🥺 All the best❤️
අදත් ලස්සන වැඩක් ❤️🙏🤘
😘😘😘අසම voice එකහ්..ලස්සනයි මාරම ලස්සනයි
මාරම ලස්සනයි අයියේ.ඔයාගේ කටහඩ භාවණාවක්..😊😌❤️
ගොඩක් ලස්සනයි ලස්සනයි යාලු තෙරැවන්සරනයි ඔයාට අනේ අජිත් අයියා සිංදුවක් ඔිනැ .😘😘😘❤️❤️❤️❤️❤️❤️
මේකත් ඉතින් සුපිරි අයියේ 😘😍😍❤❤❤❤
ආසම එකක් මෙලඩිලගේ❣️
❤
ඒකත් සුපිරියක් දෙනූ අයියා..😋💕
Supiriyak broh ❤️🖤
සුපිරියක්.ජය වේවා...❤️😍
Oyata godak pin mewage song ahanna apita denawata mama den ahanne oyage song vitharai God bless ❤❤
2022.11.20 ඇහුවේ මේක..අම්මෝ ආගමක් මචන්..පරණ සින්දුවට 1000%ක් සාධාරණයක් කරලා..එකෙන්ම Respect 🧡🧡🧡🍻🍾🍹
ඒක නම් මාරයී හිත පිස්සු වැට්ටුවා . හිතට වදිනවා වොයිස් එක ටොන් ගානට
❤️
ලස්සන යි...❤🥺