අංගම් කෙළිය / Angam Keliya Lyrics Video

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 619

  • @avishka8141
    @avishka8141 2 года назад +1033

    අපේ දේශීය අන්ගම් කලාව ලන්කාවෙ ප්‍රචලිත කරනවට කවුද කැමති..👑❤️

    • @sahanvipshitha2353
      @sahanvipshitha2353 2 года назад +78

      ඒහෙම උනොත් මේක සුද්දොන්ගේ අතට යනවා. මේ අද්‍යාපන ක්‍රමය වෙනස් කරලා මේක පොඩි කාලේ ඉදලම අපේ රටේ ලමයින්ට දෙන්න ඕනේ.

    • @avishka8141
      @avishka8141 2 года назад +20

      @@sahanvipshitha2353
      අනිවාරෙන්ම ❤️

    • @oshadithisarani5837
      @oshadithisarani5837 2 года назад +12

      අනිවාරයෙයෙන්ම

    • @pradeepindunil
      @pradeepindunil 2 года назад +8

      Mama

    • @pradeepindunil
      @pradeepindunil 2 года назад +8

      Mama

  • @geethakakalingu7879
    @geethakakalingu7879 Год назад +145

    ඕං නමෝ අප සම්මා සම්බුදු රජානන් වහන්සේ දස පාරමිතාවන් සිහිකොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිට දී වැඩ සිටි තැනේදී..
    දසමාර යුද්ධයෙන් ජයගත් සැනෙන් යහනාවිධචන්ද්‍රාණුදිශ්ඨිරාහු මුඛයෙන් උහුවැඩුනු ශ්‍රී මහා සද්ධර්මයෙන් කියා දේවී පිහිටියේයෑ...
    යනු කී හෙයින් අද මා සිටින්නේ භූමි නාග රාජයාගේ පෙනගොබය පිටය භූමි දෙයියන්ගේ පුන්කලස මාගේ සුරත දරා සිටිමි
    එයින් මට සිද්ධි ජය දේව ජය සභා ජය රණ ජය රණ භූමි ජය දස බල ශ්‍රී බුද්ධ දේව දේව ජය ජය වර වරං නමහඃ
    වැරදි තියේනම් හරිගස්සන්න

    • @lakid5148
      @lakid5148 7 месяцев назад +7

      වර වරං නමහඃ

    • @SanjuEkanayaka-r6w
      @SanjuEkanayaka-r6w Месяц назад +1

      🎉🎉🎉 🙏🙏🙏

    • @geethakakalingu7879
      @geethakakalingu7879 Месяц назад +1

      ​@@lakid5148 වැරැද්ද හරිගැස්සුවා ජය වේවා❤

    • @sethsandesh
      @sethsandesh 21 день назад +1

      ❤🙏🔥🔥 සද්ධර්මයේම පිහිටයි 🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 года назад +159

    පර සුද්දා තහනම් කල අපේ උරුමය

    • @slcsa996
      @slcsa996 11 месяцев назад +15

      කලුසුද්දොත් තවම තහනම අයින් කරල නෑනේ

    • @Mahesh_Bandara-Amunugama-
      @Mahesh_Bandara-Amunugama- 2 дня назад

      ලංකාවේ තවමත් කළු සුද්දො ඉන්නවා එවුන්ට අංගම් කියන්න විහිළුවක්

  • @glasyaethan
    @glasyaethan 2 года назад +43

    මතු බුදුවන මෛත්‍රී බෝ සතුන් ට නමස්කාර වේවා....මහා කරුණාව පාන බ්‍රද්ධ කල්පයේ උපදින මෛත්‍රි බුදුන් ට නමස්කාර වේවා... ගිණි කෙලි මැවු රාවණ දෙවියන්ට ..අංගම් මැවු අගතසි දෙවියන් ටද ගින්දර මැවු පත්තිනි මැණියන්ටද නමස්කාර වේවා 🙏

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 Год назад +43

    සම්මා සම්බුදු තෙද පිහිටෙන්,රුහුනු හරිස් පත්තු වරකින ස්කන්ද කුමාර් දෙවිපිහිටෙන්, සුමන සමන් දෙවිපිහිටෙන්, සත් පත්තිනි සොලොස් පත්තිනි මැනිවරුන්ගෙ පිහිටෙන් , සත්කඩවර දෙවිපිහිටෙන්,කලු කම්බලි වර්න කම්බිලි, ගම්බාර ඔඩ්ඩිවඩිග සිද්ද සුනියම් අප්පචිලගෙ පිහිටෙන් පරසුද්දන් නසපු මගෙ මෙ අංගම් කලාව රැකෙවා මතු පරපුරක් ආරක්ශා වෙන්ට🙏💗.

