Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
විශිෂ්ට අදහස් දැක්වීමක්.අවාසනාවට මේ මිනිස් සම්පත් වලින් රටට වැඩක් ගන්න තරම් දේශපාලන අධිකාරියක් අපට නොමැති වීමයි.
ඇගේ හිරිගඩු පිපුන මේ ප්‍රොග්‍රෑම් එක අහද්දි.. මේක කරන්න පුලුවන්.. අපි හැමෝම පටන් ගමු.. රටට ජය වේවා..
අජිත් මහත්තයෝ අපේ වහුකුණු අධ්‍යාපනයේ තරම මම දැක්කා 1964 ගනන්වල යාපනේ චුන්නාකම් ගියා නිතර නිතර. ඇත්තටම අනුරාධපුරේ "යාල්දේවියේ යනකොට මම දැක්කා ජීවමාන දර්ශණය තමයි උගත් කමෙන් බුද්ධියෙන් අනූනවු දෙමල මහේස්තුුාත්වරු , දොස්තරවරූ, ගුරූවරූ,Lawyers ලා තමන්ගේ නිවසට ගිහින් කොරටුවට , කුඹුරට ගිහින් කැත්ත උදැල්ල අරගෙන ඒවා අස්වැද්දු හැටි මගේ දැහින් දැක්කා. අන්න ඒකට අපේ සිංහල උගත්තු අදෝමැයි. මම උගතයි කියලා ලෝක මාන්නෙට සහතික ඔළුව උඩ තියාගෙන උදැල්ලට පයින් ගැහුුව ඔිවා කරන්න පුළුවනද අපට කියලා. හරිනේ සිංහල උගතා කෙලවලා දරමිමා නේද මුළු රටටම.ඔහොම යං .අපේ රටෙි වල් බුරු පාලකයොත් එක්ක.හරි සනීපයි නේදෝ..
💪💪👍👍👍👍💖💖🙏
Respect
මට පොඩි සතුටක් 🥂kanbeai
තෙල් නැති උනාම බයිසිකල් ගත්තා පැච් එකක් ගියාම දාන්න කෙනෙක් නැති උනා කොල්ලොකෙල්ලො ගොවිතැනට අපට ඕන නිශ්පාදනවලට යොමු වෙන්න පාර හදන්න යොමු කරන්න පටන් ගන්න අරගලය අරබන්න කියල ඉල්ලා සිටිනවා
ගොඩක් ආසාවෙන් හිටිය අජිත් පෙරේර මහත්තය එනකන්❤
Master potter series එක දිගටම ඕනේ, ඉල්ලීමක් නෙවෙයි අණ කිරීමක්! ❤️👊
ඔබතුමාල වගේ කෙලින් කථාකරන කෙලින් වැඩ කරන 500හිටියොත් රට ගොඩගන්න පුලුවන්.දේශපාලුවන්ගෙ පස්සෙ නොයන තරැණ දුවාදරැවො ඕන තරම් ලංකාව පුරාම ඉන්නවා.ඒරන් දරැවෝ ටිකට මේ හඬ ඇසේවා.මුණ ගැසේවා.නිකමුන් වගේ මැරිල යන්නෙ නැතිව වැඩක්කරල මැරිල යමු.තරැණ දරැවනේ මෙතුමලා එක්ක ඉදිරියට එන්න.සුබවාදීව හිතමු.කාලකන්නි දේශපාලුවෝ න්ට මෙවැනි අයගෙන් උපදෙස් ගන්න බයයි.උන් බහිරවයොනේ.
Thank you so much your valuable ideas s to develop our country. I admire your genuine contribution . Good luck Mr. Perera.
අනේ මේ වීඩීයෝව මේ රටට කෙලවපු හැම මයිනටම පෙනීයන්
නිරායාසයෙන් පලදරන ගහ කොළමධ්යම කදුකරය ජලයේ ගුරුත්වපෝශණය ( ඕවර්හෙඩ් ඉරිගේශන්) ඒකදේශිය ආහාර විද්‍යාවක් සමගඈදුන සංචාරක සිද්ධි කලමනාකරණයක් පිම්මේ වැඩෙනනව සංස්කෘතියක් වෙල්ලස්සේ මහපොලව මත ඔබේ සිහිනයඅධි යථාර්ථය බවට පත් විය යුතුයිඑය කල හැකියි
කෝච්චි ටිකට් සම්ප්‍රදායිකයිලු...😭😅😎ඒක සම්පූර්ණ ඇත්ත..ඒක මොකක් ද...වනජීවි එකෙ ටිකට් තාම අතින් ලියන්නෙ 😃😭😅😎ටිකට් කඩ කඩ නෙවෙයි දෙන්නේ ..බෝල කර කර ලියල..ඉතින් දිග පෝලිම්..😃😭😅😎විදේශික/දේශීය සංචාරකයෝ වෙනසක් නැ..රස්තියාදුවේ ...
