ඉහල කම්පණ සංක්‍යාතයකට ගමන් කරන්න Self Love Affirmations 🌸

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 452

  • @nethu472
    @nethu472 9 месяцев назад +354

    මං ඔයාගේ වීඩියො බලන්න පටන් අරන් දැන් මාසයක් වගේ වෙන්නේ. ඔයාගේ හැම වීඩියෝ එකක්ම මං බැලුවා. කලින් ඉදපු මට වඩා දැන් ඉන්න මම ගොඩක් වෙනස්. මම මටම ආදරය කරන්න පටන් අරන්. මගේ හිත දැන් ඉස්සර වගේ නෑ ගොඩක් ශක්තිමත්. ඔයාට ගොඩක් ස්තූතියි අක්කියෝ ඒකට. ඔයා නිසයි මේ හැමදේම. thank you azraa අක්කි ❤ ඔයාව මට මුණ ගස්සපු එකට විශ්ව මාතාවටත් ස්තූතියි 🙏❤ මං හිතනවා මේකත් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා ❤ ඒ වගේම ඔයා ගොඩක් ලස්සනයි අක්කේ. ඇත්තටම angel කෙනෙක් වගේ ❤

    • @universeinyou
      @universeinyou  9 месяцев назад +33

      ♥️♥️♥️ godak sathutui thank you ✨✨✨

    • @nethu472
      @nethu472 9 месяцев назад +7

      @@universeinyou 🥺♥️

    • @jayanthikadanarachchi5088
      @jayanthikadanarachchi5088 9 месяцев назад +7

      I'm waiting my loving angel Azraa love you ❤❤❤❤

    • @thilinimadu4896
      @thilinimadu4896 9 месяцев назад +6

      thank you dear sister.

    • @HirushiSithumini
      @HirushiSithumini 3 месяца назад

      @@nethu472 eka aththa jivithe tiken tika wenas wena gaman thiyenne mageth ❤️ Mata eka danenawa Mata mawa watinawa Dan Mata meyawa MUNA gassapu vishwamathawata menma me akkatath isthuthiwantha wenawa 💕🤍

  • @Duleeofficial1111.
    @Duleeofficial1111. 9 месяцев назад +131

    මන් හිතන්නෙ ඔයා මනුස්ස ලෝකයට ආව වෙනත් ආලෝකමත් සාමකාමී ජීවියෙක් ❤

  • @halpageheshan
    @halpageheshan 9 месяцев назад +75

    ගොඩක් වටින affirmation video එකක්. මේ වටිනා affirmation video එක අපිට ලබා දුන්න අස්‍රා අක්කටත් මේ affirmation video එක හරිම වෙලාවට මා වෙත ආකර්ෂණය කරලා දුන්න විශ්ව මාතාවටත් බොහොම ස්තූතියි.🙏
    මේ comment එක කියවපු ඔයාගෙ වැඩ කටයුතුත් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍

  • @samadhiedirisinghe2005
    @samadhiedirisinghe2005 9 месяцев назад +106

    අවශ්‍යම දේ අවශ්‍ය මොහොතෙදි මගෙ ජීවිතේට ආකර්ශනය කරලා දෙන ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම කෘතඥ වෙමි !!! 🙏🌏💜️💫
    ජීවිතේ වැදගත්ම පාඩම් කියලා දුන්නු අස්‍රා අක්කාට හදවතින්ම ස්තූතිවන්ත වෙමි !!! 🙏🧚💜️💫

    • @universeinyou
      @universeinyou  9 месяцев назад +12

      🌍♥️✨🙏🏻✨✨✨

    • @Ruwii370
      @Ruwii370 8 месяцев назад +1

      Awashyama dewal awashyama welawata ma wetha laga kara dun wishwa mathawata sthuthi..

  • @dilininikeshala1111
    @dilininikeshala1111 7 месяцев назад +54

    ඇත්තටම මේක 100% වැඩ කරන affirmation එකක් .මෙකා අහන්න තාම දවස් කීපයයි මං මට ආදරය කරන්න පටන් අරන් ..අනිත් හැමදේටම වඩා මට මම වටිනවා කියන දේ තේරෙන්වා . ඔයා ඔයාගෙවෙන්න වෙන කාටවත් ඔයාගෙ මානසික නිදහස කියන රාමුව තුලට එන්න දෙන්න එපා ඔයා තුලින් ඔයාගෙ සතුට හොයාගන්න . ඔයා ඔයාට ස්තූතිමත් වෙන්න ඔයා ගොඩක් ශක්තිමත් . ❤දවසට පොඩි කාලයක් හරි ඔයත් එක්ක තනිවෙන්න . ඒ තනිවෙනකාලය ඔයා ඔයාව තේර්‍රුම් ගන්න කාලයක්බ්වෙයි ඒක ඔයා දවස තුල සතුටින්ම ඉන්න කාලය කරගන්න #11:11

