ව්‍යාපාරයක් විදිහට කැන්ද කොල පිඟාන් හදලා මුදල් හොයන්න බැරිද? : Science With Ruchira

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 333

  • @resnimalindafernando79
    @resnimalindafernando79 2 года назад +154

    ඩොක්ට...හරි ලස්සන කියමනක් ..හිතට වැදුනා. '' මම නිදහස් අද්‍යාපනයෙන් ඉගන ගත්ත කෙනෙක්...මගෙන් ඔනේම දෙයක් අහන්න...එ සදහා ඔබ් මා හට මුදල් ගෙවා ඇත'' ඇත්තටම අපි සෑම දෙනාටම මොකක් හෝ වගකීමක් ඇත..අපි ඒම වගකීම නොපිරිහෙලා ..ඉටු කරමු. ඔබ ලන්කාව නගා සිටුවීමට ගන්නා..උත්සහය...අගයකරමී.

    • @udayangaliyanage7653
      @udayangaliyanage7653 Год назад +4

      ඔබතුමා ආකල්ප වලින් පරිපූර්ණත්වයටපත්වූ කෙනෙක්බව වැටහෙනවා..කොලපත් වලිනුත් හදන්න පුලුවන්නේද.ඔබටත් සියපවුලටමත් තෙරුවන් සරණයි .

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 2 года назад +136

    දැහැමි ගෙ හිනාව. ආදරෙයි චූටි පැටියෝ.

  • @manjulacaldera1097
    @manjulacaldera1097 2 года назад +159

    3:06 නිදහස් අධ්‍යාපනයට කළගුණ සැළකීම .... ඉතාමත් උතුම් ගුණයක් ආචාර්යතුමනි 🙏🙏🙏

  • @D.S.N833
    @D.S.N833 2 года назад +61

    නිදහස් අද්‍යිපනයෙන් ඉහලට ගිය මිනිසුන් පටු අරමුණු වෙනුවෙන් රටට ද්‍රෝහිකමි කරන විට ඔබතුමා රටට ණය නැති උතුම් මානව හිතවාදියෙක්, තව තවත් ශක්තිය ලැබෙිවා ,තෙරුවන් සරණයි

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад

      මේ ලෝකයේ සමහර ආගම් මුල් ක්‍රිස්තියානි ආගම හැර අවුරුදු දහයේ පහේ දැරියක් දූෂණයට ලක්වෙන එකට සමානයි ඒ ආගම් අදහන අයටත් ලෝකයටත් අතී භයානකයි රටේ අරගල බිහිවෙනවා වංචා දූෂණ මහ බැංකු හොරු නය ගැනීම් රට විකිණීම කුමන්ත්‍රණ ආගම් බේද ජාති බේද වගේ ඉතා භයානක අස්වාභාවික පාපකර්ම හට ගන්නවා මුල් ක්‍රිස්තියානි ආගමේ විතරයි යහපත දයාව කරුණාව තිබෙන්නේ අනෙක් ආගම්වල නැහැ අනෙක් ආගම් අනෙක් අයට තමන්ට මෙන් අනුන්ට දයාව දැක්වූවහොත් එක මහා මෝඩ ගොබ්බකමක් මොකද එහෙම කරාම කිසිම ලාබයක් නැහැ ඒ නිසා තමයි හොඳම විකල්පය විදියට ක්‍රිස්තියානි ආගම මුලු ලෝකයම අදහන්නේ සෑම යහපත් පොරොන්දුවක්ම ස්තීර කරල සහතික කරල තිබෙනවා වෙනත් කිසිම කෙනෙකුට එහෙම සහතිකයක් දෙන්න බැහැ මැරුණාම එතනින් ඉවරයි උතුරු කොරියාව දකුණු කොරියාව සමග සමාදාන වෙන්න නම් අපේ රටේ දෙමළ ජනතාව වගේ ක්‍රිස්තියානි වෙන්නම ඔන නැත්තම් යුද්ධ තමයි මොකද සැබෑ සහෝදර දයාව ලෝකේ කිසිම ආගමකින් ලැබෙන්නේම නැහැ එහෙම කළොත් මහා මෝඩකමක් ලංකාවේ සෑම මුල් ක්‍රිස්තියානින් දෙමළ ක්‍රිස්තියානින්ට දයාව කරුණාව අනිවාර්යයෙන්ම දක්වනවා එකේ වෙනසක් නැහැ අනෙක් අයට එහෙම කරන්න හැකියාව නැහැ පොරොන්දුවක් සහතිකයක් නැහැ

    • @CDG476
      @CDG476 Год назад

      ​@@ricardoperera9880 ???

