Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි නියෝජ්‍ය පොලිස්පතිතුමණි ,වැඩෙි කරපු රාජපක්ෂලා කරපු ජඩකමි නිමා කරමු ජයවෙිවා
හැමෝම එන්නෙ ඕක කියාගෙන. කරලා පෙන්නලා කතා කලානම් වටිනවා
Maha un thama sudu aduma adagana serama majarey wada Kara gathe😮😮😮😮 rata kawey😢😢❤❤❤❤ Npp thanks 🙏🙏❤
ඔව් තොපි වගේ කාලකන්නිට බ්‍රභාකරන්ගෙ පුක ලෙවකන්න දුන්නෙ නැති නිසා එහෙනම් තොපේ මහ එවුන් බයට ඇදයට තොපි වගේ කාලකන්නි හදලා දැන් ඉතිං තොපිවගේ සමාජමාධ්‍ය වාරයො ඉන්නයා කොන්ද පන ඇති එකම නායකයා කොපිටවත් වෙන එකෙකුටවත් එයාට සමාන කරන්න කව්රැවත් නැ ගමනින් හැම අතිව්ම ඉහලයි
@@renukafernando6337 පුංචිඅම්මාපල්ල දැන් ඔය සැප විදින්න ආපු පෝය 3 ඉන්න එවුන් මොනවද කලේ මිනිස්සුන්ට කිව්වදේ කලාද පැය 24 කරනවා කිව්ව දේ කෝ අන්න කච්චතිව් දුපත ඉන්දියාවට දෙන්න හදනවා කමක් නැ නේද රෙදි සෝදන ජෙපි ඩෝබියො
අනේද කියන්නෙ බං... වැඩේ කියන්නෙ පොලීසිය නේ කුඩ්ඩෝ ආරක්ෂා කරන්නෙ... ඔත්තු දුන්නම ඔත්තු දෙන එකාගෙ විස්තර පොලිසියෙන් කුඩ්ඩොන්ට දෙනවා...😂😂 @@gavindutharaka8079
පාතාලය අවසන් කරමු ❤❤❤ අපිට බඩු මිල ඉහල ගියාට කමක් නෑ අපිට ඕන පාතාලය අවසන් වෙනවා දකින්න 🙏
නියෝජ්‍ය පොලිස්පති තුමනි, ඔබට අපගේ ප්‍රනාමය 🙏🙏🙏
ඔබතුමාට ජනතාවගේ ප්‍රණාමය ❤
වෙනසක් බලන්න ඉවසන්න ටිකක්... රටට ජයවේවා ❤️❤️❤️
Uba Pau ban 😂
Eka venava.poddak edpan.maasn deken venas karanna bee@@shehanmendis7859
@@shehanmendis7859 thopi pau wena ratakata playan
Uba paw 😂
ඇත්තටම මාර සතුටුයි ඒ පොලිසියේ මහත්මයාගේ වචන ටිකට අනිවාර්යයෙන් පාතාලේ කුඩු සියලු දේ නැති කරන්න ඕන ලංකාවේ
අපි කඋරුත් මැරෙන මිනිස්සු ඒත් රටට සමාජයට යහපතක් කරල මැරෙන එක උතුම් ❤
නියෝජ්‍ය පොලිස්පති තුමනි ඔබ තුමාට අපගේ හද පිරි ස්තුතිය . සැම කටයුත්තක්ම සාර්ථක වෙවා. රටෙිම පවතින නරක දෙවල් සහමුලින්ම අතුගා දමන්න.
හරියටම හොයලා බලලා ආයුද පෙන්නන්න එක්ක යන්න,රටේ ජනතාව ඒකට ආශිර්වාද කරාවි මේක රට වල පල්ලට යන මහාම වසන්ංගතයක්,💪💪💪
Aniwarayenma..
ඒක නම් ඇත්ත 🥺
දැන් වැඩ කරන්න කාලය ඇවිත් වැඩ කරලාම පෙන්වන්න...... එතකොට පොලීසියට මහජන ගෞරවය ලැබෙනවා ලොවෙත් නැති වෙන්නම ❤
Ela kiyamana koooo Wada . Talk witharai
ඉවසන්න කරල පෙන්නුම් කරයි දේශපාලනය ගාවගන්නේ නැත්නම් ඕකත් කජ්ජක්ද පොලීසියට ජයවේවා ❤
ub laisan ek natuwa gihin allpu gman, gaurawe ballata dla kagahannet ubhlam tamai itn
දැන් හොද රජයත් තියෙන්නෙ ඔබ තුමාලට වැඩ කරන්න පුලුවන් අපි බලන් ඉන්නවා ජයවේවා
නිශාන්ත සොයිසා .මන් දන්නේ 1998 ඉදන්.අනිවාර්යෙන් කරනවා කිව්වොත් කියනවා. රෙස්පෙක්ට් මගේ මිත්‍රයා.මන් හපුතලේ. ❤❤❤❤.
ඉතාමත් වටිනවා නියෝජ්‍ය පොලිස්පතිතුමා.මෙහෙම තමයි නිලධාරීන් අදහස් දැක්විය යුත්තේ.දේශපාලනඥයන්ට පාතාලකාරයන්ට නැවුන කාලේ ඉවරයි.පොලිසිය.
