සිදුහත් කුමරුගේ රුචක යෝගය. 🙏🙏🙏 රවි කුජ උච්චයි...🙏🙏🙏

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 106

  • @nirosharohini7291
    @nirosharohini7291 24 дня назад +2

    වටිනා පැහැදිලි කිරිමක් 💐💐💐

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 года назад +7

    තෙරුවන් සරණ යි සර් .පුදුමයි ඉගැන්වීම ලේ නහරටම වදින්න කියලා දෙන්නේ. පුදුම ඕනාකමක් ඇති වෙනවා මේ ජෝතිශය ඉගෙන ගන්න පින් ඔබතුමා ගෙ මේ මහඟු කාර්‍යට

    • @abeyrupika
      @abeyrupika Год назад +1

      මම සම්පුර්නයෙන් එකගයි

  • @iduwari1863
    @iduwari1863 Год назад +1

    අති විශිෂ්ට විෂ්ලේශනයක්.. තෙරුවන් සරණයි සර් !!!

  • @kamalani6053
    @kamalani6053 Год назад +2

    ඔබතුමා අති විශිෂ්ටයි ඔබතුමාට බුදුසරණයි දෙවි පිහිටයි දීර්ඝායුශ වේවා

  • @seemakatipeyarachchi3117
    @seemakatipeyarachchi3117 Год назад +2

    ඉගෙන ගන්න අයට හරි විශේශයි ඔබ තුමා 👃👃👃👃

  • @jeewaea9842
    @jeewaea9842 2 года назад +3

    බොහොම පැහැදිලිව කියා දුන්නා..
    ඔබ තුමාගේ ඉදිරි ගමන සාර්ථක වේවා..
    තෙරුවන් සරණයි!

  • @kaumadijayarathne1599
    @kaumadijayarathne1599 5 месяцев назад +2

    නිවැරදියි මහත්මයා.ඔබේ විග්‍රහයත් හරි

  • @dmkusumalatha3088
    @dmkusumalatha3088 2 года назад +2

    Sir he pahadili kireema godak hondai.thnks sir.👍👍

  • @MangalaGurusinghe
    @MangalaGurusinghe Год назад +2

    Rohana wijawira mahaththayaga upan walawa man laga thino...uchika laknaya...igana ganna godak karan a hadahana thino...godak duk widala thino...thawa godak prasidda ayaga hadahan man laga thino.....gamini ponsaka mahaththaya....danu lagnaya...akaththino...godak hadahan adyana karanna thama igan ganna puluwan...

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 Год назад

    Apa maha bosathanan wahansege hadahana daka ehi guna dakinna awasthawa labadun sir obata bohoma sthuthiy

  • @visakanazar5064
    @visakanazar5064 Год назад +1

    sir all the best to you. well explanation.Triple gems bless you.

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 2 года назад +2

    sir kiyala dena lessons very clear. very good personality.

  • @gnccreations277
    @gnccreations277 2 года назад +5

    මමතමයි 9 වෙනියට කමෙට් කලේ, මමතමයි අර ඊයේ පුතාගෙයි මගෙයි බිරිදගෙයි හදහන් 3ම යොමුකලේ, මේ පාඩම මම ආසම එකක් මේකේ මට විගේෂත්වයක් තියෙනවා මහත්මයා.

  • @anurproducts8049
    @anurproducts8049 Год назад +2

    Your effect is grate

  • @nishanthakumara6814
    @nishanthakumara6814 2 года назад +1

    Sir .... kuja neecha veema gena video ekak karanna ko
    Budu saranai !

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 Год назад +1

    ඔබ තුමාගේ තර්කානුකූල ජේ‍්‍යා්තිෂ තර්ක හා ඉදිරිපත් කිරීම් වලට අභියෝග කරන්න කිසිම ජේ‍්‍යා්තිර්වේදියෙක් සමත් වේ යැයි මට නම් සිතිය නොහැක. ජය!!!