  • @supergames7554
    @supergames7554 9 месяцев назад +19

    හිරිගඩු පිපෙනවා මේවා අහද්දි 🇱🇰

  • @chathudew8264
    @chathudew8264 3 года назад +298

    ඇගේ මයිල් කෙලින් වෙලා ඇස් දෙපැත්තේන් කදුලු ගලන්න ගත්තා. අම්මෝ මගේ රට මගේ ජාතිය ❤️.බුද්ධ,ධම්ම,සන්ග, පිහිටයි.🙇🙇🙇🙇🙇

    • @kelumaravindawanninayake6510
      @kelumaravindawanninayake6510 2 года назад +10

      Aniwarayan

    • @avishka8141
      @avishka8141 2 года назад +14

      සින්හ්ලේ ගැම්මක් තමයි

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Год назад +7

      සතුටු වෙයන් උබත් පරයෙක් නොවුන එක ගැන තෙරුවන් සරණයි මගෙ සිංහල බොක්කට 🙏🙏🙏💓💓💓

    • @Ai_Bot_Ser
      @Ai_Bot_Ser Год назад +1

      බයියෙක් නේද 😁

    • @wtdssrilanka4880
      @wtdssrilanka4880 Год назад

      සිoහලයට ජය වේවා🎉❤❤🎉😊

  • @malithbro9391
    @malithbro9391 2 года назад +50

    දේශීය අංගම් කලාව සම්බුද්ධ ශාසනේ අවසානය තෙක් හෙළයන් අතින් රැකේවා!

  • @imadumithumina2551
    @imadumithumina2551 3 года назад +57

    ගොඩාක් පින් මේවා දානවට. පට්ට ගැම්මක් එන්නෙ මේ සින්දුව අහද්දි. අපේ කම දැනෙනව .

  • @ashendimalka4664
    @ashendimalka4664 10 месяцев назад +25

    කාලය එලඹ ඇත..සිව්මහා හෙලයට ජය..යක්කයන්ට ජය.🙏☸️🍃🇱🇰🩸🌍

  • @viranga
    @viranga 3 года назад +67

    ආවඩා ආයූ බෝහෝ වේවා...තව තවත් මෙවැනි නීර්මාණ කරන්න හැකීයාව ලැබේවා .....🙏🙏🙏🙏

  • @nethukiishinika2857
    @nethukiishinika2857 3 года назад +51

    සිවි හෙලයට ජය..මහා රාවන අප්පච්චිට ජය,ගිතයේ නිර්මාතෘට ජය.....
    ...

  • @BuddhiniKanchanaEkanayake
    @BuddhiniKanchanaEkanayake 4 года назад +39

    ඉතාමත් විශිෂ්ටයි. බොහෝම අගය කරනවා. තෙරුවන් සරණයි.

  • @jayanichamali9457
    @jayanichamali9457 4 года назад +146

    .. මේ තමයි අපේ කම..අපේ දේ... සියවරකට වඩා.. ඇබ්බැහි වෙලා දැං.. ❤❤❤

  • @කාවින්දවිජේසිංහ

    හෙළයන්ට ජය ! බුදුසරණයි අපෙ උරුමෙ අපි රැකගමු සිංහල බෞද්දයන් විදියට💖

  • @gayanitharushika5499
    @gayanitharushika5499 3 года назад +92

    කියන්න වචන නෑ. සුපිරී♥♥
    හෙළයන්ට ජයවේවා!🙏
    බුදුසරණයි! රාවණ නිරිදු පිහිටයි!🙏

