Ayye just randomly found one of your video then continued one by one since those are inspiring. Wishing you the best and hope to see you .keep inspiring us ❤
Ayiye mama work visa enna beluwe. Family ekat ekkama enna. Kohomada success wenna apply karanne . Please help karanna puluwan nam . Mama jobs search karala aply kala godakata. Et riply nam awe ne ekakin wat. Mehe idan aply karanna puluwan da.
Great video! We should also consider taxes, as Sweden has some of the highest tax rates in the world. High paying jobs there come with significant tax burdens. If someone is looking for a high quality of life, Sweden is an excellent choice. However, for those aiming to accumulate wealth and get super rich, the USA or AUS might be a better option.
Thanks for commenting 💪 1. ඔයාට පුලුවන් just arrived se කියන website එකෙ register වෙන්න. Airport එකෙත් opportunities තියෙනවා. Food delivery, night news paper, Reklam සහ scooter company වලත් jobs බලන්න පුලුවන්. 🤩💪 best of luck 💐 2. Appreciated your support and comments brother 🤗❤️
30000 kr only valid for this year. From next year 2025 juni 34000 kr requires for the work permit. Do you think other jobs than IT can get the work permit ?
Honestly, it is very hard to find any job without the Swedish except IT. Only Java, React and Node.js have more demand. .Net has very less demand and hard to find jobs without being a Fulstack developer.
Highly appreciated this discussion 💪 1. Salary requirements will be considered based on geographical area. ( let’s wait until government take this) 2. Absolutely we can experienced this, 90% found professional jobs in IT sector Thanks 🤩🤗🤓
@meandeurope I don't think so. Sweden is a small country compared to Australia. They never provided work permit requirements depending on geo graphical area. If they ask for the new salary requirement it will be for the whole country.
Hello 👋🏻 I was trying to take such a video clip, I mean, how to apply for Swedish jobs and how can a person come to here, but the rules and regulations continuously changing. It will be misguided if you watch a not updated video. ❤️🤗 follow the official website 👉 www.migrationsverket.se/ Thanks for watching us ❤️
Sweden vala part time studentslata payakata gevana aduma rate ek kiyada ayye, depend avth full time work karanvanam gewana aduma rate ek kiyada per hour.
Ayiyee mama work visa family enna beluwe. Kohomada success wenna apply karanne . Please kiyanna puluwan da. Mama jobs search karala apply kala godakata. Et riply ne.😢
විදේශ ගතවෙලා සතුටු ලෝකයකට යන්න හිතන හැමදෙනාගෙම සිත් හදුනාගෙන වගේ කරන පැහැදිලි කිරීම ඉතාම වැදගත්.ස්තුතියි.
හැමදාම අපිව බලනවට ගොඩාක් ස්තූතී ❤️🤗
Thank you brother ❤️
ඔය හිනාව හැමදාම තියෙන්න ඕන 👍
Thanks for watching us ❤️ එකතුවෙලා ඉන්න 🤗
හිතේ කුහක කමක් නැතිව ලංකාවේ දුදරුවන්ට ගුරුවරයෙක් වගේ දැනුවත් කරන එක හරිම සතුටුයි ❤
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට සහ හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐
Malli mata oyage number eka denna puluwanda man romeniya enne
සුපිරි අයියේ ! ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා.ජය ! 👍👊💪🤝❤🥃
Hello 👋🏻 ස්තූතී අපි එක්ක ඉන්නවට 🤗🥰🤩