  • @darshanasandaruwan4677
    @darshanasandaruwan4677 6 месяцев назад +2

    සර්ගේ වීඩියෝ ආසාවෙන් බලනවා. ‌ජේසුතුමාගේ හඳහන ගැනත් කරන්න සර්!

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 8 месяцев назад +2

    ස්තුතියි සර්

  • @Hey_howmuchisthis
    @Hey_howmuchisthis Месяц назад

    Kuja 4 ,raahu ekka tyna eka hoda nadda.ruchaka yoge neveyda

  • @batagodaharshani6186
    @batagodaharshani6186 2 года назад +2

    පැහැදිලිව කියලා දුන්නට .. ස්තුතියි 🙏

  • @sanjeewakumara5897
    @sanjeewakumara5897 7 месяцев назад +3

    මට තියනවා රුචක යෝගය මම මකර ලග්නය

  • @sewapiyasa1893
    @sewapiyasa1893 2 года назад +2

    සර්ගේ පාඩම් ඉතා පැහැදිලියි , මම ජෝතිශ්‍යය ටිකක් ඉගෙන ගත්තා, ඒත් ඒ ගුරුවරුතුමා තැනින් තැන ඉගැන්නුවේ.. මට ජෝතිශ්‍යය එපා වෙලා තිබුණේ .. ඒත් දැන් හරි ආසාවෙන් සර් ගේ වීඩියෝ බලලා ඉගෙනගන්නවා.. සර් ට පිං. සර් පුලුවන් වෙලාවක නැකැත් හදන හැටි කියලා දෙන්න ..

  • @anomaanoma3460
    @anomaanoma3460 2 года назад +2

    සර් ඔයා හරියටම හරි මගෙ අගහරු 1.. මේෂ.ලග්නය. රුචක යෝගය ..

  • @JayanthiAthukorala-p7f
    @JayanthiAthukorala-p7f 7 месяцев назад +1

    Samajayata wadi yamak dena aya thama Ruchaka yogen ipa denne
    Matath e yogaya thiyanawa

  • @yasawathieliyanagamage311
    @yasawathieliyanagamage311 2 года назад

    Uchcha ravi, uchcha kuja yana dedena great dusti wasayen dakina nisa ae dedenage uchcha bawa ahosi we. Ae wagema uchcha guru uchcha kuja dedenageda uchcha bawa ahosi we.

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 2 года назад +1

    budu kenekwa gathanaya karanna baha. eka loka dharmathawayak.

  • @janithfernando2323
    @janithfernando2323 2 года назад +3

    Telephone number ekak nedda? Handahana check karaganna.

  • @wathsalakhemali4619
    @wathsalakhemali4619 2 года назад +2

    Sir mesha lagnaya 10 ravi budha kuja tiyanawa nm කොහොමද ruchaka yogayath tiynwa 7 thula shani innawa shasha yogayat tiyanwa

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 года назад

      ඊලග vedio එකක කියලා දෙන්නම් ...ඔයා හදහන අතේ තියන් බලන්න .

  • @himalidilupapeters.garagod395
    @himalidilupapeters.garagod395 Год назад +2

    බොහොමත්ම අශාවෙන් ඔබතුමාගෙ වැඩසටහන් අහන්නෙ..පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ..එකම රාශියක ග්‍රහයින් 5/6ක් ඉන්නෙ කොහමද කියලා.