  • @gamingkavi779
    @gamingkavi779 3 года назад +75

    ඇයි මේවා trending එන්නෙ නැත්තෙ.🔥🔥🔥

    • @JananiAnuththara-ch4cb
      @JananiAnuththara-ch4cb 8 дней назад +1

      අපේ උන් ආස මේ සිංදුවලට නෙමේ මෙලෝ තේරුමක් නැති ඒවටනෙ 😢💔😑

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 4 года назад +231

    ගොඩක් කාලයක් හෙව්වා.. අද හම්බවුනේ මෙ track eka.. පිස්සුවක් මේක නම්..ඇගම හීතල වෙලා ගියා..සුපිරි අයියේ ..තව කරන්න මෙවැනි නිර්මාණ ..අපි මොන සින්දු එක්ක අතරමන් උනත් නවතින්න වෙන්නෙ අපේ කමත් එක්ක..තව කියන්න තියෙනවා පස්සෙ කියන්නම්..බුදු සරණයි...🙏 ජය වේවා ..🌷🌷❤️

  • @Laskhanpasindu
    @Laskhanpasindu 4 года назад +44

    නියමයි සහෝ කඩුව සොලවනකොට එන් ගැම්ම අම්මො ජ්‍ජයෙන් ජය 🙏🙏🙏

  • @anushkamadushan8199
    @anushkamadushan8199 4 года назад +485

    මේක දැන් මගෙ ජාතික ගීය වෙලා. ජය වේවා මහා රාවණ පිහිටයි ❤️❤️

  • @sridewafonseka1223
    @sridewafonseka1223 4 года назад +138

    මෙක අහද්දි ලේ නලියනවා බොලව්... බොහෝ අගෙයි

    • @tech42003
      @tech42003 Месяц назад

      හෙළ යක්ක එවුන්ට එහෙම වෙනවා

  • @thyagadivyanjali
    @thyagadivyanjali Год назад +22

    ඇග හිරි වැටෙනවා..රාවණා අප්පච්චිට ජය වේවා 🙏

  • @susa3082
    @susa3082 11 месяцев назад +2

    කෙරුවේ දිවුරුම් දෙන්නට රැකවල බුද්ධ ධම්ම සංඝ පන දෙවැනිව රැක.....🙏
    හතර වරම් දෙවියෝ රකු මා පන හරවා පහරින් එකුන් සියක් නිල... 🔥

  • @malshaswarnasinghe2859
    @malshaswarnasinghe2859 Год назад +9

    නිතරම අහනවා 🎉🙏🙏❤

  • @uj757
    @uj757 4 года назад +46

    මේ ගීතය අහද්දී මාර ගැම්මක් එනවා 💪💪💪

  • @koshaninadeera7244
    @koshaninadeera7244 4 года назад +82

    මේක මගෙ ජතික ගිය ජය වෙවා මහා රාවන පිහිටයි 🤗

  • @UpendraHarshanaDeSilva
    @UpendraHarshanaDeSilva 4 года назад +62

    කාලෙකිං සින්දුවක් අහලා හිරිඟඩු පිපුනා.. 🔥🔥🔥

  • @borntosuccess2047
    @borntosuccess2047 3 года назад +16

    අම්මේ මේක ඇහුවම ඇගේ ලේ නලියනවා බොල🔥🔥🔥🔥🔥🔥🔥 රාවණා ලෙයට ජය🔥🔥🔥🔥🔥🔥🔥

  • @nuwankumara7101
    @nuwankumara7101 2 года назад +13

    මේ සින්දුව ඉක්මනට ඉවර වෙනවනෙ. තව චුට්ටක් දික් වුනානම්.මාර ලස්සනයි ඒක.😉😉🤘🤘🤟🤟👌👌👌👌❤️❤️

  • @ahinsanethmini7996
    @ahinsanethmini7996 2 года назад +15

    ඇගේ මවිල් කෙලින් උනා මේක අහද්දි. අහම්බෙන් හම්බුනේ... අපේ රටේ අංගම් කලාව ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා...🇱🇰⚔️

  • @hasharamadushika8969
    @hasharamadushika8969 2 года назад +12

    අපූරැයි 👌 හෙළයට ජය තෙරැවන් සරණයි...!!! රාවණ නිරිදු පිහිටයි 🙏🙏🙏👑️👑️👑️👑️

  • @shanthakulathunga2489
    @shanthakulathunga2489 4 года назад +42

    ජය වේවා සහෝදරය. මාර ගැම්මක් එන්නෙ. තව මේ ව්ගේ ඒව කරන්න. මම මගෙ group එකක link එකක දාල support එකක් දුන්න ඔන්න

  • @BandaraRathnayake-ck5qf
    @BandaraRathnayake-ck5qf Месяц назад +3

    අංගම් ඉතින් හෙලයටම ගැම්මක් තමයි.
    හැමෝටම පින්!!