    • @Mashi-no7ug
      @Mashi-no7ug Месяц назад

      Dr oya meka ahaddi visualize karada kohomad eka karanne monada visualize kare dr

    • @dilininikeshala1111
      @dilininikeshala1111 Месяц назад

      @Imeshi-no7ug nh darling . Mn samanyen ude nagitala mata ahena area eke oka play wenna dala mage wada tika karanawa . Visualize nm karannaha .masayk wge yaddi loku wenasak danuna mata. Wenadata wada man mage sathuta gana hithanawa . Toxic minissungen tggala aath una . try karala balanna godak powerful universe in you affirmation 💗

    • @Mashi-no7ug
      @Mashi-no7ug Месяц назад

      @dilininikeshala1241 hri dr thank you 😊 ❤️

  • @NimmyUpekha_111
    @NimmyUpekha_111 9 месяцев назад +40

    Self love තමයි මට නැත්තෙම.මේක දැක්කම හිතුනේ angels ලා දීපු message එකක් කියලා🥺❤️thank you azra angel 👀🌸🧚🏻‍♀️

  • @malkiminimuthu1185
    @malkiminimuthu1185 9 месяцев назад +24

    මම මට ආදරෙයි🥰 මට ඉන්න හොදම යාලුවා මම විතරයි. මම මාව දිනවනවා. මනුස්සයෙක් උන ශක්තියට මගේ විශ්ව මාතාවට ස්තූතියි❤

  • @amandasiriwardhana1979
    @amandasiriwardhana1979 8 месяцев назад +12

    තව කෙනෙක්ගෙ ජීවිතයක් ලස්සන කරන්න, යහපත් කරන්න ඔයා කරන මේ මෙහෙවරට ඇත්තටම ස්තුතියි azraa අක්කේ..❤ මේ vedio එක දකින්න සලස්වපු විශ්වයට ත් ගොඩක් ස්තුතියි..❤

  • @Gg33rr
    @Gg33rr 9 месяцев назад +22

    Thank you azraa..දරාගන්න අමාරුම break up එකක් ඉන්නේ මේ වෙලාවේ මං ..දවස් ගානක් ඇඩුවා ..හැම වැඩක්ම පාඩු කර ගත්ත .....thank you mehem video ekak කරාට ....මම මං ගැන හිතන්න ඕනේ .....❤ ඔයා ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත බේරගන්නවා ❤❤❤
    Thank u univers ❤️

  • @PrashanthiWasana
    @PrashanthiWasana 9 месяцев назад +92

    4:44 Angle number video eke time ek❤️

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 9 месяцев назад +38

    යමක් මුලු හදවතින්ම අවැසි වූ විට එය ලගාකරදීමට මුලු විශ්වයම කැරලිගසයි 🌍✨😌💜️

    • @HashiniWihanga-r6k
      @HashiniWihanga-r6k Месяц назад

      එ කමෙන්ට් එක මාර විදියට හිතට දැනුනා

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 5 месяцев назад +6

    මා ගැන මම තෘප්තිමත් 💞
    මම මේ ලෝකේට විශේෂ කෙනෙක් 💞
    මං මට ආදරෙයි 💞
    මං මට ගරු කරනවා 💞
    මට සියලු දේ ලැබී තියෙනවා මේ හැමදේටම විශ්වයට ස්තූතියි ❤❤❤❤

  • @mashi5690
    @mashi5690 9 месяцев назад +39

    අපි වෙනුවෙන් මේ කරන දේවල් වලට ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ ❤🧚.ඔයා කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕන ❤🌸🙏
    විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි 🌏❤

