Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ශිවා කන්තෝරුවට වී සිටින අතරේ මතකයට එන්නේ ශිවා සුදු මැණිකේ ආදරය කරපු විදිහයි. මේ අතරේ මේරි සමග සුදු මැණිකේ යන්නේ ස්කෑන් පරීක්ෂණට යි. ජූඩ් විරවර්ණ මුදලාලිට සුදු මැණිකෙගේ විස්තරය කියයි. වීරවර්න මුදලාලි ශිවා එක්ක ඉන්නෙම් සෑහෙන් කේන්තියෙනි. ජූඩ් ගේ සහ වීරවර්න මුදලාලි දැන්ම තියා ශිවාට වැඩක් සැලසුම් කරයි.සුදු මැණිකේ දරුවා ගැනවත් සිතා ශිවාට සමාව දෙයි ද?අද මෙතැන් සිට රැල්ල වෙරලට ආදරෙයි බලන්න ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න..
රිදෙදවා රිදෙනවා කියලා හිතන්න එතකොට හාතියයි
එක තැන පල්වෙන ජරාවක් නෙදකින්
කතාව එපා වෙලානම් නෑ හැබයි එකම ටික අදිනව වැඩියි. යික්මනටම ගේමක් ගැහුවනම් හරි😢❤
අපිට නම් ස්කෑන් වලට යද්දි ගර්බනි සටහන් කාඩ් එක අරන් යන්න ඔනේ.
😂රිපොට් ඔක්කොම ගෙදර තියලා ජාට්ට බලන්න
මේ කතාව ලියපු කෙනාට ක්ලිනික් කාඩ් එක අරන් යන්න කියලා ලියන්න අමතක වෙලා වෙන්න බැරිද
කිසිම ගැණු දරුවෙකුට මේ වගේ අසරණ තත්වයකට මුණ දීමට සිදු නොවේවා .ඒකයි ගන්න ඕන පාඩම. හැගීම් වලට වහල් නොවී ජීවිතයේ ඉදිරි තීරණ ගත යුතුයි
මගේ ඉලග කසාදයෙන් ආපහු ලමයෙක් හම්බ වෙනකම් මේ ළමයා නම් ලැබෙන්නේ නැහැ ..😂😂😂😂😂😂😂
මේක නම් දැන් දෙවිනි ඉනිමට වඩා බොකවිගෙන එන්නේ😅
Judge amma nane hitiya nam shok 😅😅😅
යකෝ මේරි නේ දැන් කෑල්ල😂😂
සේරමත් හරි ඇඩ් එකේ ළමයගේ ඇඩිල්ල මරු 😂❤
You tube එකෙන් බලන සෙට් ඒක මෙ පැත්තට.
මගේ ඔලුව කැක්කුමයි.මෙකට බෙහෙතක් නැද්ද ?සමහර විට මේ කතාව බලලද දන්නෙ නැහැ
මුදලාලි මැරැව නමි හරිකතාව මොන මගුලක්ද මෙි කතාව නැත්නමි ජුඩි මරන්න ඔින
හැමදාම ගේමක් දෙනව කියනව විතරයි වැඩ නැ...
මේරිගෙ කතාව හරි
මං හැමදාම බලන්නෙ යූටියුබ් එකෙන් මේ කතාව
සිරාවටම එපා වෙලා ඉන්නේ.
❤❤😂🎉😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
පයින් ගහනවලු 😂
ඒ පයිල් එක නැතිව කොහොමද ඩොක්ටර් ලගට ගියේ ස්කෑන් කරන්න.