එක එක ගොබ්බ කතා අතරේ කාලෙකින් අහපු බුද්ධිමත්ම කතාව.. රටේ පාලකයෝ මේ දේ හරියට තේරුම් ගන්නවනම් අපි හැමදාම මෙහෙම ඉන්න ඕන නෑ..
මේ වීඩියෝ එක බලන කාටද අදහසක් තියෙන්නෙ export market එකට enter වෙන්න.. 🙂 එහෙම අදහසක් තියෙන කවුරුහරි ඉන්නවනම් සෙට් වෙලා ගෲප් එකක් හදමු ? කව්ද කැමති.. export business කරන්න කැමති 17 / 18 කොල්ලො උනත් කමක් නෑ.. අපිට ඕනී දැනුම 🙂👍👍👍👍
I’m in
Hoda wedak math join wenna kamathii
Pl start..like he say young generation has do something..jayawewa
Mamath join wennam
Mamath api group ekak hadamu..
ඉතාම කාලෝචිත සාකච්ඡාවක්
❤️❤️ no words !!
පට්ට පැහැදිලි කිරීම....
පරිණත , ප්‍රබුද්ධ කතාබහක්......
we are awaiting for second part of this discussion. Thanks a million !
Mr Ajith has a moral than his age, unfortunately new youngest haven't still any moral.
මෙතුමා කියන්නේ ඇත්ත ❤❤❤
නියමයි සහෝදරයා ..
Few people will win the businesses and they will have chances to enjoy the life, like few people watch like these programs.
Excellent explanation Ajith. Jaya Weva JVP NPP
Excellent discussion 👏
Brilliant talk Sir!. ❤🎉🎉🎉.jayawewa, jayawewa, jayawewa!
Superb discussion 👊 thank u
විශිෂ්ට අදහස් දැක්වීමක් ...
Kiyana kathawa hari. Eth meyath jangi aragalayata giyane.ethin ko oyage danuma.
thank you so much good 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍 jayawewa
Thanks for the explanation
Great information 👏👏👏❤🙏
Excellent discussion
business plan wala ilaga episode eka dankam balan innawa. good luck..
මේ මහත්තයා රටේ තීරණ ගන්න තැනක ඉන්නයි ඕන
ජාතික ජනබලවේගයෙ ජනතාවාදී රජයක් බලයට පත්වුනොත් ඔහු එවැනි තනතුරකට පත්වේවි. ජේවීපීය තිස්සමහාරාමයේ බලය හොබවන කාලයේ ගුරු පැහැයෙන් රන් පැහැයට ව්‍යපෘතියේ ස්වේච්ඡාවෙන් සේවය කෙරුව කියල අහල තියෙනවා.
මොන්ටසොරියෙත්ම පටන් ගමු.
බබාට නමක්, අපේ සිංගප්පුරු ට්‍රිප් එක වගේ ලාමක වීඩියෝ ට්‍රෙන්ඩ්න්, එක රැයෙන් මිලියන් විව්ස්, මේවාගේ වීඩියෝ වලට 225 නිසා අපිටනම් බෑ, මේ වගේ 2500ක් එකතු උනොත් 225 ට 90% ක අභියෝගයක් නේ යක්ක පුතුනේ.
Minisunta oni kunu raha😥😁😥😥
ඔව් අප්පා. කපල් කරන වීඩියෝ බලලා ආතල් එකේ ඉන්න ගොන් ජනතාවක් ඉන්නවා ලන්කාවේ. උන්ට ආසයි උත්සහ නොකරා හීන ලෝක වල ජීවත් වෙන්න.. අරූ එක්ක travel මූ එක්ක travel , home ture , room ture , බබාගේ 1 වෙනි ජංගිය, දවස ගෙවන විදිය,, 😂😂
@@dd5944 😥😪
Thanks viraj
hoda sanwadayak................