  • @dilekatharuni2792
    @dilekatharuni2792 9 месяцев назад +24

    RUclips ආපු ගමන් දැක්කේ මේක🌍🦋💛

  • @Thara889
    @Thara889 2 месяца назад +2

    මම law of attraction follow කරන්න පටන් ගත්තේ ..මුලින්ම මට තේරුනේ නෑ ඒඋනාට ටික ටික ඉගෙන ගත්තා හැමදාම උදේට affirmation gratitude journaling scripting visuwalization මේ හැමදේම කරනවා ... ඇත්තටම ටික ටික මගේ ජිවීත් හිටියට වඩා හොදට පරිණත කෙනෙක් වෙලා ..overthinking social anxiety තිබ්බ මට දැන් සමාජය ඉස්සරහ ගිහිම් බයක් නැතුව කෙලින් කතා කරන්න පුලුවන් ..මම මාව ආදරයෙන් බලාගන්නවා ❤මේ හැමදේම හම්බුනේ ඔයා නිසා Azraa ❤️Thank you very much😊 ඒවගේම රැකියාවක් නැතිව හිටියට මට රැකියාවකට selected වෙලා ❤️Thank you universe & you 😘💋

  • @NishaniPerera-x4g
    @NishaniPerera-x4g 7 месяцев назад +15

    මට දැන් අවුරුදු 32 ක්. මම දැන් තමයි මට ආදරේ කරන්නේ. Thank you so much dear. Thank you universe ❤❤❤

  • @Emii533
    @Emii533 9 месяцев назад +17

    ජීවිතයේ මට හමුවුණු හොදම පුද්ගලයා ඔයා තමයි අක්කි ❤❤❤ විශ්වයට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා මට ඔයාව මුණගැස්සුවාට ❤

  • @Dinihappiness
    @Dinihappiness 4 месяца назад +4

    ස්තූතියි අක්කී.. අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලින් මගෙ හිත ඇතුලේඑ හොල්මන් කරනවා.. ලොකු හිස් බවකින් හිටියේ.. ඒත් මේ වචනවලින් මගෙ හිත සුවපත් උනා... විශ්ව ආකර්ශණ නීතිය ගැන විශ්වාසයක් නැහැ.. ඒත් තමන්ට ආදරය කරන එක.. මට ලැබෙන දේවල්වලට ස්තූති කරන්න මන් හරි ආසයී.. ඉතින් අක්කිව මුණ ගැස්ස්වුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.. මේ මොහොතේ මගේ මනස සුවපත් කරගන්න පිහිට උනාට අක්කිට ගොඩක් ස්තූතියි.. 🥰🥰

  • @Dhananjana.
    @Dhananjana. 9 месяцев назад +6

    මටම මන් ගැන අවිශ්වාසයක් හිතෙන, මට negative විදිහට හිතෙන ඕනෙම වෙලාවක අක්කේ ඔයාගේ මේ දේවල් වලින් මන් ගැන තියෙන අවිශ්වාසේ මට නැති වෙලා මන් positive විදිහට හිතන්න ගන්නවා.❤️ thank you akka 🌹 thank you universe 🌍

  • @hasinirathnasiri273
    @hasinirathnasiri273 9 месяцев назад +16

    අවශ්‍ය දේවල් අවශ්‍ය මොහොතේම මා වෙත ලගාකරදුන් ඔබට අනේකවාරයක් ස්තුතියි ❤️💕🙏
    මාගේ විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💕💫🙏💥

  • @nadew29
    @nadew29 Месяц назад +1

    මං දැන් ඔයාගේ videos බලන්න අරන් සතියක් වගේ වෙනවා..එදා ඉඳන් මං මගේ ජිවිතේ පුදුම විදියට වෙනස් කළා..ඇත්තටම මං පුදුම විදියට දැන් මට ආදරෙයි... ඉතින් thnq අක්කා මේ හැමදේටම❤️‍🩹🥹

  • @shehanigunasekara7844
    @shehanigunasekara7844 3 месяца назад +2

    අනිත් අයගේ ජීවිත ලස්සන කරන ඔයාට ගොඩක් ස්තූතියි...🙏♥️🦋🧿

  • @rashmisilva5801
    @rashmisilva5801 8 месяцев назад +3

    අක්කි ඔයාට ගොඩක් පින්❤️ මනස ටිකක් අවුල් සහගත තත්වෙ තියෙද්දී මේකට සවන් දුන්නේ .. ඒ වචන හරි ලස්සනයි..හිතට සැනසීම ගෙනත් දෙනවා ඇත්තෙන්ම😌

  • @wasanaherath9424
    @wasanaherath9424 9 месяцев назад +6

    අක්කා ඔයාගේ vedios හිතට මාර ම හයියක් වෙනවා අක්කා ,,මේ වගේ vedios තවත් දිගින් දිගටම කරන්න ශක්තිය ලැබේවා ...!විශ්ව මාතාව ට ස්තුතියි!දෙවි පිහිටයි ! බුදු සරණයි !අක්කේ්❤❤❤

