වැලමිට ආශ්‍රිත වේදනාව නිසා ඔබ පීඩාවට පත්ව ඇත්ද? නිවසේදීම කලහැකි ප්‍රතිකාර.

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 56

  • @madushashi9627
    @madushashi9627 4 месяца назад +5

    ගොඩක් ස්තුතියි dictator මේ වියායාම හරියට කරලා බලන්න හරිම සනිපයි...කැක්කුම අඩු වෙනවා 🙏🙏🙏

  • @DayanandaWa
    @DayanandaWa 8 месяцев назад +1

    ඔබ තුමා වචන යෙ පරිසමාප්තියෙන්ම මිහිපිට සිටින දෙවියෙක් සුවහසක් 😅රොගින් ආතරයිටීස් රොගයෙන් මුදවා ගෙනිමට ඔබ තුමාට තවත් සක්ති ලෙ බෙවා

  • @User123Tube-s7e
    @User123Tube-s7e 16 дней назад

    පින් සිද්ධ වෙනවා dr මටත් එ වේදනාව තියනවා ඔබ තුමාට පින් ගොඩක් කියලා දුන්නට

  • @subaceni3660
    @subaceni3660 2 года назад +2

    මගේ මපට ඇගිල්ලො ඉදලා පිට කොන්දට එනකම් පුදුම වොදනාවක් ව්දින්නො ඔබට ගොඩක් පින් ඩොක්ටර බුදු සරණයි

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Год назад +1

    Since one year I am having the pain, thanks for the great Explanation. Very useful.🙏🙏

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 13 дней назад

    ඩොක්ට මටත් තියෙනවා වැලමිටෙ වේදනාව..බෙහෙත් අරන් හොද නැති නිසා ඉන්ජෙක්ෂන් කලා.ඒත් සුවයක් නැනේ..මොකද කරන්නේ ..

  • @MalshaGimhani-g8v
    @MalshaGimhani-g8v 2 месяца назад

    මම වැටිලා වැල මිට පුපුරලා අත පැනලා තිබ්බා .දැන් අත නැමේන්නැ. දිග ඇරෙන්නැ.ඉදිමිලා.කැකුමයි.බේහෙත් පොට්ටනි තවනවා .නැවත යතාතතවයට පත්වෙන්න කොච්චර දවසක් යයිද.කරන්න පුලුවන් පෙතිකර්ම මොනවාද ඩොක්ට

  • @katuwananalakabanthe
    @katuwananalakabanthe 10 месяцев назад

    Dr මන් ඉනනේ කොරියාවෙ මගෙ අතේ වැලිමිටෙ වෙදනාව ගොඩක් කල් ඉදන් තියෙනවා මට බෙහෙතක් කියන්න පිං

  • @SarathPriyankara-jk7pg
    @SarathPriyankara-jk7pg 8 месяцев назад

    Elbow eka panala Athule kallak kadila operation kara dan Atha hodatama digaharen ne eka hadanna puluwanda..operation karala dan awurudu 2k witara😪🙏

  • @sumithsilva170
    @sumithsilva170 10 месяцев назад

    අනේ වෛද්‍ය තුමනි මම ශිෂ්‍ය ශිෂ්‍යාවක්. මම
    වැටිලා මගේ වැලමිටෙ අස්ථිය පැන්නා. මගේ අම්මා එවෙලේම ඒක
    හරි ගැස්සුවා. අනේ වෛද්‍ය තුමනි. මගේ අත දැන් ගොඩක් රිදෙනවා. ඉදිමිලා. ආයුර්වේද තෙල් ගෑවා. පත්තු බැන්දා. ඒත් වෙද්‍ය තුමනි,
    මගේ අත ගොඩක් රිදෙනවා.ඉදිමුනු ගතිය අඩු වෙලත් නෑ. අත පොඩ්ඩක් හෙලෙවුවත් ආපසු අස්තිය පනින්න යනවා වගෙ තේරනවා. දැන් දවස් 6 ක් වනවා. මට රෑට නිදාගන්න කොටත් හරි අපහසුයි. අනේ මට කියන්න මගේ අත ඉදිමුමටයි වේදනාවටයි හොද මොනවද.නාන්න ඇඟ සෝදන්න හොදයිද.මගේ අත යතා තත්වයට පත් කරගන්න කොපමණ දවස් ගත වේයිද. පිං සිද්ද වෙනවා මට පිහිට වෙන්න. මට අධ්‍යාපන කටයුතු ඛර ගනිනත් අමාරුයි. උදව් කරන්න.