මේකටනම් පට්ට තැන්ක්ස් අයියේ 🤩 මොකද අහන අහන කෙනා කියන්නේ දැන් ඔහෙ එන්න එපා කියලා සැහෙන අයිඩියා එකක් ආවා ජොබ් ගැන. තැන්ක්ස්. ❤
මහන්සියයි කැපවීමයි තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ. ලගදිම තව වීඩියෝ එකක් කරන්න ඉන්නෙ ඇයි රට ඉන්න අය ඒ රටට යාලුවන්ට එන්න එපා කියන්නෙ කියලා 🤫 එකතුවෙලා ඉන්න 🤩🥰🤗
@@meandeurope අනිවාරෙන් ආදරෙයි කමෙන්ට් එකට ❤
@@meandeurope 'විශ්ම ලෝකය' චැනල් එකේ වීඩියෝවක් තියෙ දැන් ස්වීඩන් වල අපරාධ වැඩි වෙලා, රට ඉවරයි කියල. එහෙම වෙලා තියෙන්නෙ ලංකාව වගෙ රටවලින් යන උන් නිසාලු. මේ ගැනත් පොඩ්ඩක් කතා කරමුද? 🙄🤷♂️
@@dhanushkasudarshana3955 මේක මාත් දැක්කා. ඒත් අවුරුදු 4ට කිට්ටුයි මමත් මෙහෙ, කවදාවත් එහෙම අත්දැකීමක් ලබලා නෑ. තොරතුරු දැනගැනීම ඉතාම ඉහලයි නිසා හැම සුලුදේම පවා රිපෝර්ට් වෙනවා. ඒක සන්සන්දනාත්මකව දැං ඉහල ඇති. ඒත් තාම මගේ ගමේ ගෙවල් වල වැටවල් නෑ, ජනෙල් වල ග්‍රීල් එකක්වත් නෑ, වාහන නවත්වන්නෙ පාරෙ, රෑ දොලහටත් කැලෑ පාරක හරි යන්න පුලුවං. මේ සිද්දි නගරාසන්නව වෙන දේවල් වෙන්න ඇති. වීඩියෝ එකක් කරන්න විදියක් නෑ හරියාකාරව හැම තොරතුරක්ම එකතු කරන්නෙ නැතුව. බලමු ඉස්සරහට 🤗
@@dhanushkasudarshana3955 Language danne naththe nam job hoyanna harima amaruyi. Hoyagaththa aya nathuwa neme. luck eka thama. IT witharayi swidish nathuwa karanna puluwan ekama job eka. Ekath wadima illuma thiyenne Java, React, Node.js. K
අපේ රටේ ලොකු ගෙවීම් කරන්නේ පඩ නලුනිලියන් ගායක ගායිකාවන් ක්‍රිඩයකින් සංගීත කාරයො වගේ කාලකන්නි එවුන් ට උගතුන් නවනිපැයුම් කරුවන් වගේ අය හිගාකනවා ඒකයි රටට කෙලෙවෙලාම ගියේ
ස්තූතී අදහසට 🙂 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් 🤗💐
@@meandeuropeඅපේරටේ උගතුන් අයිස් නේ ගහන්නෙ නලුනිලියො අව්වවැස්ස බලන්නෙනෑ වැඩ ඒවිට පඩිවැඩිකරන්න ඕන
හරියටම හරි
Thanks ayye me details dunnt ekthara vidiyak motivation video ekak❤
Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️ එකතුවෙලා ඉන්න 🤗
මම කලිනුත් කිව්වනෙ, බුද්ධාගම තියෙන්නෙ ලංකාවෙ උනාට නිවන් දැකපු උන් ඉන්නෙ යුරෝපෙ කියල... 😅
1/3 බදු ගෙව්වට පාඩු නෑ මොකද ඒව පොදු පහසුකම්, සුබසාධන වැඩ වලින් මිනිස්සුන්ටම ආපහු ලැබෙනව. මෙහෙ මොනව වෙනවද දන්නෙ නෑ... 🙄😶
තෑන්ක්ස් බොසා... 😊
Hello hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට. ලංකාව ලස්සනට හදලා ගමු අපි ❤️🤗🤩
@@meandeurope අදහස හොඳයි ඒත් අපේ ජීවිතකාලෙ ඇතුලත බෑ! 🙄🤧😅
Meka hariyatama hari.
Ape wasanawa God bless ❤😮
Verry informatic & Usefull Video Ayye Thank You So Much 💛🇸🇪💛🇸🇪💛🇸🇪💛
Wow 🤩 thanks for your heartiest comment 🤗
පුතා ඔයා ගේ හැම වීඩියෝ එකක්ම බලනව හරිම පැහැදිලි යි ලස්සනයි බුදුසරණයි ❤❤
Hello 👋🏻 කොහොමද 🤗 ඔයාලා බලන්න කැමති දෙයක් තියෙනවනම් කියන්න මම ලස්සන වීඩියෝ එකක් අරං එන්නම් 💐 බුදුසරණයි 🙏
හරිම පැහැදිලි කතාව.වීඩියෝ ත් ගොඩක් පැහැදිලියි.ජය වේවා 🎉🎉🎉🎉
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
මම දන්න කෙනෙක් ඉන්නවා එයා කීවා දැන් අප්‍රිකන් රටවල්වලින් ආසියාතික රටවල්වලින් මිනිස්සු ඇවිල්ලා හරියට පඩි නැති නිසා මංකොල්ල කනවා මිනීමරුම් වැඩිවෙලා තියෙන්නේ කියලා නීති වැඩි කරලා තියෙන්නේ කියලා එයාට සිටිසන් තියෙනවා එයාලටත් එන්න වෙන තත්ත්වයක් තියෙන්නේ කියලා pr ගන්න තිස් දාහට වැඩි බේසික් එකක් තියන ජොබ් එකක් හොයාගන්න ඕන කියල youtube වල කියන ඒවයි මොනා හරිද දන්නෑ
මේතරම් කරදර කලබල නෑ. ඉතාමත් සීමිත හුදකලා සිදුවීම් තියෙනවා. හැබැයි මගේ අවුරුදු 4ට තාම එක නරක අද්දැකීමක්වත් නෑ. අවම වැටුප 27000+ වගේ දැනට අවශ්‍ය වෙනවා work visa සදහා. ඒ වගේම immigrantsලා වෙනුවෙන් හොද නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. ❤️🤗 ස්තූතී අපිව බලනවට
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි !
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
Hello, මල්ලි...මේ වාගේ නෙවෙයි...මීට වඩා පඩි ගන්න අය ඉන්නවා. .මැදපෙරදිග. රටවල... අනික high level jobs walata millions of rupees…
Banking sector, IT , cyber space jobs , engineering, civil, mechanical, Geotechnical, Geological Engineering.. ලක්ශ 45,ටත් වැඩි... අනික tax free salaries..even 800,000, වුනත්... ඇති.. අනික brand new cars 🚗.. suv ekak වුනත් ලන්කාවට වඩා අඩුයි.. saloon car එකක් 6, 7 million වලට විතර ගන්න පුලුවන්...ඇවිත් බලන්න Dubai, UAE, Oman, Saudi, Qatar, Bahrain…
හිතාගන්න බැරිවෙවි...
ගොඩාක් ස්තූතී විස්තරාත්මකව පැහැදිලි කරාට ❤️🤗 Scandinavian රටවල lifestyle එකට කැමති නිසා migrate කරන අයගේ ඉල්ලීමක් මත කරපු වීඩියෝ එකක් මේක. Job offer එකකදි expected salary එක ගැන කියන්න මේක උදව් වෙනවා ❤️🤗 ඉතිං එකතුවෙලා ඉන්න ස්විඩන් ගැන තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐
ජීවන තත්ත්වය , රැකියා ජීවිත සමබරතාවය Gulf country වල නෑ..... හම්බ කරන්න පුලුවන්...එච්චරයි.
ඔබේ පැහැදිලි කිරීම් ඉතාමත් , ඉහළින් අගේ කරමි ඔහොම යං බුදු සරනයි
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න
Ayye just randomly found one of your video then continued one by one since those are inspiring. Wishing you the best and hope to see you .keep inspiring us ❤
Glad to hear that you like it 🤗❤️ stay tuned for more movies 💐
It Will be very helpful those who are planning to come Sweden. 👍👍
Thanks for your heartiest comment 🤗❤️
මල්ලි මම මෙහෙට ආවෙ ඉතාලියෙ ඉඳල. මම pizza chef කෙනෙක්. මම දන්නව ඔයා ජොබ් හොයල දෙන්නෙ නැති බව. නමුත් ඔයා කියපු රේන්ජ් එකට පහල පඩියක් තමා මම ගන්නෙ. ඔයාගෙ දැනුමෙ හැටියට මොන city එකේ වගේද හොඳ මට හොඳ පඩියක් ගන්න.
Stockholm opportunities වැඩී, හැබැයි ඔයාට පුලුවන්නම් ඔයා ඉන්න අවට සිටීස් වල තියෙන pizzeria වලට පොඩි විසිට් එකක් දාන්න, හොද චාන්ස් එකක් ගන්න පුලුවන්, ඉතාලි පීසා රහ මෙහෙ අය හොදට දන්නවා 🇮🇹😋 Summer එක එන නිසා අවස්ථා වැඩී 💪 best of luck
Ayiye mama cake decorator kenek . 7 y babek innawa. Enna puluwan da lamaya ekkama.
@@Newandtendinvideo එන්න බලාපොරොත්තු වෙන වීසා ටයිප් එක මොකක්ද ? Student or Work ? Cake කියන්නේ මෙහෙ Bakery category එකේ හොද demand එකක් තියෙන එකක් 🤩 Kommun වලින් cake courses එහෙමත් කරවනවා.
Ayiye mama work visa enna beluwe. Family ekat ekkama enna. Kohomada success wenna apply karanne . Please help karanna puluwan nam . Mama jobs search karala aply kala godakata. Et riply nam awe ne ekakin wat. Mehe idan aply karanna puluwan da.