    • @universeinyou
      @universeinyou  9 месяцев назад

      ♥️♥️♥️✨🙏🏻💚

  • @HasiniMaleesha-e7l
    @HasiniMaleesha-e7l 9 месяцев назад +12

    අක්කිගෙ video බලද්දි motivation එකක් එනවා....❤️ ගොඩක් ස්තූති අක්කි .....ආදරනීය විශවයටත් ගොඩාක් ස්තූති අක්කව මුනගැස්සුවට....❤️🌼ජීවිතේ ලස්සනට වෙනස් වෙනවා මේ video නිසා....ගොඩක් ගොඩක් ගොඩක් ස්තූති .....❤️

  • @RashiHerath-wx8xq
    @RashiHerath-wx8xq 9 месяцев назад +2

    මම නිතරම ජීවත් වෙන්නෙ මාත් එක්ක ....මගේ හැමදේකටම මාත් එක්ක ඉන්නෙ මම...මම ආසම මාත් එක්ක තනිවෙන්න...ඉතිං මං මට ගොඩාක් ආදරෙයි...🥰♥️ Thank you Universe and Azra akki ♥️

  • @dimuthuchandani9812
    @dimuthuchandani9812 2 месяца назад +1

    ඇත්තටම මාව වෙනස් කරපු එකම පුද්ගලයා ඔබයි...දැන් මම සතුටින් ❤ඔයා ඇත්තටම දේව දූතිකාවක්.....

  • @Angel-N111-h8t
    @Angel-N111-h8t 9 месяцев назад +4

    අක්කි ඔයාගේ හැම Affirmation video එකක්ම මම download කරන් ඉන්නෙ . මම නිදාගන්න කලින් හැමදාම ඒවගෙන් එකක් හරි අහනවා . ඒවා අහන්න ගත්ත දවසේ ඉඳන් මගෙ ජීවිතේ ගොඩක් වෙනස් උනා❤. Thank you Akki❤ & Thank You Universe❤

  • @bhagi6076
    @bhagi6076 9 месяцев назад +9

    බොහොම ස්තූතියි අක්කෙ ඔයා තව තවත් ඉහළටම යන්න ඕනි 🙏❤🥰

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 9 месяцев назад +3

    ආදරනිය විශ්වමාතාවට හදවතින්ම ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏❤❤❤

  • @navodyanipunika4619
    @navodyanipunika4619 9 месяцев назад +1

    ගොඩාාරියක් ස්තූතියි මගේ අක්කේ.මේ.දවස් කිහිපයක ඉදන් විශේෂයෙන්ම මං self love ගැන හිතහිත හිටියේ.මට ඕනි වෙලා තිබුනා මං මට අාදරේ ප්‍රමාණය වැඩි කරගන්න.අවශ්‍ය වෙලාවට ගැලපෙනම video එක අාකර්ෂණය කරලා දුන්නට අාදරණීය විශ්වයට ස්තූතිවන්ත වෙමි.❤🙏 හැමදාමත් අපි හැමෝගෙම ජීවිත ලස්සන කරනවට මගේ සුරංගනාවිට ගොඩක් පිං.😘💝

  • @Tharu-fh6pv
    @Tharu-fh6pv 8 месяцев назад

    අවශ්‍යම දේ අවශ්‍ය මොහොතෙදි මගේ ජීවිතයට ආකර්ෂණය කරලා දෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....❤🦋

  • @hansikanchana2251
    @hansikanchana2251 9 месяцев назад +1

    ජිවිතේට වැදගත් පාඩම් කියලා දෙනවට ස්තුතියි ඔයාට❤️❤️🙏🙏🙏.මම දැන් හැමදේ ගැනම පොසිටිව් හිතනවා.මම කොහොම හරි මාව දිනනවා❤️

  • @SupunSugandi
    @SupunSugandi 9 месяцев назад +1

    ඔයාගේ Videos බලලම තමයි මම Self Love ඉගෙන ගත්තේ. ඇත්තටම මම මට ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ මගේ ජීවිතේ ගොඩාක් වෙනස් උනා. Thank You🙏 Universe in You ❤️

  • @Nishadi12
    @Nishadi12 9 месяцев назад +6

    බලාපොරොත්තුම වුන දෙයක් ❤️🦋✨ Thank you akka ❤️🥰✨

  • @NavanjanaLiyanarachchi
    @NavanjanaLiyanarachchi 9 месяцев назад +1

    මට හම්බුන ආදරණීයම කෙනෙක් ඔයා.. ඔනම වෙලාවක හැමදාම අස්‍රා ඉන්නවා කියන හැගීම දැනෙන එක හරි ලස්සනයි.. විශ්වයේ ආදරය වෙන ඔයාව තව කීයක් දෙනෙක්ට එ අවස්ථාව අරන් දෙනවද... ආදරණීය විශ්වයට ස්තූතියි... Thank u akki 💕 Thank u mother universe 💗 🌍