  • @priyanthakumar5468
    @priyanthakumar5468 6 месяцев назад

    Obathumata godak ස්තුති ,pehedilikarata

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 Год назад

    🙏 Great tx doctar good job very usefull for ustx again

  • @anojanilmini8878
    @anojanilmini8878 2 года назад

    ඩොක්‍ට,පාමසියෙන් ගන්න පුලුවන් බෙහෙත් කියන්න පුඑවන්ද?වේදනාවට

  • @githahollupathirage3121
    @githahollupathirage3121 3 года назад

    ඩොක්ටමම ✋ හිරි වැටෙනවා උපරෙශන් එකක්කරාදැන් අවූරු විස්සක් විතර වෙනවා දැන් අවුරුදු පනස් තුනක් වෙනව දකුණු අතෙ සුදූ දාන ඇගිල්ලෙ මුල හරිම වෙන්නයි නොවන්නත් බෑ එකට මොකද කරන්න ඔනෙ

  • @SurangaPradeep-f4i
    @SurangaPradeep-f4i 11 месяцев назад +1

    ඩොක්ටර් මගේ අතත් කැක්කුමයි ඉදිමිලා මං ගොඩක් ප්‍රතිකාර කලා ඒත් වැඩක් නෑ දැන් සති දෙකක් වෙනවා මං ඉන්නෙ කුවේට් වල වැඩ කර ගන්න බෑ අනේ ඩොක්ටර් පිං සිද්ද වෙයි මොකද්ද මං කරන්න ඕන ඉක්මන් පිළිතුරු බලා පොරොත්තු වෙනවා

  • @NadishaKumari-tm8qq
    @NadishaKumari-tm8qq 9 месяцев назад

    Dr mn inne qater mage dunu atha sampurna kekumai 😊

  • @karuswarna1475
    @karuswarna1475 Год назад

    doctorge. nama. kiyanna. apita behet ganna

  • @anjalaanjala3046
    @anjalaanjala3046 3 года назад +3

    ඩොක්ට මටත් තියෙනවා වැලමිටේ කැක්කුම මම ඉන්නෙ ඕමාන් වල මට කරන්න පුළුවන් දෙයක් කියන්න පින් සිද්ද වෙනවා පමසියෙන් ගන්න උනත් කමක් නෑ

    • @Dprasanna1430
      @Dprasanna1430 Год назад +1

      Vitamins D 60000 ගන්න ..දවස් 8 පසු ව ගන්න ඔනෙ ...මාස 3 ..පසු ව vitamin D 1000 ට මාරු වෙන්න

    • @anushasrimathi8561
      @anushasrimathi8561 Год назад

      දවස් 8 කට වරක් කියන්නේ ඒ පෙත්තක් ගන්න ඕනේ දවස් අටකට වරකටද

  • @NadishaKumari-tm8qq
    @NadishaKumari-tm8qq 9 месяцев назад

    Beth mukuth nedda dr plzzz

  • @anestarodrigo2415
    @anestarodrigo2415 10 месяцев назад

    මගේ වයස අවුරුදු,56

  • @sunitalanka3102
    @sunitalanka3102 2 года назад +1

    Thank you dr

  • @SabeethaSanjeewanie
    @SabeethaSanjeewanie Год назад

    doctor mge wam athe wala mita laga ha wam kakule dana hisa laga ridenawa rata wisadumak denawd

  • @sriyanilmini-x4w
    @sriyanilmini-x4w 2 месяца назад

    ❤ thanks doctor

  • @manolikumari8506
    @manolikumari8506 Год назад

    Good job doctor

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 3 года назад

    I too have the same. So thnks sir

  • @joynandalal2832
    @joynandalal2832 Год назад

    Thank you doctor .

