මට සාරංගව ලැබුණේ ඇය හින්දා... | ON STAGE with Thilaka Ranasinghe, Saranga & Dinakshi

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 187

  • @newsfirstsrilanka
    @newsfirstsrilanka  2 года назад +18

    👉 FOLLOW US
    📌Subscribe us: bit.ly/NewsfirstSubscribe

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 2 года назад +150

    ඉස්සර මම දිනක්ෂි ට කැමතිම නෑ,මොකදමම හිතුවේ සාරංගයි උමාලි වෙන්කරේ දිනක්ෂි කියලා,එත් ඒ දෙන්න දැන් ආදරේන් ජිවත් වෙද්දි මට හරිම ආදරේ හිතෙනවා එයාලගේ පවුලේ හැමෝම හරිම නිහතමානී,මම ඉගෙන ගත්ත දෙයක් තමා හැම පිරිමියෙක්ම කැමති දුකෙදිත් සැපෙදිත් හැම මොහොතකම ආදරෙන් ,ඉවසීමෙන් ඉන්න බිරිදක් ,ඒක මම දිනක්ෂි ගෙන් දකිනවා,එයා ඇත්තටම හරිම හොද බිරිදක් ,

    • @skularathne138
      @skularathne138 Год назад +6

      Ane ඔයාට mama හරිම ආදරෙයි ඇත්තටම mama me mage mahaththaya ge phone ekan තමා ගත්තේ .ane හතර දෙනාma හොඳින්ම ඉන්න oni ඇත්තටම .එහෙම තමා තිලකa අක්කේ oyala සියලු දෙනාට බුදු saranai . දෙවියන්ගේ රැකවරණය පිහිටි ලැබේවා .mama ආදරණීය අක්කාta .

    • @shiyoshino2094
      @shiyoshino2094 9 месяцев назад +1

      Catholic kello ehema thamai.karunawa,iwaseema,bahapathkama eyata ona thanaka ,ona deyak daragena inna puluwan, Shalinith e wage

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 Год назад +22

    ඇත්තට දිනක්ෂි මට ඔබ ගැන හරිම සතුටුයි.. අතීතය අමතක කරලා වර්තමාන මොහොත තුල සතුටින් ඉන්න කාන්තාවක් ඔබ.. ඔබ තුල ඇති සතුට මං හැම විටම අගයනවා..
    මුලු පවුලටම සතුටින් ඉන්න ලැබේවා..

  • @dileepaabishek2359
    @dileepaabishek2359 2 года назад +79

    එකට ඉන්න බැරි නම් වෙන්වෙලා තමන්ට ගැලපෙන කෙනා සොයාගෙන සතුටින් ඉන්නව නම් එච්චරයි .මිනිස්සු මොනවා කීවත් අදාල නෑ.ලබපු කෙනා තමන්ට ලැබෙන්නෙ .❤️❤️💥

  • @stylishs.w
    @stylishs.w 2 года назад +62

    මේ නිවේදීකාව කඩහඩ ලස්සනයි ..ඒ වගේම දක්ශයි..ඒ වගේම ස්භාව්කත්වයෙන් ම පෙනී සිට්ම ගැන සතුට්යි...👍🇱🇰💓

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 2 года назад +53

    දිනා ඇත්තටම කිවොත් ගොඩක් වාසානවන්ත කෙනෙක් ... සතුටුයි ජිවිතේ ලස්සනට ඉන්න එක ගැන ❤ යි දිනා සරා

  • @sachinimaheshika0712
    @sachinimaheshika0712 2 года назад +48

    ඇත්තටම මාර දක්ශතා පරිපූර්ණ පවුලක් ❤සුභ පැතුම් හැමෝටම

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 года назад +27

    ඇයට දීර්ඝායුෂ නීරෝගී සම්පත්තිය ලැබේවා!තෙරැවන් සරණයි!

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 2 года назад +7

    මට මැවිලා පේනවා තිලකා රණසිංහ මහත්මිය dainty රස පැන වැඩ සටහන රූපවාහිනියේ ඉදිරිපත් කරනවා. කුඩා දරුවන් වට කරගෙන. හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @nimchala3611
    @nimchala3611 2 года назад +52

    එක පාරක් කලින් උමාලිත් කිව්වා මතකයි සම්මාන උළෙලකදී.
    කොහොම උනත් සාරංග හොද පුතෙක් ඒ අම්මා හරිම වාසනාවන්තයි එහෙම ඇගයීම් ලබන්න. දිනක්ෂිත් හොද ලේලියෙක් ඇත්තෙන්ම.