  • @shainiweerasinghe7783
    @shainiweerasinghe7783 Год назад +11

    මට අංගම්පොර ඉගන ගන්න ආසයි ........හෙළය බැබලේවා ❤❤❤

  • @nisansalasadamali3980
    @nisansalasadamali3980 3 года назад +17

    මේ අපේ ජතියයි නියම සිංහල කම ඇගට හොදින් දැනෙනවා යක්කු බොලවු අපි

  • @slherbals130
    @slherbals130 3 года назад +23

    හෙලයටම ජය වේවා රාවණා පිහිටයි

  • @heshaninirodhawanninayake9648
    @heshaninirodhawanninayake9648 4 года назад +19

    Supperb brother 👌👌👍👍 ලස්සන නිර්මානයක්.... 😍😍😊😊👌👌

  • @chamithdilshan2437
    @chamithdilshan2437 3 года назад +13

    ඇත්තමයි මේ song එකට මම ඇබ්බැහි වෙලා ඉන්නේ....ඒතරම් මේ song එක ලස්සනයි

  • @technophile741
    @technophile741 Год назад +18

    අපේ හෙළ මුතුන් මිත්තන් හට මාගේ ප්‍රණාමය ❤️🙏

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 2 года назад +62

    රාවණ යකුපති කියනකොට ඇගම හිරිවැටිලා අමුතු හැගීමක් ආව....නිවන් දකිනා ජාති දක්වා මා හට උපත හෙළයෙම වේවා...,🙏🙏❤️

    • @thyagadivyanjali
      @thyagadivyanjali Год назад +4

      🙏🙏🙏 ඇත්තමයි

    • @AkilaHarshana-qq9yo
      @AkilaHarshana-qq9yo Год назад +3

      මගේ රාවණා
      මූත්තනුවන්
      ජීවමානයි 🙏🙏

  • @kasunjeewantha2730
    @kasunjeewantha2730 2 года назад +7

    ඇගේ මවිල් කෙලින් වෙනව ඒකනම් සුපිරියක් එකෙන්ම ❤️❤️

  • @gusto6803
    @gusto6803 3 года назад +4

    මේ නාදවලට පදවලට ආදරේ හිතෙන්නේ අපි මේ ගීතවලට තනුවලට වහල් වෙච්ච කාලයක් කාලෙකට කලින් තිබ්බ නිසා වෙන්න ඇති. රටට ඉතිහාසයට ආදරේ කරන හොයන මිනිස්සු කොහොමත් මේ ගීතවලට මැරෙන්න තරම ආදරෙයි. ඒ හැගීම මරලා මරලා දැන් කීයෙන් කීදෙනාද ඉතුරු.. වැඩේ කියන්නේ පද, නාද හිත් අමනාපකමින් වෙන් වෙද්දී මෙවැනි ගීත කොහෙන් අහන්නද අපි ආයි..

    • @PabaluW
      @PabaluW  3 года назад

      me geethaya swathantra nirmanayak. padha saha sangeethaya ekkenek ge. description eke sandahan kara atha.

    • @gusto6803
      @gusto6803 3 года назад

      @@PabaluW අනිවාරෙන්ම මන් ඒක බැලුවා.. මන් සදහන් කරේ මෙම ගීතය ගැන විතරක්ම නෙමේ.

    • @he9066
      @he9066 2 года назад

      @@PabaluW තව මත වගේ ගීත නැද්ද වශවත තාන්ඩව වගේ

  • @livitube7216
    @livitube7216 3 года назад +7

    හෙලයට ජය, තෙරුවන් සරණයි ! රාවණ නිරිදු පිහිටයි !