Ada dakke me video eka..me wage plan ekak mata tiyenawaa...mata obathumawa hambenna puluwan da
එකඟයි👍
අපිත් සපොට් එක දෙනවා. නායකත්වයයි අපට ඕනේ
Me wage videos godak watinawa
Ajith uncle ❤️💪
master poter moda pandithaya
Very very important thoughts.
ela ajja
super seach .
අපේ පොල්වලට හොඳ මිලක් කෝ
Part 2 one....denn ikmnt
Ajith mahathaya kiyanade hiriyatahari thawa bankolothwennaona ethakota thamai minissunta therenne
Super 👍👍👍🙏🙏🙏✌✌👊👊🤛🤛👌👌
ජාතික ජන බලවේගය බලයට ගමු
Katawath kade yanne nathuwa hitapan bn thawath kelawanna hadanne nathuwa
@@motivationalideas3433 eka mage kamaththa mokada?
අනේ පල හුත්තෝ යන්න😂
@@Kk-us9fk ගව පාලනයට තමයි ඔයාගෙ ව්‍යාපාරය
කටින් බතල හිටවන්න හොදයි .
12:14 👌👌 dammika perera karai &@.
අපේ රටේ හිස් ඉඩම් මිනිස්සු න්ට දිලා මේ කියන දේ කරන්න බැරි නාකි පාලකයන් ඉන්නකම් බැහැ.
මට ඔයාලගෙන් පේමන්ට් සර්විස් එකක් ගන්න මේ වෙලාවෙ සල්ලි නෑ . බයික් රෙන්ට් කරන බිස්නස් එකක් පටන් ගන්නෙ කොහොමද ? නීතිමය වැඩ කරගන්නෙ කොහොමද ? පොඩි විස්තරයක් දෙන්න පුලුවන් නම්
Patta idea 💡
ඊළඟ කොටස කවදාද ?
Welcome to round 2 🔔
😮
❤️❤️
Mamath bankoth wennama ONI,,Oba KIYANNE atta,
Oya hama wagawakatama wada wadi adayamak ganja 🍁walin ganna puluwan pramithiyakata karoth
agree
A kiyanne. Muth jangi aragalaya gihin thiyene mukuth Dan Nathuwa. Kageda ban oya gota. Go home concept eka. Usa.. Chaina India. Ethin ai ban uba ekata giye. Kiyana dewal aththa. Eth meyath jangi unane.
තමන්ට කන්ඩ ටික කොහොමහරි ලැබෙනවනෙ!ප්‍රශ්නෙ තමන්ගෙ නෙවෙයි එතකොට රට බංකොලොත් තමයි තව තව බංකොලොත් වෙන්න ඕන කියන මේ වගේ මිනිස්සුන්ට පෙන්නන්න ඕන වේලක්වත් කන්න නැති මිනිස්සු විදින දුක!
හරකෙක් බං උඹ
@@ictwithwaruna6711 මොලේ තියෙන්නෙ අසූචි ද?
Kiyawan natuwa rata hadanna one
👍
Lankawe uda indala yatata wenakan horakama wanchawa dushanaya eka wenas nokara deyunuwak labaida lankawe parak heduwath eken 80% gahala ituru 20% para hadanawa itin ratak deyunu weida hemawedema oyawagene ekane wenaratawal diyunuwatath ape rata walapallatath yanne
තවදුරටත් ලන්කව සිතියමෙ තියන ස්තානය බලන්න ලන්කව ලොකයටවටින්නෙ ලොකය ලන්කවෙන් ඉල්ලන්නෙ මොනවද කියලා බලන්න එවිට තෙරෙයි ලන්කව ගොඩනගන්නෙ කොහොමද කියලා ලන්කවෙ ම්නිසුන්ගෙ ක්‍රියකරිත්වය මනුසිකව බලන්න එවිටතෙරයි ලන්කවෙ මිනුසුන්ගෙ වටිනකම
rajaya sewaye patta horu thama rata kawe.....un watupata amatharawa wada karapu than walin ganna ouluwan hamadema gewalwala genihin unge lamainta dunna.....jara rajya sewakayo innakan me rata hadanna ba....
ලංකාවේ තියෙන කොම්පැනි ඔක්කොම වැහිල යයිද 😏😏😥
ඔව්
💯🙏
❤️
👍🏻👍🏻👍🏻👍🏻❤❤❤
🙏♥️👍
🥺❤️🔥
Ha. Ha. U..wa neda. MCC idam tika neda lokka. Ubage kathawa hodai. Hebei api buruwoma nemei.