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 года назад +56

    ආදරණිය තිලකා මහාත්මිය ඔබට ආයු බෝහෝම වේවා !❤️❤️🙏

  • @sanjulasandeepani1621
    @sanjulasandeepani1621 8 месяцев назад +14

    දිනක්ශි කියන්නෙ හොද බිරිදක් අම්මෙක් සහෝදරියක් ලේලියක් ❤️

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 9 месяцев назад +4

    ඩෙන්ටි රස පැන මට හොදට මතකයි එදා වගෙමයි අදත් ඇය.. දිර්ඝායු වේවා ඇයට....

  • @donadissanayake3242
    @donadissanayake3242 2 года назад +148

    මෙි හැම දෙයක් තුළින්ම දිනක්ෂිගෙ පිළිතුරැ දීම ගැන අැයගෙ ස්වාමි පුරැෂයා සහ අමිමා ගැන දිනක්ෂි ගැන හරිම අාඩමිබරයක් සහ අාරයක් අැතිවෙනවා.කොයි තරං හොද ලේලියක් ටත් වැඩිය යෙහෙළියක්ද?👪💕💕💕💕💐🙏

    • @mila_wick
      @mila_wick 9 месяцев назад +1

      Well said ❤

  • @sumudurandima7613
    @sumudurandima7613 2 года назад +29

    වාසනාවන්ත පවුලට විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා
    දීර්ඝ ආයුෂ ලැබේවා🙏 තිලකා රනසිංහ මහත්මිය ❤

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt Год назад +12

    දිනෙශ් ඔයාගේ ගී තනු හා ගීතය හරිම රසයක් තියේ..ඉදිරියට යන්න

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 7 месяцев назад +2

      Ow Dinesh e song eka harima lassanata kiwwa , Thilaka madam ta. Puthek wage.

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 2 года назад +14

    බුදු සරණයි ...
    ජේසු පිහිටයි ....නිදුක් නීරෝගී සුවය ලැබේවා .....

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 года назад +33

    ඩේන්ටි නැන්දා සුභ උපන් දිනයක්. ඔබේ දයාබර සිනහවට තාමත් ආදරෙයි.

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 года назад +25

    ඔබ තුමියට සුව දීර්ඝායු ආදරයෙන් පතමි 🙏🙏🙏🙏

  • @hanthanasithuwama5665
    @hanthanasithuwama5665 2 года назад +35

    මාත් සහභාගි වූ ඉතා සොඳුරු මොහොතක් බොහොම ස්තූතියි තිලකා රණසිංහ මහත්මියට

  • @malkanthiliyanaarachchi7403
    @malkanthiliyanaarachchi7403 2 года назад +6

    Obathumiyata නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @sujeewagnanathilaka4987
    @sujeewagnanathilaka4987 8 месяцев назад +2

    ප්‍රවීණ කලා ශිල්පීනියට මෙවන් උපහාර කිරීම සතුටුයි ,තිලකා රණසිංහ නිවේදීකාව....රචිකාවියට... නිදුක් නීරෝගි සෞභාග්‍යයමත් හෙටක් පතමි ..❤ බුදු සරණයි !!!

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 года назад +25

    ❤❤❤❤❤❤❤❤❤
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
    තෙරුවන් සරණයි ඔබතුමියට.

  • @rohinimal2655
    @rohinimal2655 Год назад +2

    තූනුරුවන් සරණයි හරිම ආදරණීය සුන්දර family 💕 එකක් හරිම ලස්සනයි

  • @srimajayetileke790
    @srimajayetileke790 2 года назад +26

    සුබ උපන්දිනයක් සමග තෙරුවන් සරණ පතමි ඔබතුමියට. දීර්ඝායු ලැබේවා❤

  • @marianfernando2896
    @marianfernando2896 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤.tilaka mahatmiyata suba patum jesu පිහිටායි බුදු සරණයි ❤

  • @sriyanidammikahakmanawitha4664
    @sriyanidammikahakmanawitha4664 2 года назад +28