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 2 года назад +31

    ඉතාම වැදගත් වැඩක්.මා ඉන්දියාවේ නිතර ගිය කෙනෙකු නිසා , තමිල් නාඩුවේ සිටින යාලුවෙකුගෙන් මේවා හදන හැටි දැන ගන ආව. මං 2013 දි සෙල්ලමට අත් හදා බැලුව. මං කළෙත් ඕකමයි. සාර්තකයි. ඒත් කඩදාසි යටට දැම්මෙ නෑ. ඔබ ඒ අතින් සාර්ථකයි. ලොකු දෙයක්.ඇත්තම කියනව නම් හවසට ගෝල්පේස්, දියත උයන , අපේගම වැනි තැන්වලත් රටේ ඕනෑම හවසට ජනයා ගැවසෙන තැන්වල
    පිසූ ආහාර වලට නියමයි.ඒත් අපේ බොහෝ අය කම්මැලියි. හොඳ සාර්ථක පූංචි ව්‍යාපාරයක්.
    මේ සඳහා පුංචි press machine එකක් ගෙදරම හදා ගන්න පුලුවන්. ඔබේ උපදේශය මත කවුරුන් හෝ මේක පටන් ගත්තොත් පරිසර වේදීන් කියා බොරුවට කෑගහන අයට පොඩි ටොක්කක්.
    ඔබටත් දුවටත් බොහොම පිං.!!!

  • @mithunineth2005
    @mithunineth2005 2 года назад +53

    තමන් ඉගෙන ගන්න දේවල්වලින් ලෝකයටම වැඩක් කරන ආදර්ශමත් චරිතයක්♥️✨ Thank you so much sir ♥️✨🙏

  • @hasiWills1021
    @hasiWills1021 2 года назад +35

    මේ වගෙ සුපිරිම කන්ටෙන්ට් එක දිගට තියෙන එකම චැනල් එක ඩොක්ට රුචිර ගෙ චැනල් එක.
    Respect 👏👏

  • @Bok329
    @Bok329 2 года назад +141

    ඊයෙ රෑ තමා මට මේ චැනල් එක හම්බුනේ.මේ දැන් වැඩට යන ගමන් මේකත් බලන්නෙ.

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 2 года назад +19

      ජීවිතේ ගත්ත හොඳ තීරණයක් කියලා මතක තියාගන්න

    • @exploreworld3561
      @exploreworld3561 2 года назад +6

      Okkoma balanna jeewithe loku wenasak wei 👍

    • @ktsandu
      @ktsandu 2 года назад +4

      ඔයා ගොඩක් පරක්කු නෑ සහෝ ❤👍

    • @path2progres
      @path2progres 2 года назад +4

      මේක බලන්නම ඕනි චැනල් එකක්.මෙයා අති දක්ෂ මම දැකපු සුපිරි මනුස්සයෙක්.ජීවීත වෙනස් කරන චැනල් එකක්

    • @sisira9223
      @sisira9223 2 года назад +2

      ඇත්තටම මේක හොද චැනල් එකක්

  • @nuvaramanike
    @nuvaramanike 2 года назад +21

    තාත්තගේම හිනව අරං ආව පිංවන්ත දෝනියෙක් 🤗🤗💖තෙරුවන් සරන්‍යීඔබ දෙදෙනාටම. 💖💖💖.🌹🙏

  • @tharakatimes
    @tharakatimes 2 года назад +10

    ස්තූති මහත්මයා...ලංකාවේ මිනිස්සුන්ව ගොඩ දාන්න පුලුවන් මේ වගෙ තව චැනල් බිහි උනොත් 💯

