Ane Sir Pin..mama me video eka balala hadapu hama ganakma hari giya... Thank You so much sir..mechchra lesi kiyala hithuwe na me ganan.Again Thank You so much sir.. 😍
thank you for sharing your knowlege with us than money based tutoring , you are a valuable resource for sri lanka , wish you the very best for all your work sir
✔️🖤 LIKE 🖤 SHARE ❤️❤️ SUBSCRIBE 🔔🔔
ඉන්දුජගේ සහා සින්දුජගේ උපන් දින එකම දිනකට යෙදි ඇත.මේ වන විට ඉන්දුජගෙ වයස සින්දුජගෙ වයස මෙන් තුන් ගුනයකි.එහෙත් තව අවුරුදු 5කදි ඉන්දුජගෙ වයස සින්දුජගෙ වයස මෙන් දෙගුනයක් වෙයි.ඉන්දුජගේ වයස සින්දුජගේ වයස මෙන් හයගුනයක් වන්නේ ඉන්දුජ්ගේ වයස කියක් වූ විටද?සර් මෙක කරන්නෙ කෝමද?
කාලය ඉතිරි කර ගන්න ලොකු උපකාරයක්. ගොඩාක් ස්තූතියි.
ජල නළ, දුර කාලය වගේ ලොකු වෙලාවක් ගතවෙන ගැටලු විසඳන මේ වගේ කෙටි ක්‍රම තියෙනවා නම් ගොඩාක් හොඳයි.
ඒවා ඉක්මනටම දාන්නම්. 👍🏼
සුබපැතුම්
හරිම වටිනවා.. ගොඩක් ස්තූතියි. දිගටම videos upload කරන්න..
Godak ලෙහෙසි sir, බොහොම pin. Slowly kiyanawa nam thawath hodai.
Thank you sir❤
පින් ක්ලාස් නොගිහින් විභාග කරන අයට ලොකු උදව්වක් මේක
හදාගන්න අමාරු ගාණක් හම්බුනොත් අපේ ෆේස්බුක් ගෲප් එකේ දාන්න. ඒක ලේසි වෙයි. 👍🏼
facebook.com/groups/mathsmasterlk
සර්ගෙ ඒක්‍රමේනම් හරිම වටිනව මට සූත්‍ර දාලවත් හැදුවම වරදින ඔය ගාන මට ඔය ක්‍රමයෙන් අහු උනා❤❤❤❤🙏🙏🙏🙏. Thank you sir❤❤
අඩො සර් මට මුලු iq එපාවෙලම හිට් යෙ.. super.. 😊 හරිම පැහැදිලියි... 👍
සර්,මේ ව්යස් ගණන් අනුපාත ලෙස දුන් අවස්ථාවකදී සාදන ආකාරය වෙනත් වීඩියෝවකින් පැහැදිලි තරනලෙස ඉල්ලා සිටිමි.🙏🙏🙏
අනෙ මට සමීකරණ දාලවත් මේ ගණන් හදන්න බෑ. සර්ගෙ කෙටි ක්‍රමය නම් නියමයි. ගොඩක් ස්තුතයි.
අනේ අපිව කොහොම හරි ගොඩ දාන්න සර් . සර්ට බුදු සරනයි! හොඳට තෙරෙනව සර්...
Godaaaaaaaak pin Sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane Sir Pin..mama me video eka balala hadapu hama ganakma hari giya... Thank You so much sir..mechchra lesi kiyala hithuwe na me ganan.Again Thank You so much sir..
😍
Superb sir... You are the best IQ teacher... Thank you. We need more videos.. 👍
සර් ,කාලය දුර හා වේගය ගැටලු විසදන කෙටි ක්‍රම කියලා දෙන්න පුලුවන්ද..