  • @RupikaLiyanage-uy8pc
    @RupikaLiyanage-uy8pc 5 месяцев назад +1

    අනේ මහත්තයෝ මම ඇඩූ කදුලෙන් ජීවත් වෙන කෙනෙක් .මගෙ පුතාගෙ හදහන බලා ගන්න ඕනි .පිං සිදුවෙයි නම්බරේ දෙන්න .ඔබ තුමාට විශ්ව මෑනියන්ගේ පිහිටයි

  • @NonameNanama
    @NonameNanama 11 месяцев назад +1

    Sir mage ලග්නේ මකර- එකේ ශනි. දෙකේ කුජ. තුනේ සිකුරු,බුද. හතරේ මේශ හතරේ රවී. මට රුචක යෝගය තියෙනවද? Sir 🙏

  • @madukuma5060
    @madukuma5060 2 года назад +3

    Stutti sir obathumata.sir mage puta wushika lagne.
    1 kuja,shani
    2 sadu
    4 kethu
    6 ravi ,buda,sikuru
    10 guru ,rahu
    kuja suasethrai ravi uchchai sir me phitima kohomda sir.stutti .theruwan saranai

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 года назад

      හොදායි ..👍👍👍6 පිහිටීම ටිකක් හොදමදි

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 2 года назад

    sir, budu hamuduruwange navanshaka kendraya hoyaganna thiyenawada?

  • @HasiMalli
    @HasiMalli Год назад +1

    මමත් කටක ලග්න 10 වෙනි කොටුවෙ මගෙත් රවි

  • @malikawithnature9833
    @malikawithnature9833 Год назад +1

    Thanks a lots 🙏🙏🙏🙋

  • @MyLittlecook-2020
    @MyLittlecook-2020 5 месяцев назад +1

    ඔබතුමාගෙන් ජන්ම පත පරීක්ෂාවක් සිදු කරගන්නේ කෙසේද කියලා දැනගන්න කැමතියි.

    • @econwithupalisir1979
      @econwithupalisir1979  5 месяцев назад +2

      මේ දිනවල කාර්‍යය බහුල කාලයක් ...මාසයක් විතර ඉවසන්න ඕන ..පසුව අමතන්න.

  • @viharavishmini8377
    @viharavishmini8377 8 месяцев назад +2

    ඔබ තුමන්ට කියලා කේන්ද්‍රක් බලව ගන්නේ කොහොමද??

  • @nimalpathmasiri4428
    @nimalpathmasiri4428 Год назад

    එස්.ඩබ්.කස්තුරිරත්න මහතා රචනා කළ ගෝචර පල පොත මෙය පෙන්වා දී ඇත .

  • @nilminipriyanthi5632
    @nilminipriyanthi5632 Год назад +1

    ඔබතුමා සම්බන්ද කරගන්න පුලුවන් whatsapp අංකය මොකද්ද?

  • @estherbredies2215
    @estherbredies2215 2 года назад +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamilathejana2101
    @chamilathejana2101 Год назад

    Google kalama enawa gauthama budhdha horescope eka

  • @VW43908
    @VW43908 Год назад +1

    Sir 7 දි කුජ මරණකාරක නිසාද විවාහයේ දීර්ඝකාලීනව හිටියෙ නැත්තේ?

  • @كوما-ت9ه
    @كوما-ت9ه 9 месяцев назад +1

    Sir pone nambaraya danna pinsidda wai

  • @rasalanka
    @rasalanka 2 года назад +2

    1998/10/23. වේලාව දහවල් 2.3 .ලග්නය මකර . ගුරු .කේතු-2 .ශනි -4 .කුජ.රාහු-8.. සිකුරු .රවි.බුධ -10..චන්ද්‍රයා.-11..

  • @nilakshikashalani6312
    @nilakshikashalani6312 Год назад +2

    අනේ සර් මාලවි යෝගය ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe3027 2 года назад +2

    බොල් පිණි වැහෙන වේලාවේ ගිතය මතක් වුනා

  • @romaaromaa9937
    @romaaromaa9937 Год назад +1

    👍👍👍🙏

  • @sunethrakumari7922
    @sunethrakumari7922 2 месяца назад +1

    සර් මට ටෙලිෆෝන් නෙබර් එක දෙන්න සර් බුදු සරණයි

  • @MrSumee320
    @MrSumee320 2 года назад +2

    ❤👌

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 2 года назад +2

    සර් සිදුහත් බෝසතාන්න් වහන්සේ duskarak kiyaa කලේ උන් වහන්සේ ගේ ජන්ම ඒරාස්ටකය ලබා තිබු කාලයේද ?

