How Torrents Work, How ISPs Track Torrent Clients, and Torrent Packet Sniffing with Wireshark(සිංහල)

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 168

  • @asithahttp
    @asithahttp Год назад +12

    I got this mail long time back, i used a Azure VM to download movies and forgot to stop seeding. Microsoft forwarded me the letter of demand send by the movie company and told me to delete the content. i deleted the VM. Coudn't sleep for days :)

  • @smith4591
    @smith4591 Год назад +52

    ඉස්සර ටොරන්ට් පාවිච්චි කරලා තියනවා වෙන කරන්න දෙයක් නැති නිසා. දැන් එහෙම කරන්නේ නෑ. ෆිල්ම් එකක් උනත් දාහක් එක්දාස් පන්සීයක් දීලා හෝල් එකේ ගිහින් බලනවා. සිංදුවක් උනත් ඉස්සර mp3 ඩවුන්ලෝඩ් කරාට දැන් ඇපල් මියුසික් සබ්ස්ක්‍රිශන් එකක් තියනවා. සොෆ්ට්වෙයා උනත් ඕනි ඒවා සල්ලි ගෙවලා ගන්නවා, නැත්තන් open-source alternative එකක් පාවිච්චි කරනවා. ඒ නිසා මම නම් ටොරන්ට් පාවිච්චි කරන අයට කියන්නේ, මේවට නීති නෑ තමා. ඒත් බැරි කාලේ කරාට හැමදාම කරන්න එපා. ඉගෙනගෙන හොදට රස්සාවක් කරන්න ඉලක්කයක් තියාගන්න, හොරකමක් නොකර ජීවත් වෙන්න.

  • @kosalakavinda4279
    @kosalakavinda4279 Год назад +36

    it is most important part Venura Sir,,, I am looking forword to second part on this video ,, please expalin deeply on that Video.thank you sir.😍🥰

  • @sahaneakanayaka3394
    @sahaneakanayaka3394 Год назад +11

    To be honest what a content that was. Simple and clear explanation. Definitely looking for part 2 ... ❤

  • @udshehan4794
    @udshehan4794 Год назад +1

    මේ සම්බන්ධව දැනට මම අන්තර්ජාලයේ දැකපු විස්තරාත්මකම වීඩියෝව තමයි මේක !!!
    බොහොම ස්තූතියි, මහත්මයා !!! ගොඩක් දේවල් ඉගෙනගත්තා...

  • @gotabhayarajapaksha1610
    @gotabhayarajapaksha1610 Год назад +8

    ඇත්තටම මිනිස්සු torrent download කරන්න පෙලඹෙන්නේ afford කරන්න බැරි හින්දනෙ.අපේ වගේ දුප්පත් රටවල් වලට ඔය video games, softwares ගාන පොඩ්ඩක්වත් අඩු කරල දෙන්න නෑනෙ ඔය companies එකක්වත්.ඉතින් එයාලත් එකයි torrent users ලත් එකයි. ඒක හින්ද එයාලට විතරක් වැරැද්ද කියන්න බෑ.great video❤

    • @randomgamer2531
      @randomgamer2531 Год назад

      ow bro cyberpunk wage games release une 50 $ walatath wada wadi ganakata wage

    • @lahiru-madushan
      @lahiru-madushan Год назад

      ehema unoth anith ratawala ayath lankawen ganie

    • @randomgamer2531
      @randomgamer2531 Год назад +4

      @@lahiru-madushan මගෙ වෙන රටවල යාලුවො ඉන්නව උනුත් torrent වලින් movies බලන්නෙ vpn දාල 😂😂

  • @nirofeat708
    @nirofeat708 Год назад +14

    Part 02 Pls .Good video

  • @salvationfromperdition1388
    @salvationfromperdition1388 Год назад +2

    Wow nice explanation. Looking forward to part 2. ❤❤

  • @hansakavsa
    @hansakavsa Год назад +2

    A really important and a detailed video. Looking forward to the second part. Well done.