වැඩ කරන්න තමයි අපි බලය දුන්නේ 👍👏👏👏අවංකවම වැඩේ කරන්න ❤❤❤
❤❤❤❤ අනිවාර්යයෙන්ම අපේ බලාපොරොත්තුව ඒක තමයි ..ඒ නිසා මාලීමාවට දුන්න කතිරය ගැන ආඩම්බර වෙනවා❤❤❤ජය වේවා මාලීමාවට ❤❤❤
ස්තුතියි ව්ෂව මාතාව ට ස්තුතියි ඔබතුමන්ලාටත් ආසිර්වාද ය 🙏
නියොජ්‍ය පොලිස් පතිතුමාට මේ රාජකාරිය කර ගෙන යැමට හැකිවේවා. ඔබ තුමා නියම නිලධාරියක් බව රටම දන්නවා
කොස්ගොඩ ටෝක් එකක්..ත ගැමිම තමයි නිශාන්ත අයියා👍👍👍👊🏾
❤️
ඇත්තටම සර් අවන්කවම වැඩ කරන කෙනෙක් මටත් අතීතයක් තියෙනවා සර් ගැන පොඩි මින්ස්සුන්ගේ දුක හොඳට දන්න කෙනෙක් රාජ කාරිය හරියටම කරන කෙනෙක් නියමයි සර් වැඩේ කරන්න බුදුසරණයි ඔබ තුමාට 🙏🙏
පොලිස් ලොක්කා අපිට පොර Talk වලින් වෑඩක් නෑ. වෑඩ ඔනේ. තෑන තෑන හෑමදාම මිනීමරනවා. අල්ලා ගන්න බෑරුව නේද ඉන්නේ. ඒක නිසා එව්වා ටිකක් හරි අඩු කරලා පෙන්නන්න. Talk අහලා අහලා එපා වෙලා තියෙන්නේ.
රජයත්.නිලධරයනුත් පොර ටෝක්@@RavindraPal-rq7zgමිනී මැරුම්. කුඩු. සීග්‍ර දියුණුවක්.😢කුඩු රජුටත් ඇප.
සුපිරි නියෝජ්‍ය පොලිස්පති තුමණි
ජය වෙවා ❤❤❤❤❤❤
ඒ කිව්වේ කලින් දේශපාලකයෝ බලපෑම් කරලා තියෙනවා කියන එකනේ කුඩු කාරයෝ නිදහස්කරන්න කියලා. නි.පොලිස්පතිතුමනි කරුනාකරලා රටට කියන්න එහෙම කරේ කවුද කියලා.ඒක ඉතාම වැදගත්
සහෝදරයා ඔහු රාජ්‍ය නිලධාරියෙක් ඔහුට ඕන ඕන විදිහට කරුණු හෙලිකරන්න බෑ. ඒ අය කතාකරන්නේ බොහොම පරිස්සමින්... නැතිනම් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා.
@@pradeepjayathilaka8005 සභෝදරය ලයිසන් චංඩිත් එ හෙ ම 😅ම ද???😊
ඔන්න ඔහොම කෙලින් වැඩ කරන්න ❤❤
නියෝජ්‍ය පොලිස්පතිතුමනි මසුරන් වටිනා කතාවක්
පාතලය නැතිකරන්නනම් පොලිසිය පාගාවනොගෙන වැරදිකරැවන්ට නිසිදඩුවම් කල්මැර මැර නොඉද දියයුතුයි🤷♂️
අන්න මගේ මතය.."කල්මැරීම" ලංකා දේහයට ඉතාම අගුණයි...රජයට ඊටත් වඩා අඟුනයි😢.
ඔබතුමාට ජය❤💪💪
❤❤❤❤❤❤❤ කියල විතරක් මදි .අනිවාර්‍යයෙන්ම කලයුතු වෙනවා..ජයවේවා..ඔබතුමාට.සහ රටට..❤❤❤❤❤❤🎉🎉🎉🎉
නියමයි සර්.. මහජනතාවගේ ආරක්ෂාව රකින්න උපරිමයෙන්. එතකොට මහජනතාව අනිවාර්යෙන්ම ඔබතුමාලට ලොකු සහයෝගයක් දෙනවා මේ මහා වසංගතයෙන් මේ පින් බිම බේරා ගැනීමට... තෙරුවන් සරණයි...
කියව කියව ඉන්න දෙයක් නෑ ලොක්කා අපි ජනතා ආන්ඩුවක් අරන් දුන්නා ඔයාලා කරන්න අනිවාරෙන්ම අපි සහයෝගය දෙනවා...💯
මහත්තයෝ ඔයාගෙ ලයිසන් චන්විබාට් ඔයා තියාගන්න. අපිට පොලිස් මැරයො , චන්ඩි ඕන නැ. අපිට ඕන නිති ගරැක නිති රකින ඒවා ක්‍රියාත්මක කරන පොලිස් නිලදාරින්.නිල ඇදුම ඇදන් චන්චි පාට් දාපු උන් උසාවි වල දන ගහල වැදල සමාව අරන් බේරැනේ.චන්ඩි පාට් නම් අපිට දාන්න එන්න එපා අපි මේ රටේ සාමාන්‍ය මහ ජනතාව
සතුටුයි.එහෙම කියන විට.ආඩම්බරයි අපි ගැන.අපේ ඡන්දය ගැන.
ඔබතුමාට ජයවේවා!
බොහොම හොඳයි මහත්තයො ඔබගේ ඵඩිතර කතාව. අපිත් බලාගෙන ඉන්නෙ මෙම කාලකණ්ණි කරදරයෙන් අහිංසක ජනතාව මිදෙන්නෙ කවද්ද කියල?????
ජයවේවා
ජයවෙවා
🙏❤🙏ජයවේවා..නීතිය අකුරටම ඉටු කරන්න.🙏❤🙏
නියමයි 😍😍😍😍😍😍💖💖💖💖💖💖💖💓💓💓🌹🌹🌹🌹🌹✋✋✋✋✌️✌️✌️✌️✌️😘😘😘😘😘😘😘
සංතොසයි අහන්නත් තාමත් අවන්ක නිරොධාර නිලධාරීන් අපට ඉන්නවා.❤
නියමයි කාලෙකින් හොද කතාවක් ඇහැවිවා
සුපිරිම කතාව
පාතාලය මෙතරම් බලවත් වෙන්න හේතුව උන්ට ආර්ක්ශාව සපයන පාර්ලිමේන්තුවෙ හිටිය උන්ගෙ ආරක්ශාව මත සහ රජයෙ සේවකයො වෙන පොලිසියත් උන්ට උන්ගෙ වැඩ කරගන්න දීලා ඉහලින් එන ඕඩර් එකට ඔලුව පාත් කරන් සිටීම 😌 මොනදේ කිව්වත් ඒක තමා ඇත්ත දැන්වත් රටේ නීතිය හැමෝටම සමාන උනොත් ඒ ඇති 😌
අන්න බලන්න වෙනස
කියන්න වචන නෑ .වෙනසක අරුමේ .❤❤❤❤
නැති කරලාම දාමු තිත තියමු රටට හොදයි ඔබතුමාලට ඒවාට උදවි කලේ රාජපක්ෂලා උදවි දුන්න පාතාලයට ❤❤❤❤❤❤ඔබ තුමාලට බුදුසරණි දෙවිපිහිටයි
දෙන්න හඩ මෙන්න ඉඩ ✌️✌️✌️✌️👍👍👍👍👍
මේ රට ගොඩ ගන්න නම් මත් ද්‍රව්‍ය උවදුර අනිවාර්යයෙන්ම නැති කල යුතුයි ... රටට වැඩදායි තරුණ ජීවිත තමා නිකරුනේ නාස්ති වෙන්නෙ...