Thank you . Excellent short method...great help for me .. thank you sir
ගොඩක් වෙලාවට ගැටළුවක් දකිනකොටම ඊට අදාල ගණිතමය මූලධර්ම ඔලුවට එන්නෙ නැති හින්දා ගොඩක් අය අමාරුවෙ වැටෙනවා
❤Thank sir.හොඳටම theruna
බොහොම පින් සර් ❤️🙏
Superb sir.හොදට පැහැදිලිව තේරෙනව කියන දේ.බුදු සරණයි ♥️
🙏🙏🙏
ඇත්තටම ගොඩක් ලෙසී සර් ... මට ලොකූ දැනුමක් ආවා බොහොම ස්තුතියි සර් ... සංඛ්‍යා රටා වල ලෙසී ක්‍රමයක් කියලා දෙන්න සර් ...🖤
ගෝඩාක් පින් සර්.හොදටම තේරුනා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thanks lots . Superbly
Godak pin sir🙏..clz yanna bari ayata hugak watinawa..godak pahadili.good luck sir
Niymai sir ..hodtma teruna 🙏🙏🙏🙏
සර්ට ගොඩක් ස්තූතියි ....හරිම සරල ක්‍රමයක්.....🙏
ගොඩාක් ස්තූතියි ඔබතුමාට..iq papers walata ena me wage ganan hadana hati thawa video ekak danna ikmanatama..
Godakma lesi kramayak.thankyou sir
ahamben dakke video eka, thank you sir
Dannema nathuwe hitapu gatelu.hodatema theruna sir . thank you
සර් ගෙන් මාත් ඉගෙන ගෙන තියනවා 😍😍😍
බොහොම ස්තුතියි සර්
Ane goda pin sir.hodata therenawa.wayas wala thawa wiwida gataluwala ketikrama kiyala dennako.wayas anupatha, baga ana ganan
sir me gaan hdna vidiha kiynnko
ඔබගේ හා මාගේ වයස්වල එකතුව අවුරුදු 40කි.තව වසර 4කින් ඔබේ වයස මාගේ වයස මෙන් තුන් ගුණයක් වේ.අප දෙදෙනාගේ වයස් වෙන වෙනම සොයන්න
40 +4 = 3(x+4) + x+4 , mage = 8, obage = 32 (man haduwe me widht sure na habai )
40+4 newe 40+8
thank you for sharing your knowlege with us than money based tutoring , you are a valuable resource for sri lanka , wish you the very best for all your work sir
Good job sir. Thank you soo much ❤❤❤
Sir kiyala dena awa hodata therenawa. Thawa video dannako. Thank you sir.
Thank you very much sir. It is really help me to improve my iq
Pattane niyamai sir thawa ediriyatath me wage videos danna
තමාලිට වඩා මම වසර 2න් වැඩිමහල් වේ. අප ප්‍රථම වරට දැන හදුන ගත්තේ මීට අවුරුදු 8ට පෙරය. එවකට අපගේ වයස් වල ගුණිතය 675කි. තමාලිගේ අද වයස සොයන්න.
අනේ සර් මේ ගාන කියලා දෙන්න
වසර දෙක (වයස් පරතරය)කවදාවත් වෙනස් වෙන් නෑනේ.25*27=675 සාධක කඩන්න
තමාලි=25+8=අවු 33.
නියමයි සර්,සර්ට ගොඩක් පිං❤️❤️❤️❤️❤️
Sir Loba nethiwa mewa denawata pin.oba saba guruwarayek.....💚💚💚me keti krama gana kikiya eth kawadawath kiyanodi samahara Dissanayakala jathiyama hooragena kanawa.api ehema jathiyak nowanabawa penwu numbata Jaya Sri....
Thank u sir...very useful ❤️
ස්තුතියි ....
Sir 6: 5 අනුපාත ganne komada
Thank you sir..thawa keti krama daannako government exam walata ena gananwalata hariyana.thank yoy🙏🙏🙏
Tnq sir wayas ganan hadanna terenne natuwa hitiye sir godak saralawa kiyal dunna
Watinwa godakma..pin godak..👍👍
ගොඩක් ස්තූතියි සර්
❤️
ගොඩක් ගොඩක් ගොඩාක් ස්තූතිය සර්😊
ගොඩක් පින් සර්..🙏
නියමයි සර්
Thanks a lot teacher
Thank you very much sir
You’re welcome 😊
Super sir good luck
Thank u very much
Thanks sir.
Niyamai sir
Thank you
මවගේ හා දියණියගේ වයස්හි එකතුවඅවු.56කි. වසර 4ට පසු මවගේ වයස දියණ්යගේ වයසමෙන් තුන් ගුණයකි. ඔවුන්ගේ වයස් පිලිවෙලින් කීයද?