මගෙ චින්කින් පැටන් එකම තව කෙනෙක්ගෙන් කියවෙද්දි මාර පුදුමයි
Mama kiyanawa oba thuma npp eka puluwannam ekathu wenna
වැඩක් කරන මිනිස්සුන්ට තැනක් දෙන්න විතරයි ඕන රට පුරාම වැඩ්ඩෝ ඉන්නව
මෙ සියල්ල කරන්න ලන්කාවෙ ඉඩ තියෙනවද අලින්ව කොහටද ගිහින්දන්නෙ යුක්‍රෙනයෙ අහර රටවලට එපා කියනව එරටවල අහාර තවරටක ආහර වෙලදමකට බදවක්වෙලා ඔනා කන්තාරයක වවන්නපුලුවන් තාක්ශනයක් තියෙනවා මෙවදන්නවාද
👍🇱🇰
Campus kollo pare.. Thara kanawane ko unge danuma.
රටේ මිනිස්සු ඇසිය යුතුම video එකක්
🇱🇰❤️👍
🙏🙏😍😍🙏🙏😍😍🙏🙏😍😍🙏🙏😍😍🙏🙏😍😍🙏🙏
Siri call AjithTo who….
Mama obatuma samaga akagai mokada apa 225 idan balan allaganna wawanna kiyala itapassa wawanawa wanuwata wali pas kapala idan vinasa karanawa maka tawa watanna ona mokada makan visala parisara gatalu natiwanawa haiwa hadana aka natara wanakota paskapana aka walijawaran natara wanawa tawa watiyan habai marata goviyan wawanna patanganna atokata badaginna wadipura dananna paskapanna idan gatta akalata obatumagan mama godak dawal igana gatta mama obatuma ga wadasahatan balala alut bisnas akak patan gatta aka mama tawa masa 2kin kiyannan alut wadak api taniyan hitala ciyalu dana akatuvi wada karamu maga asawa 1 dolar akak hari ganna tawat kipa danakuta rakiyawal danna maga nispadana rata yawanna podi sapot akak obatuma mata danna maka hari giyot kipa danakuta rakiya danna puluwan plastik walin tora lokayak hadamu aka tama maga aramuna
අජිත් මහත්තයෝ... පලදාව විකුන ගන්න එකයි ලොකුම ගැටලුව... වෙලෙන්දෝ මංකොල්ල කනවා... ගොවියා හිගන්නා...එතෙන්ට ඇඩ්ඩ්‍රස් කරන්න... සිස්ටම් එකක් හදන්න... විස්වාසය තහවුරු උනොත් ගොවියෝ වවයි... හැබැයි ගොවියෝ කිසිම කෙලෙහිගුනයක් නැති පඩත්තලයෝ සෙට් එකක්... පාලනයක් කල යුතුමයිමිට අවු කීපයකට පෙර රජය වී මිල ඉහල දැම්මා... වී මිලදී ගන්න ක්‍රමයකුත් හැදුවා... මුන්ට පොහොරත් දුන්නා... මිනිස්සුන්ට කන්න දෙන්න රජයට අවස්‍ය උන වී ටික ඔය හැත්ත දුන්නේ නෑ... මුන් රු2කේ ලාබෙට අරලිය , රතන ලාට වී විකුනුවා... අරලිය හාල් උන්ට ඕන ගානට විකිනුවා... ආයෙත් පොහොර රජයෙන්... හොද වැඩේ... පොහොර දුන්නේ නෑ... මොකෝ අඩු මිලට පොහොර දෙන්නේ අපෙන් අරන්...හැබැයි පඩත්තල මහින්දානන්දට උවමනාවක් තිබුනේ නෑ රජයට වී විකුනපු ගොවියන්න්ගේ ලිස්ට් එකක් හදා ගන්න... ඒ ගොවියන්ට වත් අඩු මිලට පොහොර දෙන්න තිබුනා.. හැමෝගේම ඇස් ඇරෙනවා. තොල් කබරයා පච අතෑරලා දැන් යන එන මං නෑ... අරලියට විකුනපු එවුන්ට උගෙන් ඉල්ලා ගන්න කියලා...
සමූහ ගොවිපල කියන්නෙ මේක......
ඉතාම අනර්ග අදහස් ගොන්නක්.