  • @Anupama43743
    @Anupama43743 9 месяцев назад +34

    අක්කා video එකක් දාලා කියල දකිද්දි සතුටු හිතෙනවා video එක දිගයි කියල දකිද්දි ඊට වඩා සතුටු හිතෙනවා ❤

  • @UpekshaDeumini
    @UpekshaDeumini 7 месяцев назад

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....❤

  • @Jayani2504
    @Jayani2504 9 месяцев назад +5

    හරිම වෙලාවෙදි හරිම video එක හම්බුනා..මේ වෙලාවෙ මට ඕනම කරපු දෙයක් මේක..thank you අක්කී❤🥺
    Thank you univers🌍❤️⚡

  • @tharushiSahesha-e3o
    @tharushiSahesha-e3o 3 месяца назад

    මං දැන් ගොඩක් ශක්තිමත් වෙලා...ඔයාගෙ වීඩියෝ ඔක්කොම වගෙ බලලා තියෙනවා මම... ඔයාට ගොඩක් ස්තූතියි මේ කරන දේවල් වලට❤
    🙏

  • @boyscando8235
    @boyscando8235 9 месяцев назад

    මේක දකිද්දිත් මට ගොඩාක් සතුටුයි. ස්තූතියි විශ්වය අපිට අක්කිව මුනගැස්සුවාට.

  • @UpaliGalewela
    @UpaliGalewela Месяц назад

    ඔයාතමයි. මගෙහොදම මිතුරිය දිනකටදෙවතාවක් ඔයාගෙවීඩියො හතරක් මම බලනවා ගොඩක්ආදරෙයි ස්තුතියි❤❤❤❤❤

    • @universeinyou
      @universeinyou  Месяц назад

      Thank you darling 💜 hamadama sathutin inna

  • @swrd8777
    @swrd8777 7 месяцев назад

    හැමදේම හොඳින් ..මං හැම මොහොතෙම සතුටින් ..මං කායික මානසික ව අධ්‍යාත්මික ව සුවපත් නීරෝගි මත් ශක්තිමත් ❤

  • @vijinisithara1672
    @vijinisithara1672 7 месяцев назад

    මාව ගොඩක් ශක්තිමත් වෙනව මෙයට සවන්දීමෙන්. ඔබට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ❤

  • @Sss25-y8u
    @Sss25-y8u 9 месяцев назад +2

    මේ මාසෙට මං මේ channel එකත් එක්ක join වෙලා අවුරුද්දයි.LOA ගැන අහලා තිබුණට හරියටම දැනගත්තෙ අක්කගෙන්.මේ අවුරුද්ද ඇතුළත මං ඔයාගෙන් ගත්තු දැනුම,මං මගේ ජීවිතයට එකතු කරගනිපු දේවල් ගොඩයි.😊ඒ හැමදේටම අක්කට ගොඩක් ස්තූතියි ❤ආදරෙයි😊.ඉස්සරහට කරන්න ඉන්න හැමදේම සැබෑවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ Take care akki.✨️bs oyta 🎆

    • @universeinyou
      @universeinyou  9 месяцев назад

      ♥️♥️♥️✨🙏🏻💜

  • @Rashini2003
    @Rashini2003 9 месяцев назад +3

    Video එකක් ඔයා දාපු ගමන්ම ඔක්කොම් පැත්තකට දාලා ඒක බලන්න එනවා මං මොක්ද මං දන්නො වැදගත්ම එකක් තමයි මේ දාලා තියෙන්නෙ කියලා.ස්තූතී සහෝදරිය.♥️

  • @YasaraGeethmi
    @YasaraGeethmi 9 месяцев назад

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤

  • @imashalakshani930
    @imashalakshani930 9 месяцев назад +1

    Thank You So mach අක්කි . හැමෝගෙම ජීවිත ලස්සන කරන්නෙ ඔයා මේ කරන
    කැපවීමට, 😍

  • @prasangikasiriwardhana
    @prasangikasiriwardhana 9 месяцев назад

    මම විශ්ව ශක්තිය ගැන ඉගෙන ගන්නෙ ඔයාගෙන්.ඔයාට ගොඩක් පින් මේ දේවල් කියලා දෙනවට ❤❤❤

  • @_VISHUDDHA
    @_VISHUDDHA 9 месяцев назад +2

    ලෝක සත්ත්වයාගේ අධ්‍යාත්මය සුවපත් කිරීම වෙනුවෙන් කටයුතු කරන ඔයාගේ ජීවිතයත් හැමදාමත් සතුටින් පිරිල ඉතිරිල යනවාමයි Azraa🦋💫❤
    උතුම් තෙරුවන් සරණින් නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතේකට ආශිර්වාද වේවා❤️🙏