මේක කොහොමද ඔය සුත්‍රයට දාලා හදාගන්නේ?
thank you very much sir. how we solve them when it comes as ratio.
Thank you sir.🙏
මින් වසර 5කට පෙර දෙදෙනෙකු ගේ වයස් අතර අනුපාතය 4:7 මෙන් විය. දැන් ඒ දෙදෙනාගෙ වයස් අතට අනුපාතය 3:5 වේ . වයස් අතර අනුපාතය 2:3වන්නේ තව වසර කීයකින්ද..?
මීට වසර හතරකට පෙර පියාගෙ වයස ඔහුගෙ පුතාගෙ වයස මෙන් තුන් ගුනයකි.අවුරුදු හතරකට පසු පියාගේ හාපුතාගෙ වයස 64 වනු ඇත...පියාගෙ වර්තමාන වයස මේවා ඕම හදන්න බෑනෙ
ගොඩක් වැදගත් ස්තුතියි සර්
🙏🙏🙏
Thanks
Ane sir godak pin
Mata wayas getalu petalila tibune.sir kiyla dunnu Keti krame nisa Mata den ikmnnin gnn gdgnn puluwan.
Thawa Keti krama gena apita kiyala denna sir
Thanks sir..
👍🏼👍🏼
Thank you👍
Niymaiiiiii sirrrr. Thkxxxxx
Sir pahatha prasneta answer eka 18da 36 da."meeta wasara 18kata pera mage wayasa piyage wayasa men 1/3viya.dan piyage wayasa mage wayasa men degunayaki.dan mage wayasa kiyada?.answer pls sir.
36
Thank you sir. 😍
Thanq so much
super sir, thank you really great thank you. i felt so happy thank you sir
Si4
Godak hodata therenawa sir thank u
Thnk you, thawa videos oona
Sir u supported Me a lot. thanks sir
ගොඩක් ස්තුතියි සර්
🙏🏼🙏🏼🙏🏼
ෆට්ට සර් සරලව කියලා දුන්නා 😍
Thank you sir. Thawa iq vedio tikak danna puluwanda
Superb❤
Thnk u sir🙏🙏🙏🙏
Niyamai...🖤
awrudu 8kata pera puthage wayasata wada wasanthage wayasa 4 gunayakin wediya.thawa wasara 8ta pasu wasantha ayage puthata wada wayasin 2gunayak we.owunge ada wayasa kiyada...SIR ME WGE EKAK HADANA VDIYATH KIYALA DENAWADA
Thanks sir. Sir jala nala getalu gena video ekk karanda please .
Great Work
Sirta godak pin me kiyala dunna ewata
Niyamai
Thank you
Sir mata kiyanawada නිමල් හා කමල්ගෙ වයස් වල එකතුව 30 තවද නිමල් හා කමල්ගෙ වයස් අතර අනුපාතය 3:2 නිමල්ගෙ වයස කීයද
N:k =3:2
3+2=5
30÷5=6*4=18
දැනට වසර2ට පෙර කමල් සහ නිමල්ගේ වයස එකතුව 67කි. තව වසර 5න් ඔවුන්ගේ වයස් අනුපාතය 5:4වේ දෙදෙනාගේ දැන් වයස සොයන්න
මේක හදන්නෙ කොහොමද
වටිනවා සර්..
Supiri sir
❤️❤️
Thanks sir
Thanks sri
Niyamai sir ❤️❤️
පියාගේ සහ පුතාගේ වයස් වල එකතුව 53. තව අවුරුදු 5 කින් පියාගේ වයස පුතාගේ වයස මෙන් දෙගුණයකි. දැන් පුතාගේ වයස කීයද? මේක හදන්නෙ කොහොමද සර්.
ගොඩාක් වටිනවා සර්
=
Thnx sir
Thank you...!!
You’re welcome 😊
👍
Thanks sir.katha karana speed aka adu koroth hodayi neda? Speed aken kiyana kota video akay samahara than pahadili nathuwa yanawa
Himinma karoth video eka diga wenawa.
Ethakota concentrate karanna amaru wei kiyala hithalai ehema kale.
Thawa tikak slow karannam eelaga eke.
Thank you sir..
🙏🙏🙏
Thank u sir☺️☺️☺️☺️☺️