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 года назад +2

      ශනි මහ දශාවේ සිටි නිසා ...

  • @priyanimala9589
    @priyanimala9589 2 года назад +2

    🙏🙏🙏🙏

  • @ranjanidamayanthi4647
    @ranjanidamayanthi4647 2 года назад +2

    සිදුහත් කුමරුගේ උපන් දිනය කවදාද සර්.....🤔

  • @thilinasenarathne3008
    @thilinasenarathne3008 13 дней назад +1

    බුදුන් වහන්සේට ශශ යෝගය පිහිටියාද? පැහැදිලි කරන්න.

    • @econwithupalisir1979
      @econwithupalisir1979  13 дней назад +2

      ඔව් ...මීට පෙර පැහැදිලි ලෙස විස්තර කලා...✔🙏

    • @thilinasenarathne3008
      @thilinasenarathne3008 12 дней назад +1

      @econwithupalisir1979 ස්තූතියි. මම ඒ වීඩියෝ එක බලන්නම්.
      තව දෙයක් දැනගන්න කැමතියි, "විෂ කන්‍යාවන්" ගැන. ජෝතිෂ්‍ය, දේහ ලක්ෂණ විද්‍යාව සහ වෙනත් සමගාමී විෂයන් සමග වීඩියෝ මාලාවක් කරන්න පුලුවම්ද ඔබට! ඒ ගැන (විෂ කන්‍යාවන්) දැනගන්න අවශ්‍යයි. ටිකක් ගැඹුරින් ❤👌👍

  • @hmnamal
    @hmnamal Год назад +1

    තෙරුවන් සරණයි සර්..
    මගේ කෙන්දරේ
    ලග්නය වෘශ්චික
    1 කුජ රවි
    2 බුද
    3 සිකුරු
    6 ගුරු කෙතු
    9 ශනි චන්ද්‍ර
    11 ප්ලුටො
    12 රාහු
    1 කුජ රවි පිහිටිම හොද නැතිද..හර්දයාබද සැදිමට හෙතුවේද..කෙදරය ඔබතුමා ලවා පරික්ශා කර ගන්නේ කෙසේද..තෙරුවන්සරණයි

  • @thilinasenarathne3008
    @thilinasenarathne3008 13 дней назад +1

    උච්ච ස්ථානයේ සිට 7ක් ගැන්නම නීචයි කිව්ව ඔබ. ඒ හා යෙදෙන කාරනාව මගහැරුනා වගේ. පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න.

    • @econwithupalisir1979
      @econwithupalisir1979  13 дней назад +1

      ඕනෑම ග්‍රහයෙකු සදහා පොදුයි..මේක ජෝතීර්විද්‍යා න්‍යාය ....✔🙏

    • @thilinasenarathne3008
      @thilinasenarathne3008 12 дней назад

      @@econwithupalisir1979 ඒකෙන් වෙන බලපෑම් ගැන කියල දෙන්න පුලුවම්ද ඔබතුමාට!

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 2 года назад +2

    Thank you so much...

  • @kolithasenarathna6486
    @kolithasenarathna6486 2 года назад +2

    😥😥😥

  • @jamunafernando8862
    @jamunafernando8862 2 года назад +3

    ගුරැ, රවි නීච වීම අසුබද සර් ? එලිසබෙත් රැජින ගෙ ගුරැ නීච ව පිහිටා ඇති බව මම අසා ඇත්තෙමි.