Aiye mama lankawe QA/ software tester knk widiyata weda kale 3yrs wage degree ekath lankawe den italy inne ohe opportunity ekak hoyaganna puluwn weida
පුලුවන්නම් කියන්නකෝ ස්විඩන් යන්නේ කොහෝමද ඕන දේවල් කොලෙෆිකේශන් මොනාද O/L ඔනා A/L ඔනාද මෝනාද කරන්න ඔනා යන්න යන සම්පුර්න වියදම අවශ්ශය කරන සියලුම දේ සහා වයස් ප්රෙමානය අනෙ කියන්නකෝ 😊😊 ස්තූති මේ විඩියෝ එක ගොඩක් වටිනවා ලස්සනය් ❤❤❤❤🎉
ගොඩාක් ස්තූතී අපිව බලනවට 😊❤️ මේ ප්‍රශ්න ඔක්කොටම විස්තර අපේ podcast වල බලන්න පුලුවං 🙂👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=X0RGoX1ltrp9CIZ6
සුභ පැතුම් 💐
අපිට එන්න ක්‍රමයක් නැද්ද සර්
@@SujiwaHemamali ගොඩාක් ස්තූතී අපිව බලනවට 😊❤️ ස්විඩන් එන විදිය සහ විස්තර අපේ podcast වල බලන්න පුලුවං 🙂👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=X0RGoX1ltrp9CIZ6
සුභ පැතුම් 💐
Thanks aiye .. very informative video ❤️
Thanks soooo much watching us ❤️ එකතුවෙලා ඉන්න 🤗
Lankara bro, cheers 🎉
හෙලෝ 🤗❤️ Cheers 🤩
very clear explanation
ස්තූතී අපිව බලනවට 🥰🤗🤩
ඔයා කියන income පැහැදිලිව කියන්න ඕනේ "මේ කියන්නේ tax එක්ක salary" කියලා. කෙටියෙන් කියනවා නම් couple එකක දෙන්නම වැඩ කරනවා නම්, එක salary යක් වගේ/ 70% වත් save කරන්න පුලුවන් හොඳට ජීවත් වෙලා.
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට සහ දැනුවත් කිරීම් වලට 💐🙂 එකතුවෙලා ඉන්න..!!
❤ නියමයි 👌
ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗
Thank you Brother ❤
Hello 👋🏻 thanks for watching us ❤️🤗
Great job work Brother. ❤❤❤🙏🙏🙏
Thank you so much 🤗❤️ stay tuned..!!
Thankans... ❤
Godak sathtuyi, ❤
Hello 👋🏻 ස්තූතී අපි එක්ක ඉන්නවට ❤️💐🤗
ගොඩාක් ස්තුතියි .,පිං මේවගේ කියලා දෙනවට. ඇපි මේවා බලන්නෙ දරුවෝ වෙනුවෙන්. ඒගොල්ල ගොඩ දාන්න. ස්ටුඩෙන්ට් ආවම ඉගෙන ගන්නැතුව ජොබ් එකක් කරන්න ගියොත් මොකද වෙන්නෙ? ජොබ් වීසා හදා ගෙන නෙවෙයි.. යුනිවෙර්සිටි යන්නැතිව ජොබ් කරම්න් හිටියොත් ?
Student visa ඉන්නකොට අපි අදාල Semester (වාරයට) එකට අදාල ලකුණු (credits) හරියටම complete කරන්න ඕනා. එහෙම යම් වාරයක් ඉගෙනීමට නොහැකියාවක් තියෙනවනම් university එකට දැනුවත් කරන්න ඕනා. University එක සහ Migration office එක අතර studentලාගේ තොරතුරු හුවමරු වෙනවා. මෙතනදි බලපෑමක් වෙන්නෙ Visa extension එකකදී. 🤗❤️ ස්තූතී අපිව බලනවට 💐
Lankawe idan Food engineering degree ekak karana gaman ayyage video eka baluwa onna..❤😌
සුභ පැතුම් ඔයාගෙ අනාගතයට 💐❤️ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න ඕනෙ 🤗
❤අහම්බෙන් දැක්කෙ , ගොඩක් දේවල් ඉගෙනගත්ත
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
මල්ලි ඔයා ඉතාම ලස්සනට හේරෙන විදියට පැහැදිලි කරල කියනව.ගොඩාක් වටිනව ඒක මොකද රටින් රටට හැමදේම වෙනස්නෙ. නේද?.
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐 එකතුවෙලා ඉන්න..!!
Great video! We should also consider taxes, as Sweden has some of the highest tax rates in the world. High paying jobs there come with significant tax burdens. If someone is looking for a high quality of life, Sweden is an excellent choice. However, for those aiming to accumulate wealth and get super rich, the USA or AUS might be a better option.
Super informative comment 🤩 thanks for sharing and watching us 🤗❤️ stay tuned
Very helpful❤
Thanks for commenting us 🤗❤️
අපි sweden එන්න ඉන්නෙ.. Stockholm වලට තමයි එන්න හිතන් ඉන්නෙ. ඔයාගෙ videos බලලම තමයි එන්න අදහස් ගත්තෙ. අපිට ආවොත් part-time jobs හොයාගන්න අමාරු වෙයිද stockholm වලින්? ඒ වගේම දැනගන්න පුළුවන් ද English fluent අයට ජොබ් හොයාගන්න අමාරුයි ද කියලා? ගොඩක් ලොකු උදව්වක්. අපි August intake ek skip කරලා January intake apply කරන්න ඉන්නෙ. ගොඩක් ලොකු උදව්වක්.