  • @nirmalarathnayaka9455
    @nirmalarathnayaka9455 2 года назад +4

    Mage raththaran puthatath pabalu puthatath mema nirmanayata dayaka una samatath..hadawathinma subapathami..jaya wewa harima lassana gaambira geethayak helayange wadak budusaranai dewipihitai 👍❤️🌷🌷🌷🌷🌷🌷🌷

  • @amirukenula5151
    @amirukenula5151 3 года назад +6

    ගනංකරගන්න බැරිතරමටම මේ සිදුව ඇහුවා දවසකට 10පාරක් විතර අහනවා.

  • @yasiruhasarangaranchagoda5782
    @yasiruhasarangaranchagoda5782 2 года назад +10

    මේක අහලා ඇගේ ලේ ධාතුව රත් වෙලා රෝම කෙලින් උනේ නැත්තම් උබ සින්හලයෙක් නෙමේ 🙌❤️

  • @kumariakke6525
    @kumariakke6525 3 месяца назад +2

    ජය වේවා බුදුසරණ ලැබේවා තෙරුවන් සරණයි අපේ පින්වත් දේසයට🙏🙏🙏

  • @dilini-ny6hl
    @dilini-ny6hl Год назад +2

    Ape babage iskole udee rasweematath oya sinduwata natanne.... Sinduwa gananam kiyanna wachana naaa . Eee sinduwa ahanakota kiyanna theerennne nathi amuthuma ekak hithata danenawaa . Marama lassanay. Age hirigadu pipenawa. Ayyata theruwan saranay thawath mee wagee deewal karanna shakthiya, dhayraya labeewaaaa!!!!!!

    • @PabaluW
      @PabaluW  9 месяцев назад

      බොහෝ තුති.

  • @milangiweerasekara8248
    @milangiweerasekara8248 4 года назад +16

    ගැම්ම 💪

  • @allforlife6231
    @allforlife6231 3 года назад +19

    මං ආසම මෙච්චර කාලෙකට මගෙ හිතට දැනිච්ච අපේ උරමයක් වුණ ගීයක්,Proud to be a Sri Lanka 🇱🇰

  • @nishanchamara1608
    @nishanchamara1608 Год назад +20

    මේ ගීතය අහනකොටත් රාවන යකුපති කියනකොටත් වචනයෙන් කියන්න බැරි තරම් මාරම ගැම්මක් එන්නෙ. රාවනයන්ට ජය අංගම් කලාවට ජය අංගංපොර සටන් කලාවට ආදරෙයි හැමදාමත් ❤️❤️❤️ 🙏🙏🙏🙏

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 2 года назад +14

    දළදා සමිඳු පිහිටෙන් අපේ සියලු කාලාවන් තව චිරාත් කාලයක් මේ හෙළ දීපය තුළ ජීවමානව පවතීවා 🙏🙏🙏🙏

  • @mindaralakshitha1029
    @mindaralakshitha1029 4 года назад +9

    ඒ ගැම්ම සුපිරියි....ඉදිරියටත් මෙවැනි වටිනා නිර්මාණ කරන්න. ඔබතුමන්ලට සුබ පතනව.

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 7 месяцев назад +5

    ජය ජය හෙලයට

  • @ChaminduNethumina
    @ChaminduNethumina 2 месяца назад +2

    හෙළ උරුමය ආරක්ෂා කරගන්න අපේ වගකීමක්.අපිට විතරක් ආවේණික හැමදේම විනාශ නොවී ආරක්ෂා කරගන්න නියම හෙලයෙක් විදියට හැම ජාතියක්ම එකතු වෙලා වැඩ කරමු❤

  • @hashiniera3354
    @hashiniera3354 Год назад +1

    Mn kellek eeth math kamathiy ape angam kalawa igena gann ❤ angam ape proudathwayai❤

  • @avishka8141
    @avishka8141 2 года назад +3

    හොදම හොද නිර්මායක් තවත් මේවගේම ලස්සන ගීතයක් නිර්මානයකිරීමට හැකියාව වාසනාවම ලැබේවා..

  • @IsuruHapuarachchi-d4d
    @IsuruHapuarachchi-d4d 10 месяцев назад +2

    දහසක් ආවත් ගහන්ඩ හයියක් ආවා ඇගට 🙏🙏🙏

  • @avishka8141
    @avishka8141 2 года назад +8

    තවත් මේවගේ නිර්මාන කිරීමට ශක්තිය දයිර්‍ය වාසනාව ලැබෙත්වා 🙏👑

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 года назад +4

    පබලු මහත්මාට ස්තූතීයී මෙය දැම්මට....