  • @KALINDU01
    @KALINDU01 Год назад +12

    බෝහෝමයක් වැදගත් මහත්මයා.❤🔥
    තව ගැඹුරට අවශ්‍යයි.
    Telegram වගේ group වලට පාලනය හා නිතිමය තත්ත්වය මොනවාද? විදේශීය රටවල.

    • @VibernetsStreaming
      @VibernetsStreaming  Год назад +9

      Telegram ගැන වෙනම වීඩියෝ එකක් කරන්න තමා හිතාගෙන ඉන්නේ

    • @KALINDU01
      @KALINDU01 Год назад +2

      @@VibernetsStreaming බොහොම ස්තුතියි Sir.

    • @janugajayawardane
      @janugajayawardane Год назад +1

      ​@@VibernetsStreaming waiting for it

  • @praveenrandeniya8012
    @praveenrandeniya8012 Год назад +9

    Thanks sir❤
    Part 2 please

  • @Dailydoseofpositivity97
    @Dailydoseofpositivity97 Год назад +3

    Needed Part 2 Sir! 💯 ,,, Waiting For It....

  • @heavenworld145
    @heavenworld145 Год назад +3

    Great video.. ❤️❤️
    decentralized network ගැන වෙනම වීඩියෝ එකක් ඕනි. Plz..

  • @technovalk
    @technovalk Год назад +5

    ඔහොම E mail එනවා කියල දන්නෙත් අද
    PART 02 එකත් ඕනි ❤

  • @Hi-xy5nn
    @Hi-xy5nn Год назад +6

    එහෙනම් YTS, Pirate Bay වගේ sites shut down කරන්නේ නැත්තේ ඇයි??😏

    • @NorthMavericks-ow7jk
      @NorthMavericks-ow7jk Месяц назад

      shutdown Karata passe aye mokek hari ekek site eke patan gannawa 🤣 ithin kohe nawattnada

  • @rajindakodikara3471
    @rajindakodikara3471 Год назад +1

    appreciate your openness and presenting the facts as it is... keep up the good work sir..!

  • @sakethapulasthi5580
    @sakethapulasthi5580 Год назад +3

    1.Private IP එකකින් torrent download කරනව නම්,එතනදි direct userට mail එකක් එවන්න mail එක හොයාගන්නෙ කොහොමද ?
    2.torrent files වල seeders 0 තියෙනකොට files download වෙන්නේ නෑනේ.ඒත් torrent file එක upload කරපු torrent sever එකේ file එක තියෙනවනෙ.ඒ server එකෙන් file එක ඩවුන්ලොඩ් වෙන්නේ නැත්තේ ඇයි ?

    • @VibernetsStreaming
      @VibernetsStreaming  Год назад +2

      1. Private ip waladi user hoya ganna bari nisa thamai ISP ge email address ekakata emails enne. eka thama mama me video eke kiyanne. 2. Ehema file eka tiyagena inne ne wenama server ekaka. wenams servers tiyenawa trackers kiyala.ewayen karanne oni file eka kauru gawada tiyenne kiyala track karala dena eka. ewata thama seeders kiyala kiyanne.eka karanne tracking servers walin.

  • @warshakoonabeywickrama9215
    @warshakoonabeywickrama9215 Год назад +1

    Yts mx wage loku website walata kisima prashnayak wenne nadda?

  • @arunalakshan6169
    @arunalakshan6169 Год назад +1

    Thank you so much for your hard work, sir!
    Your knowledge is truly remarkable and I've been learning a lot from your videos for a long time now.
    Keep up the great work!

  • @nashomikaushalya5771
    @nashomikaushalya5771 2 месяца назад

    මට ලොකු ප්‍රශ්නයක් තියනවා සර්... torrent eka download karapu dawase idan mage lap eka online giyama eka parata anydesk open welaa back cam eka welawawakata on wenawa naththan on wenne na ita passe lap ekama sudu pata wage light ekak paththu wela lap eke kisima deyak krnna bari wenawa off wenawa wagema thama cam eke light eka pattu wenawath penawa.. meka hack kirimakdaa deparak meka una masa ganak lede thibuna ita passe torrent delete krala anydesk ain krala mewa karama hari giya eth me lagadi ayeth torrent download karala meka unaa mata meka poddak pahadili kranna puluwanda
    (MGE YALUWEK THAMA TORRENT DOWNLOAD KARALA GAME EKAK GATHTHE )

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 Год назад

    වටිනා කරුණු රැසක් දැනගත්තා. තවත් Advance විස්තර ඕන ❤....