  • @Sweet_planet_Sash123
    @Sweet_planet_Sash123 7 месяцев назад

    මම අක්කිගේ වීඩියෝ බලලා හැම වැටුනු තැනකින්ම ආයේ පටන් ගත්තා.. හැබැයි ප්‍රශ්න පිට ප්‍රශ්න එද්දි හිත කඩන් වැටෙනවා 🥺 අදත් හොදටම හිත බිදිලා youtube ආවේ මොකක් හරි විඩියෝ එකක් බලන්න ඒත් මුලින්ම ආවේ වෝල් එකට මේ වීඩියෝ එක 🤗🥺😍 මට ඕනේ උනු වචනම මේකේ තියෙනවා.. අක්කිට පිං අක්කිට ස්තූතියි මිනිස්සුන්ට ජීවිතේ ලේසි කරනවට.. විශ්වය අපි එක්කම ඉන්නවා අපිට පාර පෙන්නනවා කියලා විශ්වාසයක් අදත් දැනුනා මේ වීඩියෝ එක වෝල් එකේ මුලටම දැක්කම.. විශ්වයට ස්තූතිය ❤❤

  • @dasunikaimalshi9611
    @dasunikaimalshi9611 9 месяцев назад

    විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි.... මට ඔයාව මුණගැස්සුවට....... 🥰✨💖
    ගොඩක් ස්තුති Azra akki ✨🦋🧚

  • @HirushiSithumini
    @HirushiSithumini 2 месяца назад

    මම හැමදාම මේවා අහනවා උදේට දවස් දෙකක් විතර බැරි උනා ඒ දවස් දෙක නිකන් අමුතුයි පාළුයි වගේ කටහඬ ඇහෙන්නේ නැතුව😢❤

  • @chandaninirosha2293
    @chandaninirosha2293 9 месяцев назад +2

    Azraa අක්කේ ඔයාට ගොඩාඩාඩාක්ක් ස්තූතියි 🙏 ❤
    අක්කෙ පුලුවන් නම් " ආදරය ලබා ගන්න , ආදරය විදින්න, ආදරය දිගටම පවත්වාගෙන යන්න " මේ විදියෙ Affirmations වීඩියෝ එකක් ගේන්නකෝ 🥺💗

  • @imeshadilani-ty1xm
    @imeshadilani-ty1xm 4 месяца назад

    ඔයාට ගොඩක් ස්තුති 🙏🙏🙏🙏🙏 ආදරනීය විශ්ව මැණියන්ට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayaniherath387
    @jayaniherath387 9 месяцев назад +1

    Thank you akki❤️❤️❤️... akki ge hama video ekakma jeewithyt aluth arambayak🙏💕 හරිම දේ හරිම් වෙලාවට පෙන්නන විශ්වමාතාවට ගොඩක් ස්තූතියි!!

  • @UpaliGalewela
    @UpaliGalewela 2 месяца назад

    මම ඔයාගෙ වීඩියො බලන්නෙහරම ආදරණීයවයි ස්තුතියි හමදාමත්.ආදරෙයි🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @Ishkavi
    @Ishkavi 9 месяцев назад

    අක්කෙ ඔයාව මුනගස්සපු විශ්ව මාතාවට ස්තූති ❤ඔයා නම් ඒන්ජල් කෙනෙක් ම තමා ❤❤

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 9 месяцев назад +1

    . ඔයා නිසා කී දෙනෙක් ජීවිතේ ලස්සන කර ගෙන ඇතිද. ඔයාට ගොඩක් පින් අක්කි. ❤️🙏

  • @Ppp44475
    @Ppp44475 9 месяцев назад +1

    ගොඩාක් ස්තුති අක්කි❤🧚🌍🙏✨️ මට ඔනේම වෙලාවට හරියටම ඔනේ දේ හැමදාම azraa akki කියල දෙනවා මගේ ජිවිතේට azraa akkiwa මුනගැස්සුවාට විශ්වයට ස්තුති ❤🌍🙏✨️✨️