  • @gayanrangana2547
    @gayanrangana2547 2 года назад +10

    රුචිර අය්යව ජනාධිපති කරමු. ❤️ සිරාවටම කියන්නේ. හිත හොද මොලයක් තමයි මේ රටට ඕන. 🙏

  • @kaween1066
    @kaween1066 2 года назад +26

    අපේ ගුරුතුමා ඔබ දෙවියන් රැක ගනිත්වා ❤️🙏

  • @roshankisavindi0722
    @roshankisavindi0722 Год назад +4

    දැහැමි බබාත් දවසක සර් වගේ හොද scientist කෙනෙක් වෙයී......🌼🌻

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 2 года назад +4

    ඔබ තුමා උගත්තු අතර....බුද්දිමත් මහත්මා ගතී ගුන පිරී මහත්මයෙක්.....ඔබේ හිනාව දුවගේ හිනාව මහත් සතුට ගෙන දෙන නිර්වියාජයී....හරියට දැනෙනවා...තෙරුවන් සරණයී

  • @Praniya_Official
    @Praniya_Official 2 года назад +4

    මේ වගෙ තවත් දේවල් දිගටම ගේන්න සර් මාර වටිනව මේ වගෙ වැඩ ❤️

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 2 года назад +23

    විකාර වැඩසටහන් පෙන්නමින් මුදල්,කාලය නාස්ති කරන ටී.වී චැනල්වලටත් මේක හොද ආදර්ශයක්.ඇත්තටම රට වැටිලා තියෙන ලොකු ආගාධයකට.ඒ ආගාධයෙන් ගොඩ එන්න සහ තමන්ගෙ රටේ මිනිස්සුන්ගෙ දැනුම,ආකල්ප නැංවන්න මේ මහත්තයා ලොකු උත්සාහයක් දරනවා.ගොඩාක් ස්තූතියි.නිදහස් අධ්‍යාපයෙන් ඉගෙන ගෙන රට දාල යන බුද්ධිමතුන් අතරේ ඔබ ගැන හිතද්දි පුදුමයි.බොරූවට සෝබන දාන මිනිසුන් අතරේ ඔබත් දියණියත් බිරිදත් හැසිරෙන,කතාබහ කරන නිහතමානී විලාසය පුදුමයි.ඔබගේ දියණිය නම් ඇත්තෙන්ම පුදුමයි,ළමාකමින් යුතු සුන්දර දරුවෙක්.සියලු දෙනාටම බුදු සරණයි.මේ වගේ ගුණවත් බුද්ධිමතුන් රටත් පාලනය කළා නම්,පාර්ලිමේන්තුව නියෝජනය කළා නම්,ආයතන ප්‍රධානීන් වුණා නම් කොයි තරම් සුන්දර ද

    • @binudiyehansa2891
      @binudiyehansa2891 2 года назад +2

      Watch Raamuwa, Madujith Sagara & Videokatha too

    • @jayzhjjhdfxse
      @jayzhjjhdfxse 2 года назад +1

      අද රටට කෙලවිලා තියෙන්නෙ එකනේ මෙයා.....බලන්ඩ පූලුවන් එක හොද වැඩසටහන් තියෙනවද??? ලන්කාවේ ඉන්න මී හරක් හැත්තටත් ඕනෙ ඉතින් හෙලුවෙන් නටන වල් පල් බලන්නනේ.....අපේ රට ජීවිතේට හදන්න බෑ

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад

      මේ ලෝකයේ සමහර ආගම් මුල් ක්‍රිස්තියානි ආගම හැර අවුරුදු දහයේ පහේ දැරියක් දූෂණයට ලක්වෙන එකට සමානයි ඒ ආගම් අදහන අයටත් ලෝකයටත් අතී භයානකයි රටේ අරගල බිහිවෙනවා වංචා දූෂණ මහ බැංකු හොරු නය ගැනීම් රට විකිණීම කුමන්ත්‍රණ ආගම් බේද ජාති බේද වගේ ඉතා භයානක අස්වාභාවික පාපකර්ම හට ගන්නවා මුල් ක්‍රිස්තියානි ආගමේ විතරයි යහපත දයාව කරුණාව තිබෙන්නේ අනෙක් ආගම්වල නැහැ අනෙක් ආගම් අනෙක් අයට තමන්ට මෙන් අනුන්ට දයාව දැක්වූවහොත් එක මහා මෝඩ ගොබ්බකමක් මොකද එහෙම කරාම කිසිම ලාබයක් නැහැ ඒ නිසා තමයි හොඳම විකල්පය විදියට ක්‍රිස්තියානි ආගම මුලු ලෝකයම අදහන්නේ සෑම යහපත් පොරොන්දුවක්ම ස්තීර කරල සහතික කරල තිබෙනවා වෙනත් කිසිම කෙනෙකුට එහෙම සහතිකයක් දෙන්න බැහැ මැරුණාම එතනින් ඉවරයි උතුරු කොරියාව දකුණු කොරියාව සමග සමාදාන වෙන්න නම් අපේ රටේ දෙමළ ජනතාව වගේ ක්‍රිස්තියානි වෙන්නම ඔන නැත්තම් යුද්ධ තමයි මොකද සැබෑ සහෝදර දයාව ලෝකේ කිසිම ආගමකින් ලැබෙන්නේම නැහැ එහෙම කළොත් මහා මෝඩකමක් ලංකාවේ සෑම මුල් ක්‍රිස්තියානින් දෙමළ ක්‍රිස්තියානින්ට දයාව කරුණාව අනිවාර්යයෙන්ම දක්වනවා එකේ වෙනසක් නැහැ අනෙක් අයට එහෙම කරන්න හැකියාව නැහැ පොරොන්දුවක් සහතිකයක් නැහැ