Eka wenama ekak😂😂😂
මුදලාලි මහත්තයා ....ශිවාට ගේමක් දේවිද .....😢😢😢😡😡
ඩ්‍රාමා එක පටන් ගත්තුදා ඉදන් සුදු මැනිකෙ බෙඩ්ශීට් මාරූ කලේම නැහැනේ 😂
අනෙ .මන්දා හත් අවුරුද්දක්.විතර යන කල් ඉවර නම්. වෙන්නෙ නැහැ ..අයියො එපා. වෙලා
එක්කෝ මුදලාලියා මැරිලා කතාව ඉවර වෙන්න ඕනි නැත්තමි සිවා මැරිලා කතාව ඉවර වෙන්න ඕනි... බලන අපිටත් එපා වෙලා ඉන්නෙ මෙ කතාව
නැත්තන් අපි මැරිලා යන්න ඔනි ...🤣😂🤭🤭
මේක ලියන එකා මැරුනත් මේක ඉවර වෙන රෙද්දක් නෙමේ😂😂
ඔයා මැරැනානම් හරි. අපට වදයක් නැ පාඩුෙව බලන්න පුලුවන්
Shiva marenna ona
😅😅😅😅
ජූඩ් මාමණ්ඩිගේ ඇම ගිලියිද?😊
Hmm...jud heta yai
අැන්තම.තමයි.ඉවරයක්.නැනෙ
Pregnancy report geniyanna ona nedda scan walata yaddi? 😥
දැන් මෙක ඉවරඅකරන්න අයියෝ බොරින්
අපෝ දැන් නම් මේ කතාව එපා වෙලා
Judge tatath walle akek neda😂
ඔන්න දැන් තමයි බබුව හම්බවෙන්නෙ.පූජනිය ස්නානය හදන කොට වලලපු තැන හවුවෙන්නෙ 😳
Ow..ekanma mudalali hearta gani
දැන්නමි මෙික විකාරයක් වෙිලා සුදු මැනිකෙ විකාරයක්
ශිවාගේ කොන්ඩෙ කැතයි
විකාරයි අප්පා මේ කතාව දැන්😂😂
යකෝ පැය එක හමාරක ෆිල්ම් එකක් නේ මේ අදින්නේ
වර වර්න හදන්නෙ ජුඩ් ලවුවා මාලු බන්න.......උගේ තාත්තා මැරුවා මදිවට පුතාටත් වැඩක් දෙයි
ගොන් කෙල්ලේ සුදූ මැණිකේ පල ශිවා ගාවට පිස්සු කෙලින්න නැතුව
දැන්වත් ඉවර කරපල්ලා මෙ මගුල් කතාව, ශිවාගෙ තැනත් නැති වෙනවා
Yes
විකාරයක් විතරයි දැන් මේක.
කතාවේ උනත් මාමා විසින් බෑනා නොමග යැවීමට තැත් කිරීම ඉතාමත් කනගාටුදායක කරුණක්. 😮
සුදුමැනිකෙගෙ මල කෝලමි.
සුදූ මැණිකේ මාර ගොන්
Apo shiwa nikan minek wage..kethe ba...😅😅
Sudu manike oya siva lagata dan yanna kalaya hari nath nam jud virawarna monawa hari karai
Lassanayi
අනේ සුදු මැණිකේ හරිම කණගාටුයි මේ ගැන නම් අයියෝ මොකද උනේ ඔයාටයි ශිවාටයි කිසිම කරදරයක් වෙන්නේ නැහැ 🙏🏻🙏🏻🙏🏻❤❤😭😭😭
Lamaka Tin tinge lamaida koheda😂😂😂😂😂😂😂😂
තොට පිස්සුද යකෝ...🤭🤣🤣
❤
Mudalalitama honda buru jud bena ane paw
May katawy 4/3 add danawa katawa epa wela thiyanny
Ma magula දැන්වත් ewara karapalla
Meka nikanma adagena yanawa😂iwarayak ne
Asama kthwak adinna ep
Marry කරපු මිනිහා පැත්තක..වෙන මිනිහෙක් ට කියලා ළමයා හදාගත්තා ම සුදු මැණිකෙට සතුටුයි ලු
Ou ban munge me adilla handaa balana unta Meka epaa wenawaa
කතාව ඉවර වෙන කො මේ මට 18 🥹🩵 වෙන නාකියට යයි
❤❤❤❤❤❤
Sirawàta me kehelmala adinawa iwarayak ne
Hi❤❤
Hi
😊😊😊
Kathawe adenewa ape wenawa
Wikarayak.ma.katawa
Anee deiyyooo shiva nam merenna epaaaaaa.mudalalita hena vedunath kamakh නැහැ
Mu minissu marana amuma teresanekne
Dan,nam,Mae,kathwaapama,wela,thiyannaeawsan,karapalla,wawagana,kan,nathuwa
Pissu kathawak mewa balana apita mongal mannam hithanne.
Aiyo yenuki oy a babutha pitupewa ahenam pau babu
Sudu manike juda pissu hutan
🎉❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
ශිවා කන්තෝරුවට වී සිටින අතරේ මතකයට එන්නේ ශිවා සුදු මැණිකේ ආදරය කරපු විදිහයි. මේ අතරේ මේරි සමග සුදු මැණිකේ යන්නේ ස්කෑන් පරීක්ෂණට යි. ජූඩ් විරවර්ණ මුදලාලිට සුදු මැණිකෙගේ විස්තරය කියයි. වීරවර්න මුදලාලි ශිවා එක්ක ඉන්නෙම් සෑහෙන් කේන්තියෙනි. ජූඩ් ගේ සහ වීරවර්න මුදලාලි දැන්ම තියා ශිවාට වැඩක් සැලසුම් කරයි.සුදු මැණිකේ දරුවා ගැනවත් සිතා ශිවාට සමාව දෙයි ද?
අද මෙතැන් සිට රැල්ල වෙරලට ආදරෙයි බලන්න ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න..