මේ කතාව ඇහුවත් ඇති.. මේ වගේ නිලධාරින් ඉස්සරහට ගන්න ඕනේ ❤❤❤❤
නියමයි වසන්ගත් ඕව දැක්කනි ක්ලබ් වසන්තට දුන්න හැටි කන ගමන් ඉද්දී පාතාලය නැති කරමූ පොලිස් පති තුමනි❤❤
තිබිබොත් වෙඩි අහක යන එකෙකුට ගැහුවොත් අහිසක එකෙක්ට, දෙකට නැමුනොත් දෙසපාලකයාට, අපි දන්න පොලිසිය ලංකා😂
අනිවාර්යෙන් 👍👍👍
අල්ලමු, ඇපදෙමු, ඩුබායි යවමු යන දැක්ම යටතේ පාතාලය මර්ධනය කිරීමේ කටයුතු කරගෙන යන බව නම් පේන්න තියෙනව.
සිරාවටම 😂
අධිකරණය කරන දේට...ව්‍යවස්ථාදායකයටවත්,විධායකයටවත් වග කියන්න බෑනෙ....ඒකවත් දන්නැද්ද
@@sandaruwijekoon2204 owun owa dan na ne meeharak
එහෙනං ඒක අධිකරණය කරන වරදක්නේ@@sandaruwijekoon2204
අනිවාර්යයෙන්ම දාන්න ආපූ කමෙන්ට් එකක්
Jaya wewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉
පාතාලේ කියන අයට කියන්න පාතාල ලෝකය කට ඇරගෙන ඉන්නවා කියලා එයාලා පිළිගන්න God bless you sri police සාතන්ට රජකම් කරන්න දෙන්නේ නැහැ මේ ලෝකයේ
👍👍👍👍👍👍බුදුසරණයි
සතුටුයි....ඇත්තෙන්ම ...👍👍
අපි බලන් ඉන්න ව ඔබ තුමාගේ 💪
1:10 කුඩු කාරයො නිදහස් කරන්න හෝ ඇප ලබා දෙන්න කෝල් එන්න ඕනෙ නෑනෙ උසාවියෙන්ම දෙනවනෙ ලස්සනට 😂
උසාවියෙන් නිකං දෙන්නෑ.....කරුණු කාරණා බලල දෙන්නෙ...
ඇප දිම තමයි නීතිය. ලංකාවේ නීතිය අනුව අවුරුද්දයි ඇප නොදි තියා ගන්න පුලුවන් උපරිම කාල සීමාව. පොලිසියට හරියට නඩුවක් දා ගන්න බැරි එකට උසාවියට බැනලා වැඩක් නෑ. අනික පොලිසියම තමයි අපරාධකාරයෝ බිහි කරන්නේ.
@@sandaruwijekoon2204ඔව් බලලා දීලා තමා පොඩි ලැසී , කුඩු සලිදුල රට පැන්නේ..
ජයවේවා 🎉
මාතෘභූමියට ජය වේවා❤
අනිවාර්යයෙන්ම ජය වේවා
ස්තුතියි නි පොලිස් පති තුමනි.
සුපිරි දෙමු අැඩෙන්න,,ජය නියතයි ලක් අමිමට
නියමයි සර් .....
Respect....හැබයි මේක වචනෙට සීමා නොවී කල යුතුයි. මේක දන්නවානම් කරලා පෙන්වන්න. මිනිසුන්ට ඕනේ එච්චරයි මහත්තයෝ.
කල යුතුම දෙයක්❤
ඇත්ත කිවිව ස්තුතියි අපි බලන් ඉන්නව වැඩේ කරන්න තෙරුවන් සරණයි .
ආඩම්බරයි ඔබේ කතාව...කොහොමද වෙනස???
නියමයි🙏🙏 ජයමවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම කුඩු පාතාලෙ අවසන් කළ යුතුයි 😊
සුපිරි ❤❤❤
හැමදාම කුඩු ඇල්ලුවත් හෙටත් අල්ලන්න වෙනවා. පොඩි ලැජ්ජාවක් වත් නැද්ද. හොඳ නිලදාරීන් ඉන්නවා නමුත් 90% ඉන්නේ මේවට උදව් කරන නිලදාරීන්. ඒ අයගේ ගෙදර දාන, පිරිත් සහ උත්සව තියෙනකොට සෑම දෙයක්ම සපයන්නේ කුඩු වියාපාරිකයෝ.
සුපිරි සුපිරි ඈ.
ගැම්ම නම් නියමයි සර්. ජයවේවා . සැවොම එහෙම හිතන්න පුරුදුවෙමු.