    ,ඩේන්ටි ඇන්ටි ,ඒහඩ ඒ හිනාව අදටත් අමතක නෑ . ඔබ තුමියට දීර්ඝයු 🙏🙏🙏🙏

  • @Sv25-s6m
    @Sv25-s6m 2 года назад +7

    කටහඩ තවම ලස්සනයි

  • @lahirukahansani9072
    @lahirukahansani9072 Год назад +4

    Sarangage ammata mama harima asai..❤❤❤

  • @Super_Duper_Kids
    @Super_Duper_Kids 2 года назад +10

    Dan samahara niwedakain vachana hasuru vana vidiya dakkama, me miniswunge praveena kama penava. 70-80 dashaka vala ipaduna aya thamai me minissunge agaya danne. Minissu mona kiyuwath sathutin inna vasanava labeva… ❤

  • @shashi7474
    @shashi7474 2 года назад +2

    විශ්වයේ ආශිර්වාද ලැබේවා

  • @kumarikumari1551
    @kumarikumari1551 2 года назад +2

    Math ගොඩාක් ආදරෙයි thilaka nonata

  • @bandararenunil4672
    @bandararenunil4672 2 года назад +2

    දීර්ඝායු වේවා. සුභපැතුම් ඔබතුමියට

  • @damitataruka4729
    @damitataruka4729 2 года назад +8

    සුබ පැතුම් තිලකා මහත්මිය.නිදුක් නිරොගි දීරගායු වේවා .තෙරුවන් සරනයි 🙏.❤🌹😘

  • @තීලී-ණ3න
    @තීලී-ණ3න 2 года назад +3

    Love you saranga aiya dinkshi anti thilaka ❤

  • @princyrodrigo3230
    @princyrodrigo3230 2 года назад +82

    හොද දරුවො හදපු හැම අම්මෙක්ටම මේ වගේ ක්‍රෙඩිට් එකක් ලේලිගෙන් ලැබෙන්නෑ ඒ අතින් දිනක්ශි කෙලෙහිගුන දන්න දුවක්

    • @nalinjehle4053
      @nalinjehle4053 2 года назад +9

      හිත හොඳ කාන්තාවක් දිනක්ශි.
      එයාට හොඳ දේවල් ලැබුනෙ ඒකයි. මිනිස්සු බොරුවට බනිනවා.

  • @nadeeshakool560
    @nadeeshakool560 8 месяцев назад

    තෙරුවන් සරනයි

  • @kanthikanthi8996
    @kanthikanthi8996 Год назад +1

    Obathumata dirgauwewa budusaranaiy devipihitai

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 2 года назад +3

    ඔබ තුමියට සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 года назад +4

    Niduk nirogimath wewa oba thumoyata.budussranai♥️💜♥️💜

  • @akithsonu4072
    @akithsonu4072 9 месяцев назад +1

    දක්ෂ නිවේදිකාවක් ❤❤❤

  • @Bhagya-v8b
    @Bhagya-v8b 2 года назад +18

    සාරන්‍යා බබා හරිම වාසනාවන්තයි❤

  • @samadhigamage9449
    @samadhigamage9449 2 года назад +1

    ෂා ඒ සිංදුවේ ලස්සන❤

  • @meriyanfernando2943
    @meriyanfernando2943 8 месяцев назад

    තව තවත් වාසනා ශක්තිය ලැබේවා❤

  • @nalinikumari4724
    @nalinikumari4724 2 года назад

    Oba thumiyata theruwan saranai siyaludevirakawaranai deergauwewa💖💖💖💖💖🙏

  • @lakshikafernando5898
    @lakshikafernando5898 2 года назад +17

    She is a legend 💪💪💪

  • @sandhyaperera7348
    @sandhyaperera7348 8 месяцев назад

    God bless you

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 2 года назад +1

    සුබ උපන් දිනයක් වේවා ඔබ තුමියට .

  • @kavindyajayakodi4338
    @kavindyajayakodi4338 Год назад +2

    බුදු සරණයි ඔයාලට ❤️

  • @mangalifernando9611
    @mangalifernando9611 2 года назад +5

    Nihatamani charitayak මම ගොඩක් ආදරෙයි ඔයට ජේසු පිහිටයි බුදු සරණයි ❤️

  • @champhamalkanthi5791
    @champhamalkanthi5791 2 года назад +3

    සුබ උපන් දිනයක් වේවා 💚💚

  • @nandaniseetha2949
    @nandaniseetha2949 2 года назад +6

    සතුටු වෙන්න හදවතට එකගව

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 Год назад +1

    තෙරුවන් සරණයි !