Language nathuwa job hoyanna harima amaruyi. IT thama english walin lesiyen hoyanna puluwan job eka. Ekatha Java, Node.js, React one. .net walata job aduyi. ekath ekka React Node.js danaganna one. Delivery wage job hoyagaththa ayath innawa. Eka ithin luck eka thama. Job ekak nathuwa ena eka nam tikak riski. Mage yaluwek lankawe hodama IT company ekaka wada karala awith masa 6k danata job ekak hoyaganna baruwa innawa. (Gothenburg). Stockholms meheta wada wenasda kiyanna hariyatama ba. Mage relation kenek awa Charted Account kenek. Mehe master karalath anthimata hoyagaththe kisisma adala nathi job ekak awurudu dekakata passe.
Thanks for commenting 💪
1. ඔයාට පුලුවන් just arrived se කියන website එකෙ register වෙන්න. Airport එකෙත් opportunities තියෙනවා. Food delivery, night news paper, Reklam සහ scooter company වලත් jobs බලන්න පුලුවන්. 🤩💪 best of luck 💐
2. Appreciated your support and comments brother 🤗❤️
එක තමා ඇට්ත රවටීගිහින් ඩුක්විඩින්න එපා ඩුක්වින්දත් කමක් නෑ සල්ලිලැබෙනවානම් ඔස්ට්රෙලිය තමයි හොඩ හම්බකරන්නනම්
harima lassanat katha karanawa.❤❤❤❤
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
Aiya kohomada ohe awee❤
මේ වීඩියෝ එකේ ඔක්කොම විස්තර තියෙනවා 🤗❤️ ඇයි අපි ස්විඩන් ආවේ ? මෙහෙම රටක් කියලා හිතුවෙ නෑ! Why we moved to Sweden - Scholarships - Sinhala
ruclips.net/video/Vh6kOfCnM7w/видео.html
IT arenna anith godak professions walata language eka one... MNC wala witharai english thiyenne
Thanks for sharing 🤓❤️
මල්ලි wish කරනවා මුලින්ම lassana family ekata.❤අහම්බෙන් දැක්කේ chanel එක..මටත් කියන්නකෝ අපි මෙහේ ඇලුමිනියම් ෆැබ්රිකේශන් ආයතනයක් කරන්නේ.අපිට ස්වීඩන්වලට ආවොත් ඒ වගේ. කන්ස්ට්‍රක්ශන් වලට ජොබ්ස් තියනවද
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ ස්විඩන් job vacancies සහ business opportunities internet එකේ publish කරනවා. අවස්ථාව තියෙයි කියලා හිතනවා. Best of luck 💐 එකතුවෙලා ඉන්න..!!
ගෘහ සේවිකාවක් වශයෙන් නැද්ද කීලීනස් නැද්ද තියනවා නමි. වීඩියෝ එකක් දන්න.සර් කීචන් හෙල්ප ලස්සනට වීඩීයො බැලුවා බුදු සරණයි
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ අපේ podcast වලින් වැඩිවිස්තර බලන්න පුලුවං 😊👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=ud8W2U4TBlUQjPaC
එකතුවෙලා ඉන්න..!! 💐
Very useful. Thanks
Thanks for watching us 🤗❤️
❤@@meandeurope
මම නම් ඔයාව දන්නෙ නෑ, ඒ නිසා මොකුත් කියන්න බෑ ඔයා ගැන. Good work Isuru 👍
ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
30000 kr only valid for this year. From next year 2025 juni 34000 kr requires for the work permit. Do you think other jobs than IT can get the work permit ?
Honestly, it is very hard to find any job without the Swedish except IT. Only Java, React and Node.js have more demand. .Net has very less demand and hard to find jobs without being a Fulstack developer.
Highly appreciated this discussion 💪
1. Salary requirements will be considered based on geographical area. ( let’s wait until government take this)
2. Absolutely we can experienced this, 90% found professional jobs in IT sector
Thanks 🤩🤗🤓
@meandeurope I don't think so. Sweden is a small country compared to Australia. They never provided work permit requirements depending on geo graphical area. If they ask for the new salary requirement it will be for the whole country.