  • @deepathamel1971
    @deepathamel1971 Год назад +1

    Lankawata apu gaman doctor hamu wenna enawa

  • @adaxmobile812
    @adaxmobile812 3 года назад +1

    මම.ඉන්නෙ.කුවෙටිවල.මගෙ.දකුනු.අත.වැලමිට.ලග.ඉදිමෙනවා.මොනවද.පෙතිකාර

  • @manike6943
    @manike6943 2 года назад +1

    ඩොක්ට මටත් දවස් ගනාක් වැලමිට රිදෙනවා සවුදි වැඩ කරන්නෙ ඩොක්ට

  • @bhashinimunasinha1012
    @bhashinimunasinha1012 2 года назад

    Dr API meka pennann one Mona doctor kenektada tnx doctor

  • @nirosharajapaksha2242
    @nirosharajapaksha2242 2 года назад +1

    මැනික්කටුව ලග වෙදනාවක් ඒනවා නිතරම ඒ අතින් කැමපිගානක් වත්ඔසවන්නබැ

  • @isuruisuru6160
    @isuruisuru6160 12 дней назад

    Dr khomda sbanda wanne

  • @kumarilokuge1693
    @kumarilokuge1693 Год назад

    Mahaeda paradiga weda karana kanaki tumani oya bohoma pin

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад

    Thanks

  • @sugathweeraratne
    @sugathweeraratne 3 года назад +1

    Eat murunga leaves.

  • @lasanthiranasinghe1827
    @lasanthiranasinghe1827 8 месяцев назад

    Oya injection eken ath pana nathi wenaawa neda

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 года назад +1

    ඩොක්ටර් මගේ වයස අවුරුදු හතලිස් හයක් මට දරුවන් දෙදෙනෙකු සිටිනවා මම සාමාන්‍ය ඇගපසග තියෙන කෙනෙක් මගේ බර 60 උස අඩි පහක් අගල් 3 මට ව්‍යායාම නොකර බඩ ටිකක් අඩුකර ගන්න බොන බීම වර්ගයක් කියන්න පුළුවන්ද?

    • @NawalokaHospitalNegombo
      @NawalokaHospitalNegombo  3 года назад

      Please consult a Dietician/ Nutritionist and get advise. call 0115 777 777

    • @shyamaannedambage2811
      @shyamaannedambage2811 3 года назад

      @@NawalokaHospitalNegombo ඩොක්ටර් මම පිටරටක ඉන්නේ පුළුවන් නම් මට මේ ගැන message ඵකක් දෙන්න මට call කරන්න විදිහක් නැහැ ගොඩක් ස්තූතියි.

  • @CHANAKA3647
    @CHANAKA3647 5 месяцев назад

    👍👍👍👍

  • @xtra2551
    @xtra2551 3 года назад +1

    Me kiyana roga lakshana mage athe tibuna mata beheth 2 vidda ath atha idimuma gathiya tiyenawa .tawada danata mage danihish wala wedanawak tiyenawa eyata hetuwa kumak da

    • @NawalokaHospitalNegombo
      @NawalokaHospitalNegombo  3 года назад

      Please call 0777 217 217

    • @xtra2551
      @xtra2551 3 года назад

      @@NawalokaHospitalNegombo man pitarata sewaya karanne whatsapp tiyeda

    • @SurangaPradeep-f4i
      @SurangaPradeep-f4i 11 месяцев назад

      මගෙත් ඔය විදියමයි 😭😭😭

  • @anestarodrigo2415
    @anestarodrigo2415 10 месяцев назад

    ඩොක්ට අනේ 😢 මගේ දකුණු අත දිගටම බෙල්ලත් එක්කම රිදෙනවා.රෑට නිදා ගන්න විට,දවල්ට ලොකුවට වේදනාවක් දැනෙන්නේ නැ,මම ඉතාලියේ ඉන්නේ,ලංකාවට දැන්ම එන්න පුළුවන් කමක් නෑ.මගෙ😢 document, නැති නිසා, අනේ ඩොක්ට මට රෑට නිදාගන්නත් බෑ, රිදෙනවා මුළු අතම.ඇඟිලිත් එක්කම මට මොකක් හරි ලොකු ප්‍රශ්නයක්ද,?😢,මට බොන්න බෙහෙත් කියන්න ඩොක්ට.🙏🙏🥺

  • @sudukumari8054
    @sudukumari8054 3 года назад

    Mage ath dekama කැක්කුම් එනවා වැලමිටෙන් uda hariya බොහොම ස්තුති ඔබ තුමාට bs dp

  • @deepathamel1971
    @deepathamel1971 Год назад

    Bohoma watinawa pahadili kirima

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Год назад

    💐🙏

  • @kasunpriyakelum3291
    @kasunpriyakelum3291 2 года назад

    Doctor Mage welamite etakedena saddayak esenawa den awurudu 15 witharawenawa.ekata mokada karanne.

  • @isuruisuru6160
    @isuruisuru6160 12 дней назад

    Kheda inne sa

  • @sunitalanka3102
    @sunitalanka3102 2 года назад

    Thank you dr