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 года назад +1

      ඇගේ හදහන ලගදිම බලනවා..vedio 100 තුල ...ස්තුතියි

  • @thilinasenarathne3008
    @thilinasenarathne3008 13 дней назад +1

    දරුවෙක් උපදිනකොට සීසර් කරල ගන්න පුලුවම්, ඒ නිසා හුගක් ශුභපල ගේන වෙලාවක් බලල එහෙම කරන්න පුලුවම්ද ? මේක ප්‍රායෝගික නැද්ද. මට හිතෙන දෙයක් ඇහුවෙ. වරදක් උනා නම් සමාවෙන්න. ස්තූතියි.

  • @nishandilrukshika3305
    @nishandilrukshika3305 Год назад

    සර් මගෙ ලග්නයත් කටක.මගේ පලමුවැනි කොටුවෙ ගුරැ ඉන්නවා.4 වැනි කොටුවෙ රවි,බුධ,සිකුරැ ග්‍රහසංයොගයක් තියනවා.එය හොදද?

  • @dakilahansani4342
    @dakilahansani4342 2 года назад +2

    ඔබ තුමා සම්බන්ධ කර ගත හැකි අංකයක් ලබා දෙන්න පුලුවන් ද

  • @dilhanikurunerunaga9907
    @dilhanikurunerunaga9907 2 месяца назад

    මහත්මයා සම්බන්ද කරගතහැකි දු ක අන්කයක් ලබාදෙන්න.

  • @DinushaBandara-zl4yd
    @DinushaBandara-zl4yd 5 месяцев назад +2

    ඔබ තුමාගෙ vedios මගෙ නෙත ගැටුනෙ ප්‍රමාද වෙලා.නමුත් සතුටුයි.ලංකාවෙ ප්‍රසිද්ධයි කියන කෙනෙකු ලඟට ගියා හඳහන බලවගන්න.සත්‍යය කාරණා කිහිපයක් කියු නමුත් ,මා කිසි දිනෙක විවාහ නොවන බව පැවසුවා.එයට පිළියම් වශයෙන් මණික් ගලක් මිලදී ගත යුතු බව පැවසුවා.එවන් අවස්ථාවාදී මිනිසෙකු ට මෙවන් විෂයක් නොගැළපෙන බැව් මට හැඟී ගියා.මොකද මම ජෝතීෂ්‍ය ශාස්ත්‍රයෙහි ගැඹුර දකින්නට ඉතා ප්‍රිය කරන කෙනෙක්.හැකිනම් මට ඔබ තුමාව සම්බන්ධ කර ගැනීමට.සලස්වන්න.හඳහන බලවා ගැනීමට අවශ්‍යයි.ස්තුතියි.

  • @madushsni2691
    @madushsni2691 2 года назад +2

    🙏🙏🙏😘

  • @ishanweeraman8367
    @ishanweeraman8367 Год назад

    ඔබ හිතන්නේ බුදුරජාණන් වහන්සේ ඉපදීම සිදුවන ස්ථානය කොහෙද

  • @vihansakarunarathna5320
    @vihansakarunarathna5320 Год назад

    මේකෙ ගුරු කටකයට උච්ච නැද්ද..?

  • @nalikamahinda3967
    @nalikamahinda3967 2 года назад +2

    ගොඩක් ස්තුතියි සර් මමත් කටක මගෙ රවි7 සිකුරු සමග හොදයිද

  • @shibiwikara8548
    @shibiwikara8548 Год назад +1

    ඔබ නලයේ නාලිකාවේ ජෝතිෂය වැහිවැහැලා....
    සේවය ලබනට තරමක් දැන් ජනයා මැලිවීලා ....
    අන්තර් සමසම්බන්ධතාව කට්ටඩි හා හෙලිවීලා...
    මැතිදුට පින්සිදුවේවා ජොතිෂ්‍ය දැනුම බෙදලා...