  • @DulanjaniKumarasinghe
    @DulanjaniKumarasinghe 9 месяцев назад

    හරිම ලස්සන කට හඩක් ලස්සන එන්ජල් ගොඩක් අදරෙයි ❤❤❤❤❤❤

  • @maneeshanuwangi6427
    @maneeshanuwangi6427 9 месяцев назад +2

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි. ❤❤❤❤
    ආදරණීය අක්කේ ඔයාටත් ස්තුතියි......❤❤❤❤

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 20 дней назад

    ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️

  • @Kaushalyawanninayaka3853
    @Kaushalyawanninayaka3853 9 месяцев назад

    Harima asai katahada ahan inna,hitha niwena bawanawak,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋

  • @SandaruDineth-kk9jf
    @SandaruDineth-kk9jf 9 месяцев назад +2

    Oya nisa hugak dewal lassanata wens una 😊❤ obata godak ස්තුතියි

  • @sandaliii__00
    @sandaliii__00 8 месяцев назад

    මගෙත් මෙයට සවන් දෙන සියලු දෙනාගෙත් පැතුම් ඉටු වේවා ❤

  • @ShehaniShashini-nz8jb
    @ShehaniShashini-nz8jb 9 месяцев назад +2

    මං මට ආදරෙයි,, එච්චරයි ✨🌼💓 thank you akkiii 😘

  • @chandimasamarasinghe4353
    @chandimasamarasinghe4353 8 месяцев назад +1

    මම මට ගොඩක් ආදරය කරනවා. මගේ ජීවිත කතාවේ එකම වීරයා මම තමයි. මම දිනනවා .

  • @LakshikaSadanali
    @LakshikaSadanali 9 месяцев назад

    Man mta adarai godak adarai Mage hemdem wenuwen Man jiwathwenwa viswya isthuthi isthuthi isthuthi 🙏🙏🙏

  • @KVKaviya345
    @KVKaviya345 9 месяцев назад +2

    Thank you univers💛🌍thank you my angel❤️✨

  • @sadaruwansugath
    @sadaruwansugath 9 месяцев назад +1

    ආදරනීය විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

  • @sajeewaanthony
    @sajeewaanthony 9 месяцев назад +4

    Thank you soo much Azra 💙 for this beautiful self-love affirmations 🙌🏽

  • @viharaoshadi-w1w
    @viharaoshadi-w1w 9 месяцев назад +1

    Thank u very much azraa...💗 ඔයා නිසා ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගන්න පුලුවන් උනා.

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 8 месяцев назад

    විශ්වයට ස්තූතියි🌏
    ඔයාට ස්තූතියි🥰
    මට‍ ස්තූතියි ❤

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x 9 месяцев назад

    ආදරණීය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි❤
    ආදරණීය අක්කටත් ගොඩාක් ස්තූතියි❤
    මටත් ගොඩාක් ස්තූතියි❤
    මම මට ගොඩාආආආඅක් ආදරෙයි ❤

  • @thilakarathna-pb6mn
    @thilakarathna-pb6mn 9 месяцев назад +1

    Thanku akki ❤❤❤❤❤❤❤❤. Oya me karana sewawata dogak pin❤

  • @nisansalahemanthi9779
    @nisansalahemanthi9779 9 месяцев назад +2

    Akkage video akak update karala thiyenawa dakama hena sathutui akka...man dakinama asa video thama akkage video ..🥰🥰🥰🥰
    Thanks universe 💞💞

  • @kalpanigayasha7420
    @kalpanigayasha7420 9 месяцев назад

    මගේ ජිවිතය කඩා නොවැටෙන්නට හදවත ශක්තිමත් කරන්නට දිරිය දෙනවා සේම තවත් හිත් දහස් ගණනින් සුවපත් කරන්නට ඔයාට ශක්තිය ලැබේවා Azraa ❤❤❤

  • @chamodmadushanka1354
    @chamodmadushanka1354 8 месяцев назад

    ගොඩක් වටිනා affirmation එකක්🤎

  • @shashinithathsarani
    @shashinithathsarani 9 месяцев назад +1

    ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට අක්කි❤

  • @DilPiu
    @DilPiu 9 месяцев назад +1

    ස්තූතියි අක්කි ඔයාට ❤ ස්තූතියි විශ්ව මාතාවට❤

  • @nayomiudayangani5140
    @nayomiudayangani5140 8 месяцев назад +1

    Thank you Azraaa.....❤️ mata mawa hoyala dunnata...den man masayak thisse idan oyage vdo balnawaman mawama hoyagtta..onama prshnekadi den ma hina wela ewata muna denawa😊..e welawata man kannadiya gawata gihin man ekkama katha karala tiye a prashne positive de man ekkama katha karala hitha sehellu karganawa...thank you universe ....❤❤❤thank you sooooooo much....man mata adarei....😊

