Great place, accidentally I visited this place last week, food are delicious and premises is really interesting, they pay attention to detail in every area . Got a Perfect and mouthwatering delicious food experience with affordable price . ❤
This is a really nice restaurant.... As per Prasanna, LAAMA means "love her" I have experienced this place.... drinks are superb!!! even food is tasty ... highly recommend....
I have visited this place and Very good food and very reasonable prices as well as unusual fresh juices impressed us very much we did not forget to enjoy there coconut Roti too😊
සැබැම දක්ෂයෙක්....රට ගොඩ ගන්න පුලුවනි ඔයාලා වගෙ දක්ෂ බුද්ධිමත් අයට තමයි ..තෙරුවන් සරණයි .....
පලවෙනියටම පුංචිවට resturnt පටන් ගෙන මේ වගේ ලොකු තැනකට ගිය එක ගැන ගොඩක් සතුටුයි ප්‍රසන්න අයියා..තව තවත් මේ වගේ දේවල් ගොඩක් දියුණුවට පත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️
BA කියන්නේ මම ආසම page වලින් එකක්.... ලංකාවට අවශ්‍ය මේ වගේ මිනිස්සු recommended ❤️❤️ දියුණුවෙන කොල්ලෝ කෙල්ලෝ මේ වගේ ඒව බැලුවනම් අපේ රටේ මීට වඩා ගොඩක් ඉදිරියට යයි....
අපි යාලුවෝ කන්ඩායමක් ගිය 17වෙනිදා රෑ මහනුවර සිට එන ගමන් වෑ උඩ ලාමා වදුලට අහමිබෙන් වගේ ගොඩවුනා....ඇත්තටම සුපිරිම තැනක්...ආගන්තුක සත්කාරය උපරිමයි...ප්‍රසන්න මහත්තයා පෞද්ගලිකවම අපිට අවශ්‍යය දේවල් පිලිබදව උනන්දු වුනා..කෑමත් රසයි වගේම මිලත් සාධාරණයි...
ඇත්තටම නියම වැඩක්. දක්ෂයෝ තව ඉන්නවා ලංකාවේ ඒ අයට උඩට එන්න help එක අවශ්‍යයි.
No need anyone help if you work hard and honestly world will come to your foot
Help onith ne dakshayek innawanam uge kakulen adinne nathuwa innawanam me kalakanni deshapaluwangen ati
ලගම ඉදලත් මේ ස්ථානය ගැන දැනගෙන හිටියේ නෑ. දැනුවත් කිරීම හා ලැබුණු වටිනා අදහසක් වෙනුවෙන් ස්තුතියි.
අපි අහම්බෙන් වගේ කෑමට මෙතනට ආවා ,මාර ලස්සනයි , අලුත් වැඩක්, ඒ වගේම මේ හිමිකරු හරිම නිර්මාණශීලී , දක්ශ, උනන්දුව ඇති, පුද්ගලයෙක් .
වෙනස් වෙනස් කෑම අපි රස වින්දා , ඇතුල්වෙන තැන ඉදලා , සියලු දෑ අපේකම රැකගෙන , පරිසර හිතකාමී විදිහට හදලා තියෙන්නේ ,
සුපුරිම සුපිරි තැනක්.
සුබ පතනවා ඒ පුතාට.
බුදු සරණයි 💐
සුභ පතනවා වැඩි වැඩියෙන් දියුණුවට පත්වේවා 👍👍👍👍
Ahemada 🤔🤔🇦🇪🇱🇰
Goraka beema 1 hadanna kohomada .jaya wewa!!!!
ගොඩක් හොදයි ...ලස්සනයි වැඩේ...දිනෙන් දින දිනේවා
බුදුසරණයි 🙏🙏🙏
ඇත්තටම ගොඩක් වැදගත් මෙි කතාබහ.තෙරුවන් සරණයි
ඔබගේ මේ කටයුත්ත තව තවත් සාර්ථක වේවා තෙරුවන් සරණයි...!!