Care giver salary khomda
Great information really
Glad it was helpful! ❤️🤗 stay tuned for more movies 😊
Thanks for sharing these useful content. Looking for more content on finding jobs/ work permits in Europe (Specially in IT field)
Hello 👋🏻 I was trying to take such a video clip, I mean, how to apply for Swedish jobs and how can a person come to here, but the rules and regulations continuously changing. It will be misguided if you watch a not updated video. ❤️🤗 follow the official website 👉 www.migrationsverket.se/
Thanks for watching us ❤️
Ayya mn ine latvia vala sweden job ekak hoyagana kohmda kinko ayya
ගොඩාක් ස්තූතී අපිව බලනවට 😊 මගේ podcast බලන්නකො 👉😊 ඔයාට අවශ්‍ය විස්තර බලාගන්න පුලුවං
ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=o-TX6gP76a4lvRWs
Ada thama beluwe ලස්සනයි menike 🥰🥰🥰
ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
Mage husband technical officer kenek qatar inne eyath ආසාවෙන් inne Sweden enna..ita passe apith enooo...awoth oyalawa balanna enawa අනිවාර්යයෙන් ..budu saranai ..සතුටින් inna..
ශා..!! නියමයි. ගොඩාක් ස්තූතී අපිව බලනවට. සුභ පැතුම් සියලුම දේ සාර්ථක වෙන්න. 💐💪😊 එකතුවෙලා ඉන්න..!! ❤️🤗
Nursing walata enna puluwanda,podi pehedili kirimak denda puluwanm godak watinawa
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ අපේ podcast වල මම nursing ගැන කතා කරනවා. වැඩිවිස්තර බලන්න පුලුවං 😊👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=yixOFZQio0npHW4Y
එකතුවෙලා ඉන්න..!!
@meandeurope hari man balanam,ada අහම්බෙන් video dekke,godak ස්තූතියි
@@sewwandisewwandi3355 🌸😊 එකතුවෙලා ඉන්න..!!
Thanks boss!!! 🎉
Cheers 🤗 thanks for the comment ❤️
මමත් එනවා අය්යේ , හමුවෙමු
Hello 👋🏻 ගොඩාක් කැමතී ඔයලාව මුණගැහෙන්න ❤️🤗 Best of luck
Very help full thanks malli❤
ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
Godak sathutui gove gedara video eka ahamben baluwe ithin godak dewal danavaththa subsribe kala punchi illimak thiyanawa lankikayek vidihata oba thumata puluwannam mawa sambanda karaganna 🙏
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 අපිට Facebook page එකෙන් message එකක් එවන්න. 😊👉 facebook.com/meandeurope.se
එකතුවෙලා ඉන්න..!!
Ayya mama romanian inne mata sweden walata avith job ekak hoyagena settle wenna vidihak kayanna puluwanda
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 අපේ podcast වලින් වැඩිවිස්තර කියනවා 😊👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=M_QPNJOzxc7EreTS
එකතුවෙලා ඉන්න..!! 💪😊🤍
මන් agriculture වලට එන්න ආසයි..කොහොමද එන්නේ...work experience එකනං පෙන්නන්න කිව්වොත් තමා ගැටලුව..ජොබ් තියෙයිද අපිට..English නම් පුලුවන්
මේ ගැන අපේ ඊලග podcast එකෙන් කතා කරමු. ඔක්තෝබර් 6 ඉරිදා අලුත් වීඩියෝ එක එනවා 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 💐
Asama channel eka
Hello 👋🏻 godak adaraneeya comment ekak ❤️ ස්තූතී අපි එක්ක ඉන්නවට 🤗🤩🥰
Hoda sahodrayak lankave apita godak vatinava obavage mehama pitarta visthara kiyadenavata obata saha obage adaraniyanta theruvan saranai !!!
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! තෙරුවන් සරණයි 😊🌸
Thank you aiyah for sharing 👍
Hello 👋🏻 thanks for commenting us 🤗 එකතුවෙලා ඉන්න
Thanks putha pahadili kirema gana
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🌸😊 එකතුවෙලා ඉන්න..!! 💐
Thank you brother
Thanks for watching us 🤗❤️ stay tuned for more movies 🌸
super useful information
thanks Isuru
any news related 3m?
Hello Mr ❤️🤗🤩
සුපිරි මල්ලි ❤❤❤
ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗
Mage putha kusii karmya dfflomawak karala enne koho mada oya ratin job ohya ganne apita wab saed dannaka thank
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 LinkedIn එකේ මෙහෙ job vacancies ගොඩාක් publish කරනවා. ඉතිං උත්සහ කරලා බලන්න. සුභ පැතුම් 💐
Very good advices
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 💐
Thanks.sweedun einn kenek api 7 denek ganna trai ekaka denawa.mata updeshayak ona.dan mama naijiriya wala work karanawa.mage wats up eka ewannam.
Sweden vala part time studentslata payakata gevana aduma rate ek kiyada ayye, depend avth full time work karanvanam gewana aduma rate ek kiyada per hour.