  • @sptrr
    @sptrr Год назад +1

    Thank you sir.....looking forward for the next episode

  • @VIDEN_SL
    @VIDEN_SL Год назад +1

    හරිම සරලයි ගොඩක් වැදගත්.
    ❤❤❤

  • @chandrajithshakthi8610
    @chandrajithshakthi8610 Год назад

    🔥Superb content🔥
    Waiting for the second part sir!!!🤓

  • @ashankavindu2409
    @ashankavindu2409 Год назад

    godak watinwa sir....bohoma sthuthy me wage denuma nomile bedadenawata....
    ❤❤❤❤

  • @MihirangaDilshan-ng9yz
    @MihirangaDilshan-ng9yz 6 месяцев назад

    සර් digitalocean servers වලින් torrent download කරල copyright වැදුණ නිසා vpn files stop වුණා කියල vpn telegram group වල නිතරම කියනව......මොකක්ද මේ server එකට copyright වැදෙනව කියන්නේ....එතකොට ඇයි digitalocen acc එක banned වෙන්නෙ...
    Sir,,,,reply video please

  • @dileeparukshan
    @dileeparukshan Год назад

    torrent cash krla gannakota aulak na neda eg: seedr...

  • @Ositha_Dewruwan
    @Ositha_Dewruwan Год назад

    Seedr wage cloud ekakak haraha hari google colab program ekak haraha google drive ekakata hari film eka dala direct download karahama ehema prashnayak enne ne neda?

  • @SLSolutech
    @SLSolutech Год назад

    Mamath hitiye mewage tirrent gana video ekak balaportuwen😍😍❤️ thanks sir

  • @shamaldilhara
    @shamaldilhara Год назад +2

    seeder website එකෙන් downlord කරොත් අහු වෙන්නේ නැ නේ 🙂🤔

  • @Sumanemama
    @Sumanemama Год назад

    oh thank god. i found another golden content

  • @Crazyexplanation
    @Crazyexplanation Год назад +1

    තවත් ගැඹුරට ❤🎉

  • @madu5506
    @madu5506 Год назад

    මං seedr web site එකෙන් download කරන්නේ එතකොට මොකද්ද වෙන්නේ

  • @Ravindu_Dilshan
    @Ravindu_Dilshan Год назад

    Amazing content sir...!🤩🤩

  • @nikaaroo
    @nikaaroo 10 месяцев назад

    Thank You So Much for This Valuble Information.

  • @Leo98110
    @Leo98110 Год назад

    කමෙන්ට් එකකට reply එකක් දාලා තියෙනවා දැක්කා torrent files තියෙන්නේ servers වල නෙවෙයි කියලා, Server එකකවත් store කරලා නැත්නම් ඇත්තටම Torrent files තියෙන්නේ කොහෙද? අපි download කරන්නේ කොහේ තියෙන fileද?🤔

  • @praneeth210
    @praneeth210 Год назад

    ගොඩාක් හොද topic එකක් 👍

  • @imesh1
    @imesh1 Год назад

    ගොඩක් දේවල් ඉගෙනගත්ත ඊලග එකත් ඕන තව ගැබුරට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slgameplay61
    @slgameplay61 Год назад

    ethakota sir http injector app eke or software eke VPN ekak connect karama eke RED color walin watenawa (No torrent/downloading/illegal activities allowed ) kiyala ethakota apita eken torrent download karanna barida?
    http injector app eke or software meka ganath pulul wa kiyala dennako sir asai ewwa gana igena ganna

  • @ashenyomal2992
    @ashenyomal2992 Год назад +2

    Need Part 2 Sir! 💯

  • @CanvasDonRane
    @CanvasDonRane Год назад +4

    සීඩර් වගේ වෙබ් අඩවියක් බාවිතා කලොත් ට්‍රැක් වෙයිද?