    • @universeinyou
      @universeinyou  8 месяцев назад

      💜💜💜 mata gdak sathutui oya gana !!! ✨🌍

  • @dilharanadeeshani9889
    @dilharanadeeshani9889 7 месяцев назад

    ගොඩක් කාලේකින් ආයේම අක්කිගේ විඩියෝස් බලන්න පටන් ගත්තා❤ ගොඩක් ස්තුතියි අක්කී 💜️ ..අලුතින් හිතන්න ශක්තිමත්ව නැගිටින්න අනික් අයට උදව් කරන ආදරණීය සුරංගනාවීයක් ඔයා..විශ්වයට අනේකවාරයක් ස්තුතියි ❤අක්කිට ගොඩක් ස්තුතියි ❤❤

    • @universeinyou
      @universeinyou  7 месяцев назад +1

      💜💜💜✨🌍🙏🏻☺️

  • @prasadgayan3347
    @prasadgayan3347 9 месяцев назад +2

    Akke godak ❤ oya nisa ape jivitha godak wenas una.thank you .

  • @sanduni21
    @sanduni21 9 месяцев назад +2

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚
    Thank you akki ♥️🥰

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 9 месяцев назад +2

    Onama welwe wtinma vedio ekk. Godaaak thank youu❤❤

  • @Navodyaok
    @Navodyaok 9 месяцев назад +2

    Mata mage adaraya laba dun vishwayata aneka warayak sthuthi wantha wemi💓💕

  • @seethakalyani3896
    @seethakalyani3896 9 месяцев назад +1

    මං මට ආදරෙයි ,මේව කියාදුන්න ඔයාටත් ආදරෙයි

  • @Imasha_Welivita
    @Imasha_Welivita 9 месяцев назад

    Thank you universe ඕනම වෙලාවකදි දැක්කේ 😊🙏

  • @Samarasinghe-c4t
    @Samarasinghe-c4t 9 месяцев назад +1

    ලෝකයවෙනස් කිරීමට නොව තමන්ගේ ලෝකය වෙනස්කරගන්න යාලුවෙ අදත් ලස්සන වැඩක් Azraa 💜💜🌌🌠

  • @poornikarashmi551
    @poornikarashmi551 6 месяцев назад +1

    Thank you akke❤
    Thank you universe❤❤
    Thank you Thank you❤❤❤
    Thank you❤❤❤❤❤❤❤❤

  • @rangikamadushani4705
    @rangikamadushani4705 6 месяцев назад

    ස්තූතියි ඔයාට ❤ සහා විශ්ව මාතාවට 🙏

  • @iroshimanel2407
    @iroshimanel2407 9 месяцев назад +2

    බොහොමත්ම ස්තුතියි ඔබට ❤

  • @kaweeshamilan5069
    @kaweeshamilan5069 9 месяцев назад

    මාත් ගොඩක් උත්සාහ කරනවා මට ආදරය කරන්න , ගෙදර අම්මා පවා මම නරකයි කියනකොට මට මාවම එපා වෙනවා.😢 ඒක ලොකු පීඩනයක්.😮‍💨 , ගොඩක් ස්තූතියි අක්කේ,🙏me wage vedios genawata video ek enkan asawen balan innawa..❤❤❤

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 9 месяцев назад +1

    තවත් වටින video එකක් අක්කාගෙ කලින් video එවා මන් බල්නව ඒව ගොඩක් වැදගත් හැම වචනයක් ම ස්තුතියි මගෙ ඒන්ජල් 🌍✨💜️

  • @diltharu4867
    @diltharu4867 9 месяцев назад +1

    Video is 4.44 long❤❤ thank you universe and azra angel❤i claim all the positivity❤❤

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 4 месяца назад

    ස්තුතී වෙවා මගෙ ආදරනීය විශ්ව මැනියන්ට

  • @ChaminduMadushanMadushan-dx7rg
    @ChaminduMadushanMadushan-dx7rg 9 месяцев назад +1

    I love my self..❤️‍🔥 Thanku azra akka & mother universe

  • @sheyf7562
    @sheyf7562 9 месяцев назад +1

    Appreciate this beautiful and encouraging affirmations Azra❤❤

  • @anuyethmi5022
    @anuyethmi5022 9 месяцев назад +1

    Thank you my angel 💙🦋