නියමයි ගොඩක් සතුටුයි අපේ රටේ මේවගේ දක්ෂ තරුණයින් ගැන හරිම ආඩම්බරයි මේ වැනි දිරිය තරුණයන් ගැන රටට හදුන්වා දුන් ඔබටත් වියාපාරයේ හිමි කරුප්‍රසන්න ඔබ ගේ වියාපාරයට ජය දිනෙන් දින මුදුන් පෙතතටම යන්නට හද වතින්ම පාර්ථනා තෙරුවන් සරණයි 🌹🌹🇱🇰🇱🇰🌈🌈🙏🙏මැදපෙරදිග සිට
ඇත්තටම නියම වැඩක් .දක්ශයෝ තව ඉන්නවා .ලංකාවේ ඒ අයට උඩට එන්න help එක අවශ්‍යයයි ❤️✌️
නියමයි පුතා ආවොත් අනිවාර්යයෙන් එනවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි
වාසනාවන්.මෙවැනි අය තව තවත් ලංකාවෙන් බිහිවේවා
කමිමැලියන් රට දලා යනවා රටට අදර්ෂයක් වෙමින් වියාපරයක් කරන මෙතුමාට ජයවෙවා බුදුසරනයි
Kammaliyo d witharad rata dala ynne🤔
මේ වගේ හොටෙල් මහා පරිමාණයේ හදලා තිබ්බා නම් ❤ ගමේ රසට ආස සිංහලයෝ බදින්නට පෙරුම් පුරන්නට ආදර්ශයකි ❤
මේ අපේ රටේ වටිනාම සම්පත්.රටට රත්තරන් නිධියක් වගේ මේ වගේ අය ඉන්නව කියන්නෙ,කේදවාචකය මේ වගේ නිර්මාණශීලි අයට කිසිම වටිනාකමක් රජයක් විසින් දෙන් නැ...ජයෙන් ජය වේවා ...❤
අපේ උරුමයන් සීඝ්‍රයෙන් වැනසී යන කාලයක, ධනාත්මක චින්තනය භාවිතයෙන් ඒවා යළි පණ ගැන්වීමට ගත් මහඟු උත්සාහයක් ලෙස මෙම ආයතනය හැඳින්විය හැක.
අද වල්මත් වන තරුණ ප්‍රජාවටත් මෙය වටිනා ආදර්ශයක් මෙන්ම උත්තේජනයක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
නොකලවම් භාෂා භාවිතය ආයතනයේ දියුණුවට තවත් රුකුලක් වනු ඇත.
Great place, accidentally I visited this place last week, food are delicious and premises is really interesting, they pay attention to detail in every area . Got a Perfect and mouthwatering delicious food experience with affordable price . ❤
හැමදාම දැක්කට කවදාවත් හිතුවෙ නෑ මේ වගේ එකක් කියල.❤️❤️❤️❤️
දැන්නන් ආසාවට හරි ගිහින් එන්න හිතෙනව
හරිම වැදක් වැඩ සටහනක් ගොඩාක් ස්තූතියි මෙවැනි දක්ශයෝ බිහිවේවා
This is a really nice restaurant....
As per Prasanna,
LAAMA means "love her"
I have experienced this place....
drinks are superb!!!
even food is tasty ...
highly recommend....
මෙිවන් තරුණයන් මෙි පොළවට වාසනාවන් !!! මෙි විශ්වයේ ශක්තිය ලැබෙිවා!!! 🙏💛🙏💛🙏💛
තෙරුවන් සරණින් තව තවත් දියුණු වේවා ...😘
නියමයි ජයවේවා ....
සැබෑ දක්ෂයෙක් ,හරි සතුටුයි 💕නිහතමානි පුද්ගලයෙක්, ජයවේවා 👍
අපේ කොල්ලෙක්ගේ වැඩක්.ජයෙන් ජයම වේවා අයියා....!
හොඳ සංකල්පයක්, ජය වේවා!
සුපිරි කොල්ලෙක් ජයවේවා
නියමයි ඔබට ජය…..!
සුපිරි වැඩ්ඩෙක් ජයවේවා
When I'm back to Sri Lanka for my vacation, vadula restaurant will be on my list to visit with my family.. Looks very great place visit.
මගේ ගමට ලඟම තැනක් අවුරුදු 18 ලංකාවෙන් පිටවෙලා ගොඩක් දේවල් ගොඩක් වෙනස්වෙලා
Wow....නියමයි...👍👌💪😍
Will visit soon there... Thanks to Mr.Viraj and the team for the valuable program.
So lovely, love to see innovative lineup. All the best 🥰
ෂා නියමයිනෙ අපිත් එනවා ලගදීම
තායි දෙහි එකත් සුපිරියක්
නියම වැඩ්ඩෙක් තව තවත් දියුණුවට පත්වේවා👍👍💪
ප්‍රසන්න එළ මචං.ආඩම්බරයි ගම ජාත්‍යන්තරයටම අරගෙන යන්න හැකිවෙිවා.
මෙන්න waddoo ❤️💡
නිකන් තමන්ගෙ මතය කියල නිකන් ඉන්නෙ නෑ... කරන්න ඕන මොනවද, කරන්නෙ කොහොමද කියන හැමදේම කියලදෙනව.. මෙන්න නියම නිහතමානී ව්‍යවසායකයින්...
රියල් යඛ්ඛ පුත්තු❤️❤️
වෑඋඩ අපේ කොල්ලෙක්. ජයවේවා මල්ලි
තෙරුවන් සරණයි ජය වේවා.....!!!
I have visited this place and Very good food and very reasonable prices as well as unusual fresh juices impressed us very much we did not forget to enjoy there coconut Roti too😊
Super ...ආසයි බලන්න .දක්ෂයෙක්.