  • @thamarathamara9006
    @thamarathamara9006 2 года назад +1

    Jesu pihitai amma💞💞

  • @mallikaranaweeramallikaran9517
    @mallikaranaweeramallikaran9517 2 года назад +14

    දිර්ගායුස තිලකා රනසින්හමැතිනිය ඔබට

  • @gangagamage673
    @gangagamage673 Год назад

    🌹🌹🌹🌹🌹🌹🌹සුභ උපන්දිනයක් වේවා ඔබ‍ට

  • @vajirlasanthi6541
    @vajirlasanthi6541 8 месяцев назад

    Budu saranai

  • @priyankabomarige3818
    @priyankabomarige3818 2 года назад +12

    saaranga ඇතුළු පවුලේ සැමට ජේසු පිහිටයි

  • @charmainelru1898
    @charmainelru1898 2 года назад +10

    Best wishes 🌹

  • @TerancePerera
    @TerancePerera 2 года назад +81

    මේකේ කුහක කමට කමෙන්ට් දැම්ම කියල ඒ මිනිස්සුන්ගේ කිසිම දෙයක් අඩු වෙන්නේ නෑ . එකක් අල්ලාගෙන වැලලෙන්ට හදන උන් ඇත්ත දන්නවා නම් වලක් කපාගෙන ඇත්තටම වැලලෙඉ . අනුන්ට පද හද හද ඉන්න උන් මේ පව්ලත් එක්ක අහසට පොලව වගේ , ඇති දේකුත් නැ . පුළුවන් දේකුත් නැ . පද හද හද ඉදලම කුහක කමෙන් මැරිලා යනවා .😂😂

    • @theruwansaranai6029
      @theruwansaranai6029 2 года назад +6

      Ammoo atthatama niyama kathawa..✌✌😂😂😂😂😂😁😁😁😉😉😊😊

    • @telephone2454
      @telephone2454 2 года назад +6

      අවංකම ඇත්ත ඔබ කතාව

    • @sududhoni8763
      @sududhoni8763 2 года назад +6

      සහතික ඇත්ත 👍👍

    • @Ash-cl7hu
      @Ash-cl7hu 2 года назад +2

      Sirwtama meka NM attha😂💯💯

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 2 года назад +4

      ඉතිං කවුරුවත් කාටවත් බැනලා නෑනෙ. හැමෝම සතුටු ප්‍රකාශ කරල එයාලට wish කරලනෙ තියෙන්නේ. ඇයි ඔච්චර කේන්තියක් සහ නුසුදුසු වචන භාවිතා කරන්නෙ මේ සතුටු මොහොතක? Really confused 🤔.

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 2 года назад +3

    Theruwansaranai oyata..❤🙏

  • @RoRo-ch6nn
    @RoRo-ch6nn 2 года назад +8

    ඔබතුම්යට දිර්ගයුස ප්‍රාර්ථනා කරනවා !!බුදුසරණයි ❤️❤️❤️❤️❤️(මම මානෙල් රාජපක්ෂ kandy )

  • @ashichethana2268
    @ashichethana2268 2 года назад +5

    Saranga kiyanne kiyanne Hoda kenek kiyalai Mata hithenne

  • @dasithmaanusari4943
    @dasithmaanusari4943 2 года назад +2

    10:17 eka 🥺♥️

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 2 года назад

    Obathumiyata deergausa lbewa sobawadarmayen araksha karathwa budusaranai

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 года назад

    Suba upandinayak veva thilaka mahathmiyani.

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 года назад +8

    Wish your family all the best! I am a big fan of Narada’s songs and big fan of Thilaka’s radio programs, now I am a big fan of Saranga, Dinakshie, Sheshadri, Shanu, Dinesh. I am a follower of all of your channels. All the best! ❤❤❤

  • @navodawanninayaka687
    @navodawanninayaka687 2 года назад +7

    ❤❤❤❤❤

  • @indranipathirage
    @indranipathirage 2 года назад +2

    💕💕💕💕💕

  • @mangalamangala7502
    @mangalamangala7502 2 года назад +1

    Happy birth day

  • @savithtrisamarajeewa2751
    @savithtrisamarajeewa2751 2 года назад +3

    Samahara ayage kuhaka kama thamai wachana walin pennanne, mama nam harima kamathi adaraniya paulak ,oba thumiyata dirgausha labewa, thawath idiriyata yanna

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb 8 месяцев назад

    Dawasaka me umaligen sarangawa udura ගත්ත කියන ekata උත්තර දෙන්න Dinakshi මොකද අපිටත් අවුල් එහෙම kiyaddi

  • @ashichethana2268
    @ashichethana2268 2 года назад +7

    Puduma kuhaka minissu lankawe inne. Dennek ekata jiwath wenna Bari Nam wen wela thawa ka ekka hari sathutin innawanam eke athi weraddak tiyeida? Hamadama duk Vida vida jiwath wenna oneda

