oder ekak dhapuwama egollo kochchara dhura wunath gedhatta genath dhenawa ne. gewal kochchara dhura wunath laga ma daraz eken gedhattama ge nath dhenawa ne.
Aulk na. Shipped karai. Seller ekka chat ekk dala blnna. Lankawat awam tax gewnna oni me video eka blnna 👇 ruclips.net/video/Sho-yRxKXQI/видео.htmlsi=XWGb8Li84F4XBT-r
Meka promotion video ekk newei. Mge mystery experience eka thami fan base ekata pennla thiyenne. Video eka full bluwanm dkinna athine mystery box gn klin hitnna kiyala mn kiyala thiynwa
11.11 එකට කලින් ඉඳන් ගන්න දේවල් ටිකක් බලන් තියං හිටියා 11 වෙනිදා තිබ්බ ගානට වැඩිය වැඩි වෙලා තිබ්බා 😅 වව්චර් දාලත් Rs 100 අඩු උනේ😂 දන්නවා නම් කලින්ම අඩුවට තිබ්බ දවසේ ගන්නවා
යට කලිසමක්ද ගන්න ඕන උනේ..
මම ඒවා මහනවා.. measurements එවපන්
@@NicoNicos-qw5mm ඇයි මේ දවස් වල පාඩුද වැළලෙන්නේ🤣
11/11 badu ganna epa. Thiyena jarama badu seler la ewanneth😂
මගේ යාලුවෙක් ඕකක් ඕඩර් කරලා. එයාට ඇවිල්ලා තියෙන්නෙ ගෑනු අයගේ යට ඇදුමක් එයාගේ අම්මා එයාට හොදටම බැනලා 😁👌
😂😂
Paw hutto😂
Ado😅
iya hutto
😂😂
Daraz කියන්නෙ ලෝබ කුණු ගොඩක්. මෙලෝ රහක් නෑ items. Free delivery දාලා තිබ්බට buy කරනකොට shipping add වෙනවා.. අඩුයි කිව්වට කඩේ ලාබයි ගොඩක් දේවල්
මචන්, ඒ කේස් එක එයාලා දාන්නේ රුපියල් xxxx ට වඩා ඒ ෂොප් එකෙන් ගත්තනම් තමයි free වෙන්නේ.
Palayanna daraz good😊
මේ පාර sale එකනන් මෙලෝ රහක් නෑ. price drop වෙනවා කියල දාල තිබ්බ product පස්සේ ඊටත් වඩා වැඩියෙන් තියෙන්නෙ😂 Mystery boසුත් එහෙමයි වැඩකට ඇති කිසි දෙයක් එන්නෙ නෑ😢
රුපියල් 11 හේ mystery box එක පැය දෙකක් වගේ තිබ්බේ 🥲
මට තිබ්බේ තරාදියක්
@@sltecmaster මං දැම්මෙ එකසිය ගානකට තිබ්බ එකක්
@@Yasitha_Nuwarapakse ඔව් බන් කිසි වැඩකට නෑ. සේල් එක පටන් ගද්දි 25499ට අඩු වෙනවා කියල දාල තිබ්බ ඩෑෂ් කැම් එක පටන් ගත්තට පස්සෙ 26699 යි 😂😂 කඩෙන් ගිහින් ගත්තත් ඊට අඩුවෙන් ගන්න පුලුවන්
@@thimathkemithavoucher nadda watila
200 ට කිබ්බ එක 2000 කරලා 1500 ට විකුනනවා. කවුද බං මේවට අහු වෙන්නේ 😁😁
Super bro thawath add karamuda misibox ekak ❤🎉
oder ekak dhapuwama egollo kochchara dhura wunath gedhatta genath dhenawa ne. gewal kochchara dhura wunath laga ma daraz eken gedhattama ge nath dhenawa ne.
මම mystery box 2 ක් order කළා මට රුපියල්.500යක් ගියා අද ආවා යකඩ කෑල්ලකුයි මොනාද මන්ද ඉස්ටිකර් වගේයකුත් ආවා
මට අහන්න තියෙන්නෙ mystery box මොන වගේ ජරා item එකක්ද 😒😐
ගෙදරින් බැනුන් තමා😬😅
එකවැර 5ක් 10ක් order කරොත් තමයි හොද ඒවා එන්නේ. අත්දැකීමෙන් කීවේ.
ඒක තමා
@@unity3119
ස්ටිකර් ටික පුකේ අලවාගෙන , යකඩ කෑල්ල උඩ වාඩි වෙයන්
@@sltecmaster කොහොම්ද අයියෙ ඕඩර් දාන්නෙ
@@slmusic2549 දැන් එහෙම නෑ බන්
අර ඇගිල්ලට දාන එක මරු තේ දලු කඩන්න 😅
😂😂💙
ara horagen oyata salli ganna puluwan unada??? policeyen action ekak gaththada??