Labba thami galle face.. Eka jangi aragalaya ne ban.. Muth mata penne. Ngo karayek wage.. Yako thpoi jangi aragalaya karala kawada genawe. Nikan boru nokiya hitapan. Meka ganna puluwan IMF /MCC walin vitharai. Ekata neda uba kaburanne.
Excellent discussion👍
❤❤❤
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
විශිෂ්ට අදහස් දැක්වීමක්.අවාසනාවට මේ මිනිස් සම්පත් වලින් රටට වැඩක් ගන්න තරම් දේශපාලන අධිකාරියක් අපට නොමැති වීමයි.
ඇගේ හිරිගඩු පිපුන මේ ප්‍රොග්‍රෑම් එක අහද්දි.. මේක කරන්න පුලුවන්.. අපි හැමෝම පටන් ගමු.. රටට ජය වේවා..
අජිත් මහත්තයෝ අපේ වහුකුණු අධ්‍යාපනයේ තරම මම දැක්කා 1964 ගනන්වල යාපනේ චුන්නාකම් ගියා නිතර නිතර. ඇත්තටම අනුරාධපුරේ "යාල්දේවියේ යනකොට මම දැක්කා ජීවමාන දර්ශණය තමයි උගත් කමෙන් බුද්ධියෙන් අනූනවු දෙමල මහේස්තුුාත්වරු , දොස්තරවරූ, ගුරූවරූ,Lawyers ලා තමන්ගේ නිවසට ගිහින් කොරටුවට , කුඹුරට ගිහින් කැත්ත උදැල්ල අරගෙන ඒවා අස්වැද්දු හැටි මගේ දැහින් දැක්කා. අන්න ඒකට අපේ සිංහල උගත්තු අදෝමැයි. මම උගතයි කියලා ලෝක මාන්නෙට සහතික ඔළුව උඩ තියාගෙන උදැල්ලට පයින් ගැහුුව ඔිවා කරන්න පුළුවනද අපට කියලා. හරිනේ සිංහල උගතා කෙලවලා දරමිමා නේද මුළු රටටම.ඔහොම යං .අපේ රටෙි වල් බුරු පාලකයොත් එක්ක.හරි සනීපයි නේදෝ..
💪💪👍👍👍👍💖💖🙏
Respect
මට පොඩි සතුටක් 🥂kanbeai
තෙල් නැති උනාම බයිසිකල් ගත්තා පැච් එකක් ගියාම දාන්න කෙනෙක් නැති උනා කොල්ලොකෙල්ලො ගොවිතැනට අපට ඕන නිශ්පාදනවලට යොමු වෙන්න පාර හදන්න යොමු කරන්න පටන් ගන්න අරගලය අරබන්න කියල ඉල්ලා සිටිනවා
ගොඩක් ආසාවෙන් හිටිය අජිත් පෙරේර මහත්තය එනකන්❤
Master potter series එක දිගටම ඕනේ, ඉල්ලීමක් නෙවෙයි අණ කිරීමක්! ❤️👊
ඔබතුමාල වගේ කෙලින් කථාකරන කෙලින් වැඩ කරන 500හිටියොත් රට ගොඩගන්න පුලුවන්.දේශපාලුවන්ගෙ පස්සෙ නොයන තරැණ දුවාදරැවො ඕන තරම් ලංකාව පුරාම ඉන්නවා.ඒරන් දරැවෝ ටිකට මේ හඬ ඇසේවා.මුණ ගැසේවා.නිකමුන් වගේ මැරිල යන්නෙ නැතිව වැඩක්කරල මැරිල යමු.තරැණ දරැවනේ මෙතුමලා එක්ක ඉදිරියට එන්න.සුබවාදීව හිතමු.කාලකන්නි දේශපාලුවෝ න්ට මෙවැනි අයගෙන් උපදෙස් ගන්න බයයි.උන් බහිරවයොනේ.
Thank you so much your valuable ideas s to develop our country. I admire your genuine contribution . Good luck Mr. Perera.
අනේ මේ වීඩීයෝව මේ රටට කෙලවපු හැම මයිනටම පෙනීයන්
නිරායාසයෙන් පලදරන ගහ කොළ
මධ්‍යම කදුකරය ජලයේ ගුරුත්ව
පෝශණය ( ඕවර්හෙඩ් ඉරිගේශන්) ඒකදේශිය ආහාර විද්‍යාවක් සමග
ඈදුන සංචාරක සිද්ධි කලමනාකරණයක් පිම්මේ වැඩෙන
නව සංස්කෘතියක් වෙල්ලස්සේ මහ
පොලව මත ඔබේ සිහිනය
අධි යථාර්ථය බවට පත් විය යුතුයි
එය කල හැකියි
කෝච්චි ටිකට් සම්ප්‍රදායිකයිලු...😭😅😎ඒක සම්පූර්ණ ඇත්ත..