    • @dexterkj9670
      @dexterkj9670 Год назад

      Need answer

    • @VibernetsStreaming
      @VibernetsStreaming  Год назад +2

      මම next video එකෙන් ඒ ගැන කතා කරන්නම්

    • @kusalmaduranga
      @kusalmaduranga Год назад

      @@VibernetsStreaming ලගදි ක්‍රමයක් අහුවුනා කෝලැබ් ටූල් එකකින් ටොරන්ට් බාන්න ගූගල් ඩ්‍රයිවු එකට

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 Год назад

    NREN(campus,Academic institute වල network එක) එකෙන් කොහොමද torrent block කරලා තියෙන්නෙ..🤔සර් part 2 එකේ තවත් deep යනවද ISP කොහොමද torrent telegram වගේ ඒවා block කරන්නේ කියන දේ ගැන..vpn වලින්වත් log නොවෙන තරමට පාවිච්චි කරන mechanism ගැන පොඩ්ඩක් කියලා දෙනවද?🙏

  • @Foodonous
    @Foodonous Год назад

    torrent link eka seedr ekata add karala seedr eken download kaloth track wenawada?

  • @ruvinithackshila1609
    @ruvinithackshila1609 8 месяцев назад +1

    more explain give another video😍😍

  • @priyanthakumara2609
    @priyanthakumara2609 Год назад

    What are the best VPN and How to use the & How dose it works ??

  • @janugajayawardane
    @janugajayawardane Год назад +1

    Superb episode ❤️

  • @rumedhsujandha4774
    @rumedhsujandha4774 Год назад

    Well explained sir.good job .

  • @a.nimesh3388
    @a.nimesh3388 Год назад

    Hutch eken torrent download krnna unlimited package daganna kiyala msg enawath ekka

  • @MarioDaniels
    @MarioDaniels Год назад

    This is a very informative video. Thanks.

  • @GAParanavithana
    @GAParanavithana Год назад +2

    Thanks Mr.mendis, Part 02 Pls

  • @hansajajayasanka6270
    @hansajajayasanka6270 Год назад

    ip fire wage software firewall ekakin torrent block karanne komada kiyala podi video ekak karanna puluwannada? ( wena web site ekak hari block karana vidiya )

  • @techwithshamil
    @techwithshamil Год назад

    hebei lankawe wage rataka VPN use karanakota data kepenawane ikmanata. me genath poddak kiyala dennako sir.

  • @lahirudeshan5648
    @lahirudeshan5648 Год назад

    Great video sir❤️

  • @priyanthakumara2609
    @priyanthakumara2609 Год назад

    Very useful information 👍👍👍

  • @crownofficialyt
    @crownofficialyt Год назад

    Star topology එකක් විදිහට නේද Data එහෙම යන්නේ..

  • @thushani-c5m
    @thushani-c5m Год назад +1

    Kali Purple එක ගැනත් video එකක් කරන්න.

  • @amanthaerandaka
    @amanthaerandaka Год назад +1

    Please deeply explain this topic 🙏

  • @gayancosta9858
    @gayancosta9858 Год назад

    very important side we have to know.
    Pls part 2

  • @maykgem
    @maykgem Год назад

    poddak kiyannakooo VPN pawichchikarama mee vithiyata hack wenawada kiyala

  • @muhsintaj9943
    @muhsintaj9943 Год назад

    Any free torrent sites available

  • @chaminduudara3866
    @chaminduudara3866 Год назад +2

    මම නං කියන්නෙ නෑ ඕක වැරැද්දක් කියල​. Torrent කියල දෙයක් මේ ලෝකෙ තිබුණ එක හොඳයි සහ ඒක තියෙන්නත් ඕනෙ. මොකද මේ ලෝකෙ හැමෝටම සල්ලියක් නෑ film එකක් release වෙච්ච ගමන්, විශේෂයෙන්ම ඒක home media වලට release කරපු ගමන් ඒව සල්ලි දීල අරන් බලන්න තරම්. විශේෂයෙන්ම මේ වගේ කාලෙකදි.