  • @MadujithSagara
    @MadujithSagara 2 года назад +1

    අති විශිෂ්ඨයි රුචිර. හරීම ලස්සනට මේ වීඩියෝව කරලා තියනවා. ජය වේවා ❤️🙏

  • @nuwanbalasooriya1445
    @nuwanbalasooriya1445 2 года назад +2

    මේක බලන්නම ඕනි චැනල් එකක්...
    අති දක්ෂ, සුපිරි මනුස්සයෙක්... .
    ජීවීත වෙනස් කරන චැනල් එකක්...

  • @shiromiemilda44
    @shiromiemilda44 2 года назад +17

    දැහැමි බබා කවදා හරි පරිසරයට ආදරේ කරන හොඳ දරුවෙක් වෙයි...

  • @pradeeprajendra9412
    @pradeeprajendra9412 2 года назад +7

    සර්ගෙ වැඩසටහන් හරි වැදගත් සහ කාලෝචිතයි.ඒ වාගේම දැහැමි දුවත් හරි ෂෝක්.දැහැමි දුවගේ හුරතල් දකිද්දී මේ වැඩසටහන වැදගත් වගේම ඒ හුරතල් ඒටත් මම ආදරෙයි.දැහැමි දුවටත් සර් ටත් බුදු සරණයි.මේ වගේ වැදගත් කාලෝචිත වැඩසටහන් අපට ගෙන ඒමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 2 года назад +1

    පුංචි දෙයක් කියලා නොහිතා කරගෙන ගියොත් හොඳ ව්‍යාපාරයක් .
    පරිසරය සුරකිමු .දෝණි ත් සමඟ හරිම සුන්දර ඉදිරිපත් කිරීමක් . 😇🌹🙏

  • @jayvidanage415
    @jayvidanage415 Год назад

    මේ පොඩි කෙල්ලගේ හිනාව බලන්නමයි මම මෙි චැනල් එක බලන්නේ.බුදුසරණයි දෝණි ♥️

  • @wijithalankathilakawithana1471
    @wijithalankathilakawithana1471 2 года назад +12

    Dehemi is very lucky to have a father like you. Not becaue of the education but the life skills Dr adds up on each session.

  • @viseekiy3971
    @viseekiy3971 2 года назад +12

    ගොඩක් හොද වැඩක් සර්. මං කැමතියි යෝජනාවක් කරන්න මේවගේ ස්වයං රැකියා සඳහා තරුණ තරුණියන් දැනුවත් කරන්න කියලා. එතකොට ත්‍රීවීල් සහෝදරයන් වගේ අයගෙන් රටට ලොකු වැඩක් ගන්න පුළුවන්. තවත් මේ වගේ වීඩියෝ කරන්න. මමත් දැහැමිගේ දර ලිප ගැදුවා ගොඩක් සාර්ථකයි.