  • @YonalPower
    @YonalPower Год назад +10

    සිංහ ලේ වලින් උපන් රාවණ පරපුරෙන් පැවත ගෙන එන රාක්ශස දු පුතුන්ට අගතිසි දෙයියන්ගේම පිහිටයි

  • @pradeepakalyana3974
    @pradeepakalyana3974 3 года назад +8

    මේක සුපිරි වැඩක් , මේවගේ තව එකක් හදන්න පුළුවන් නම් කැමතියි. 😇🫀😍

  • @Hashini-y4e
    @Hashini-y4e 2 месяца назад +2

    This is the most favourite motivational song I ever listened. Feel I send to the back of the centuries.I ❤ this song . Thanks for the creative Arties.

  • @liyaradisanayake3270
    @liyaradisanayake3270 3 года назад +20

    මන් ඇබ්බැහි වෙලා මේ සින්දුවට❤❤❤

  • @chamallakshitha2931
    @chamallakshitha2931 Год назад +3

    ඇගේ හිරිගඩූ left. සුපිරියක් මේක නම් ❤

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 года назад +98

    මේ මෙවැනි නිර්මාණ සමාජ ගතවන කාලයයි 💪

  • @pasindupartane1538
    @pasindupartane1538 2 года назад +6

    මාත් ආසයි අන්ගම් කලාවට 😥😥ඉගෙන ගන්න කවුරුත් නැ නෙ

  • @Shanthi11073
    @Shanthi11073 Год назад +1

    උතුම් බුද්ධ ශාන්තියෙන් සියල්ලෝ සුවපත් වෙත්වා ...

  • @api5826
    @api5826 Год назад +4

    අපේ දේශීය සටන් කලාව වන්නෙ,විශුද්දි සටන් කලාවයි.👍👍🖐️

  • @MrShalith
    @MrShalith 4 года назад +11

    තෙරුවණ් සරණයි අයියෙ. ආයෙ කියන්න වචන නෑ. අති විශිෂ්ටයි.

  • @ayeshawickramathunga6765
    @ayeshawickramathunga6765 2 года назад +15

    අගය කරන්න වචන මදි ඒ තරම් පුදුම හැඟීමක් දැනෙනවා. නිර්මාණයට දායක වුණ හැමෝටම ජය 🔥❤️

  • @lakshithawickramasinghe3704
    @lakshithawickramasinghe3704 27 дней назад +1

    මාර ගැම්මක් එන්නේ ඇගේ ලේ නළියනවා වාගේ... අංගම්පොර ඉගෙන ගන්න ආසයි..

  • @HusnaFaiser
    @HusnaFaiser 4 месяца назад +2

    මේක අහද්දී ඇගම හිරිවැටෙනවා ❤

  • @HelaNimnaya
    @HelaNimnaya 3 года назад +9

    කාලෙකින් දැකපු සුපිරිම නිර්මාණයක්. විස්තරය සිංහලෙනුත් දාන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. තෙරුවන් සරණයි!

  • @hassa.2
    @hassa.2 2 года назад +8

    මේක අහද්දි අැගට අමුතුම දෙයක් වෙනවා කියන්න තේරෙන් නෑ. අාසම සටන් කලාව අංගම්පොර ♥

  • @dinethgamage9209
    @dinethgamage9209 3 года назад +12

    මේ සින්දුව අහද්දි යක්ක ලේ ඇවිස්සෙනවා❤👌

  • @k.vyasindu6191
    @k.vyasindu6191 2 года назад +2

    පට්ට ගැම්මක් එන්නෙ මේ සින්දුව අහද්දි.