    • @TheSamithaperera
      @TheSamithaperera Год назад +1

      Pake logic 😂

    • @thilinarajapaksha1711
      @thilinarajapaksha1711 Год назад +2

      එතකොට film industry එකෙන් ජීවත් වෙන යටම layers පවුල් වල මිනිස්සු ගැන අදහස මොකක්ද 🙄..
      කෙනෙක් ගෙ entertainment cost එකෙන් තව කෙනෙක් ගෙ ජීවත් වෙන cost එක cover වෙන්නේ

  • @cybersecurity2479
    @cybersecurity2479 Год назад

    Sri හයිඩ්‍රරා tool එකෙන් Instagram වගෙ එවල password ලිස්ට් එකක් හදලා ටැරුක් කරන්න පුළුවන් ද

  • @musicdragonofficial
    @musicdragonofficial Год назад +1

    13:37 ඕවා ඔක්කෝම ස්කෑම් මේල් අයියේ... මොකද මෙතන පේන්න තියෙනවා YTS සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරා කියලා.... උන් එහෙනම් අපිට ලියුම එවන්න කලින් ඒ වෙබ් සයිට් එක බෑන් කරන්න එපැයි. ඒක තියෙන නිසානේ මිනිස්සු බාන්නේ....
    ඔයාගේ තාක්ෂණික පැත්ත පට්ටයි. හැබැයි මේ ඊමේල් ෆේක් ඒවා...

    • @VibernetsStreaming
      @VibernetsStreaming  Год назад +1

      FBI එකත් එක්ක piratebay වගේ ගොඩක් sites ban කළා.එහෙම ban කරන්න අමාරු places වල තමා ආයෙත් ඒව host කරන්නෙ.එහෙම down කරවපු torrent sites ගැන ඕනි තරම් internet එකේ විස්තර තියෙනවා.එහෙම කරන ගමන් තමා අර වගේ notification එවන්නෙ.මම ISP work කරපු engineer කෙනෙක් විදිහට action ගත්ත fine කරපු සිද්ධි ගැන ඕනි තරම් දැකල තියෙන නිසයි නොදන්න අයව දැනුවත් කළේ.ඒව scam කියල හරි ignore කරන එක ඒ ඒ අයගෙ පුද්ගලික මතය.භයානකම දේ IPs blacklist වෙන එක.ඒකෙ අමාරුකම සහ ඊට පස්සෙ domains වල එන ප්‍රශ්න ඕනිම company එකක network engineer ලා දන්නවා.

  • @Aryan_Fanz
    @Aryan_Fanz 3 месяца назад

    Torrent බාන්න දැන් තහනම් ද? vpn නැතුව movies බාන මම

  • @hasithasampath7670
    @hasithasampath7670 Год назад

    Niyamai sir part 2 ekath oni..❤❤❤

  • @anjanasithum6812
    @anjanasithum6812 Год назад

    HTTP Injector වගේ vpn softwares පාවිච්චි කරල අපි RUclips වගේ ලැබෙන පැකේජ් වලට ලැබෙන ඩේට වෙන ඇප් වලට පාවිච්චි කරාම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්ද අපේ ISP ට

  • @YEWANWISMAL_
    @YEWANWISMAL_ Год назад +2

    Part 02 එකක් ඕනා .

  • @isuruupendra3803
    @isuruupendra3803 Год назад

    Superb Explanation

  • @charindujayanath3612
    @charindujayanath3612 Год назад

    great explanation!

  • @SameeraMadusanka-sm5vd
    @SameeraMadusanka-sm5vd Год назад

    Sir anith video ekath karanawada

  • @vishwawijekoon5876
    @vishwawijekoon5876 Год назад

    very informative. thanks

  • @yasassanjaya918
    @yasassanjaya918 Год назад

    Need More Sir❤❤😍😍

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 Год назад

    Venura ayye.. Kochchr wage average fine ekak wadinwd oy wage issue ekak di? 🙄

    • @VibernetsStreaming
      @VibernetsStreaming  Год назад

      Eka decide wenne country eka, company eka anuwa. boho wita mulinma warning thama ewanne. ewa ignore karala digatama distribute karanawa wage penawanam tama wadi dura ewa yanne.