අඩුම ගාන එහෙම කියන්න අමාරුයි 🙂 මොකද job එකට සහ city එකට අනුව ගාන වෙනස් වෙනවා. ඒ වගේම documents සේරම හරියටම තියෙන්න ඕනා. අපේ podcast වලින් වැඩිවිස්තර බලන්න පුලුවං 😊👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=25gm-Z961qM5jrZu
එකතුවෙලා ඉන්න..!!
@@meandeurope thank you so much
Next year indan 34000 kr oni work permit danna. IT field eke ayata arenna Me salary eka thiyana jobs ganna professional swedish oni godak welawata.
Thanks for sharing 🤗 appreciated
බැකෝ ලොඩර් බුල් ඩොසර් ටැක්ටර්..සහ බර වාහන.ඔපරෙට් හා රෙපේයාරින් අවු...25 පලපුරුද්ද...ජොබ් තියෙනවා ද...පඩ් ..කිය වගේද...දල අදහස් ක් දෙන්න ....ඔබට ජයෙන්...ජය ජය ජය ජය ජය ජය ජය ජය
මේ ගැන බලන්න ඕනා job websites වල. මෙහෙ හැම job එකක්ම වගේ internet එකේ publish කරනවා. සුභ පැතුම් 💐💪😊
mama mechanical engineer kenek goverment university ekaka.apita sweden walata yanna puluwanda ayye
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ අපේ podcast වලින් වැඩිවිස්තර බලන්න පුලුවං 😊👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=ud8W2U4TBlUQjPaC
එකතුවෙලා ඉන්න..!! 💐
Thank you very much for this detailed video.
Thanks for watching us and commenting 🤗❤️
👍සුපර්
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
❤good video
Thanks for watching 🤗❤️
අයියෙ එන්න පුලුවං හොදම විදිය,ඔයා ආපු විදිය කියන්නකො!
අපි ආවේ ඇයි කියලා ඔන්න මම කරපු වීඩියෝ එකක් තියෙනවා 👉 ruclips.net/video/Vh6kOfCnM7w/видео.htmlsi=TuIXjWk584lPx9qA
එකතුවෙලා ඉන්න ❤️🤗
Hi.. Me Video eka godak vatinawa. Recommend karanna puluwan student visa agent kenek dana ganna puluwanda??
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 මම 2020 ආපු නිසා අලුතින් Sweden වැඩ කරන consultant ලා ගැන කියන්න අමාරුයි. හොදින් හොයලා බලන්න reviews එහෙම check කරලා. සුභ පැතුම් හැමදෙයක්ම සාර්ථක වෙන්න. එකතුවෙලා ඉන්න..!! 💐😊
Thank you so much 👍💙
Stay tuned ❤️🤗
Great ❤
Thanks for watching us 🤗
ජය..❤
ස්තූතී අපිව බලනවට ❤️🤗
subscribed thanks bro puluwannm after tax walai apartments rent eka genai gas,light and internet wage dewal genath kiyanna
මම ගේන්න උපරිම උත්සහ කරන්නම්. ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Thanks 😊😊
Cheers 🤗❤️
Hamadama wage super
Thanks අපි එක්ක ඉන්නවට ❤️🤩🤗
සිවිල් ඉංජිනේරුවන් ට ජොබ් හොයා ගන්න හොද කොයි පළාත්වල ද?
බොහෝවිට සාපේක්ශව අවස්ථාව cities වල වැඩී. Stockholm, Malmo, Gothenburg… 😊 හැබයි මුලු රටේම Job opportunities වලට උත්සහ කරන්න. ❤️🤗 සුභ පැතුම් 💐
ඇත්තටම එන්න ආස ratak . නිති රීති ගැනත් danna
ගොඩාක් ස්තූතී අපිව බලනවට. අපේ podcast වලින් නීති ගැනත් කතා කරනවා.
😊👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=CJNg1N6Im4uzbsTY
🤗❤️ එකතුවෙලා ඉන්න..!!
ෙබාෙහාම ස්තුති පුතා ෙතරැවන් සරනයි.
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ තෙරුවන් සරණයි 🌸🙏
අයියේ ඔයාව කන්ටැක් කරගන්න ගොඩ දවසක ඉදන් ට්‍රයි කරනව.. මට දැනගන්න ඕන නර්සින්ග් සහ කෙයාර්ගිවර් ජොබ් වලට ස්වීඩන් එන්න තියන ප්‍රොසෙස් එක ගැන ටිකක් හරියටම දැනගන්න පුලුවන්ද
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ facebook එකෙන් message එකක් දාන්න 😃👉 facebook.com/meandeurope.se
අනේ පුතා ලමයි අමාරුවේ වැටෙනවා ඔයලා කියනඩේ හරිකියා හිතා මමත් දන්නවා ලමයි අමරුවෙන් ඉන්නෙ
ස්තූතී ඔබගේ අදහසට 🤗❤️ එකතුවෙලා ඉන්න අපේ චැනල් එකත් එක්ක
what is the website that can we get the job offer in Sweden ?