Movie review walata patta voice eka 👍😘
@@Official_ThProSpider Thanks bro
99 ට තිබ්බ mystery box 2ක් ගෙන්නුවා 340ml ශැම්පු බෝතල් 2ක් තිබ්බෙ
@@EshanHasanka
එහෙනම් ගාලා නාගනින් ගද යන්න
@@NicoNicos-qw5mm😂
@@NicoNicos-qw5mmube amt kiyhm
අයියෙ අර amplifier එක දෙන්න බැයිද😊
Cap එක තමයි වටින්නේ මට නම් 😊
Ganja kolayak thiyenavada cap eke🤔
Amp එකනම් මරු ❤❤
විකුණනවා ද
@@nilangakavihara2063
නැතුව පුකේ ගහගන්නද
Amph eka nam daraz eken 11 ta ganna ba eka ganan
Amp ekak newey pre amp ekak eka
@@udeshlakshan2357 owu nada 🥲
Ayyya mata amp ekkak denna puluwanda mama electronic asa kenek❤❤
Mt 2 Tb pen ekakui charger ekakui,lunch box ekakui,4n rediotor ekakui,karabu dekakui hmbuna😇
හොර ගෙඩියා.. පටි ජොක්කු දෙන්නා ගැන කිව්වෙ නෑනෙ 😏
@@NicoNicos-qw5mm 😂
@@NicoNicos-qw5mmඇත්ත කියපන් උබට ජොක්කු එක්ක තරහක් තියෙනවද,හැම comment එකක් අස්සෙම ජොක්කු ගැන කියවන්නෙ 😂
Mn hithanne isselama unbox krapu eka girlslage side bag walata dana chain ekak
Yep😂
බල්ලට දාන දම්වැල පොස්ට් කරන්න බැද වැඩක් නැත්නම් ❤
ඇයි උඹට දාගන්නද
@@NicoNicos-qw5mm නැ. සතෙක්ට දාන්න. තව ප්රශ්න තියනවද
මට RGB gaming keyboard එකක් ආවා 😍
Siravata
Mata Rx 570 4gb card akak ava
Mata rautar akak awe
Mata Lambo ekak awa
Mata pukak ava
Ara cricut ek tone control ekka amp ekak oka 1500k 2000k witr wei ali eke
Thanks brother 💙
TPA 3116D2 Amplified 80W*2
mama freeyond m6 eka gaththa eka dawas 3 gihillsth ship karala na e mokoda bro
anika eka lankawata eyi neda
Aulk na. Shipped karai. Seller ekka chat ekk dala blnna. Lankawat awam tax gewnna oni me video eka blnna 👇
ruclips.net/video/Sho-yRxKXQI/видео.htmlsi=XWGb8Li84F4XBT-r
@@sltecmaster mama baluwa ayiye aoita mona post office ekatada enne kiyala hoya ganne kohomada
@@thithiradilmithbandara5432
නැව පෙරලිලා ඔයි... ඒක එන එකක් නෑ
4:52 oka preamplifier ekk manath gattha eth eka picchuna😂
💙
Daraz kiyannema boruwak giniganan 11:11 kiyanne awrudde wikununu nethi badu wikunana sell ekak mama order karapuwa serama cancel una😂😂😂
Kohomada daraz eke owa oder karanne.
Ali eke marge boss eken gtta coupons kohomada pawichchi kranne
coupon eke price ekat wada wadi baduwak order krnna. etkota coupon eke gana adu wenwa.
Math damma 99 ta awe ponds cream ekak 😢
අපිට එකපාර mystery box 5 ක් දාන්න දුන් නෑ. 😢
Danna puluwn quantity eka 5 danna oni. Math ehem dmme.
මට වැටුනා එකපාර එකාට එකයි දෙන්නෙ කියලා, Quanity එක වැඩි කරන්න දුන්නෑ 😒
Daraz eke thiyena kunu godawal mystery box kiyala marketing line eka allanawa.