අනිවාර්යයෙන් සර් .ජනාධිපති තුමා ඔබ තුමන්ලට බලය දීලා තියෙන්නේ ,,,වැඩේ දෙන්න තමයි තියෙන්නේ ❤❤❤❤
මේ යුද්දේත් ඉවරම කරලා දාන්න ශක්තිය ලැබේවා❤
මාස 03ක් වෙනව, කරනව, කරනව, කරන්නම්, දැං හරි කියනව, හැම තැනම වාචික ප්‍රකාශ උඩ ඉදල පහලටම ආයෙ මදි නොකියන්න ඒව නම් තියෙනව, බලමුකො අවුද්දක්වත් ගිය තැන. එදාට හොදයි නම් මාත් vote කරනව. කරන ඒව කිය කිය ඉන්නෙ නැතුව කරලම පෙන්නල කිව්ව නම් තමයි හොද..කමක් නෑ බලමු..ජය වේවා.
ලොක්කා කයිය නොගහා වැරදි වැඩ කරන එවුන් ඉවරයක් කරපං අල්ලා තියෙනවා නියමෙට හැමදාම මෙයාලගෙ කතාව විතරයි
තිත්ත බෙහෙත් ඉල්ලන අයට තිත්ත බෙහෙත් ම දෙන්න ඕන. මිනීමරුවන් ට බණ තේරෙන්නේ නැහැ. ඒ කාලය දැන් පහුවෙලා. ඉතින්.... පාතාලේ උන් කරන දේට වඩා දසගුණයකින් උන්ට දෙන්න ඕන. ගෑණු ද, පිරිමි ද, අම්ම ද, තාත්තද, නෑදෑයෝ ද කියන එක අදාල නොකර ගෑවුණ ගෑවුණ උන්ව තලන්න ඕන.
0:44 පාතාලයහා කුඩු ඉවරමකරමුපොගිස්පති තුමනි
Well speech Sir.Respected.
සමහර පොලිස් අය පාතාලේ එක්ක ලගින්ම ඉන්නවා..පතාලේ හිරේ දාලා වැඩක් නැ උන් ඇතුලේත් ගෙවල් වගේ ඉන්නේ.😢ලොකු එකාගේ ඉදන් සුද්ද කරලා දාන්ඩ.මනුස්සයෙක්ට පාරේ බැහැලා යන්ඩ පුලුවන් වෙන්ඩ.පොඩි කෙල්ලෝ කොල්ලෝ පවා අයිස් කුඩු ගහානවා එකරලා රුම් වල..සමාජයක් නැ දැන් රටේ..ඩේටා කාඩ් වලට නිරුවට පෙන්නලා ජරාවක් ගහන්ඩ තරම් කෙල්ලෝ පෙලබිලා..ලස්සන රටක් වෙන්ඩ ඔනි මේක..❤පතාලේත් අයින්ම වෙන්ඩ ඔනි රටේන්
අවුරුදු 30ක් ඇද්ද යුද්ධය අවුරුදු 2යි මාස 09න් ඉවර කලා. ඔබලත් යම්නිසි කාලරාමුවක් නායන්න මේවා අවසන් නිරිම කෙසේ වෙතත් අවම තත්වයට හෝ පත් කිරිමට හැකි.SF යුද්ධය අවසන් අවුරුදු 3න් අවසන් කරනව කිව්වා. එය කලා. යුද්ධය තරම් සංකිර්න හා භයානක නැහැ.
ඔබතුමා හරි
නිශාන්ත සොයිසා මහත්මයා ,ඇත්ත චරිතයක් ❤
Niyamai 👍🏾
Talk issue කර කර ඉදලා හරියන් නෑ..
පාතාලයට සහ මත් ද්‍රව්‍ය කරෑවන්ට.උදවි කරන්නේ.පොලිස් ස්ථානාධිපති සහ පහාල නිලධාරින්.
Elakiri jayawewa ❤❤❤❤
Niyamai sar
මම පුද්ගලිකව දන්නවා මෙිතුමාට පුළුවන් මෙි ප්රස්නයට උත්තරයක් හොයන්න .
Ela eloooo.. ❤❤❤❤
කයිය 100%වැඩ 0හැමතැනම පොලිසියේ අය පාරෙ නම් ඉන්නවා, ඒත් බයික් වලින් T56 අරන් ඇවිත් තියලා යනවා
Rajapakse vahallu
මුන්ගෙ බයිල තමා..
නියමයි
මාලිමාවට ජයවේවා ❤❤❤
කයිය නම් හැමොම ගහනො වැඩ කරන්න 😊 තැන තැන බල්ලො මරනව වගෙ මිනි මරනව පෙනවද මෙ ජිවිත අපරාදෙ නෙද
ඉයෙ පෙරේදා වගෙ අපරාධකරුවන් නිදහස් කරා වගෙ නීති එක්ක මර්ධනයක් හරියට කරන්න හැකිද. රජය පොලිසියට නීති පණත් දඩුවම් යතාර්තවාදී කිරීම් වැනි දේ කර උදව් කල යුතුයි. පොලිසියට දුන්න පණනින් වෙන්නෙ නෑ.. පොලිසියෙක් වැඩි නරක අය. හොද නිලධාරින් ටිකයි.
අනේ හූ ,,, ඇයි එහෙනම් මෙච්චර රටේ අපරාධ වෙද්දී ඒවා නතර වෙන්නේ නැත්තේ ,, අහිංසක අසරණ මිනිසුන්ට ලයිසන් චණ්ඩි චණ්ඩි ,, පාතාල එවුන්ට අනේ ඉතින් මොකට කියනවාද
කතාව නවත්තලා කරානම් ඉවරනෙ බලය දීලනෙ තියෙන්නෙ
😂😂😂😂😂😂😂😂 රට අනුරට රටට වෙඩි වරුසා
කෙලවෙනකං බලං කාලකන්නි කුමාරයෙක්...නොදකින් ...😢😢😢
පාතාලය මර්ධනය කරන්න ඕන නම් පාතාලේ සහ කුඩු සැක කරුවන්ට ඇප දීම නවත්වන්න ඕනේ.... මම දන්න තරමට පොලිසිය විරුද්ධනම් , නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධනම් ඇප දෙන්න බෑ.. ..මම හරිද වැරදිද කියලා දන්නේ නෑ...දන්න කෙනෙක් නිවැරදි කරන්න....
අන්න ඒ වගේ නිලධාරීන් රටට අවශ්‍යයි...