ඒක මොකක් ද...
වනජීවි එකෙ ටිකට් තාම අතින් ලියන්නෙ 😃😭😅😎
ටිකට් කඩ කඩ නෙවෙයි දෙන්නේ ..බෝල කර කර ලියල..
ඉතින් දිග පෝලිම්..😃😭😅😎
විදේශික/දේශීය සංචාරකයෝ වෙනසක් නැ..රස්තියාදුවේ ...
එක එක ගොබ්බ කතා අතරේ කාලෙකින් අහපු බුද්ධිමත්ම කතාව.. රටේ පාලකයෝ මේ දේ හරියට තේරුම් ගන්නවනම් අපි හැමදාම මෙහෙම ඉන්න ඕන නෑ..
මේ වීඩියෝ එක බලන කාටද අදහසක් තියෙන්නෙ export market එකට enter වෙන්න.. 🙂 එහෙම අදහසක් තියෙන කවුරුහරි ඉන්නවනම් සෙට් වෙලා ගෲප් එකක් හදමු ? කව්ද කැමති.. export business කරන්න කැමති 17 / 18 කොල්ලො උනත් කමක් නෑ.. අපිට ඕනී දැනුම 🙂👍👍👍👍
I’m in
Hoda wedak math join wenna kamathii
Pl start..like he say young generation has do something..jayawewa
Mamath join wennam
Mamath api group ekak hadamu..
ඉතාම කාලෝචිත සාකච්ඡාවක්
❤️❤️ no words !!
පට්ට පැහැදිලි කිරීම....
පරිණත , ප්‍රබුද්ධ කතාබහක්......
we are awaiting for second part of this discussion. Thanks a million !
Mr Ajith has a moral than his age, unfortunately new youngest haven't still any moral.
මෙතුමා කියන්නේ ඇත්ත ❤❤❤
නියමයි සහෝදරයා ..
Few people will win the businesses and they will have chances to enjoy the life, like few people watch like these programs.
Excellent explanation Ajith. Jaya Weva JVP NPP
Excellent discussion 👏
Brilliant talk Sir!. ❤🎉🎉🎉.jayawewa, jayawewa, jayawewa!
Superb discussion 👊 thank u
විශිෂ්ට අදහස් දැක්වීමක් ...
Kiyana kathawa hari. Eth meyath jangi aragalayata giyane.ethin ko oyage danuma.
thank you so much good 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍 jayawewa
Thanks for the explanation
Great information 👏👏👏❤🙏
Excellent discussion
business plan wala ilaga episode eka dankam balan innawa. good luck..
මේ මහත්තයා රටේ තීරණ ගන්න තැනක ඉන්නයි ඕන
ජාතික ජනබලවේගයෙ ජනතාවාදී රජයක් බලයට පත්වුනොත් ඔහු එවැනි තනතුරකට පත්වේවි. ජේවීපීය තිස්සමහාරාමයේ බලය හොබවන කාලයේ ගුරු පැහැයෙන් රන් පැහැයට ව්‍යපෘතියේ ස්වේච්ඡාවෙන් සේවය කෙරුව කියල අහල තියෙනවා.
මොන්ටසොරියෙත්ම පටන් ගමු.
බබාට නමක්, අපේ සිංගප්පුරු ට්‍රිප් එක වගේ ලාමක වීඩියෝ ට්‍රෙන්ඩ්න්, එක රැයෙන් මිලියන් විව්ස්, මේවාගේ වීඩියෝ වලට 225 නිසා අපිටනම් බෑ, මේ වගේ 2500ක් එකතු උනොත් 225 ට 90% ක අභියෝගයක් නේ යක්ක පුතුනේ.
Minisunta oni kunu raha😥😁😥😥
ඔව් අප්පා. කපල් කරන වීඩියෝ බලලා ආතල් එකේ ඉන්න ගොන් ජනතාවක් ඉන්නවා ලන්කාවේ. උන්ට ආසයි උත්සහ නොකරා හීන ලෝක වල ජීවත් වෙන්න.. අරූ එක්ක travel මූ එක්ක travel , home ture , room ture , බබාගේ 1 වෙනි ජංගිය, දවස ගෙවන විදිය,, 😂😂
@@dd5944 😥😪
Thanks viraj
hoda sanwadayak................