    • @videogamesplay.
      @videogamesplay. 2 года назад

      නංගි මම "විසේ එකා". අපි දෙන්න ගැලපෙනවා නේද.😗😗😗😗😗

    • @viseekiy3971
      @viseekiy3971 2 года назад

      @@videogamesplay. පිස්සු කෙලින්ඩ එපා අංකල් මට තාම 12 යි 😂

  • @Tv_kotuwa
    @Tv_kotuwa 2 года назад +10

    ඔබේ වටිනා අදහස් වගේම , අගය කරනව ඔබ හොද තාත්තා කෙනෙක් 👍

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 года назад +5

    🇱🇰 දැනුමින් පොහොසත් කරන්න දරනා උත්සාහය ට ආචාරය sir,,,දැහැමි thx හොදේ,,,, 🖐️

  • @prabathwijesekara7335
    @prabathwijesekara7335 2 года назад +8

    ඔබ තුමාගේ නිර්මාණාත්මක දේවල් ඉතාමත් චිෂිස්ටයි. ඉතාම හොද අදහස් ඒ තුළ ගැබ්ව තියෙනවා. තව තවත් මෙවන් දේ කිරීමට හැකියාව ලැබේවා ..

  • @Eagleeye644
    @Eagleeye644 Год назад

    ඒකත් මාර පට්ට වැඩක් ඩොක්. දැහැමිත් හරි හුරතල් පැංචියෙක්‌, තාත්තගෙ වැඩ වලට ෆුල් සපෝට්. ජයවේවා😊🙌👍👍

  • @thilankaseneviratne6655
    @thilankaseneviratne6655 6 месяцев назад +1

    Wow! It is a huge success.
    👍

  • @menugiamaya5143
    @menugiamaya5143 2 года назад +3

    නියම වැඩක් 🙏නියම උගතෙක් 🤩කිසිම බොරු සෝබන නෑ 🙏දැහැමි බබා හරි සිරියාවන්තයි ශෝයි අනේ ❤❤😘

  • @krishanthap.g6309
    @krishanthap.g6309 Год назад

    මමත් දෙපාරක් නොහිතා Subscribe කල එකම you tube නාලිකාව... ගොඩාක් වටිනා වැඩසටහන්, ඔක්කොම. බුදුසරණයි ස්තූතියි ❤❤❤🙏🙏🙏 දැහැමි බබාටත් බුදුසරණයි ❤❤❤❤

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 2 года назад +1

    හරිම ප්‍රයෝජනවත් ඔබතුමාගේ වටිනා කාලය සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් යෙදීම පිළිබඳව අපි අද ප්‍රසංසා කරමු දැහැමි බබා අපූරුයි කිරි බීල සුදු රැවුලක්

  • @thanujaraj5832
    @thanujaraj5832 2 года назад +17

    මං ආසම channel එකක්.මෙ සර්ගෙ හිනාව.හැමවෙලේම හිනා වෙනව.😍❤.

  • @warunimayakaduwa7878
    @warunimayakaduwa7878 2 года назад +4

    ඔබතුමා නිදහස් අධ්‍යාපනයෙන් හරියටම ප්‍රයෝජන ගත්ත කෙනෙක්...ඒ වගේම ඒ ගත්ත දැනුම අනිත් අයටත් බෙදලා දෙන හරිම අව්‍යාජ චරිතයක්....දැහැමි දුවත් ඔබවගේම මිනිසුන්ට ආදරය කරන ගුණවත් දියණියක් වේවි.....සියලු කටයුතු සාර්ථක වේවා...❤️❤️

  • @Radhavimoksh
    @Radhavimoksh 2 года назад +22

    බොහොම ස්තුතියි ඔබතුමාටත් දුවටත් .

  • @nisalpeiris3706
    @nisalpeiris3706 2 года назад +2

    හොඳ යෝජනාවක්, ස්තූතියි, පරිසරය අවලස්සන කරන පස දූෂණය කරන Lunch Sheet වෙනුවට කැන්ද කොළ. තෙරුවන් සරණයි ඔබතුමාට සහ පවුලේ අයට

  • @beatricezain8234
    @beatricezain8234 Год назад

    ඔබතුමාගේ වීඩියෝ බැලීමෙන් ජීවිතයට අලුත් දෙයක් අනිවාර්‍ය්යෙන්ම ලබාගැනීමට හැකිවීම ගැන ඔබතුමාට බොහෝමත්ම ස්තූතියි.

  • @ChaletHettiarachchi-cq7ym
    @ChaletHettiarachchi-cq7ym 7 месяцев назад

    නවමු අදහසක් ඉදිරිපත් කල ඔබතුමාට සහ දැහැමි බබාටත් බොහොම ස්තුතියි .
    තවතවර්ත් මෙවැනි දේ සමජගතකිරීමට හැකියාව ලැබේවා .