නියමයි නියෝජ්‍ය පොලිස්පතිතුමණි ,වැඩෙි කරපු
රාජපක්ෂලා කරපු ජඩකමි නිමා කරමු
ජයවෙිවා
හැමෝම එන්නෙ ඕක කියාගෙන. කරලා පෙන්නලා කතා කලානම් වටිනවා
Maha un thama sudu aduma adagana serama majarey wada Kara gathe😮😮😮😮 rata kawey😢😢❤❤❤❤ Npp thanks 🙏🙏❤
ඔව් තොපි වගේ කාලකන්නිට බ්‍රභාකරන්ගෙ පුක ලෙවකන්න දුන්නෙ නැති නිසා එහෙනම් තොපේ මහ එවුන් බයට ඇදයට තොපි වගේ කාලකන්නි හදලා දැන් ඉතිං තොපිවගේ සමාජමාධ්‍ය වාරයො ඉන්නයා කොන්ද පන ඇති එකම නායකයා කොපිටවත් වෙන එකෙකුටවත් එයාට සමාන කරන්න කව්රැවත් නැ ගමනින් හැම අතිව්ම ඉහලයි
@@renukafernando6337 පුංචිඅම්මාපල්ල දැන් ඔය සැප විදින්න ආපු පෝය 3 ඉන්න එවුන් මොනවද කලේ මිනිස්සුන්ට කිව්වදේ කලාද පැය 24 කරනවා කිව්ව දේ කෝ අන්න කච්චතිව් දුපත ඉන්දියාවට දෙන්න හදනවා කමක් නැ නේද රෙදි සෝදන ජෙපි ඩෝබියො
අනේද කියන්නෙ බං... වැඩේ කියන්නෙ පොලීසිය නේ කුඩ්ඩෝ ආරක්ෂා කරන්නෙ... ඔත්තු දුන්නම ඔත්තු දෙන එකාගෙ විස්තර පොලිසියෙන් කුඩ්ඩොන්ට දෙනවා...😂😂 @@gavindutharaka8079
පාතාලය අවසන් කරමු ❤❤❤ අපිට බඩු මිල ඉහල ගියාට කමක් නෑ අපිට ඕන පාතාලය අවසන් වෙනවා දකින්න 🙏
නියෝජ්‍ය පොලිස්පති තුමනි, ඔබට අපගේ ප්‍රනාමය 🙏🙏🙏
ඔබතුමාට ජනතාවගේ ප්‍රණාමය ❤
වෙනසක් බලන්න ඉවසන්න ටිකක්... රටට ජයවේවා ❤️❤️❤️
Uba Pau ban 😂
Eka venava.poddak edpan.maasn deken venas karanna bee@@shehanmendis7859
@@shehanmendis7859 thopi pau wena ratakata playan
Uba paw 😂
ඇත්තටම මාර සතුටුයි ඒ පොලිසියේ මහත්මයාගේ වචන ටිකට අනිවාර්යයෙන් පාතාලේ කුඩු සියලු දේ නැති කරන්න ඕන ලංකාවේ
අපි කඋරුත් මැරෙන මිනිස්සු ඒත් රටට සමාජයට යහපතක් කරල මැරෙන එක උතුම් ❤
නියෝජ්‍ය පොලිස්පති තුමනි ඔබ තුමාට අපගේ හද පිරි ස්තුතිය . සැම කටයුත්තක්ම සාර්ථක වෙවා. රටෙිම පවතින නරක දෙවල් සහමුලින්ම අතුගා දමන්න.
හරියටම හොයලා බලලා ආයුද පෙන්නන්න එක්ක යන්න,රටේ ජනතාව ඒකට ආශිර්වාද කරාවි මේක රට වල පල්ලට යන මහාම වසන්ංගතයක්,💪💪💪
Aniwarayenma..
ඒක නම් ඇත්ත 🥺
දැන් වැඩ කරන්න කාලය ඇවිත් වැඩ කරලාම පෙන්වන්න...... එතකොට පොලීසියට මහජන ගෞරවය ලැබෙනවා ලොවෙත් නැති වෙන්නම ❤
Ela kiyamana koooo Wada . Talk witharai
ඉවසන්න කරල පෙන්නුම් කරයි දේශපාලනය ගාවගන්නේ නැත්නම් ඕකත් කජ්ජක්ද පොලීසියට ජයවේවා ❤
ub laisan ek natuwa gihin allpu gman, gaurawe ballata dla kagahannet ubhlam tamai itn
දැන් හොද රජයත් තියෙන්නෙ ඔබ තුමාලට වැඩ කරන්න පුලුවන් අපි බලන් ඉන්නවා ජයවේවා
නිශාන්ත සොයිසා .මන් දන්නේ 1998 ඉදන්.අනිවාර්යෙන් කරනවා කිව්වොත් කියනවා. රෙස්පෙක්ට් මගේ මිත්‍රයා.මන් හපුතලේ. ❤❤❤❤.
ඉතාමත් වටිනවා නියෝජ්‍ය පොලිස්පතිතුමා.මෙහෙම තමයි නිලධාරීන් අදහස් දැක්විය යුත්තේ.දේශපාලනඥයන්ට පාතාලකාරයන්ට නැවුන කාලේ ඉවරයි.පොලිසිය.