ගොඩක් ලස්සනයි හරිම සුන්දරයි ලොකු වෙනසක් 👍👍🙏🙏🙏❤❤❤තෙරුවන් සරණයි 🙏
මචං සුපුරුදු පරිදී RUclips Ads play කරලා support එකක් දුන්නා💰 Hi Audience, Play RUclips Ads and contributes a small amount of his time. ♥
💖
ගොඩක් සතුටුයි.අපි කුරුණෑගල යන.ගමන් එන්නම්.
ජයවේවා ! ව්‍යාපාරය දියුණු වේවා !
Ape school ake kollek.ජයවේවා ayya,for your future ✌️❤️
නියමයි ප්‍රසන්න
ජයෙන් ජය
Good video done by BA I circulated among my face book friends "
Api methanin kala thiyenawa. Superb! 👌
හරිම ලස්සනයි සතුටු යි. දිනෙන් දින සාර්ථක වේවා
Niyamai sahodaraya...
ජයවේවා , දේශපාලන හාල්පාරුවෝ පැත්ත පලාතේ ගන්න එපා. නාමල් ගෑනු කිචා සහ කසිප්පු ජොනියා.
හරිම සතුටුයි ඔබට මගෙ සුභ පැතුම්
දේශපාලුවෝ නැත්තන් කෙච්චර හොද ව්‍යවසායකයෝ ඉන්නවද ♥️
දළදා සමිඳුන් පිහිටයි .
දිනෙන් දින දියුණු වේවා🙏💖👍
Wonderful idea. I can't wait to go there. I suggest you use glass bottles for water. Thanks
ආයුබෝවන් 🙏♥️🇱🇰
Ayubowan 🙏❤️🇱🇰
Jah Bless ✌️♥️
Mamath enawa aniwarayenma kama tikak Kala yanna.. Jaya wewa.. Supiri wadak.
WOwwwwwwwwwwwww Superrrrrrrrrrrrr...👌👌👌👌👌Uu are awesome ❤❤❤❤❤🦁🇱🇰
Super 🙂❤️
Evoporative cooling chamber system. It's an very good thing
GOOD JOB DUDE !
THANK YOU SO MUCH BA & KEEP GOING ! 💜💜💜❤❤❤✌
Supiri kollek 👌👌👌👌👌 jayen jayama weewa obage wiyaparayata
Lassanata wede karanawa godak sathutui prasanna malli oya kohomath daksaya lankawata awama ennam jayama wewa mama Kingsley aiya
Appreciate your effort being a Charterd Accountant to promote and seek diifernt venues .
තෙරැවන් සරණයි පුතෙ
දිගු ගමනකට ආශිර්වාද කරනවා හදවතින්ම 💕🌷
Thank you sharing extremely valuable ideas amazing great story thank bro .
Great
කොහොමත් හොද උත්සාහයක්
Lassana tanak metana kama rasai itama pirisidui tana parisarayat harima lassanai
All best guys. Perfect
අපේ ගමේ කොල්ලෙක් බුදු සරනයි මහත්‍තයෝ
සුපිරි වැඩක් මචො
ජය වේවා
නියමෙට නියමයි. මල්ලිට ජය
Good job😮
නියමයි ජය වේවා 🌺
Congratulations brother ... 💕💕💕💐💐💐💐💐💐💕💕💕💕💐💐💐
Very interesting concept
yes its the best. im watcNice tutorialng all Nice tutorials tutorials now
Ela viraj.... nice contents 👍......
ගොඩක් ලස්සනයි අඑත් දෙයක්
Ape aka rata watinawa viwasayaka yan .good lack bro .
Enna nam EPA. Kema , washroom, tables , chairs anthimayi
Supiri....diyunu wewa......asayi hamoma.
Everyone should watch this program
මගෙත්.එකම හිනය තමයි මේ වගේ අවන්හලක් පටන් ගන්න එක ඒත් මේ ආර්ථික ගැටලුවත් එක්ක තාම බැරි වුණා ..
එකම ඉල්ලීමක් .
.අනිත් එක තමයි අපේ අය රැල්ලට මේවා කරන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒක විනාශ කරනවා .හෙලබොජුන් කියලා පටන්ගත්ත අවහන් හල් වල තිබුණ ගමේ ගතිය විනාශ කලා ඒ වගේම ඒවගෙන් කෑම කෑමත් විනාශ කරලා.දැම්මා ඒක නිසා කවුරු මේවා පටන්ගත්තත් තිබෙන කොලිටිය විනාශ කරන්න එපා ..
Budusaranai matath obagen upades ganna balaporottu venava lankavata avigasa.
Great work.where is this place ?congratulations
තෙරුවන් සරණයි!
aadambarai santhosai jayen jayama wewaaaa......!
beema warga hadanne kohomada kiyala denaganna puluwan aakaraya kiyanna puluwannam sambanda karaganna te : no: ekak ewanna a wagema obe wyaparaye diunuwa dinen dina wardanaya wewayi pathami
හරිම.ලස්සනයි.බුදු.සරනයි
Great, good luck
Athivisistai!👌👌👌jayenjayama wewa 🙏🙏🙏🙏