Ada dakke me video eka..me wage plan ekak mata tiyenawaa...mata obathumawa hambenna puluwan da
එකඟයි👍
අපිත් සපොට් එක දෙනවා. නායකත්වයයි අපට ඕනේ
Me wage videos godak watinawa
Ajith uncle ❤️💪
master poter moda pandithaya
Very very important thoughts.
ela ajja
super seach .
අපේ පොල්වලට හොඳ මිලක් කෝ
Part 2 one....denn ikmnt
Ajith mahathaya kiyanade hiriyatahari thawa bankolothwennaona ethakota thamai minissunta therenne
Super 👍👍👍🙏🙏🙏✌✌👊👊🤛🤛👌👌
ජාතික ජන බලවේගය බලයට ගමු
Katawath kade yanne nathuwa hitapan bn thawath kelawanna hadanne nathuwa
@@motivationalideas3433 eka mage kamaththa mokada?
අනේ පල හුත්තෝ යන්න😂
@@Kk-us9fk ගව පාලනයට තමයි ඔයාගෙ ව්‍යාපාරය
කටින් බතල හිටවන්න හොදයි .
12:14 👌👌 dammika perera karai &@.
අපේ රටේ හිස් ඉඩම් මිනිස්සු න්ට දිලා මේ කියන දේ කරන්න බැරි නාකි පාලකයන් ඉන්නකම් බැහැ.
මට ඔයාලගෙන් පේමන්ට් සර්විස් එකක් ගන්න මේ වෙලාවෙ සල්ලි නෑ . බයික් රෙන්ට් කරන බිස්නස් එකක් පටන් ගන්නෙ කොහොමද ? නීතිමය වැඩ කරගන්නෙ කොහොමද ? පොඩි විස්තරයක් දෙන්න පුලුවන් නම්
Patta idea 💡
ඊළඟ කොටස කවදාද ?
Welcome to round 2 🔔
😮
❤️❤️
Mamath bankoth wennama ONI,,
Oba KIYANNE atta,
Oya hama wagawakatama wada wadi adayamak ganja 🍁walin ganna puluwan pramithiyakata karoth
agree
A kiyanne. Muth jangi aragalaya gihin thiyene mukuth Dan Nathuwa. Kageda ban oya gota. Go home concept eka. Usa.. Chaina India. Ethin ai ban uba ekata giye. Kiyana dewal aththa. Eth meyath jangi unane.
තමන්ට කන්ඩ ටික කොහොමහරි ලැබෙනවනෙ!
ප්‍රශ්නෙ තමන්ගෙ නෙවෙයි එතකොට
රට බංකොලොත් තමයි
තව තව බංකොලොත් වෙන්න ඕන කියන මේ වගේ මිනිස්සුන්ට පෙන්නන්න ඕන වේලක්වත් කන්න නැති මිනිස්සු විදින දුක!
හරකෙක් බං උඹ
@@ictwithwaruna6711 මොලේ තියෙන්නෙ අසූචි ද?
Kiyawan natuwa rata hadanna one
👍
Lankawe uda indala yatata wenakan horakama wanchawa dushanaya eka wenas nokara deyunuwak labaida lankawe parak heduwath eken 80% gahala ituru 20% para hadanawa itin ratak deyunu weida hemawedema oyawagene ekane wenaratawal diyunuwatath ape rata walapallatath yanne
තවදුරටත් ලන්කව සිතියමෙ තියන ස්තානය බලන්න ලන්කව ලොකයටවටින්නෙ ලොකය ලන්කවෙන් ඉල්ලන්නෙ මොනවද කියලා බලන්න එවිට තෙරෙයි ලන්කව ගොඩනගන්නෙ කොහොමද කියලා ලන්කවෙ ම්නිසුන්ගෙ ක්‍රියකරිත්වය මනුසිකව බලන්න එවිටතෙරයි ලන්කවෙ මිනුසුන්ගෙ වටිනකම
rajaya sewaye patta horu thama rata kawe.....un watupata amatharawa wada karapu than walin ganna ouluwan hamadema gewalwala genihin unge lamainta dunna.....jara rajya sewakayo innakan me rata hadanna ba....