වැඩ කරන්න තමයි අපි බලය දුන්නේ 👍👏👏👏අවංකවම වැඩේ කරන්න ❤❤❤
❤❤❤❤ අනිවාර්යයෙන්ම අපේ බලාපොරොත්තුව ඒක තමයි ..ඒ නිසා මාලීමාවට දුන්න කතිරය ගැන ආඩම්බර වෙනවා❤❤❤ජය වේවා මාලීමාවට ❤❤❤
ස්තුතියි ව්ෂව මාතාව ට ස්තුතියි ඔබතුමන්ලාටත් ආසිර්වාද ය 🙏
නියොජ්‍ය පොලිස් පතිතුමාට මේ රාජකාරිය කර ගෙන යැමට හැකිවේවා. ඔබ තුමා නියම නිලධාරියක් බව රටම දන්නවා
කොස්ගොඩ ටෝක් එකක්..ත ගැමිම තමයි නිශාන්ත අයියා👍👍👍👊🏾
❤️
ඇත්තටම සර් අවන්කවම වැඩ කරන කෙනෙක් මටත් අතීතයක් තියෙනවා සර් ගැන පොඩි මින්ස්සුන්ගේ දුක හොඳට දන්න කෙනෙක් රාජ කාරිය හරියටම කරන කෙනෙක් නියමයි සර් වැඩේ කරන්න බුදුසරණයි ඔබ තුමාට 🙏🙏
පොලිස් ලොක්කා අපිට පොර Talk වලින් වෑඩක් නෑ. වෑඩ ඔනේ. තෑන තෑන හෑමදාම මිනීමරනවා. අල්ලා ගන්න බෑරුව නේද ඉන්නේ. ඒක නිසා එව්වා ටිකක් හරි අඩු කරලා පෙන්නන්න. Talk අහලා අහලා එපා වෙලා තියෙන්නේ.
රජයත්.නිලධරයනුත් පොර ටෝක්@@RavindraPal-rq7zgමිනී මැරුම්. කුඩු. සීග්‍ර දියුණුවක්.😢කුඩු රජුටත් ඇප.
සුපිරි නියෝජ්‍ය පොලිස්පති තුමණි
ජය වෙවා ❤❤❤❤❤❤
ඒ කිව්වේ කලින් දේශපාලකයෝ බලපෑම් කරලා තියෙනවා කියන එකනේ කුඩු කාරයෝ නිදහස්කරන්න කියලා. නි.පොලිස්පතිතුමනි කරුනාකරලා රටට කියන්න එහෙම කරේ කවුද කියලා.ඒක ඉතාම වැදගත්
සහෝදරයා ඔහු රාජ්‍ය නිලධාරියෙක් ඔහුට ඕන ඕන විදිහට කරුණු හෙලිකරන්න බෑ. ඒ අය කතාකරන්නේ බොහොම පරිස්සමින්... නැතිනම් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා.
@@pradeepjayathilaka8005 සභෝදරය ලයිසන් චංඩිත් එ හෙ ම
😅ම ද???😊
ඔන්න ඔහොම කෙලින් වැඩ කරන්න ❤❤
නියෝජ්‍ය පොලිස්පතිතුමනි මසුරන් වටිනා කතාවක්
පාතලය නැතිකරන්නනම් පොලිසිය පාගාවනොගෙන වැරදිකරැවන්ට නිසිදඩුවම් කල්මැර මැර නොඉද දියයුතුයි🤷♂️
අන්න මගේ මතය.."කල්මැරීම" ලංකා දේහයට ඉතාම අගුණයි...රජයට ඊටත් වඩා අඟුනයි😢.
ඔබතුමාට ජය❤💪💪
❤❤❤❤❤❤❤ කියල විතරක් මදි .අනිවාර්‍යයෙන්ම කලයුතු වෙනවා..ජයවේවා..ඔබතුමාට.සහ රටට..❤❤❤❤❤❤🎉🎉🎉🎉
නියමයි සර්.. මහජනතාවගේ ආරක්ෂාව රකින්න උපරිමයෙන්. එතකොට මහජනතාව අනිවාර්යෙන්ම ඔබතුමාලට ලොකු සහයෝගයක් දෙනවා මේ මහා වසංගතයෙන් මේ පින් බිම බේරා ගැනීමට... තෙරුවන් සරණයි...
කියව කියව ඉන්න දෙයක් නෑ ලොක්කා අපි ජනතා ආන්ඩුවක් අරන් දුන්නා ඔයාලා කරන්න අනිවාරෙන්ම අපි සහයෝගය දෙනවා...💯
මහත්තයෝ ඔයාගෙ ලයිසන් චන්විබාට් ඔයා තියාගන්න. අපිට පොලිස් මැරයො , චන්ඩි ඕන නැ. අපිට ඕන නිති ගරැක නිති රකින ඒවා ක්‍රියාත්මක කරන පොලිස් නිලදාරින්.නිල ඇදුම ඇදන් චන්චි පාට් දාපු උන් උසාවි වල දන ගහල වැදල සමාව අරන් බේරැනේ.චන්ඩි පාට් නම් අපිට දාන්න එන්න එපා අපි මේ රටේ සාමාන්‍ය මහ ජනතාව
සතුටුයි.එහෙම කියන විට.
ආඩම්බරයි අපි ගැන.අපේ ඡන්දය ගැන.
ඔබතුමාට ජයවේවා!
බොහොම හොඳයි මහත්තයො ඔබගේ ඵඩිතර කතාව. අපිත් බලාගෙන ඉන්නෙ මෙම කාලකණ්ණි කරදරයෙන් අහිංසක ජනතාව මිදෙන්නෙ කවද්ද කියල?????
ජයවේවා
ජයවෙවා
🙏❤🙏ජයවේවා..නීතිය අකුරටම ඉටු කරන්න.🙏❤🙏
නියමයි 😍😍😍😍😍😍💖💖💖💖💖💖💖💓💓💓🌹🌹🌹🌹🌹✋✋✋✋✌️✌️✌️✌️✌️😘😘😘😘😘😘😘
සංතොසයි අහන්නත් තාමත් අවන්ක නිරොධාර නිලධාරීන් අපට ඉන්නවා.❤
නියමයි කාලෙකින් හොද කතාවක් ඇහැවිවා
සුපිරිම කතාව
පාතාලය මෙතරම් බලවත් වෙන්න හේතුව උන්ට ආර්ක්ශාව සපයන පාර්ලිමේන්තුවෙ හිටිය උන්ගෙ ආරක්ශාව මත සහ රජයෙ සේවකයො වෙන පොලිසියත් උන්ට උන්ගෙ වැඩ කරගන්න දීලා ඉහලින් එන ඕඩර් එකට ඔලුව පාත් කරන් සිටීම 😌 මොනදේ කිව්වත් ඒක තමා ඇත්ත දැන්වත් රටේ නීතිය හැමෝටම සමාන උනොත් ඒ ඇති 😌
අන්න බලන්න වෙනස
කියන්න වචන නෑ .වෙනසක අරුමේ .❤❤❤❤
නැති කරලාම දාමු තිත තියමු රටට හොදයි ඔබතුමාලට ඒවාට උදවි කලේ රාජපක්ෂලා උදවි දුන්න පාතාලයට ❤❤❤❤❤❤ඔබ තුමාලට බුදුසරණි දෙවිපිහිටයි
දෙන්න හඩ මෙන්න ඉඩ ✌️✌️✌️✌️👍👍👍👍👍
මේ රට ගොඩ ගන්න නම් මත් ද්‍රව්‍ය උවදුර අනිවාර්යයෙන්ම නැති කල යුතුයි ... රටට වැඩදායි තරුණ ජීවිත තමා නිකරුනේ නාස්ති වෙන්නෙ...