  • @riznasajahan7302
    @riznasajahan7302 2 года назад +1

    Very happy family love you Al be happy always 💘

  • @nimashafernando2203
    @nimashafernando2203 2 года назад +6

    ❤️❤️❤️❤️🙏

  • @dhanushkadharmarathna9651
    @dhanushkadharmarathna9651 2 года назад

    Niwedikawa best♥️

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 года назад +4

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @indikathushari6928
    @indikathushari6928 2 года назад +2

    ❤️❤️❤️🌷🙏🙏🙏🌷

  • @nuwanthikadissanayake6135
    @nuwanthikadissanayake6135 2 года назад +1

    Budu saranai 🙏 🙏 🙏 ❤️❤️❤️❤️💞💞💞

  • @dinushadilrukshi8003
    @dinushadilrukshi8003 2 года назад

    ❤️🙏❤️

  • @buwaninadeeka8672
    @buwaninadeeka8672 2 года назад +2

    Hamoma sathutin inna..lassana paulak..adaraniyai.. dinakshi hodai..kawadawath ammagen puthawa wen karanna utsaha kare naha

  • @freecell9955
    @freecell9955 2 года назад +2

    ❤️❤️❤️🇱🇧

  • @PoththipaliLalidamanie
    @PoththipaliLalidamanie 10 месяцев назад

    ❤❤❤❤❤🎉🎉🎉💞💞💞💕💕

  • @hiruakarsha4720
    @hiruakarsha4720 2 года назад +3

    😀😀

  • @sumaliwivramage630
    @sumaliwivramage630 Год назад +12

    උමාලිමයි මට නම් මතක්වෙන්නෙම😌.මේ හැමදෙයක්ම ඇයට ශක්තියක්ම.වේවා

  • @chathurandivijith5577
    @chathurandivijith5577 2 года назад +1

    Ayat deergau wawa

  • @shani6577
    @shani6577 2 года назад +3

    ❤️

  • @sandyakumari4930
    @sandyakumari4930 9 месяцев назад +1

    Dinakshi oya kiwa kathawa hari. Gahanu a widiyata hithanne naha. Oya honda nina kenek. Sarangage wasanawata kabichcha kenek. Hamdama sathutin enna.

  • @shanikagunasekera782
    @shanikagunasekera782 2 года назад +1

    ❤️🌹

  • @shriyanihemamali2092
    @shriyanihemamali2092 9 месяцев назад +3

    උමාලි හිටියා නම් සාරන්ග අද මෙච්චර සතුටින් නැහැ

  • @pushpanandani9154
    @pushpanandani9154 2 года назад

    Oba thumiyata b saeani

  • @jeewakumuduni1932
    @jeewakumuduni1932 5 месяцев назад

    Tilakata umaali gana duka nadda

  • @jeewakumuduni1932
    @jeewakumuduni1932 5 месяцев назад

    No

  • @jeewakumuduni1932
    @jeewakumuduni1932 3 месяца назад

    තිලක gani පුතා හදල තියෙන්නෙ ganu දෙන්න දෙන්න ගන්න හොද පුතෙක්ද මෙයා😅

  • @kaushalyawickramasinghe8574
    @kaushalyawickramasinghe8574 2 года назад +3

    ow paw umali harima dukai

  • @devikasrimali6775
    @devikasrimali6775 2 года назад +3

    ❤❤❤❤❤❤❤❤

  • @Nirmala-iu9zj
    @Nirmala-iu9zj 2 года назад

    Guwan. Viduliye. Natum. Amathakad

  • @kalyaniadikari203
    @kalyaniadikari203 2 года назад +1

    🌹🌹🌹🌹🌹✊️✊️✊️✊️✊️🌹✊️✊️✊️✊️✊️🌹🌹✊️✊️✊️🌹🌹🌹

  • @PadmaGammanpila
    @PadmaGammanpila 8 месяцев назад

    Sarangayth eyage thaththa wage thamai.thlka ranasinga kiyanne mama danna tharamin honda kanthawwak. Mewage gahaniakata kamathi une mona karumayakatada manda.etharamma
    Minissu appriya karanawa oya dinakshiwa

  • @NalaniRamyalatha-w6y
    @NalaniRamyalatha-w6y 9 месяцев назад

    Saranga lacunae umali nisa yaluwagae miniyanae gaththaya