Daraz eken badu ganna epa salli godak nathi kenek nam. Weladapole thiyena quality aduma product thama daraz eke genuine, A grade kiyla sale karanne. Samanyen rs 1000 ka deyak daraz eke rs 3500k wge wenawa. Daraz ekta comition free 780k, vat 120, wage kapila seler ta ithuru okoma ynawa. Ahinsaka minissu nodana gannawa me kisi deyak
💙
අයියේ අපි AliExpress එකෙන් ලැප් එකක් ටැබ් එකක් එහෙම ගෙන්නුවොත් tax කොච්චර වගේ වදිනවද අයියේ තව tax මුදලක් ගෙවන්න උනොත් කොහොමද ගෙවන්නේ කොහේටද ගෙවන්නේ අයියේ පොඩ්ඩක් කියන්න පුලුවන්ද ❤️
Meka blnna bro 👇
ruclips.net/video/Sho-yRxKXQI/видео.htmlsi=9eIshRI-pZpCCKQm
Thnx අයියේ ❤️😍
@@Ashandeshapriya
ග්රාම සේවකට තමා tax එක ගෙවන්න ඕන
කැතේ බෑ මේ වගේ වීඩියෝවත් හැදුව එකට මට මත්තු කරන්න මට කීතුී😮😢🎉
1st comment ❤
මාත් දැම්ම රැ.11ට එකක් කරාබු දෙකක් තිබ්බෙ 😂💔
ඩිලිවරි ෆ්රීද බන්
😂😂
රත්තරං ද බං
@@NirmalaLakshan-i7m ai bn ubata poddkvat mole natte
me aiiye amp eka mata denna puluvanda
Mge email eka thiynwa about eke. Oyage address ekaki me comment eke screen shot ekkui mata ewnna. Mn post eken ewnnm oyta.
@@sltecmaster wow maru
Any 3 package එක එන්න ගොඩක් කල් යනවද
Oo
මට සතියෙන් ආවා
මරුනෙ
කවුද i phone එකේ විනර්..❤😮
Email ekkin winner ta danum denwa.
ඒකත් සුටුස් ගාලා ඉවරවුනා.
Hena ghnwa munta.kohomath api salli walata oder කළත් un ewanne unta ona de ehema eke meka awlakma ne😂
අයියේ අර හොරාට මොකද උනේ? ඔයාගේ සල්ලි එයා ආපහු දුන්නාද?
mokadda bn ee seen eke?
අයියෙ 25 ට වඩා අඩුවෙන් වගේ ගන්න තියෙන හොද headset එකක් recomend කරන්නකො
25 ට headset නෑ... ගිහින් වඩයක් කාපන්
U 25 kiwe 25000
salli walta soodu app market krnn epa bn .................lajjai bn
Daraz nam dhen 💩💩💩 product eke price eka vedi karala offer dhala thibba
Aiyata wadak naththam mata amp secuit eka denawada mata godak proyojanawath wei @SL TEC MASTER
මම ගත්ත rs 500ye Mystery box එකෙ තිබිලා iphone 15 එකක් හම්බුනා 😊 thankss daraz 😘😘
😮
💀
Matath gtr ekak hambuna thanx daraz
Mt RPG ekk hmbuna thank you daraz
බලු චේන් එක ම 450 ක්
I phone eke review ekak ooni
අයියෙ Aliexprass එක ගැන විඩියො එකක් ඔනි
මට එකට බැන්ක් කාඩ් ඇඩ් කරන්න බැ නෙ ඇයි එ
Ayye mata ara amp eka denawada salli dennam 😊
සල්ලි එපා.. හෙට උදේ කනත්තෙ හන්දිය ගාවට වරෙන්
Bro fastwin gena Video gemuko
Condom ekak wage awoth khmd gdrinuth ynna thama wene..🙂
😂
Mewa oder karanne kohomada
Aiye ara amp eka denawan mata kiyanna hodada
ඇයි පඩිනකොට sounds මදිද
Super 🎉
3000 he cat set akk mt 2175kt hambuna..
මට ආව ප්රීතියක් 🙂👍
පඩයකුත් ගියාද
@@NicoNicos-qw5mm පඩයක් අරිනව මං තොගෙ කටට ගොන් කැම්රිය🙂
මේකට ඩිලිවරි ගානත් සෙට් වෙනවද
11 වුනාට delivery එකතු වුනාම ගාන වැඩීනේ
Okkom eka package eke awa nisa delivery walata 249k giye bro. Me okkotma 360k wage wune. Hebei mn metika order kre pandara 4t withra. Ita payakt passe blddi okkom wenas krala shipping wena wenama ekin ekata add krala. 🥲
Rs.11 ta okkoma watinawa 😂
kohomd ekapara godak order karanne ?