  • @warshakoonabeywickrama9215
    @warshakoonabeywickrama9215 Год назад

    Me. Wage dewal walata Honda VPN ekak gana video ekak karannako. paid VPN ekak unath kamak na tikak Mila adu.

  • @anandajayarathna185
    @anandajayarathna185 Год назад

    Great Sir.

  • @sanaboy5900
    @sanaboy5900 Год назад

    Thankful sir well explain

  • @lifeofart3189
    @lifeofart3189 Год назад +1

    Vpn එකක් පාවිච්චි කරොත් හරිද අයියෙ?

  • @SKJA1453
    @SKJA1453 Год назад

    Thank you sir.
    Part 2 please.

  • @ruvinithackshila1609
    @ruvinithackshila1609 6 месяцев назад +1

    want more explaind video

  • @stackexploit7168
    @stackexploit7168 Год назад

    Ip වලින් කරන්න පුළුවන් මොනවද

  • @akashnavanjana1533
    @akashnavanjana1533 Год назад

    තව torrent video එකක් දාන්න ❤

  • @nishandewaka7920
    @nishandewaka7920 Год назад +1

    Need Part 2 Sir!

  • @udarakeshan30
    @udarakeshan30 Год назад

    Useful content

  • @vikashr.dharmaratne3330
    @vikashr.dharmaratne3330 Год назад

    Thank u so much sir.. ❤

  • @user-ht5bj8nm7q
    @user-ht5bj8nm7q Год назад

    Thanks sir ..
    Part 2 please

  • @NDC13
    @NDC13 Год назад +1

    පෝන් එකක් යූස් කරද්දි ඔයිට වඩා අවධානමක් තියෙනවා අපි ඉන්න තැන වැඩ කරන තැන ඇසුරු කරන අය පෝන් එකේ කන්ටැක්ට්ස් ටික පොටෝ ටික ඇතුලු සියලුම දේවල් ඇප් ඩිවලොපර්ස් ලට බලා ගන්න පුලුවන් ඉන්ස්ටග්‍රෑම් වල කෙනෙක්ගෙ ප්‍රෝෆයිල් පොටෝ එක යූස් තව ප්‍රෝෆයිල් එකක් හදලා කෙනෙක්ව බ්ලැක්මේල් කරන්න පුලුවන් පෝන් වලින් ඉන්ටනෙට් ගිහින් ටොරන්ට් සයිට් වලට පෝර්න් සයිට් වලට ගිය අය වයිරස් පුරවගෙන සල්ලි නැතිකරගන්නවා PC එකෙන් ටොරන්ට් යූස් කරන එක අවධානම් දෙයක් නොවෙයි

  • @chinthaka6
    @chinthaka6 Год назад

    thanks sir👍 part 2 plz

  • @senuranimsadu8186
    @senuranimsadu8186 Год назад +1

    Part 2 plz sir🥺

  • @XOther_Z
    @XOther_Z Год назад

    Thanks Sir. Part 2 Plz

  • @kithmalkalhara4329
    @kithmalkalhara4329 Год назад

    වටිනව 👌

  • @RuvinH
    @RuvinH Год назад

    maarama important video ekak

  • @EshanAdithaya
    @EshanAdithaya Год назад

    waiting for 2nd part to go deep sir ; >)

  • @ghostdog7645
    @ghostdog7645 Год назад

    Thanks brother.

  • @sapunsriyanthafernando2323
    @sapunsriyanthafernando2323 Год назад

    maru...💜💜💜💜

  • @stackexploit7168
    @stackexploit7168 Год назад

    තව දුරටත් කියලා දෙන්න කො

  • @artofmedianews9024
    @artofmedianews9024 Год назад

    sir please do wireshak and volitility basic course video in singhala

  • @HSITSolutions
    @HSITSolutions Год назад

    Thank you!

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera Год назад

    A2Z සුපිරියටම

  • @nuwansameera9889
    @nuwansameera9889 Год назад

    මම නම් ෆිල්ම් ගොඩක් ඩවුන්ලොඩ් කරලා ඇති 2013 දි මම vpn දමන් ඩවුන්ලොඩ් කරේ ❤❤

  • @eunikadesign
    @eunikadesign Год назад

    Thanks ❤