මේ කතාව ඇහුවත් ඇති.. මේ වගේ නිලධාරින් ඉස්සරහට ගන්න ඕනේ ❤❤❤❤
නියමයි වසන්ගත් ඕව දැක්කනි ක්ලබ් වසන්තට දුන්න හැටි කන ගමන් ඉද්දී පාතාලය නැති කරමූ පොලිස් පති තුමනි❤❤
තිබිබොත් වෙඩි අහක යන එකෙකුට ගැහුවොත් අහිසක එකෙක්ට, දෙකට නැමුනොත් දෙසපාලකයාට, අපි දන්න පොලිසිය ලංකා😂
අනිවාර්යෙන් 👍👍👍
අල්ලමු, ඇපදෙමු, ඩුබායි යවමු යන දැක්ම යටතේ පාතාලය මර්ධනය කිරීමේ කටයුතු කරගෙන යන බව නම් පේන්න තියෙනව.
සිරාවටම 😂
අධිකරණය කරන දේට...ව්‍යවස්ථාදායකයටවත්,විධායකයටවත් වග කියන්න බෑනෙ....ඒකවත් දන්නැද්ද
@@sandaruwijekoon2204 owun owa dan na ne meeharak
එහෙනං ඒක අධිකරණය කරන වරදක්නේ@@sandaruwijekoon2204
අනිවාර්යයෙන්ම දාන්න ආපූ කමෙන්ට් එකක්
Jaya wewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉
පාතාලේ කියන අයට කියන්න පාතාල ලෝකය කට ඇරගෙන ඉන්නවා කියලා එයාලා පිළිගන්න God bless you sri police සාතන්ට රජකම් කරන්න දෙන්නේ නැහැ මේ ලෝකයේ
👍👍👍👍👍👍බුදුසරණයි
සතුටුයි....ඇත්තෙන්ම ...👍👍
අපි බලන් ඉන්න ව ඔබ තුමාගේ 💪
1:10 කුඩු කාරයො නිදහස් කරන්න හෝ ඇප ලබා දෙන්න කෝල් එන්න ඕනෙ නෑනෙ උසාවියෙන්ම දෙනවනෙ ලස්සනට 😂
උසාවියෙන් නිකං දෙන්නෑ.....කරුණු කාරණා බලල දෙන්නෙ...
ඇප දිම තමයි නීතිය. ලංකාවේ නීතිය අනුව අවුරුද්දයි ඇප නොදි තියා ගන්න පුලුවන් උපරිම කාල සීමාව. පොලිසියට හරියට නඩුවක් දා ගන්න බැරි එකට උසාවියට බැනලා වැඩක් නෑ. අනික පොලිසියම තමයි අපරාධකාරයෝ බිහි කරන්නේ.
@@sandaruwijekoon2204ඔව් බලලා දීලා තමා පොඩි ලැසී , කුඩු සලිදුල රට පැන්නේ..
ජයවේවා 🎉
මාතෘභූමියට ජය වේවා❤
අනිවාර්යයෙන්ම ජය වේවා
ස්තුතියි නි පොලිස් පති තුමනි.
සුපිරි දෙමු අැඩෙන්න,,ජය නියතයි ලක් අමිමට
නියමයි සර් .....
Respect....හැබයි මේක වචනෙට සීමා නොවී කල යුතුයි. මේක දන්නවානම් කරලා පෙන්වන්න. මිනිසුන්ට ඕනේ එච්චරයි මහත්තයෝ.
කල යුතුම දෙයක්❤
ඇත්ත කිවිව ස්තුතියි අපි බලන් ඉන්නව වැඩේ කරන්න තෙරුවන් සරණයි .
ආඩම්බරයි ඔබේ කතාව...කොහොමද වෙනස???
නියමයි🙏🙏 ජයමවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම කුඩු පාතාලෙ අවසන් කළ යුතුයි 😊
සුපිරි ❤❤❤
හැමදාම කුඩු ඇල්ලුවත් හෙටත් අල්ලන්න වෙනවා. පොඩි ලැජ්ජාවක් වත් නැද්ද. හොඳ නිලදාරීන් ඉන්නවා නමුත් 90% ඉන්නේ මේවට උදව් කරන නිලදාරීන්. ඒ අයගේ ගෙදර දාන, පිරිත් සහ උත්සව තියෙනකොට සෑම දෙයක්ම සපයන්නේ කුඩු වියාපාරිකයෝ.
සුපිරි සුපිරි ඈ.
ගැම්ම නම් නියමයි සර්. ජයවේවා . සැවොම එහෙම හිතන්න පුරුදුවෙමු.
