Man hari aasai akke oyage videos balanna..matat babala 2k ennawa thawa babek hambenna ennawa next week hambenne..man thaniyama enne wada karaganne thaniyama..mulkale mata kannawat bari wna godak duk vinda oluwa ussan bariwa eet mn thaniyama karagatte..oyage videos mn hari aasawen baluwe..akka enne colombo neda..mn ennet maradane putha nalanda school yanne..parissamen enne akke jesu pihitai❤
මං ආසයි අක්කා ගෙදර වැඩ කරන විදියට , කැම හදන විදියට , හැම විඩියෝ එකක්ම හරිම ලස්සනයි , පිලිවෙලයි, 🌻🌻🌻🌻🌻🌻🌻🌻💞💞💞💞💞💞💞💞💞💞💞💞💞☕☕
කෙනෙකුට ගන්න දෙයක් තියෙනවා නම් අක්කගෙන් ඒ දේ ගන්න පුලුවන්...හැමදාම සතුටින් ඉන්න අක්කේ...තෙරුවන් සරණයි හැමෝටම 💕💕💕💕💕💕💕💕💕💕💕
හැමදාම අක්කාගේ විඩියො වලින් මාර ශක්තියක් එනවා
කෑම හදන වීඩියෝ ටිකක් වැඩියෙන් දාන්නකො අක්කෙ.අක්ක උයන විදියට උයද්දි මාරම ලේසී..😍😍
හැම දේම balance කරගෙන ඉන්න ඔයා අපිට ආදර්ශයක් ❤❤❤
Ane oyage parana vedio bala bala htyeee❤❤.thanks.akki නැන්දම්මාලා නිසා ගොඩක් දුක් විදින කාන්තාවන් ගොඩක් ඉන්නවා.එයාලට mortivation vedio ekak karanna akki.oyage vedio ekaka ගොඩක් අය එහෙම කියලා තිබුණ.සමහර අයට ඒක මානසික ගැටලුවක් වෙලා තිබුණ
Man hari aasai akke oyage videos balanna..matat babala 2k ennawa thawa babek hambenna ennawa next week hambenne..man thaniyama enne wada karaganne thaniyama..mulkale mata kannawat bari wna godak duk vinda oluwa ussan bariwa eet mn thaniyama karagatte..oyage videos mn hari aasawen baluwe..akka enne colombo neda..mn ennet maradane putha nalanda school yanne..parissamen enne akke jesu pihitai❤
බලන ගමන් අක්කා...තෙරුවන් සරණයි හැමෝටම..❤️❤️❤️
ලස්සනයි video eka. Akka ge cooking video ekak enakan balan innawa.
Budusaranai akke....sweet voice
Oyage vedeo clips balanna mama harima asai akke
Good mother and God bless your family 👪 ❤❤❤love you dear
තෙරුවන් සරනයි අක්කේ වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ
Me wage vidiyo digatama genna akke
Oyageth siyaluma dewal e widihatama itu wewa akka,God bless all ❤❤
තෙරුවන් සරණයි 🙏
Ane aththamai..oya karaddi matath mathak une mage pantry eketh me wage empty boxes godak thiyenawane.. ewain tikak thiyagena anik ewa iwath karanna oni kiyala...😊
Oya hemadama mata weeravariyak akka....❤
Thanks akkiyoo oyagen godak dewal igena gattha
Theruwan saranai akki....parissamata daruwo thun denath ekka inna oona hodada...
Oyagen igena ganna dewal godai thanks akkiyo
Teruwan saranai akke oyatat pawule hamotamat.
Nande.nandalai gedara sink aka thiyana thana wenas karada.
ගෙදර වෙනස්
Akkage gedara clean karan video akak dnnko mm paran video bala bala hitiye
❤❤❤❤ hodin inna wa sathutin inna ❤❤❤❤❤
v nice home
තෙරුන් සරනයි ❤
Oyata budu saranai .
Ane akke shok ❤
Eakan mani akki balan inna .....🙃🙃
Lassanai akki
Diga vedio akak one akka❤
තෙරුවන් සරණයි ❤️
Hi can y do a home tour ❤
theruwan saranai akke❤🙏
oya godak dawasakin akka
Nice vido❤
Akkage babala English medium da igena ganne???
2 eldest kids - yes
Budu saranai akki❤
Lassanai
Akkiyooo පැෂන් semata හොඳ නැනේ..ow akki අලි පේර රසයි පැණි එක්ක....❤❤
Bdu saranai ❤️❤️❤️❤️❤️
එහෙම නම් අවුලක් නෑ අපේ අයට නංගි.. ඕන විටමින් C පළතුරක් කනවා බොනවා අපි
@@UmiBabyFoodBlog හරි akki..පුලුවන්නම් ගොඩක් hodai....මට නම් සෙම වැඩි වෙනවා...
අක්කෙ,,කුස්සියේ සින්ක් එකේ බටේ හිර වෙන එකට අක්කා මොනාද කරන්නෙ??? Use karanna puluwan chemical mona hari thiyenawada? Plz rply
මේකෙ හිරවෙන්නෙ නෑ.වෙනම මෝටරයක් තියෙනවා කෑම කෑලි කැඩිලා ඉවත් වෙන්න. ඒක දැම්මම හරි
@@UmiBabyFoodBlog තැන්ක් යූ අක්කෙ රිප්ලයි කළාට 😍
Akki podi deyak kiyannam ice cup ehema aka uda aka demma nam oyata thava pantry eke eda enava
ඕ එහෙම තමා දැම්මේ..එක ජාතියේ ඒවා
එක ජාතියෙ ඒවා එකක් ඇතුලෙ එකක් දැම්මාම ඉඩ එනවා.
ma waga vedio gannoko ❤️❤️❤️❤️
😍❤️
❤❤❤❤❤
🤗🤗🤗🤗💕💕
💖💖💖💖💖💖
❤
❤️❤️❤️
💐💐💐💐💐💐👍👍
😘😘😘😘😘😘
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤👍👍👍👍
Tika dawasakin.
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අද ඔයාගෙ අත පාලුයි උමා කෙල්ලෙ ., “ උමන්දා “ නම ගහපු Belt එක අතේ නෑ නේද 🤔. බුදු සරණයි !!! 🙏
ඒකනේ...කාගෙ ඇස්වහක් ද දන්නෙ නෑ ඒක ගැලවුනා... ඒක හදා ගන්නකම් ගලවල තිබ්බා...❤
@@UmiBabyFoodBlog අයියෝ …… 🥺 එහෙම ද 🤔
තෙරුවන් සරණයි.
❤❤❤❤
❤
❤❤❤❤
❤❤
Kohomada umi akki ,lassana video ekak
❤❤❤❤
❤❤❤