  • @r.s.ksilwa7466
    @r.s.ksilwa7466 2 года назад +6

    ඔබතුමාගේ අදහස් වලට බොහෝම ස්තූතියි .

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 Год назад

    ඔබගේ දැනුම, නිවැරදි දර්ශනය නිහතමානීව රටට ඉදිරිපත්කරන ඔබතුමාට අපගේ ප්‍රණාමය.

  • @Sanjayaranasigha
    @Sanjayaranasigha 2 года назад +4

    RUclips akee thiyana watinama chanel akak tama me...thank you sir.

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 2 года назад +6

    Love u දැහැමි darling ...🥰❤️

  • @Nuwan-88
    @Nuwan-88 2 года назад +1

    දැහැම් බබෝ.. ස්තුතියි තත්තිට උදවු කරනවට හොදද.❤️❤️❤️

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 2 года назад +1

    ඉතාම වටිනා video එකක් ෴ මෙම
    උතුම් සත්කාරයට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන්නෙමි ❤️🙏❤️

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 2 года назад

    දැහැමි නම් හරිම හොද ලමයෙක් ඔබතුමා ට ගොඩාක් ස්තුති යි මේ දැනුම අපිට ලබා දෙනවා ට බුදු සරනයි

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 года назад +5

    බොහොම වටිනවා මහත්තයෝ !!!

  • @nuwanpalihapitiya7458
    @nuwanpalihapitiya7458 Год назад

    බොහොම ස්තුතියි .. සිය පවුලටම තෙරුවන් සරණයි , දෙවි පිහිටයි ... මහත්තයා , අපි නොදන්න දේ කියා දුන්නා..

  • @SLRandunu.
    @SLRandunu. 2 года назад +6

    චූටි බබාටත් සර්ටත් තෙරුවන් සරණයි!

  • @santhanimal7675
    @santhanimal7675 2 года назад +6

    බොහොම වටිනා වීඩියෝ සර් බොහොම ස්තූති 🙏

  • @jeewankumara8725
    @jeewankumara8725 Год назад

    ඉතාමත් වටිනා දෙයක් මේවා සමාජයට දායාද කිරීම ඉතාමත් ඵලදායි ක්‍රියාවක් 🔥💎❤

  • @sldhanatricks3853
    @sldhanatricks3853 2 года назад +1

    Sir ඔබතුමාගෙ video godak watinawa
    මට දැනගන්න ඕන රත්තරන් හොයන් මැෂින් එක වැඩ කරන්නේ කොහොමද කියලා පුලුවන් නම් ඒ පිළිබඳ වීඩියෝ එකක් දාන්න
    👍

  • @amilarandeni554
    @amilarandeni554 2 года назад +6

    ඔබ‍ට ස්තුතියි. දැහැමි ඔබටත් ස්තුතියි දෝනි!

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 Год назад

    බොහොමත්ම ස්තුති යි . ඉතාම වැදගත් .

  • @jslkjslk1330
    @jslkjslk1330 2 года назад +2

    රටට ණය නැති උතුම් මානව හිතවාදියෙක්,

  • @gayaniginige6070
    @gayaniginige6070 Год назад

    ස්තුතියි උත්සහ කරනව අදම 😊

  • @saralam.a4695
    @saralam.a4695 2 года назад

    ස්තූතියි ඔබට රුචිර මහත්තය . දැහැමි දුවට බුදු සරණයි🙏❤

  • @chandimal5523
    @chandimal5523 2 года назад

    ගොඩක් වටිනව project එක. බොහොම ස්තුතියි ඔබතුමාටත්, දැහැමි දුවටත්.
    💐💐🙏🙏

  • @පබසරමියුරංග

    ඉතාම වටිනා දැනුමක්.ස්තුතියි

  • @Viha00
    @Viha00 2 года назад

    අනේ ඔක්කොම හරි දැහැමිගෙ හිනාව එක්ක මුලු කතාව ම් බැලුවෙ හිනාවක් එක්කමයි.. ලමයෙක් කියන්න පුළුවන් දරුවෙක් ❤️..
    කැන්ද කොල වලින් පිගන් මගෙ කිරි අම්මා ඉස්සර අපිට හදලා දෙනවා..කැන්ද කොල වලින් විතරක් නෙවෙයි නෙලුම් කොල වලිනුත් හදල දුන්නා ..එක එක හැඩ වලින් හදපු පිගන් ගොඩාක් තිබ්බා .. එවාගෙ කදුලු එන්නේ හරි අමුතු ම රසක්..