  • @nimalilakshi6970
    @nimalilakshi6970 Год назад +1

    බුධ 10 මිත්‍ර වීම දරුවෙකුට මොනවගේ බලපානවාද ? සිංහ ලග්නයේ . 2 කුජ, චන්ද්‍ර. 3 හි ශනි, රාහු, ( ශනි උච්චයි ). 8 සිකුරු උච්චයි. 9 හි කේතු ,රවි, ( රවි උච්චයි) . බුධ 10. ගුරු 11 සතුරුයි. මෙම කේන්ද්‍රය නිසා දරුවාට අවුරුදු 14 න් පසු ඉතා අගුණයිද්? මහත්මා

  • @dulindalakshan936
    @dulindalakshan936 2 года назад +3

    කෞටිල්‍යගේ අර්ත සාස්තර (ආර්තික විද්‍යා) බිහිවෙලා.අවුරුදු 200 ද...

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 года назад

      ආර්ථික විද්‍යාව 1776 දී බිහිවන්නේ ....

  • @Janindunimsara221
    @Janindunimsara221 2 года назад +2

    🤙🤙🤙🤙🤙🤙👌🤟🤟👏🎈🎈

  • @samanwanniarachchi
    @samanwanniarachchi 2 года назад +2

    1964/05/05 උදේ 10.17 ට කොලොන්නාවේදී උපත ලද රාහු +සිකුරු ලග්නයේ පිහිටීම රුචක යෝගයද ?

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 года назад

      හදහන බලන්න ඕන ..👍👍👍

    • @lasanthaudayanga6808
      @lasanthaudayanga6808 Год назад

      මිතුන ලග්න හිමි ඔබගේ හදහනේ රුචක යෝගය නෑ. රුචක යෝගය ඇතිවන්නේ කුජ ග්‍රහයා 1,4,7,10 යන ස්ථානයක උච්ච හෝ ස්වක්ශේත්‍ර වීමෙන්.ඔබේ කුජ ග්‍රහයා තියෙන්නේ 11 වැන්නේ මේශ රාශියේ.

  • @nikog6252
    @nikog6252 2 года назад +2

    මෙක ලස්සනට පැහදිලි කරන්න පුලුවන් 2,12 අදිපති යෝගය දනය නැති කරන ශ්‍රමනයෙක් 10 කර්මස්තානය ගතවීම... ✌ ආර්ට් එක ඉගන ගන්න පොඩ්ඩක් කියුවේ.. තව චුට්ටක් කියන්නම්.. 12 අදිපති කර්මස්තානය 1න් 12 ආත්මය නැති කරන වැඩිය කියන්න හොද නෑ අගයක් නෑ..✌

    • @econwithupalisir1979
      @econwithupalisir1979  2 года назад +3

      Yes ...but මම කිව්වේ රුචක යෝගය ගැන ...බෝසත් උපත ආස්චර්‍ය්ය හදහන ක් ඒක පැය බාගයක් උගන්නලා අවසන් කරන්න බෑ...ස්තුතියි .

  • @stock2261
    @stock2261 Год назад

    Contact no pls..

  • @emsl7066
    @emsl7066 2 года назад +1

    කුජ නිසා නාලාගිරි දණගැහුවා නෙවෙයි.. ඔහුගේ කර්ම ශක්තිය කුලවලින් නිරූපණය වුණා කියලා කියන්න.. දරුවන්ගෙන් අම්ම උපන්න කියන්නේ නැතුව

  • @anjanafdo
    @anjanafdo 9 месяцев назад

    Math me wachane kiyanne godak hithala budun wunath paw karapu kenek mokada yasodara dewita daruwek dila daruwage munawath balanne nathuwa gihi ge hara yanawa kiyanne e sahodara dewita kochchara wedanawak enna athida budunuth karala thiyenne ada kale samara minissun samara ganunwa daruwo dila asarana karala dala yanawa ge wadak budunge gamanata badawak wenawa nam budun ai wiwaha wune ai daruwek haduwe dudunta echchara prachnawak thibbanam budun godak hithanawa ne ai hithuwe naththe