  • @hasithaneminda188
    @hasithaneminda188 4 года назад +15

    ආආ වඩා ආයුබෝවේවා 🙏❤️

  • @Mvclub-vq9rt
    @Mvclub-vq9rt 24 дня назад +3

    I am Tamil but i understand This lyric and goosebumps ❤

  • @viharaekanayake714
    @viharaekanayake714 3 года назад +7

    මේ තමයි අපේකම... අති විශිෂ්ටයි අයියේ 🙏💗

  • @jayanimadushika421
    @jayanimadushika421 3 года назад +9

    හිතට මාර ගැම්මක් එනවා ඒක අහනකොට 💚💝

  • @සාහිත්යලෝකය
    @සාහිත්යලෝකය 8 месяцев назад +1

    මේ ගිතයේ ගොඩක් ම තියෙන්නේ පහර දෙන ක්‍රම සම්බන්ද තොරතුරුමය .❤

  • @kalathra_
    @kalathra_ 3 года назад +9

    විශිෂ්ඨ නිර්මාණයක් ජය වේවා..🖤🖤🙏🏿🙏🏿

  • @rosarymadhushani6472
    @rosarymadhushani6472 3 месяца назад +3

    මේ දැනෙන හැගීම දැන් එන මල් සිංදුව වලට හිතන්නව ත් පුළුවන් ද බොලව් 😢 ඇයි මෙහෙම නිර්මාණ එන්නෙ නැත්තෙ

    • @S.LPANDAGAMING
      @S.LPANDAGAMING 21 день назад +1

      Aththa❤❤

    • @12345SabadaPabilis
      @12345SabadaPabilis 10 дней назад

      අමන කතා කියන්න එපා😂 මල් සිංදුවල තියෙන්නෙ ආදර කතා... මෙව්වගෙ තියෙන්නෙ ඉතිහාස කතා😂 මල් සිංදු එක්ක හැම මගුලම සංසන්දනේ කරන්න එපා😂

  • @sampathtech4577
    @sampathtech4577 Год назад +1

    ජය වේවා...🌹🌹🌹

  • @krishanthapasindu3367
    @krishanthapasindu3367 Год назад +2

    තනිකරම නිල සාත්තරේ සහ අංගම් පිබිල්ලයි කියන්නෙ පැති පහර කනේ අගට ගහන පහර කකුලෙ මැද නිලය වගේ නිල ටික කියන්නෙ හංගලා 🙏❤️

  • @avishka8141
    @avishka8141 2 года назад +4

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති ගීතයක්

  • @nirmalsandesh991
    @nirmalsandesh991 3 года назад +2

    ඇත්තටම ලස්සනයි අයියේ පට්ටා ගැම්මක් එනවා ඒක අහද්දි

  • @sanduneditzz3796
    @sanduneditzz3796 3 года назад +1

    අම්මෝ ඇගේ පට්ට ගැම්මක් එනෝ

  • @saksithavimukthi3778
    @saksithavimukthi3778 10 дней назад +1

    ඇගේ හිරිගඩු පිපෙනවා ❤❤❤❤

  • @ThakshalaKeshan
    @ThakshalaKeshan Год назад +1

    තව තවත් ඉස්සරහට මේවගේ ඔනේ බුදුසරණ යී ❤❤

  • @yatharthayatayamu6729
    @yatharthayatayamu6729 3 года назад +3

    විශිෂ්ට නිර්මාණයක් ...තවත් ඔබතුමාගෙන් මෙවැනි ලස්සන නිර්මාණ බලාපොරොත්තු වෙනවා 🇱🇰🇱🇰🇱🇰🙏❤️❤️

  • @pickleeditor4357
    @pickleeditor4357 4 года назад +2

    Oya tyennee shodrayaa.... Niyamai,obta jaya wewa.....

  • @chamithhimansha8023
    @chamithhimansha8023 4 года назад +24

    මේක අහද්දි ඇගට එන හෙළයෙක් වෙච්ච ගැම්ම කියාගන්න බෑ 🇱🇰

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 года назад +11

    පිං 🙏

  • @tharinedirisinghe
    @tharinedirisinghe Год назад +4

    Lyrics, music, visual video.. great work 👌🏻

  • @wada1901
    @wada1901 4 года назад +4

    අම්මෝ ඒ ගැම්ම....🤘🤘

  • @sam-l2f8y
    @sam-l2f8y 6 месяцев назад +2

    ලොව්තුරා බුදුන්ගේම සරණයි මගේ හෙලයට🙏❤️❤️❤️❤️

  • @shanakamaduwantha2033
    @shanakamaduwantha2033 2 года назад +2

    ජයම වේවා අයියේ

  • @avishka8141
    @avishka8141 2 года назад +6

    සින්හලේ ගැම්මත් තමයි..👑👑👑