  • @sanduninirodha849
    @sanduninirodha849 2 года назад +7

    බොහොම වටිනවා sir🙏♥️

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 года назад

    දැන් තමයි වීඩියෝ එක දැක්කෙ සර්...😊.අපේ පැත්තෙ කැන්ද ගස් නම් සෑහෙන්න තියෙනවා.👍❤️

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 2 года назад +2

    කෙසෙල් කොළ කීපයක් ගත්තත් මේ පිගාන නිර්මාණය කරගන්න පුළුවන් නේද සර්.සියළු දෙනාට තෙරුවන් සරණයි.

  • @utharabope3891
    @utharabope3891 2 года назад +1

    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 අපේ සර් ට ,දැහැමි පැන්චිට හා අපේ මිස් ට .
    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !! 😍💐👍

  • @yuganthiranasinghe4290
    @yuganthiranasinghe4290 2 года назад +1

    හරිම වටිනා අදහසක්..💐💐

  • @chagagraham783
    @chagagraham783 Год назад

    Dahami stole the show❤

  • @lasanthasanjaya9918
    @lasanthasanjaya9918 2 года назад

    Dr. Ruchira. Please do a video about this topic if you think it would be helpful. "How to Talk to People You Disagree With" Thank you.

  • @sanjeewakarunarathna4396
    @sanjeewakarunarathna4396 2 года назад +2

    හරිම වටින වීඩියෝවක්. ස්තූති ඔබතුමාට.

  • @damdam3883
    @damdam3883 2 года назад +2

    හම්බන්තොට පැත්තේ කෙසෙල් කොළ වලින් පිගන් මාද්‍යම ප්‍රමාණයයේ කර්මාන්ත යක් කරන කෙනෙක් ගැන u tube එකේ කලකට පෙර තිබුනා sir ගේ දැනුම එයාට දියුණු කරගන්න දෙන්න පුළුවන් නම් හොඳයි ඒ අය Facebook පරිහරණය කරන අය නොවෙන්න පුළුවන්

  • @malagiravi7226
    @malagiravi7226 2 года назад

    සියලු කටයුතු සාර්ථක වේවා ,බුදු සරණයි

  • @girlyranasinghe345
    @girlyranasinghe345 3 месяца назад

    I can't help watching Dahami baby's smiling face. Thank you very much dear sir and cute baby.

  • @sujithmunasinghe4670
    @sujithmunasinghe4670 2 года назад +1

    Appreciated always your thinking for our country. Budusaranai ......

  • @sarathw5740
    @sarathw5740 Год назад

    Hi Ruchira can you date your videos in the description line. It is easier to search in other devices. Thaks.

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 2 года назад

    I am a follower of your presentations, and I have shared your presentations with my family and friends. As someone old enough to be your father, I would like to suggest that you are doing well introducing your listeners to your daughter. May I suggest that you include her co-parent as well?
    Feminists worldwide criticise you for not including your partner/co-parent in your presentations. Please do not take my advice as criticism.
    Ruchira, I believe you to be a very talented teacher who has proven that you can explain scientific concepts without jargon so that people without educational qualifications understand the explanations.
    Please continue with your work even if you disagree with my suggestions.

  • @KasunAbesekara
    @KasunAbesekara Год назад

    Sir, thank you.. it's so rare to see people like you. we see a beautiful combination of simplicity, humanity, sincerity from a great fully well educated man like you.. and also your appearance is so humble.. it's very nice to see your pure smile n voice in every video.. thank you doctor.. god bless you and your family ❤..

  • @Paws_and_hijinks
    @Paws_and_hijinks 2 года назад +3

    A great teacher. Hat off Sir🎉

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 Год назад

    Hope to make these to serve my babies class friends on his birthday.