Commonly LinkedIn and also just search on internet too 💪😊 All the best 💐
එත්තටම හොද පෙහෙදිලි කිරිමක්
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Day care and special education facilities mona wageda kiyala kiyanna puluwanda plz
@@samadhiosu අපේ දුව යන නිසා මගේ experience එකට අනුව, ගොඩාක් හොදයි. Age 1 year to 6 preschool (förskolan).
@@samadhiosu ස්තූතී අපිව බලනවට ❤️🤗
Ayiyee mama work visa family enna beluwe. Kohomada success wenna apply karanne . Please kiyanna puluwan da. Mama jobs search karala apply kala godakata. Et riply ne.😢
LinkedIn තමා try කරන්න ඕනෙ work visa එනවානම්. Company වලට විතරයි පුලුවං sponsore කරන්න. Consultant කෙනෙක්ගෙන් උදව් ගන්න බලන්න. එයාලා opportunities දන්නවා. Best of luck 🤗💪💐
Mata B.A.In Socail Sciences Degree ekak thiyenne.ohe English da katha karanne? mata mona wage job ekak hoyaganna puluwanda?
මෙහෙ English and Swedish දෙකම එදිනෙදා භාවිතා වෙනවා. Job opportunities and ideas ගන්න හොදම LinkedIn එක 🤗❤️ ගොඩාක් vacancies ඒකෙ publish කරනවා. ඉතිං සුභ පැතුම් 💐
Ayya oyage wada satahana godak hodae.samadema saralawa kiya denawa.
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න
Romanian inna aya comment dala thiyanawa ewata riply na
Last 28 days කමෙන්ට් 650+ තියෙනවා. ඉතිං reply කරන්න පොඩ්ඩක් late වෙනවා. 😊 ස්තූතී අපිව බලනවට 💐🙂 එකතුවෙලා ඉන්න..!!
Ithama watina deyak oya karanne.lankawe daruwonta wisala udawwak wei oyage me sewawa.pawlatama suba anagathayak wewa.deepika, milano.
Hello 👋🏻 මගේ ආසම රට 🇮🇹. අපි Milano එන්න හිතන් ඉන්නවා දෙසැම්බර් ❤️🤗 ස්තූතී කමෙන්ට් එකටයි අපිව බලනවටයි.
pls can u do a video about how to get into your country as a software engineer
I will try to make it soon 🤗❤️ Also, you can check on LinkedIn about vacancies. Best of luck 💐
Aiye mn university eke 2nd year.mta student enna ona.kohomda mulinma patan ganna ona
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 මේ වීඩියෝ එකේ මම විස්තර කරනවා 😊👉 ruclips.net/video/vqGvdXCIaQM/видео.html
අපේ podcast බලන්නත් පුලුවං 😊👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=-wGx1iNbCFXsghph
එකතුවෙලා ඉන්න..!! 💐
Ane bn accountant man wena rataka work karanne mata batıda work permit ekak ganna Sweden walata accountant kenekta
බැරි වෙන්නෙ නෑ, LinkedIn එකේ මෙහෙ හැම vacancy එකක්ම වගේ publish වෙනවා. 💪🙂 Best of luck 💐
මම කරන්නේ construction ඔනදෙයක් මම ඉන්නේ රැමෙනියාවෙ එන්න පුළුවන්ද work permit කරන කවූරුත් නැද්ද
මමත් හොයනව මාත් රුමේනියා ඉන්නෙ
Sponsore කරන companies online search කරලා තමා බලන්න ඕන. මම මේ දේවල් podcast වලින් කතා කරනවා 😊👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=ud8W2U4TBlUQjPaC
එකතුවෙලා ඉන්න..!! සුභ පැතුම් 💐
Hotel job barman ,barster wage kohoda apply karanne
ගොඩාක් ස්තූතී අපිව බලනවට 😊 මම podcast වලින් මේ ගැන වැඩිවිස්තර කතා කරනවා 🙂👉 ruclips.net/p/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=pGZ76553IGurPa04
එකතුවෙලා ඉන්න..!! 💐
Ohe idan hari ape rate minissunta godayanna udawkarana ubata waradinna kawadawath aiye bs
ගොඩාක් ස්තූතී ❤️🤗
Ela machang bravo🔥🔥
Thanks for watching us ❤️🤗
කවෘ මොනාකීවත් කියන ටරම් ඉගන්ගට්තත්ලන්කාවෙ ආයෙත් රටගිහින් ඉගනගන්නඕනනෙ අවෘඩු3වත්