මදක් නැගිටලා හයියෙන් තටමන්න ඕනා
@@NicoNicos-qw5mm උබ තටබලාද ඔය බෝක්කු හිල ලොකු කරගත්තෙ 🤣
Order krnkota quality eka 5 karnna. Etkot hari. Dn nm itin me offer eka iwrai 🙁
Good video
Api demmoth enne kunugodawal😂
Matath eka paraka 1k order karala saraneruwak awa 😂
Ayye ❤
මට හම්බුනේ සෙල්ලම් ricecooker එකක් 😅😅😂😢
😂😂
වැලි බත් උයපන් ඒකෙ 😂
😂Yko
Free shipping thibbe nane
Rupiyl 11 mixtery box eka nane
Dn iwrai bro. Payakwath thibbe na
@@sltecmaster hmm❤️
tnx reply එකක් දැම්මට
@@World_View_Reactions 💙
3 වෙනි එකනම් ටිකක් වෙනම ලයින්. එකක් නෙ 😅
5:23 eka dakiddinam hinath giya😅😅😅
පුකෙන්ද
@@NicoNicos-qw5mm umba kohomada dana gatte
මාත් 199යෙ මිස්ට්රි box එකක් ඕඩ කරලා අද ආවෙ මෙලෝ රහක් නෑ ඒක😂
Eka thami eka wadak na. Mn me video ekenut kiwe ekai 199 eka gnnwanm thawa tikk hitala gnna kiyala.
ඇයි සීනි මදිද ඒකෙ... රස නැත්තෙ
@@NicoNicos-qw5mmනෑ ලුණු වැඩිලු 😂💔
Comment balanna ena aya mawa sup karanna ko
❤
කෝ පොඩ්ඩක් නැමිලා අල්ලපන්කො
Oya kohomada Rs.11 mystery box damme
Boruwata daraz promote karana epa melorahakne darz eke offers thanikara boruwk
Meka promotion video ekk newei. Mge mystery experience eka thami fan base ekata pennla thiyenne. Video eka full bluwanm dkinna athine mystery box gn klin hitnna kiyala mn kiyala thiynwa
super ayye
ඔය Chane එක බල්ලන්ට පුසන්ට නෙමේ ඉස්සර කාලෙ අය සරමට තද වෙන්න දාගන්නේ😁 අපේ ගෙදරත් තියේ
Ehem ekkd 😂
අර චෙන් එක මට දෙන්න බෑද
ඇයි පුකේ ගහගන්නද
Superb
සසර කලකිරුනනේද? 😢😅
Balu chain eka dakala poddk kala kiruna 😂
දවස් කීයක් යනවද ඕඩර් එකහ් එන්න
Oya mistry boxda mistry bagda bn😂
mystery box kiyala thami order krnkot thiyenne. hebei enne me widiyta. mystery box kiypuwam thami product name eka, e nisa thami ehem kiyala thiyenne.
Gunugodata wisikarana ewa 😂
රු 11 නිසා හොදයිලු 😅😂😂
ow rupiyal 11 hinda hodi. naththan padui 😂
Mata RGB wireless mouse ekak awa , running shoes dekakuth awa.
Mouse එක පුකේ ගහගෙන, running shoes දෙක දාගෙන දුවපා...න්
@@NicoNicos-qw5mm බන්කොලොත් උන පිටකොටුවේ කඩ කාරයෙක් කෑ ගහනවා..
🤣 පව් බන් උබලා . අවාසනාවන්ත උනා කියලා දුක් වෙන්න එපා.
@@champz6917 pitakotuwe Muslim pagayekda koheda🤣💔
Super
බලු පැටියෙක්ට දාතැහැකි 😂
උබටත් දැම්මෑකි
දැන් නැද්ද ඕක
අයියෙ ඈම්ප් එක දෙන්න බැයිද
මට makeup බඩු වගයක් අවා 😒
😂😂😂
ගැලපෙනම දේ ලැබිලා තියෙන්නෙ
මට දන්න බැරි උනා 🥺
කොමඩ් එකට ගිහින් දාපන්
ekapara 5hak oder karanna pennannene ayiye mk ekata
ශුවර් ද අරක අතට දාන එකක් කියලා 😁😁😁
Oy oy🥲
😅😅
3 වෙනි එක condom වෙනුවට හදිස්සියට පාවිච්ච් කරන එකක් ද දන්නෑ 😂
Harime slow iya oyA
WoW
😮
රු 11 ට තින්නෙ කොතනද
අපිට නම් මොකුත් නෑ
දැන් අර උම්බට හොර කෙරපු එකආ කුඩුවේ වෙම්ම ඇති නේද බන්..
porage wife mge nbs hoygen katha krala ahuwa eyge lamayatai eyatai lajjahi kiyala video eka ain krnna puluwnda kiyala. mn kiwa salli tika aphu dnna kiyala. shop eka thiyna thanata police gihin thibba pora shop eka etnin ain krgenlu.porwa hoynwa thama.
@@sltecmaster ehama සීන් එකක්නම් ඉතින් පොඩ්ඩක් හිටන්න ඕනි එල එල ර
Riply kerata
@@jeewithaya852
ඇත්ත කියපන්... උඹ නේද ඒ හොරා 🤨
Scamming in a professional way 😂
🤣🤣🤣 meka blnnko 👇
ruclips.net/video/jxKoyD3ymS8/видео.htmlsi=BYrM4grvMQcbhnPe
Seraawata