අනිවාර්යයෙන් සර් .ජනාධිපති තුමා ඔබ තුමන්ලට බලය දීලා තියෙන්නේ ,,,වැඩේ දෙන්න තමයි තියෙන්නේ ❤❤❤❤
මේ යුද්දේත් ඉවරම කරලා දාන්න ශක්තිය ලැබේවා❤
මාස 03ක් වෙනව, කරනව, කරනව, කරන්නම්, දැං හරි කියනව, හැම තැනම වාචික ප්‍රකාශ උඩ ඉදල පහලටම ආයෙ මදි නොකියන්න ඒව නම් තියෙනව, බලමුකො අවුද්දක්වත් ගිය තැන. එදාට හොදයි නම් මාත් vote කරනව. කරන ඒව කිය කිය ඉන්නෙ නැතුව කරලම පෙන්නල කිව්ව නම් තමයි හොද..කමක් නෑ බලමු..ජය වේවා.
ලොක්කා කයිය නොගහා වැරදි වැඩ කරන එවුන් ඉවරයක් කරපං අල්ලා තියෙනවා නියමෙට හැමදාම මෙයාලගෙ කතාව විතරයි
තිත්ත බෙහෙත් ඉල්ලන අයට තිත්ත බෙහෙත් ම දෙන්න ඕන. මිනීමරුවන් ට බණ තේරෙන්නේ නැහැ. ඒ කාලය දැන් පහුවෙලා. ඉතින්.... පාතාලේ උන් කරන දේට වඩා දසගුණයකින් උන්ට දෙන්න ඕන. ගෑණු ද, පිරිමි ද, අම්ම ද, තාත්තද, නෑදෑයෝ ද කියන එක අදාල නොකර ගෑවුණ ගෑවුණ උන්ව තලන්න ඕන.
0:44 පාතාලයහා කුඩු ඉවරමකරමුපොගිස්පති තුමනි
Well speech Sir.Respected.
සමහර පොලිස් අය පාතාලේ එක්ක ලගින්ම ඉන්නවා..පතාලේ හිරේ දාලා වැඩක් නැ උන් ඇතුලේත් ගෙවල් වගේ ඉන්නේ.😢ලොකු එකාගේ ඉදන් සුද්ද කරලා දාන්ඩ.මනුස්සයෙක්ට පාරේ බැහැලා යන්ඩ පුලුවන් වෙන්ඩ.පොඩි කෙල්ලෝ කොල්ලෝ පවා අයිස් කුඩු ගහානවා එකරලා රුම් වල..සමාජයක් නැ දැන් රටේ..ඩේටා කාඩ් වලට නිරුවට පෙන්නලා ජරාවක් ගහන්ඩ තරම් කෙල්ලෝ පෙලබිලා..ලස්සන රටක් වෙන්ඩ ඔනි මේක..❤පතාලේත් අයින්ම වෙන්ඩ ඔනි රටේන්
අවුරුදු 30ක් ඇද්ද යුද්ධය අවුරුදු 2යි මාස 09න් ඉවර කලා. ඔබලත් යම්නිසි කාලරාමුවක් නායන්න මේවා අවසන් නිරිම කෙසේ වෙතත් අවම තත්වයට හෝ පත් කිරිමට හැකි.SF යුද්ධය අවසන් අවුරුදු 3න් අවසන් කරනව කිව්වා. එය කලා. යුද්ධය තරම් සංකිර්න හා භයානක නැහැ.
ඔබතුමා හරි
නිශාන්ත සොයිසා මහත්මයා ,ඇත්ත චරිතයක් ❤
Niyamai 👍🏾
Talk issue කර කර ඉදලා හරියන් නෑ..
පාතාලයට සහ මත් ද්‍රව්‍ය කරෑවන්ට.උදවි කරන්නේ.පොලිස් ස්ථානාධිපති සහ පහාල නිලධාරින්.
Elakiri jayawewa ❤❤❤❤
Niyamai sar
මම පුද්ගලිකව දන්නවා මෙිතුමාට පුළුවන් මෙි ප්රස්නයට උත්තරයක් හොයන්න .
Ela eloooo.. ❤❤❤❤
කයිය 100%
වැඩ 0
හැමතැනම පොලිසියේ අය පාරෙ නම් ඉන්නවා, ඒත් බයික් වලින් T56 අරන් ඇවිත් තියලා යනවා
Rajapakse vahallu
මුන්ගෙ බයිල තමා..
නියමයි
මාලිමාවට ජයවේවා ❤❤❤
කයිය නම් හැමොම ගහනො වැඩ කරන්න 😊 තැන තැන බල්ලො මරනව වගෙ මිනි මරනව පෙනවද මෙ ජිවිත අපරාදෙ නෙද
ඉයෙ පෙරේදා වගෙ අපරාධකරුවන් නිදහස් කරා වගෙ නීති එක්ක මර්ධනයක් හරියට කරන්න හැකිද. රජය පොලිසියට නීති පණත් දඩුවම් යතාර්තවාදී කිරීම් වැනි දේ කර උදව් කල යුතුයි. පොලිසියට දුන්න පණනින් වෙන්නෙ නෑ.. පොලිසියෙක් වැඩි නරක අය. හොද නිලධාරින් ටිකයි.
අනේ හූ ,,, ඇයි එහෙනම් මෙච්චර රටේ අපරාධ වෙද්දී ඒවා නතර වෙන්නේ නැත්තේ ,, අහිංසක අසරණ මිනිසුන්ට ලයිසන් චණ්ඩි චණ්ඩි ,, පාතාල එවුන්ට අනේ ඉතින් මොකට කියනවාද
කතාව නවත්තලා කරානම් ඉවරනෙ බලය දීලනෙ තියෙන්නෙ
😂😂😂😂😂😂😂😂 රට අනුරට රටට වෙඩි වරුසා
කෙලවෙනකං බලං කාලකන්නි කුමාරයෙක්...
නොදකින් ...😢😢😢
පාතාලය මර්ධනය කරන්න ඕන නම් පාතාලේ සහ කුඩු සැක කරුවන්ට ඇප දීම නවත්වන්න ඕනේ.... මම දන්න තරමට පොලිසිය විරුද්ධනම් , නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධනම් ඇප දෙන්න බෑ.. ..
මම හරිද වැරදිද කියලා දන්නේ නෑ...දන්න කෙනෙක් නිවැරදි කරන්න....
අන්න ඒ වගේ නිලධාරීන් රටට අවශ්‍යයි...