ලංකාවේ තියෙන කොම්පැනි ඔක්කොම වැහිල යයිද 😏😏😥
ඔව්
💯🙏
❤️
👍🏻👍🏻👍🏻👍🏻❤❤❤
🙏♥️👍
🥺❤️🔥
Ha. Ha. U..wa neda. MCC idam tika neda lokka. Ubage kathawa hodai. Hebei api buruwoma nemei.
මගෙ චින්කින් පැටන් එකම තව කෙනෙක්ගෙන් කියවෙද්දි මාර පුදුමයි
Mama kiyanawa oba thuma npp eka puluwannam ekathu wenna
වැඩක් කරන මිනිස්සුන්ට තැනක් දෙන්න විතරයි ඕන රට පුරාම වැඩ්ඩෝ ඉන්නව
මෙ සියල්ල කරන්න ලන්කාවෙ ඉඩ තියෙනවද අලින්ව කොහටද ගිහින්දන්නෙ යුක්‍රෙනයෙ අහර රටවලට එපා කියනව එරටවල අහාර තවරටක ආහර වෙලදමකට බදවක්වෙලා ඔනා කන්තාරයක වවන්නපුලුවන් තාක්ශනයක් තියෙනවා මෙවදන්නවාද
👍🇱🇰
Campus kollo pare.. Thara kanawane ko unge danuma.
රටේ මිනිස්සු ඇසිය යුතුම video එකක්
🇱🇰❤️👍
🙏🙏😍😍🙏🙏😍😍🙏🙏😍😍🙏🙏😍😍🙏🙏😍😍🙏🙏
Siri call Ajith
To who….
Mama obatuma samaga akagai mokada apa 225 idan balan allaganna wawanna kiyala itapassa wawanawa wanuwata wali pas kapala idan vinasa karanawa maka tawa watanna ona mokada makan visala parisara gatalu natiwanawa haiwa hadana aka natara wanakota paskapana aka walijawaran natara wanawa tawa watiyan habai marata goviyan wawanna patanganna atokata badaginna wadipura dananna paskapanna idan gatta akalata obatumagan mama godak dawal igana gatta mama obatuma ga wadasahatan balala alut bisnas akak patan gatta aka mama tawa masa 2kin kiyannan alut wadak api taniyan hitala ciyalu dana akatuvi wada karamu maga asawa 1 dolar akak hari ganna tawat kipa danakuta rakiyawal danna maga nispadana rata yawanna podi sapot akak obatuma mata danna maka hari giyot kipa danakuta rakiya danna puluwan plastik walin tora lokayak hadamu aka tama maga aramuna
අජිත් මහත්තයෝ... පලදාව විකුන ගන්න එකයි ලොකුම ගැටලුව... වෙලෙන්දෝ මංකොල්ල කනවා... ගොවියා හිගන්නා...
එතෙන්ට ඇඩ්ඩ්‍රස් කරන්න... සිස්ටම් එකක් හදන්න... විස්වාසය තහවුරු උනොත් ගොවියෝ වවයි...
හැබැයි ගොවියෝ කිසිම කෙලෙහිගුනයක් නැති පඩත්තලයෝ සෙට් එකක්... පාලනයක් කල යුතුමයි
මිට අවු කීපයකට පෙර රජය වී මිල ඉහල දැම්මා... වී මිලදී ගන්න ක්‍රමයකුත් හැදුවා... මුන්ට පොහොරත් දුන්නා... මිනිස්සුන්ට කන්න දෙන්න රජයට අවස්‍ය උන වී ටික ඔය හැත්ත දුන්නේ නෑ... මුන් රු2කේ ලාබෙට අරලිය , රතන ලාට වී විකුනුවා... අරලිය හාල් උන්ට ඕන ගානට විකිනුවා... ආයෙත් පොහොර රජයෙන්... හොද වැඩේ... පොහොර දුන්නේ නෑ... මොකෝ අඩු මිලට පොහොර දෙන්නේ අපෙන් අරන්...
හැබැයි පඩත්තල මහින්දානන්දට උවමනාවක් තිබුනේ නෑ රජයට වී විකුනපු ගොවියන්න්ගේ ලිස්ට් එකක් හදා ගන්න... ඒ ගොවියන්ට වත් අඩු මිලට පොහොර දෙන්න තිබුනා.. හැමෝගේම ඇස් ඇරෙනවා. තොල් කබරයා පච අතෑරලා දැන් යන එන මං නෑ...
අරලියට විකුනපු එවුන්ට උගෙන් ඉල්ලා ගන්න කියලා...