  • @awesome3769
    @awesome3769 2 года назад +2

    ග්සරීන් කියන්නේ මොනවද☺

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 Год назад

    බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි❤

  • @WasanthaHapuarachchi-o3n
    @WasanthaHapuarachchi-o3n Год назад

    ගොඩාක් ඉස්තුති මහත්මයා තෙරුවන් සරන පතමි

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Год назад

    Very good idea environmental
    friendly plate
    Chuti duwa Dehemi too helps this
    Very good if we can use these
    Instead of lunch sheets

  • @gayanthirangamuwa8292
    @gayanthirangamuwa8292 2 года назад

    Superb sir.. sir science vedios danne nethuwa inna epa.. eka godak watinawa.. saralawa explain karana nisa..

  • @nilanthikapriyadarshani6053
    @nilanthikapriyadarshani6053 2 года назад +1

    A very good work!
    With cute dahami duwa.

  • @VivoY1s-tn2pe
    @VivoY1s-tn2pe Год назад

    Obathumata bohoma pin budusaranai ❤️

  • @malkilokuge1498
    @malkilokuge1498 2 года назад +1

    Thank you very much and best wishes to you and your little daughter.💖💖💖💖💖💖💖

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Год назад

    Dehemi parrissamata duwa unu
    jalaya nisa
    Thaththa wagema hinawa piruna
    muhunak
    ko apita ammawa penannethida?

  • @kaiyasjourney
    @kaiyasjourney 2 года назад

    ස්තූතී ඔබතුමාට මේ කරන මෙහෙවරට ♥️

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 Год назад

    Dr. Your explanation is very buity
    Thanks lot

  • @Reversal86
    @Reversal86 2 года назад +1

    Nidahas adyapanayen obata mudal gevala ivarailu e nihathamaanu kama na igana gaththa hamoma laga 👍👍👍🙏

  • @madushan6877
    @madushan6877 2 года назад

    ඔබ තුමා අති විශිෂ්ටයි!!!!
    ජය වේවා ජය වේවා ජය වේවා!!!!

  • @dularathiwa5137
    @dularathiwa5137 2 года назад +1

    Great work 🌟🤙

  • @dhanushkadharmapriya4026
    @dhanushkadharmapriya4026 2 года назад

    දැහැමිගෙ නංගිගෙ හිනාව 😊❤

  • @fit4131
    @fit4131 2 года назад +1

    පුංචි ඉල්ලීමක්,පොල් ඉරට්ටෙන් පොලවෙ භූගත ජලය හොයන එක ඇත්තක්ද,ඒකෙ විද්‍යාත්මක පැත්ත පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ?🙏

  • @ලස්සනලංකා-ෂ8න
    @ලස්සනලංකා-ෂ8න 2 года назад +28

    මම ගරු කරන පුද්ගලයින් අතර ඉහලින්ම ඉන්න කෙනෙක් සර් ඔබ

  • @sudathkarunarathne9400
    @sudathkarunarathne9400 2 года назад

    ඔබගේ වැඩසටහන් හරිම සරලයි අපි වගේ අයට තේරුම් ගන්න පුළුවන් ස්තූතියි. ඔබ පුළුවන් ද මහාචාර්ය නලින්ද සිල්වා සර් ගණිතය ගැන කියන දේ සරලව පැහැදිලි කරන්න

  • @UNIQUECreations999
    @UNIQUECreations999 2 года назад

    පුලුවන්නම් ඇසුරුම් කරනය හා කල්තබා ගැනීම ගැනත් අයිඩියා එකක් දෙන්නකො මේ වගේ.. උපාධි අනන් මනම් නෙමේ ප්‍රායෝගික දැනුම ගන්න පුලුවන් තැනුත් මෙන්ශන් කරන්න පුලුවන් නම්..

  • @harshakumara970
    @harshakumara970 2 года назад +1

    හෙළ සීන් නම් එළ මහත්තයෝ. ඔන්න ඔයවගේ ඒවා දිගටම කරන්න.

  • @gunarathana2172
    @gunarathana2172 2 года назад

    අනේ දැහැමියෝ ඔයා හරි ශෝක් පැටියෝ ආදරෙන් ඉන්න

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 Год назад

    Thanks sir . Got a nice idea

  • @bestiebestieb
    @bestiebestieb 2 года назад

    You are marvellous dude.we respect.

  • @kumariwasantha1775
    @kumariwasantha1775 Год назад

    Dr මෙක කෙසෙල් කොලෙන් කරන්න බැරිද ප්ලාස්ටික් වලට හොද විසදුමක් ස්තුති ඔබට